මේවට Title නෑ | Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มี.ค. 2023
  • මේවට Title නෑ | Meme tv
    _______________________________
    Don't forget to subscribe Meme tv
    / @memetv217
    Like us on Facebook
    / meme-tv-100190168855695
    #sannasgala #jana #srilankanmusic

ความคิดเห็น • 288

  • @DinukaRoudy
    @DinukaRoudy ปีที่แล้ว +38

    අද වගේ මතකයි පොරගේ නන්ස්ටොප් එක ආපු හැටි, AX1 එකේ ගිහින් ඇක්සිඩන්ට් උන කොල්ලගේ වීඩීයෝ එකට ජනා කියපු Nonstop එක දාලා තිබ්බ හැටි, ජනා වෙනසට ආපු හැටි. අන්තිමට පොර නැවතුනේ Line one Band එකේ, ආදරෙයි ජනා😍🖤🍾

  • @ravin5491
    @ravin5491 ปีที่แล้ว +43

    සන්නා කොච්චර වාසනාවන්තද මේ වගේ පට්ට චරිත ආසරේ කරන්ඩ

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +18

    අදහසක් ! සර් ගෙ ගින්දර වගේ පද පෙලකට ජනාගෙ ඇල් වතුර වගේ නිවුන හඩ එකතු උනොත් රහ නිර්මාණයක් වෙයි😊❤️.All the best Jana!

  • @sasi_x
    @sasi_x ปีที่แล้ว +26

    2012 වුනු සිද්ධිය ඇත්ත දැනගත්තේ අද ❤ ඒ කොහොම උනත් ආදරයේ උනුහුම nonstop එක අදටත් පොඩි අඩියක් එක්ක ලොකු දුරකට ගෙනියනවා ❤

  • @susanthalakmal9507
    @susanthalakmal9507 ปีที่แล้ว +12

    ජනො 2008 විතර අපි සෙට් උනාම බොන්ගො ගහන ගමන් කියන සුනිල් එදිරිසිංහ මහත්තයාගේ දෙවැනි බුදුන්..කියන සිංදුව එක මරැ ⁣වෙනම ආතල් එකක්.. ජයවේවා ජනො....🙏👍❤️

  • @dinithisamarasinghe4311
    @dinithisamarasinghe4311 ปีที่แล้ว +23

    එදා වෙනසෙ "ජනා තාම මැරිල නෑ"
    කියල කියපු program එක දැක්කම,
    එදා ජනා කතා කරපු විදිහෙන්,
    ඔහු හරිම නිවුනු කෙනෙක් කියල දැනුන.
    ඒ නිසාම ඔහුට හරිම ආස කලා.
    මමත් ඔය කියන accident vedio එක දැකල තිබුන, ජනා දැනගන්න කලින්.
    මගේ යාලුව මට කිව්ව විදිහට මම දැනං හිටියෙත් ඒ සින්දුව කියපු ළමය තමයි නැතිවුනේ කියල. වෙනස program එක දැකල,
    එහි පූර්ව ප්‍රකාශනපට දැකල,
    මමත් පුදුම වෙලා බලන් හිටිය.
    එදා ජානාට ඒ voice එක්ට ආස වුනු තරම කියනව නම්. ඊට අවුරුදු 2 3කට පස්සෙ මම ලැබුනු පළවෙනිම phone එකෙන් මුලින්ම Facebook account එකක් හැදුව ජානාව friend කෙනෙක් කරගන්න එදා වෙනස බලල දැනුන ආසාවට.

  • @boy-vl8fg
    @boy-vl8fg ปีที่แล้ว +21

    බිම් මට්ටමේ පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සුන්ට හැමෝම ආදරෙයි. මහ ලොකු මිනිස්සු ගෙන්වනවට වඩා මේ වගේ අයව අඳුන්වලා දෙන්න සර් ඒක පට්ටම වටිනවා..

