Me and Europe (Sweden Home)
Me and Europe (Sweden Home)
  • 198
  • 487 143

วีดีโอ

අපේ ගමම ස්ට්‍රෝබෙරි වත්තේ - Sweden summer strawberry picking Sinhala vlog @Skirfalls Jordgubbsodling
มุมมอง 1.7K7 ชั่วโมงที่ผ่านมา
#strawberry #summer #sweden #sinhala #SkirfallsJordgubbsodling ස්විඩන්වල අපේ ගමේ යාලුවෝ එක්ක Skirfalls Jordgubbsodling ගොවිපොලේ ස්ට්‍රෝබෙරි කඩන්න ගිය දවස. ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න... #sinhalavideoaboutsweden #swedensinhala #europetravelvideo #universitiesinsw...
Sweden food reviews අතේ තියෙන මුදලින් business එකක් පටන් අරන් quality product වලින් දියුණු වෙන හැටි
มุมมอง 2.8Kวันที่ผ่านมา
#sweden #sinhala #foodreview #texaslonghorns #restaurant #lifeinsweden ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...
ස්විඩනයේ මුහුදුවෙරළ ලග අපේ අලුත් Summer House එක
มุมมอง 4.1Kวันที่ผ่านมา
#sweden #sinhala #summerhouse #lifeinsweden #travel #familyvlog ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...
Sweden Stockholm පොළව යට මහා විශාල ප්‍රවාහන සේවයක් ඉදිකල හැටි - Commuter Rail & Metro Sinhala vlog
มุมมอง 3K14 วันที่ผ่านมา
#swedensinhala #stockholm #sinhala #lifeinsweden #transport #metro #tram #movetosweden #sweden Stockholm commuter rail (Swedish: Stockholms pendeltåg) යනු ස්වීඩනයේ ස්ටොක්හෝම් ප්‍රාන්තයේ මගී දුම්රිය පද්ධතියයි. පද්ධතිය ස්ටොක්හෝම් හි පොදු ප්‍රවාහනයේ වැදගත් කොටසක් වන අතර එය පාලනය කරනු ලබන්නේ Storstockholms Lokaltrafik විසිනි. ධාවන පථ රජය සතු සහ පරිපාලනය කරනු ලබන්නේ ස්වීඩන් ප්‍රවාහන පරිපාලනය විසින් ...
Sweden අපේ Summer house tour එක - Bedroom 3යි, Toilet 2යි, සහ kitchen එක ගැන - Sinhala review
มุมมอง 2K14 วันที่ผ่านมา
#sweden #sinhala #öland #firstcamp #familyvlog #travelvlog #summerhouse Trip to Öland 1. th-cam.com/video/mNhA97E-K-0/w-d-xo.html 2. th-cam.com/video/MF1SkTTRIg0/w-d-xo.html 3. th-cam.com/video/HCjGkC73Gkc/w-d-xo.html 4. th-cam.com/video/C7lnukX6JmM/w-d-xo.html ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රස...
පැය 24ම ඉර එලිය, නැටුම් ගැයුම් වැයුම් සහ රසම කෑම බීම එක්ක ගෙවුන Sweden Midsummer Day - Sinhala vlog
มุมมอง 3.6K21 วันที่ผ่านมา
#swedensinhala #sweden #midsummer #familyvlog #sinhala #scandinavia #nordic ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...
Camping site එකක රවුමක් යමු - Sweden සුද්දන්ගෙ Camping සහ Vacation Culture එක - Öland Sinhala vlog
มุมมอง 4.3K21 วันที่ผ่านมา
