නෝර්වේ ජීවිතේ,මේ පරිසරය ආයෙ දකින්න ලැබෙන්නේ අවුරුදකින් Right before the Winter comes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2023
  • නෝර්වේ ජීවිතේ,මේ පරිසරය ආයෙ දකින්න ලැබෙන්නේ අවුරුදකින්
    New Chanel link
    / @dhanushkab
    our social media links
    Facebook / dhanushkadbsl
    Instagram
    / inbox
    TikTok
    www.tiktok.com/@travelineurop...
    Email.
    dhanushkabandara693@gmail.com

ความคิดเห็น • 400

  • @kasuntharanga2677
    @kasuntharanga2677 8 หลายเดือนก่อน +148

    උබ ව්දින ජීවිතය දැකලා කිසිම ඉරිසියාවක් නැහැ බන් ...අපේ පුළුවන් උන් කොහොම හරි ජීවිතය විඳිනවානේ කියලා සතුටුයි ...අපේ අමන පාලකයන් මේ රට ව්නාස කරලා දැම්මා ...දවසම වැඩ කරලා හෙට දවස ජීවත් වෙන්නේ කොහොමද කියලා ජීවත් වෙන අපි....උබ දාන මේ video එක බලලා සතුටක් ගන්නේ බන්.ජය වේවා බන්

    • @dealwisdroym6645
      @dealwisdroym6645 7 หลายเดือนก่อน

      ඒ රටේ ජනතාවට
      අවබෝධය
      පුහුණුව සමඟ දඬයක් දීලා තියෙනවා .....
      අපේ රටෙත් එහෙම කරමු .....
      කෘෂිකර්මෙ එවුන් ග්‍රාමසේවක, ප්‍රාදේශීය ලේකම්
      සැන්ටි බෝඩ්
      සෞඛ්‍ය
      හමුදාව පොලිසිය අධිකරණය
      මාධ්‍ය හරහා බලමුළු
      පුහුණු ඒකක
      තියලා ජනතාව විනය ගරුක කරන්න ඕනා ...
      ජීවත්වෙන්ඩ පුහුණුව බැංකු ලෝන් .....
      නියමු ව්‍යාපෘති හරහා දැනුවත් කරන්න ඕනා .....
      එහෙමයි රටාව යන්නෙ .....
      මේ රටේ ලොකු එකත් පොඬි එකත් විණයක් නැතුව
      ගසා කනවා ......
      අනෙකාට ඊර්සියා කරනවා .....
      තමං සෙකන්ඩ් වෙන් නෑ .....
      අනිකා තමන්ට නැවෙන්ඩ ගරු කරන්ඩ ඕනෙ .....
      එතනයි මෙ රටේ හෙණේ තියෙන්නෙ
      පන්සල්වල නිවන හොයන් නැතුව ජනතාව අන්ඳන
      දක්කන වෛරයේ තෝ තැන්නක්
      කරගෙන .....
      මාද්‍යයෙන් රට
      ගිණි තියනවා .....
      නොදන්න අහිංසක
      මිනිහට ගැම්මක් අතදීමක් දැනුමක්‌ කියලා දීමක් නෑ .....
      පාගානවා
      නැති බංග කරනවා
      අඳුරේ ගිල්ලනවා .....
      ඉතිං කොහොමඳ රටක් ගොඬ යන්නෙ .....
      බොරු කියල බලේට එන එවුන් ජනතාවගෙ බඬ ගින්ණ මාකට් කරලා ගසා කනවා ......
      හොරාකාපු එකා ප්‍රභූ
      හැඳි ගෑවිච්ච එකා
      හිඟන්නා ......
      පීඩිතයා .....
      උඟේ පිටේ නැඟාළා
      කපටි දේශපාලුවත් ගමනක් යනවා ....
      වෙළෙන්දා එහෙන් ගසා කනවා .....
      දුරක් නොඳකින
      ආතල් ලන්තෙ
      ශ්‍රී ලංකාව .....

    • @thusithawimlaweera2525
      @thusithawimlaweera2525 7 หลายเดือนก่อน +1

      Vudin hti ohe idn pen hti inn ek dnw aththa

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 7 หลายเดือนก่อน +5

      අමන පාලකයො බිහි කරෙත් අපිම තමා බං.