  • @dammasandaruwan
    @dammasandaruwan ปีที่แล้ว +21

    ජීවිතේ මුණගැහුණු සුන්දර ගෞරවාන්විත සහෝදරයෙක්...
    ආදරෙයි ජනා !❤

  • @samithvithana8443
    @samithvithana8443 ปีที่แล้ว +41

    මට මතකයි ගෙදරට හෝම් තියටර් සිස්ටම් එකක් පලවෙනියට ගෙනාපු දවසේ මේ නන්ස්ටොප් එක දැම්මා...අම්මා බැන්නා මට මොන මූසල සිංදුවක් ද කියලා...අම්මලට දැනුනේ නැති උනාට ඒ කාලේ පපුවටම දැනුනා ජනා....

    • @kavindusampath614
      @kavindusampath614 ปีที่แล้ว

      ❤Oo😅❤😅❤😅😅o❤😅😊😅❤😅❤😅😅❤😅❤❤😅😅o😅😅❤oooo😅o😅❤😅o😅oo😅😅😅oo😅😅o😅❤❤😅😅😅😅❤😅😅❤😅o❤😅o❤😅😅o😊😅😅o❤😅oo😅😅o😅😅😅o😅😅😅oooo😅😊oo😅😅😅o😅😅😅❤😅😅😅😅o😅😅😅😅😅😅o😅😅o😅😊😅ooo😅o😅😅😅😅o😅😅o😅😅😅😅o😅😅😅😅😅l😅😅😅ooo😅😅😅😅😅😅😅😅o😅😅😅😅o😅😅oo😅oo😅😅😅😅o😅😅😅oo😅ooo😅o😅😅o😅❤😅pooooooooo😅😅😅o😅😅😅oo😅😅😅😅😅😅😅o😅😅o❤😅😅😅o😅😅😅😅😅o😅❤😅oo😅😅😊oo❤😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅o😅😅ooo😅o😅😅ooooooooo😅😅😅😅o😅❤😅oo😅😅o😅😅ooo😅😅😅ooooooooo😅😅ooo😅😅😅ooo😅😅oooo😅o😅😮😅😅o😅😅oo😅😅oo😅😅😅😅😅ooooooopooool😅o😅oo❤😅ooopooooo😅😅o😅o😅o😅😅o😅😅oo😅😅ooo😅😅❤😅😅o😊😅o😅😅😅😅o😅ooo😅oo😅😅😅😅o😅😅😁😅oopoooo😅😅ooooo😅😅o😊😅😅😅😅😅😅😅😮😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😅😅😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @kavindusampath614
      @kavindusampath614 ปีที่แล้ว

      😅😅😊😅😅😅😅oo😊o😅😅😅😅o😅o😅😅oo😅😅😅😅😅😅😅😅o😅oo😅😅😅oooopooooooooo😅oo😅oooo😊o😅o😅o😅😅😅oo😅😅o😅😅😅ooo😮😊😅😅oop😊😅😅oo😅😅o😅😅😅oo😮😅😊oo😅😊oooo😅o😅😅😅😅😅😅😅😅😊😅😅

  • @rajithalakmal8053
    @rajithalakmal8053 ปีที่แล้ว +38

    ජනා ❤️ මූණ දකින්න කලින් කට හඩින් ලංකාවම ආකර්ශනය කරගත්ත මනුස්සයෙක් ❤️❤️❤️

    • @MDLiton-to3ir
      @MDLiton-to3ir 11 หลายเดือนก่อน

      😢😢😢😢😢

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 11 หลายเดือนก่อน +1

    හරිම සුන්දර කතා ව ක් ගොඩාක් ස් තු ති යි ගුරු පියා නේ නි මෙවැනි වටිනා අයව හඳුන්වා දුන්න ට🎉🎉