#campingsite #campinglife #sweden #sinhala #öland #summertime #balticsea #summerhouse #firstcamping මේපාර අපේ සමර් නිවාඩුවට අපි තෝරගත්තේ Sweden Öland දූපතේ ලස්සනම ලස්සන summer house එකක්. මේ දූපත වටවෙලා තියෙන්නෙ වැවක් වගේ හරිම නිසල, බොල්ටික් මුහුදෙන්. ඉතින් අපි කරපු, දැකපු සහ රසවිදපු ලස්සන අත්දැකීම මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට අරන් එනවා. Trip to Öland 1. th-cam.com/video/mNhA97E-K-0/w-d-xo.html 2....
Sweden දූපතේ අපේ පුංචි Summer House එක - Sinhala vlog - Öland Island First Camping
มุมมอง 11Kหลายเดือนก่อน
#travelvlog #sweden #sinhala #öland #summertime #balticsea #summerhouse #firstcamping මේපාර අපේ සමර් නිවාඩුවට අපි තෝරගත්තේ Sweden Öland දූපතේ ලස්සනම ලස්සන summer house එකක්. මේක පොඩියට පෙනුනට නිදන කාමර 3ක්, නානකාමරයක් ඇතුලු toilet දෙකක්, living room එකක්, පුංචි kitchen එකක් සහ ලීයෙන් නිර්මාණය කරපු veranda එකක් තියෙනවා. මේ දූපත වටවෙලා තියෙන්නෙ වැවක් වගේ හරිම නිසල, බොල්ටික් මුහුදෙන්. ඉතින් අපි කර...
Sweden Summer නිවාඩුවට අපි ගෙයක් ගත්තා ලස්සන දූපතක, මගදිගේ පුදුම හිතෙන දේවල් දැක්කා Sinhala vlog
มุมมอง 34Kหลายเดือนก่อน
#travelvlog #sweden #sinhala #öland #summertime #roadtrip #summerhouse අපි එක්ක යමු ස්විඩනයේ ලස්සනම ලස්සන summer island එකකට. ඉතිං මේ වීඩියෝ එකේ තියෙන්නෙ අපි ඒ ගමන ගිය පාරෙදි අපිට හමුවුණ, අපි දැකපු ලස්සන දේවල්. Trip to Öland 1. th-cam.com/video/mNhA97E-K-0/w-d-xo.html 2. th-cam.com/video/MF1SkTTRIg0/w-d-xo.html 3. th-cam.com/video/HCjGkC73Gkc/w-d-xo.html 4. th-cam.com/video/C7lnukX6JmM/w-d-xo.h...
A Day in My Life from Sweden - ගමේ ඉදන් සිදාදියට Sinhala Day 4 - Let's go to my office in Summer
มุมมอง 33Kหลายเดือนก่อน
#dayinmylifevlog #sweden #sinhala #movetosweden #myoffice #bustour #traintour ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...
ස්විඩනයේ රස්නෙ කාලෙට open වුන අපේ ගෙදර balcony එක - යමු මල් කඩේකටත් - Sweden Sinhala lifestyle Vlog
มุมมอง 8Kหลายเดือนก่อน
#swedensinhala #spring #lifeinsweden #plants #balcony #sinhala #balconytour Blomsterlandet 😍🍓🌸🍅🌻❤️ ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗 එකතුවෙලා ඉන්න!!! #sinhalavideoaboutsweden #swedensinhala #europetravelvideo #universitiesinsweden #srilankansinsweden #studentopportunities #scholarship
Sweden, Finland, Australia, Canada, New Zealand ඇතුලු පිටරටවල් බලා යන ඔයාලට - Sinhala Vlog 3
มุมมอง 3.4Kหลายเดือนก่อน
#studyinsweden #sinhala #lifeinsweden #studentslife #movetosweden #finland #australia #newzealand #canada #motivationalvideo හදවතින්ම සුභපතනවා 2024 ස්විඩන් එන ඔයාලා හැමෝටම. 🤗🙏💐 1. එන්න කලින් සහ අපුගමන් කරන්නම ඕන දේවල් - th-cam.com/video/vqGvdXCIaQM/w-d-xo.html 2. ඇයි අපි ස්විඩන් ආවේ ? - th-cam.com/video/Vh6kOfCnM7w/w-d-xo.html 3. සීත රටවල බබාලාගේ සීතට අදින ඇදුම් - th-cam.com/video/53kcaNmpoqM/w...