    • @12cloudslyrics
      @12cloudslyrics 6 หลายเดือนก่อน +2

      මේකට දාන සිය,වෙනි ලයික් එක මගෙන්❤

  • @Wewalage
    @Wewalage 8 หลายเดือนก่อน +33

    ඉගෙන ගන්න තියෙන කාලේ ඉගෙන ගනිල්ලා නංගි මල්ලියේ තමන්ට කියලා skill එකක් හදාගන්න එතකොට ඔනි රටකින්. Job offer එකක් ගන්න පුලුවන් ❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 8 หลายเดือนก่อน +64

    පරිසරය රකින මිනිසුන් සහ රටක්.හරිම ආඩම්බරයී .❤❤.මල්ලීට නංගීයීට බුදු සරනයී .

  • @sampathsky2338
    @sampathsky2338 8 หลายเดือนก่อน +16

    ගහපු ගේම අනුව තමයි මේකේ ප්‍රතිචාර.ආසයි අයියේ උබ වගේ ජීවත් වෙන්න.ඒ වෙනුවෙන් ගේමක් ගහනවා❤

  • @vivan2183
    @vivan2183 8 หลายเดือนก่อน +26

    අමාරුවෙන් හරි යනවා
    මෙ වගෙ රටකට 💛

  • @piyasiricooray112
    @piyasiricooray112 8 หลายเดือนก่อน +5

    කවුද බං ඒ post box එක කැතැයි කියපු එකා. ඒක සුපිරි බං ආයේ ගෙනැත් තියහන්.

  • @kanishkasenadheera
    @kanishkasenadheera 8 หลายเดือนก่อน +7

    හිතේ තියෙන ස්ටෙර්ස් එක නැති වෙනවා අය්යේ ඔයාගේ විඩියෝ බලද්දි ❤️

  • @WASR1966
    @WASR1966 8 หลายเดือนก่อน +11

    පිලිවෙලට නම් පට්ට ආසයි. ආසම channel එක.

  • @manjularajarathna3493
    @manjularajarathna3493 8 หลายเดือนก่อน +101

    පුදුම පිං බිමක්, ලස්සන රටක් ලැබිලත් අපිට පින නැති උනා. රජයවල් වගේම අපේ රටේ බහුතර මිනිස්සු ත් ඉන්නවා ගිය තැන කාලා නාස්ති කරන..

    • @lazashorts1234
      @lazashorts1234 8 หลายเดือนก่อน +7

      ඔව් ආන්ඩුව වෙනස් කලා කියල විතරක් මේ රට හදන්නත් බෑ, මිනිස්සුන්ගෙ විනයයි, ඔලුයි හදන්න වෙනවා

    • @chanakamadusanka3268
      @chanakamadusanka3268 8 หลายเดือนก่อน +2

      මහින්ද මහත්තයා ට ජය වෙවා

    • @pubudupiyumal2270
      @pubudupiyumal2270 8 หลายเดือนก่อน +3

      True for sure 💯 without disciplines of people cannot overcome this situation in our country 😢

    • @pubudupiyumal2270
      @pubudupiyumal2270 8 หลายเดือนก่อน

      ​@@chanakamadusanka3268uta vitharak newei api okkotoma jaya wewa 😂

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 8 หลายเดือนก่อน

      VINAYAK,,, pawathmak thiyenna ooni Ratak lassana wenna...

  • @isuruanjana958
    @isuruanjana958 8 หลายเดือนก่อน +18

    සුරන්ගනා පොතක කථාවක්
    වගේනේ ජීවිතේ ගෙවන්නෙ ඔයා❤

    • @1986dilantha
      @1986dilantha 3 หลายเดือนก่อน

      ඒක ඇත්ත ...

  • @dulas4614
    @dulas4614 8 หลายเดือนก่อน +24

    නොර්වේ ඉඳන්/ද සේලර්/වනැස චැනල් තුනම අද වීඩියෝ දාල.චැනල් තුනම බලන උන් ලයික් එකක් දාපල්ල

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p 2 หลายเดือนก่อน

    Hithata denena ape kama tiyena obe you tube channel eaka...niyamai❤❤❤❤❤

  • @damayanthisujatha8875
    @damayanthisujatha8875 8 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි බලන්නෙ ආසාවෙන් ඔයාගෙ වීඩියෝ ..

