ඡන්දේ දවසේ භීෂණේ ඇතිකරන්න හිටපු ජනාධිපති මහින්ද හමුදා කඳවුරෙන් ආයුධ ඉල්ලයි | ආන්දෝලාත්මක හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #pradeep #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    / @teledramawithsudaa
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    • අනුර ලක්ෂ 500ක V8 එකේ ...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • මහින්දෝදය විදය්‍යාගාර ...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • තාත්තා ඉඳලා හිටලා ඕස්ට...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 2.5K

  • @swarnafernando604
    @swarnafernando604 21 วันที่ผ่านมา +122

    මේය දැනුවත් කිරීම ගැන ඔබ දෙපලට ගොඩක් ඉස්තුතියි. රට විනාශයකට යන්න නොදි රටේ යහපත වෙනුවෙන් අපි සියලුදෙනා අවදියේන් සිටිය යුතුයි.පොලිසිය සහ හමුදා නිලධාරීන් රටේ යහපත සදහා අවංකව තම රාජකාරි ඉටුකරන්න. වාහල්බාවයෙන් මිදී රටේ යහාපත,දරුවන්ගෙ අනාගතයට මුල්තැන දි තමාගේ රාජකාරිය අවංකව ඉටුකරයි කියා සියලුම ජනතාවගේ අධිෂ්ඨානයි..

  • @samankumari5246
    @samankumari5246 21 วันที่ผ่านมา +482

    මේ දෙවල් අහනව බලනව වගෙම අනුර රුක ගැනීම අපේම යුතුකමක් අනුරට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

    • @kusumdias5070
      @kusumdias5070 21 วันที่ผ่านมา +3

      සුඋද්දන්ත රටටත් අනුරටත් කරදරයක් වීමට ඉඩක් තිබේනම් වහාම රටම දැහුවත් කරන්න කරැනකර. ෂෂ්තුතියි

    • @samindajayawardene418
      @samindajayawardene418 20 วันที่ผ่านมา

    • @kumariuae3589
      @kumariuae3589 20 วันที่ผ่านมา +1

      Aniwaryen ❤❤

    • @manelmanele1290
      @manelmanele1290 18 วันที่ผ่านมา

      ඔව් අනිවාර්යයෙන්ම

    • @sistermarietadias
      @sistermarietadias 18 วันที่ผ่านมา

      )@@kusumdias5070

  • @PethiyagodaPremarathna
    @PethiyagodaPremarathna 20 วันที่ผ่านมา +159

    කොන්ද කෙලින් තියාගෙන මෙවැනි හෙලිදරව් කරන ඔබදෙපලට බොහොම පින් ❤

    • @sajithsadharuwan118
      @sajithsadharuwan118 17 วันที่ผ่านมา +2

      podi aulak thiynawa. original sil gahapu oya dokumente me kenage athta ennne kohomda. ethkota rate buddi anshaya handle krnne meyada. 😮😮😮. eke nm loku wihiluwak.

  • @SheronEdi-uc2hs
    @SheronEdi-uc2hs 17 วันที่ผ่านมา +20

    අනුර සහෝදරයාට බුද්ධ ධම්ම සංඝ රතනයේ අනුබාවයේන් මාගේ දේශයට සේවය කරන්ට ලැබේවා කියා ප්‍රාර්එනා කරනවා ❤

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 21 วันที่ผ่านมา +58

    එඩිතර දරුවෙක් ප්‍රදීප්.බුදුසරණයි පුතේ‍ර්

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. 21 วันที่ผ่านมา +1771

    මං වගේම AKD අනුර 😎 කුමාර ❤ සහොදරයා 😎 ජනාධිපති ❤ වෙනකම් ඉවිසිල්ලක් නැති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @rasikadarshane3006
      @rasikadarshane3006 21 วันที่ผ่านมา +14

      Aka wanne naha ban daiyo budun innawanam

    • @TharinduDilshan-xb1tf
      @TharinduDilshan-xb1tf 21 วันที่ผ่านมา +48

      අපි උප්පත්තියෙන් jvp නෙමෙයි.අපිට චන්දය නැති කාලෙත් අපි විවිධ දේශපාලන ප්‍රවාහයන්ට සහෝගය දක්වපු මිනිස්සු.හැබැයි ඒ එකකින්වත් අපි බලාපොරොත්තු වන දේ අපේ මව් රටට ඉටුවුනේ නෑ.අනුර විතරයි මේ රට හදන්න පුලුවන් ප්‍රතිපත්තියක් ඇතිඑකම නායකයා.ඉතින් ඔහු ජනාධිපති වෙනව දකින එක මගේ අවුරුදු 32 ජීවිතයේ සතුටුම දවස වේවි.

    • @ertg30
      @ertg30 21 วันที่ผ่านมา

      ​@rasikawenne na ❤darshane3006

    • @pradeepkumara-fl7pi
      @pradeepkumara-fl7pi 21 วันที่ผ่านมา +10

      Akamma malimata

    • @SirilankakAST
      @SirilankakAST 21 วันที่ผ่านมา +9

      ⁠දෙයියා පල් වෙයි බලාගෙන

  • @user-fv7uf9il7n
    @user-fv7uf9il7n 21 วันที่ผ่านมา +139

    මයිනා විමලෙ තොපි කවුරු හරි සොම්බි රනිල හරි පුතනො තොපි අනුර මහත්තයාට කරදරයක් කෙරුවොත් තොපි පවුල් පිට්න් හෙලුවෙන් දුවන්නේ ජනතාව ගොඩාක් dan බලවත් එක හොදටම dnagnim

    • @shanthicosta1674
      @shanthicosta1674 17 วันที่ผ่านมา +3

      හරියට හරි.අපි ශක්තිමත් විය යුතුයි

    • @RanjanFernando-t1e
      @RanjanFernando-t1e 16 วันที่ผ่านมา

      Paradina ekata mona karannada bn😂

    • @indunildream2059
      @indunildream2059 16 วันที่ผ่านมา

      , අනිවාර්යෙන් මචං 👍

    • @TeamVehicles
      @TeamVehicles 16 วันที่ผ่านมา +1

      බොල සක්කිලි අනුරට රට දීල රට කෑවොත් බොලයි පවුල් පිටින් හැදි ගෑවිල මක බෑවිල යන්න ඕන.

