කොළඹ කතාව - ජේ.ආර්. ජයවර්ධන පරිච්ඡේදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • කොළඹ කතාව - ජේ.ආර්. ජයවර්ධන පරිච්ඡේදය
    අලුත් චැනල් එක 👇
    / @memetv217
    --------------------------------------------
    කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
    / upulshanthasannasgalac...
    ---------------------------------------
    #sannasgala #kolabakathawa #sannaverse #sinhala #politics #jr #unp

ความคิดเห็น • 676

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 3 ปีที่แล้ว +57

    මොකා යූ ටියුබෙ රැගුවත් , සර් ගෙ කයිවාරුවට ඔක්කොම බාල්දුයි...සිගරැට් ඒ ගැහිල්ල නැවැත්වීමට ගොඩක් සතුටුයි ..සර්ට දීර්ගායු වේවා..❤️‍🔥❤️‍🔥💪

  • @maxwellfelix6349
    @maxwellfelix6349 3 ปีที่แล้ว +232

    අහනවා . ගන්න තියෙන දෙයක් ගන්නවා . අදහන්නේ නැහැ මිනිසුන්ව.

    • @pubuduhansikamadhuwanthi7371
      @pubuduhansikamadhuwanthi7371 3 ปีที่แล้ว +3

      Sir nirogi dirgausha labewa...

    • @starrynight43451
      @starrynight43451 3 ปีที่แล้ว +5

      @@pubuduhansikamadhuwanthi7371 වට පඩයා

    • @ghamith
      @ghamith 3 ปีที่แล้ว

      Sama smbudathawayata path wima 😂

    • @sohanremiraz5562
      @sohanremiraz5562 3 ปีที่แล้ว +3

      JVP, Peratugami unwa kawda Sanno wishwasa karanne oya karata. Hitler (National Socialist) millions ganan minissu marapu Samajavadiyek, Stalin more than 40 million gathanaya karapu ekek,Mao Zedon kiyanneth millions ganan minissu matapu ekek, lagama eka Tiananemen Square Massacre, 10000 University studentsla maruwa China wala. Samajawade karapu un kare minissu marapu eka witharai. Ada Cuba wala protest hamadam minissu freedom eka illala. Venezuela vinasawela gihin socialism nisa, Socialism kiyanne practical nathi failed ideology ekak. Xi Jiping free market Capitalism political agenda ekak aran yanne ekai. Sannasgala kiyanne buruwek kiyana eka hodatama oppukara me kathawen... UNP eke tika dawasakata kalin, JVP eke ita kalin, mongal unta me mongal katha hodai.

    • @krishanimadhuka7492
      @krishanimadhuka7492 3 ปีที่แล้ว

      Aniwa

  • @shanthidev1277
    @shanthidev1277 3 ปีที่แล้ว +27

    ඔය අවංක කමට ,විවෘත බවට,නිහතමානී බවට හැමදාටම ආදරෙයි සන්නා .

  • @michealgr1035
    @michealgr1035 3 ปีที่แล้ว +60

    සන්නගේ vedio වල ජීවිතය ගත යුතු පාඩම් ගොඩයි.❣️👍🏻
    (ඊළඟ පාර සිට වීඩියෝ කරන වෙලාවට දුම්පානයෙන් වැළකී සිටිනවා කියපු එක නං සතුටට කරුණක්) 💖 🙏 😀

    • @sanjeewanibm
      @sanjeewanibm 3 ปีที่แล้ว

      සන්නගේ vedio වල ජීවිතය ගත යුතු පාඩම් ගොඩයි.- anna ekayi පාඨලී gana kiyanna kiyanne , nathuwa පාඨලීta kade yanawa namyi

  • @Yourluxuryguy
    @Yourluxuryguy 3 ปีที่แล้ว +26

    අහපු ආර්තල්ම episode එක !!
    Thank you!!

  • @kushansathsara5181
    @kushansathsara5181 3 ปีที่แล้ว +26

    මොනවා උනත් සර් ඉස්සරහා ඔන්න කොල්ලො දෙන්නා මාර පිං කරයෝ දෙන්නෙක් ❤️. සර් ගෙ කතාව අහන්න ලයිව්

  • @kumudunimaranahansi3674
    @kumudunimaranahansi3674 ปีที่แล้ว +3

    එයාගේ කාලේ දරුවෝ වැඩකාරකමට පවා යැවුවා. රටේ නායකයන්ට රටේ දරුවෝ ගැන අල්පමාත්‍රයක හැඟීමක් නැති රටක්නේ . ඒ දරුවෝ අද වැඩිහිටියෝ. ඒ මම දැකලවත් නැති JR පප්පට සම්මා සම්බුද්ධත්වය ලබන්න බොහොම දුරයි

  • @kusalranadheera1947
    @kusalranadheera1947 10 วันที่ผ่านมา

    ස්තූති මේ වැඩසටහනට.....
    Entry point එක දැන්ගත්ත ඒක වටිනවා..

  • @janathdananjana896
    @janathdananjana896 3 ปีที่แล้ว +17

    සර්, ජේ.ආර් ඇවිදන් එන්න ඇති... පරණයි කියුවට පරණමත් නැති පොඩි පොෂ් ගතියක් ඇති දිග කොරිඩෝවක මැවිලා පෙනුනා මට ඒ ශොට් එක නියමට ...

  • @sugathsiribandara6382
    @sugathsiribandara6382 3 ปีที่แล้ว +4

    නියම කාලොච්ත වැඩ සටහනක් ...හිතන්න උගන්න වැඩසටහනක් ..ජය...

  • @prasannathirimanna8612
    @prasannathirimanna8612 3 ปีที่แล้ว +3

    සර්ට දීර්ඝායුශ ලැබේවා තව සර්ගෙන් ගන්න දේ බොහොමයි.🙏🙏🙏🙏

  • @shaggadulan9713
    @shaggadulan9713 3 ปีที่แล้ว +6

    ජේ ආර් කියන මනුස්සයව හරියටම තේරුනේ අද කියල හිතෙනවා..

