ඇයි අපි ස්විඩන් ආවේ ? මෙහෙම රටක් කියලා හිතුවෙ නෑ! Why we moved to Sweden - Scholarships - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #studyinsweden #scholarship #qualitylife #sinhala #lifeinsweden #lifeineurope #familyvlogs
    Christmas Markets
    • Belgium Epi 02 - Belgi...
    • Luxembourg Epi 02 - Lu...
    • Germany Epi 03 - Germa...
    Denmark Tivoli in christmas
    • Denmark Epi 02 - Day i...
    ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න.
    Please share, comment, like, and subscribe 🤗➡️📺 එකතුවෙලා ඉන්න...

ความคิดเห็น • 335

  • @peirissarath8360
    @peirissarath8360 2 หลายเดือนก่อน +3

    ඉතාම හොද පැහැදිලි කිරීමක්.ජයවේවා

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s 3 หลายเดือนก่อน +3

    ප්‍රයෝජනවත් වැඩක්.ස්තුතියි.

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩදෙනෙක් අහපු දෙයක් මේ කරුණ. ඉතිං හැමෝටම අදහසක් ගන්න මම මේ වීඩියෝ එක ගෙනාවේ. ❤️🤗 ස්තූතී අපිව බලනවට

  • @NisansalaUndugoda
    @NisansalaUndugoda 3 หลายเดือนก่อน +2

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. ස්තූතියි අයියෙ. ❤🫡

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @AkalankakodikaraAkalankakodika
    @AkalankakodikaraAkalankakodika 20 วันที่ผ่านมา +1

    ලස්සනයි .මමත් ආසම රටක්.ඔයාට එන්න ලැබුන එකට සතුටුයි ඇත්තටම .

    • @meandeurope
      @meandeurope  17 วันที่ผ่านมา

      හෙලෝ 👋 ස්තූතී හැමදාම අපි එක්ක ඉන්නවට. 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @lm1598
    @lm1598 หลายเดือนก่อน +1

    Thank you so much for the great information. I'll make sure to contact you
    later.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Glad to hear it’s worth to you 🤗❤️ stay tuned for more movies 💐

  • @kasunthilakarathna2636
    @kasunthilakarathna2636 3 หลายเดือนก่อน +2

    Lassanai, thawa videos danna balanna

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ හැම සතියෙම වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එකතුවෙලා ඉන්න

  • @anandabherath1009
    @anandabherath1009 27 วันที่ผ่านมา +1

    Thank you for sharing this information

    • @meandeurope
      @meandeurope  27 วันที่ผ่านมา

      Glad to hear it is worth to you 🤗❤️ stay tuned for more updates 💐

  • @hasithchamikaweerasooriya3232
    @hasithchamikaweerasooriya3232 8 หลายเดือนก่อน +2

    සමාන්තර ලෝකයක් වගෙ ❤❤❤

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      Thanks for watching 😍

  • @chathurikanadeeshani3255
    @chathurikanadeeshani3255 5 หลายเดือนก่อน +2

    Channel eka maru ❤ keep going

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks for your heartiest comment ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @georgegamini8048
    @georgegamini8048 3 หลายเดือนก่อน +2

    Great job putha I enjoy very much tnx

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for your heartiest comment 🤗❤️ stay tuned

  • @Dilishiyathamel
    @Dilishiyathamel 10 หลายเดือนก่อน +2

    දැන් ලංකාවේ තියන ප්‍රශ්නත් එක්ක මිනිස්සු ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ.යුරෝපෙ විදියට ලංකාවේ ඔය වගේ system එකක් හදන්න පුලුවන් නම් ඒක මේ ආත්මේ කරන්න බැරි වෙයි මල්ලි..😏😩මේ දේශපාලනයත් එක්ක.අද vedio එක godak watina ekak වෙනස්ම content එක්ක vedios බලාපොරොත්තු වෙනවා ඉතින්..❤❤😊😊❤❤❤

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน +1

      ස්තූතී අක්කේ සුපුරුදු ආදරණීය comment එකට. හැමවෙලේම හිතෙනවා මේහේ system එක ලංකාවට තිබුනනම් කියලා. අලුත් වීඩියෝ ගේන්නම්කො 🤩🤗🙂

    • @Dilishiyathamel
      @Dilishiyathamel 10 หลายเดือนก่อน +2

      @@meandeurope ඇත්තමයි එහෙනම් අද ලංකාව කොහේ ඉදියි ද 😔😔හැම ස්වාභාවික සම්පතක්ම තියන අපේ රටට වෙච්ච දේ😭😭 good luck 👍👍

  • @NiroshaRathnayake-hm8gq
    @NiroshaRathnayake-hm8gq 10 หลายเดือนก่อน +2

    Thank you putha.. Obage rdply එකට 🎀🎀🎀🇸🇪

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      අපේ වීඩියෝ එක්ක දිගටම එකතුවෙලා ඉන්න... 🤗

    • @indika0072
      @indika0072 5 หลายเดือนก่อน

      ​@@meandeurope
      අපේ පුතුන් 02 විදේශ gatha වීම සඳහා අපේ දේපළ විකිණීමට අදහස් කරලා තියෙන්නේ horana නගරය ඇතුළත සහ katharagama පූජා නගරයට ආසන්න මෙම දේපළ විකිණීමට කවුරුත් ලැබුණොත් invester කෙනෙක් කියන්න .ඔබටත් commission එකක් ලබාදීමට හැක මම IndIKA

  • @lovindushehan8234
    @lovindushehan8234 10 หลายเดือนก่อน +2

    ❤❤❤වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      Thanks for watching brother ❤️