    • @RanjanFernando-t1e
      @RanjanFernando-t1e 16 วันที่ผ่านมา

      @@TeamVehicles Aniwaryenma🙏🏻

  • @thameemr
    @thameemr 21 วันที่ผ่านมา +279

    මෙදා පාර මගේ ඡන්දය පළවෙනි වතාවට මාළිමාවට විසි එක්වෙනිදා, ජය නියතයි❤❤

    • @lkolamunna
      @lkolamunna 18 วันที่ผ่านมา

    • @thebest4239
      @thebest4239 11 วันที่ผ่านมา +1

      බුද්ධිමත් තීරණයක් ❤

  • @noroshahewage8505
    @noroshahewage8505 20 วันที่ผ่านมา +23

    අනුර කුමාර දිසානායක මහතා ජේසු පිහිටයි ✝️🙏🇸🇦

  • @EshathuVlogs
    @EshathuVlogs 19 วันที่ผ่านมา +17

    ස්තුතියි සුදා සහ ප්‍රදීප් විත්‍රමසිංහ මාධ්‍යවේදියානන්ට තෙරුවන් සරනයි හැමදෙනාටම

  • @Athula12165
    @Athula12165 21 วันที่ผ่านมา +90

    මැතිවරණ කොමිසමට මේවා දැනුම් දීල ඉමු බලය තියෙන්නේ ඔවුන්ටනේ

    • @rukmalherath8633
      @rukmalherath8633 21 วันที่ผ่านมา +5

      Mechchara dewal kiyaddith cid eka nihada ai

  • @kudagamaks8493
    @kudagamaks8493 22 วันที่ผ่านมา +305

    මේක නම් ස්තූතියි කියන්න ඕන වැඩක්...ස්තූතියි ඔබ දෙපළටම..🙏

  • @raniheen281
    @raniheen281 21 วันที่ผ่านมา +299

    මෙවා හෙලි ⁣කිරිම බොහොම වාදගත් ස්තුතියි

    • @kandegodagamage4243
      @kandegodagamage4243 21 วันที่ผ่านมา +3

      ❤hoda pahdeli kremak hamam pressman vana

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 19 วันที่ผ่านมา +2

      වැදගත් ත්මා එ උනාට එවා කියන කෙනාග්‍ර් ජිවිතෙ අවදානමෙ

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 19 วันที่ผ่านมา +18

    ඔබ තුමාගේ එඩිතර කමට අපි ගරු කරනවා ස්තූතියි දැනුවත් කිරීමට

  • @bandula256
    @bandula256 20 วันที่ผ่านมา +49

    රට හා ජනතාව පමණක් දිනවමු - අවස්ථාවාදී දේශපාලුවන් මෙවර එකට තියලා පරදවමු.
    නියත ජනපති අනුර..!

  • @lankacool6427
    @lankacool6427 21 วันที่ผ่านมา +1269

    ලබන 21වෙනිදට කලින් නාකි මයිනා වල පල්ලට යනවට කැමති අය මේ පැත්තට

    • @stelladias5040
      @stelladias5040 21 วันที่ผ่านมา +84

      ම්‍ය්නා වල පල්ලට යන්න දෙන්න බැහැ .
      එයා අනුර සහෝදරයා ජනාධිපති වීම දැකිය යුතුයි

    • @stelladias5040
      @stelladias5040 21 วันที่ผ่านมา +26

      ම්‍ය්නා වල පල්ලට යන්න දෙන්න බැහැ .
      එයා අනුර සහෝදරයා ජනාධිපති වීම දැකිය යුතුයි

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 21 วันที่ผ่านมา

      ලංකාවේ මිනිස්සුන්ගේ එකම පැතුම කාට හරි නපුරක් වෙනවට සතුටු වෙන එකයි මොකද ඉන්නේ වැඩිපුරම බෞද්ධයෝ නේ ඔවුන් කරන්නෙත් ඒකමයි? හිතක් පපුවක් තියෙනවානම් කකා ඉන්න මනුස්සයෙකුට වෙඩි තියෙනවද

    • @ChandrasenaDg-xb7qr
      @ChandrasenaDg-xb7qr 21 วันที่ผ่านมา +7

      Kage hari maranaya pathana aya wdikal jeewath wanne nathi bawa atalo dhamai

    • @lankacool6427
      @lankacool6427 21 วันที่ผ่านมา

      @@ChandrasenaDg-xb7qr එතකොට උන් මුළු රටක්ම මරපු කාලකන්නි හැත්තනේ තවත් හදන්නේ උන් කාව හරි මරලා රජ වෙන්නනේ අනේ මේ නිකන් ඉන්න

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 21 วันที่ผ่านมา +469

    අනුර කුමාර දිසානායක මැතිතුමා ට ජෙසුස් පිහිටයි

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 21 วันที่ผ่านมา +7

      අනේ මේ එක එක හැලපයින්ට ජේසුස් වහන්සේගේ පිහිට පතන්න එපා විජේසුස් වහන්සේ විහිළුවකට ගන්න එපා

    • @Sadakelum_T
      @Sadakelum_T 20 วันที่ผ่านมา +10

      ​@@user-yu5mw1hh3tකුරුසෙ පුකේ ගහනවා උබගෙ කට වහගෙන සජබෙ ගූ කාපන් 😂

    • @Delaconspiracy
      @Delaconspiracy 20 วันที่ผ่านมา +1

      ​@@Sadakelum_Tකුරුසෙ තමය් හැබැය් තාම ලෝකෙම run කරන්නෙ. බුදු දහම තියෙන්නෙ හිගන රටවල් ටිකක් විතරය් 😂😂

    • @Sadakelum_T
      @Sadakelum_T 20 วันที่ผ่านมา +4

      @@Delaconspiracy ජපානේ , චීනෙ , දකුණු කොරියාව , මියන්මාරය කොහෙද දුප්පත් 😂✌...

    • @samindajayawardene418
      @samindajayawardene418 20 วันที่ผ่านมา +1

      ??

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y 22 วันที่ผ่านมา +604

    මොනවහරි වුනොත් ලොකු මයින වග කියන්න ඕනැ
    මාලිමාවට ජයවේවා

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 21 วันที่ผ่านมา +7

      Loku mainage sarama assata dagaththanam hari gas grenade ekak

    • @chinthakagayan5677
      @chinthakagayan5677 21 วันที่ผ่านมา +2

      😂😂

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 21 วันที่ผ่านมา +4

      මේ දෙවෙනි එක ඕකාගෙ.

    • @shamikawijesinghe
      @shamikawijesinghe 21 วันที่ผ่านมา

      ​@@dhanushkasarojani4361😂💔

    • @user-ok1fc1qw5v
      @user-ok1fc1qw5v 21 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් මේ පාර රනිල් හෝ නාමල් ජනාධිපති වීමට නියමිතය

  • @hasithadineshcovers
    @hasithadineshcovers 21 วันที่ผ่านมา +44

    බොහොම ස්තුතියි මහ ජනතාව දැනුවත් කරනවට 🙏🙏🙏

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 20 วันที่ผ่านมา +37

    රටේ ජනතාවට මෙය දැනුවත් කරාට ගොඩක් ස්තුතියි. මාලිමාවට ජයවේවා 👍

  • @ThilinaAmarasinghea
    @ThilinaAmarasinghea 22 วันที่ผ่านมา +272

    මුන් මොකක් හරි ගෙමක් ගහනවා ජනතාවට ඇත්ත කිව්ව ඔ දෙපලට ස්තුතියි ❤

    • @davyjones3399
      @davyjones3399 21 วันที่ผ่านมา +11

      පත්තිනි ගෑනිට අහවල් එක දාන්න කිය කිය මිනීමරු වේස පොඩි මයිනා කම්බ හොරාව වන්දනා මාන කරන නූගත් වහල් නාකි වේසිට හරක් පයියකින් ගහලා ගොම කවලා බල්ලෝ දම්මලා පෝලිමක් දම්මවන්න ඕනේ මොලේ පෑදෙන්න. 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 21 วันที่ผ่านมา +8