  • @nayanidammika680
    @nayanidammika680 3 ปีที่แล้ว +13

    පනස් ගනන් වල J R කියන්නෙ Just Right කියන එක කියල මිනිස්සු කිව්වලු point 1ට හරියට කතා කල දක්ෂයෙක්. විවේචන තිබුනට හරි අපූරු චරිතයක්

    • @LimitlessPotential884
      @LimitlessPotential884 2 หลายเดือนก่อน +1

      අපූරු මිනීමරුවෙක්

  • @sameeragamage7594
    @sameeragamage7594 3 ปีที่แล้ว +3

    දවසක් උනත් අහන් ඉන්න පුලුවන් සර් සුපිරි විචාරයක්💪👍

  • @supundilankarodrigo
    @supundilankarodrigo 3 ปีที่แล้ว +39

    ලොක්කා..උබ මෙ platform එකෙ අමරණීය වෙලා ඉවරයි..උබ මැරෙන්නෙ නෑ...
    සර් ට නිදුක් නිරෝගී සුව!!!❤️💐💞🇯🇵

    • @darrenaronofsky6868
      @darrenaronofsky6868 3 ปีที่แล้ว +2

      පට්ට රැඩිකල් කියල හිතන් ඉන්න බුවෙක් 😂

    • @supundilankarodrigo
      @supundilankarodrigo 3 ปีที่แล้ว +1

      @Nuwaa
      TH-cam ඒකට ඇවිල්ලා තාම මාස 7යි නොවෙද නුවන් ළමයා..
      මාත් පව්.. මගේ දෙමාපියොත් පව්..උබත් පව් 🤣🤣

    • @supundilankarodrigo
      @supundilankarodrigo 3 ปีที่แล้ว +2

      @Nuwaa
      සදාචාර සම්පන්න මතවාදී මානය තුල මගේ පිය පාර්ශවයේ සතුට ඉස්මතු වෙ...
      අශිලාචාර පුත්තූන්ට අදූකොල වන් සිල්වත් මව් 🤣

    • @supundilankarodrigo
      @supundilankarodrigo 3 ปีที่แล้ว +1

      @Nuwaa
      තෙරුනෙ නෑනෙ.. ඒකනෙ මම කිව්වේ උබ ළමයෙක් කියලා.. ලොකු වෙලා වරෙන් එහෙනං..
      සන්නා ට කියපු ඒක අස්සේ උබ ඇවිල්ලා රීලා.. දැන් කියනවා පූක හොදපං කියලා..හොදගන්න එකවත් තනියම කරගනින් 😂

    • @supundilankarodrigo
      @supundilankarodrigo 3 ปีที่แล้ว +2

      @Nuwaa
      උබෙ පූකෙ නෑ නේද..
      එකනෙ මං කිව්වේ උබ ළමයෙක් කියලා 😂

  • @madhushaweerasinghe92
    @madhushaweerasinghe92 3 ปีที่แล้ว +4

    නුවර රජපිහිල්ලේ ප්‍රජාශාලාව ළඟ දවසක් මම දැක්කා වාහනේ නවත්තලා සිගරට් එකක් ගහනවා මතකද දන් නෑ එතන හිටියා ❤️

  • @sampathsandakalum2049
    @sampathsandakalum2049 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබතුමාව තෙරුම් ගත්තෙ ගොඩක් කල් ගත උනාට පසු...
    ඉස්සර ඔබෙ විඩියො වලට මම ගොඩක් දොස් කියලා ඇති..එත් බැන බැන හැම විඩියො එකක් ම බැලුවා...එහෙම බලාගෙන යද්දි තමයි ඔබගෙ දැක්ම මට පෙන්න ගත්තෙ. කිසිම දේශපාලන කෝණයක් තුල හිර නොවි කිසිම බලවතෙකුගෙ ග්‍රහණයට ලක් නොවි ඇත්ත නිර්බයව කතා කරන ඔබතුමා ගැන පැහැදීමක් තියෙනවා..දැනට මට යම් අපහැදිලියක් තියෙන්නෙ අපේ ඉතිහාසයේ සමහ තියෙන ඔබේ කතිකාවත...

  • @kanishkadharmawardane2483
    @kanishkadharmawardane2483 3 ปีที่แล้ว +23

    මම ත්‍රැප්‍රොබියන් ආවත් සර් එක්ක කතා කරන්නෙ නැත්තෙ ඔය නිසා😂😂. මට තාම එම හෙතුවා නෑ. එම තිබ්බොත් සර්ට මැසේජ් එකක් දානව සර් ලයික් එකක් එවනව..මට එ ක ඇති😂❤️

    • @kavishkawijerathna3450
      @kavishkawijerathna3450 3 ปีที่แล้ว +2

      අන්නේකයි.මාත් ඉන්නෙ එගොඩවත්ත පාරේ.. ඕනි කියලා හිතුනම යනවා.. ඉඳගන්නවා.. භික්ෂූ පරිච්ඡේදයෙන් පොඩ්ඩක් කියෝනවා. කුස්සිය පැත්තට යනවා.. ඔය අතරේ සර් බලාගෙන ඉන්නවත් පේනවා. මාත් බලල පොඩි හිනාවක් දානවා.. හැබැයි කතාකරන්න දෙයක් නෑ. මොනා කතා කරන්නද? :-D

    • @madarapansilu7953
      @madarapansilu7953 3 ปีที่แล้ว +1

      හායි😂 කනියා.

    • @kanishkadharmawardane2483
      @kanishkadharmawardane2483 3 ปีที่แล้ว

      @@madarapansilu7953 අඩො❤️

  • @Ranu___
    @Ranu___ 3 ปีที่แล้ว +5

    සර් කෙලින් කතා කරනවා සර් .එක මරු ඒකයි වටින්නේ ❤️‍🔥 අද තමයි මං පලවෙනි වතාවට youtube එකේ video බැලුවේ .කියන්න වචන නෑ සුපිරි

    • @ThePasindu
      @ThePasindu 3 ปีที่แล้ว +2

      Anith ewath balanna... කොළඹ කතාව issella balanna...eka Maru...mee video eka mul hariye TV ekaka eka eka ewa yanawane, ee කොළඹ කතාව anith videos, search karala balanna Maru ♥️

  • @mpmcis9828
    @mpmcis9828 3 ปีที่แล้ว +1

    සර්ට එහෙම පුළුවන්.සර් කාටවත් යටත් නැතිව තැනක් හදාගෙන ඉන්න නිසා.තව එකක් මම දකින විදියට 77 න්ආරම්බ වෙලා මේ දක්වා එන ඩටී පොලිටික් වල ආරම්භය ජේ.ආර්.ජයවර්ධන.දැන් යන්නේ එයාගේ දරු පරම්පරාවේ වැඩ.

