Cost of living in Sweden and prices of essential goods ස්විඩන් වල අත්‍යාවශ්‍ය භාන්ඩ වල මිලගනන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 146

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 6 หลายเดือนก่อน +5

    අත්‍යවශ්‍ය කරුණකි දැනුවත් කිරීම් කලාට බොහෝමත්ම ස්තුතියි.

    • @meandeurope
      @meandeurope  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @meandeurope
    @meandeurope  ปีที่แล้ว +14

    ස්විඩනයේ භාවිතා වෙන්නෙ ස්විඩිශ් ක්‍රෝන. මේ දවස්වල ස්විඩිශ් ක්‍රෝන 1ක් ශ්‍රීලංකාවේ රුපියල් 28.00 වගේ වෙනවා.

    • @nilaniwijerathna2095
      @nilaniwijerathna2095 ปีที่แล้ว

      Aiye sweedan vala ක්‍රෝන කොච්චර දෙනවද මාසික වැටුපකට

    • @Kavithmanethsara-2kn
      @Kavithmanethsara-2kn 11 วันที่ผ่านมา

      ඒක රැකියාව අනුව වෙනස් වෙනස් වෙනවා ..ඔයා it පැත්තෙන් වගේ යනවනම් ක්‍රෝන 32000 වගේ ඉඳල 100000ත වගේ යන්කම තියනවා

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 7 หลายเดือนก่อน +2

    නියමයි මල්ලි ආසාවෙන් බලනවා.දැන් මේක බලන්නේ.share කරන ගමන් ❤❤❤

    • @meandeurope
      @meandeurope  6 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s 5 หลายเดือนก่อน +3

    ඔයාගෙ හැදින්වීම අලුත් අයට හරිම උදව්වක්.

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට සහ ආදරණීය කමෙන්ට් වලට ❤️🤗

  • @shehansperera
    @shehansperera ปีที่แล้ว +5

    Most important for new comers ❤❤

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks brother 🤩🔜📺

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +6

    You deserve more views!!

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for your heartiest wishes 🤗❤️

    • @EnglishWithSHAN
      @EnglishWithSHAN ปีที่แล้ว +2

      @@meandeurope Always welcome!

  • @lakmalsrinissanka6033
    @lakmalsrinissanka6033 ปีที่แล้ว +4

    Nicely presented bro... 👍

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks brother ❤️🤗

  • @dilishiya-thamel
    @dilishiya-thamel ปีที่แล้ว +2

    Hi aroshani nangiya...hithapu nathi welawaka ahamben dakke channel eka..chuti du dan lokui ne.godak lassanai....good job....best of luck god bless u all 🙏😘😘

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thank you akke ❤️❤️❤️

    • @dilishiya-thamel
      @dilishiya-thamel ปีที่แล้ว +1

      @@meandeurope mehema hari oyalawa dakinna labunu ekata godak sathutui.hamadama sathutin inna ❤❤onna subscribe kala...

  • @kanthiedirisinghe5866
    @kanthiedirisinghe5866 ปีที่แล้ว +4

    Very nice job❤

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for watching 🍓🍓🍓

  • @anomagamage801
    @anomagamage801 2 หลายเดือนก่อน +3

    ඉතිං මල්ලි ලස්සන වීඩියෝ එකක් බැලුවා ...මම හිතන්නේ මේක ගොඩක් කල් දාපු එකක් ...මම බැලුවේ ඉතින් අද තමා ...ගොඩක් ස්තුතියි මල්ලි ඔයාට ....ඔයාට විතරක් නෙමෙයි අනිත් දෙන්නටත් එක්කම හොඳේ .....තෙරුවන් සරණයි ...හැමදාම සතුටින් ඉන්න ....

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      හෙලෝ 💐 ගොඩාක් සතුටුයි හැමදාම අපිව බලනවට. මේ වීඩියෝ එකේ මිලගනන් අදටත් බොහෝදුරට ගැලපෙනවා. Student visa එන අයට සහ ස්විඩනය ගැන තොරතුරු දැනගන්න ආසා ඔයාලා වෙනුවෙන්ම කරපු වීඩියෝ එකක් 🤗❤️ ඉතිං එකතුවෙලා ඉන්න..!! බුදුසරණයි 🙏🌸

  • @sandunijayasekara1106
    @sandunijayasekara1106 ปีที่แล้ว +2

    Nice video ❤️

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for your comment 🤩

  • @thusagiwejewarne3044
    @thusagiwejewarne3044 ปีที่แล้ว +1

    Nice bro video eka 💯💯💯💯💯

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks dear 🤩🤗😍

  • @amilawijesinghe6651
    @amilawijesinghe6651 ปีที่แล้ว +4

    All The Best Brother ❤❤❤Ahh Machan Wella Sudayo Nadda ohe?😅

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Hello brother ❤️ trip ekak yaddi gennam 😂🐠🤘

  • @kasunsampath8025
    @kasunsampath8025 ปีที่แล้ว +3

    එල එල 👍 super ..

