ප්ලේන් එකේ යමු | Flight journey

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • #flight #travel #srilanka #romania

ความคิดเห็น • 395

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 ปีที่แล้ว +99

    නිහතමානිව එකෙන් එක කියලා දීපුඑක ගොඩක් වටිනවා අක්කා..ගොඩක් අය පොශ් වීඩියෝ දාන නිසා ඔය වගෙ සුලු දේවල් කියන්නෙ නෑ😅අක්කා ලයිට් එක ඔන් වෙන එකෙ ඉදන් කිව්වා..මාරම වටිනවා...පොලවෙ පය ගහල ඉන්න කෙල්ලෙක්❤සතුටින් ඉන්න ඩබලම😍🌷

  • @sarathkumara1378
    @sarathkumara1378 11 หลายเดือนก่อน +28

    මේ වගේ වීඩියෝ එකක් මුළු youtube එකේම නෑ මාරම පැහැදිලි හැමදේම අහගෙන ඉන්න ආසයි පුරවපු කොලේ ඉදලම එකින් එක කියල දුන්නා හැමදේම පෙන්නන්න ඕන පෙන්නුවා මාර පැහැදිලියි කිසිම ලොකුකමක් නෑ ඈත්තටම බුදු සරණයි ඔයාලට පරිස්සමෙන් ඉන්න තව මේ වගේ ලස්සන වීඩියෝ කරන්න ❤️❤️❤️

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน

      ❤😘

  • @user-rt2ke1bk8u
    @user-rt2ke1bk8u 9 หลายเดือนก่อน +20

    ඇත්තටම කිවුවොතින් මුලු youtube එකේම නැතුව ගුවන් තොටුපොළ ගැන මේ තරම් හරීයාකාරව කරපු වැඩසටහනක් ,,,,ඒකනම් මාර දැක්මක් ,කියන්නම ඕනි දෙයක් thanks ❤ මේ වගේ දෙයක් කරාට ,ඔයාට යන්න පුලුවන් හුගක් ලොකු ගමනක් congratulation ,

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul ปีที่แล้ว +17

    බොරු සෝබන නැතිව සෑම දෙයක්ම හරියට පැහැදිලි කරනව අහගෙන ඉන්න ආසයි ඔයාට ගොඩක් ස්තුතියි.

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +10

    ලස්සන වීඩියෝ එකක් .ඔබට බොහෝම ස්තූතියී .අලුතෙන් ගුවන් ගමනක යෙදෙන කෙනෙකුට ගොඩාක් වැදගත් කරුණු රැසක් තියෙන නිසා.

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 9 หลายเดือนก่อน +3

    මම බලාපු වීඩියෝ වලින් ලස්සන ම වීඩියෝ එක , ලස්සනයි දුවේ ඔයා ගෙ පැහැදිලි කිරිම් .තෙරුවන් සරණයි දෙවි පිහිටයි යහපතක් ම වේවා ඔයා ල දෙන්න ටම

  • @thisaninethuni50
    @thisaninethuni50 5 หลายเดือนก่อน +2

    ඇත්තටම තනියම යන්න බයේ හිටියේ..ඔයාගේ video එක මරු.. හැම දේම හරිම පැහැදිලියි ❤️ ගොඩක් thnq

  • @littleenglishacademy5858
    @littleenglishacademy5858 ปีที่แล้ว +9

    මාරම වැදගත් අක්කේ..දන්නේ නැති ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.❤👌✌️

  • @nishakarangani3879
    @nishakarangani3879 11 หลายเดือนก่อน +2

    ඔයා කියල දීපු දේවල් හොදට තේරෙනවා.ඔයාට බොහොම පින්.පුලුවන් නම් රුමේනියාවට රැකියාවට එන කෙනෙක් ෆැමිලි එක ගන්න විදිහ ගැනත් වීඩීයෝ එකක්කරන්න.ඒ ප්‍රොසෙස් එකට යන කාලය ගැන හොදට විස්තරාත්මකව කියන්න.ඔයාලට බුදුසරනයි

  • @renukaperera6239
    @renukaperera6239 2 หลายเดือนก่อน

    ගොඩාක් වටින වීඩියෝ එකක් මැනික ...හරිම පැහැදිලීයී,හරිම වටිනව..ඕනම කෙනෙකුට තේරෙන විදිහට කියල දෙන එකත් ඇත්තටම වටිනව.....හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ඔයාලට...බුදුසරණයි .🙏🙏🙏

  • @user-xp9ly8qx6w
    @user-xp9ly8qx6w 8 วันที่ผ่านมา

    අනේ අක්කී ඒක නම්. හිතේ තිබුන බය ඇත්තටම නැති උනා.... ජේසුපිහිටයි

  • @wapdamayanthi4248
    @wapdamayanthi4248 11 หลายเดือนก่อน +2

    වැදගත් වීඩියෝ එකක්. පැහැදිලිව කියලා දුන්න. ඔබ. දෙපලට. තෙරුවන් සරණයි.