      රාජපක්ෂලා පන්සලක බෝම්බ ගහන්න සැලසුමක් තිබිය හැකියි. සියලු දෙනා පරිස්සමින්

    • @mahindaramanayaka-do5zo
      @mahindaramanayaka-do5zo 21 วันที่ผ่านมา

      Hondamanpp karayek.​@@davyjones3399

    • @kingslyjayasingha3337
      @kingslyjayasingha3337 21 วันที่ผ่านมา +3

      බෝම්බ ගහපු ගමන්.. ආණ්ඩුවේ ඉන්න ඔක්කොටම හිරේ යන්න ගරු නීතිඥ මහතවරු. උතුම් අදිකරණ විනිසුරු තුමන්ලා සමග සියළුම ජනතාව එක් වෙන්න... එවිට සියල්ලම විසදේවි... මිනි මැරුවෝ බියෙන් වෙව්ලනවා. අනිවාර්යෙන් ම

  • @uk-slvlog3790
    @uk-slvlog3790 21 วันที่ผ่านมา +92

    අපිත් රජවරු අපිත් මිනිසුන්
    රටේ පාලකයන් හොද උනානම්
    ලාංකික නම ගෙනියන්න
    ලෝකයේ රටවල ඉන්න අපි දැන් ඔක්කොම සූදානම්.
    මිනීමැරුවන්, කප්පන් සහ නීතිය හා සෙල්ලම් සහ හොරකම් කල උන්
    නීතිය ඉදිරියට ගෙනියන්න අපි සූදානම්.
    මාලිමාවට ජය
    100% සුවර්
    අනාගත පරම්පරාව සුව අනාගතයක්.

    • @GamageNadeeka
      @GamageNadeeka 19 วันที่ผ่านมา

      ❤❤❤👍👍👍👍👌👌👌👌👌

  • @ContentGrazingCows-zk3tf
    @ContentGrazingCows-zk3tf 21 วันที่ผ่านมา +193

    ආරක්ෂාකරගතයුතු..අපටවටින..මාධ්‍ය.වෙිදියෙක්..පුදිප්..මහත්මය..තෙරැවන්සරණයි

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 21 วันที่ผ่านมา +1

      ඇයි මාලිමාවට කඩේ යන හින්දද

    • @sampathsampath7902
      @sampathsampath7902 21 วันที่ผ่านมา

      මූ මොන පකයෙක් ද ආරක්ෂා කරන්න

    • @dshlsameera
      @dshlsameera 20 วันที่ผ่านมา

      නෑ කාලකණ්ණි බල්ලෝ කරපුවා එළිදරව් කරන නිසා ​@@user-yu5mw1hh3t

    • @thisaramadushanka8502
      @thisaramadushanka8502 13 วันที่ผ่านมา +1

      ​@@user-yu5mw1hh3t
      ඔව්

  • @user-hc7nx9ev7o
    @user-hc7nx9ev7o 19 วันที่ผ่านมา +10

    සුදාට බෙහෙවින්ම ස්තුතියි .හොද හෙලිදරව්වක් .❤❤❤

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es 21 วันที่ผ่านมา +13

    අනුරට බුදුසරණයි සියලු දෙවියො ඔහුගෙ ජිවිතය රැක දෙවා

  • @sidathsamarasinghe
    @sidathsamarasinghe 21 วันที่ผ่านมา +211

    විමල් වීරවන්ශ වැනි ජනතා ද්‍රෝහී පිසාචයන්ගෙන් මේ රට කෙසේ හෝ බේරා ගෙන​ ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවා නිසි පරිදී නීතිය ක්‍රියාත්මක කොට දැඩි ඳඩුවම් පැනවිය යුතුමයි!

    • @subashiniperera2881
      @subashiniperera2881 21 วันที่ผ่านมา +1

      ඇත්තටම ඒ මනුස්සයා කෝ දැන්. ජීවතුන් අතර ඉන්නවද.

    • @cloudnine3454
      @cloudnine3454 21 วันที่ผ่านมา +2

      Passport case eka wage da 😂😂😂

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 21 วันที่ผ่านมา

      ලංකාවේ සෙනඟට අනිච්චාවත සම්භාරා😂

    • @swarnamalielapatha8332
      @swarnamalielapatha8332 21 วันที่ผ่านมา

      @@subashiniperera2881😅😅😅

    • @user-us7uy5tm2z
      @user-us7uy5tm2z 20 วันที่ผ่านมา

      මුලස්තාන වලින් මෙවා දෙනවද ඉතින් රටෙ මිනිසුන් ගැන හිතන්නෙ නැද්ද එ අයගෙ දරුවො ඉන්නවා නෙද

  • @indraamarani3518
    @indraamarani3518 22 วันที่ผ่านมา +338

    ඔය සම්බන්ධව එළිකිරීම විශිෂ්ටයි .උතුම් ගෞරවනීය පුත්‍රයන් දෙදෙනෙක් .ගෞරවනීයයි ආදරෙයි හැමදාමත්❤️❤️

    • @CSP2150
      @CSP2150 21 วันที่ผ่านมา +4

      මෙක තනිකරම මඩ ගහන්න කරන්න දෙයක්. කොහොමත් මෙ රට ,ජාතිය ගැන හැඟීමක් තියන ඇමරිකාන ගැති නොවී ඉන්න මිනිස්සුන්ට මේ වගේ මඩ ගහන්න ඉත්තන් දානවා.
      මෙකට අහු වෙන්න එපා.

    • @chandrasirigamlath9165
      @chandrasirigamlath9165 21 วันที่ผ่านมา +1

      ​@@CSP2150අනිවාර්යෙන් මුන්ගේ මඩ පාරක්

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 21 วันที่ผ่านมา +1

      තමුන්ගේ පැත්තට කඩේ යන එකා උතුම් බැරි වෙලාවත් වෙන පැත්තකට කතා කරා නම් උන් දෙන්නව හම ගහනවා

    • @chanuvidu8682
      @chanuvidu8682 21 วันที่ผ่านมา

      ​@@user-yu5mw1hh3tඇත්තමයි 👍🏻👍🏻

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 21 วันที่ผ่านมา +283

    NPP❤️ ජය නියතයි ❤️🧭
    අපි දිවි හිමියෙන් මාලිමාව දිනවනව.

