A Day in My Life from Sweden - ගමේ ඉදන් සිදාදියට Sinhala Day 4 - Let's go to my office in Summer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ค. 2024
  • #dayinmylifevlog #sweden #sinhala #movetosweden #myoffice #bustour #traintour
    ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...

ความคิดเห็น • 380

  • @uniquefloorplan9552
    @uniquefloorplan9552 หลายเดือนก่อน +26

    මේ වීඩියො බලල අපෙ රටෙ මිනිස්සු පව්කාරයි කාලකන්නියි, පාලකයොන්ට බනින්නයි ,රටට වයිර කරන්නයි යන්න එපා , ඔයාලගෙ වයිරී ප්‍රකාශ තුලින් ඔයාලගෙ ඇතුලත අපිරිසිදු වෙන එකයි වෙන්නෙ ඉතින් එහෙම අයට හොද පාලකයො ලැබෙයිද එහෙම අය තුලින් හොද රටක් බිහි වෙයිද ? නෑනෙ මුලින් තම තමන්ගෙ හිත් පිරිසිදු කර ගන්න , තම තමන්ගෙ විනය රැක ගන්න උත්සහ කරන්න පෝලිමක ඉවසීමෙන් ඉන්න , අනිත් මිනිස්සු එක්ක පොසිටිව් විදියට කතා කරන්න ඉගන ගන්න ඔය ආකල්ප නැතුව පාලකයන්ට විතරක් රටවල් හදන්න බෑනෙ. බලන්න මේ වැඩසටහන කරන සහෝදරයගෙ හිනාව , මෘදු කතා බහ , හැම වෙලාවෙම හිනා වෙවී කතා කරන ආකාරය අපේ හිත් උනත් නිවෙනව නේද අන්න ඒ උසස් කම්පන සක්‍යාතයට අනුව තමයි එයාට ඒ විදියෙ පරිසරයක ජීවත් වෙන්න වාසනාව පින ඇතිවෙලා තියෙන්නෙ , මේව බලන ඔයාලත් ඒ විදියෙ මිනිස්සු වෙන්න උත්සහ කරන්න පින වාසනාව ඔයාලව හොයාගෙන එයි හැමෝටම තමන් පතන සුන්දර ජීවිතය ලැබේවා!!!

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +4

      ගොඩාක් ආදරණීය කමෙන්ට් එකක් ❤️🤗 මට ඇත්තටම ගොඩාක් සතුටුයි මේ වගේ ආදරණීය අය මගේ චැනල් එක බලනවට. ඒවගේම මේ අදහසට මම ගරුකරනවා. එකතුවෙලා ඉන්න අපි එක්ක 💐 හිතන පතන දේ සුභ වෙන්න ප්‍රාර්ථනා කරනවා.

    • @sampathsandaruwan5800
      @sampathsandaruwan5800 หลายเดือนก่อน +1

      Sahathika atta

  • @BANDARADmaxxsooriya
    @BANDARADmaxxsooriya หลายเดือนก่อน +10

    පෞද්ගලිකව මම විශ්වාස කරන දිව්‍ය ලෝක තමයි මේ රටවල්❤❤❤ උපාධිය අරගෙන අනිවාර්යෙන් එනවා❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      සුභ පතනවා හැමදෙයක්ම සාර්ථක වෙන්න ❤️🤗 ස්තූතී අපිව බලනවට

  • @Prabahath342
    @Prabahath342 หลายเดือนก่อน +7

    අහම්බෙන් වගෙ අද බැලුවෙ මාරම නිහතමානී චරිතයක් 🙏🏼🤍🤍🙂

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 Chanel එකේ ඔයාලා කැමති තව වීඩියෝ තියෙනවා කියලා හිතනවා 🙂 එකතුවෙලා ඉන්න

  • @danoojcristeen8106
    @danoojcristeen8106 หลายเดือนก่อน +15

    අයියේ සිරාවටම කියන්නේ ඇහැට කදුලක් ආවා ඔයා පෙන්නපුව දැක්කම.අපේ රට ගැන හිතිලා අපේ රටේ මිනිස්සු හරී පව් කාලකන්නි ජීවිත බහුතරයක් ගත කරන්නෙ..තවත් හොදට දියුණුවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහොදරයා ඔයාට..තවත් වීඩියෝ දාලා අපේ රටේ අයට පෙන්නන්න ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා ඔයාට ජය වේවා ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට සහ ඔයාගේ ආදරණීය අදහස් වලට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @YenPc11
    @YenPc11 หลายเดือนก่อน +20

    මාරම නිහතමානි අයියේ ඔයා........... ලස්සන විඩියෝ ‌සෙට් ඒකක්ම තියෙනවා.....................................