ස්විඩන් බල්ලන්ට බියර්, අයිස්ක්‍රීම් සහ කෑම බීම පිරුනු Stockholm Dog Bakery එක - Sweden Sinhala vlog
มุมมอง 1.4K2 หลายเดือนก่อน
#dogfood #swedensinhala #lifeinsweden #dogbakery #travel #sinhala Thank you Dog Bakery 😍🐶❤️ ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗 එකතුවෙලා ඉන්න!!! #sinhalavideoaboutsweden #swedensinhala #europetravelvideo #universitiesinsweden #srilankansinsweden #studentopportunities #scholarship #movet...
Kolmården Wildlife Park [Englich CC] Sweden ලොකුම ZOO එකේ Cable Car Tour & Dolphin Show බලපු හැටි
มุมมอง 3.1K2 หลายเดือนก่อน
#lifeinsweden #swedensinhala #Kolmården #wildlife #nature #travelvlog Highlights ⭐ - The largest zoo in Scandinavia - The world's first cable car safari - The first dolphinarium in Scandinavia - Roller coaster is both the fastest wooden coaster in Europe, and second tallest wooden coaster in the world (115 km per hour) Kolmården Wildlife Park (Swedish: Kolmårdens djurpark) is a zoo that opened ...
Sweden, Finland, Australia, Canada, New Zealand ඇතුලු පිටරටවල් බලා යන ඔයාලට - Sinhala Vlog 2
มุมมอง 4.5K2 หลายเดือนก่อน
#studyinsweden #sinhala #lifeinsweden #studentslife #movetosweden #finland #australia #newzealand #canada #motivationalvideo හදවතින්ම සුභපතනවා 2024 ස්විඩන් එන ඔයාලා හැමෝටම. 🤗🙏💐 1. එන්න කලින් සහ අපුගමන් කරන්නම ඕන දේවල් - th-cam.com/video/vqGvdXCIaQM/w-d-xo.html 2. ඇයි අපි ස්විඩන් ආවේ ? - th-cam.com/video/Vh6kOfCnM7w/w-d-xo.html 3. සීත රටවල බබාලාගේ සීතට අදින ඇදුම් - th-cam.com/video/53kcaNmpoqM/w...
ස්විඩනයෙන් වසන්තයට ආයුබෝවන්! Sweden Sinhala vlog - Volborg (Bonfire) 2024 - අපේ ගමේ තවත් ලස්සන දවසක්
มุมมอง 2K2 หลายเดือนก่อน
ස්විඩනයෙන් වසන්තයට ආයුබෝවන්! Sweden Sinhala vlog - Volborg (Bonfire) 2024 - අපේ ගමේ තවත් ලස්සන දවසක්
Sweden, Finland, Australia, Canada, New Zealand ඇතුලු පිටරටවල් බලා යන ඔයාලට - Sinhala Vlog 1
มุมมอง 8K2 หลายเดือนก่อน
Sweden, Finland, Australia, Canada, New Zealand ඇතුලු පිටරටවල් බලා යන ඔයාලට - Sinhala Vlog 1
ස්විඩන් අපේ ගමේ ටයර් කඩේ Winter & Summer tire Sinhala vlog - Life in Sweden
มุมมอง 2.3K2 หลายเดือนก่อน
ස්විඩන් අපේ ගමේ ටයර් කඩේ Winter & Summer tire Sinhala vlog - Life in Sweden
Sweden එන්න ඉන්න අයට සහ Finland, Australia, Canada, New Zealand ඇතුලු පිටරටවල් බලා යන ඔයාලට Sinhala
มุมมอง 4.9K2 หลายเดือนก่อน
Sweden එන්න ඉන්න අයට සහ Finland, Australia, Canada, New Zealand ඇතුලු පිටරටවල් බලා යන ඔයාලට Sinhala