  • @BinaryTrading-eb2sm
    @BinaryTrading-eb2sm 20 วันที่ผ่านมา +18

    සුදා ලගදිම TV ,චැනල් එකක් පටන් ගයි කියන අය මේ කොනට 😊

    • @user-km9ov9ss2b
      @user-km9ov9ss2b 18 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් මූ එහෙම ගේමක් ගහන්න යන්නේ

    • @sacheeclips
      @sacheeclips 14 วันที่ผ่านมา

      Emaa licen denne na bn anura awothnm dey e nthuwa unge lewkanne nathi ewnt permit licen ek denne na

  • @user-zg6yr8fz8z
    @user-zg6yr8fz8z 8 วันที่ผ่านมา +2

    Malimawata .jayawewa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @user-ox1ki1tq3m
    @user-ox1ki1tq3m 21 วันที่ผ่านมา +154

    අපේ .දරුවෝ .වෙනුවෙන් ..මම
    විශ්වසක්තිය.බලයෙන්..අනුර.
    කුමර.මහාතාව..රකදේවා.කියා
    පතනවා🙏

    • @dilaniperera7509
      @dilaniperera7509 21 วันที่ผ่านมา +1

      🙏🙏🙏

    • @SamithJeewan
      @SamithJeewan 21 วันที่ผ่านมา

      කොටාට කියලා හැරගන්නද යන්නෙ හා එල 😂

  • @kanthirathanayake2340
    @kanthirathanayake2340 21 วันที่ผ่านมา +86

    උන් වියරු වැටිලා, අපිසිහිබුද්දියෙන් සිටිය යුතුය. රටටත් අනුරටත් විශ්වයේ ආශිර්වාද ආරක්ෂාව ලැබේවා....

  • @RoyFrankleenFernando
    @RoyFrankleenFernando 21 วันที่ผ่านมา +58

    රටටම ඡේසු පිහිට
    ❤❤❤❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MohamedFaiz-qg9tz
    @MohamedFaiz-qg9tz 13 วันที่ผ่านมา +2

    අනුර කුමාර සහෝදරයාට අල්ලාදෙවියන්ගේපිහිටයි.මාලීමාවටකෝටියක්.

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 21 วันที่ผ่านมา +9

    ලොකු මයිනා වලකජ්ජ ගහපු දවසට ලංකාවටම සුභ යි...ජය නියතයි මාලිමාව ..👍👍🧭🧭🧭

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. 22 วันที่ผ่านมา +403

    මං වගේම ඇත්ත කතා කරන ප්‍රදීප් වික්‍රමසිංහ ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @styleranga9805
      @styleranga9805 21 วันที่ผ่านมา +1

      💪❤

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 21 วันที่ผ่านมา

      👍💛

    • @mashakumari4062
      @mashakumari4062 21 วันที่ผ่านมา

      Math polonnaruwa adambarayak 💪💪🥰🥰🥰

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 21 วันที่ผ่านมา +1

      ඔය අනාවැකි සාස්තර කියන ඔක්කොම බොරු කාරයෝ වෙනවා

    • @nihalranjithhettiarachchi2838
      @nihalranjithhettiarachchi2838 20 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤

  • @keshanamahiman6982
    @keshanamahiman6982 21 วันที่ผ่านมา +53

    අනිවාරයෙන්ම malimawa ජය ගන්නවා ..malimawata ජයවේවා මගේ මව්බිමට ජයවේවා දළදා සමිඳු පිහිටයි මගේ මව්බිමට

    • @dilaniperera7509
      @dilaniperera7509 21 วันที่ผ่านมา +1

      🙏🙏🙏

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 21 วันที่ผ่านมา

      කොයි කාගේත් අවසාන කාලය තමා මේ යන්නේ

  • @niroshanikumari9165
    @niroshanikumari9165 21 วันที่ผ่านมา +139

    එලි කරපු එකනම් වටිනව.මයිනලගෙ අවසාන කාලෙ මේ යන්නෙ 😡

  • @ajithsrilal2062
    @ajithsrilal2062 12 วันที่ผ่านมา +3

    ඔබලාගේ දැනුවත් කිරිම මා අගය කරමි

  • @sunethrakusum8189
    @sunethrakusum8189 20 วันที่ผ่านมา +5

    හෙළ ගති ඇති ඔබටත් ස්තුතියි mr.pradeep. ඉතිහාසයේ th මෙවැනි baya නැති viirayoo හිටියා ,hetath indiii❤ god bless you 🙏

  • @192marifernandomari3
    @192marifernandomari3 22 วันที่ผ่านมา +671

    😂 මේ ජන්දෙන් තමා මහිනගෙ සහ පොඩි මහිනගෙ සරම ගැලවෙන්නෙ...එල

    • @davyjones3399
      @davyjones3399 21 วันที่ผ่านมา

      මිනීමරු මල පෙරේත සාටක පර හැත්තගේ බෙල්ල මිරිකන් ඉඳලා කුඩු වෙනකන් පයින් ගහන්න හිතෙන්නේ නැද්ද 😡😡😡🤮🤮🤮🤮🤮

    • @shamikawijesinghe
      @shamikawijesinghe 21 วันที่ผ่านมา +23

      ඔව් ආ බන් ඔන් බලපන්කෝ ඔකාට ගොට්ට අල්ලන සෙට් එක විතරයි දෙන්නේ මොඩ බයියෝ😂💔

    • @thusithasuraj755
      @thusithasuraj755 21 วันที่ผ่านมา +23

      ඕකගේ සරම නෙවේ ඕකා කරපු හොරකම් එත්කොට මරපු අහිංසක ජීවිත හැම්දේම එලි කරන්නම ඕන..

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 21 วันที่ผ่านมา +2

      Kauda ban dinanna illanne😂😂😂

    • @thusithasuraj755
      @thusithasuraj755 21 วันที่ผ่านมา +15

      ඕකා කරපු හොරකම් වංචා නිසා තමා අපි මේ දුක් විදින්නේ..ඔන්න බලාපල්ලා ඌගේ වහල්ලුන්ට අඩ අඩා විදවන්න කාලයක් එනවාමයි

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 21 วันที่ผ่านมา +54

    NPP එක මේ ගැන මිනිස්සු දැනුවත් කරන්න

  • @roshankandy7839
    @roshankandy7839 21 วันที่ผ่านมา +217

    මගේ ජීවිතේ පුරාවටම දැකපු ලොකුම හීනයක් තමයි සැබෑ වෙමින් පවතින්නේ.
    මාලිමාවට සහ රටට රටේ හැමෝටම ජයෙන් ජයම වේවා.❤❤❤❤

    • @rasikadarshane3006
      @rasikadarshane3006 21 วันที่ผ่านมา +3

      Mokadda mini maruwo gannada

    • @yajasaji5955
      @yajasaji5955 21 วันที่ผ่านมา +5

      @@rasikadarshane3006බයවෙලා ..

