හිම වැටුනම නෝර්වේ අපේ ගෙදර, first snowfall in Norway 2022, winter life in Norway

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2022
  • first snowfall in Norway 2022
    Hei, give us thumbs up and hit the subscribe.
    our social media links.
    Facebook / dhanushkadbsl
    Instagram
    / inbox
    Email.
    dhanushkabandara693@gmail.com
    my gears
    canon m50
    canon 50mm 1.2 /a,24mm canon with viltrox speed boost.
    dji mavic air 2 with smart controler
    dji fpv drone.
    edited
    final cut pro.

ความคิดเห็น • 700

  • @Travelineurope
    @Travelineurope  ปีที่แล้ว +160

    දවස වැරදියට කිව්වේ අවදානයෙන් අහනවද බලන්න.,හරි දවස 2022,නොවම්බර් 26 තමයි, හරි දැන් comment එකක් දාගෙනම යන්න..❤️❤️ආදරෙයි..❤❤🙏
    FB එකේ share කරන්න ලමායි..❤️❤️

    • @Gimhan12239
      @Gimhan12239 ปีที่แล้ว +11

      අවදානෙද ඕනෙ 😁❤️🤣

    • @Cyprussindukamare2022
      @Cyprussindukamare2022 ปีที่แล้ว +6

      ekane man 3 parak aye baluwa mata ahenawa waradida kiyala 😄😄😄😃

    • @navindujayawardhane285
      @navindujayawardhane285 ปีที่แล้ว +4

      Math oya wage anda wada karanawa channel eke
      But eka nam mage varadimakin dub una ekak 😅

    • @ceylonmusestudios
      @ceylonmusestudios ปีที่แล้ว +3

      Awadaanen ahan hitiyee..🤣🤣🤣

    • @sathjayajayarathna2463
      @sathjayajayarathna2463 ปีที่แล้ว +2

      මං බැලුවේ පරන විඩියෝ එකක් ද කියලා දවස කිව්වාම..🤔

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 ปีที่แล้ว +18

    ආදරෙයි නෝර්වේ ඔයාට ....පොඩි කාලෙ ඉංග්‍රීසි පොතක දැකපු හිම වැටුණු පින්තූරයක් නිසාමයි ඔයාට ආදරේ කළේ........තාමත් එදා වගේම ආදරෙයි,අවුරුදු ගානක් ගෙවිල ගියත්......

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +184

    I.G.I මතක් උනා පටන් ගනිද්දිම 🔥🔥👍

  • @ThizShorts
    @ThizShorts ปีที่แล้ว +29

    Winter 🤭කවදා හරි අත්විදින්න කැමතිම අත්දැකීමක් 😁

  • @sajithmadushan7540
    @sajithmadushan7540 ปีที่แล้ว +85

    මැරෙන්න කලින් අනිවාර්යයෙන්ම ❄️ හිම අල්ලනවාමයි..එ අත්දැකිම දැනෙනවා අයියේ ❤️❤️

  • @user-tz8hj9ky5b
    @user-tz8hj9ky5b ปีที่แล้ว +73

    හිම එතරම් සුන්දර නොවුනත්...හිම වැටෙන රටවල මිනිස්සුනම් හිම සුන්දර කාලගුනයක් බව ලොකෙට පෙන්වනවා...❗ ඒ එම මිනිසුන්ගෙ දක්සතාවයයි.

    • @lawforalllk
      @lawforalllk ปีที่แล้ว +4

      true

    • @dilumlakshan598
      @dilumlakshan598 ปีที่แล้ว +2

      💯❤

    • @aseladesilva8943
      @aseladesilva8943 ปีที่แล้ว +5

      ඒකටකියන්නෙ පෙරලුනු පිට හොදයි කියනවා කියන එක. තමන් විදින්නෙ දුකක් කියල අනික් උන්ට කියන්න ලැජ්ජයි . ඇත්ත කතාව කිව්වොත් තමන් හම්බ කරන දේත් මදි ජීවත්වෙන්න. ඒ වුනාට පඩ ශෝ..