  • @vinodyachathurangi1969
    @vinodyachathurangi1969 8 หลายเดือนก่อน +12

    ආසයි මෙහෙම පරිසරකට ❤️❤️

  • @theekshanakavinda2026
    @theekshanakavinda2026 8 หลายเดือนก่อน +3

    සුපිරි ඉදිරිපත් කිරීමක් නෙ ඔයා කරන්නෙ.❤️💪 ජය බෝ.

  • @shanakadinusha
    @shanakadinusha 8 หลายเดือนก่อน

    Wow maru D aiya🧔❤ supiri...😊👍

  • @srimax6174
    @srimax6174 8 หลายเดือนก่อน +2

    බලගෙන හිටියෙ bro....වැඩක් දානකල්....එල❤❤❤❤❤

  • @KmspBandara-wg8ci
    @KmspBandara-wg8ci 3 หลายเดือนก่อน

    Pattama patta mamath monaragala galabedde mama next December enawa Europe jayawewa machan❤❤❤❤❤❤❤❤

  • @upulprasanna7674
    @upulprasanna7674 8 หลายเดือนก่อน

    ජයෙන් ජයම වේවා සහෝදරයා ❤❤

  • @ireshamadushani7431
    @ireshamadushani7431 8 หลายเดือนก่อน +1

    අනේ ලස්සනට video එක දාලා තියනවා. අපේ පුතා ආසයි ඔයා ට thank you

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 8 หลายเดือนก่อน +1

    Harima lassanaiii budu saranai ❤❤❤

  • @nalakagunasekara5017
    @nalakagunasekara5017 8 หลายเดือนก่อน +1

    Lassani machan...super..❤❤❤

  • @gayaneranga3114
    @gayaneranga3114 8 หลายเดือนก่อน +3

    Nice camera work aiya🔥

  • @roshanchamara26
    @roshanchamara26 8 หลายเดือนก่อน +1

    Brother oyage ammai thaththawaith norway ekkan avith video ekak karannako asai apita balanna good luck 👍💛👊

  • @peshanpramod161
    @peshanpramod161 8 หลายเดือนก่อน

    Lassana ratak lassana gamak lassana geyak niyama palakayo raja karana pin bimaka inna lassana hadawathak tiyana ela kollek bro oya❤️‍🔥❤️ aith lankawata apu dawasa ikmanata set wemu lokka❤

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 8 หลายเดือนก่อน +29

    මෙන්න system තියෙනව රටවල මාර පිලිවෙලයි මාර ලස්සනයි අය්යෙ ලංකාවෙ මෙ වගෙ system හැදෙනකොට ගොඩාක් කාලයක් යයි සමහරවිට හැදෙන එකක්ම නැ❤

    • @RaviJayatunge
      @RaviJayatunge 6 หลายเดือนก่อน

      ඇයි? කිසිම අය කිරීමක් නොකර රජයෙන් සහ පළාත් පාලන ආයතන වලින් ගෙදර ළඟටම ඇවිල්ලා කුණු එකතු කරගෙන යන එක system එකක් නෙමේද? 🤣

    • @ISSAPIXXA_ASMR
      @ISSAPIXXA_ASMR 6 หลายเดือนก่อน

      @@RaviJayatunge අය කිරිමක් නොකර කියලා කියනවන්ම් ඔයාගෙ මෝඩකම අපී එ හැමදේකටම වක්‍ර බදු ගෙවනවා විශම තාවයකින් තොරව මොකද වක්‍ර බදු හැමොටම එක විදිහට බලපාන්නෙ අදායම වැඩි අයටයි අදායම අඩු අයයි දෙන්නම ලූනු සහල් ගන්නෙ එකම මිලකට අදායම් බද්ද වගෙ නෙමෙයි .ඔයාල වගෙ අය තමයි අරක නිකන් දෙනවා මේක නිකන් දෙනවා කිය කිය ඉන්න උන්ට චන්දෙ දෙන්නෙ දන්නෙම නැ බදු ගෙවලා එ හැම එකකට ඕනිවටවත් වැඩියා.ඒක ඔයාට තේරෙන්නෙ නැත්තන් ඉතින් අර්‍ථිකය ගැන කතා නොකර ඉමු.😹❤️