  • @lazashorts1234
    @lazashorts1234 ปีที่แล้ว +8

    කියපු හුගක් දේවල් ඉස්සරහට රට යන්න ඉන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙනව

  • @NandaniSomabandu
    @NandaniSomabandu 11 หลายเดือนก่อน +2

    ඔයා හොදට විස්තර කරලා කියලා දෙනවා . හරිම වැදගත් වීඩියෝවක් මේක . බොහොම ස්තූතියි .

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน

      ❤😘

  • @violetdesilva8699
    @violetdesilva8699 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ඔයාගෙ පැහැදිලි කිරීම .ඔය වගේම ඔස්ට්‍රේලියාවේ ඉදල ලංකාවට එන විදියත් කියන්න .ඔයාගෙ පැහැදිලි කිරීම හරිම සුපිරියි. හොඳින් අවබෝධ වෙනවා. තෙරුවන් සරණයි ඔයාට .

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 9 หลายเดือนก่อน +1

    Thank you so much. ඇත්තටම ගොඩක් ප්‍රයෝජන වත් video එකක්. 👌👌👌👌

    • @niluvlogs
      @niluvlogs  9 หลายเดือนก่อน +1

      ❤😘

  • @sheshanihemanthika1035
    @sheshanihemanthika1035 2 หลายเดือนก่อน

    ආසාවෙන් බැලුවා.හොදට පැහැදිලි කලා.බොහොම ස්තූතියි නංගී❤

  • @wsbopitiya32
    @wsbopitiya32 3 หลายเดือนก่อน +1

    ඔයාගේ පැහැදිලි කිරීම් නම් ඉතාම අගෙයි දුවෙ,

  • @user-po3ot3ew4x
    @user-po3ot3ew4x 5 หลายเดือนก่อน +1

    Mamath oyath ekkama Rumeniya giya wage danuna akki etramma hodai oyage pahadilikirima thank you akkiyo❤

  • @user-nx2kx7uq2d
    @user-nx2kx7uq2d 11 วันที่ผ่านมา

    Puthe oyta ❤ suba pathanawa denuwath kirima harima watinawa par....ghn Enna niduk nirogi dirgau sampathama labewa hmtma Sri dalada samidu saranai DP TC wiswa mathawage Asirwadaya labewa bybyeeeeee ♥️🏯💐💐💐💐💐🙏🙏🙏👍🇱🇰

  • @deepikabandara1839
    @deepikabandara1839 9 หลายเดือนก่อน +1

    Puthe Australia yna widiyaka videowak krnna berida loku udauwak thnx puthe oyla hmtma theruwn saranai dp tc ❤️🏯🙏👍

  • @sanjayasarath6601
    @sanjayasarath6601 11 หลายเดือนก่อน

    Good job. Oyata godakma thanks nodanna kenekuta therum ganna puluwan widihata mula idalama saralawama therum karala denawa. Thawa thawath me wage wadagath dewal karanna shakthiya labenna oni oyata. God bless you dr.❤❤❤❤

  • @user-hb3oy7jl1q
    @user-hb3oy7jl1q 9 หลายเดือนก่อน +5

    අක්කි flight එකකින් තව flight එකකට මාරු වෙනකොට luggage වලට මොකද වෙන්නෙ? එ ගැන චුට්ටක් කියන්නකො😢
    එතකොට flight දෙකේම boarding pass දෙක ලංකාවෙදි දෙනවද?
    ඕනම airport එකක් ඇතුලෙදි බඩු ගන්නකොට dollars වලින් විතරද බඩු ගන්න පුළුවන්? දැන් අපි ලග dirham වගේනම් තියෙන්නෙ ඇතුලෙන් බඩු ගන්න බැයිද? ඒම උනොත් මොනාද කරන්න ඕන?
    එ දේවල් ගැන චුට්ටක් කියන්නකො අක්කි 🥺