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for your comment 😍👋🏻

  • @kavindraperera7423
    @kavindraperera7423 ปีที่แล้ว +3

    සුපිරි 🤩

  • @tanua.mansara77
    @tanua.mansara77 ปีที่แล้ว +3

    Super 🤩

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      Thank you! Cheers! ❤

  • @lovindushehan8234
    @lovindushehan8234 ปีที่แล้ว +3

    Superb❤

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      Thanks brother ❤️👋🏻🤗

  • @nilankaalwis9125
    @nilankaalwis9125 3 หลายเดือนก่อน +1

    Good luck ❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for watching us ❤️🤗 stay tuned for more movies

  • @deepthawickramarachchi3499
    @deepthawickramarachchi3499 ปีที่แล้ว +1

    Good work machan

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks brother 🤩🤗😍

  • @chandiprasangika51
    @chandiprasangika51 2 หลายเดือนก่อน +1

    Lovely ❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🌸😊

  • @HDNJayarathna-hx4wz
    @HDNJayarathna-hx4wz 16 วันที่ผ่านมา

    ඔයාලට koenigsegg එහෙම දකින්න ලැබෙන්නැද්ද?🙂

  • @R.M.C.L.Rathnayake
    @R.M.C.L.Rathnayake 6 วันที่ผ่านมา

    Aiye sweden wala chocolate , noodles godak gananda

  • @malshankarunarathna2715
    @malshankarunarathna2715 11 หลายเดือนก่อน +1

    Finland yanna tibba asawa oyaage video balala wenas una..gemak gahaganna puluwanda aiye awith..japure management degree ekak tynne mata

    • @meandeurope
      @meandeurope  11 หลายเดือนก่อน

      🤩 thanks for watching us. Enna kalin LinkedIn eke Oyage carrier path ekata adala job opportunities check karanna. IT nettam language barrier eka tikak tiyenava. Wish you all the best 💐🤗

  • @harshapremarthna5923
    @harshapremarthna5923 4 หลายเดือนก่อน +1

    👍👍👍👌Niyamai ekatuwela innam

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      ස්තූතී ගොඩාක් අපිව බලනවට ❤️🤗

    • @harshapremarthna5923
      @harshapremarthna5923 4 หลายเดือนก่อน

      @@meandeurope tanks karanna epa bro api ekama rate minissu.

  • @anuruddhaharshana9337
    @anuruddhaharshana9337 ปีที่แล้ว +2

    Onna math sub karala set una ehenam👍

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks brother 😍 Niyamai

  • @sonanddad9225
    @sonanddad9225 ปีที่แล้ว +1

    යුරෝපෙ උං ලංකාව යටත් කරන් හිටියේ spice හින්දා. වැදගත්ම දේ වෙන්නේ ලංකාවේ විදියට බත් වේලක් හදන් කන්න ක්‍රමයක් ගැන පිටරටක තියෙනවද කියන එක තමයි වැදගත්.

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      දැං ලංකාවේ තියෙන හැම එළවළු, පලතුරු සහ කුළුබඩු ජාතියක්ම ස්විඩන් වලත් තියෙනවා. වට්ටක්කා, අලුකෙස්ල්, කරවිල, කොස් කෙහෙල්මුව වගේ දේවල් ඉදලා ලංකාවේ, ඉන්දියාවෙ, තායිලන්තේ වගේ ආසියාතික රටවල කුළුබඩු යුරෝපෙ supermarket වලින් ගන්න පුලුවං 🙂 මේ විඩියෝ එක බලන්න th-cam.com/video/46d356WOxa8/w-d-xo.htmlsi=ay5ewoIk9obizYVf ඒකේ මම හදන කොත්තුවට මේ ජාති දානවා 🤩🤗😍

  • @tharushikumarasinghe8189
    @tharushikumarasinghe8189 ปีที่แล้ว +1

    Komd sweden giye kiyl video ekk krnnko❤

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      Mama agent kenek through 2020 student visa awe 🥰

    • @pihuu2632
      @pihuu2632 ปีที่แล้ว

      Agent kuda

  • @priyadarsaninirmala8439
    @priyadarsaninirmala8439 7 หลายเดือนก่อน +1

    Mao Meka dakke ahamben vage.hri shok.kohomada Enna kollificetion balance.