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      හරිම සතුටුයි ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @ScienceDiary-gs4wt
    @ScienceDiary-gs4wt หลายเดือนก่อน +32

    අපි හැමදාම කලේ සුද්දන්ට බැන බැන හොරු පාර්ලිමේන්තුවේ වාඩි කරපු එක.දැන් විඳවනව.පාලකයින් ට තිබුණ දැක්ම ඒ රටවල් මේ තත්ත්වයට පත්කරල.අපි තාම හොරුන්ට කඩේ යනව

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ස්තූතී අදහසට 🤗❤️ එකතුවෙලා ඉන්න

    • @thekandycarhouse3873
      @thekandycarhouse3873 หลายเดือนก่อน +4

      මේ පාරවත් අපි වෙනස් වෙමු ජයවේවා මාලිමාවට ජයවේවා

    • @asithaahangama6214
      @asithaahangama6214 หลายเดือนก่อน +3

      හරියටම හරි. දැන්වත් කාලය හරි මිනිස්සුන්ට හරි විදියට වෙනස් වෙන්න

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara หลายเดือนก่อน

      විදිමත් පද්ධතින් සහ කළමනාකරණය ද සහ යවත්කාලින විමද නිවැරැදි අධ්‍යාපන ක්‍රමය ද,යුද්ධ වලින් උගත් පාඩම් ද යුරොපියානු මහද්විපය සාර්ථක විමට හෙතුවක්.

    • @upalirathnayake4943
      @upalirathnayake4943 หลายเดือนก่อน

      OKKOMA HORU NOWE

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 หลายเดือนก่อน +15

    හොඳම රටක් තමයි පදිංචියට
    කෑම බීමට අපෙන් වගේ බදු නෑ
    හෙමදේම පිළිවෙලඊ පිරිසිදු
    Thanks
    Theruwan saranai👍👌🙏🙏🙏🙏🙏🙏🙏

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +3

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න

    • @kumariliyanage7403
      @kumariliyanage7403 หลายเดือนก่อน

      Kawda kuwe badu nee kiyala

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 หลายเดือนก่อน

      mMama kiyanne kamata beemata ganna badu
      Sweden loku badugannawa
      minissunta dea facilities walata
      emabadu walata ratawesiyanta
      suwapahasuwa salasanawane

  • @nddilharihansani1179
    @nddilharihansani1179 หลายเดือนก่อน +7

    ඇත්තටම මේවා අපිට මැජික් වගේ.බස් එක උනත් ෆ්ලයිට් එකක් වගේ. බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ අපිත් එක්ක බෙදාගන්නවට. ❤️ ඉත්තිං.....අපි එකතු වෙලා ඉන්නවා දිගටම ඔයාලා එක්ක. 😊💪

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ඔයාගෙ ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 ලස්සන වීඩියෝ තව අරං එන්නම්

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 หลายเดือนก่อน +11

    මම දැකපු සුපිරි චැනල් එකක්... අහම්බෙන් හම්බ වුනේ....ඔන්න ඔය විදියට ටිකක් දිගට වීඩියෝ දාන්න මල්ලි....දාපු ගමන්ම share කලා ඔන්න ❤❤❤❤ හදවතින්ම ආදරේයි

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      හෙලෝ ❤️🤗 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට. එකතුවෙලා ඉන්න

  • @thekandycarhouse3873
    @thekandycarhouse3873 หลายเดือนก่อน +6

    මල්ලි ඔයා ගොඩක් පින් කරලා තියනවා ලොකේ ලස්සන දකින්න ඔයාට ගොඩක් පින් මේ දේවල් අපේ රටේ මිනිස්සුන්ට දකින්න සලස්වන එකට ඔයාට
    තෙරෙනවා නේද අපේ රටේ මිනිස්සුන්ට දේශපාලකයන් විසින් නිර්මාණය කරලා දීල තියන ජිවන රටාව ලන්කාවේ අපි හරිම අවාසනාවන්ත මිනිස්සු සියලුම දෙනා රැවටිලා
    හැම දෙයක්ම මුලක ඉදලම හදන්න වෙලා පලමුවෙන්ම මිනිස්සුන්ගෙ ආකල්ප කෙසේ වෙතත් ඔයාට ගොඩක් ස්තූතිය මේ දේවල් අපිට දකින්න සලස්වන එකට පරිස්සමෙන් හැම දෙයක්ම කරගෙන යන්න ජයවේවා ජයවේවා ජයවේවා

