Sweden Stockholm පොළව යට මහා විශාල ප්‍රවාහන සේවයක් ඉදිකල හැටි - Commuter Rail & Metro Sinhala vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #swedensinhala #stockholm #sinhala #lifeinsweden #transport #metro #tram #movetosweden #sweden
    Stockholm commuter rail (Swedish: Stockholms pendeltåg) යනු ස්වීඩනයේ ස්ටොක්හෝම් ප්‍රාන්තයේ මගී දුම්රිය පද්ධතියයි. පද්ධතිය ස්ටොක්හෝම් හි පොදු ප්‍රවාහනයේ වැදගත් කොටසක් වන අතර එය පාලනය කරනු ලබන්නේ Storstockholms Lokaltrafik විසිනි. ධාවන පථ රජය සතු සහ පරිපාලනය කරනු ලබන්නේ ස්වීඩන් ප්‍රවාහන පරිපාලනය විසින් වන අතර, ස්ටොක්හෝම් මගී දුම්රිය සේවා මෙහෙයුම් 2024 මාර්තු සිට SJ AB වෙත කොන්ත්‍රාත්තු කර ඇත.
    ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...
    Source: en.wikipedia.o...

ความคิดเห็น • 92

  • @IshanUditha
    @IshanUditha หลายเดือนก่อน +3

    🤩🤩🤩
    "travelators" - පොලව කැරකෙන එක
    "elevator" - Lift
    "escalator" - කැරකෙන පඩිපෙළ

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ඔය ඉන්නේ දන්න කෙනෙක් ❤️🤗 Thanks brother. මේ ටික පාඩම් කරගන්න ඕනා.

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s หลายเดือนก่อน +2

    නොදන්නා අයව දැනුම්වත් කරන්නෙ අහුමුලුවල දේවල් පවා පෙන්වමින්. අනෙක් හැමෝම කරන වීඩියෝවලට වඩා ඉදිරිපත් කිරීම හරිම වටිනව. ස්තුතියි.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @ThisariChampa
    @ThisariChampa หลายเดือนก่อน +4

    අම්මේ....stokhome වල ලස්සන සහ පුතා ඒවා පැහැදිලි කරන අපූරුව.හිතා ගන්න බෑ සුන්දරයි .විශ්මිතයි. පුතා ...ඔබට ශක්තිය ලැබේවා තව තවත් මේවගේ දසුන් ගෙන එන්නට. බුදුසරණයි පුතා
    මම Bandarawela aunty

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Hello 👋🏻 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට සහ සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 B’ Aunty කියපුවහම දැං පොඩ්ඩිත් දන්නවා. බුදුසරණයි !! 💐

  • @KulakanthaAluthwatta
    @KulakanthaAluthwatta หลายเดือนก่อน +1

    wow 👍 වටින දේවල් වටින වටින විදිහට පැහැදිලිව පෙන්නන වීඩීයෝ එක
    සැබවින්ම ආදර්ශමත් ගොඩක් සතුටුයි , ස්තූතියි

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී මේ ආදරණීය වචන වලට ❤️🤗 තව ලස්සන වීඩියෝ අරං එන්නම්. එකතුවෙලා ඉන්න 💐

  • @harshakulatunge6046
    @harshakulatunge6046 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක්. මමත් ස්ටොක්හෝම් ආව වෙලාවක ඔතනට ගියා. නෙදර්ලන්තයෙන් සුබපැතුම් 😊😊

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      හෙලෝ ❤️ ස්තූතී අපිව බලනවට. අපි ලබන අවුරුද්දේ ටියුලිප් මල් බලන්න නෙදර්ලන්ඩ් එන්න ඉන්නෙ. එන්න කලින් කියන්නම්කො 🤗❤️ ඉතිං ගොඩාක් ස්තූතී අපිව බලනවට

  • @thisaranajayasanka6027
    @thisaranajayasanka6027 หลายเดือนก่อน +1

    නියමයි අයියෙ ගොඩාක් හොද පැහැදිලි කිරීමක් ඇත්තටම ගොඩාක් ආස හිතෙනව අපෙ කෙනෙකුත් ලගදිම එන්න ඉන්නෙ ❤😊
    බුදුසරණයි දෙවිපිහිටයි.... ✨️✨️☸️🕉️🌺😊

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ❤️💐

  • @Nawoedits
    @Nawoedits หลายเดือนก่อน +3

    Vdo okkoma wage bluwa maru 😍

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @MultiRukshan
    @MultiRukshan หลายเดือนก่อน +1

    ඔයාගේ විස්තර කිරීම නියමයි.
    ජය වේවා❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 หลายเดือนก่อน +3