    • @anuradhaanuradha3983
      @anuradhaanuradha3983 21 วันที่ผ่านมา

      Mini maruwe ayalage aithiya Lada genimatane

    • @hansakamalshan4278
      @hansakamalshan4278 21 วันที่ผ่านมา

      ​@@rasikadarshane3006 වීඩියෝ එක බලපන් මී හරකෝ ඇස් දෙකයි කන් දෙකයි ඇරගෙන...තප්පුලන්නැතුව...මහින්ද මැතිවරන බීශනයක් හදන්න හදන්නෙ

    • @Dprasanna1430
      @Dprasanna1430 21 วันที่ผ่านมา +3

      ​@@rasikadarshane3006මොකො වරෙන් රෙන්න කට ට

  • @dulajishira
    @dulajishira 21 วันที่ผ่านมา +5

    ප්‍රදීප් මහත්මයා බොහොමත්ම ස්තුති අපිව මේ විදියට ඇනුවටත් කිරීම ගැන♥️🤟

  • @nuwansanjeewa389
    @nuwansanjeewa389 21 วันที่ผ่านมา +37

    අනුරගේ ආරක්ෂාවට අපි සේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 21 วันที่ผ่านมา +43

    ඉතාම විරල ඉදිරිපත්කිරීම් මෙවා සත්‍ය මිනුස්සු අවදියෙන් සිට්න්න

  • @sudeepafernando1969
    @sudeepafernando1969 21 วันที่ผ่านมา +59

    අනුර සහෝදරයා පරිස්සමින් ,කුනාටුවක් ලග එනවා වගේ

  • @UK_Today.
    @UK_Today. 21 วันที่ผ่านมา +45

    මේ වගේම දෙයක් මහින්ද කරන්න එති 88/89 දී, මේ පාර නම් අමාරුයි, Facebook, TH-cam, තියෙද්දී මිනිසුන් රවටන්න අමාරුයි 😂😂😂

    • @roshanrehansa4366
      @roshanrehansa4366 21 วันที่ผ่านมา

      😂😂😂😂

    • @wijesuriyamadushan4229
      @wijesuriyamadushan4229 21 วันที่ผ่านมา +3

      පිස්සුද යකෝ ඒ කලේ බලයෙ හිටියෙ unp ඒ කාලෙ ගෝනිබිල්ලො උස්සගෙන ගිය කොල්ලොන්ගෙ අම්මල තාත්තල එක්ක UN එකට complain කරන්න පවා මහින්ද ගියා. තොපි රැල්ලට ඔහේ කියවනවා😂😂

    • @TharukamadhushanDissanayaka
      @TharukamadhushanDissanayaka 21 วันที่ผ่านมา +4

      මට හිතෙන්නේ 21 රෑ මොකක් හරි භීෂණයක් කරල සමාජ මාධ්‍ය තහනම් කරයිද කියලා බයක් තියෙනවා 😢😢

    • @UK_Today.
      @UK_Today. 21 วันที่ผ่านมา

      @@TharukamadhushanDissanayaka ehama wanne neha, apith Boru walata awwenne nethuwa imu

  • @adikariadikari9874
    @adikariadikari9874 19 วันที่ผ่านมา +7

    ගොඩක් ස්තුති දැනුවත්කිරිමට මාලිමාවට ජයවෙවා

  • @sampathsuranga4920
    @sampathsuranga4920 20 วันที่ผ่านมา +5

    සියලුම ජනතාව අවදියෙන් ඉන්න ඔබ දෙපලට තෙරුවන් සරනයි

  • @liri5772
    @liri5772 21 วันที่ผ่านมา +44

    ප්‍රදීප් මල්ලි ඔයාව වර්ණනා කරන්න වචන නෑ මේ හෙලිදරව්ව අතිශයින්ම වැදගත් ඔයා ප්‍රවේසමෙන් ,ඔබතුමාට දළදා සමිදු පිහිටයි 🕧🕧🕧❤️❤️❤️

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 21 วันที่ผ่านมา +131

    හොද පැහැදිලි කිරිමක් දෙදෙනාටම ස්තුති එහෙම උනොත් රාජප්ක්සලාගේ අවසානය තමයි

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 21 วันที่ผ่านมา

      කාටවත් කාගෙවත් අවසානය තීරණය කරන්න බෑ ඒක තීරණය කරන්න ඉහලින් කෙනෙක් ඉන්නවා

    • @jony9476
      @jony9476 19 วันที่ผ่านมา

      ❤❤❤❤❤

  • @wsfernando9878
    @wsfernando9878 21 วันที่ผ่านมา +225

    මොනවා හරි උනොත් මහින්ද තමා වග කියන්න ඕනා මතකයි නේ අරගලය ට කරපු දේ නාකි මහිනා

    • @anujakarunaratne7262
      @anujakarunaratne7262 21 วันที่ผ่านมา +8

      මුන්ව අප්පිරියයි: රාපක්සලා

    • @HarischandraKannangara
      @HarischandraKannangara 21 วันที่ผ่านมา +4

      වග කියන එක බල බලා ඉන්න එපා මුංව මරලා දානව ම්සක

    • @kavindugayendra2237
      @kavindugayendra2237 21 วันที่ผ่านมา +4

      ඇයි පාස්කුව

    • @chrishanthiperera7797
      @chrishanthiperera7797 21 วันที่ผ่านมา +2

      ඕකා කොහොමද වග කියන්නේ නාකියා . දැන් කරපු හැම දෙයකටම වග කිව්වද. ඌ වෙව්ල වෙව්ල ඇවිදිනකොට කොහොමද මයික් මල්ලිලා උගේ ඇගේ එල්ලිලා අහන්න ඕන ප්‍රශ්නද අහන්නේ

  • @deshanbandara5005
    @deshanbandara5005 12 วันที่ผ่านมา +3

    නියම පිරිමියෙක්💪🙏

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 19 วันที่ผ่านมา +2

    ස්තුතියි මේ ගැන දැනුවත් කලාට

  • @nirmalauyanhewa6758
    @nirmalauyanhewa6758 21 วันที่ผ่านมา +46

    මගේ ජීවිතේ මැරෙන්න කලින් ,ජ.වි.පෙ රජයක් දකින එක තමයි එකම හීනය..

  • @kapilalakmal5260
    @kapilalakmal5260 21 วันที่ผ่านมา +73

    මේ සුදා ඒ මහත්මයාට කතා කොරණකොට පයින් නැතිව ඉන්නවද සුදා අයියේ. ජය වේවා ❤

  • @ruwansameera7783
    @ruwansameera7783 21 วันที่ผ่านมา +151

    තුවක්කු අරගෙන උන්ගේ පුකටම තමයි වෙඩි තියාගන්න වෙන්නේ

    • @isuru8080
      @isuru8080 21 วันที่ผ่านมา +2

      තමන්ගේ පුකට වෙඩි තියාගන්න තමන්ට බෑනේ😂

    • @shamala4052
      @shamala4052 21 วันที่ผ่านมา +3

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs 21 วันที่ผ่านมา +1

      ​@@isuru8080😂😂😂😂😂👍

    • @Theend-co9em
      @Theend-co9em 21 วันที่ผ่านมา +8

      ​@@isuru8080 නමල්ට කියලා තියගනි ඉතින් 😢

    • @GatherGlam
      @GatherGlam 21 วันที่ผ่านมา +4

      ​​@@isuru8080😂😂😂 අති උතුම්.සජිත් ප්‍රේමදාස උතුමානන්ට නං ඉතින් බෑ කියල දෙයක් නෑනෙ... 😂😂

  • @sarathjayaweera4642
    @sarathjayaweera4642 14 วันที่ผ่านมา +1

    තෙරැවන් සරණයි..!! දෙන්නටම ජයවේවා 💐

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 21 วันที่ผ่านมา +4

    චන්දෙ දවසට කලින් නාකි මයිනා වල පල්ලට යෑමට නියමිතයි .