  • @user-nt6dg5bh3q
    @user-nt6dg5bh3q ปีที่แล้ว +5

    ජනයි සන්නයී දැනුත් පාරක් ගහලා.ඉන්නෙ. පට්ට.❤️

  • @isurusirisinghe5987
    @isurusirisinghe5987 ปีที่แล้ว +13

    Line one ආත්මා nonstop එක 🎼🖤🖤

  • @soba8491
    @soba8491 ปีที่แล้ว +11

    අදටත් ආසම ගායකයා හදවතිම්ම❤ ජනා අයියා✌️❤️

  • @janithc.7609
    @janithc.7609 ปีที่แล้ว +23

    ගම්පහ මිනුවන්ගොඩ කියනකොට ගොඩක් දේවල් මතකෙට එනවා... ❤️🇱🇰❤️

    • @srilanka8160
      @srilanka8160 ปีที่แล้ว +1

      එ ගැන කතා කරලා වැඩක් නෑ නේ බ්ං🤘🏻

    • @janithc.7609
      @janithc.7609 ปีที่แล้ว

      @@srilanka8160 සිරාවටම බන්🤘

  • @sitharaeee
    @sitharaeee ปีที่แล้ว +5

    ඒ කෘත්‍රීම සිනහව, නිශ්පාදන ❤😂

  • @pasindubathiya
    @pasindubathiya 11 หลายเดือนก่อน +1

    2011 විතර ඉඳල තාමත්, මත් වුන ගමන් කියන සින්දු ටික ❤

  • @manupraba3994
    @manupraba3994 ปีที่แล้ว +20

    ෂහ්..මාර සොෆ්ට් වොයිස් එකක්.. ! Full of feelings. මම නම් ජනාව දැන ගත්තෙ අද. නිකම් කතා කරන කොටත් හරිම සෞම්‍ය කට හඬක් තියෙන්නෙ ..ජය 🌹

  • @sumedhalakmal4561
    @sumedhalakmal4561 ปีที่แล้ว +14

    අද මන් ගිටර් එක ගහන්නෙත් ඔයාට පින්සිද්ද වෙන්න ජනෝ ❤ 🙏🙏🙏🎸🎸🎸

  • @shanthikulasinghe2272
    @shanthikulasinghe2272 ปีที่แล้ว +1

    A beautiful person with a sweet soft voice. ALL THE BEST !

  • @chamarahasitha1297
    @chamarahasitha1297 ปีที่แล้ว +7

    ඒක මාරයි සර්.... joint ආතල්. අපෙත් ඉන්නව මේ වගේම වැඩ්ඩෙක්.

  • @salwasalwa8733
    @salwasalwa8733 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් සතුට මේ program එක අහන්න ලැබුන එක ගැන වොයිස් එකට ආදරේ කරාට මූණ දැක්කෙ අද ❤️

  • @gayandipanditharathna5091
    @gayandipanditharathna5091 10 หลายเดือนก่อน +1

    ජනාගෙ මා රහසේ හැඩුවා සිංදුවට තමා ආසම ♥️

  • @akilaperera1209
    @akilaperera1209 ปีที่แล้ว +3

    සන්නා කතාව පහදනවා සුපිරි ❤

  • @arunaperera6339
    @arunaperera6339 ปีที่แล้ว +5

    සන්නා මම උඹට මාර ආසයි උඹේ මේ වැඩේට...

  • @janasilva3851
    @janasilva3851 ปีที่แล้ว +1

    Aderei ❤ 🎼Thank you sanna sir !

  • @jagathrideevitagedon7147
    @jagathrideevitagedon7147 ปีที่แล้ว

    Jana api Adare Charithayak♥️♥️♥️♥️ Sanna Sir obata Thanks Janawa genawata ♥️♥️♥️

  • @dineshsenevirathne-ds5xp
    @dineshsenevirathne-ds5xp ปีที่แล้ว +5

    A Soul singer 👍👍

  • @ChannaJayasinghe
    @ChannaJayasinghe ปีที่แล้ว

    Jana, What a talent! 👏👏👏 person with big heart and humble. All the very best!!!

  • @chandanagamage3339
    @chandanagamage3339 ปีที่แล้ว

    Wow ..superb ending පට්ට ජනා..සර් නියමයි.