  • @gangapriyadarshani
    @gangapriyadarshani 2 หลายเดือนก่อน +2

    Great job......thx❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      Thanks for your heartiest comment 🤗❤️ stay tuned

  • @NilanganiHemanthi
    @NilanganiHemanthi 7 หลายเดือนก่อน +6

    මම 2021swedan රටට
    Visit ගියා.හරිම ලස්සන රටක් ජනගහනයත් ගොඩක් අඩුයි.හරිම සාමකාමී රටක් ඒරටේ මිනිස්සු හරිම හොදයි අදටත් මාත් එක්ක එයාලාකතා කරනවා.අපේ රට ගැන හරිම කනගාටුයි.මනිස්සු හරිම දුකක් විදින්නෙ ජිවිතේ ගොඩදාගන්න.මම sweden භාසාව තරමක් දන්නවා.please මට එක ⁣දෙයක් දැන ගන්න ඕන.මම swedan family එකට ලංකාවේ රජයේ post ofice එකෙන් තෑගි පාර්සලයක් යැව්වා.එකෙ යැව්⁣වෙ ඇදුම් ටිකක්
    දින 7කින් ගිහින් තිබුනා තව දින 7 කින් return ආවා ඒ පාරසලය.ඇඩ්රස් එක ඉරි 2කින් කපලා තිබුනා.තාමත් මට ලොකුම ප්‍රශ්නයක් ඒගැන හේතුවක් සදහන් කරලා තිබුනෙ නෑ.ලංකාවෙන් පාර්සලයක යවන්න පුලුවන් පහසුම විදියක් කියන්න.thanks you!

    • @meandeurope
      @meandeurope  7 หลายเดือนก่อน +1

      Tracking වලින්නම් හොදම ලංකාවෙ DHL තමයි 🙂 ආයේ උත්සහ කරලා බලන්න 🥰

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 10 หลายเดือนก่อน +2

    onama karana video ekak. jaya wewa saho

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      ස්තූතී අපි එක්ක ඉන්නවට 🤗

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 หลายเดือนก่อน +3

    අයියා ගේ මේ වීඩියෝ අහම්බෙන් වගේ දැක්කේ..හරිම ලස්සන ට පැහැදිලි කරනවා..ඇත්තටම ජොබ් වේකන්සි එකක් හොයාගන්න උදව් කරන්න පුලුවන් ද අයියේ..මල්ලිට මගේ..එයා ගොඩාක් රටවලට try kala..e okkoma dismiss una corona kale...ජොබ් වලට ඇප්ලයි කරන්නෙ කොහොමද..බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට...

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +4

      ස්තූතී අපිව බලනවට 🤗❤️ ස්විඩන් වල සියලුම job vacancies වගේ LinkedIn publish කරනවා. Company එකකින් sponsored කරාම work visa වලින් ස්විඩන් එන්න පුලුවං. නැතිනම් student visa තමා. Best of luck 💐💪🙂

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 10 หลายเดือนก่อน +9

    අර කවුද කිව්ව වගෙ බුද්ධාගම තියෙන්නෙ ලංකාවෙ උනාට නිවන් දැකපු උන් ඉන්නෙ යුරෝපෙ. 😅

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน +1

      @dhanushka 🤩

    • @anz5525
      @anz5525 10 หลายเดือนก่อน +2

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha 6 หลายเดือนก่อน

      Eka hariyatama hari. Mehe minissu bahutharaya harima hodayi.

    • @y.....7202
      @y.....7202 2 หลายเดือนก่อน +1

      ​@@JanakaAnuruddhaWalisinghaමනුස්සකමයි නිවනයි කියන්නෙ දෙකක්

    • @SanduniApsara-k4v
      @SanduniApsara-k4v หลายเดือนก่อน

      English degree eken Sweden yanna puluwanda ?​@@JanakaAnuruddhaWalisingha

  • @gayyay2k
    @gayyay2k 10 หลายเดือนก่อน +3

    Very informative video...❤

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      Glad you liked it 🤩 එකතුවෙලා ඉන්න 😍

  • @kapilagayan1191
    @kapilagayan1191 3 หลายเดือนก่อน +2

    Oya mara awankawama kiyala denawa

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @dilishenashi8503
    @dilishenashi8503 4 หลายเดือนก่อน +2

    අයියේ. Sweden වල bank account open කරන විදිය කොහොමද? අපි ලංකාවේ ඉඳන් europe රටවල් වලට work වීසා හදාගන්න ඕනේ කොහොමද? ලංකාවේ ඇතුලේ වැඩ පිළිවෙල කියන්නකෝ. කොහේටද යන්න ඕනේ.වගේ ewwa.

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      එහෙනම් මේ ගැනත් වීඩියෝ එකක් ගේන්නම්කො ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @SajiUpe
    @SajiUpe 3 หลายเดือนก่อน +2

    Interesting your videos.. well planned, nice voice, good content I subscribed you.. 😊
    Tell me bro,,
    1 - what degree follows you?
    2 - Can you speak Swedish?
    3 - Can we live with only English?

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for your heartiest comment ❤️🤗

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 10 หลายเดือนก่อน +6

    මම ගොඩක් ආසාවෙන් ඉන්නේ ස්වීඩන් වලට එන්න. Student visa හදාගන මාස්ටර් program එකකට එන්න ඉන්නේ. ඒත් මේ පාර ඉඳන් IELTS or PTE ඕනෑලු. මගේ හිනේ එහෙම්මම නැති වෙයිද කියලා දුකයි. හැමදාම ආසාවෙන් video බලනවා. ගොඩක් ස්තුතියි මේ දේවල් අපිට දැනගන්න ලබා දෙනවාට...❤

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน +2

      මමත් IELTS අවශ්‍ය කියලා දැනගත්තෙ මේ වීඩියෝ එකට වැටුන කමෙන්ට් වලිං. තව හොයල බලලා උත්සහ කරන්න 🤗 අනාගතයට සුභ පතනවා 💐 ගොඩාක් ස්තූතී අපේ වීඩියෝ බලනවට 🙂

    • @dalukadesilva4525
      @dalukadesilva4525 9 หลายเดือนก่อน +1

      Could you kindly guide me to come Sweden?