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ඔයාගෙ අදහසට සහ අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @narendeepan
    @narendeepan หลายเดือนก่อน +3

    බොහොම ලස්සන Video එකක්. හරියටම උතුරු ඇමෙරිකාවේ ගමක් වගේ. මම අවරුදු 5ක් ජීවත් උනා Minnesota වල. ගමනාගමනය ඔය තරමටම හොඳ නැති උනත්, බොහොම හොඳ මට්ටමේ තිබුන. මේ video එක දකිද්දී මට ඒ පළාත අයෙත් මතක් උනා. Thank you very much.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපේ වීඩියෝ බලනවට ❤️🤗 සතුටින් ගතකරපු ඉස්සර දවස් ආයේ මතක් වුණාට අපිටත් සතුටුයි. එකතුවෙලා ඉන්න.

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 หลายเดือนก่อน +4

    Balapiyaw e rata wala ලස්සන ,ape kalakanni පාලකයෝ ,naki harhikare

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අදහසට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @gamikarasanjana
    @gamikarasanjana หลายเดือนก่อน +6

    කතාකරද්දිනම් හිතෙන්නේ අයියා ගොඩක් නිහතමානී කෙනෙක් වගේ.
    ඉස්සරහටත් මේ වගේ හොඳ වීඩියෝස් ගේන්න ජය වේවා ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @lasith7303
    @lasith7303 หลายเดือนก่อน +8

    Niyamai Machan 🍻
    Keep it up..👍🎉

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      Hello 👋🏻 thanks brother ❤️🤗

  • @user-fv1uj4uu2t
    @user-fv1uj4uu2t หลายเดือนก่อน +3

    හුගක් සතුටුයි මාර ලස්සනයි videos❤😊 තව ලස්සන vifeos ඕනි

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ 🤗 ස්තූතී අපිව බලනවට. එකතුවෙලා ඉන්න

  • @sithminisuchithra8022
    @sithminisuchithra8022 หลายเดือนก่อน +10

    Oya ratawal wala thiyena oya silentness eka nisa thama mama godakma oya wage ratakata enna balanne. Mehe bus eheka kanak ahila yanna ba. Specially dura gaman ewaye.
    Channel eka superb. Good luck

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @captainnemo3958
    @captainnemo3958 หลายเดือนก่อน +5

    මමත් යන්න ආසම රටක් ❤❤❤😊😊😊 ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ දානවට❤❤❤😊😊😊

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ලස්සන වීඩියෝ තව අරං එන්නම්කො ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @sampathjayathilake64
    @sampathjayathilake64 11 วันที่ผ่านมา +1

    අහම්බෙන් වගේ මේ vedio එක දැක්කෙ.ඔබ පෙන්නන දේ වගේම ඔබ දැනට ජීවත්වන රටටම ඔබත් ඉතාම හොදින් ගැලපෙනවා.ඔබේ ඉදිරිපත් කිරීම, නිහතමානීකම, සරලබව, සිනහව....ඔබෙන් ගතයුතු දේ බොහෝයි සහෝදරයා. ඔබට ජය.❤❤❤🎉🎉🎉

    • @meandeurope
      @meandeurope  10 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 තව ස්විඩන් වල ලස්සන වීඩියෝ අරන් එන්නම්. එකතුවෙලා ඉන්න

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 18 วันที่ผ่านมา +2

    නිවැරැදි දැක්මක් ඇති පාලකයො පත් කරගත්ත සුන්දර රටක්❤❤❤

    • @meandeurope
      @meandeurope  18 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @tharindunimsara4645
    @tharindunimsara4645 หลายเดือนก่อน +6

    Beautiful video 👍❤️

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thank you so much ❤️🤗

  • @user-xf4zr3ki6z
    @user-xf4zr3ki6z หลายเดือนก่อน +2

    විඩියො නියමයි අයියා ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඇත්තටම හිතට සතුටුයි රටෙන් පිට ගිහින් රටේ එකෙක් ජිවිතේ තමන්ගේ සීමාවේ ඉදන් විදින එකට 🎉

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      අපි මොනදේ ලැබුනත් සරලව මුල මතක තියාගන බුක්තිවිදිනවනම් ජීවිතේ සැහැල්ලුයි 🤗❤️ ඉතිං ගොඩාක් ස්තූතී අපිව බලනවට 🙂 එකතුවෙලා ඉන්න

  • @upekhanppd
    @upekhanppd 20 วันที่ผ่านมา +2

    Dear Son ! Your vedio is creating positivity . Ps. Take maximum benefits lawfully. By your staying in this lovely Country . I'm proud of you & your parents too. Very best wishes from SRILANKA...

