පැය 24ම ඉර එලිය, නැටුම් ගැයුම් වැයුම් සහ රසම කෑම බීම එක්ක ගෙවුන Sweden Midsummer Day - Sinhala vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #swedensinhala #sweden #midsummer #familyvlog #sinhala #scandinavia #nordic
    ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...

ความคิดเห็น • 88

  • @nihalpremalal9205
    @nihalpremalal9205 หลายเดือนก่อน +4

    කතනය විශිෂ්ඨයි . අලස කමින් තොරව බලන් ඉන්න පුලුවන් . හැම වචනයක් ම කලාත්මක ව හසුරනවා . ස්තූතියි. ස්විඩනය ගැන දැන ගැනිමට සලස්වනව ආකාරයට

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @kaminidesilva705
    @kaminidesilva705 หลายเดือนก่อน +3

    I love your family too. You guys are very simple and humble people. Love you from Canada 🇨🇦

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      It is really pleasure to read your lovely comments every time 🤗❤️ thanks for been with us

  • @YenPc11
    @YenPc11 หลายเดือนก่อน +2

    අද විඩියෝ එකත් හරිම ලස්සනනයි අයියේ අපි එකතු වෙලා ඉදියා ඔන්න Midsummer එකට❤❤❤❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ හැමදාම එකතුවෙලා ඉන්න ඕනා 🤩

  • @ThisariChampa
    @ThisariChampa หลายเดือนก่อน +3

    පුතා ,....අනේ මම දන්නෙ නෑ අදත් හරිම ලස්සන රූප පෙළක්..ජීවිතේ විදින අය දැක්කත් සතුටුයි . Film එකක් වගේ දැනුනේ එන්න එන්නම පුතාගෙ video කලාත්මක ව ,අර්ථවත්ව ගොඩනැගෙනවා.ජයෙන් ජයම වේවා !!!❤️
    බුදුසරණයි පුතා ...

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ Aunty 💐 ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න. බුදුසරණයි !!

  • @vimukthimethmal4183
    @vimukthimethmal4183 หลายเดือนก่อน +3

    Supiri video ekak . ❤❤
    Wish u a great time 😊

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thank you so much for your heartiest comment 🤗❤️ stay tuned

  • @Sidhara_99
    @Sidhara_99 10 วันที่ผ่านมา +1

    Midsommer මතක් උනා ඔයාලත් පරිස්සමෙන් ආයෙත් mid summer festival වලට යද්දි හොයල බලලා යන්න 😅😅😅

    • @meandeurope
      @meandeurope  9 วันที่ผ่านมา +1

      😅 ගොඩදෙනෙක් කියලා තිබුනා ඒ ගැන. ලබන සැරේ හොද අවදානෙන් යන්න ඕනා 😄 ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි මල්ලි.මට නම් ආස හිතුනා සුන්දර රටක්.සුන්දර මිනිස්සු ඉන්න රටක්....අපිට මේවා පෙන්නනවා ට ගොඩක් ස්තුතියි මල්ලි.... තුන්දෙනාටම හදවතින්ම ❤❤❤ආදරේයි....ජය වේවා සතුටින් ඉන්න....

    • @sriyaniathauda5706
      @sriyaniathauda5706 หลายเดือนก่อน +1

      Hellloo putha mid summer uthsawaya shook neda oyalata gud luck.mama aunty kandy

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට සහ සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗

  • @KanchanaJayarathna-fu8li
    @KanchanaJayarathna-fu8li หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සන වීඩියෝ එකක්
    ඇත්තටම අගය කරනවා සිංහල youtube channel එකක් හරහා මේ දේවල් අපිට දැනුවත් කරනවාට.ස්වීඩනයේ ගොඩක් දේවල් දැන ගන්න අවස්ථාව ලැබෙනවා
    සුභ පතනවා මල්ලි🎉

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම් 💐

  • @noilenchow3524
    @noilenchow3524 2 วันที่ผ่านมา +1

    Happy midsummer oyalta❤❤❤🌹🌹

    • @meandeurope
      @meandeurope  2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @GamayasPro
    @GamayasPro หลายเดือนก่อน +1

    නියමයි , , , , ,ජයවේවා

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @user-sy2dt4pb2r
    @user-sy2dt4pb2r หลายเดือนก่อน +2

    amazing video

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thanks for watching us 🤗❤️ much love

  • @damayanthigamage8344
    @damayanthigamage8344 6 วันที่ผ่านมา +1

    ඔයා ළ හරි වාසනාවන්ත iii හොඳ ratak හොඳ සමාජයක් ..තියන ratak තෝරාගෙන තියෙන්නෙ ape රට කාල තියෙන්නෙ ඔය විදියට ගන්න be කවදාවත් ..බලන්න රටෙ සංස්කෘතිය ta මුල්තැන ...දරුවන් ට තනියම යන්න බැ ලංකාවේ .....