  • @arunawitharana2020
    @arunawitharana2020 5 หลายเดือนก่อน

    ජේ ආර් ගැන දැනගත්තෙ මාසයකට ආසන්න කාළයක් කැළණිය internship යද්දි. මෙතුමා කරපු දේවල් හැමදේම බලන්න අහන්න ලැබුණා. මහවැලිය වික්ටෝරියා වැනි රටට දුන්න දායාද අපේ අයට අමතකයි

  • @Hoffmenn
    @Hoffmenn 3 ปีที่แล้ว +54

    සර් අද ලොකු පොයින්ට් එකක් දැම්ම මොකක්ද කරන්නෙ කියල හිතන් ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට.මිලේච්චත්වයෙන් තොර විප්ලවයකට සහ හිරු දෙරනින් වගේ චැනල් වලින් අන්ද වෙලා ඉන්න මිනිස්සුන්ට පොයින්ට් එක දුන්න. වැඩක් ගන්න නොගන්න එක අදාල වගකිවයුත්තන්ගේ වැඩක්.ජය

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 3 ปีที่แล้ว +4

      හිරු දෙරණ විතරද
      සන්නස්ගල යූඑන්පී නේද
      මේකේ කොමෙන්ට් වල කොහෙන් බැලුවත් රාජපක්ෂ ලට ගහන්නේ
      රනිල්ට එහෙම වචනයක් කියන්නේ නෑ
      රනිල් හොදයිද

    • @prasadvlog6754
      @prasadvlog6754 3 ปีที่แล้ว

      සිරස කියන ඉන්දීය ජඩ මාධ්‍ය ලංකාවට කරන හානිය නොපෙනෙන තරමට අන්ධ වෙලාද ?

    • @commentbyme613
      @commentbyme613 3 ปีที่แล้ว

      @@හේෂාන්පෙරේරා සන්නස්ගලගෙ අරගලයට මෛත්‍රීව මන්ගලව ගෙනාපුවා කවුරුත් කියන්නෑ 🤣

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 3 ปีที่แล้ว

      @@commentbyme613 සන්නස්ගල යූඑන්පී බන්

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 2 ปีที่แล้ว

      @@memedose-md හ්ම්
      2015 ඉදන් රනිල්ට මූ පුක දී ගෙන හිටියේ
      දැන් නම් ඉතින් ඔක්කොම පක්ශ අච්චාරුවක් වගේ වෙලා තියෙන එකේ දැන් කොයි පක්ශෙද කියල නම් කියන්න අමාරුයි

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna8755 3 ปีที่แล้ว +1

    සම්පූර්ණ කතාවට පසුව ජේ. ආර්. ජයවර්ධන මහතාගෙ වචන මාත්‍රයේ වාක්‍යාවසානය ඇහෙද්දි, අද පාඩමේ පරිපූරණත්වය ලැබුණා කියන හැඟීම ආවා. ඒක නියමයි💐
    මම බලාපොරොත්තුවෙන් ඉන්නවා සිගරට්/ සුරුට්ටු බීම සම්බන්ධව ඉදිරිපත් කරනවා කියපු වැඩසටහන බලන්න. මොකද ඒ ආශ්‍රිතව සමාජගත කෙරුනු, මගේ හිතෙත් මුල් බැසගෙන තිබුණු, සන්නස්ගල මහත්තයා පිළිබඳ අප්‍රසාදය යම්තාක් දුරකට හෝ බොඳ කරන්නවත් පුලුවන් තරමේ සාධාරණ කාරණා ටිකක් දැනගන්න ලැබෙයි කියා සිතන නිසා.

  • @D.S.N833
    @D.S.N833 3 ปีที่แล้ว +1

    U.S.S , උපුල් ශාන්ත සන්නස්ගල, ගුරුතුමනි, තෙරුවන් සරණයි , mr U.S.S

  • @sheshandissanayaka1874
    @sheshandissanayaka1874 ปีที่แล้ว +2

    ඒ වගේ වෙලාවක මේ වගේ කතාවක් අහන්න තිබුණනම්..

  • @rtrtt7478
    @rtrtt7478 3 ปีที่แล้ว +15

    ජේ ආර් ගෙ voice එකනම් නියමෙයි. 👌

  • @isharabasnayaka2274
    @isharabasnayaka2274 3 ปีที่แล้ว +41

    88,89 ගැනත් ඔහොම්ම කරමු

  • @dhanushkadharmapala1313
    @dhanushkadharmapala1313 3 ปีที่แล้ว +1

    වර්තමාන සිල්ලර දෙශපාලකයොත් සමග සැසදීමෙදී අතීත විශිෂ්ට ජේ.ආර් වැනි බුද්දිමත් දේශපාලඥයන් ගැන ඔබතුමාගේන් තවත් මෙවැනි දැනුවත් වීම් අපි බලාපොරොත්තු වෙනවා.ස්තුති සර් සන්නස්ගල!

  • @akila_korea2012
    @akila_korea2012 3 ปีที่แล้ว +5

    හොද තීරණයක් සිගරට් නොබන එක යූ ටියුබ් එකේ.. සරි එකටම යූ ටියුබ් එකේ සිගරට් බීව දවසේ මම කමෙන්ට් කරා...