    • @sinethbowala7212
      @sinethbowala7212 ปีที่แล้ว +5

      @@aseladesilva8943 😂duupath madiyek

    • @ranidugayantha5382
      @ranidugayantha5382 ปีที่แล้ว

      @@aseladesilva8943 තමන් හම්බකරන දේ මදි නෑ යකො norway වල මිනිහෙක්ට මාස 2 මහන්සි වෙලා වැඩ කරොත් lamborghini යක් ගෙදර ගෙන්න පුලුවන් රටක් මෙතන කියවන්නේ උබ ඒ රටවල් වල සිතල උනාට කන්න තියෙනවා තෙල් නැතුව මිනිස්සු පොලිම් වල මැරෙන්නෑ සිතල තමයිඑත් ලොකේ සතුටින්ම මිනිස්සු ඉන්න රට වෙන්නේ කොමද හම්බ කරන දේ මෆ්හිනම් ගොනා

  • @anojaperera7495
    @anojaperera7495 ปีที่แล้ว +5

    මමනම් හරිම ආසයි හිම වලට. මේවා බලද්දී ලෝරාගේ කතා මතක් වෙනවා..❤❤

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg ปีที่แล้ว +2

    මාත් කොරියාවේ වැඩ කරනකොට මෙික හොදටම අත් විදපු කෙනෙක්, පලමු අත්දැකිම මාරම මාර එකක් මාර ආසයි , කාලයක් යද්දී එකත් සාමාන්‍ය එකක් වුනා, පුරුදු වුනා , අවුලක් නැ, සුපිරි ,❤️❤️❤️❤️❤️ ,

  • @chamathwickramasinghe6613
    @chamathwickramasinghe6613 ปีที่แล้ว +16

    දනුශ්ක අයියා winter season එක මෙච්චර enjoy කරනව දැක්කම winter එකට පට්ට බයෙන් හිටපු මට මාර ආසවක් එන්නේ දැන්නම්♥️

  • @dilumlakshan598
    @dilumlakshan598 ปีที่แล้ว +106

    ඒ feeling ඒක කවදා හරි දවසක ගන්න ලැබෙයි කියලා හිතනවා මාරම ලස්සනක් තියෙන්නේ 🥺❄

    • @indifreesia846
      @indifreesia846 ปีที่แล้ว +19

      පිටින් ලස්සනට පෙනුනට හිතන තරම් පහසු නෑ ශීත ඉර්තුව

    • @dilumlakshan598
      @dilumlakshan598 ปีที่แล้ว +8

      @@indifreesia846 ඔව් ඒක ඇත්ත ඒත් මං ඒකට කැමති 😍

    • @aseladesilva8943
      @aseladesilva8943 ปีที่แล้ว +10

      ,තමන්ට කැමති වෙලාවක එලියට බැහැගන්න බැරි ඔලුවෙඉද්න් දෙපතුලටම පෙරවගත්තු පට්ටටම හුදකලාවෙච්ච මොකක්දබන් මේ ජීවිතේ තියෙන ආතල් එක. නිකන් බොරු ආතල් පෙන්නුවට winter එක කියන්නෙ පට්ටම දුකක්. සමහරු ඇත්ත කියන්න ලැජ්ජයි ..ඒකයි ඇත්ත.

    • @dilumlakshan598
      @dilumlakshan598 ปีที่แล้ว +5

      @@aseladesilva8943 ඒක තමන්ගේ කැමැත්ත හැමෝම ඔයා වගේ හිතන්නෙ නෑ ඒතන දුකක් තියෙනවා ඒක ඇත්ත මම නෑ කියන්නෙ නෑ ඒත් ඒ දුකත් ලස්සනට විදින මිනිස්සු ඉන්නවා

    • @aseladesilva8943
      @aseladesilva8943 ปีที่แล้ว +5

      @@dilumlakshan598 ඒක තමයි බන් අපේ මිනිස්සු මාරම වෙනස් කියන්නෙ. තමන් ඉපදුන රට චුට්ටක් කඩා වැටුනම ඒ රට හොද නෑ. ඊට පස්සෙ ලෝකෙ කොහේ හරි රටකට ගිහින් පට්ට දුක් විදින ගමන් තමන් හිටිය රටේ උන්ට ගොන් ආතල් දෙනව මේ විදින දුක පට්ටයි කියල. තකොට මෙහෙ ඉන්න උන්ටත් ඒක පට්ට. ගියානම් පාඩුවෙ හිටපන් බන් ගොන් ආතල් නොදී.

