ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පෙර පාසලෙන් පසු,ස්වීඩනයේ ප්‍රාථමික අධ්‍යාපනයට පදනම හැදෙන හැටි| on the way to my son's school, Sweden

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • ස්කැන්ඩිනේවියානු රටවල ක්‍රියාත්මකවන අධ්‍යාපන ක්‍රමය ලෝකයේ වඩාත් පිළිගත් අධ්‍යාපන ක්‍රමයක්. ෆින්ලන්තය සහ ස්වීඩනය කියන්නෙ මේ ක්‍රමය හොඳින්ම ක්‍රියාත්මකවන රටවල් දෙකක්. ස්වීඩනයේ , පෙර පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ ළමයෙක්ව පාසලට ඇතුළත් කරද්දි මුලින්ම ළමයව දාන්නෙ Förskoleklass කියන පන්තියට. මේ පන්තිය , පෙරපාසල අවසාන වීමෙන් පසුව සහ පාසලේ මූලික අධ්‍යාපනය ආරම්භවීමට පෙර කාලසීමාව අතර කාලයක් වගේ . ස්වීඩනයේ පාසල්‍ යන දරුවන්ගේ පාසල් අධ්‍යාපනයේ පදනම සකස්වන්නෙ මේ පන්තියේදි. ඉතින් ස්වීඩනයේ ක්‍රියාත්මකවන අධ්‍යාපන ක්‍රමය වගේම තවත් ස්වීඩනය ගැන,මෙහෙ මිනිස්සුන්ගෙ ජීවිතය, පරිසරය වගේ දේවල් ගොඩක් ගැන මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුලුවන්.
    #sweden #sverige #scandinavia #uppsala #summer #förskoleklass #sommer #bicycle #bicycletour #bicycletravel #bicycletrip #school #schoollife #schoolsystem ##sinhalavlogs #sinhalavlog #schoollifeinsweden #scandinavianstyle #scandinaviancountries

ความคิดเห็น • 31

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 16 วันที่ผ่านมา +2

    ❤පිනට පහල වෙච්චි රටවල්.යුරෝපිය මට්ටමේම ඉන්න බුදු දහමත් එක්ක.❤ලංකාවේ ක්‍රමේ පුරුදු කරන්න එපා.ඕස්ට්‍රේලියාවේ ටියුෂන්,මියුසිකල් ෂෝ වලි ලංකාවේ ලෙවල් එකටම වැටිලා.🤔🤔🤔☸️👍😇

    • @travelwithfam6475
      @travelwithfam6475  16 ชั่วโมงที่ผ่านมา +1

      බොහොමත්ම ස්තූතියි ඔබට අපෙ වීඩියෝ බලනවට වගේම ඒ පිළිබඳව අදහස් දක්වනවට🙏 මම අත්දැකපු විදිහට ළමයින්ට ජීවත්වෙන්න හොඳම රටවල් මේ සැකැන්ඩිනේවියානු රටවල් ❤️💐

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 15 ชั่วโมงที่ผ่านมา +1

      @@travelwithfam6475 අනිවාර්යෙන්. 👍👍👍😇☸️

  • @champikajayanthi4525
    @champikajayanthi4525 2 หลายเดือนก่อน +4

    දරුවන් සිටින දෙමව්පියන්ට ගොඩක් වැදගත් කරුණු සදහන් වෙනවා.මෙවන් වට පිටාවක දරුවන්ට යහපත් අනාගතයක පෙර නිමිති දකින්න පුලුවන් . ❤❤

  • @rajanthony3136
    @rajanthony3136 2 หลายเดือนก่อน +2

    Very true and a great and healthy environment for a childs grooming. A lot of details, Good job,keep it up.

    • @travelwithfam6475
      @travelwithfam6475  2 หลายเดือนก่อน +1

      Yes it’s Uncle . Thank you very much for your comment ❤️❤️😍😍

  • @ramyaniratnayake9607
    @ramyaniratnayake9607 2 หลายเดือนก่อน +3

    great video!

  • @lahirumadu530
    @lahirumadu530 2 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @charithadarshanaperera
    @charithadarshanaperera 2 หลายเดือนก่อน +3

    ❤️👍

  • @buddhikamadhushanka-fy3ln
    @buddhikamadhushanka-fy3ln 2 หลายเดือนก่อน +3

    👍👍👍

    • @travelwithfam6475
      @travelwithfam6475  2 หลายเดือนก่อน

      Thank you for watching and commenting 😍😍😍

  • @rebs111
    @rebs111 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @thusitharathnayaka7577
    @thusitharathnayaka7577 2 หลายเดือนก่อน +2

    ❤️❤️❤️👍👍

  • @gaspathum
    @gaspathum 2 หลายเดือนก่อน +1

    🥰😍 great explanation with our little genius 😍🥰

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 2 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️❤️

    • @travelwithfam6475
      @travelwithfam6475  2 หลายเดือนก่อน +1

      Thank you for watching and commenting ❤️❤️❤️😍😍🙏

  • @Enjoyweekend2
    @Enjoyweekend2 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @chandiprasangika51
    @chandiprasangika51 24 วันที่ผ่านมา +1

    Thank you for the explanation ❤

    • @travelwithfam6475
      @travelwithfam6475  24 วันที่ผ่านมา

      @@chandiprasangika51 ❤️❤️❤️

  • @rebs111
    @rebs111 2 หลายเดือนก่อน +2

    Mage yan baba ♥️

  • @udayakarunarathna
    @udayakarunarathna หลายเดือนก่อน +1

    After school babalata kiya wenakal inna puluwanda?

    • @travelwithfam6475
      @travelwithfam6475  หลายเดือนก่อน +1

      @@udayakarunarathna Meka kommun eken kommun ekata wenas wenawa. Eth godak welawata 06:30-17:00 or 07:00-17:30/18:00 wage wenna puluwan