  • @kumudiniaponsu5101
    @kumudiniaponsu5101 3 ปีที่แล้ว +4

    අපිට රිප්ලයි උත්තර ෆීඩ් බැක් දෙන්න ඕනෙ නැ අපෙ සර් . දැන් අර කිව්වා වගෙ හොදට ම කාලෙන් ප්‍රයෝජන අරන් අපිට වීඩියෝ ටික දේශණා ටික කලට වෙලාවට ලැබෙන්න සලස්වන්න.ඒ ඇති.සර් ගෙ දැනුම පුලුවන් උපරිමයෙන් අපිටත් බෙදල දෙන්න.ඔය දර්ශනය අපිට හරි ප්‍රියයි.ආදරෙයි සර් ❤️😍🤩

  • @roshanmarambage3140
    @roshanmarambage3140 3 ปีที่แล้ว

    මම මේ මනුස්සයා ගෑවිච්ච කතාවක්වත් අතෑරලා නෑ...මේ යකා මැරෙන්න කළින් එකම වතාවක් මේ උද්දච්ච මිනිහට මූණට මූණ කතාකරන්න ආසයි...මම ඔයාගෙන් ඉගෙනගත්තා සර්...

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 3 ปีที่แล้ว +1

    සර් ඔබ පුරාවෘත්තයක්🙇🙇🙇🙇

  • @dilstudio3187
    @dilstudio3187 3 ปีที่แล้ว +2

    අපි හැමෝටම අවසානයේදී වෙන්නේ ඔය දේ තමයි සර්....❤️

  • @leslypremalal9934
    @leslypremalal9934 2 ปีที่แล้ว +1

    බලපූ වටිනාම වීඩියෝව .. එන්ට්‍රි පොයින්ට් එක.. අද තමා ඒක ගැන මම දැනගත්තේ ගොඩක් ස්තුති සර්

  • @mdh5961
    @mdh5961 3 ปีที่แล้ว +4

    සන්නස්ගල මහතාගේ මේ වීඩීයෝ එක බලන කොට
    විනෝදයත් එක්කම පැරැණි මතකයන් අවධි වෙනවා.කතාවට ඇතුලත් වන චරිතත් නියමට රඟ
    දක්වනවා.ටෙලි ඩ්‍රාමා පරාදයි.හාම්බෙන් වගේ මේ
    වැඩසටහන දැක්කේ.මුලින්ම මහින්ද රාජපක්ෂ
    මහතාගේ කතාව ඇසුවා.ආර්.ප්‍රේමදාස මහතා
    ගැන අහලා දැකලා තියෙනවා.අපුරුවට.තව වැඩ
    සටහන් දෙකක්ම බැලුවා නොදන්නා කරුණු ගැන
    දැනුවත් වුණා.සිගරට් එක නොපෙන්වන එකනම්
    ඉතාමත් හොඳයි.

  • @hkarunanayaka
    @hkarunanayaka 3 ปีที่แล้ว +4

    විජේරාමේ අවුරුදු දේකක් විතර හිටියත් සර් දැක්කා විතරයි ....බලන්න...entry point ...එකක් නැතුව පොත් බැලුව....

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 ปีที่แล้ว +11

    J.R. Jayewardene,
    My lifetime hero.
    Thanks.
    💚

    • @risaraautohouse3846
      @risaraautohouse3846 6 หลายเดือนก่อน +7

      ආ. එහෙනමි ඔහොම්මම කාරිගේ චැනල් එකට ගිහින් වීරයගේ වීර වැඩ බලන්න

    • @Imeshgabriel
      @Imeshgabriel หลายเดือนก่อน

      @@risaraautohouse3846ambo 😂

  • @mr.raajapaksha4224
    @mr.raajapaksha4224 3 ปีที่แล้ว +3

    මේ වගේ විශිෂ්ට දේශපාලනික චරිත පිලිබද දැන ගැනීමට. තව videos දාන්න සර්..

  • @threelankan4705
    @threelankan4705 3 ปีที่แล้ว +28

    "මැන්ටලයා" මේ වචනෙ ගැන මන් ඉස්සර හිතුවෙ වෙනස් කෝණෙකින්...මැන්ටලයා කියන්නෙ හක්කෙ දතුත් වැටෙන කාලෙ බොක්කෙ ඉන්න තරුණයා ගැන පම්පෝරි ගහන එකෙක් කියල මන් ඉස්සර හිතුවෙ.. පස්සෙ ඩිංග ඩිංහ සමාජානුයෝජනය වේගෙන යද්දි දැක්ක පට්ට තරුණයො සීයලගෙ හදවතින් කතා කරනව.. එතකොට මන් හිතුව උන් වෙන්න ඇති මැන්ටල් කියන්නෙ කියල.. අද මම සන්නගෙන් මැනටලයක් දැක්ක... හැබයි මොඩර්න් මැන්ටලයක්.... ළිං කයිය , බියර් කයිය , පඩි කයිය , පම්පෝරි කයිය ඔය හැම කයියක් ඇතුලෙම ඉන්නව මොඩර්න් මැනටලයක්... මැනටලේ කියන්නෙ මන් ඉස්සර හිතන් හිටිය වගේ මොන්ගලයන්ට නෙමේ උන් මාරයි උන් පට්ටයි කියල හිතෙන තරමටම පොරවල් වලට...පොරවල් කියන්නෙ ලෝකෙ කාල වතුර බොන උන් නෙවෙයි... ලෝකෙ කෑවට බඩ පිරෙන්නෙ නෑ කියල දැනගෙන වතුර බීල , බොන වතුර පානීය ජලය කියල විකුණන තරමට ගට තියන එකාට... සන්න කියන්නෙ මැන්ටලයක් මොකද සන්නත් මන් අර කියපු ජතියෙ පොරක්... කොට වුන් කපටීලුනෙ නේද සන්න... වෙලාවක් ඇතොත් කමෙන්ට් එක කියවන්න... මොඩර්න් මැන්ටල් සන්න කියමුද බණක් ලෝකෙ නොකා වතුර විකුණන හැටි ගැන... ආසයි දැනගන්න යහලබැද්දෙන් ආපු මේ කොට ජීවිතේ ඔච්චර උසට පේන්නෙ කොහොමද කියල....❤ චිරං ජයතු

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 3 ปีที่แล้ว +5

    අපිට කථාවත් එක්ක රූපෙත් මවල දෙනව ....නියමයි සර්.....🙏💪👍

  • @mathurata-3411
    @mathurata-3411 3 ปีที่แล้ว +90

    මේක බැලුවම JR ගෙ කතා හොයල බලන්න හිතුනෙ මට විතරද?