  • @chanukaravishan1370
    @chanukaravishan1370 ปีที่แล้ว +11

    Snow වැටුනම මාර ලස්සන view එකක් තියෙන්නෙ. Thank You අයියේ අපිට මේ වගේ ලස්සන අවස්ථාවන් බලන්න ලබා දෙනවට❤️❤️❤️❤️❤️

  • @kasunliyanage2545
    @kasunliyanage2545 ปีที่แล้ว +2

    කොච්චර උනත් මං ආසාවෙන්ම බලන චැනල් එකක්... හැම විඩියො එකකම ජීවත් වෙනවා වගේ දැනේනවා... මං හොයන, මං දකින්න ආස ජිවිතේ අයියා විදිනවා වගේ දැනෙනවා... බලන හැම විඩියෝ එකකම අයියා දකින හැම තැනම මම ඉන්නවා වගේ මට දැනේන්නේ....

  • @amalsamantha
    @amalsamantha ปีที่แล้ว +1

    අඩේ....මරු ඈ...❤ අම්මෝ පට්ටම ආසයි ඒ වගේ හිමේ අත්දැකීමක් ලබන්න😃

  • @buddiperera_
    @buddiperera_ ปีที่แล้ว +7

    I am hoping for a series of videos love much danu aiya❤️ ලංකාවට හිම නැති උනත් මාරම ආසයි විනටර් වල හිම වැටෙනවාට🖤🌡️❄️☃️

  • @gayanipiumi1300
    @gayanipiumi1300 ปีที่แล้ว

    Harima lassanai. Digatama video karanna. Asai winter season ekata.😍❤

  • @malandev
    @malandev ปีที่แล้ว +1

    kona er veldig støttende for arbeidet ditt og veldig glad for å se deg, God vinter gutter, og elsker deg så mye for videoene dine ❤❤

  • @theekshanakavinda2026
    @theekshanakavinda2026 ปีที่แล้ว +14

    මේකනම් සුපිරියක් winter ❤️, ඉදිරිපත් කිරීම සුපිරි.💪 හුස්ම ගන්නකොටත් සීතල දැනුනා.😂❤️

  • @chamishkashehan2901
    @chamishkashehan2901 ปีที่แล้ว +20

    වීඩියෝ එක බලද්දි අපිට winter එක පට්ට සුපිරි.නියමයි වගේ හිතුනට...ඒක වෙනම සීන් එකක්..නෙහ් 🙄🙄

    • @chamishkashehan2901
      @chamishkashehan2901 ปีที่แล้ว +2

      @fun life නෑ හැබැයි එහෙම්මමත් නෙවෙ..මම කීවෙ මාස 5කට කොච්චර ලෑස්ති වෙන්න ඕනෙද. සහ ආරක්ශාව පරිස්සම ගැන ගොඩක් සැලකිලි මත් වෙන්න ඕනෙ කාලයක්.කරුමයක් කියන්න බැ..😌

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว +1

    නියමයී අද වීඩියෝ එකත් මල්ලී .හරිම ලස්සනයි තමා පරිසරය.ජය වේවා .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න

  • @thirankg
    @thirankg ปีที่แล้ว +1

    Uba patta creative machan Jaya ❤️

  • @Taki_diary
    @Taki_diary ปีที่แล้ว +3

    හරිම ලස්සනයි නේ අයියා ... ලගදිම අපිටත් හිම වැටෙයි ❤️‍🔥🔥😍

  • @danukadinushan3322
    @danukadinushan3322 ปีที่แล้ว

    wooow 💌 ඩීඩියෝ ඔකක්කොම බලනවා. නියමටම ඉදිරිපත් කරනවා.. ජය වේවා අයියා

  • @dinukadarshana6268
    @dinukadarshana6268 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි කවදා හරි හිම අල්ලනවාමයි❤😍