    ඇත්තටම මල්ලි හරිම ආසාවෙන් බලනවා.බලන්න රටවල දියුණුව.අපේ රටට ඔය තත්වයට එන්න ක්‍රමයක් නැද්ද.හරිම දුකයි.... නියමයි මල්ලි අපට ඕවා පෙන්වනවාට.... ආදරේයි පරිස්සමින් ඉන්න ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී හැමදාම වගේ අපිට දෙන ආදරේට ❤️🤗 එකතුවෙලා ඉන්න. තව ලස්සන දේවල් අරං එන්නම්කො 😊💐

  • @Dilishiyathamel
    @Dilishiyathamel หลายเดือนก่อน +1

    Wow❤ හරිම ලස්සනයි මල්ලි.වචනයේ පරිසමාප්තියෙන්ම මිනිසුන් ගැන හිතන රටක්.හැම ස්වාභාවික සම්පතක්ම තිබිලත් අපි අද දුක් විදින ජාතියක් නේද..thank u අපිට මේක පෙන්නුවට..🚞🚞

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Hello 👋🏻 ස්තූතී අක්කේ හැමදාම වගේ සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට. ලංකාවේ metro නැතත් Monorail එක හරි හැදුනනම් හරි. බලමුකො ❤️🤗 එකතුවෙලා ඉන්න

    • @Dilishiyathamel
      @Dilishiyathamel หลายเดือนก่อน +1

      @@meandeurope ow බලාපොරොත්තුවෙන් ඉමු..👍

  • @PasinduMallikaarachchi
    @PasinduMallikaarachchi หลายเดือนก่อน +3

    This channel deserves more subscribers

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      I’m trying to deliver quality captures and valuable content 🤗❤️ hope you like it. Stay tuned

  • @vijithaabeysekera4600
    @vijithaabeysekera4600 หลายเดือนก่อน +1

    Good Job Malli🎉

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thank you so much 🤗❤️ stay tuned

  • @dilanprageeth1952
    @dilanprageeth1952 17 วันที่ผ่านมา

    Super kuwait

  • @user-qk6mk1rg2j
    @user-qk6mk1rg2j หลายเดือนก่อน +1

    Super

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thank you soo much for watching us 🤗❤️

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 5 วันที่ผ่านมา +1

    Onna system change 🎉🎉

    • @meandeurope
      @meandeurope  5 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න ..!!

  • @sithijadilshan5248
    @sithijadilshan5248 หลายเดือนก่อน +1

    Wow ayye ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ඇත්තටම මටත් wow කියල කියවෙනවා මෙතනින් යන හැම දාම. මාර දියුණුයි. ❤️🤗 තව ලස්සන වීඩියෝ එකක් අරං ඉක්මනින් එන්නම් ☺

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 หลายเดือนก่อน +1

    අම්මෝ අයියේ ඒ විස්තරේ නම් විඩීයෝ එක කීප සැරයක් බැලුවත් මතක නම් හිටින්නෙ නෑ හොඳේ..ඒ තරම් සංකීර්ණයි... මාරම ලස්සනයි වගේම advance...❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ආ... කොහොමද 🤗❤️ දැං ඉතිං හුරුවෙන්න වෙයි. Uppsala ඉදලා කෙලින්ම central station එකට එන්න පුලුවං. ස්තූතී අපිව හැමදාම බලනවට 💐

  • @RanjithDikkubura
    @RanjithDikkubura หลายเดือนก่อน +3

    සහෝ පට්ටම වීඩියෝව 1950 හීනයකින්වත් දැකිය නොහැකි කතන්දරේ. අපේ පජාත ආර්ථික ඝාතක සක්කිලි දේශපාලුවන් නැති දවසක තමයි ඒත් ඉතින් කල්පගානක් යයි .tks best rgds

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @priyanthiathukorala286
    @priyanthiathukorala286 หลายเดือนก่อน +1

    Thank you

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thanks for your comment 🤗❤️stay tuned

  • @pradeepadissanayeka
    @pradeepadissanayeka หลายเดือนก่อน +1

    Lassanata malli oya video eka karanawa thanks

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @GamayasPro
    @GamayasPro หลายเดือนก่อน +1

    ඒක නම් නියමයි . ජයවේවා . ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🩹❤️‍🩹❤️‍🩹

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @sriyaniathauda5706
    @sriyaniathauda5706 หลายเดือนก่อน +1

    Ah mama balagana hitiya .harima watinawa putha .oyalata thank.mama aunty ksndy❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ Aunty 💐 ඔන්න ඔයාලාව central station එකේ හැමතැනම වගේ අරං ගියා 🤗❤️ ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට. බුදුසරණයි !!