    • @elondare8990
      @elondare8990 3 ปีที่แล้ว +10

      නෑ බන් ඉවර උන ගමන් මාත් කලේ ඒකමයි .

    • @knotty239
      @knotty239 3 ปีที่แล้ว +4

      සමන් අතාවුදහෙට්ටිගෙ channel එකේ තියෙනව.

    • @ruvindasadeepnakandala4164
      @ruvindasadeepnakandala4164 ปีที่แล้ว +1

      ​@@knotty239 link එක එවන්නකො

    • @vishwaindrawasa8999
      @vishwaindrawasa8999 ปีที่แล้ว

      මාත් ❤

    • @Mahesh_Bandara-Amunugama-
      @Mahesh_Bandara-Amunugama- 4 หลายเดือนก่อน +2

      ජෙ.ආර් ගැන හොයපන් එතකොට තෙරෙයි පොර කොච්චර නරුමයෙක් ද කියලා 🙂

  • @anushdonsampath448
    @anushdonsampath448 8 หลายเดือนก่อน

    මම ත් සර්ගෙ ගොඩක් වීඩියෝ වැඩ කරන අතරේ අහානවා.ඒ වැඩ කරන අතරේ අහාලා කාලය ගෙවන්න.අත් සමහර දේවල් ගොඩක් වැදගත් ඒවා තියෙනවා.සර් අන්‍තිම ට වීඩියෝ කෑල්ලක් දාලා හා jr ගෙ කොටසක් උලුප්පලා දුන්න ටොක්ක වැදගත්. ඔබව හමු වීමට එන අයට දුන්න ඔබට බැදුනු අවස්තාවක්....

  • @sarathpathmakumara8953
    @sarathpathmakumara8953 3 ปีที่แล้ว +2

    ඔය ඉස්සරහ මට වාඩිවෙන්න තිබුමනම්, සර්ට දෙනව
    මාර සපෝර්ට් එකක්.

  • @WansaIndika
    @WansaIndika 3 ปีที่แล้ว

    Entry point එක නම් මාර වැදගත්...නරි නාවන්න වෙලාවක් නෑ කියලා තමයි අපි කියන්නේ...මම sir ට ආරාධනා කරනවා කාලය/මරණය ගැන කතා කරන්න කියලා...ලංකාවේ උන් කාලය kamin...ඔහේ මැරෙන හින්දා ගොඩක් වැදගත් කතාවක් වෙයි...

  • @kirinaliya
    @kirinaliya 3 ปีที่แล้ว

    නීතිය දැනගෙන නීති විරෝධී වැඩ කරපු එකා! රන්ජට මෙයාගෙන් ගොඩක් ඉගෙන ගන්න පුලුවන්!

  • @dineshasanka2
    @dineshasanka2 3 ปีที่แล้ว +1

    දුවන හැම පුග්ගලයෙකු ම පුග්ගලයකු නොවේ. JR ගේ තව කතාවක්

  • @youngbloodhub8034
    @youngbloodhub8034 3 ปีที่แล้ว +6

    හරිනේ බොලාට අහගත්තනේ සන්නා ජේ ආර් මරනකම් නේ බලං හිටියේ. නැහැ මෑන් මැරුවේ බොලාව " සර් බලන්න ඕන, සර් එක්ක අඩියක් ගහන්න ඕන " කිය කියා මේකෙ වැල ලෙන්න හදන උන්ට නියම කනේ පාරක් ගැහුවේ කෙලින්ම පැපොල් ඇට ලොන්තයෝ කියලා කිව්වේ බොලාට පුක දෙන්න හදන උන්ට පව් බොලා සන්නා වැඩ කරන්නෙ මෑන්ගේ ඇජෙන්ඩා එකට ඒ ඇජෙන්ඩා එකට බොලා අපි බැටලුවෝ විතරයි. මෑන් කියන එක අද තෙරුම් ගත්තා සෝෂල් මීඩියා එකෙ මෑන්ට ඕන දේ කියන්නෙ අනිත් උන්ගෙ අදහස් ඕන නැහැ ඒවායින් මෑන්ට වැඩකුත් නැහැ නිකං මැරෙන්නේ නැතිව මොලෙන් අහපන් එතකොට තෙරුම් ගන්න පුලුවන් සෝදා වේලා නවලා දෙන රෙද්ද ඇද ගන්නෙ නැතිව ඉදපල්ලා 🤣🤣🤣🤣🤣🤣

  • @USAVLOG.
    @USAVLOG. 3 ปีที่แล้ว +76

    *සන්න රසවත්* 😍
    46:34 *if there no rules I try to make my self*
    ඔවු එක කලා ජෙ ආර් මාමෙ ඔයා 😄

  • @wikumofficial
    @wikumofficial 3 ปีที่แล้ว +3

    සිගරට් බොන්න එපා සර් ප්ලීස්..සර් වටින මනුස්සයෙක් ❤

    • @rasikamadubashana7066
      @rasikamadubashana7066 3 ปีที่แล้ว

      කන්සා නේද බොන්නෙ

    • @wikumofficial
      @wikumofficial 3 ปีที่แล้ว +1

      @@rasikamadubashana7066 දෙකම..සර්ගෙ අම්මා පොතේ තියෙනව සර් සිගරට් බොන්න පුරුදු වුනු විදිහ

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 3 ปีที่แล้ว +2

      කාටද මූව වටින්නේ

    • @kapilabandara1001
      @kapilabandara1001 ปีที่แล้ว

      ​@@හේෂාන්පෙරේරා කතා 1ක් 2ක් අහපු උන් ට තේරෙන්නේ නෑ තමයි......