🚨2024 ස්විඩන් එන්න ඉන්න අයට ‼️ Sinhala vlog for international students - Welcome to Sweden
มุมมอง 3.7K2 หลายเดือนก่อน
🚨2024 ස්විඩන් එන්න ඉන්න අයට ‼️ Sinhala vlog for international students - Welcome to Sweden
Sweden food reviews ගෙදර වගේම පෝෂණය වැඩි කෑම තියෙන ස්විඩන් කඩ Work from home දවසට හොදට කමු Sinhala
มุมมอง 22K3 หลายเดือนก่อน
Sweden food reviews ගෙදර වගේම පෝෂණය වැඩි කෑම තියෙන ස්විඩන් කඩ Work from home දවසට හොදට කමු Sinhala
Italy Epi 06 - රෝමන්කාරයෝ, පාරෙ නටන ළමයි, කෑම බීම ඉතාලියනම් නියමයි Rome tour with family - Sinhala
มุมมอง 7993 หลายเดือนก่อน
Italy Epi 06 - රෝමන්කාරයෝ, පාරෙ නටන ළමයි, කෑම බීම ඉතාලියනම් නියමයි Rome tour with family - Sinhala
ස්විඩන් කෝච්චි වල මෙච්චර පහසුකම් තියෙනවා කියලා දන්නවද? Amazing facilities in Sweden trains - Sinhala
มุมมอง 8K3 หลายเดือนก่อน
ස්විඩන් කෝච්චි වල මෙච්චර පහසුකම් තියෙනවා කියලා දන්නවද? Amazing facilities in Sweden trains - Sinhala
අපේ වැඩ අපිම කරගන්න ඕනා ස්විඩනයේ තවත් දවසක් Moving out to a new apartment in Sweden - Home Tour
มุมมอง 2.9K3 หลายเดือนก่อน
අපේ වැඩ අපිම කරගන්න ඕනා ස්විඩනයේ තවත් දවසක් Moving out to a new apartment in Sweden - Home Tour
ස්විඩන් ගෙදර උපන්දින පාටිය Michaela's 5th Birthday Party with Friends - Sweden Sinhala පොඩ්ඩිට 5යි!
มุมมอง 1.2K3 หลายเดือนก่อน
ස්විඩන් ගෙදර උපන්දින පාටිය Michaela's 5th Birthday Party with Friends - Sweden Sinhala පොඩ්ඩිට 5යි!
Sweden food reviews ලංකාවේ රසටම Burger හදන Norway - Stockholm පාර අයිනෙ Mcdonald's එක Sinhala vlog
มุมมอง 2.3K3 หลายเดือนก่อน
Sweden food reviews ලංකාවේ රසටම Burger හදන Norway - Stockholm පාර අයිනෙ Mcdonald's එක Sinhala vlog
ස්විඩනයෙන් ලංකාවට පණිවිඩයක් - ඉර එළියෙන් පරිස්සම් වෙන්න - Be aware of UV Radiation Sweden Sinhala
มุมมอง 9574 หลายเดือนก่อน
ස්විඩනයෙන් ලංකාවට පණිවිඩයක් - ඉර එළියෙන් පරිස්සම් වෙන්න - Be aware of UV Radiation Sweden Sinhala
ස්විඩනයේ රැකියා සදහා ගෙවන වැටුප් - පඩිය Salary for Sweden jobs - Tips about earnings Sinhala vlog
มุมมอง 15K4 หลายเดือนก่อน
ස්විඩනයේ රැකියා සදහා ගෙවන වැටුප් - පඩිය Salary for Sweden jobs - Tips about earnings Sinhala vlog
Italy Epi 05 - කොලෝසියමයි රෝම පුරානෙයි Family trip to Colosseum, Roman Forum, Victor Emmanuel II
มุมมอง 7094 หลายเดือนก่อน
Italy Epi 05 - කොලෝසියමයි රෝම පුරානෙයි Family trip to Colosseum, Roman Forum, Victor Emmanuel II
පාරදිගේ නෑයො බලන්න Örebro, Kumla බලා Visiting my friends from Sri Lanka Sinhala vlog from Sweden
มุมมอง 4.5K4 หลายเดือนก่อน
පාරදිගේ නෑයො බලන්න Örebro, Kumla බලා Visiting my friends from Sri Lanka Sinhala vlog from Sweden