    • @meandeurope
      @meandeurope  20 วันที่ผ่านมา

      Thank you so much for your kind words and heartiest comment 🤗❤️ it motivates me lot 💐

  • @daneshawijemuni
    @daneshawijemuni หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි. අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක 💐

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      එන්න අපේ චැනල් එක පැත්තේ 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @mrThuwan-wo2qb
    @mrThuwan-wo2qb 7 วันที่ผ่านมา

    අද තමා මුලින්ම අයියගෙ ව්ඩ් යෝ එකක් හම්බුනෙ එ ගමෙ පරිසරය දකිද්දි හිතත් එක්ක නිවෙනවා 😊මැරෙන්න කලින් ම්නිස්සු සැප ව්දිය යුතුමයි අයියා ඒ සුන්දරත්වය ව්දිනවා අපිත් එ දිහා බලන් සතුටු වෙනවා බුදුසරණ ❤

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 หลายเดือนก่อน +5

    නියමයි මල්ලි ආසාවෙන් බලනවා.බලාගෙන හිටියා.අපිට ගොඩක් වැදගත් වීඩියෝ එකක්.දවසින් දවස මොනම හෝ කරුණක් ජිවිතයට එකතු වෙනවා.... ආදරේයි හැමෝටම.අද හොදයි වීඩියෝ එක ටිකක් දිගයි.....❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      මේ ආදරණීය කමෙන්ට් වලට ගොඩාක් ස්තූතී ❤️🤗 අපි එක්ක හැමදාම ඉන්න

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 หลายเดือนก่อน

      Thanks for sharing this video with us ❤

  • @DilanLowe
    @DilanLowe หลายเดือนก่อน +2

    Interesting video n well done Lanka 😊

    • @meandeurope
      @meandeurope  9 วันที่ผ่านมา

      Hello my love 🤗❤️ thanks for watching us and stay tuned 💐

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 หลายเดือนก่อน +2

    මාරම වටින වීඩියෝ එකක් මචන්. ජයවේවා

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Hello 👋🏻 ස්තූතී සහෝ හැමදාම අපිව බලනවට ❤️🤗 ඉස්සරහට තව ලස්සන වැඩ අරං එන්නම්කො 🙃 එකතුවෙලා ඉන්න

  • @yasithanjana3018
    @yasithanjana3018 หลายเดือนก่อน +3

    මම ඉන්නෙ England. ලන්කාවෙ මිනිස්සු ගැන මාර විදිහට දුක හිතෙනව මේ රටවල තියන දේවල් දැක්කම..😢

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ස්තූතී අදහසට ❤️🤗 ඒ වෙනස ගොඩාක් ලොකුයි සමහර තැන්වල. කවදා හරි ලොකු වෙනසක් වෙලා ලංකාවත් මේ වගේ වෙන එක අපි හැමෝගෙම බලාපොරොත්තුව. දවසක් අපිත් tour එකකට England ආවොත් හම්බෙමු ❤️🤗

    • @yasithanjana3018
      @yasithanjana3018 หลายเดือนก่อน +1

      @@meandeuropeඅනිවාරයෙන් ❤❤

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 29 วันที่ผ่านมา +2

    Thanks for your briefing about Sweden country side & Transport. Very helpful for new visitors.

    • @meandeurope
      @meandeurope  10 วันที่ผ่านมา

      Thank you so much for your heartiest comment as always 🤗❤️ stay tuned

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 หลายเดือนก่อน +4

    What a relaxing video 🙃

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thanks for watching us ❤️😊 keeping touch

  • @chathurangalakmal.
    @chathurangalakmal. หลายเดือนก่อน +2

    Woow niyamai aiyee.❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @lalindraperera189
    @lalindraperera189 หลายเดือนก่อน +2

    Lovely video enjoyed a lot. Thanks for sharing.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thank you so much for your appreciation ❤️🤗 stay tuned

  • @sarindraherath4881
    @sarindraherath4881 หลายเดือนก่อน +1

    Very calm and Beautiful vlog ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thank you so much for your heartiest comment ❤️🤗

  • @lalithperera1197
    @lalithperera1197 หลายเดือนก่อน +10

    සුපිරියි.... ලංකාවේ නාකි පාලකයො මිනිස්සු රවට්ටනවා හැමදාම , මේ වගෙ දියුනුවක් අපිට සිහිනයක්..... මල්ලි ස්ටුඩන්ට් ද ආවෙ....