    • @RaviJayatunge
      @RaviJayatunge 6 หลายเดือนก่อน

      @@ISSAPIXXA_ASMR ඇයි ඔය රටවල් වල බදු අය කරන්නෙ නැද්ද 🤣🤣🤣? අපිට වඩා සෑහෙන ප්‍රමාණයක් බදු සෘජුව සහ වක්‍රව අය කරනවා... නෝර්වේ කියන්නෙ ලෝකයෙ වැඩියෙන්ම බදු අය කරන රටක්...අපේ බදු ප්‍රතිශත ඒ අහලකින්වත් තියන්න බෑ...ඒගොල්ලො බදුත් අය කරල ඒ ලබා දෙන services වලට අමතරව අයත් කරනවා... මෙහෙ එහෙමද? තියෙන දේ අගය කරන්න මුලින්ම පුරුදු වෙන්න මල්ලි දාර්ශනික ටෝක් දෙන්න කලින් 🤭🤣🤣...

    • @ISSAPIXXA_ASMR
      @ISSAPIXXA_ASMR 6 หลายเดือนก่อน

      @@RaviJayatunge අන්න ඒකයි තමන්ගෙ දේ අගය කරනවා හොද උනත් නැති උනත් 2500 අතීතය කබල් ගානවා ...ඔයාලා වගෙ අය නැති උනාම ලංකාව දියුනු වෙයි❤️

    • @RaviJayatunge
      @RaviJayatunge 6 หลายเดือนก่อน

      @@ISSAPIXXA_ASMR ඔව් ඔව්... කිසි දෙයක් නිකන් දෙන්න හොඳ නෑ... නිකන් දුන්නම අගයක් නෑනේ... හැම දෙයකටම අය කරන්න ඕනෙ... බදු වැඩි කරන්න ඕනෙ... එතකොට රට දියුණු වෙයි... ඒක හරි මල්ලි... ඒක හරි... 😁

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 8 หลายเดือนก่อน +4

    ෂා මාරම ලස්සනයි 😘

  • @chamarathilak6489
    @chamarathilak6489 8 หลายเดือนก่อน +2

    සුපිරි ❤lassaneee❤❤

  • @munasinghemanel9373
    @munasinghemanel9373 8 หลายเดือนก่อน

    ඉස්තූතියි.මල්ලි.විඩියෝ.එකට..ජය.හා.සතුට.🙏🙏🙏🙏✈️✈️🇱🇰🇱🇰

  • @BMTD
    @BMTD 8 หลายเดือนก่อน

    lassana video ekak Like a short film superb camera shoot & music thanks for shearing. looking ford next one I'm from Maho.

  • @dinushasamarakoon4638
    @dinushasamarakoon4638 7 หลายเดือนก่อน

    wow amazing ..really nice all ..well done Dhanushka

  • @startechengineering6319
    @startechengineering6319 8 หลายเดือนก่อน

    Amazing views ....... 💖 thank you so much...

  • @kalanimuthugama4435
    @kalanimuthugama4435 8 หลายเดือนก่อน

    ❤❤❤me vedios blddi mind release wenwa.... victoria ta hri asai ey shook

  • @rohinarodrigo9023
    @rohinarodrigo9023 8 หลายเดือนก่อน +2

    Very calm and beautiful Nature

  • @_yashen_kavishka
    @_yashen_kavishka 8 หลายเดือนก่อน

    Amazing. Plz bring how you moved to norway and settled down in next video...😊

  • @ravindufernando3313
    @ravindufernando3313 8 หลายเดือนก่อน

    brother, so happy to see this....... i will be in Oslo this week

  • @BOM823
    @BOM823 8 หลายเดือนก่อน +1

    ❤❤❤oyala hamadama sathutin inna mn kamathi oyage oya life ekata lankawa kawadawat ohoma krnna amaruy ape politician la ekka habay oya wage hithana 100k hitiyat rata wenas krnna puluwan minissunge akalpa wenas krla aderey oyla hamotama ❤❤😊

  • @peraraperara639
    @peraraperara639 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතේ දුවේ මම හරිම ආසාවෙන් ඔයාගේ vedio බලන්නේ පුතේ

  • @gmeye6503
    @gmeye6503 8 หลายเดือนก่อน +3

    අම්මෝ වික්ටෝරියා ❤හුඟ දවසකින්

  • @prasads25
    @prasads25 8 หลายเดือนก่อน +3

    සුභ අනාගතයක් ❤❤

  • @namalherath6247
    @namalherath6247 8 หลายเดือนก่อน

    Super aiya❤

  • @ranjupramod7477
    @ranjupramod7477 8 หลายเดือนก่อน

    I really like all the videos and I have watched almost all of them. keep making them. good job.