  • @EMRYS_JASPER
    @EMRYS_JASPER 21 วันที่ผ่านมา +121

    මමනම් කලින් ඉදන් දැනන් හිටියා මුන් මොකක්හරිම කරනවා කියලා පාස්කු ප්‍රහාරෙ කරපු උන්ට මේකට මොනවත් නොකර ඉන්නෙත් නැ විනාශයක් නොවේවා කියලා ප්‍රර්ථනා කරමු ❤️

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 21 วันที่ผ่านมา +8

      රාජපක්ෂලා පන්සලක බෝම්බ ගහන්න සැලසුමක් තිබිය හැකියි. සියලු දෙනා පරිස්සමින්

    • @anomasilva-uy8ig
      @anomasilva-uy8ig 21 วันที่ผ่านมา +2

      Podimaina kanjipani.

    • @thusithasuraj755
      @thusithasuraj755 21 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම නාකි මයිනා සමූල ඝාතනයක් කරන්වාමයි මෙදාපාරත් ලෑස්ති වෙයල්ලා හිටපල්ලා.

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 21 วันที่ผ่านมา +1

      😂😂

    • @devikanilmini8456
      @devikanilmini8456 21 วันที่ผ่านมา +3

      අනුර ට මුන් කරදරයක් කරන්න හෝ වෙනයමි තැනක යමි විනාසයක් කරල මාලිමාව කඩා කප්පල් කුියා කරනව කියන්න පුලුවන් එම නිසා සැම දෙනාම ඉවසිමෙන් කටයුතු කරන්න

  • @user-sd6bb3uo9s
    @user-sd6bb3uo9s 21 วันที่ผ่านมา +175

    මාලි මාවට කෝටියයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9j 21 วันที่ผ่านมา +32

    ගමින් ගමට මාලිමාව වටා එකා එකා විසින්ම රුකගන්න ඔන මාලිමාවේ එකමුතු ජයග්‍රහණය වෙනවාමයි

    • @Catman346
      @Catman346 21 วันที่ผ่านมา

      අනිවාර්යෙන් අනුර සහෝදරයා ඊයේ කිව්වේ ඒක තමා

    • @anuladissanayake4663
      @anuladissanayake4663 21 วันที่ผ่านมา

      ​@@Catman34615:41

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 20 วันที่ผ่านมา +3

    අනුර සහෝදරයට දීර්ඝායු වේවා !!!ස්වබාවධම් මෑණියනි ආශීර්වාද කරත්වා !!"ආරක්ශාකරත්වා!!!

  • @AgnesTilakawathi
    @AgnesTilakawathi วันที่ผ่านมา

    රටටම ජෙසුපිහිටයි ආමෙන් ආමෙන් ආමෙන් හලෙලූයා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වෙවා

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y 22 วันที่ผ่านมา +44

    හොද දේට හොදයි ස්තුතියි ඔබට හද පිරි ප්‍රණාමය

  • @dailymale2934
    @dailymale2934 21 วันที่ผ่านมา +128

    ලොක්කන්ට දැන් උන්ගේම හමුදාව ශුවර් නෑ. ලීක් වෙනවා තොරතුරු.

    • @roshangamage7993
      @roshangamage7993 21 วันที่ผ่านมา +12

      ආරක්ෂක අංශවල 90%ක් මාලිමාවට ☝️❤️

    • @RelaxationVibes223
      @RelaxationVibes223 21 วันที่ผ่านมา +8

      ඒ මිනිස්සුත් මාලිමාව එනවට කැමති ඇති

    • @dailymale2934
      @dailymale2934 19 วันที่ผ่านมา +2

      @@RelaxationVibes223 ඇත්ත, ලොක්කා කියන දේ කරන්න ඕනේ. කොහෙත් එහෙමයි නේ. නැතිනම් අස් වෙන්න ඕනේ.

    • @dailymale2934
      @dailymale2934 19 วันที่ผ่านมา

      @@roshangamage7993 ඒ අයත් අමාරුවෙන් ජීවත් වෙන්නේ පොඩි පඩියකින්. හිගුරක්ගොඩ air force එකේ අයට කෑමවත් හරියට නෑ.,පඩියෙන් කපා ගත්තාට.රට වෙනුවෙන් ජීවිත පූජා කරපු හමුදාවේ,අත පය නෑ කං අහෙන්නේ නෑ, මානසික ලෙඩ්ඩු. මුන්ට ජොලි කරන්න නෙමේ ඒකැප වීම කලේ.රට වෙනුවෙන්.ඒ හැමෝටම හොඳ ජීවිතයක් දෙන්න අපිට ලැබිලා තියෙන අන්තිම අවස්තාව මේ. මට තෙරෙන්නේ නෑ පව්ල්වාදි දේශපාලනයේ හොර මැරකම් පෙනෙද්දිත් සමහරු මුන්ව කියලා.ඒ වගේ එවුන්ව block කරලා තියෙන්නේ. දේශද්‍රෝහියෝ.

  • @welcometosrilanka2639
    @welcometosrilanka2639 21 วันที่ผ่านมา +28

    ආණ්ඩුව දන්නව මේක පරදිනව කියල. ඒ නිසා මොකක් හරි ගේමක් ගහනව

  • @user-vt8eo4pl3q
    @user-vt8eo4pl3q 17 วันที่ผ่านมา +3

    භවත්‍රා ,හොල්මන් ටෙලි නාට්‍ය වල දාන සින්දුවක් ඇයි මේ දාල background music එකට 😂

  • @ritabertus9227
    @ritabertus9227 21 วันที่ผ่านมา +2

    ස්තුති. ඔබ දෙපලට කවදාවත් අනතුරක් වෙන්නෙ නැ. දෙඉයො බලාගනීවි.god bless you

  • @merilkurera7815
    @merilkurera7815 21 วันที่ผ่านมา +109

    මහජනතාව දැනුවත් කිරීම පිළිබඳව ඔබට බොහෝම ස්තුතියි.