  • @sheromindika5195
    @sheromindika5195 11 หลายเดือนก่อน

    Oyalata budu saranai rata yanna bari kidenek innawada ee hamotama hamadema lassana pennala oyala karanne loku pinak oyalata suba gaman jayawewa 💕💕❤️❤️

  • @prabodashashi2102
    @prabodashashi2102 ปีที่แล้ว +6

    මාරම වටිනවා.. බෑග් හදාගන්න ආකාරය ගැනත් කියන්න

  • @sakunthalasandamali1568
    @sakunthalasandamali1568 ปีที่แล้ว +2

    ගොඩාක් වටින වීඩියෝ එකක් 💐❤ ගොඩාක් ස්තූතියි සියලු කටයුතු සාර්ථක වේවා 🙏❤

  • @exploreculture-davidcreations
    @exploreculture-davidcreations 11 หลายเดือนก่อน +3

    Hello there! Your video is amazing, and the reason behind its excellence is that you explain all the details comprehensively. This is incredibly valuable for someone who is flying for the first time; they can get all the necessary information from your video.
    I've been traveling to different parts of the world for almost 8 years now, so the content isn't as crucial for me personally. However, as I mentioned, your video is a valuable resource for new passengers. Thank you for creating this video, and please continue your excellent work!

  • @ksarath1038
    @ksarath1038 10 หลายเดือนก่อน +1

    මරු නංගී ඔයාට budusarani ජය

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 2 หลายเดือนก่อน

    අපි අපේ රට දාල යන්නෙ..රටේ දේශගුණික ප්‍රශ්න නිසානොවෙයි නේ.. ලබන අධ්‍යාපනය තුලින් ජීවත්වෙන්න හරිහමන් වැටුපක් ගන්න බැරිනිසා.. මේරට මේ තත්ත්වයට පත් කලේ මෙතෙක්කල් මේරට පාලනය කල කුහක දේශපාලුන් නිසයි " රටෙන් පිට රැකියාව කරන ඔබට රට ගැන කැක්කුමක් දැනෙන්නෙ රටින් පිටක තනිවී සිටින විටයි.." ඔබටත් එහෙම හිතෙනවද..? මේරට අනාගතයේ හෝ දියුණු කිරීමට ⁣⁣මේ පාලන ක්‍රමවේදය වෙනස් කල යුතුයි කියලා..අනාගතයේ කෙසේ හෝ මේ පාලන ක්‍රමය වෙනස් කර රටේ ජනතාවගේ බදු මුදල් අපතේ නොයවා අරපිරිමැස්මෙන් වියදම් කිරීමට විදේශ ආයෝජන ගෙන්වා හරි පාරට රට ගොඩගැනීමට වචනයෙන් හෝ ඔබලාගේ ප්‍රාර්ථනා අගය කරමු. ස්තුතියි සහෝදරිය..ඔබට සුබ ගමන්!❤❤❤❤❤

  • @sanjayaweerasinghe8966
    @sanjayaweerasinghe8966 8 หลายเดือนก่อน

    Godak hodai lassanai danuma dunnata.godak sthutie.godak pin. 🎉🎉🎉🎉🎉

  • @raniyogarani3189
    @raniyogarani3189 5 หลายเดือนก่อน

    Thank You Very Much God Bless You And Your Family And All 🙏❤️🙏❤️🙏❤️

  • @deepikabandara1839
    @deepikabandara1839 9 หลายเดือนก่อน

    Harima watinawa puthe Apiwa denuwath klta godak thnx, pin, 2natma suba gmnk wewa, oyla hmtma samma sambudu saranai dp tc ❤️🏯🙏🙏🙏🙏🙏👍

  • @sheharinawanjana7347
    @sheharinawanjana7347 6 หลายเดือนก่อน +1

    Your Great 🎉..... All the best your future ❤.....

    • @niluvlogs
      @niluvlogs  6 หลายเดือนก่อน

      😘

  • @deepthirathnayake6296
    @deepthirathnayake6296 ปีที่แล้ว +2

    Very informative useful and beautiful 🙏🌹❤️

  • @Inkzu
    @Inkzu 11 หลายเดือนก่อน +1

    හරිම වැදගත් .thanks

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 ปีที่แล้ว +1

    හොදින් පැහැදිලි කලා ගොඩක් වැදගත් බොහොම ස්තුතියි ❤

  • @indunilkarunarathne2747
    @indunilkarunarathne2747 8 หลายเดือนก่อน

    This is a very important & valuable one. Thanks for detailing us.