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว

      @@kapilabandara1001 කාලයක් ජෙප්පො කරේ තියාගෙන ගියා
      දැන් අලි පෙරහැරේ ගෙනියනවා
      උඹල පවු බන්

  • @tharindurathnayake9345
    @tharindurathnayake9345 3 ปีที่แล้ว +2

    සර්, JR ගැන පුද්ගලික අත්දැකීමකට එහා ගිය යමක් සමාජ ගත කරන්න පුළුවන් නම් ( පුංචි හැදෑරීමක් කරලා) ඒක මේ පරම්පරාවට වටිනවා කියලා හිතනවා....

  • @kuruppusugath7957
    @kuruppusugath7957 3 ปีที่แล้ว +2

    One of the best speech great

  • @indumadura3286
    @indumadura3286 3 ปีที่แล้ว +5

    Patta ලස්සන කතාව .. 1.22am ❤️‍🔥❤️‍🔥❤️‍🔥😂❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว +39

    අදත් නිදි මරන්නෙ වෙන්නෙ 👌

  • @chan400
    @chan400 7 หลายเดือนก่อน

    එල කතාව.
    If there are no rules, I'll make the rules myself.

  • @iew1683
    @iew1683 2 ปีที่แล้ว +3

    ජේ.ආර් කියන්නෙ කලාතුරකින් බිහිවන දේශපාලනයට එහා ගිය ෆට්ට මොඩල් එකක්..

  • @indikaranathunga5433
    @indikaranathunga5433 3 ปีที่แล้ว +10

    බලන්න එද්දි තිබ්බෙ වෙන අදහසක් ,බලද්දී වෙන අදහසක් ආව,,ඒත් අවසාන තප්පර කීපයෙත් ගන්න දෙයක් තිබ්බ ඒකත් වෙනම යෝජනාවක් ....😶....පරිනත පුද්ගලයෙක් කියන්නෙ මෙ වගේ මිනිස්සුන්ට වෙන්න ඇති....

  • @mrnviews7340
    @mrnviews7340 3 ปีที่แล้ว +24

    මම ඔබට ඇබ්බැහි වෙලා 👍💪

  • @tharindusuranjith6028
    @tharindusuranjith6028 3 ปีที่แล้ว +2

    අපිට අතීතය ගැන අදහසක් ලබා දීම ගැන ස්තූති

  • @sachithrukshan4181
    @sachithrukshan4181 3 ปีที่แล้ว +2

    තිමිරයි ඉරෙශුයි කියන්නේ ආනන්ද හාමුදුරුවෝ වගේ තමා ඔක්කොම දන්නවා සන්නා විසින් වමාරපුවා 🖤 ඒ තැන මං ගන්න ආසයි🖤😊

    • @Lostmahima
      @Lostmahima 6 หลายเดือนก่อน

      මෙන්න දේවදත්ත

  • @SuperLuksh
    @SuperLuksh 3 ปีที่แล้ว +4

    JR rule was my rule for years , but I’m still learning the entry points

  • @chrispro9890
    @chrispro9890 7 หลายเดือนก่อน

    4 වෙනි වරට අද බැලුවේ. ජේ ආර් පරිච්ඡේද. අපි කුමන අංශයක් සිටියත් උගත ගත යුතු ගුණාංග රාශියක් මෙම විඩියෝවේ අන්තර්ගතයි.

  • @nimalpeiris478
    @nimalpeiris478 3 ปีที่แล้ว +15

    කියන දේවල් පට්ට ..හිතපල්ලා....වෙනසක්...

  • @naturecreature2127
    @naturecreature2127 3 ปีที่แล้ว +35

    කවදා හෝ දිනක සර් ගැනත් මේ විදියට කව්රු හෝ කියාවි . (සර් = උ.ශා.ස )

  • @elondare8990
    @elondare8990 3 ปีที่แล้ว +20

    මාර වැඩේ, මම රට ඉන්න බුවෙක්. සන්නගේ මේ බහු බූත වලට වහ වැටිලා ඉන්නේ. මටත් කාලයක් හිතිලා තිබුණා ලංකාවට ආව ගමන් යනවා පොර හම්බුවෙන්න කියලා. පස්සේ මට කල්පනා උනා යකෝ මූ මට මාර interesting පොරක් උනාට මන් ඌට මොකෙක්ද කියලා. මන් ගිහින් ඌට මොනවා කියන්නද?
    මන් දැන් හිතාගෙන බලනවා මමත් අර ඉස්සරහ වාඩිවෙලා ඉන්න බුවාලගෙන් එකෙක් කියලා.

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว +2

      😁🤣😂

    • @isharamelbourne
      @isharamelbourne 3 ปีที่แล้ว +2

      මටත් ඕකම හිතුනා, මමත් ඉන්නේ වෙන රටක..😅

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 2 ปีที่แล้ว

      Matath Front Seat eke inna asai ammapa

  • @pradeepkumaara2428
    @pradeepkumaara2428 3 ปีที่แล้ว

    සිගරැට් බොන්න එපා බුදුසර් අපිට මේවගේ කතා දිගටම අහන්න ඕනි ❤❤❤❤

  • @prasadsamarasinghe8129
    @prasadsamarasinghe8129 3 ปีที่แล้ว +10

    විවෘත ආර්ථිකයේම රස විඳවිඳ ඒකට බනින කුහකයන්ව ජේ. ආර්. පඩේකට ගණන් ගත්තෙ නැ. පෞරුෂයක් ඇති නායකයෙක්. රටේ යුද්ධ, තරුණ කැරළි තියාගෙන මහවැලි ව්‍යාපාරය ඉවර කළා. දැවැන්ත වැඩ කළා. ජේ. ආර්. රට කළේ ⁣රට තමාගේ කරගෙන. කවදාවත් ජේ. අාර්. හිතුවෙ නැ තමා රටට ඔන විදිහට යන්න ඔන කියල.. 1948 පසුව සාර්ථක ම leadership එක කළේ J R..
    සන්නා ජෙ. ආර්. හමුවීම ලොකු වැදගත්කමක්.

  • @kasundeerasinghe1889
    @kasundeerasinghe1889 3 ปีที่แล้ว +7

    .. මරමු..!!