ความคิดเห็น

  • @subodhinigunaratne8823
    @subodhinigunaratne8823 ชั่วโมงที่ผ่านมา

    ❤😂🎉❤❤🎉Harima Adarei oyalata

  • @subodhinigunaratne8823
    @subodhinigunaratne8823 ชั่วโมงที่ผ่านมา

    ❤😂🎉❤😂🎉 harima lassanai .jaya wewa malli ❤😮🎉😂

  • @LasanthaIndrajith-ys9ny
    @LasanthaIndrajith-ys9ny 3 ชั่วโมงที่ผ่านมา

    යූරෝපෙ හැම රටකම තියනව ඔක

  • @sachithsrinath9444
    @sachithsrinath9444 4 ชั่วโมงที่ผ่านมา

    හොද අවංක නිහත්මානි වැද්ගත් කෙනෙකුට අදාළ සියලුම ගුනන්ග තියෙන හොද පුද්ගලයෙක් ❤❤❤

  • @nipunihansika4632
    @nipunihansika4632 6 ชั่วโมงที่ผ่านมา

    😮

  • @naturelk1
    @naturelk1 16 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope 12 ชั่วโมงที่ผ่านมา

      Thanks for watching us ❤️❤️❤️

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 17 ชั่วโมงที่ผ่านมา

    පොඩ්ඩක් බිසී උනා සහෝ මේ ටිකේ. දැන් මේ එක දිගට ඔක්කොම බලන ගමන්. 🤩🤩🤩

    • @meandeurope
      @meandeurope 12 ชั่วโมงที่ผ่านมา

      ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 විවේකයක් ලැබුනහම අපිව බලනවට ස්තූතී 💐

  • @Wander-lust-
    @Wander-lust- 20 ชั่วโมงที่ผ่านมา

    Sweden වටලත් වීසා ඉන්ටට්විව් තියෙනවද අයියා?

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 วันที่ผ่านมา

    J' habite à Paris , je regarde votre vidéo tous les jours , thanks for you. Bonn soirée

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 วันที่ผ่านมา

    France aussi pareille. Merci beaucoup

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 วันที่ผ่านมา

    Bonsoir , super je viendrai un jour en Suède visiter jardin de fraises,

    • @meandeurope
      @meandeurope วันที่ผ่านมา

      Welcome to Sweden and let’s go for the Strawberry farm 🤗🍓 thank you so much for watching us

  • @pubudushiran1743
    @pubudushiran1743 วันที่ผ่านมา

    ට්‍රේන් වල නිවේදන කරන්නේ ස්වීඩන් බාෂාවෙන් විතරයි නේද. ස්වීඩන් නොදන්නා කෙනෙක් අමරුවේ වැටෙනවනේ ට්‍රේන් වල යද්දී.

    • @meandeurope
      @meandeurope วันที่ผ่านมา

      Display board වල English වලිනුත් දානවා. ඉතාමත් වැදගත් හදිසි අවස්ථාවක් නම් English වලිනුත් voice message දෙනවා 🤗❤️ ස්තූතී අපිව බලනවට

  • @ThisariChampa
    @ThisariChampa วันที่ผ่านมา

    පුතා ,මට දවසක් පරක්කු වුනා video එක බලන්න.මගේ කටටත් දැඹුල් රසයක් නොදැනුනාම නෙවෙයි 😀ඉතින් හදවතින්ම සතුටුයි.ඔයාලා ඔහේ ගත කරන ජීවිතය දැකලා. තවත් ම්ත්‍රශීලී ශ්‍රී ලාංකික පිරිසක් ඔයාලට හමුවෙලා.හරිම සුන්දර කාලයක්.ඇති තරම් ස්ට්‍රෝබෙරි කන්න..මම බලාගෙන ඉන්නවා පොඩ්ඩි ස්ට්‍රෝබෙරි ජෑම් හදන්කම්.උඩ පැනලා සතුටින් ස්ට්‍රොබෙරි කනවා පොඩ්ඩි. ආයෙත් video එකක් දානකම් බලාගෙන ඉන්නවා.බුදුසරණයි පුතා ලා.❤️❤️

    • @meandeurope
      @meandeurope วันที่ผ่านมา

      හෙලෝ 🤗 ඔන්න ජෑම් අරං ඊලග වීඩියෝ එකෙන් පොඩ්ඩි එනවා. අනේ අපිව බලන ඔයාලා හැමෝටම ස්ට්‍රෝබෙරි දෙන්න තිබුන නම් කියලා හිතෙනවා. සුභ දවසක් 🍓❤️🤗 බුදුසරණයි !!!