  • @chanukumara1679
    @chanukumara1679 ปีที่แล้ว

    1ma elaaaa... mamath enawa awith yanna marenna kalin. Oyage vidio thama ekka mama balanawa niyamai danush aiyya an Victoriya akka.❤❤❤

  • @user-rw6kr6ts8z
    @user-rw6kr6ts8z ปีที่แล้ว +3

    ඕක මහා කරුමයක්,,,, අත්දැකීමෙන් කියන්නෙ,,,මම ඉන්නේ ඉතාලියේ

  • @Ceylon727
    @Ceylon727 10 หลายเดือนก่อน +1

    Cinematic vlogs... wow 🎉🎉🎉🎉 keep it up brother

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 ปีที่แล้ว +2

    Niyamai. Harima Lassanai. Nice 💗💙💐

  • @lahirumadhushanka7748
    @lahirumadhushanka7748 ปีที่แล้ว +1

    ඒක නම් පිස්සුවක් 😍😍. පරිස්සමෙන් Broo ❤

  • @BACKYARDHIKERS
    @BACKYARDHIKERS ปีที่แล้ว +1

    Nice. හිම වැටුනාම වටපිටාව ලස්සන වගේම, ඒකෙ කරදරත් තියනවා තමයි. ඒ කරදර fun එකක් විදියට ගන්න එක නියමයි.
    ඒ වගේම, හොඳට හිම වැටෙන රටක, හිම වැටෙන්නෙ නැති පැත්තක මේ අපි වගේ ජීවත් වෙන්න සිද්දවෙන එක හරිම අසීරු අත්දැකීමක්!

  • @chamiduloshitha
    @chamiduloshitha ปีที่แล้ว +1

    Oyage inn vidiyanm patta ayye 😊

  • @prabashlakshitha9840
    @prabashlakshitha9840 ปีที่แล้ว +1

    අඩේ මරු වින්ටර් එක මාත් ආසයි හිම වැටෙන රටකට ගිහිල්ලා ඒ feeling එක ගන්න

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +1

    Winter ☃️❄️❄️ niyamai brother ❤️❤️✨

  • @ravindudilshan4605
    @ravindudilshan4605 ปีที่แล้ว

    ada thma mn hima vatena vidiha hodatama dakke. mn dakapu hodama vidio eka meka.nikan aththa vage.niyama experience ekk thank you me vage vidio ekk dammata plz me vage vidios thava danna.♥♥♥

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 ปีที่แล้ว

    Hariiima lassanai Video eka Dhanu. Video eka patan gannakota patan gaththa widiha maara creative. Hariyata film ekak wage🥰

  • @Rockeyssr
    @Rockeyssr ปีที่แล้ว

    WOW that intro 😎 your videos keep getting better... Really enjoyed it...

  • @lakmimijayakody
    @lakmimijayakody ปีที่แล้ว

    මම අලුතෙන් චැනල් එකට එකතු වුනේ .මම සාමාන්‍යයෙන් කමෙන්ට් කරන්නෙ නෑ යූ ටියුබ් වීඩියෝ බැලුවට.ඒත් අද හිතුනා ...ඇත්තටම හරිම ආදරනීය ලස්සනට කරන චැනල් එකක් ..මේ දවස් ටිකේම බලලා ඉවරකරන්න ඔීනි වීඩියෝ ටික❤

  • @Kaweeshagayandi
    @Kaweeshagayandi 2 หลายเดือนก่อน

    මන් අදයි දැක්කෙ මෙයගෙ විඩියො දැනටම බගෙට බගය්ක් බලගෙන් අවා. ඇත්තටම අයිය හෙන නිහතමනි කෙනෙක්. අනිත් අය රට ගිහම හිටපු විදිහවත්. එකට ඉදපු කට්ටියවත් මතක නැ . එ අතින් බලනකොට හෙන අදරෙ හිතෙන්ව මෙ දෙන්නටම .අක්කත් එහෙමයි ❤❤ ලන්කවෙ කෙන්ක් කියන්න හෙන ගැම්ම්ක් එන්නෙ ❤😊

  • @y.....7202
    @y.....7202 ปีที่แล้ว +2

    Editing and video quality are next level ❤️

  • @ThaminduNPeiris
    @ThaminduNPeiris ปีที่แล้ว +1

    Camera shots මාර ලස්සනයි. ඔයා Professional විදිහටම වැඩේ කරනවා. මරූ

  • @mdsjayakantha579
    @mdsjayakantha579 ปีที่แล้ว

    අද වීඩියෝ එක පට්ට ලස්සනයි .
    වින්ටර් එක ඔබ දෙපලට සුබ වේවා.