  • @lexplannerdiplom-juristpet6001
    @lexplannerdiplom-juristpet6001 ปีที่แล้ว +2

    Foarte interesant. Mult succes din nou in Romania! Impresiile de la Sri Landa au fost foarte frumoase. Mulțumesc foarte mult.

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว +1

      Multu ❤😘

  • @kanchanasamarasinghe5394
    @kanchanasamarasinghe5394 11 หลายเดือนก่อน +1

    හරිම වැදගත් විදියට පැහැදිලි කළා..බොහොම ස්තුතියි ❤❤❤

  • @r.vidanapathirana1738
    @r.vidanapathirana1738 11 หลายเดือนก่อน

    Nanga.oyage gamanmaga kiyaadiema very good. Budu saranai.

  • @ThiliniKumari-kv2uu
    @ThiliniKumari-kv2uu 11 หลายเดือนก่อน +1

    හරිම වැදගත් වීඩියෝවක්🙏🙏

  • @dinithithakshila8204
    @dinithithakshila8204 ปีที่แล้ว +2

    Video eka godak watinawa nangi..

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 9 หลายเดือนก่อน

    Godak kanna epa. Have a safe journey! May the Triple Gem bless you!!!!

  • @shan284shan
    @shan284shan 5 หลายเดือนก่อน

    Thanks for sharing and of course this is something interesting to watch akke❤

  • @user-kx9oj3fo6h
    @user-kx9oj3fo6h 11 หลายเดือนก่อน +2

    ගොඩාක් වැදගත් .👍 බොහොම ස්තුතියි .❤

  • @nimalsenarathna9633
    @nimalsenarathna9633 11 หลายเดือนก่อน +1

    කැම අමතර ගෙවන්නට ඕන් නැහැ ...ටිකට් එක ගත්ත ගුවන් සමාගම ගෙවනවා...wash room තියනවා ...

  • @shaunperera2159
    @shaunperera2159 ปีที่แล้ว +1

    I'm half Sri Lankan and half Singaporean...it was a nice journey...I love to visit my mom country Sri Lanka...thanks for awareing about Sri Lanka airport details..
    Thanks once again
    Shaun M. Saldana.

  • @jayanadarupasinghe
    @jayanadarupasinghe 6 วันที่ผ่านมา

    Thank you මාත් ලගදී යනවා 😊

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 9 หลายเดือนก่อน

    Hari shoak ane. Apitanam meva godayata magic vage. Api ithin gihin thiyenne Indiyavata vitharaine.

  • @shararose8580
    @shararose8580 ปีที่แล้ว +5

    Mara wedagath video ekak ❤

  • @ozlife-srilanka
    @ozlife-srilanka 2 หลายเดือนก่อน

    Wisthara okkoma kiyla dena eka godak watinwa❤

  • @nilakshihansika6869
    @nilakshihansika6869 ปีที่แล้ว +4

    Godak wadagath thank you ❤

  • @KumariThuragee-gz9ok
    @KumariThuragee-gz9ok 11 หลายเดือนก่อน

    Athtatama godak wadina video akak nangi god bless you

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน

      ❤😘

  • @anomasilva-uy8ig
    @anomasilva-uy8ig 10 หลายเดือนก่อน

    Bohoma sthuthy, theruwansaranai!

  • @samanthasadaruwan425
    @samanthasadaruwan425 2 หลายเดือนก่อน

    Thanks a lot akki❤❤salary eka gana video ekak karanna❤❤plz

  • @Pramuu_
    @Pramuu_ ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියො එකක් අක්කී ♥️

  • @pamuytvidio7277
    @pamuytvidio7277 9 หลายเดือนก่อน +1

    Man japan yanna kalin balapu 1st video eka❤️

  • @brijectfernando1570
    @brijectfernando1570 8 หลายเดือนก่อน

    ❤❤❤❤සුභ ගමන් අනාගතේ සුබම සුබ වේවා ජේසු පිහිටයි

    • @niluvlogs
      @niluvlogs  8 หลายเดือนก่อน

      ❤😘

  • @sewwandisewwandi6323
    @sewwandisewwandi6323 ปีที่แล้ว

    Oya hama dema akuraknarama kiyna eka marama wadagath nangi....thankyou ...oyth prssmt gihin enna...❤️😘