  • @Athula12165
    @Athula12165 21 วันที่ผ่านมา +55

    Game ගහන්න ලෑස්ති වුනොත් බංගලාදේශය මතක් කරගෙන ඉන්න කියමු.. ඕකුන් තක්කඩි කම් වලින් මොනවා හරි කලොත් ඔකුන්ගේ එකෙක් ඉතුරු වෙන්නෙ නැහැ. ඒක දැම්ම ඉඳලා කියලා තියමු 😡

    • @gajalanka95
      @gajalanka95 21 วันที่ผ่านมา

      නාකිමයිනට ඕනෙ බංගලාදේශයක් කරන්නම තමා ඒ පිහිටින් රනිලව රජ කරන්න

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 21 วันที่ผ่านมา

      රාජපක්ෂලා පන්සලක බෝම්බ ගහන්න සැලසුමක් තිබිය හැකියි. සියලු දෙනා පරිස්සමින්

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 19 วันที่ผ่านมา

      2011 libya war එක ta face කරලා awe
      A වගේ දෙයක් nam අපේ රට වෙන්න හොඳ na

    • @user-kd4be8uh8f
      @user-kd4be8uh8f 16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @dimuthuthejanekulathunga4261
    @dimuthuthejanekulathunga4261 21 วันที่ผ่านมา +62

    හැමෝම කල්පනාවෙන් හිටියොත් සාධාරණ ඡන්දයක් තියන්න පුලුවන්

  • @Newitem.
    @Newitem. 15 วันที่ผ่านมา +2

    අපේ කොල්ලා akd ❤❤❤ npp එක්ක රටම මෙ පැත්තට ❤

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 21 วันที่ผ่านมา +34

    21 රනිල් රාජපක්ෂලා ගෙ ගෙම් එක විමල් කලින්ම මාලිමාවට බැර කරා...කොහොමද ? විමල්ගෙ කපටි ගෙම් එක

    • @Catman346
      @Catman346 21 วันที่ผ่านมา +2

      හ්ම්ම් අනිවාර්යෙන් පුහුල් හොරා කරෙන් දැනේ

    • @shriyaniherman8345
      @shriyaniherman8345 21 วันที่ผ่านมา +3

      ඒකෙන්ම තේරෙනවා මුන්යමක් plan කරනබව

    • @user-of3pb2fq7d
      @user-of3pb2fq7d 21 วันที่ผ่านมา +3

      ඔවුන් හැමදාම කලේ බලු වැඩ කරල මාලිමාවට බැර කිරීමයි

    • @annedesilva1224
      @annedesilva1224 19 วันที่ผ่านมา

      Makka❤🐕

  • @user-tg1ql8hr1h
    @user-tg1ql8hr1h 22 วันที่ผ่านมา +96

    මුන් game කාරයෝ. රටේ පිනට ගහන game මුන්ටම පත් තුවෙනම ඕනා ප්‍රේමදාස ට උනා වගේ....

  • @eksilananda6819
    @eksilananda6819 21 วันที่ผ่านมา +62

    සුපිරි වැඩසටහන අනුර සහෝගේ අවධානයට අපිට පුලුවන්නේ එචිචරයි මාලිමාවට ජයෙන් ජය

  • @gayanwanigasinghe5588
    @gayanwanigasinghe5588 14 วันที่ผ่านมา +1

    එකෙන්ම ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 19 วันที่ผ่านมา +2

    අනුර මැතිදුටත්, මාලිමාවටත්...විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේව , !!!!!!!!

  • @user-nn8dq8os3l
    @user-nn8dq8os3l 21 วันที่ผ่านมา +27

    කොහොමත් රාජපක්ලා රනිලා හොර චන්ද දාන්න දක්ෂයි ඒකනේ ගිය වතාවෙි චන්දේ ගණන් කරේ දිනක් පසුකරලා අප දන්න කාලේම මෙවන් දෙයක් වුණාමයි

  • @Mizter_Kv
    @Mizter_Kv 21 วันที่ผ่านมา +216

    රටේ කරුමෙට සජිත් ජනාධිපති වෙලා ආවොත් අන්දරේට පණ දුන්නා වගේ තියෙයි යකෝ 😂

    • @pubuduchamara5611
      @pubuduchamara5611 21 วันที่ผ่านมา +5

      අනුර අන්දරේ ආවොත් ඉවරයි

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 21 วันที่ผ่านมา +2

      Ou yako

    • @Sajithpremadasa12366
      @Sajithpremadasa12366 21 วันที่ผ่านมา +8

      ​@@pubuduchamara5611gobba pakek tho..😂 sajitha dila.balapn මොකක්ද wene kyl.😂

    • @Theend-co9em
      @Theend-co9em 21 วันที่ผ่านมา +8

      ​@@pubuduchamara5611😂😂😂 උබලා වගෙ ලොල්ලොන්ට ඉතින් රිදෙන එක සදාරනයි සක්කිලියා 😂😂

    • @Mizter_Kv
      @Mizter_Kv 21 วันที่ผ่านมา +13

      @@pubuduchamara5611 අන්දරේගේ හෙන්චයියෙක්ට රිදිලා 🤣🤣

  • @MrHash8
    @MrHash8 21 วันที่ผ่านมา +32

    ඕව ඔක්කොම මයිනගේ පුකේ ගහගන්න වෙන්නේ එලිවෙනකොට 22 වෙනකොට 😂
    අපි මාලිමාවට ❤

  • @nirushianjana5155
    @nirushianjana5155 7 วันที่ผ่านมา

    ආඩම්බරයි ඇත්තටම ලංකාවේ එකෙක් නෑ මෙහෙම කෙලින් කතා කරන්න ඇත්තටම ප්‍රදීප් වික්‍රමසිංහ මහත්තයා ඔයා ඇත්තටම මෙහෙම කෙලින් සිංහල මනුස්සයෙක් විදියට හිතට දැනේනවා පුදුමාකාර ආඩම්බරයක් මම ප්‍රාර්ථනා කරන්නේ ඔබ තුමා වැනි දස දහසක් කොන්ද කෙලින් තියාගෙන කතා කරන මිනිසුන් බිහි වේවා ඒ වගේම ඔබ තුමාට දීර්ඝ ආයූෂ ලැබේවා යෝධ බල යෝධ වීරිය ලැබේවා නීරෝගී සුවය ලැබේවා ඔබ තුමා වැනි එඩිතර මිනිසුන් මේ ලෝකේට බිහි කරපු දෙමාපියන්ට හිස නමා ආචාර කරනවා ඒ වගේම ඔබ තුමාගේ නෝනා දරුවෝ හැමෝටම දුකක් කරදරයක් බාධාවක් නොවේවා බුදු දහමට අනුව සැම දෙවියන් ස්භාවදර්මය විසින් ඔබ හැමෝම ආරක්ෂා කරනවා හැම තප්පරේම ඒක සහතිකයි මොකද අපි ලංකාවේ අහිංසක දුප්පත් මිනිස්සු මේ විදින දුක දැකලා ඔබ වැනි මිනිසුන් මෙහෙම එවන්නේ අපි හැමෝම වෙනුවෙන් පිහිට වෙන්න ඒ නිසා ඔබ තුමාට දීර්ඝ ආයූෂ ලැබේවා යෝධ බල යෝධ වීරිය ලැබේවා නීරෝගී සුවය ලැබේවා කැස්සක් හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබ තුමා වැනි මිනිසුන් තව තව බිහි වේවා මේ ලංකාවට 🙏🙏