  • @subodhinigunaratne8823
    @subodhinigunaratne8823 หลายเดือนก่อน +1

    ❤😂❤❤🎉🎉🎉 Athi vishishtai ❤🎉

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 දැං ඔයාලත් ස්විඩන් ගැන ගොඩාක් දේ දන්නවා නේ. හැමදාම වීඩියෝ බලන නිසා. 💐

  • @user-np9cy2nb6k
    @user-np9cy2nb6k หลายเดือนก่อน +2

    Thank you for sharing this experience, I think as Sri Lankans we should think much more. As you are a catholic guy you may not experience in Sinhala and Hindu new year festivals all most similar this, Bakmaha ulela there people celebrate harvesting period. even in a very poor village we can see much more beautiful festival, I think we have rich traditional foods clothing, folk games

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Appreciate your comment 🤗❤️ stay tuned with us and thank you so much for your heartiest comment.

  • @sriyaniathauda5706
    @sriyaniathauda5706 หลายเดือนก่อน +2

    Harima lassanai mid summer eka.thank oyata .oyalata theruwan saranai mama aunty kandy❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Hello Aunty 🤗❤️ ඔයාගේ comment එක කෝ කියලා බැලුවේ 😊 ස්තූතී හැමදාම අපිව බලනවට සහ ආදරණීය කමෙන්ට් එකට. දලදා හිමි පිහිටයි 💐

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 หลายเดือนก่อน +1

    Glad midsommar! 😊❤
    කලින් බලල ලයික් කළාට කමෙන්ට් කරන්න බැරි උනා... 😅

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ දැං අපිට වඩා Swedish පුලුවං වගේ. එකතුවෙලා ඉන්න. Glad midsummer 💐

  • @user-zc7gp3rm9m
    @user-zc7gp3rm9m หลายเดือนก่อน +2

    Wow harim lasanai, kiyanna wachana nha, lasanai, Sundarai Budusaranai

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

    • @user-zc7gp3rm9m
      @user-zc7gp3rm9m หลายเดือนก่อน

      Theruwan saranai, mama Colombo Restaurant eka ka work karanawa mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna, puluwannam Chithiya ta kronkit Slab eka sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak Suba Dawasak weva Budusaranai

  • @renukacroos493
    @renukacroos493 หลายเดือนก่อน +1

    Mama meuthsawayta. Geyawasare. Sabagiuna. ❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      මම ආසම උත්සවයක් මේ Midsommar කියන්නෙ ❤️🤗 ඉතිං ගොඩාක් ස්තූතී අපිව බලනවට 💐

  • @kaminidesilva705
    @kaminidesilva705 หลายเดือนก่อน +1

    Thanks for sharing. You are doing a great job. How fast did you learn? Sweedish.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Wife attending SFI (Swedish For Immigrants) previously and it is now continuing for further steps. So SFI can be completed within 2 years 🤗❤️ thanks for watching us 💐

  • @shalindesilva128
    @shalindesilva128 หลายเดือนก่อน +1

    Ada video eka godak Lassanai. Adarei Aiye Hamadama wage ❤️😘

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @IshanUditha
    @IshanUditha หลายเดือนก่อน +1

    🎊 🌞☀☀මචං .. හිටපන් ලංකාවේ ඔහොම තැනක් ගැන.. ගෝල්ෆේස් කියමු...
    තැන තැන ටොෆි කොළ, කුණු....
    මේ මිනිස්සු self discipline එකක් එක්ක හැදුන මිනිස්සු කියලා පේනවා

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗 තනි තනිවම ආකල්ප දියුණු කරගමු. එකතුවෙලා ඉන්න 💐

  • @chathurangapriyadarshana5939
    @chathurangapriyadarshana5939 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thanks for watching us 🤗❤️ stay tuned

  • @sithijadilshan5248
    @sithijadilshan5248 หลายเดือนก่อน +1

    Hrim lassanai ayye video ek ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @prasangikakariyapperuma8287
    @prasangikakariyapperuma8287 หลายเดือนก่อน +1

    අම්මෝ ......ලස්සන
    ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @nordicme90
    @nordicme90 หลายเดือนก่อน +1

    ❤️❤️❤️🇸🇪

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Stay tuned 🤗❤️much love

  • @chandralathaericsson113
    @chandralathaericsson113 หลายเดือนก่อน +1

    Pray to god

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s หลายเดือนก่อน +1

    ලංකාවෙත් ඔහොම තැන් තියෙනව.ඒත් ඔයතරම් නිදහස නෑ.මොකද සෙනග පොරකනව. කුටුම්භය රකින ගමන් හිත් සැහැල්ලුවෙන්.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️

  • @mayuram.s.t2784
    @mayuram.s.t2784 หลายเดือนก่อน +1

    Beautiful ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @ChandrikaKariyawasam-uy9nc
    @ChandrikaKariyawasam-uy9nc หลายเดือนก่อน +1

    Hari lassanai ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @madhushaniadhikari4853
    @madhushaniadhikari4853 หลายเดือนก่อน +1

    Video eka lasssnai aiya...❤️ Sweden walata aluten ena ayata genna one dewal gana video ekak karannako aiye. (Specially for students)