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 8 หลายเดือนก่อน +1

      Lankawe English medium walin nam first Degree eka
      samahara Masters courses walata ILETS onawenne nethilu emakaruna thawa soya balanna

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha 6 หลายเดือนก่อน +1

      Student awoth nam dream ekakata wada eka dukak wei. Enawanam job ekak hoyan enna. Naththam UK, Australia, Canada try karanna job hoyaganna lesi nisa.

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 หลายเดือนก่อน +1

      @@JanakaAnuruddhaWalisingha Age limit ekak thiyeda e ratwal wlta

  • @SanduniWathsala-dl9xj
    @SanduniWathsala-dl9xj 6 หลายเดือนก่อน +2

    Thank you so much for the detais.
    මට resident permit ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද. Spouse ta හම්බවෙන RP එක ගැන. Work permit එකක්ද හම්බවෙන්නෙ.

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      දැනට Student and dependent full time work කරන්න rights තියෙනවා. 💪😍 ඉදිරියේදී පැය ගාන සීමා කරන්න යන කතාවක් තියෙනවා. 🥸 thanks for watching us ❤️🤗

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 4 หลายเดือนก่อน +2

    අට්ත තමා කතාව පර්ට් ටිමෙ කිව්වට වෙනත්‍රයවලවගේ වැඩ නෑ

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน +2

    Krone 1,600 කියන්නෙ ලංකාවේ රු 46,000 වැඩි එක ලංකාවේ අඩුම Salary එකත් රු 17,500 (2024 June) 😂

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ❤️🤗 ස්තූතී අපිව බලනවට

  • @Rash6991
    @Rash6991 18 วันที่ผ่านมา +1

    Agriculture & construction side ekata demand ekak thiyenvda aiye?

    • @meandeurope
      @meandeurope  18 วันที่ผ่านมา

      මෙහේ හැම job vacancy එකක්ම වාගේ internet එකේ publish කරනවා. ඉතිං LinkedIn එකේ search කරලා බලන්න. අවස්ථාව තියෙනවා. 💪😊 සුභ පැතුම් ❤️🤗

  • @sudharmagamage2105
    @sudharmagamage2105 10 หลายเดือนก่อน +2

    Me video eka godak vatinawa.

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී 🙂 ඔයාලගේ මේ කමෙන්ට්ස් ගොඩාක් වටිනවා 🤗

  • @nilupuldasun91
    @nilupuldasun91 21 วันที่ผ่านมา +3

    Ayye, Masters walata scholarship apply karala ena widiye video ekak karannko.plz ❤️

    • @meandeurope
      @meandeurope  17 วันที่ผ่านมา +1

      University entry and scholarships eligibility requirements change වෙනවා නිතරම. ඉතිං වීඩියෝ එකක් කලේ නැත්තේ ඒකයි. ඉදිරියේදී podcast එකකින් විස්තර ගේන්න උත්සහ කරන්නම් 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

    • @nilupuldasun91
      @nilupuldasun91 15 วันที่ผ่านมา +1

      @@meandeurope okay ayye thanks

  • @miracleart7200
    @miracleart7200 6 หลายเดือนก่อน +4

    thank you scholarships walata apply karapu widiya gana video ekak karanna puluwanda

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      Thanks for watching us 🤗 mama uparima uthsaha karannam 😊 2020 mama apu nisa den samahara processes change vela 😇 එකතුවෙලා ඉන්න

  • @shanleonard7058
    @shanleonard7058 10 หลายเดือนก่อน +3

    Latvia studies iwara karala ....Eroupe wala wena රටකට ගිහින් PR හදාගන්න ලෙසිම රට මොකක් ද....PR process එක ලෙසීම රට .....

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      ලොකු අදහසක් නම් නෑ, බලමු දන්න කෙනෙක් කමෙන්ට් කරයි සමහරවිට 🤗

    • @VimanthaPatrick
      @VimanthaPatrick 10 หลายเดือนก่อน +1

      පෘතුගාල් ටිකක් ලේසියි

  • @chalanadilshanrodriguez5429
    @chalanadilshanrodriguez5429 9 หลายเดือนก่อน +2

    හැබැයි තරගයක් තියනවනම් හොදයි ..නේද ..මට නම් එහෙම නැති දේවල් සෙට් නෑ
    ලොකු වාහන සල්ලි

    • @meandeurope
      @meandeurope  9 หลายเดือนก่อน

      🤗🤓🤩

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 4 หลายเดือนก่อน +3

    ඉතාමත් වැදගත් විඩීයෝ එකක් මල්ලි.ස්තූතියි...❤❤❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට 🤗❤️

  • @mokshadhananjana5208
    @mokshadhananjana5208 29 วันที่ผ่านมา +1

    මල්ලියෝ...අනේ ගොඩක් ස්තූතියි ..මෙහෙම video එකක් දැම්මට..ඔයා හොද ලංකාවේ කොල්ලෙක්...මගේ Husband sweden එන්න try කරනවා ජොබ් එකකට ඔය රටේ භාශාව දන්නෙ නැතුව එහෙම ජොබ් එකක් කරගන්න පුලුවන් වෙයිද ..