    • @meandeurope
      @meandeurope  7 หลายเดือนก่อน

      Hello 👋🏻 ස්තූතී අපිව බලනවට. Qualification ගැන දැනගන්න consultant කෙනෙක්ව meet වෙන්න. එයාලා latest updates දන්නවා. 🤗❤️ Best of luck 💐

  • @sandunnimalka
    @sandunnimalka ปีที่แล้ว +2

    Superb
    Language barrier ekk tiynwada seeden wala

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      90% IT related jobs and 100% part time jobs valata English valin veda karanna puluwan. University kohomath English medium. Daily veda veda valatath ok. But puluvan tharam try karanna Language eka egana ganna. 🤗

    • @sandunnimalka
      @sandunnimalka ปีที่แล้ว +1

      @@meandeurope thank you very much ❤️❤️

  • @sachithafernando834
    @sachithafernando834 ปีที่แล้ว +3

    Alskar Fish rahai de ?

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Poloska fish 🐠😂🤘

  • @1111මන්දාකිනි
    @1111මන්දාකිනි ปีที่แล้ว +1

    ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for watching ❤️🤗🤩

  • @ShakiraFathima-y9s
    @ShakiraFathima-y9s ปีที่แล้ว +1

    Halal foods hoya ganna puluwanda

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      Ow, godak cities vala south Asian, Arabic and Thai groceries thiyenava. Halal meals hoyaganna puluwan. Specially in Stockholm and Gothenburg you can buy Sri Lankan items 🤩 Thanks for watching 🤓

    • @ShakiraFathima-y9s
      @ShakiraFathima-y9s ปีที่แล้ว +1

      @@meandeurope thanks

  • @sandundesilva432
    @sandundesilva432 ปีที่แล้ว +2

    👍❤️

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for watching ❤️🤗

  • @nkbo9634
    @nkbo9634 ปีที่แล้ว +1

    Nice

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for watching 🤩🤘

  • @Wasana-t9z
    @Wasana-t9z ปีที่แล้ว +1

    Rupiyal walin kiyanna

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Exchange rate එක නිතර වෙනස් වෙන නිසා අපි krona වලින් කියන්නෙ. මේ දවස්වල රුපියල් 30 ක් වගේ වෙනව 1 krona එකක් 🙂

  • @pubudushiran1743
    @pubudushiran1743 5 หลายเดือนก่อน +1

    GREEK YOUGHERT Keeyada?

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน +1

      දැන්නම් 30 - 35 SEK වගේ වෙනවා. ලංකාවේ ගානෙන් රුපියල් 1000ක් වගේ 🤩

  • @ashenkavinda5025
    @ashenkavinda5025 2 หลายเดือนก่อน

    💐💐💐💐

  • @lakeeshasonali4423
    @lakeeshasonali4423 ปีที่แล้ว +1

    අයියා Mechanical engineer degree එක කරන්න Lantmannavägen Trollhättan, වලට ගියා.. part time ජොබ් එකක් හොයාගන්න උදව්වක් කරන්න පුලුවන්ද 🙏🙏

  • @samadhikaushalya9038
    @samadhikaushalya9038 ปีที่แล้ว +1

    Family ekama enawanma khmada aiye karanne

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +2

      - 1st Oyage educational and professional background ekata anuwa university course ekak hoyaganna Ona,
      - 2nd city eka confirm unata passe job opportunities and cost of living (food and accommodation) balanna ona.
      - Scholarship lebunoth godak lesiy.
      - IT background ekak tiyenavanam job valata chance vedi.
      Hope you get it 🤗 @samadhi

  • @nilaniwijerathna2095
    @nilaniwijerathna2095 ปีที่แล้ว +1

    Aiye masayakata ohe vatup kiyak ක්‍රෝන දෙනවද

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Professional jobs valata starting 30,000 vage saha part time jobs valata starting 15,000 vage 🤩

  • @isurufernando5075
    @isurufernando5075 ปีที่แล้ว +1

  • @sha4565
    @sha4565 ปีที่แล้ว +1

    සොකර් newei, සොක්කර් kiyala kiyanne sugar walata

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks make us correct 🤗❤️

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +2

    So beautiful

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks dear ❤️🔜📺

  • @samadhinisansala175
    @samadhinisansala175 ปีที่แล้ว +1

    Parttime work karana kenekta maseta kiyak wage earn karnna puluwanda normally

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      Restaurant- around 22,000 or +
      Foodora- around 20,000 or +
      Cleaning- around 18,000 or +
      Newspaper delivery- 15,000 or +
      🙂 depending on job contract or working hours. They will pay 100 to 140 per hour
      Thanks for watching 🤗🤩🥰

    • @isankaprasad4671
      @isankaprasad4671 ปีที่แล้ว +1

      Monthly cost kohmda family.