  • @indikasamarajeewa6021
    @indikasamarajeewa6021 6 วันที่ผ่านมา

    Godak thank nangi

  • @user-ds1ss9yv6s
    @user-ds1ss9yv6s ปีที่แล้ว +1

    Mamath yanda inne tikak bayai danne nathi awa godak dana gatha thaks oyata

  • @nothshoretherawadabuddhist3867
    @nothshoretherawadabuddhist3867 11 หลายเดือนก่อน +1

    Simple and very happy for those who have never been there

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 11 หลายเดือนก่อน

    Hari වටිනා wadasatahanak 👍👍

  • @inokaino8506
    @inokaino8506 4 หลายเดือนก่อน

    Tks. Frd.. Mo Asama Airport ekak.. Doha Qutar.. ❤

  • @ThiliniSurenika-xj3ml
    @ThiliniSurenika-xj3ml ปีที่แล้ว

    Thank you menikaaa godak dewal dena gattha❤❤❤❤

  • @rathnasiridissanayake-zo5nd
    @rathnasiridissanayake-zo5nd 11 วันที่ผ่านมา

    Thanku ❤

  • @deepthirangika9725
    @deepthirangika9725 11 หลายเดือนก่อน

    First time yana ayata godak watinawa thank you

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว

    ❤ පට්ට හරිම වැදගත් video එකක් ❤

  • @nethmishehana6778
    @nethmishehana6778 3 หลายเดือนก่อน

    ගොඩක් watina video එකක්

  • @user-ib7ro8kn6r
    @user-ib7ro8kn6r 11 หลายเดือนก่อน

    Wadagath video ekak.thsnk you.

  • @chandisakunthala7270
    @chandisakunthala7270 ปีที่แล้ว

    සුබ අනාගතයක් නංගිටයි මල්ලිටයි. බුදුසරණයි දෙවිපිහිටයි.

  • @nu7572
    @nu7572 9 หลายเดือนก่อน

    godak watinawa video eka thank you

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 6 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ එක ලස්සනයි ❤️

  • @ruwanindikac7244
    @ruwanindikac7244 11 หลายเดือนก่อน

    Hoda video aekak hamothma wadagth wenwa❤

  • @user-wx1on9ng2b
    @user-wx1on9ng2b 7 หลายเดือนก่อน

    බුදු සරණයි නියමයි ❤❤❤❤❤❤🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @user-lh7gd5kl6f
    @user-lh7gd5kl6f 10 หลายเดือนก่อน

    Great video and thank you nango...❤

  • @ishiniishinipramudika4250
    @ishiniishinipramudika4250 9 หลายเดือนก่อน

    Godak watine widio akak bs

  • @user-jg2yi4sd3b
    @user-jg2yi4sd3b 2 หลายเดือนก่อน

    Pehediliwa kiyala denawa akai watinne loku posh kathawak na .thank you .

  • @nozie.5746
    @nozie.5746 ปีที่แล้ว +16

    මගෙ ජීවිතේ එක හීනයක්🛫🧳🇫🇷

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว +4

      ඉක්මනින් හැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤

    • @SwarnaPerera-tc3pg
      @SwarnaPerera-tc3pg ปีที่แล้ว +1

      ​@@niluvlogs😊

  • @shyamachandrakanthichandra1518
    @shyamachandrakanthichandra1518 9 วันที่ผ่านมา

    Thank s sister aka super

  • @sameeraruwan6347
    @sameeraruwan6347 10 หลายเดือนก่อน +1

    Very useful explain & grate video sis ❤ අපි තුන් දෙනෙක් ලගදිම රුමේනියා යන්න ඉන්නෙ තුන් දෙනාටම එකම seat එකේ book කරගන්න පලුවන් වෙයිද..,plz reply දන්නැති නිසා අහන්නෙ

  • @milanthikaishani6205
    @milanthikaishani6205 11 หลายเดือนก่อน

    Godak watina video akak

  • @user-hb3oy7jl1q
    @user-hb3oy7jl1q 9 หลายเดือนก่อน +1

    අක්කි flight එකකින් තව flight එකකට මාරු වෙනකොට luggage වලට මොකද වෙන්නෙ? එ ගැන චුට්ටක් කියන්නකො😢
    එතකොට flight දෙකේම boarding pass දෙක ලංකාවෙදි දෙනවද?
    ඕනම airport එකක duty free එකෙන් බඩු ගන්නකොට dollars වලින් විතරද බඩු ගන්න පුළුවන්? අපි ලග dirham වගේනම් තියෙන්නෙ ඇතුලෙන් බඩු ගන්න බැයිද? ඒම උනොත් මොනාද කරන්න ඕන?
    එ දේවල් ගැන චුට්ටක් කියන්නකො අක්කි 🥺