  • @slxnova3298
    @slxnova3298 หลายเดือนก่อน +3

    අපිත් යමු...😊😊

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      යමු යමු ❤️🤗 ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 หลายเดือนก่อน +3

    තෑන්ක්ස් ලොක්ක... 😊
    ඒ පාට වලින් මොනවද අදහස් වෙන්නෙ? 🤔🙆

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      අදුනගන්න ලේසි වෙන්න තියෙන්නෙ. Green, Red and Blue මෙට්‍රෝ සහ Pink Commuter Trains ❤️🤗 ස්තූතී හැමදාම අපිව බලනවට 💪🤩

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 หลายเดือนก่อน +1

      @@meandeurope ඔයා මේ ගැන වීඩියෝවෙ කියන්නෑ නෙ... 🙄🤔

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      @@dhanushkasudarshana3955 කොහෙද ඉතිං office දුවන්න හදිස්සියනෙ 😀 මේ under ground terminal වල වටේ යන්න මාර වෙලාවක් යනවා. කලබලේට සමහර වැදගත් දේවල් මගඇරුනා 🙃

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 หลายเดือนก่อน

      @@meandeurope ඕම බෑ ඉතින්. වීඩියෝ වෙනුවෙන් වෙනම යන්ඩෝන හරිනම්... 🙄😅🙆

  • @adg5845
    @adg5845 หลายเดือนก่อน +1

    පුළුවන් නම් ටෑම් කාර්
    විඩියෝ එකකුත් දාන්න..........

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      අරං එන්නම්කො Stockholm ගියහම ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @captainnemo3958
    @captainnemo3958 หลายเดือนก่อน +2

    😊😊❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ ඔන්න ආයෙත් කෑම්පිං සයිට් එකක වීඩියෝ එකක් එනවා ජූලි 5. ඔයාවත් මතල් කරා අර වටින කියන දේවල් මිනිස්සු අරං යන්නෙ නැද්ද කියලා අහපු කමෙන්ට් එක නිසා. එකතුවෙලා ඉන්න 🤩

    • @captainnemo3958
      @captainnemo3958 หลายเดือนก่อน

      @@meandeurope අනිවාර්යයෙන්ම 🥰❤️

  • @renukacroos493
    @renukacroos493 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      හැමදාම අපිව බලනවට ස්තූතී ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @shashikapriyanath7599
    @shashikapriyanath7599 หลายเดือนก่อน +2

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @ruchirasenevirathne1988
    @ruchirasenevirathne1988 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      හෙලෝ 🤗❤️ ස්තූතී හැමදාම අපිව බලනවට. ඉක්මනින් හම්බෙමු

    • @ruchirasenevirathne1988
      @ruchirasenevirathne1988 หลายเดือนก่อน +1

      @@meandeurope aniwaryenma

  • @amalmahagedera1053
    @amalmahagedera1053 27 วันที่ผ่านมา +2

    Sweeden vitharak nemei thawath godak ratawala me system eka thiyenawa

    • @meandeurope
      @meandeurope  27 วันที่ผ่านมา

      ඔව් ගොඩාක් Europe රටවල අපි ගිහින් තියෙනවා ❤️🤗 ඉතිං ගොඩාක් ස්තූතී අපිව බලනවට. එකතුවෙලා ඉන්න..!!

  • @Adamsail24
    @Adamsail24 หลายเดือนก่อน +2

    එන්න summer එකට finland ❤🇫🇮

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      Hello 👋🏻 අපි ගිය අවුරුද්දේ Helsinki ආවා. අනේ ගොඩාක් ස්තූතී ආදරණීය ආරාධනයට 🤗❤️ අපි හම්බෙමුකො ඉක්මනින්.

    • @Adamsail24
      @Adamsail24 หลายเดือนก่อน +2

      ​@@meandeurope අපි එනෝ ලගදිම ❤❤❤

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 หลายเดือนก่อน +2

    වෙලාව හරියටම හවස 5යි. ඔබනලේට එද්දිම මේන් බඩු තියෙ... 😊😅

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      @@dhanushkasudarshana3955 ස්තූතී සහෝ ❤️🤗 ඔයාලගේ මේ කමෙන්ට්ස් මාර හයියක් හොදේ 🤩

    • @captainnemo3958
      @captainnemo3958 หลายเดือนก่อน

      ඔබනලෙ🤭🤭🤭

  • @npsit8383
    @npsit8383 หลายเดือนก่อน +1

    ඔව වගෙද සිරිලන්කන් බන්ගේ 😁

  • @TechVevo
    @TechVevo หลายเดือนก่อน +2

    Suddage technology eka dakkama pissu hadenawa....😊...Oya job offer ekakinda sweeden awe ?naththam student da awe? Dan job offer ganna amaruda sweeden wala? Thawa ekak underground station eke emergency situation ekak handle karanne koi widiyatada ohe?