  • @naveenprasad1964
    @naveenprasad1964 8 หลายเดือนก่อน +2

    මගේ dream country එක Norway ... පිස්සුවක් දැන් නම් 😢❤❤❤

  • @isurumaduranga1148
    @isurumaduranga1148 8 หลายเดือนก่อน

    Lassani ayye ..hamadama sathutin inna labewa .❤❤

  • @gayanmadushanka749
    @gayanmadushanka749 8 หลายเดือนก่อน +1

    Api thama chanal eka mula idalama hitiye dan sathutui thiyana thana gana .digatama video danna.❤❤❤

  • @dude2759
    @dude2759 2 หลายเดือนก่อน

    නොර්වේ! ආසයි බං

  • @epleblomst91
    @epleblomst91 8 หลายเดือนก่อน +1

    ඔයානම් දැන් තනිකරම නෝවීජියානු ❤❤

  • @udayahettige7796
    @udayahettige7796 8 หลายเดือนก่อน

    සතුටුයි ඔබ ගැන ❤❤

  • @ToRung
    @ToRung 8 หลายเดือนก่อน +5

    Nice to see you💞 ✌🥰

    • @Yomal_Tacion
      @Yomal_Tacion 7 หลายเดือนก่อน

      Torung ❤

  • @saranag
    @saranag 8 หลายเดือนก่อน

    Thank you for sharing bro...

  • @warunakangara6791
    @warunakangara6791 8 หลายเดือนก่อน +1

    Beautiful home place, then you disposed a beautiful post box 😢, I like that old box

  • @MsShantha
    @MsShantha 8 หลายเดือนก่อน

    මල්ලි, ලන්ඩන් පැත්තෙ ආවොත් කතා කරන්න. මේ සැරේ වීඩියෝ එක 👍👍

  • @kasunvirajharischandra
    @kasunvirajharischandra 8 หลายเดือนก่อน

    අයියා facebook මට comment දාලා තියෙනවා.වැඩේ මරු

  • @kapilabandara8722
    @kapilabandara8722 8 หลายเดือนก่อน

    ජයවේවා!

  • @IruAndOpa
    @IruAndOpa 8 หลายเดือนก่อน +1

    Jaya wewa

  • @shehan288youtube
    @shehan288youtube 8 หลายเดือนก่อน +1

    ගස් ටික ❤.

  • @sujathamadurapperuma7681
    @sujathamadurapperuma7681 8 หลายเดือนก่อน

    Good luck ❤

  • @xsxs7822
    @xsxs7822 8 หลายเดือนก่อน

    Mara jivithayak gewanne oya nam ohoma innath wasanawa thiyenna ona rate pirisidu kama nam harima kramanu kulai ❤❤❤

  • @chinthanatharumal
    @chinthanatharumal 8 หลายเดือนก่อน +1

    E environment eka 🥺❤

  • @busithakavinda7894
    @busithakavinda7894 8 หลายเดือนก่อน +28

    ඔය වගේ සුපිරි රටවල් තියෙනව කියල දැන ගත්තෙ අය්ය නිසා
    මේ පින්බිමෙ හැමදාම ඇහැන්නෙ "මේ ලෝකෙ උතුම්ම රට ලන්කාව : හැබැයි මොනවයින් ද උතුම් කියල අද වෙනකන් එකෙක්වත් දන්නෑ🤕🤕😓