  • @sriyaniathauda5706
    @sriyaniathauda5706 วันที่ผ่านมา

    Ane apitath dennakooo

    • @meandeurope
      @meandeurope วันที่ผ่านมา

      හෙලෝ 🤗🍓 කොහොමද ඉතිං. අනේ දෙන්නෙ කෝමද 🙃 ඔන්න ඊලග වීඩියෝ එකේ පොඩ්ඩිගේ රස කෑමක් තියෙන්නෙ. එකතුවෙලා ඉන්න. බුදුසරණයි !!

  • @KasunKasun-ym5qs
    @KasunKasun-ym5qs วันที่ผ่านมา

    niyamAi ❤

    • @meandeurope
      @meandeurope วันที่ผ่านมา

      🍓❤️🤗 ස්තූතී අපිව හැමදාම බලනවට

  • @MultiRukshan
    @MultiRukshan วันที่ผ่านมา

    Wow beautiful ❤

    • @meandeurope
      @meandeurope วันที่ผ่านมา

      Thank you so much for watching us ❤️🤗 stay tuned

  • @MultiRukshan
    @MultiRukshan วันที่ผ่านมา

    ඔයාගේ විස්තර කිරීම නියමයි. ජය වේවා❤

    • @meandeurope
      @meandeurope วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 2 วันที่ผ่านมา

    මම පුංචි වරදක් දැක්කා පුතා. ඒ ස්ට්‍රෝබෙරි පාත්ති සමහර බබාලා පාගනවා. ඒ අතින් පුතා, දුව සහ පුංචි පැංචි විනයක් සහිතව ජීවිතය ඉදිරියට ගෙනියනවා. හරිම සතුටක් සේම ඔබ තිදෙනා සම්බන්ධයෙන් ලාංකික ආඩම්බරයකුත් දැනුණා. ❤❤❤ බුදු සරණයි තුන්දෙනාටම 🙏

    • @meandeurope
      @meandeurope 2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 අනේ පොඩ්ඩන්ට කියුවා අපි, ඒ අයට ගොඩාක් සතුටු දවසක් යාලුවෝ ගොඩාක් නිසා. දගවැඩ වැඩිවෙන්න කලින් අපි කට්ටියම ආවා එතනින්. ඉතිං එකතුවෙලා ඉන්න. බුදුසරණයි !! 💐

  • @Wander-lust-
    @Wander-lust- 2 วันที่ผ่านมา

    student visa ekakin masters awith master ekata passe job ekakata try nokara business ekak karala PR ekata yanna puluwanda? (Workpermit ekak haraha pr pathway balane natiwa)

    • @meandeurope
      @meandeurope 2 วันที่ผ่านมา

      මේ ගැන ඉතාම පැහැදිලිව මේ website එකේ තියෙනවා. 👉 www.migrationsverket.se/ ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗

    • @Wander-lust-
      @Wander-lust- วันที่ผ่านมา

      ​@@meandeurope Hari aiya thank you.

  • @sithijadilshan5248
    @sithijadilshan5248 2 วันที่ผ่านมา

    Hamadam wage hrim lassana video ekak ayye ❤❤ love you all

    • @meandeurope
      @meandeurope 2 วันที่ผ่านมา

      හෙලෝ 👋 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🍓🤗 ඔයාලත් හිටියනම් කට්ටියටම කන්න තිබුනා. එකතුවෙලා ඉන්න.

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 2 วันที่ผ่านมา

    මිකෙලා බබා හරිම cute බබෙක් අනේ ❤

    • @meandeurope
      @meandeurope 2 วันที่ผ่านมา

      ඔන්න ආපුවහම බලාගන්න පුලුවං පොඩ්ඩිගේ වැඩ 🤗❤️

  • @prasangikakariyapperuma8287
    @prasangikakariyapperuma8287 2 วันที่ผ่านมา

    අපේ රටේ මේ ව්නය හදන්න පුලුවන් නම් .. සුන්දර බව කොයිතරම් ද🎉

    • @meandeurope
      @meandeurope 2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🍓🤗 එකතුවෙලා ඉන්න

  • @pradeepadissanayeka
    @pradeepadissanayeka 2 วันที่ผ่านมา

    Doni shoi

    • @meandeurope
      @meandeurope 2 วันที่ผ่านมา

      අප්පේ කියලා වැඩක් නෑ 🍓🤗 පොඩ්ඩිගේ වීඩියෝ එකක් එනවා ඊලගට. ස්තූතී අපිව බලනවට.