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ස්තූතී අපිව බලනවට 🤗❤️ emergency exits වෙනම තියෙනවා tunnel වල සහ platforms වල. ඔක්සිජන් සැපයුම සහ ගිනි ආරක්ෂන වැඩ පිලිවෙලත් හොදයි. Notice කරලා තියෙනවා මේ හැමදෙයක්ම ප්‍රදාන ස්ථාන වල. 🤗❤️

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      මම student visa ආවේ. දැං probation period එකට 6 months work visa දෙන නිසා ස්විඩන් වලට පිටින් work එන්න ටිකක් අමාරුයි කියලා මම අහලා තියෙනවා. ඒත් අවස්ථාවල් නතුව නෙවේ 💪❤️🤩

  • @kennetbandara8245
    @kennetbandara8245 หลายเดือนก่อน +1

    AMMO..LASSANA..APITA BARIDA OHE ENNA 🥱

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗 බලාපොරොත්තු සාර්ථක වෙන්න සුභ පතනවා 💐

  • @dealwisdroym6645
    @dealwisdroym6645 หลายเดือนก่อน +2

    ඔය කියන්නෙ තවත් ඩොලර් බිලියන ගාණක ණයක් ගන්ඩ
    ශ්‍රී ලංකාවෙ ඇඳපු අලුත්ම දුම්රිය සැලසුම නේද ....?
    හොඳයි අපේ රට දියුණු වෙමින් පවතින සංවර්ධිත
    රටක් කිව්වොත් නිවරඳියී ......
    අපේ දරුවන්ගෙ
    දරුවොත් දකින්නෙ මෙවැනි සංවර්ධන සැලසුම් .....
    අපිටත් හොටු පෙරාගෙන මැරෙන්ඩ වෙන
    පයීරේට්ස්ලගෙ
    පාලනයට නතු වෙච්ච
    රටක් නිසයි .....

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අදහසට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @irangiliyanage3167
    @irangiliyanage3167 หลายเดือนก่อน +1

    Ape lankawe aya polawe yatathiya polowe uda yana cochchith hariyata duwanne ne eyaladanne polawayata thiyenne apaya kiyala aperate cochchiyakata neggahama apaye giyawage thamai

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @user-sy2dt4pb2r
    @user-sy2dt4pb2r หลายเดือนก่อน +1

    Amazing video. Subscribed to the channel.
    Do you have patreon? i will like to contribute to this extraordinary work
    q family

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Much love ❤️ your comments deserve us lot 💐🤗

  • @madhushaniadhikari4853
    @madhushaniadhikari4853 หลายเดือนก่อน

    Aiye arlanda airport eke idn stokholm station ekats enna hodams widiha mokadda north side ekata yanna?

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      Arlanda ඉදලා Stockholm central station එකට එන්න පුලුවන්,
      1. Arland express එකේ ඉක්මනින් යන්න පුලුවං. පොඩ්ඩක් ගනන්.
      2. Mästra city එකට buss එකේ ගිහින් train එකක් ගන්න Stockholm central යන්න පුලුවං. SL bus ticket එකට යන ගාන විතරයි යන්නෙ.
      ස්තූතී අපිව බලනවට 🤗❤️

    • @madhushaniadhikari4853
      @madhushaniadhikari4853 หลายเดือนก่อน

      @@meandeurope Thank u so much aiye.. Hamadama oyage videos anivaryen balanwa..keep it up👍

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      @@madhushaniadhikari4853 ආපුවහම හම්බෙමු 🤗❤️

    • @madhushaniadhikari4853
      @madhushaniadhikari4853 หลายเดือนก่อน

      @@meandeurope අනිවාර්යයෙන් ❤️❤️

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 25 วันที่ผ่านมา +1

    ඔවා ලංකාවෙ නම් කරන්ට බෑ ජේවීපියේ එවුන් කියයි රාජපක්ෂ ලාට හොරෙන් රට පනින්නට කියලා

    • @meandeurope
      @meandeurope  22 วันที่ผ่านมา

      ස්තූතී අදහසට. එකතුවෙලා ඉන්න..!! 🤗❤️

  • @thisaranajayasanka6027
    @thisaranajayasanka6027 หลายเดือนก่อน +2

    නියමයි අයියෙ ගොඩාක් හොද පැහැදිලි කිරීමක් ඇත්තටම ගොඩාක් ආස හිතෙනව අපෙ කෙනෙකුත් ලගදිම එන්න ඉන්නෙ ❤😊
    බුදුසරණයි දෙවිපිහිටයි.... ✨️✨️☸️🕉️🌺😊

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗 හැමදෙයක්ම සාර්ථක වෙන්න සුභ පතනවා 💐 බුදුසරණයි !!