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      @@isankaprasad4671 depends on the city. Average for 3 members will cost 10,000 to 15,000 sek per month 🤓

  • @Chamee06
    @Chamee06 10 หลายเดือนก่อน +1

    aiye A/L onada sweden student visa enawa nm

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน +1

      University website vala entry requirements tiyenava, oyata lesiyen saha niveradi vidiyata balanna puluwan 🤩🤗🤓

  • @amayastory4086
    @amayastory4086 ปีที่แล้ว +2

    Job hoyaganna apahsuida.babala 2k ekka family 1kata jeewath wenna amaruida

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +2

      හොද ප්‍රශ්නයක්,
      උත්තරේට කාරනා කිහිපයක් බලපානවා. සරලව කියනවනම්,
      ප්‍රධාන නගරවල job තියෙනවා, scholarship chance අඩුයි, වියදම වැඩියි
      පොඩි නගරවල jobs අඩුයි, වියදම සාමාන්‍යයයි, scholarship chance වැඩියි.
      ඔයාලා select කරන city එක අනුව තමා හැම දේම තීරණය වෙන්නෙ.
      SEK 15,000 - 20,000 වගේ වෙනකන් nonprofessional jobs වලින් earn කරන්න පුලුවන්.

    • @amayastory4086
      @amayastory4086 ปีที่แล้ว +1

      Thank you very much

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +3

    මරු.
    ලංකාවෙ බිස්කට් තියේද ?
    කරවල වර්ග නැත්ද ? 🤔🤧😂

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      😂 ඔව්, මාරි, චොක්ලට් බිස්කට්, ග්‍රේන් බිස්කට්, තව ගොඩාක් තියෙනවා. ස්විඩන් ආවොත් එන්න තේ එකක් බීලා බිස්කට් එකක් කාලා යං 🤗

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      කරවල නම් තියෙන්නෙ ලංකාවෙ බඩු තියෙන කඩ කිහිපයක තමා. 😉

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 ปีที่แล้ว +1

      @@meandeurope අනිවා. Thank you. 🤗

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 ปีที่แล้ว +1

      @@meandeurope අඩෙ, එහෙම කඩත් තියෙද? මරු මරු මරු... 😌🤗

  • @salikapriyanthi2990
    @salikapriyanthi2990 4 หลายเดือนก่อน +1

    මගේ මල්ලී 2024/8/14ස්විඩන් ආවා උත්සලා city එකේ නංගී master එකට ආවේ මල්ලී ට job එකක් හොයා ගන්න පුළුවන් නම් උදව්වක් කරන්න

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එයාලට කියන්න අපේ facebook එකට message එකක් එවන්න කියලා 👉 facebook.com/meandeurope.se
      එකතුවෙලා ඉන්න..!!

  • @asiriasanthi3208
    @asiriasanthi3208 4 หลายเดือนก่อน +1

    සිවිඩන් වල ජොබ් වලට එන්නෙ කොහොමද

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      ස්තූතී අපිව බලනවට ❤️🤗 ස්විඩන් jobs internet එකේ publish කරනවා. LinkedIn වගේ බලන්න. අවස්ථාව තියෙනවා. සුභ පැතුම් 💐💪😊

    • @asiriasanthi3208
      @asiriasanthi3208 3 หลายเดือนก่อน +1

      @@meandeurope oyalage contact no ekak denna puluwan da

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      @@asiriasanthi3208 facebook message එකක් එවන්න 😊👉 m.facebook.com/meandeurope.se

  • @ThiLiMusic
    @ThiLiMusic ปีที่แล้ว +2

    💯🤟🤟

  • @kpsanjeewanikanchana121
    @kpsanjeewanikanchana121 ปีที่แล้ว +1

    🥰

  • @Announced1243
    @Announced1243 11 หลายเดือนก่อน +1

    Swdan walata swidish language eka aniwaren danagena unna oneda aiye😢

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      Ne, hebei dannavanam godak hodai 🤓