  • @Dilishiyathamel
    @Dilishiyathamel 2 วันที่ผ่านมา

    තනියෙන් කෑවා නේ😅.නෑ නෑ අනේ හරි ආසයි.ස්වාභාවික විදියට ගුණදායි නැවුම් පලතුරු ඉතින්.අරෝශනියා අපිට පෙන්න පෙන්න කෑවා😂😂😂

    • @meandeurope
      @meandeurope 2 วันที่ผ่านมา

      හෙලෝ අක්කේ 🤗❤️ අප්පේ අපි හොදට කෑවා හොදේ. අනේ ඔයාලා එක්ක බෙදාගන්න තිබුනනම් නියමයි 🍓 ස්තූතී ඉතිං සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට.

    • @Dilishiyathamel
      @Dilishiyathamel วันที่ผ่านมา

      ඒකනේ.අපිටත් එක්කම හැමදාම කන්න අනේ.🍓🍓🍓😅

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 วันที่ผ่านมา

    මුන් යකො... 😅😅 මං මේක මුලින් ම දැක්කෙ Swelone channel එකෙන්. මේත් ඒ වත්තමද දන්නෑ... 🤔 අපේ නෝනත් ඊයෙ නුවර එළියෙ ගියා, ස්ට්‍රොබෙරි නෑලු! සැප්තැම්බර් වෙනෝලු ගෙඩි එන්න. 😢 මේ රටවල ස්වයං විනයයි ට්‍රස්ට් එකයි ගැන නම් කතාකරල වැඩක් නෑ... ආ එකක් අමතක උනා. ලිවින් ඉන් නෝර්ඩික්ස් එකේ එකා අමුත්තෙක් කියල දන්න එකෙක්ව පෙන්නුවනෙ... 😅😅😂 කෝ ඒ මෑන්ස් නෑද මෙතන? 🙆

    • @meandeurope
      @meandeurope 2 วันที่ผ่านมา

      හෙලෝ හෙලෝ 👋 අපි මේ වගේ වතු වලට ස්විඩන් ආපු කාලේ ගියාට ගිය අවුරුද්දේ ගියේ cover කරපු එකකට. හැබැයි නිදහසේ ආසාවෙන් කඩන්න පුලුවං මේ වතුවල. මම ලංකාවේ අබේවෙල පැත්තේ එක පාරක් ගියා. අනේ එතකොටත් ස්ට්‍රෝබෙරි තිබුනෙ නෑ ☺ දැං දන්න අය එන්න කියනවා collaboration වලට ☺ ඉතිං ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🍓🤗

  • @isurulakshan8147
    @isurulakshan8147 3 วันที่ผ่านมา

    ජයම විතරයි Brother❤

    • @meandeurope
      @meandeurope 2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🍓🤗 ඔයාලටත් ජයම. එකතුවෙලා ඉන්න

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s 3 วันที่ผ่านมา

    ලස්සණ අත්දැකීමක රස පෙන්නුවට ස්තුතියි. පුලුවන් තරම් අවංක වුනොත් හිතටත් සුවයක් නේද?

    • @meandeurope
      @meandeurope 2 วันที่ผ่านมา

      ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🍓🤗 අපි අවංක වෙන තරමට ගොඩාක් ප්‍රශ්න නැතිව සැනසීමෙන් ඉන්න පුලුවං

  • @KesharaRathnayaka-km9sz
    @KesharaRathnayaka-km9sz 3 วันที่ผ่านมา

    Perfect 🎉

    • @meandeurope
      @meandeurope 2 วันที่ผ่านมา

      Thank you so much for watching us 🤗❤️ stay tuned 🍓

  • @YenPc11
    @YenPc11 3 วันที่ผ่านมา

    හරිම පිළිවෙලක්ද තියෙනවා. අදත් ලස්සන විඩියෝ එකක් අයියේ.

    • @meandeurope
      @meandeurope 2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🍓🤗 එකතුවෙලා ඉන්න