  • @user-xd6pu5yk8m
    @user-xd6pu5yk8m 11 หลายเดือนก่อน

    Thank you for the very valuable information

  • @ThejaThushan-iy8er
    @ThejaThushan-iy8er ปีที่แล้ว

    Niyamai dannethi godak dewal dana gaththa akka

  • @maleeshasamarakoon4433
    @maleeshasamarakoon4433 ปีที่แล้ว +1

    Akki mta english knowledge ak gdk na.apith enna ine.ehedi ktha krna ahem prshnyk ndd.a rate katiya akka

  • @arunigunarathna631
    @arunigunarathna631 7 หลายเดือนก่อน

    Thank you very much 😊 it is more important 😊

  • @anomadamayanthi2206
    @anomadamayanthi2206 11 หลายเดือนก่อน

    Harima watinawa patiyo esellama yana ayata mage duwath me lagadi japan giya athakota tami math oya vistara dan gatte

    • @niluvlogs
      @niluvlogs  11 หลายเดือนก่อน

      ❤😘

  • @funbrolk
    @funbrolk 11 หลายเดือนก่อน +5

    දන්න කෙනෙක් කියන්නකො අර Flight එක ඇතුලෙ දෙන කෑම බීම වලට වෙනම ගෙවන්න ඕනෙද ? සහ යනගමන් washroom වගේ එහෙම යන්න පුලුවන්ද අපිට Flight එක ඇතුලෙදි ?

    • @pradeepsandaruwan6510
      @pradeepsandaruwan6510 11 หลายเดือนก่อน +3

      වොශ් රූම් යන්න පුලුවන්. කෑම වලට ගෙවන්න ඕන නෑ. අපේ ටිකට් එකට අපට දෙන කෑම එකට චාජ් වෙලා තියෙන්නෙ.

  • @SherenXu-bi8oj
    @SherenXu-bi8oj 2 หลายเดือนก่อน

    Godak pin akki

  • @chanakaisuru01
    @chanakaisuru01 14 วันที่ผ่านมา

    අක්කෙ airport එකෙන් අපේ luggage එක wrapping කර ගන්න තියෙන්නෙ කොහොමද 😶

  • @adtele2965
    @adtele2965 ปีที่แล้ว

    Very clear instructions.tks dear.good luck.

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 2 หลายเดือนก่อน

    මං Lift එකේ යන්නත් බයයි අක්කේ.
    ❤❤❤😭😭❤❤❤

  • @user-je2pi3vz6r
    @user-je2pi3vz6r 10 หลายเดือนก่อน +1

    Very good 😊

  • @PasinduDulanka-gf7zm
    @PasinduDulanka-gf7zm 11 หลายเดือนก่อน +2

    අක්කෙ මට බයයි අපි රුමේනියා වලදි තතනියම ජොබ් එක කරන තඇනට යන්න වුනොත් කොහොමද යන්නෙ අපි කිසි දෙයක් දන් නැනෙ බස් වල ගිහින් බහින තඇ න් එහෙම

  • @harithgunasekara5024
    @harithgunasekara5024 9 หลายเดือนก่อน

    Oya athulata gahanne wishabeeeja nashake AC ekkata.Harith Gunasekara,Germany.

  • @user-jg2yi4sd3b
    @user-jg2yi4sd3b 2 หลายเดือนก่อน

    මට දැනගන්න පුළුවන්ද හෑන්ඩ් බෑග් එක වෙනුවට school bag එකක් වගේ එකක් අරගෙන යන්න පුළුවන්ද කිලෝ හතට පොඩිලැගේජ් බෑග් එකක් අරන් යන්න පුළුවන්ද කියලා

  • @gihanthikahansani9619
    @gihanthikahansani9619 หลายเดือนก่อน

    Ayema beuro gewanna tyeda.api slbfe ekata geuwata amatarawa gewanna oneda.

  • @mithunperera4677
    @mithunperera4677 16 วันที่ผ่านมา

    Doha walin transit weddi ape lauggagesuth api gnna onada nettn ewa automatically ape nxt flight ekata danawda airport ekenma ????

  • @lahiruteran2241
    @lahiruteran2241 หลายเดือนก่อน

    Thanks 😊😊