  • @kumarawikramarathna7451
    @kumarawikramarathna7451 ปีที่แล้ว +2

    Intro එක මාර ගති 💙😊

  • @yashenruvinda9287
    @yashenruvinda9287 ปีที่แล้ว

    Wow...your vdos are sooo quality bro...next level...keep it up

  • @kasunjayamuni
    @kasunjayamuni ปีที่แล้ว

    Superb videography... The way of presenting... Love it 💕🥰

  • @ishuuchamika6190
    @ishuuchamika6190 ปีที่แล้ว +2

    මාර චාම් කොල්ලෙක්.සුපිරි චරිතයක් දැකපු ❤️

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 ปีที่แล้ว +3

    එදා සුද්දෝ වැඩට ඇවිල්ලා නෑව දිය පාර නේද ඔය..wowww ..පට්ටම ලස්සනයි🎈💖💖💖💖

  • @BLACKPANTHER-we5id
    @BLACKPANTHER-we5id ปีที่แล้ว +1

    අම්මෝ පිස්සු හැදෙනවා දැක්කම... ඉස්සරහට ගොඩක් වීඩියෝ ඕන බලන්න 💥💥❤️❤️❤️🥶🥶🥶🥶🥶🥶

  • @dineshpriyadarsana1478
    @dineshpriyadarsana1478 ปีที่แล้ว +1

    ආදරෙයි ලස්සනයි සතුටුයි ආසයි හිමරටක ජිවත් වෙන්න ජයෙන් ජය ❤😍👌🤜🤛

  • @chamindasamarasinghe4379
    @chamindasamarasinghe4379 ปีที่แล้ว

    ඒක හීනයක් වගේ... ලස්සනයි ගොඩක් ❤❤❤❤

  • @topdesign8774
    @topdesign8774 ปีที่แล้ว

    Ada vedio ekath Asama widihata lassata thibba aiye 👍

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 11 หลายเดือนก่อน

    ඇත්තටම හරිම සුන්දරයි මල්ලි.හරිම ලස්සනයි.මමත් ආසම දෙයක් හිම....❤️❤️💯💯👍👍

  • @damithlakruwan2759
    @damithlakruwan2759 ปีที่แล้ว

    ආසම vibe එකක් 😍❤️

  • @amasharashmi245
    @amasharashmi245 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි 🌨️❄️☃️❄️🌨️

  • @geethmanpravihara6847
    @geethmanpravihara6847 ปีที่แล้ว

    Balan innawa video ekak sudda thanks aiyaa

  • @ni________________________6031
    @ni________________________6031 ปีที่แล้ว

    Wow 🤩 such a beautiful environment ❤️

  • @sithumakalanka7263
    @sithumakalanka7263 ปีที่แล้ว +3

    බලාගෙන හිටියේ හිම සීං එකක් එනකං.. 🥺❤️

  • @samaelshen
    @samaelshen ปีที่แล้ว +7

    හහ් 😊අයියා snow වැටෙනවාට කැමති උනාට මම කැමති නම් winter එකේ සීතල එක්ක තියෙන හිම නැති අඳුරු ගතියට 😌😊🤗❤️😔

  • @cwick5788
    @cwick5788 ปีที่แล้ว +1

    Dronshot නම් next level❤️. Winter is coming - GOT

  • @induwara2005
    @induwara2005 ปีที่แล้ว +1

    අයියගෙ video මර creative 🙂🔥❤️

  • @samanabayarathna6776
    @samanabayarathna6776 ปีที่แล้ว +1

    I am just wondering, aren't there central heating in the houses in the villages? What is the typical summer temperatures?