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අදහසට ❤️🤗

  • @pradeepadissanayeka
    @pradeepadissanayeka หลายเดือนก่อน +2

    Harima lassanai video eka karana vidiya

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් සතුටුයි අපිව බලනවට ❤️🤗

  • @nil2303
    @nil2303 หลายเดือนก่อน +2

    Harima lassana video ekak. E wagemai obath hondin eya hasuruwanne. Thnx ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 หลายเดือนก่อน +4

    අම්මෝ අදනම් විඩියෝ එක මරු අයියේ... ඒ වාහන වල තියෙන පහසුකම් නම් හිතාගන්න බෑ... තව මාස දෙක්කින් මේ ඔක්කොම විඳිනවා නේද කියලා මතක් වෙද්දි...සතුට නම් කියන්න වචන නෑ... හැමදාමත් වගේ විඩීයෝ එක හරිම ලස්සනයි...ගොඩක් වැදගත්...❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ආ ... මේ ඔයාගෙත් බස් තමා. UL කහ බස් දකිද්දි මතක් වෙයි අපිව ❤️🤗 ආවහම හම්බෙමු එහෙනම්

  • @georgegamini8048
    @georgegamini8048 หลายเดือนก่อน +1

    Oyage video s harima lassanai❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @amcolanka7332
    @amcolanka7332 หลายเดือนก่อน +2

    Niyamai oyage video aka ❤🙏👌

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @samz.1
    @samz.1 หลายเดือนก่อน +2

    Nice video. Hamademata vada katha krana vidiha video content eka harima calm. Good luck brother. New sub.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @user-qm7xz7hh2g
    @user-qm7xz7hh2g หลายเดือนก่อน +1

    I learned fresh things watching your this video clip.THANKS.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thanks for your lovely comment and appreciation 🤗❤️ keeping touch

  • @sithumakashliyanagunawardh2181
    @sithumakashliyanagunawardh2181 หลายเดือนก่อน +2

    so lucky you are.... ඇත්තටම බැලුවත් හිත පිරෙනවා... අපි මෙහේ බිත්තරේ පාලන මිල හොයනවා.... 🙋🏽🙋🏽🙋🏽

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

    • @hewagewijith8085
      @hewagewijith8085 หลายเดือนก่อน +1

      😂😅😊😢

    • @hewagewijith8085
      @hewagewijith8085 หลายเดือนก่อน +1

      Palakayo horakam karaddi ratak goda naganne kohomada bro..😢 nathan ape ratath ada ihala thanaka..

  • @sudevabeysekera4111
    @sudevabeysekera4111 หลายเดือนก่อน +1

    Awanka hitha honda top kollek, Katha karana style ekath natural. Gud luck bro Keep it up with your good work.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @pradeepjayanadana4600
    @pradeepjayanadana4600 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි. අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක

    • @meandeurope
      @meandeurope  9 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 තව ලස්සන වීඩියෝ අරං එන්නම්

  • @iranthagayashan2403
    @iranthagayashan2403 17 วันที่ผ่านมา +2

    Mn you tube eke balapu lassanama video ekk...niyamai brother

    • @meandeurope
      @meandeurope  15 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @lasanthiwijayathunga9676
    @lasanthiwijayathunga9676 หลายเดือนก่อน +2

    මං ඉන්නෙ ෆින්ලන්ඩ්. ඔයාගෙ IKEA වීඩියෝ එක බලලා මාත් මෙහෙ ikea. එකේ මීල් එකක් ට්‍රයි කලා. දිගටම වීඩියෝ කරන්න. Content එක අපිටත් ප්‍රයෝජනවත් 😊

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      මේ දැනුත් අපි එතන (IKEA එක ලග). අද ආවා අපි පොඩි රවුමක් පොඩ්ඩිව school දාලා. ❤️🤗 thanks for your heartiest comment 😊 එකතුවෙලා ඉන්න

  • @slxnova3298
    @slxnova3298 หลายเดือนก่อน +3

    Supiri aiye😊😊😊❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Hello 👋🏻 ස්තූතී හැමදාම බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @mgsjp430
    @mgsjp430 หลายเดือนก่อน +2

    ❇️Yes, an interesting video..