    • @meandeurope
      @meandeurope  28 วันที่ผ่านมา +1

      ස්තූතී අපිව බලනවට 🤗❤️ Swedish language එක අවශ්‍ය වෙන්නෙ මෙහෙ ඉන්න මිනිස්සු එක්ක සම්බන්ධ රැකියාවලදි. උදාහරණ විදියට රෝහල්, කාර්‍යාල සහ ස්වදේශීය අය සම්බන්ද රැකියා. සාපේක්ශයව භාශාව වැඩි වශයෙන් අවශ්‍ය නොවන රැකියාත් තියෙනවා. IT sector එකේ, Warehouse, construction, delivery වගේ රැකියා. සුභ පැතුම්. Online internet එක හරහා උත්සහ කරන්න. 💪😊❤️

  • @Sanju_Gimhan
    @Sanju_Gimhan 10 หลายเดือนก่อน +2

    අයියට නම් හොද chance එකක් සෙට් වෙලා තියෙන්නේ.. 😍 දැන් නම් English compulsory ද කොහේදෝ. 🤔මෙහෙ කාන්තාව powerful කියල අක්කව වහලෙට නග්ගවනවා එහෙම නෙමෙයි.. 😅

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน +1

      😂💁🏻‍♂️👩🏻 IELTS කතාවක් යනවා තමා. නීති වෙනස් වෙනවා මාර විදියට 🙂 ගොඩාක් ස්තූතී මේ කමෙන්ට්ස් අපිට ගොඩාක් වටිනවා 🤗

    • @Sanju_Gimhan
      @Sanju_Gimhan 10 หลายเดือนก่อน +1

      ​@@meandeurope💙💙💙👍🏻😇

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน +1

      @@Sanju_Gimhan අක්කා ඔයාව මතක් කරන්න කියුවා 😂 වහලට මාව තමා නග්ගන්නේ කියුවා 🤭

    • @Sanju_Gimhan
      @Sanju_Gimhan 10 หลายเดือนก่อน +1

      @@meandeurope එහෙනම් කතා දෙකක් නෑ අක්කා ඇත්තටම powerful තමයි.. 😃😃 අක්කවත් දෝනි පැටියාවත් මතක් කළා කියන්න.. 💙😇

  • @m.b.sanjayaeranda9595
    @m.b.sanjayaeranda9595 หลายเดือนก่อน +1

    රෝමේනියා ඉදල එන්න පුළුවන් ද රැකියාවක් සදහා

    • @meandeurope
      @meandeurope  24 วันที่ผ่านมา

      ස්තූතී අපිව බලනවට 🤗❤️ ස්විඩන් වල සියලුම job vacancies වගේ LinkedIn publish කරනවා. Company එකකින් sponsored කරාම work visa වලින් ස්විඩන් එන්න පුලුවං. නැතිනම් student visa තමා. Best of luck 💐💪🙂

  • @damayanthigamage8344
    @damayanthigamage8344 หลายเดือนก่อน +2

    හොඳ පැහැදිලිය .....❤❤ විස්තර කීවා ට ගොඩාක් pin ....❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @manoriwalter2419
    @manoriwalter2419 18 วันที่ผ่านมา +1

    ඉතාමත් හොඳ තොරතුරු දැනගන්න ලැබුනා මේ video එකෙන්. ස්තුතියි පුතා. Parents ලවත් ගෙන්න ගන්න පුළුවන් ද කියලා සොයා බලා reply කරන්න පුළුවන් ද?

    • @meandeurope
      @meandeurope  17 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට. දෙමාපියන්ව මාස තුනකට ගෙන්න ගන්න පුලුවං සහ බොහෝ විට තව මාස තුනකට extend කරන්න පුලුවං 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 💐

  • @Kaviiisha
    @Kaviiisha 3 หลายเดือนก่อน +2

    Socialist = equality = low innovations =low fianacial freedom= bored ...cons gana katha karan nadda. US Vs nordic

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for watching us 🤗❤️ stay tuned

  • @SR_Edu98
    @SR_Edu98 5 หลายเดือนก่อน +2

    Aiye engineering side ekata related jobs opportunities tiyenawada sweden wala? Please reply

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      මෙහෙ හැම vacancy එකක්ම වගේ LinkedIn published කරනවා. ඒකෙන් බලලා ඔයාට ගැලපෙන ඒවට apply කරන්න. Best of luck 🤗💐❤️

  • @lakshandezoysa8982
    @lakshandezoysa8982 2 หลายเดือนก่อน

    Honda pahadili kirimak Aluth deyk igena gatta. Thank you 👍

  • @Blazeab-c7c
    @Blazeab-c7c 2 หลายเดือนก่อน +1

    Aiyata full scholarship ekk hambaune degree ekata gpa ek kiyk thibunada ekatada scholarship eka hambawune

  • @Ahp831
    @Ahp831 5 หลายเดือนก่อน +2

    Thanks bother. I have a Biotechnology special degree with Agricultural & Environmental Technology. Can u tell me what is the most suitable university for me to do my Msc from agriculture or environment stream?

