Sweden food reviews ගෙදර වගේම පෝෂණය වැඩි කෑම තියෙන ස්විඩන් කඩ Work from home දවසට හොදට කමු Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 11 เม.ย. 2024
- #workfrom #sinhala #lifeinsweden #studyinsweden #foodreview
ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...
ඔයා ලංකාව ගැන කියපු දේ නම් සහතික ඇත්ත.මොකද අද වෙනකොට ලංකාවේ උදේ කෑම එකත් මිනිස්සු කන්නෙ නැති තරම්...ඒ මුදලත් ඉතුරු කරගන්න වෙලා.😢
ස්තූතී අක්කේ කමෙන්ට් එකට. අපි බලාපොරොත්තු තියන් ඉමු ලංකාව ගැන. ❤️
Oya inna city eke nama kokaddaa.mokada mage duva and femily inneth sweedsn wala.thank .oyage video lassansi
@@sriyaniathauda5706 Stockholm kittuwa inne api ❤️🤗 ස්තූතී අපිව බලනවට
It's nothing to do with the explanation
ඇත්ත ලංකාවේ අපි උදේ පාන්දරම පිටත්වෙන්න ඕනේනෙ වැඩට යන්න කාල යන්නවත් වෙලාවක් නෑ😢
Cheese සහා හැම් කියන්නෙ ලංකාවෙ luxury item එකක් වෙලා ඉවරයි ...පට්ට් ගනන්😂😢
පිටරටවල් වල තියෙන හැමදේම කරන්න බැරිවුනත් අපි ලංකාව දියුණු කරගන්න උත්සහ කරමු ❤️🤗 ස්තූතී අපිව බලනවට. එකතුවෙලා ඉන්න 👋❤️
ඔය කෑම අපි කන්නේ ඉදලා හිටලා... ගොඩක් කන්නේ උදේට නම් රතු කැකුළු බත් සම්බෝල බිත්තර. අපි නිකන් ඉන්න නිසා උයන්න වෙලාව තියෙනවනේ... ලංකාවේ මේ දවස් වල අඹ වරේ. ගස් පිරෙන්න අඹ සියට අඹ ගෙඩි 3ක් වගේ ගන්න පුළුවන්. රට ජිවිතේ අත්දැකීම බෙදාගන්න එකට ස්තුතියි.
ගොඩාක් ස්තූතී ඔයාගෙ කමෙන්ට් එකට 🤗 හම්මේ අඹ වාරේ කියන්නෙ ඉතිං කියලා වැඩක් නෑ. ස්විඩන් වල අඹ ගෙඩියක් ක්‍රෝන 20ක් වගේ වෙනවා. රුපියල් 600ක් වගේ. ඔයාටත් ස්තූතී අපිව බලනවට ❤️😍 එකතුවෙලා ඉන්න
Very good brother. You are so honest.
Thank you so much for your heartiest comment 🤗❤️ stay tuned
ලස්සනයි විඩියො එක ❤
Thanks for your heartiest comment ❤️🤗 තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 😍 එකතුවෙලා ඉන්න
Supiri❤
ස්තූතී අපිව බලනවට 🤗 එකතුවෙලා ඉන්න
Video එක සුපිරියි අයියේ ❤❤❤
ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗
ඇත්තටම නියමයි මල්ලි....❤❤
තව food reviews ගේන්නම්කො 🤗❤️ එකතුවෙලා ඉන්න
ayye ada tma dkke ayyge yt channel maruuu, hbi ayye oya philadelphia nh mat kawe us giyma ayya gna satuti.
ගොඩාක් ස්තූතී අපිව බලනවට. ❤️ ඔයාලා කැමති වීඩියෝ තව තියෙයි කියලා හිතනවා අපේ චැනල් එකේ. Subscribe කරලා එකතුවෙලා ඉන්න. තව ලස්සන වීඩියෝ අරං එන්නම් 🤗❤️💐
Very good...ලොකු කම් ne ඔය දෙන්නගෙම...හරිම ලස්සනයි vedio..සත් තු පෙන්නන
ගොඩාක් ස්තූතී අපිව බලනවට සහ ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න.