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      Thank you so much for heartiest comment ❤️🤗 stay tuned

  • @geethedirisinghe3692
    @geethedirisinghe3692 หลายเดือนก่อน +1

    Nice vlog...🤩❣

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thanks for watching ❤️😊

  • @IndikaHendawitaranage
    @IndikaHendawitaranage 16 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ❤

    • @meandeurope
      @meandeurope  15 วันที่ผ่านมา

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @ManelRajapaksha-ht1pz
    @ManelRajapaksha-ht1pz 26 วันที่ผ่านมา +1

    Wooow❤

    • @meandeurope
      @meandeurope  10 วันที่ผ่านมา

      Thank you so much for watching us 🤗❤️

  • @nethmiayodya229
    @nethmiayodya229 หลายเดือนก่อน +1

    Woww 🥰❤️

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @chamilchathuranga2435
    @chamilchathuranga2435 หลายเดือนก่อน +1

    Supiri ayye

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @smartquiza
    @smartquiza หลายเดือนก่อน +1

    නියමයි 👌

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @thenuradulmina9090
    @thenuradulmina9090 หลายเดือนก่อน +1

    Beautiful video

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thank you so much for watching us ❤️🤗 stay tuned

  • @chathurangaweerasinghe2680
    @chathurangaweerasinghe2680 หลายเดือนก่อน +1

    amazing video brother

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thanks for your heartiest comment 🤗❤️ stay tuned

  • @IshanUditha
    @IshanUditha หลายเดือนก่อน +1

    Machan me para tikak parakku una balanna...... onna ada baluwa

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට 🤗❤️

  • @ckavishkaranasinghe
    @ckavishkaranasinghe หลายเดือนก่อน +2

    1st like ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +2

      Wow 🤩 thank you so much watching us ❤️🤗

  • @dinusharathnayaka2482
    @dinusharathnayaka2482 หลายเดือนก่อน +1

    Wow niyamai

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @RakasunRandeera
    @RakasunRandeera หลายเดือนก่อน +1

    ❤❤❤beautiful..

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thank you so much ❤️🤗 stay tuned

  • @vijithaabeysekera4600
    @vijithaabeysekera4600 หลายเดือนก่อน +1

    Good Job Malli

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @IruAndOpa
    @IruAndOpa หลายเดือนก่อน +1

    Supiri aiye😍

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Hello 👋🏻 ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗

  • @sithijadilshan5248
    @sithijadilshan5248 หลายเดือนก่อน +2

    Wow wow ayye supirima supiri video ekak ❤ ane lankawat oya thant diyunu wenna tawa kochchara kalyk yai d dn na 😢

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව හැමදාම බලනවට 🤗❤️ අපි බලාපොරොත්තුවෙන් ඉමු. අපිට ලංකාවෙත් මේවගේ දවසක් එයි කවදාහරි

  • @dancegalleryhub9753
    @dancegalleryhub9753 หลายเดือนก่อน +1

    niyamai bro

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @Sakindu24
    @Sakindu24 หลายเดือนก่อน +1

    ayye next video eka payak vath denna aniwarema 🥰 Bus eke yana video thava danna ayye video eke qulity ekata kiyanna vachana na e tharam gathi adreiii godakk

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      Hello 👋🏻 ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @MinagaSooriyagoda-bq5yq
    @MinagaSooriyagoda-bq5yq หลายเดือนก่อน +1

    Wow 🎉❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට 🤗❤️

  • @jinendradissanayaka9945
    @jinendradissanayaka9945 หลายเดือนก่อน +1

    මන් බලපු video වලින් ගමක ලස්සන දැක්කෙ ඔයාගෙ channel එකෙන් .thanxx brother ❤❤❤ .පුලුවන් හැම මොහොතකම village side ,එකම පෙන්නන්න .❤️

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      අපේ චැනල් එක පැත්තෙ එන්න ❤️🤗 ඔයාලා කැමති තව වීඩියෝ තියෙයි. ඉතිං ගොඩාක් ස්තූතී අපිව බලනවට

  • @pradeepadissanayeka
    @pradeepadissanayeka หลายเดือนก่อน +1

    Great 👍

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @chamarawimalachandra
    @chamarawimalachandra หลายเดือนก่อน +1

    Great brother, from Trolllhättan

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙල්ලෝ ❤️🤗 ස්තූතී හැමදාම අපිව බලනවට 😊 එකතුවෙලා ඉන්න