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +3

      මෙන්න තියෙනවා ගොඩාක් විස්තර 🤩
      2024 ස්විඩන් එන්න ඉන්න අයට ‼️
      👉 New video : th-cam.com/video/Wr2Y51s4pfM/w-d-xo.html
      1. එන්න කලින් සහ අපුගමන් කරන්නම ඕන දේවල් - th-cam.com/video/vqGvdXCIaQM/w-d-xo.html
      2. ඇයි අපි ස්විඩන් ආවේ ? - th-cam.com/video/Vh6kOfCnM7w/w-d-xo.html
      3. සීත රටවල බබාලාගේ සීතට අදින ඇදුම් - th-cam.com/video/53kcaNmpoqM/w-d-xo.html
      4. සීතට අදින ඇදුම් සහ හිමෙ ගෙවෙන ජීවිතේ - th-cam.com/video/OsoF8no4plU/w-d-xo.html
      5. ස්විඩන් කොහොමද අපි වාහනයක් ගන්නෙ - th-cam.com/video/zHIviiHF68s/w-d-xo.html
      6. ස්විඩන් වල අත්‍යාවශ්‍ය භාන්ඩ වල මිලගනන් - th-cam.com/video/rSqxp6bM5Zg/w-d-xo.html
      7. ස්විඩනයේ රැකියා සදහා ගෙවන වැටුප් - th-cam.com/video/VUvOpdeTCs0/w-d-xo.html
      හදවතින්ම සුභපතනවා 2024 ස්විඩන් එන ඔයාලා හැමෝටම. 🤗🙏💐

    • @madhushaniadhikari4853
      @madhushaniadhikari4853 หลายเดือนก่อน

      @@meandeurope Thank u so much aiye❤️❤️

  • @chandralathaericsson113
    @chandralathaericsson113 หลายเดือนก่อน +1

    ❤❤

  • @prabashshashiruwan8258
    @prabashshashiruwan8258 หลายเดือนก่อน +1

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thanks for watching us ❤️🤗 stay tuned

  • @ruchirasenevirathne1988
    @ruchirasenevirathne1988 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Hello 👋🏻 thanks brother 🤗❤️ stay tuned

  • @hirushashan3970
    @hirushashan3970 หลายเดือนก่อน +1

    Apitath asai enna mn kohoma hari japan gihilla ohe enawa ❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 ස්විඩන් ආවොත් අපි හම්බෙමුකෝ 🌸

  • @sithumpramod97
    @sithumpramod97 หลายเดือนก่อน +1

    Midsummer movie eka baluwada 😇😇

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      Movie එක බැලුවා 😊 මෙහෙ ඉතිං හැම අවුරුද්දෙම මේ වැඩේ වෙන නිසා මතක් වෙනවා 🤗❤️ ස්තූතී අපිව බලනවට

    • @sithumpramod97
      @sithumpramod97 หลายเดือนก่อน +1

      @@meandeurope විඩියො එක බලද්දි ඒක මතක් වුනා ❤️ ස්තුතියි මේ දේවල් බෙදාගන්නවට ❤️

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      @@sithumpramod97 ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @inoka3202
    @inoka3202 หลายเดือนก่อน +1

    Sweden වල මල් බලන්න තියෙන්නේ කොහෙද කියන්න පුලුවන්ද🙏🙏ලබන මාසේ දෙවෙනි සුමනේ විතර එහෙට දවස් 4 එන්න හිතන් ඉන්නවා

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Hello 👋🏻 මොන city එකටද එන්නෙ 🤗❤️ ස්තූතී අපිව බලනවට

    • @nishadijohansson
      @nishadijohansson หลายเดือนก่อน +1

      ​@@meandeurope
      ස්විඩන්වල හරියට මල් තියෙනවා කැලැවල. එවා කඩන්න පුලුවන් කිසිම තහනමක් නැහැ. වාහනයක යනවිටත් පාර දේපැත්තේ මල් තිබේ හරිම අලංකාරයි.💐🌻🌺🐾🌷

  • @ruwansurendra5703
    @ruwansurendra5703 หลายเดือนก่อน +1

    Visa ගන්න විදිය කියන්න පුළුවන් ද
    තෙරුවන් සරණයි

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Student or Job විදියට ස්විඩන් එන්න පුලුවං ❤️🤗 සුභ පැතුම් 💐

  • @kalindukodagoda
    @kalindukodagoda หลายเดือนก่อน +1

    Instagram use karanne nadda?

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Insta ඉන්නවා ඒත් update නෑ. Photos වෙනව ගන්න වෙන්නෙ නෑ video වලට focus කරද්දි. 😊 thank you so much අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @Vitocorleone962
    @Vitocorleone962 หลายเดือนก่อน +1

    Midsommar film ek mtkune 💀

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      😀 කිහිපදෙනෙක්ම කියුවා. ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @chandralathaericsson113
    @chandralathaericsson113 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chandralathaericsson113
    @chandralathaericsson113 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kamaldilshan4125
    @kamaldilshan4125 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thanks for your comment 🤗❤️ stay tuned

  • @renukacroos493
    @renukacroos493 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න