😊❤
Hello 👋🏻 thanks for watching 🤩
👍👍👍
Hello thanks for watching us ❤️🤗
Lunch box mama wediya dekala ne linköping wala..😮😮❤❤
Meka vedi purama dakinna puluwan industrial area vala, ape game warehouse, farm house vedi nisa mewage lunchboxes godakvelavata supermarket vala tiyenava ❤️🤗 thanks for watching 🤩
❤
Thank you malli ❤️🤗
❤❤❤❤
Thanks for watching us 🤗❤️ එකතුවෙලා ඉන්න
❤🎉
Thanks for watching us ❤️🤗
thank you for this movie
another masterpiece
q family
Thanks a lot for your heartiest comment my friend 🤗❤️
Boss a day in life video ekak kramuda software engineer kenek ge.. work from home and working in a office. full day ekak time stamps ekkama
මම මාර ආසයි ඒ වැඩේට. ඔපිස් ඇතුලේ වීඩියෝ කරන එක කරන්න බැරිතරම්. ඒත් work from home එකක් ඉක්මනින් ගේන්නම්. 😃 ස්තූතී idea එකට සහ අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
🎉❤❤
Thanks for watching us 🤗❤️ එකතුවෙලා ඉන්න 🤩
Definitely
Vedio eka niyamaiiii 👍
Kristianstad city eka gana wistara tikak kiyannako ?
ස්තූතී අපිව බලනවට ❤️🤗 මම ඒ ගැන ටිකක් දන්නවා අඩුයි. විස්තර ලැබුනොත් දෙන්නම් 🙂 එකතුවෙලා ඉන්න
Ayubowan Malli . Mama Nalin. Japanaye Jeewat wannę . Hadunaganna Labeema Sathutak . Harima Lassani. Japanayeth Hama deyakma Pahidiliwa Visthra Paribogikayata Danaganna Idiripath Karanna Oni.
ආයුබෝවන් අයියා 🤗 ස්තූතී අපිව බලනවට. අපි ලගදි නගෝයා අවුරුදු උත්සවේ බැලුවා. මේ දවස්වල ලස්සන ඇති නේ සකුරා පිපිලා 🌸😍. කමෙන්ට් එක වටිනවා අපිට. එකතුවෙලා ඉන්න 🤗❤️
Eka newei ayye.. api meat cheese wage dewal mehedi kawoth cholesterol pressure wadi wela marenawa neh.. ehedi owa kewama leda wenne nadda
Hello 👋🏻 මෙහේ cheese වල fat level එක ගහලා තියෙනවා. ඉතිං ඔයා exercise කරන හොද active එකෙනෙක් නම් ටිකක් cheese and meat කන එක හොදයි. කොහොමත් සීතලෙන් ආරක්ෂා වෙන්නත් අගේ fat level එක මේ වගේ රටවල අයට උදව් වෙනවා 💪❤️☺ හොදට කනවානම් හොදට වියායමත් කරන්න ඕනා. ස්තූතී අපිව බලනවට 🤗💐
ඒ කෑම වලට නං මන් ආසයි ගොඩක් ❤
Hello 👋🏻 ඇවිල්ලම කමු එහෙනම් 😍🥪🍟🍔🤩
🍴❤🍴
Thanks for watching 🤗❤️
Sri Lankans cant afford basic protein due to high taxes to protect local business and in efficient farmers
Although people believe SL has an open economy we don't
SL should learn from ASEAN and let people access protein where farmers or producers are cheaper and better
This will also greatly reduce tha malnutrition amongst citizens
Wow 🤩 thanks for your valuable comment ❤️🤗 stay tuned
If you know tell what kind of flour is used in Sweden.White flour(polished) or atta(unpolished) for general use and for bread,bun ect...except cakes items.
As I know europeons and Indians are used unpolished grains and flour.THANKS.
I just translated Ingredients as below. But yah will check your request too. Thanks for watching ❤️🤗🤩
WHEAT FLOUR, water, CHEESE 6.7%, DURUM WHEAT FLOUR, chia seeds (Salvia hispanica) 3.6%, yeast, sourdough from WHEAT [water, WHEAT FLOUR), WHEAT GLUTEN, salt, rapeseed oil, sourdough from RYE (water, RYE FLOUR, salt), GRAIN malt, emulsifier (veg E472e), potato starch, sugar, flour treatment agent (E300), enzymes. Tin spray: vegetable oil (rapeseed), propellant (E943a, E944), emulsifier (E322), vegetable wax (carnauba). May contain traces of eggs, almonds. Allergens: milk, barley, rye, wheat, cereals containing gluten . May contain traces of eggs, almonds, nuts.