  • @sachithperera8464
    @sachithperera8464 2 หลายเดือนก่อน

    whats your name

  • @SameeraAlawaththegama
    @SameeraAlawaththegama ปีที่แล้ว

    අරක්කු වල මිල කොහොමද

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      🤩 හොද ප්‍රශ්නයක් check this www.systembolaget.se/sortiment/ 😂🤘

  • @sonanddad9225
    @sonanddad9225 ปีที่แล้ว +1

    ලංකාවේ ආහාර වේලක් හදා ගන්න ක්‍රමයක් නැද්ද? ඕවා නම් ඕන තරම් මෙහේ තියෙනවනේ

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      අලුත් වීඩියෝ එකක් ගේන්නම් Rice and curry එකක් හදන ❤️ එකතන් මම හදපු කොත්තුව බලමු th-cam.com/video/46d356WOxa8/w-d-xo.htmlsi=ay5ewoIk9obizYVf 🤗😍🤩

  • @priyankamunasinghe9806
    @priyankamunasinghe9806 ปีที่แล้ว +1

    Jonkoping wala job opportunity kohomada

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Part time jobs nam, Reklam, food delivery (Foodora), night newspapers distribution (Point logistic), cleaning (Hemfrid) also in summer you can find restaurant jobs too.
      Professional jobs nam, check on LinkedIn which are suited to your profile
      🤗🔜📺

  • @rupikagunasekara2998
    @rupikagunasekara2998 ปีที่แล้ว +2

    Student visa awoth part time tiyanawada.apita kama gana wadal na

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      හොද ප්‍රශ්නයක්,
      උත්තරේට කාරනා කිහිපයක් බලපානවා. සරලව කියනවනම්,
      ප්‍රධාන නගරවල job තියෙනවා, scholarship chance අඩුයි, වියදම වැඩියි
      පොඩි නගරවල jobs අඩුයි, වියදම සාමාන්‍යයයි, scholarship chance වැඩියි.
      ඔයාලා select කරන city එක අනුව තමා හැම දේම තීරණය වෙන්නෙ.
      SEK 15,000 - 20,000 වගේ වෙනකන් nonprofessional jobs වලින් earn කරන්න පුලුවන්.

    • @rupikagunasekara2998
      @rupikagunasekara2998 ปีที่แล้ว +1

      Thank you.hodama city eka kiyanaeada.tawa ohe wistara kiyanna.

    • @mithunhathurusingha8332
      @mithunhathurusingha8332 ปีที่แล้ว +1

      Brother, mama dalarna uni ekata apply kala masters walata. Mata thiyena doubt eka course fee ekai living expenses cover karaganna puluwan weida part time jobs walin? Mama single enneth. Mahansi wena eka awlkma naha. Mata lectures thiyenneth sathiyata 3weeks wage.
      Podi idea ekak denna puluwan nam loku udawwak.

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      @@mithunhathurusingha8332 Food delivery එකක් set කරගන්න බලන්න එකටම. ඊට පස්සෙ ඔයාට Dalarna හෝ Vesteras වලිං part time හොයන්න පුලුවං 🤘🤗

    • @mithunhathurusingha8332
      @mithunhathurusingha8332 ปีที่แล้ว +1

      @@meandeurope e kiyanne apita Course fee and living expenses dekama cover karaganna puluwan neda?

  • @nipundhanushka5829
    @nipundhanushka5829 ปีที่แล้ว +1

    💓🇱🇰

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for watching brother 🤗

  • @nadeekapathirage4850
    @nadeekapathirage4850 ปีที่แล้ว +2

    ඔහේ මුදල් ඒකක 1ක ලංකාවේ මුදලින් කියක් වගේද.

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      මේදවස් වල ස්විඩන් ක්‍රොන එකක් රුපියල් 35.00 වගේ තියෙන්නෙ. ආදායමත් එක්ක බලද්දි මෙහෙ ජීවන වියදම සාමානයයි.

    • @nadeekapathirage4850
      @nadeekapathirage4850 ปีที่แล้ว +1

      @@meandeurope බොහොම ස්තුති

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว +1

    එවා පොසත්

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for watching ❤️❤️❤️

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว +1

    එහෙ හරිම ...ලාබයි

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for watching ❤️❤️❤️

  • @pasindulakshan9962
    @pasindulakshan9962 หลายเดือนก่อน +1

    ♥️♥️♥️

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට සහ හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @Mareeshafernando
    @Mareeshafernando ปีที่แล้ว +1