    • @nilupulindrajith
      @nilupulindrajith 8 หลายเดือนก่อน +2

      මේ වීඩියෝ එක බලද්දී මටත් හිතුනේ අපි ලංකාවට "පින් බිම" කියන්නේ ඇයි කියල... 😒

    • @RaviJayatunge
      @RaviJayatunge 6 หลายเดือนก่อน

      ඇයි? කිසිම අය කිරීමක් නොකර රජයෙන් සහ පළාත් පාලන ආයතන වලින් ගෙදර ළඟටම ඇවිල්ලා කුණු එකතු කරගෙන යන එක නොදියුණු කමක්ද? මදි කමක්ද? අවුල් වගේද? 🤣🤣

  • @dinendrirathnayake303
    @dinendrirathnayake303 8 หลายเดือนก่อน

    Amma thathatha wage kisima kammelikam nethiwa onima wedak karanwa.harima sathutui.ammage අත්ගුෙන් පිහිටලා තියනවා❤

  • @buddikalakmini3426
    @buddikalakmini3426 8 หลายเดือนก่อน

    Oya wage parisarayata adare nangi kenek lankawe innawa . "Flying me" kiyala. Puluwan welawaka balanna. Thankyou both of u 4 give these videos. Budu saranai!

    • @Travelineurope
      @Travelineurope  8 หลายเดือนก่อน +1

      I know her..❤️❤️

  • @SurangaPrabath-pk3sp
    @SurangaPrabath-pk3sp 8 หลายเดือนก่อน

    Jayawewa
    Sathuten inna❤️🩷🩵. Bs. Dp

  • @primalkiteshara8224
    @primalkiteshara8224 8 หลายเดือนก่อน +1

    I’m Sri Lankan and sending love from Finland. You have a gain that beautiful life even I wish to live❤

    • @Travelineurope
      @Travelineurope  8 หลายเดือนก่อน

      Thank you..❤️❤️❤️😍

  • @prabuddhimethmika2916
    @prabuddhimethmika2916 8 หลายเดือนก่อน

    ❤❤❤ආදරෙයි මල්ලි ඔයා හරි නිහතමානී කෙනෙක්

  • @ajithmaushan3982
    @ajithmaushan3982 8 หลายเดือนก่อน +3

    මල්ලී ඔයානම් ජීවත්වෙන කොල්ලෙක් බං

  • @iranganimangalika7176
    @iranganimangalika7176 8 หลายเดือนก่อน

    ජයවේවා

  • @user-hh3ej4yg1k
    @user-hh3ej4yg1k 8 หลายเดือนก่อน

    දනුෂ්ක නියමයි

  • @shashika_lakmal
    @shashika_lakmal 8 หลายเดือนก่อน +2

    I love it ❤❤

  • @zaaravoice6167
    @zaaravoice6167 8 หลายเดือนก่อน

    beautiful content

  • @msanjeewar
    @msanjeewar 8 หลายเดือนก่อน

    පිලිවෙලට නම් පට්ට ආසයි.

  • @user-ps6nm3vj1e
    @user-ps6nm3vj1e 8 หลายเดือนก่อน

    Marama plan karala e rata diunu karala thiyenawa harima shok jiwath wenna marama nidahasak thiyenawa

  • @Saumperera
    @Saumperera 8 หลายเดือนก่อน

    අම්මෝ වටපිටාවෙ ලස්සන ❤️

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔයාලට ❤❤

  • @dinithRanmuthugala
    @dinithRanmuthugala 8 หลายเดือนก่อน +2

    Love this nature❤

  • @buddikachathuranga215
    @buddikachathuranga215 8 หลายเดือนก่อน

    ලස්සන පරිසරය ආසයි සහෝදරයා අයේ ලංකාවට නොඑන්නම ඔය රටට එන්න

  • @isurudoolwala2966
    @isurudoolwala2966 8 หลายเดือนก่อน

    ❤❤❤ thank u very much

  • @nihalpalitha5068
    @nihalpalitha5068 8 หลายเดือนก่อน +4

    Manna වික්ටෝරියා ennawa dakkat ati kalla dannama satutin enna❤❤❤❤❤

  • @AlexRox1213
    @AlexRox1213 6 หลายเดือนก่อน

    Oyage lassana jivithaya ta subapathami.. Oyawage video danna pennanna loke monawageda kiyala me linmadiyo tikata. Naththam mun hithanne pinata lankawe ipaduna kiyala... Norway rajaya ganai lankawe rajaya ganai sasadanna. Ewagema norway Europe minissu ganai lankawe minissunge kapatikamai sasadanna. Eka loku deyak ipadena lamayekta me rata hoda ratak wenna.. ❤God bless your life