  • @ArunaNamal
    @ArunaNamal 3 ปีที่แล้ว

    මසුරං කතාව සර් සැහෙන පිරිසක් හැදිගෙන එනවා ඔබගේ විඩියෝ බලලා 🌷❤️👍

  • @Silva768-z3t
    @Silva768-z3t 6 หลายเดือนก่อน

    JR ලංකාවේ ආර්ථිකය දියුණු කළා ....victoria ,මහවැලි වැනි දැවැන්ත project ...නිදහස් වෙළඳ කලාප...හදලා වැඩක් ඇති project කරපු එකෙක් ❤

  • @sameeradissanayake9467
    @sameeradissanayake9467 3 ปีที่แล้ว +3

    මේකෙන් තේරෙන්නෙ ගේම් කාරයෙක් නොවී කොතනත් බෑ කියන එක...හොද නරක නෙවෙයි .. තමන්ගෙ දේ දිනන්න ඕන කරන ගේම් එක දන්න මිනිහෙක් ජේ ආර්, වෙන කිසි දෙයක් ප්‍රමුඛතාවන් නෙවෙයි... ඉන්න ටිකේ මට ඕන දේ කරන්න මම ඔලුව පාවිච්චි කරනවා..ඉන්පස්සෙ මැරිලා ගිහින්, ආයේ ඉපදිලා මගේ ගේම් එක ගහනවා..දිනනවා...ඔහොම ගිහින් ගේම් එකත් දැන් ඇති! ඒ ආතල් එකත් ඇති උනාම වෙන්න ඇති බුදු වෙනවා කිව්වෙ..බුදු වෙලා නිවන් දැකල ඉවර කරනවා.

  • @rajiliyan1080
    @rajiliyan1080 3 ปีที่แล้ว

    දුමක් දාන ගමන් අහනවා

  • @JEA1965
    @JEA1965 3 ปีที่แล้ว +3

    නීතිය නම් නීතිය එහෙම නැති තැන එතන මගේ නීතිය...ජේ ආර් එහෙම කියල තමයි ඉන්දියන් බලහත් කාරයට යටවෙලා රටට ද්‍රෝහී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කලේ..අශිශ්ඨත්වයට අශිශ්ඨත්වයෙන්ම තමයි උත්තර දෙන්න වෙන්නෙ...ජ් ආර් ට පුලුවන් නම් දේශප්‍රේමී ජනතාවටත් ඒ අයිතිය තිබෙන බව හැම පාලකයෙකුටම මතක හිටින පාඩම තමයි 87-89 .....ඒක එදා සිදු නූනානම් අද ගෝට නටන නැටිලි බලන්න තිබුන

    • @linklk2576
      @linklk2576 3 หลายเดือนก่อน

      😂

  • @hhsnalinda
    @hhsnalinda 3 ปีที่แล้ว +86

    "If there are No Rules, I've tried to make the Rules myself...." 46:28
    ලෙස ශ්‍රී ලාංකීය දේශපාලනයේ සදාතනික තේමාව JR විසින් ඉදිරිපත් කරන ලදී.

    • @akilagayashan4519
      @akilagayashan4519 2 ปีที่แล้ว

      බැසිල් කරෙත් ඕකම තමයි

    • @JRC432
      @JRC432 ปีที่แล้ว +5

      @@akilagayashan4519 නෑ , බැසිල්ල වෙනයි. ඒත් ජේ ආර් කල්පනාකරන වපසරිය මහා විශාල එකක්.

    • @ruvindasadeepnakandala4164
      @ruvindasadeepnakandala4164 ปีที่แล้ว

      ​@@JRC432 ඔව්

    • @ruvindasadeepnakandala4164
      @ruvindasadeepnakandala4164 ปีที่แล้ว

      ​@@JRC432 ඒක තේරුම් ගන්නත් අමාරුයි

  • @chithra300
    @chithra300 3 ปีที่แล้ว +2

    Respect you sir for some restrictions to alcohol and decision to stop smoking when making videos👍

  • @mihidusperera4795
    @mihidusperera4795 3 ปีที่แล้ว

    සර් හින්දා..
    මම මට ඇබ්බැහි වෙලා
    ජීවත් වෙන්න පුළුවන් විදියට ජීවිතයක් හදා ගන්නවා...
    සර් තාමත් අපිට ඉගෙන ගන්න කියලා දෙනවා ....
    😎👍

  • @shalindradharmaratne4048
    @shalindradharmaratne4048 3 ปีที่แล้ว +2

    Hi Sir,
    Always nice to hear your speeches. True time is limited and sometimes it is a question whether we utilise that time for the correct purpose. End of the day no one will come to walk with us. Nothing will be taken to the other life. Stay Safe..

  • @Ticktopapi
    @Ticktopapi 10 หลายเดือนก่อน +1

    කවුරු මොනව කිව්වත් මොන වගේ අදහසක් දැරුවත් මම නම් කියන්නේ JR වගේ මිනිස්සු මේ ලංකාවේ ආපහු උපදින්නේ නැත ඒ මිනිහා කිසි වැඩක් කරන්න දුන්නේ නැහැ ඔය ජේවීපී කාලකණ්නි හැත්ත ඕක තමයි මේ රටට සාපය ජේවීපී කාරයෝ කියන එකයි මගේ අවංක අදහස

  • @malidu7
    @malidu7 3 ปีที่แล้ว

    අපි සර්ගෙ වීඩියෝ බලන්නෙ අර කියපු අත්දැකීම් ටික අපිටත් එකතු කරගන්න 🤗

  • @FirstDraft
    @FirstDraft 3 ปีที่แล้ว +32

    සර් ලංකාවේ නිදහසින් පසු දේශපාලනය ගැන විස්තර සහිත වීඩියෝ මාලාවක් කරමුද?