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน +1

      Hello 👋🏻 thanks for watching us. For this case honestly I recommend you to get consultation from a reliable agent. Best of luck 💪❤️

    • @Ahp831
      @Ahp831 5 หลายเดือนก่อน

      @@meandeurope thank u ❤️

  • @daysofkrishan9195
    @daysofkrishan9195 9 หลายเดือนก่อน +4

    a/l walin passe enna puluwanda nathnm lankawe dgree ekak karala inna oneda

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน +1

      Consultant කෙනෙක්ගෙන් information ගන්න මේ ගැන. Rules and regulations නිතර වෙනස් වෙනවා. Bachelor එකක් කරන්න එන්න පුලුවං මම දන්න විදියට 🤗 thanks for watching us 🤩

  • @Blazeab-c7c
    @Blazeab-c7c 2 หลายเดือนก่อน +1

    Degree ,master eken passe job ekk hoyaganna time period ekk denawada

  • @rgsaliya
    @rgsaliya หลายเดือนก่อน +1

    Sweden main language spain neda

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      නැහැ, Swedish (Svenska) 🤗❤️ ස්තූතී අපිව බලනවට. එකතුවෙලා ඉන්න..!!

  • @CalmDragonflies-vr2rh
    @CalmDragonflies-vr2rh 9 หลายเดือนก่อน +2

    What programme did you choose for Sweden scholarship?

  • @pubudushiran1743
    @pubudushiran1743 2 หลายเดือนก่อน +2

    oyata master ekakatada scholarship eka labune?

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ඔව් 🙂 ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @Wisegrunt
    @Wisegrunt 10 หลายเดือนก่อน +2

    අයියෙ scholarship එකක් නැතුව ආවොත් කෙල වෙයිද? First semester එකෙන් පස්සෙ tution fee living expenses ඔය රටේ job කරල හොයා ගන්න පුලුවන් වෙයිද?

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      සාර්ථක වීම අසාර්ථක වීම සාපේක්ශයි 🥸 financial backup එකක් තියෙනවා නම් parttime earnings ගැන විස්වාසය තියන්න 🤗 best of luck

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha 6 หลายเดือนก่อน

      Part time job ekak hoyaganna puluwanda kiyala danagena enna danna kawru hari innawa nam. Mehe job hoyana eka lesi na language eka naththam. Hariyata hoyala enna naththam nikak amaruwe watenawa.

  • @BeWalk97
    @BeWalk97 หลายเดือนก่อน +2

    අයියා දැන් ස්වීඩන් වල PR දෙන්නැති හරි ගන්න අමාරු හරි ගැටලුවක් තියනව නේද

    • @meandeurope
      @meandeurope  29 วันที่ผ่านมา

      PR වල rules වල වෙනස්කමක් නම් වුනේ නෑ දන්න හැටියට 🤓 මේකෙන් වැඩිවිස්තර බලන්න පුලුවං 👉 www.migrationsverket.se/English/Private-individuals/Permanent-residence-permit.html
      ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 10 หลายเดือนก่อน +2

    අපිට ඇල්ගො පස්න නෑ. අපි කෝමත් දායක සබාවෙ... 😅😂

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน +1

      අප්පේ ඒකනම් ඇත්ත 💁‍♀️ Thanks for watching and commenting 🤗❤️🤩

  • @DilanMadusanka-l2s
    @DilanMadusanka-l2s 5 วันที่ผ่านมา +1

    Student awilla part time job ekk krn gamn university fee ek gewann puluwan d?

    • @meandeurope
      @meandeurope  2 วันที่ผ่านมา +1

      80%ක්ම දෙනා එහෙම තමා කරන්නෙ. ඉතිං ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @ideaworld953
    @ideaworld953 6 หลายเดือนก่อน +2

    Aiye student visa ena ayata dn work permit ekk haddi krona 34000t wada wadi job ekk karnna onelu ntnm aye thamange maw ratata ynna onelu .me kathwa aththda mekata wisadumak nathd .

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      මේ කතාවේ ඇත්තක් තියෙනවා. දැනට තියෙන්නෙ 27,000. මහන්සි වුනොත් අවස්ථාවක් ගන්න පුලුවන් 💐 Best of luck 🤗❤️

  • @dilanmunasinghe6376
    @dilanmunasinghe6376 10 หลายเดือนก่อน +4

    mm danne na ayya si kiyala. Dan apita stipend eka 11k denawa and next time idala 12k denawa per month.

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน +1

      නියමයි 🤩 thanks for watching us and එකතුවෙලා ඉන්න 🤗

  • @chandralathaericsson113
    @chandralathaericsson113 3 หลายเดือนก่อน +2

    Thanks malli oyagen thami megham dewal danne oyata godak bless karanawa .

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @susithroshanperera8553
    @susithroshanperera8553 9 หลายเดือนก่อน +3

    how to find a job in swiden ?

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      Most jobs published in LinkedIn 🤗

  • @samudrabandara939
    @samudrabandara939 23 วันที่ผ่านมา +1

    Hi ayya. Mta IELTS 5.5 thynwa. Sweden bachelors ekkta apply krnna puluwn d. Age eka 30i.

    • @meandeurope
      @meandeurope  17 วันที่ผ่านมา

      ස්විඩන් university entry requirements නිතර update වෙනවා. ඒවගේමයි migration rules. ඔයා එන්න බලාපොරොත්තු වෙන university එක හරහා තමා මේ දේවල් හැරියටම confirm කරගන්න වෙන්නෙ. ඉතිං සුභ පැතුම් 🤗💐 ස්තූතී අපිව බලනවට ❤️

  • @asiangirl12345
    @asiangirl12345 10 หลายเดือนก่อน +2

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      Thanks for watching 🤗🤩😍

  • @sajanakanankage8133
    @sajanakanankage8133 10 หลายเดือนก่อน +4

    Aiye dn masters walata 2024 autumn intake eke idan IELTS compulsory da

    • @Sanju_Gimhan
      @Sanju_Gimhan 10 หลายเดือนก่อน +1

      Bachelor eka English medium kiyala transcript eke mention wela thiyenawanam English qualification eka fulfil wenawada kohedo. Lankawe degree ekak nam 4 year ekak wennath oni wage mathakayak thiyenawa. 👍🏻