  • @user-gq3fc5wf8e
    @user-gq3fc5wf8e 8 หลายเดือนก่อน +1

    E පිළිවෙළ ........... ❤❤❤❤❤

  • @jdtravel178
    @jdtravel178 8 หลายเดือนก่อน

    Stay Safe Brother ❤

  • @arunashantha8099
    @arunashantha8099 6 หลายเดือนก่อน

    ඔයාල ගෙවන සුන්දර නිදහස් නිවහල් ජීවිත‍ය ගැන ගොඩක් සතුටුයි... දැක්කත් හිත පිරෙනව 😍♥️✨️. ඒ වගේම අපෙ රටට වෙලා තියෙන දේ සහ අවිනිශ්චිත අපෙ අනාගතය ගැන ලොකු කඩා වැටීමක් එක්ක එන වේදනාවක් දැනෙනව හිතට....😟. හොඳ විදිහකට මේ නරා වලෙන් ගොඩ යන්න ඕනෙ...

  • @dmgrani
    @dmgrani 8 หลายเดือนก่อน

    සුපිරි

  • @chamilatharaka9222
    @chamilatharaka9222 8 หลายเดือนก่อน

    ගොඩක් කාලෙකින් ...💓💓💓

  • @Kattakapila3
    @Kattakapila3 8 หลายเดือนก่อน

    Aesthetic ✨

  • @denethsatsara8280
    @denethsatsara8280 8 หลายเดือนก่อน +1

    Nice

  • @hansinimrshika7327
    @hansinimrshika7327 8 หลายเดือนก่อน

    fav youtube ❤

  • @dushanandara294
    @dushanandara294 7 หลายเดือนก่อน

    oyage VIDEOS balanna addicted wela inne aiye 😍

  • @sunilxcode
    @sunilxcode 8 หลายเดือนก่อน +3

    පරිසරයම හිරුකිරනින් නැහැවෙන
    වෙලාවේ 🌈 🌈
    ඔබ කඩිසර මිනිසෙකි මේ සුන්දර
    නගරේ 💥
    ලස්සන පරිසරයක ලස්සන විදිනා
    දිහාවේ 🦋🌹
    අන් සිත් සිත්තම් කරනා රූප රාමුම
    ගෙනාවේ 🌲🌿❤️

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ love you.. volg

  • @prasannasudesh8835
    @prasannasudesh8835 8 หลายเดือนก่อน

    monaragala gihin badairugu kadanawa....norway awith apple kadanawa ...maru lassanai machan

  • @wajirakulugammana1105
    @wajirakulugammana1105 8 หลายเดือนก่อน +2

    Norway එන්න බලාපොරොත්තුවක් ආවේ ඔයා හන්දා. කවදම හරි එනව❤

  • @thejapanditharatne580
    @thejapanditharatne580 3 หลายเดือนก่อน

    සිංහල කතා කරන අපූරුව. 👍👍 හරි පැහැදිලියි

  • @user-uk4rr5tz7f
    @user-uk4rr5tz7f 5 หลายเดือนก่อน

    Ela bro ela wife tath Sinhala tikatika hari kiyanene purudu karanna videos thawath lassana weeei

  • @sheymendis5891
    @sheymendis5891 8 หลายเดือนก่อน

    Wow 💚

  • @rajapakshachalaka3369
    @rajapakshachalaka3369 8 หลายเดือนก่อน

    මගෙ හීනෙ ❤

  • @malshanhasaranga.
    @malshanhasaranga. 8 หลายเดือนก่อน

    Supiri❤️😍

  • @nima3458
    @nima3458 2 หลายเดือนก่อน

    මන් ආසම ඒ රටේ අය හිතන විදිහට🌺

  • @VIHANGARAMANAYAKE
    @VIHANGARAMANAYAKE 8 หลายเดือนก่อน

    ඔයාගේ කටහඬ හරි ලස්සනයි

  • @pasindupathiranage8948
    @pasindupathiranage8948 8 หลายเดือนก่อน

    Nice vlog❤