  • @vimukthideshan8811
    @vimukthideshan8811 ปีที่แล้ว +1

    ආසම voice එකක් 🥰❤️

  • @forestsland
    @forestsland ปีที่แล้ว +3

    Full of feelings….addicted ❤

  • @harshahemantha5776
    @harshahemantha5776 ปีที่แล้ว

    ජයෙන් ජය වේවා මල්ලීයො❤❤❤
    ජනා අපිත් සෙට් උනා 👍🏻👍🏻👍🏻

  • @yehansandeepa6673
    @yehansandeepa6673 ปีที่แล้ว

    Supiri weddek thama jana 🤟⚡

  • @Rimamusix
    @Rimamusix ปีที่แล้ว +2

    shaaaa jana this is you ❤️ all time fv ❤my brother Respect 🙏♥♥♥

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว +1

    සුපිරිම පොරක් 😘😘❤️

  • @locha700
    @locha700 ปีที่แล้ว

    Jana ayye adarei ❤️ jayawewa

  • @sumangalapiries7000
    @sumangalapiries7000 ปีที่แล้ว

    Jana feyalita thanks karapan ubawa othanata genawata ada feya api serama dala gihin jana .uba ohoma innakota asai eth mage ayya na jana ada jesu pihitai ❤🎉

  • @darshanapathmalal
    @darshanapathmalal ปีที่แล้ว +3

    එක ෆට්ට❤

  • @kamalanathjayasingha8399
    @kamalanathjayasingha8399 ปีที่แล้ว +2

    ජනා... මතකද දන්නෙ නැහැ අපේ වැල්ලවායෙ ස්වමීන්වහන්සේගෙ දර්මදේශනාවක් අහන්න ඇවිත් බන තිබ්බ ගෙදර අපි සෙට් වෙලා බන ඇහුව ....... ඔයා ශෝ එකකට ගියගමන් ආවෙ ... ඒ මතක සුන්දරයි අදටත් 🖤😍

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 ปีที่แล้ว +6

    පොඩිකාලෙ ගොඩක් ආදරේ කරපු කටහඩක් ❤️❤️🙆

  • @rumeshraj1801
    @rumeshraj1801 ปีที่แล้ว

    Fantastic Jana......

  • @mrbaza952
    @mrbaza952 ปีที่แล้ว +3

    එදත් ආශාවෙන් ඇහැව්වා අදටත් අහනවා ❤️ ජනා

  • @irinduakash276
    @irinduakash276 ปีที่แล้ว

    ඇත්ත කථාව දැනගත්තෙ අදනෙ,සන්නා thanks මේ කොල්ලව හදුන දුන්න එකට🙏

  • @buddhikakumarage6840
    @buddhikakumarage6840 ปีที่แล้ว

    Its an another level .keep it alive ..🔥

  • @sahanperera5022
    @sahanperera5022 ปีที่แล้ว

    Janage lassana sinduwak thiyenawa
    "Obe sithuwam athare thaniwela"
    Ahala balanna
    Patta Lassanai

  • @hddlheme
    @hddlheme ปีที่แล้ว +5

    වෙනසෙ "ජනා තාම මැරිල නෑ" කියන program එකෙන් තමයි මෙයාව අපි ඔක්කොම ඇත්තට අඳුර ගත්තේ. එත් එදා මෙය කියනවා මන් කවදාවත් වෙන ගායකයෝන්ගේ ගීත මුදල් වලට ගායන කරන්නේ නෑ කියල. එත් එදා ඉඳන් කියපු තරමක් stage වල කිව්වේ අනුන්ගේ සින්දු. මාත් ආසයි මෙයාගේ කටහඬට. එත් එදා අර වගේ ලොකු talk එකක් දුන්න කියල මතක නැතුව ඇති.