    • @sandunlakmal3065
      @sandunlakmal3065 3 ปีที่แล้ว +1

      good idea

    • @sheronnipun8838
      @sheronnipun8838 3 ปีที่แล้ว +1

      සර්ගෙ වීඩියෝ ටික බලන එකෙක් ඔහොම කියන්නෙ නෑ.. මොකද මේ කතා ඔක්කොම බැලුවොත් 48 ඉදලා ගෝටාබය වෙනකන්ම සර්ගෙ දේශපාලන දැක්ම ගැන කතාකරල තියනවා

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 3 ปีที่แล้ว

      @@sheronnipun8838 නෑ

  • @NYJJSL
    @NYJJSL 3 ปีที่แล้ว +15

    Jvp media unit is jvp official TH-cam channel. All their videos go live on pages of their leaders. However their content creation is very bad. I only see posts of their media briefing on their TH-cam channel. They don’t do content specifically for Social media I guess

  • @rajifernan8428
    @rajifernan8428 3 ปีที่แล้ว

    මට සර්ව බලන්න ආසාව හිතුනෙත් ඔය වාගේ.සර්ට මං එක්ක කතා කරන්න දෙයක් නැති නිසා. Entry point එක විදිහට පොත් ගන්න තකහනියක් නුගේගොඩ ආවා.සර්ව දැක්කා පොඩි වෙලාවක් කතා කරන්න හම්බ වුනා.පොටෝ ගත්තා.සර් ලියපු පොත් ටිකකුත් ගත්තා..

  • @kingsleynis7942
    @kingsleynis7942 ปีที่แล้ว +2

    Visionary leader one and only and no more on SLankan soil.
    Anura මොන පොරක්ද 😅

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 3 ปีที่แล้ว +5

    ඒක මරැ 🙏

  • @slstar5631
    @slstar5631 ปีที่แล้ว

    නොදකින් මෙක මගේ entry point නෙවෙයි අපරාදෙ විනාඩි දහයක් විතර බැලුවා වැදගත් යමක් කියයි කියලා..

  • @chanakamadushansugathadasa9890
    @chanakamadushansugathadasa9890 3 ปีที่แล้ว

    මැරෙන්න කලින් මේව අහන්නත් පිං කරල තියෙන්න ඕනෙ. ❤️❤️

  • @tharinduvithana5164
    @tharinduvithana5164 3 ปีที่แล้ว +6

    කාලයේ වැදගත් කම තේරුම් ගත්තෙම්.🙏. තව දුරටත් youtube හි කාලය ගත නොකිරීමට තීරණය කලෙමි..

  • @DavidLuchow
    @DavidLuchow 3 ปีที่แล้ว +1

    Sir ඔය media පස්සේ දුවන්න ඕන නැහැ කියලා music කරන ගොඩක් අයට මන් අවරුදු ගානකට කලින් කිව්වා උන්ටික් මට සැහෙන හිනා වුණා එක වෙන්න බැහැ කියලා. දැන් අපි කියන එක නවත්ටලා අපිත් එකක් එකතු වෙලා මහන්සි වෙලා වැඩ කරන artist ලා ටික ගොඩ දාලා තියෙනවා. තාමත් ගොඩක් music කරන අය slave menatality or going shopping mode එකේ ඉන්නේ.

  • @lakmalbandara2034
    @lakmalbandara2034 3 ปีที่แล้ว

    ජෙ.ර් ට සන්නස්ගල විතරයි.❤❤

  • @riansboits8510
    @riansboits8510 ปีที่แล้ว +2

    Legend JR❤

  • @breadpitt2475
    @breadpitt2475 3 ปีที่แล้ว +8

    ලෙමන් පෆ් විමල් ගැනත් එකක් කරන්න

    • @HighLordBlazeReborn
      @HighLordBlazeReborn 3 ปีที่แล้ว

      ඈ බං. ජේ ආර් ගේ මේ කතා අහනකොට හිතෙනවා විමලා වගේ උන් මොක්කුද කියලා.

  • @harshanajayaweera8686
    @harshanajayaweera8686 3 ปีที่แล้ว +2

    මරු සර්

  • @erangallage3151
    @erangallage3151 3 ปีที่แล้ว +1

    Man of the stature of JR we are yet to find.

  • @pyramidgalewela3049
    @pyramidgalewela3049 3 ปีที่แล้ว +1

    ඒක මරු.

  • @asriaslam1686
    @asriaslam1686 3 ปีที่แล้ว +7

    සර්..රෝහණ විජේවීර ගැන විවරණයක් කරන්නකෝ...

  • @kamithkalana1525
    @kamithkalana1525 3 ปีที่แล้ว +2

    පාඨලී චම්පික රණවක ගැන ඔබේ කියවීම අපට වැදගත් මොකද එයා දැන් බලයට ඉව අල්ලන කෙනෙක්. දරුණු අදහස් ඇතුලෙ තියාගෙන ඉන්න පොරක් වගේ මටනම් හිතෙන්නේ. ඒ නිසා ඇරලා යන්න කලින් වැඩසටහනක් කරන්න ඔහු ගැනත්

  • @charithaled279
    @charithaled279 3 ปีที่แล้ว +2

    මිනිසෙක් තේරුම් ගන්න සෑහෙන්න ජීවන අත්දැකීම් ප්‍රමානයක් ඕන. අවාසනාවට ඒක තේරෙන්නෙ ගොඩක් වයසට ගියාම..සන්නා සර්ටත් උනේ ඒක👌👌
    එකම පන්සලේ හිටපු දෙව්දත්තට බුදුන්සරන යන්නත් බැරි උනේ අත්දැකීම් අඩු නිසාද..??
    ඒ නොදැනුවත්කම නිසා නිරයට වැටුනු දෙව්දත්තෙර වෙලාවකට පව් කියලත් හිතෙනවා..

  • @Silva768-z3t
    @Silva768-z3t 6 หลายเดือนก่อน +2

    අනුර කයිය වගේ නෙමෙයි ......❤JR වැඩකාරයා

  • @sandman303
    @sandman303 3 ปีที่แล้ว +5

    මහ හු-න්නස්ගිරියේ එකෙක්නෙ බොල සූරසෙනය 🏴‍☠️ ඒත් අන්න කොල්ලෝ.... 🤘😍 අන්න මොරාල් 🤟☠️

  • @thennakoon7233
    @thennakoon7233 3 ปีที่แล้ว +6

    සන්නා ❤

  • @kuruppusugath7957
    @kuruppusugath7957 3 ปีที่แล้ว

    Great speech great memories it's really truly thanks Sir