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී @Sanju_Gimhan 🙂 අවුරුද්දක් ගානෙ නීති සහ required qualifications වෙනස් වෙනවා. Internet එකෙන් තව හොයලා බලමු. Thanks for the discussion 💪

    • @rashilarathnasiri6388
      @rashilarathnasiri6388 10 หลายเดือนก่อน +1

      Compulsory kiynne. Danata document submit krpu dnna kipa dnkta message ekak ewla tynwa English requirement eka full fill na kiyala

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน +2

      @@rashilarathnasiri6388 OMG 😦 මේ නිසා තමා මට Sweden student visa apply කරන විදිය ගැන වීඩියෝ එකක් කරන්න බැරි වුනේ. නමුත් මෙහෙම කමෙන්ට්ස් වලින් හරි අලුතින් එන්න ඉන්න අය දැනුවත් වෙන එක ලොකු දෙයක්. ගොඩාක් ස්තූතී ඔයාලට 🤗🤩

  • @thisaranajayasanka6027
    @thisaranajayasanka6027 3 หลายเดือนก่อน +2

    නියමයි අයියෙ ඹයාගෙ විඩියොස් එක.❤😊 හරිම පැහැදිලියි විස්තර කිරීමක්.
    අයියෙ ඹහෙ English ද වැඩිපුරම භාවිතා වෙන්නෙ.
    O/L විතරක් කරපු කෙනෙක්ට ඹහෙ ඇවිල්ල Foundation එකක් කරල හරි uni සෙට් කරගන්න පුළුවන් ද please Rpl😊😊😊😊😊
    ජයවේවා ..
    බුදුසරණයි ✨️✨️💐

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗 English වලින් මෙහෙ day today දේවල් කරගන්න පුලුවං. වෙ වගේම courses වලට entry requirements ඒ අදාල university website වල පැහැදිලිව බලාගන්න පුලුවං. සුභ පැතුම් 💪💐❤️

    • @thisaranajayasanka6027
      @thisaranajayasanka6027 2 หลายเดือนก่อน

      @@meandeurope Thank you 👍✨️❤😊

  • @sumithanurakumara9056
    @sumithanurakumara9056 หลายเดือนก่อน +1

    Hoda videos ekak

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @Inokapriyanthi-h8v
    @Inokapriyanthi-h8v หลายเดือนก่อน +1

    Biomedical engineering karanna Sweden campus anne kohomada? Please help me

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට 🤗❤️ වැඩිවිස්තර මේකෙන් බලන්න පුලුවං වෙයි 👉 studyinsweden.se/

  • @PushpaPridarshni-cr3mk
    @PushpaPridarshni-cr3mk หลายเดือนก่อน +1

    Mage puta kusikarma dfflomawak karala tiyanawa oya radin job akak oya ganna kohnmada apita wabsaed danako

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 LinkedIn එකේ මෙහෙ job vacancies ගොඩාක් publish කරනවා. ඉතිං උත්සහ කරලා බලන්න. සුභ පැතුම් 💐

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 4 หลายเดือนก่อน +1

    අහෘවෙක් බලන්න එනවානම් කොහොමෆ්හ ඉන්දියාවෙ යන්නම ඕනද

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      නෑ. ඉන්දියාවේ යන්න ඕන වෙන්නෙ දිගුකාලීන වීසා සදහා Biometrics දෙන්න, passport verification හෝ interview සදහා පමණයි. මාස තුනක කෙටිකාලීන සංචාරක වීසා වලට ඉන්දියාවේ යන්න අවශ්‍ය වෙන්නෙ නෑ 🙂 ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @jagathnandasiri5069
    @jagathnandasiri5069 7 หลายเดือนก่อน +1

    Sweden වලට job visa වලට යන්න පුළුවන් ද?

    • @meandeurope
      @meandeurope  7 หลายเดือนก่อน

      අවස්ථාව තියෙනවා, LinkedIn සහ ස්විඩන් job website වල හැම job එකක්ම වගේ published කරනවා 🙂 best of luck 🤗💐

  • @shashikaherath1517
    @shashikaherath1517 5 หลายเดือนก่อน +2

    Do you have any idea about Karlstad ?

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      Hello 👋🏻 mama Karlstad vala hiya more than 1 year 🤗❤️

  • @yashodhalakmal
    @yashodhalakmal 3 หลายเดือนก่อน +2

    thanks for the clarification mcn. can I apply for a scholarship with HND in IT?

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Hello 👋🏻 University website වල entry requirements බලන්න. මේ ගැන විස්තර හරියටම දැනගන්න පුලුවං ❤️🤗 සුභ පැතුම් 💪💐

  • @chathurikanadeeshani3255
    @chathurikanadeeshani3255 5 หลายเดือนก่อน +2

    Harima quality vidihata karana video series. Ohoma channel ekak man dakkamai niyamai❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිට මේ දෙන කමෙන්ට් වලට ❤️🤗 මාරම සතුටුයි එකතුවෙලා ඉන්න 🤩

  • @praveenuditha971
    @praveenuditha971 10 หลายเดือนก่อน +2

    Sweeden student visa enawanm hoda agency monad aiye. Budjet ek kohomd. Agency haraha nathuwa enna puluwnd?

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน +1

      Mama 2020 apu nisa agentla gena vediye danne ne. Rules and regulations godak venas vela den. Thaniyama apply karannath puluwan. Guide videos balanna 🤗 best of luck 💐

  • @Anuranga-ik9fy
    @Anuranga-ik9fy 4 หลายเดือนก่อน +1

    Sweden Language නැතුව PR ගන්න බෑ නේද ?