  • @praveenandraa8364
    @praveenandraa8364 หลายเดือนก่อน +2

    Aiyaa video 1ke super, puluwannam oya ratata enna puluwan vidihe video 1k krnna

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ස්තූතී අපිව බලනවට 🤗❤️ මේ වීඩියෝ බලන්න 👉
      * th-cam.com/video/Vh6kOfCnM7w/w-d-xo.htmlsi=UELYdLy2qsz7t1k3
      * th-cam.com/video/vqGvdXCIaQM/w-d-xo.htmlsi=A7nveTRD4Dw4m2Ml

  • @lahirukodithuwakkukodi2956
    @lahirukodithuwakkukodi2956 3 วันที่ผ่านมา +1

    Me wage ewa penna nisa api balanneth asawen...nethnam lankawatama hira wela innawane aiye.thank you oyta

    • @meandeurope
      @meandeurope  2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 උපරිම උත්සහ කරනවා තව තව ලස්සන වීඩියෝ ගේන්න. ඉතිං එකතුවෙලා ඉන්න..!!

  • @lahirufernando7330
    @lahirufernando7330 หลายเดือนก่อน +1

    Hamadama wage lassanai aiye 🤩

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      Hello මල්ලියා ❤️🤗 ස්තූතී හැමදාම බලනවට

  • @kasunjayamuni
    @kasunjayamuni หลายเดือนก่อน +1

    Wow ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thanks for watching 🤗❤️ stay tuned

  • @ruwankrishantha
    @ruwankrishantha หลายเดือนก่อน +1

    Nice bro❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thanks for watching us ❤️🤗 stay tuned

  • @mayuram.s.t2784
    @mayuram.s.t2784 หลายเดือนก่อน +1

    Harima lassani

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ ❤️🤗 ස්තූතී අපිව බලනවට

  • @thisarutheekshana42
    @thisarutheekshana42 หลายเดือนก่อน +2

    😊😮😮😮පිලිවල + විනය සුපිරී

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @ridmalwijerathna1742
    @ridmalwijerathna1742 หลายเดือนก่อน +1

    Very nice

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thank you so much for your heartiest comment 🤗❤️ stay tuned

  • @shalindesilva128
    @shalindesilva128 หลายเดือนก่อน +1

    Aiye Oyata Lassana T Shirt . Adarei ❤️😘

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      😳 හම්මේ ඉතිං Thanks අපිව බලනවට 🤗❤️

  • @S.A.Chathura
    @S.A.Chathura 17 วันที่ผ่านมา +1

    ස්වීඩන් 😍

    • @meandeurope
      @meandeurope  15 วันที่ผ่านมา

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @dilrukshipathirana9100
    @dilrukshipathirana9100 หลายเดือนก่อน +1

    Ane math harima asai

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @nisalinduwara9597
    @nisalinduwara9597 หลายเดือนก่อน +1

    මාත් දවසක එන්න බලන් ඉන්න. ඒ වෙනුවෙන් මහන්සි වෙන රටක්. Sweden ❤️. Anyway අදමයි මේ channel එක දැක්කෙ. මම countries ගැන අද්‍යනය කරන්න ආස නිසා මේක ගොඩක් හොද channel එකක් වෙයි. සුබ පතනවා channel එකට 👌

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ 😊 අපේ Chanel එකේ ඔයාලට කැමති තව වීඩියෝ තියෙනවා කියලා හිතනවා. ❤️🤗 ඉතිං එකතුවෙලා ඉන්න

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s 24 วันที่ผ่านมา +1

    ඔක්කොටම වඩා ඔබ ඉදිරිපත් කරන විලාසය ඉතාමත් ප්‍රිය මනාපයි. ස්තුතියි.

    • @meandeurope
      @meandeurope  23 วันที่ผ่านมา

      ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 හරිම සතුටුයි අපිව බලනවට

  • @pissukollek7134
    @pissukollek7134 หลายเดือนก่อน +1

    patta

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thanks අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @ishadisewwandika7148
    @ishadisewwandika7148 หลายเดือนก่อน +1

    very beautiful ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thanks for your heartiest comment ❤️🤗

  • @lovindushehan8234
    @lovindushehan8234 หลายเดือนก่อน +1

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thanks brother හැමදාම අපිව බලනවට ❤️🤗