I learned a lot of things...l don't know
Glad to hear that 😊 stay tuned with us for movies 🍿❤️🤗
Aiye sweeden wela pr path eke gane full video ekek karanna enna inne ayate helpful wei
මම මේ ගැන කියන්නම් ඉක්මනින් ❤️🤗 ස්තූතී අපිව බලනවට
Pareil en France , salut
Thank you so much 🤗❤️ much love
අනේ ඔය රටකට එන්න තිබුණා නම්😢😢😢❤❤
ස්තූතී අපිව බලනවට 🤗❤️ සුභ පතනවා ඔයාගෙ අනාගතයට 💐
Sri lankawe government university ekakain IT graduate kenekt sweden job ekakt enn puluwnd ayye kelinma mehe idan. Graduate unu gmn enn puluwnd. Nathnm experience oned. E gana video ekk karnnko
Mostly experienced required but try on LinkedIn 🤗❤️ ලංකාවෙ ඉදන් direct job visa ආපු අය ඉන්නවා. Best of luck 💐
@@meandeurope thank you 😍
මෙහේ තුන් වේලටම බත් න්‍රෙ😂 ඒ ඉතින් මෙහේ ඔය කෑමවල ගනන් නිසා තමයි.. ඔයා කිව්ව එක දෙයක් නම් ජීවිතේට කරන්ඩ වෙන් නෑ ලංකාවත් ඔය තත්වෙට ගේන එක😅
ස්තූතී අපිව බලනවට 😍 එකතුවෙලා ඉන්න 🤗❤️
දවල් කෑම එකනම් මෙහෙ රු.400කින් වගේ හදාගන්න පුළුවන්
අයියා sweden වල කරන job එක it fild එකේද?
Ah ow IT ❤️ Thanks for watching us 🤗
❤❤❤
Thanks for watching us 🤗❤️ එකතුවෙලා ඉන්න
❤❤❤👍👍👍👌👌🌹✌️✌️✌️👏💐💐💐💐💐🇱🇰🇸🇬
Hello hello 👋🏻 කොහොමද ? ස්තූතී අපිව බලනවට 🤗 එකතුවෙලා ඉන්න
ලංකාවෙ චීස් ගැන කතා නොකර ඉමු... 😶
Thank you අපිට මේ තොරතුරු ගේනවට... 😊😅
Hello 👋🏻 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට. එහෙනම් අපි ඒ ගැන කතාකරන්නම ඕනා. ඉක්මනින් ලංකාව ගොඩදාමු ❤️🤗
@@meandeurope ඇත්ත පිළිගමු. අපේ ජීවිතකාලෙ තුල අමාරුයි බොසා...! 🙄🫤😶
Swden work opportunities kohomada
Hello 👋🏻 Oyage background eka kohomada 🤓
@@meandeurope husband Civil Engineer mama HR manager kenek
@@kanchanawijesinghe7650 IT වලට සාපේක්ශව opportunities අඩුයි හැබැයි අවස්ථාව තියෙනවා. ඉස්සර direct job visa එන්න පුලුවන් ඒත් දැං probation 6 months වලට වීසා දෙන්නෙත් 6 months නිසා රට ඇතුලේ ඉන්න අයට තමා වැඩිපුර අවස්ථාව දෙන්නෙ. LinkedIn එකේ try කරන්න. 🤗❤️ best of luck 💐
Aiya karana job eka මොකක්ද?
IT side එකේ ❤️🤗 thanks for watching us
@@meandeurope aiye reply karata thanks.මත් e side eken තමයි aiye yanena inne aiye kochechara exprience ekak thiyanene ඕනෙද it side eke
@@DeeghayuBathiya it’s depends. Oyata puluwan Sweden IT jobs balanna LinkedIn eke 🤩 best of luck 💪💐🥰
@@meandeurope thanks
කතාකරලා මහන්සිනෙ.ඉතින් පුතේ කාලා බඩ පුරවගන්නකො..
ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න අපි එක්ක
❤️
Thanks for watching us 🤗❤️