  • @nishanirukshikashivakumar2738
    @nishanirukshikashivakumar2738 ปีที่แล้ว +3

    ජනා❤ අමූම අමු මිනිහෙක් ❤️

  • @ranjithk4241
    @ranjithk4241 ปีที่แล้ว

    Supper,thanks

  • @dulajbotheju
    @dulajbotheju ปีที่แล้ว +11

    අදත් බොද්දි මාර ආතල් එකක් දෙන නන්ස්ටොප් එක ආදරෙයි ජනා🤍

    • @insonline7569
      @insonline7569 ปีที่แล้ว +1

      ඒ සිංදු ටික එක පෙලට දර්බක් එක ගගහා කියනවා අදටත් මල්ලී..🌷🌷🌷

  • @surangarukshan1936
    @surangarukshan1936 ปีที่แล้ว

    Smart shirt nandika, ela jana

  • @onmaxdt-sx6un
    @onmaxdt-sx6un ปีที่แล้ว +1

    jana kalekin dekke.patta

  • @stillvima6136
    @stillvima6136 ปีที่แล้ว +4

    ජනා අපේ එකා කොටුගොඩ අපි සෙට් වේනවා ඉස්සර සැප සාගරේ ගත්ත ආතල් ආදරේ මැණික ❤️‍🔥❤️🎶🎧

  • @n80sr5
    @n80sr5 ปีที่แล้ว +1

    Wow!!! 😢 such cool people you both are!

  • @chamithasanka3339
    @chamithasanka3339 ปีที่แล้ว

    පට්ට👌ජනා❤❤

  • @sarasikumari9574
    @sarasikumari9574 ปีที่แล้ว +1

    Thanks sir...මම අද දැනගත්තෙ...මෙයා ඉන්නව කියල....ලස්සන හඩක්....

  • @shanbandara2263
    @shanbandara2263 ปีที่แล้ว

    Jana supiri 🎉🎉

  • @lumadhananjani5582
    @lumadhananjani5582 ปีที่แล้ว

    This voice has a magnetic pull. Good Luck bro..

  • @liveshows229-
    @liveshows229- ปีที่แล้ว +1

    Jana ayya much love 🖤

  • @prasannawarusawithana1982
    @prasannawarusawithana1982 ปีที่แล้ว

    Niyamai jano❤

  • @user-kf1rn7iy7o
    @user-kf1rn7iy7o ปีที่แล้ว

    Jana.super voice.langadima munagaehemu.mama Anuradhapure.sana oyata thanks m program eka kalata.

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว

    Nice programme good one ආදරයේ උනුහුම ලග is a nice song

  • @MrAshx
    @MrAshx ปีที่แล้ว +4

    Sanna පොරක් තමයි ☝️💯
    To associate with these beautiful human beings ❤❤❤❤❤❤❤

  • @Niro__AG
    @Niro__AG 5 หลายเดือนก่อน

    වැඩ්ඩො තමයි ඉතිං ඈ,,❤️❤️❤️

  • @aravindchandana6911
    @aravindchandana6911 ปีที่แล้ว +1

    හදවතින්ම ආදරේ කරන චරිතය sannasgala sir❤

  • @ideabunch
    @ideabunch ปีที่แล้ว

    Good luck Jana.!!❤❤

  • @kavindurasanga5838
    @kavindurasanga5838 ปีที่แล้ว +1

    Jana asama katahadak niwenva kynne ee hada.pissuwak❤

  • @MediaLifeSL
    @MediaLifeSL 9 หลายเดือนก่อน

    ජනා එක දවසක් සෙට් උනා. හරිම ප්‍රේමණීය චරිතයක් ❤️

  • @dilankafernando5629
    @dilankafernando5629 ปีที่แล้ว +2

    Jana❤️✌️

  • @erandijayasooriya4636
    @erandijayasooriya4636 ปีที่แล้ว

    මරු

  • @ishankaperera7095
    @ishankaperera7095 ปีที่แล้ว

    Love u both ❤❤❤❤🤗🤗

  • @dileepakevin2067
    @dileepakevin2067 ปีที่แล้ว

    Maru jana ❤❤❤

  • @madushankajayadewa2607
    @madushankajayadewa2607 ปีที่แล้ว +4

    ඒ nonstop එක අහල තිබුනට අද තමා දැක්කේ. මොකක් කිව්වත් මාරම ලස්සනයි.පට්ටම talent එකක් තියෙන්නේ.දැනුත් මලක් ගහලද මන්ද ඉන්නේ 😉 කොහොමහරි ආදරෙයි ඒ වොයිස් එකට. 🖤🖤🖤