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 หลายเดือนก่อน +1

    මේ වීඩියෝව බලන්න ටිකක් පරක්කු උනා. වෙනද දාල පැය ගාණෙන් මං බලනව. අද දවස් ගාණකින් බැලුවෙ. අදයි දැක්කෙ ලයික් කමෙන්ට් තොගේ... සංතෝසයි බ්‍රො... 😊
    ඔය බස් ස්වීඩන් වල හදපු ඒවද? බ්‍රෑන්ඩ් එක මොකක්ද? අපේ බස් පිස්සන්ව ගස් බැඳල පෙන්නන්න ඕන.
    බස්, දුම්රිය සේවා රජයේද පුද්ගලික සමාගම් වල ඒවද?
    අර 'දන්සැල' මරු. උන් මොකක් නිසාද ඒක දීල තියෙන්නෙ?
    ❤❤🎉

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      Hello සහෝ ❤️ ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට. මේවා Volvo 😋 මට කියන්න බැරිවුනා තව මේවා electric or bio gas. Government එකේ බස් (CTB වගේ)
      දැං ටිකක් වැඩි දෙනෙක් බලනවා 😊 දන්සලක් නෙවේ promotion එකක්. මට ඒවගේ ඒවා හරියට හම්බෙනවා.
      ස්තූතී අපිව හැමදාම බලනවට

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 หลายเดือนก่อน

      @@meandeurope අඩෙ... මරු මරු. මං අර දවසක් කිව්වෙ ස්වීඩන් ඉන්න ලංකාවෙ සෙට් එකක් එක්ක කෝස් එකක් කරනව කියල. ඒ සෙට් එක වැඩ කරන්නෙත් වොල්වො එකේ. ඒ කෝස් එක දැනට පොඩ්ඩක් නැවතිල තියෙන්නෙ. බස් එකෙ බ්‍රෑන්ඩ් එක ගැන ෆීචර්ස් ගැන ශෝර්ට් වීඩියෝවක් දාන්න. කොහොමත් 2030 වගෙ වද්දි වොල්වො වාහන ගැසොලින් වලින් සම්පූර්ණයෙන් අයින් වෙලා EV වලට යන්නයි ප්ලෑන් එක.

  • @sriyaniathauda5706
    @sriyaniathauda5706 หลายเดือนก่อน +1

    Ane mamath oya ekkama giya wage denuna.harima lassanata karala.mama reeta keema hadana eka passata dala meka beluwa. Mama thama kandy wala inna aunty.thsnk puthaaa

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Auntyge nama Sriyani neda. Ane hemadama vage Oyage adaraneeya comment ekata godaak sthuuthi 🤗❤️ vedath padu karan apiva balanava neda 😋 Kandyvala heeressagala mama kalayak board vela hitiya 😊 ethin sathutin inna. Auntyta saha paule sematama Budusaranai 💐

  • @MinagaSooriyagoda-bq5yq
    @MinagaSooriyagoda-bq5yq หลายเดือนก่อน +1

    ♥️♥️♥️

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @harshaniliyanage4743
    @harshaniliyanage4743 หลายเดือนก่อน +1

    👍

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @dilansandahasgunasekara4485
    @dilansandahasgunasekara4485 หลายเดือนก่อน +1

    Niyami

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @sachinwijayasekara4688
    @sachinwijayasekara4688 หลายเดือนก่อน +1

    👌👌

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ❤️🤗 ස්තූතී අපිව බලනවට

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa หลายเดือนก่อน +1

    Lassana. Ratak.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @sandmad8073
    @sandmad8073 หลายเดือนก่อน +1

    Oyage channel eka blanna api hari asai

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට. ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @nadeejahimal8558
    @nadeejahimal8558 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ ❤️🤗 ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @Mdw6534
    @Mdw6534 17 วันที่ผ่านมา +1

    nice

    • @meandeurope
      @meandeurope  15 วันที่ผ่านมา

      ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @ChandrikaKariyawasam-uy9nc
    @ChandrikaKariyawasam-uy9nc หลายเดือนก่อน +1

    Godak lassanai

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්

  • @dahampasala4734
    @dahampasala4734 หลายเดือนก่อน +1

    👍❤️
    බුදුසරණයි !❤️👍🇱🇷👈

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Hello 👋🏻 ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 බුදුසරණයි

  • @panagodage7180
    @panagodage7180 หลายเดือนก่อน +2

    ❤👌👍

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thanks for watching us 🤗❤️

  • @krishandombawela3914
    @krishandombawela3914 22 วันที่ผ่านมา +1

    🖤

    • @meandeurope
      @meandeurope  20 วันที่ผ่านมา

      Thanks for watching us 🤗❤️ stay tuned

  • @user-ks8zv4gj3b
    @user-ks8zv4gj3b หลายเดือนก่อน +1

    Nice

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thank you so much ❤️🤗