  • @nimeshbandara6450
    @nimeshbandara6450 ปีที่แล้ว +1

    අඩෝ පට්ට ඕයි 😍🤗🤩👍

  • @nandikakuruppu1200
    @nandikakuruppu1200 ปีที่แล้ว +1

    It’s nice experience..love it
    ❤❤

  • @mindstore2568
    @mindstore2568 ปีที่แล้ว

    niyamayi... good Luck. enjoy life...

  • @ASHANonline
    @ASHANonline ปีที่แล้ว +2

    මමත් මේ බලන් ඉන්නවා හිම වැටෙනකම්.හංගේරියාවට තවම snow නෑ

  • @dilkisenarathna7960
    @dilkisenarathna7960 ปีที่แล้ว

    ලස්සනම ලස්සන vedio එකක් 🥰🥺🥺 හරිම ආස හිතුනා

  • @nadithadithya788
    @nadithadithya788 ปีที่แล้ว +2

    සුපිරි. 😘👋

  • @supuntharuka9191
    @supuntharuka9191 ปีที่แล้ว

    😮😊❤ මාරම ලස්සනයි අයියා

  • @dhanushamannapperuma
    @dhanushamannapperuma ปีที่แล้ว

    Superb Video Aiya❤❤

  • @DILSHAN-10.02
    @DILSHAN-10.02 ปีที่แล้ว +1

    ඉක්මනට ඊලග වීඩියෝ එක ඕනේ..❤😍💯

  • @irogalahitiyawa7465
    @irogalahitiyawa7465 ปีที่แล้ว

    Pattama video ekak machan

  • @lalkularathna127
    @lalkularathna127 ปีที่แล้ว

    Really interesting experience.thanks

  • @prathibaashen4485
    @prathibaashen4485 ปีที่แล้ว

    Ayye budusaranai oyata🙏🏿😍❤️👌🏿

  • @kavishkagimhan1489
    @kavishkagimhan1489 ปีที่แล้ว +1

    අද තමයි මගේ හිතේ තිබ්බ europ දැක්කේ tnz අයියේ

  • @kavindukalhara9020
    @kavindukalhara9020 ปีที่แล้ว +35

    ආසම හීනයක් හිම වැටෙන රටකට යන එක 🥺🥺

    • @nislanunitedgj7865
      @nislanunitedgj7865 ปีที่แล้ว +1

      May God accept your wishes and I wish you all the best - Wishes from Nislan Nizar from Italy.

    • @kavishkasumudu1784
      @kavishkasumudu1784 ปีที่แล้ว

      Oya hithana tharam hima watana ratawall sundara na bro.
      Aka oyata tharai giya dawasata.

    • @amandidasanayaka9333
      @amandidasanayaka9333 ปีที่แล้ว

      ඔයාට යන්න ලේසියෙන් යන්න පුලුවන් රට ජෝර්දාන්

  • @priyankasamarathunga7774
    @priyankasamarathunga7774 ปีที่แล้ว

    Film එකක් වගේ....
    ...හරිම ලස්සනයි

  • @onguardbrothers3675
    @onguardbrothers3675 ปีที่แล้ว

    Loku aiye danui ouage video eka baluwe samawenna one me dawas tike podak busy
    Kiyanna deyak ne ithin video eka supiri 👌🔥🔥🔥❤️
    Winter season eka thamai Norway wala math asama kalaya balamu chance ekak hambunoth aniwa enawa oheta 👊
    Snowboard videos tikak issrahata apita balaganna puluwan wei ekiyanne dn 😁
    Ehenam Loku aiye jayawewa ❤️🙏👊😁

  • @Imsha234
    @Imsha234 ปีที่แล้ว +1

    ඒ වචන අම්මොහ්හ් ඇහුවත් හිත නිවනවනේ ❤

  • @sadeepjayashanka
    @sadeepjayashanka ปีที่แล้ว

    oyage videos film ekak wge brother superb! 😍

  • @mytraveltalks
    @mytraveltalks ปีที่แล้ว

    Wow niyamai ❄️❄️❄️

  • @ABC1209
    @ABC1209 ปีที่แล้ว +4

    අයියට ඉන්නේ ගොඩාක් වඩින wife කෙනෙක්. බලන්න එයා ඔයාට කොච්චර උදවු කරනවද කියලා. හොදම යාලුවා, හොදම wife ඒ හැමදේම එයා. ❤