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      දැනට පුලුවං. ඉදිරියේදී level D බලනවා කියලා කතාවක් තියෙනවා. Manage කරගන්න පුලුවං ❤️🤗 Thanks for watching us

  • @Blazeab-c7c
    @Blazeab-c7c 2 หลายเดือนก่อน +1

    Aiya karana course eka mkd

  • @pubudushiran1743
    @pubudushiran1743 3 หลายเดือนก่อน +1

    අපිත් ආසයි එන්න. මාස්ටර් එකකට ආවා නම් හරි නේද අය්යේ. ස්කොලර්ෂිප් එකක් ගන්න බැරිද

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      Apply කරලම තමා scholarship එකක් ගැන දැනගන්න ලැබෙන්නෙ 🤗❤️ සුභ පැතුම් 💐

  • @nalinamendra2878
    @nalinamendra2878 8 หลายเดือนก่อน +2

    Great

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      Thanks for watching 🤗

  • @chamaramahesh7989
    @chamaramahesh7989 10 หลายเดือนก่อน +2

    ❤❤❤😍

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      Thanks for your comment 🤗🤩❤️

  • @pihuu2632
    @pihuu2632 10 หลายเดือนก่อน +2

    Aiye sweden yna eka australia wge ynwta wda hodida ...lamai loku unama gdrin ynv kyl kynv 18 weddi ....lmita bennth gov eken lmai arn ynva kynva..mewaa attada

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      හොද නරක සාපේක්ශයි. තමුන්ට ලැබෙන අවස්ථාව අනුවත් අනාගතය ගැන දකින විදියත් අනුව කෙනෙකුට යන රට තෝරාගන්න පුලුවං 🥸 ප්‍රශ්න කිහිපයක්ම තියෙන නිසා අපේ Facebook page එකෙන් එකතුවෙන්න 🤗

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      Link එක facebook.com/meandeurope.se

  • @isharamadushanka721
    @isharamadushanka721 10 หลายเดือนก่อน +2

    German Sweden comparison expenses quality of life වගේ වීඩියෝ එකක් ගේන්න.. cheers 👌

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน +1

      ලග ගේන්නම්කො 🙂 එතකන් ජර්මන් වල අපේ මේ වීඩියෝ එක බලන්න th-cam.com/video/-Ib1mPGthpY/w-d-xo.htmlsi=eDc7nr2EaIcrlzDx
      🤗🤩😍

    • @youTV577
      @youTV577 10 หลายเดือนก่อน

      Mekanam ona German vs sweeden

  • @TheSwedenChapters
    @TheSwedenChapters 10 หลายเดือนก่อน +2

    One of the best channel I have followed when moving to Sweden. Thanks for this video. Well communicated with supporting metrics. Well done මචං !

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน +1

      Thank you soo much ❤️ let’s meet one day 🤗🤩😍

    • @TheSwedenChapters
      @TheSwedenChapters 10 หลายเดือนก่อน +1

      @@meandeurope Definietly

  • @grmreaer8437
    @grmreaer8437 10 หลายเดือนก่อน +2

    any links to find scholarships for masters?

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน +1

      I have shared links in the video and you can just find it as typing Scholarships in Sweden. It is easy to find and apply 🇸🇪🤗 Thanks for watching. All the best ❤️

  • @chandrawathierathnayake8000
    @chandrawathierathnayake8000 3 หลายเดือนก่อน +2

    Really 😂😂😂😂

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      😃 thanks for watching us ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @dilshanmaduka396
    @dilshanmaduka396 2 หลายเดือนก่อน +1

    ස්විඩන් එන්න හොදම විදිය ගැන කියන්නකො!

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Student or job visa විදියට එන්න පුලුවං. ස්තූතී අපිව බලනවට 🤗❤️

  • @milindarathnayake37
    @milindarathnayake37 10 หลายเดือนก่อน +2

    Hi aiye mata oya ekka personally katha karanna puluwanda mage idea tiyenawa ohe anna mata visthara tikak dana ganna one

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      අපේ facebook page එකෙන් හම්බෙමු facebook.com/meandeurope.se 🤗

  • @shali15
    @shali15 10 หลายเดือนก่อน +2

    Sweden enna Lanakawe Danna Hoda Thenak kiyanna.. math student dala enna inne..eth Sure thenak ne..ekata danna thenak kiyannako plz

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน +1

      අපි අවුරුදු 4ට කලින් එද්දි එහෙම ස්විඩන් එන්න තැන් ගොඩක් තිබුනෙ නෑ. මම තාම ලංකාවට ආවෙ නැති නිසා ලොකු අදහසක් නෑ agentsලා ගැන. හොදට හොයලා බලන්න, reviews, කලින් යවපු batches, වගේ දේවල්. Best of luck 💐🤩🤗

    • @shali15
      @shali15 10 หลายเดือนก่อน +1

      @@meandeurope Thank you for your response quickly 🙏 😊

  • @GalleFantacy
    @GalleFantacy 10 หลายเดือนก่อน +2

    Aiye apply karala scholarship hamba unada, nadda kiyala dena gane kohomada

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      ඔයාගේ portal එකේන් බලන්න පුලුවං 🤩 සුභ පැතුම් 💐

  • @chathurasampath5694
    @chathurasampath5694 10 หลายเดือนก่อน +2

    Aiye mn labna awurudde August wala sweden enna inne, danata south korean wala inne. Oheta avith karanna hoda job monda thiyenne ?mata mehe idalama ethkota skills hadagenna enna puluwan nisa ahnne🙂

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      ඔයාගෙ carrier path එක ගැන තියෙන vacancy LinkedIn එකේ බලන්න. මෙහෙ ගොඩාක් jobs ඒකෙ දානවා. ඒකෙන් ඔයාට requirements බලන්න පුලුවං 🤗🤩😍

  • @pramodisurukumara581
    @pramodisurukumara581 10 หลายเดือนก่อน +2

    Hello aiya. Nice content 👍. Please can I know if the salary would be 30k how much can get after tax?