  • @SajeeChathuranga-yd2ft
    @SajeeChathuranga-yd2ft ปีที่แล้ว

    Jana aiya ..♥️

  • @sumindarasith2943
    @sumindarasith2943 ปีที่แล้ว

    Smart ජනා,,,,

  • @asankaranasinghe813
    @asankaranasinghe813 ปีที่แล้ว

    පට්ට

  • @shenalfernando8666
    @shenalfernando8666 ปีที่แล้ว

    අදනෙ දැන ගත්තේ ඇත්ත සිද්ධිය.🙆

  • @mahindakarunarathna6183
    @mahindakarunarathna6183 ปีที่แล้ว +1

    ස..ආාා ඒක අමුතුම පීලින් එකක්.

  • @rizwanamith9066
    @rizwanamith9066 ปีที่แล้ว

    ජොයිට් සාකච්ඡාවට නියමයි ස්තුති.

  • @mithunperera4971
    @mithunperera4971 ปีที่แล้ว

    Jana🖤💯✌🌸

  • @chamarasudu1940
    @chamarasudu1940 ปีที่แล้ว +2

    නාස්ටොප් එක අහල තිබුනා ද මූන දැක්කෙ බන් මාරම ආදරනීය වොයිස් එකක් අලුත් වැඩ ටිකක් ඕනෙ ජනා අයියේ🥰💞

  • @chathurangafernando9113
    @chathurangafernando9113 ปีที่แล้ว

    ලස්සනයි

  • @madusankaprasath1776
    @madusankaprasath1776 ปีที่แล้ว

    Respect sir , jana

  • @deepaljayalath1722
    @deepaljayalath1722 ปีที่แล้ว

    හොද වැඩක්

  • @pradeepdharmasena3272
    @pradeepdharmasena3272 ปีที่แล้ว

    Super brother

  • @chamithasanka3339
    @chamithasanka3339 ปีที่แล้ว

    ජනා පට්ට ❤❤❤❤

  • @roma.5477
    @roma.5477 ปีที่แล้ว

    Respect sir👍

  • @wimukthihashan5
    @wimukthihashan5 ปีที่แล้ว +3

    මැරිලා ඉපදුන කටහඬක් 2010 වගේ කාලේ හොයාගෙන ඇහුවේ

  • @ShakilaImesha
    @ShakilaImesha ปีที่แล้ว

    Jana aiya ❤️🤗

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 ปีที่แล้ว

    ආදරණීය ජනා ❤

  • @kavindumakelwela8057
    @kavindumakelwela8057 11 หลายเดือนก่อน

    Katahada janage ❤🥺

  • @john_wick552
    @john_wick552 ปีที่แล้ว +1

    jana ♥

  • @srimalgedarakumbure672
    @srimalgedarakumbure672 ปีที่แล้ว

    ගහලා වගේ නෙවෙයි ගහලා......❤

  • @damidunisalpiumantha5253
    @damidunisalpiumantha5253 ปีที่แล้ว

    Overdose 😍🖤💓

  • @susithmendis3757
    @susithmendis3757 ปีที่แล้ว

    Jana aiyya❤❤❤

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว

    Hodata bonna onee mR sanna

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว

    Superb

  • @prabashkanishkakanishka2561
    @prabashkanishkakanishka2561 ปีที่แล้ว

    Nice..

  • @MihiraSA
    @MihiraSA ปีที่แล้ว

    Jana ❤️

  • @lakshanlashan7538
    @lakshanlashan7538 ปีที่แล้ว

    Wakkranawa 👍