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +2

    🔥🔥මමනම් අාසම අාසයි හිම වලට 🔥🔥

  • @niroshanigamagedara3797
    @niroshanigamagedara3797 ปีที่แล้ว

    Harima lassanai....hima wetila❤

  • @vinodyachathurangi1969
    @vinodyachathurangi1969 ปีที่แล้ว

    Woow මරු☺️❤️❤️ අපිටත් හිම වැටෙනව නම් ☺️☺️

  • @mycar432
    @mycar432 ปีที่แล้ว

    පට්ටම ලස්සනයි ....

  • @time-to-travel0504
    @time-to-travel0504 ปีที่แล้ว +2

    අම්මෝ අයියේ පිස්සුවක් වගේ 😍😍😍😍😍😍😍😍😍

  • @vinojithrajapaksha2751
    @vinojithrajapaksha2751 ปีที่แล้ว

    Mama oyage video balannea godak ashawen thanks bro♥️♥️♥️🌍👪

  • @nislanunitedgj7865
    @nislanunitedgj7865 ปีที่แล้ว

    feeling cool brother. Be safe brother.

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว

      Thank you and i will brother!😊❤️

  • @chulachandani9163
    @chulachandani9163 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බැලුවේ 🤗🤗🤗

  • @senuima114
    @senuima114 ปีที่แล้ว

    පට්ටම ලස්සනයි🥺❤️

  • @phantele7164
    @phantele7164 ปีที่แล้ว

    See you soon winter ❄️

  • @sandunipabasara8513
    @sandunipabasara8513 ปีที่แล้ว

    Woooow harima lassanaiiiii 😍😍😍

  • @wasanthathusharathushara9133
    @wasanthathusharathushara9133 ปีที่แล้ว

    හරිම ලස්සනයි.,දිගටම විඩීයෝ දාන්න.. අපට බලන්න.

  • @sanjanathilakarathna2045
    @sanjanathilakarathna2045 ปีที่แล้ว

    Love to winter 🖤 please do lot of videos bro ❤️

  • @mnnn1844
    @mnnn1844 ปีที่แล้ว

    හරිම ලස්සනයි තෙරුවන් සරනයි දෙන්නාටම

  • @malindachamuditha4222
    @malindachamuditha4222 ปีที่แล้ว +1

    නියමයි 😃❤️

  • @royalone5764
    @royalone5764 ปีที่แล้ว

    hemadema black & white...patta👍

  • @Neo..26
    @Neo..26 ปีที่แล้ว

    oyge video
    එනකල් balnn inne 😁✌️ elakiri ayya ❤🎉

  • @udayasanjeewa4599
    @udayasanjeewa4599 ปีที่แล้ว

    This is a surprise brother. So much difference in one day. I don't need to say wow again, it's very beautiful❤️❤️💪💪👍👍

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 ปีที่แล้ว

    හරිම ලස්සනයි නත්තල් 🌳

  • @Music_overs045
    @Music_overs045 ปีที่แล้ว

    Maru pattaka oyala inne video ekath quality patta😍

  • @ashenchamalka645
    @ashenchamalka645 ปีที่แล้ว +24

    අපිට winter ❄️එක නැති උනාට හෙන ගගහා වහිනවා බං මෙහෙ රත්නපුරේ 🥴🥶🤒🤧

    • @user-rw6kr6ts8z
      @user-rw6kr6ts8z ปีที่แล้ว

      රත්නපුරේ ගැන මොකුත් නොකියා ඉමු,,,,මිනිමරුවෙක්ට චන්දෙ දීලා පාර්ලිමේන්තු යවපු මෝඩ වේසිගේ පුතාලා තමයි ඉන්නේ

    • @Gimhan12239
      @Gimhan12239 ปีที่แล้ว +4

      ගග මිදුලට එනවා නේත 🥲👍💔