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      Hello 👋🏻
      You can check it by Swedish tax calculator in web 😊 thanks for commenting and watching us ❤️❤️❤️

  • @Indeedana1514
    @Indeedana1514 หลายเดือนก่อน +1

    Hey came to Sweden 2 weeks ago.your videos were amazing❤I came for my masters. Can you suggest the things that we should do to stay here after 3 years

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Hello 👋🏻 thanks for watching us 🤗❤️ the common option is you will find a job with considering minimum salary requirements for work visa. And the other option is start a business and continue the processes. For it you can search more information in Migration website 💪😊 best of luck..!!

    • @Indeedana1514
      @Indeedana1514 หลายเดือนก่อน +1

      @@meandeurope Thank you so much. Hope to see you one day❤️

  • @udeshikasirikumara957
    @udeshikasirikumara957 10 หลายเดือนก่อน +2

    ආසම රටක් ❤
    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් 👍

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน +1

      ස්තූතී ගොඩාක් 🤩 එකතුවෙලා ඉන්න 🤗

  • @chandralathaericsson113
    @chandralathaericsson113 3 หลายเดือนก่อน +2

    Harima asa ratak thznks malli❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @supunchandima798
    @supunchandima798 9 หลายเดือนก่อน +2

    Visit awith job visa ganna barida

    • @meandeurope
      @meandeurope  9 หลายเดือนก่อน

      13 months minimum visa Ona document Veda valata. Personal number eka netuwa godak dewal karaganna amarui 🙂

  • @dzdairy
    @dzdairy 9 หลายเดือนก่อน +2

    Thank you ayya me video ekata,ayya mata danaganna puluwanda husband sweden giyata passe family eka gannawanan a process eka poddak kiyanna puluwannan loku udauwak,dependent ta show money process ekak thiyenawada?ehemanan kiyak wage weida?

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      Thanks for watching us 🤗 dependent visa passe danna puluwan. Complete process eka immigration Sweden site eke tiyenava. Eeka refer karanna 🤗 rules and regulations annually change vena nisa accurate information eken ganna puluwan 😊 best of luck

  • @Koombiyo_Luxury_Edition
    @Koombiyo_Luxury_Edition หลายเดือนก่อน +1

    ♥️♥️

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @yasithgayan2826
    @yasithgayan2826 10 หลายเดือนก่อน +2

    Ayye api student visa walin sweden awith babek haduwoth PR ganna puluwanda ?

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน +2

      බබාටත් ලැබෙන්නේ main applicantගේ වීසා type එකමයි 😇

  • @anulahettiwaththe1232
    @anulahettiwaththe1232 10 หลายเดือนก่อน +2

    හොද පැහැදිලි කිරිමක් සතුටුයි

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️

  • @dashgaming3455
    @dashgaming3455 3 หลายเดือนก่อน +2

    aiya master ekakatada apply kale?

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ඔව් 🤗❤️ ස්තූතී අපිව බලනවට

    • @dashgaming3455
      @dashgaming3455 2 หลายเดือนก่อน +1

      @@meandeurope mata enna puluwan unoth labana aurudde wage hambemu

  • @wasantharasnayaka5843
    @wasantharasnayaka5843 4 หลายเดือนก่อน +1

    Brother
    Den IELTS one neda?

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      සමහර university වලින් ඉල්ලනවලු. University entry requirements වලින් බලන්න පුලුවං ❤️🤗 best of luck 💐

  • @nadeeramadushan2253
    @nadeeramadushan2253 5 หลายเดือนก่อน +2

    Aiye oya awe master ehekatada.bachelor walatath scol hambenawda.degree exam ganath poddk kiyannako

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      මේ website එකේ ගොඩාක් information තියෙනවා studyinsweden.se/ best of luck 🤗❤️

  • @DxDS-v4x
    @DxDS-v4x 7 หลายเดือนก่อน +2

    Sweden inna PR tiyena කෙනෙක් marry කරලා එන්නේ කොහොමද විස්තරයක් දැනගන්න පුළුවන් da? Help me yaluwane...

    • @meandeurope
      @meandeurope  6 หลายเดือนก่อน

      මේගැන www.migrationsverket.se/ එකෙන් තමා බලන්න වෙන්නෙ 🤓

  • @senalpeiris7724
    @senalpeiris7724 10 หลายเดือนก่อน +2

    Very positive aiiya niyamai good luck channel ekata…. ❤❤❤

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී comment එකට ❤️ එකතුවෙලා ඉන්න 🤩🤗😍

  • @sleditorial
    @sleditorial 9 หลายเดือนก่อน +2

    Excellent brother.live happily and safe

    • @meandeurope
      @meandeurope  9 หลายเดือนก่อน

      Thanks for your heartiest comment 🤗🤍❄️

  • @shenyashyamain3808
    @shenyashyamain3808 5 หลายเดือนก่อน +2

    aiya sweden wala english use karanawada nathnam eyalagema language eka definitely oneda

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน +1

      IT නොවෙන jobs වලට language requirements තියෙනවා. Sweden 1st language එක Swedish. 🤗 ස්තූතී අපිව බලනවට