  • @shaliniwijerathne68
    @shaliniwijerathne68 21 วันที่ผ่านมา +2

    ඔබව මුනගැහිල කතා කරන්න ආසයි පුදීප් මහතාණෙනි

  • @dweerakkdoy421
    @dweerakkdoy421 22 วันที่ผ่านมา +127

    බුද්ධිඅංශ ගැන කියපු කාරණාව නම් ඇත්ත රටක ජාතික ආරක්ෂාව සම්බදයෙන් ප්‍රභල භූමිකාවක් සිදුකලයුතු ශ්‍රී ලංකාවෙ බුද්ධිඅංශ ඉන්නේ විපක්ෂ කණ්ඩායමේ බලයට එන එක හොයන්නයි සමීක්ෂණ සිදුකිරිමටයි.පාස්කු ප්‍රහාරය සම්බන්ද අපේ රටට වාර්තා දෙන්නේ ඉංදියාවෙ බුද්ධිඅංශ.මෑතකදි ඉංදියාවෙදි අත්තඩංගුවට ගත් ISIS ත්‍රස්තවාදී කිපදේනා ලංකාවෙ ඉදන් ඉංදියාවට ගියාම අත්තඩංගුවට ගත්තේ ඉංදියාවෙ ආරක්ෂක අංශ ලංකාවෙ බුද්ධිඅංශ එත් දන්නේ නෑ එහෙම පිරිසක් ගැන.අපේ රටේ ආරක්ෂාව ගැන ප්‍රකාශ සහ වාර්තා දෙන්නේ ඉංදියාවෙ බුද්ධිඅංශ.ආණ්ඩුවේ මර්දනවලට කුමණ්ත්‍රන වලට යොදාගන්නා බුද්ධීඅංශයකින් කොහොමත් ජාතික ආරක්ෂාව බලාපොරොත්තු වෙන්න බෑ

  • @NightExpressline2009
    @NightExpressline2009 21 วันที่ผ่านมา +175

    අනුර දිනනවා අනිවාර්යෙන් ඒ අස්සේ රනිලා මයිනා එකතුවෙලා මේ රටේ කලබලයක් ඇති කරන්න පුලුවන් ඒ නිසා මේවාට කවුරුවත් අහු නොවී ඉන්න ඕන .

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 21 วันที่ผ่านมา +3

      ගැම්මක් නයිටා

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 21 วันที่ผ่านมา

      අනේ මේ බොරු බයිලා නොගහ ඉන්නවලා මේ මෙලෝ හසරක් නොදන්න අනුර වගේද ඒ මිනිස්සු පරිණත භාවයක් තියෙන උගත් වැදගත් මනුස්සයෝ මං නං හිතන්නෑ උගත් මොලයක් තියෙන මනුස්සයෙක් ඔය අනුරට ඡන්දෙ දෙයි කියලා උද්ඝෝෂකයෝ තමා මේ කෑගහන්නේ අර එරඩු පොලු කෑලි අතේ තියාගෙන වාහන නවත්තගෙන පාර හරස් කරගෙන හිටපු කට්ටිය

    • @salindadissanayake5828
      @salindadissanayake5828 20 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @samindajayawardene418
      @samindajayawardene418 20 วันที่ผ่านมา

      think wise,

    • @nissankanissanka2551
      @nissankanissanka2551 20 วันที่ผ่านมา

      KAUDA PAKO ANURA PAKAYATA CANDAE DENNAE TOPI WAGAE GU BALLO TAMAE 100 3 K EINNAE

  • @dailymale2934
    @dailymale2934 21 วันที่ผ่านมา +74

    අනුර සහෝ දැන්නම් පරිස්සම් වෙන්න.උන්ට උලත් එකයි පිලත් එකයි දැන් මරු විකල්ලෙන්.

    • @ChandrasenaDg-xb7qr
      @ChandrasenaDg-xb7qr 21 วันที่ผ่านมา +1

      Anura oba Yana liberal policies nisa obage jeewathayata obagema cardarwarungen prewasam wanne

    • @shriyaniherman8345
      @shriyaniherman8345 21 วันที่ผ่านมา

      ඒක ඇත්ත

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 18 วันที่ผ่านมา +3

    අනුර සහෝදරයා ඇතුලු , මාලිමාවේ ආරක්ෂක අංශ මේ කරුණ ගැන උනන්දු වෙනවා නම් තමයි හොඳ.

  • @muaadhabdullah264
    @muaadhabdullah264 18 วันที่ผ่านมา +1

    අයියේ හොඳ හෙලිදරව්වක් ස්තූතියි ඔබට ජය වේවා

  • @dailymale2934
    @dailymale2934 21 วันที่ผ่านมา +20

    මෙච්චර ඔප්පු කරන්න සාදක තීයෙනකොට මයිනාව අත් අඩංගු ගත යුතුයිනේ ප්‍රශ්න කරන්න.රටේ භයනක සිඳුවීම්.පාස්කු ත් උනා නේද? වගකිව යුතු අයගේ අවදාරණය පිනිසයි.

  • @user-zd8bt2yi9e
    @user-zd8bt2yi9e 21 วันที่ผ่านมา +45

    නාකි මයිනා මැයි 9 රෙවා ගත්තා ,මේ මැතිවරණයේ දී සෙල්ලම් දාන්න ගියොත් මයිනා ඇතුළු හැතිකරේම හුකා ගන්න තමයි යන්නේ

    • @Shankavindu-y8g
      @Shankavindu-y8g 21 วันที่ผ่านมา +1

      අනිවාරෙන් ඕකව කන්න ඕන

  • @deepawijeratne2861
    @deepawijeratne2861 21 วันที่ผ่านมา +54

    ඔබ දේපළ ta බොහොම ස්තුති නිරන්තරයෙන් රටට වෙන්න යන deval ජනතාව දැනුවත් කිරීම .

  • @hmpbandara6877
    @hmpbandara6877 17 วันที่ผ่านมา +1

    හැටනම ලක්ෂෙන් අති බහුතරය මෙවර මාලිමාවට.

  • @brilliantdissa9168
    @brilliantdissa9168 16 วันที่ผ่านมา +1

    Next ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ... 200% විශේෂයි...❤❤❤

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s 21 วันที่ผ่านมา +83

    Malimawata දැනුවත් කලට ඔබලා දෙදෙනාට ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤ malimawata ජය ❤❤❤වේවා

  • @avdkrishantha4645
    @avdkrishantha4645 22 วันที่ผ่านมา +72

    විමල් විරවන්ශත් ඔය වගේ කතාවක් කිව්වා

    • @nimaliperera9457
      @nimaliperera9457 21 วันที่ผ่านมา +5

      විමල් තමයි බං ඒ...

    • @Kumaradk5
      @Kumaradk5 21 วันที่ผ่านมา

      ​@@nimaliperera9457😂

    • @amithmadusanka8534
      @amithmadusanka8534 21 วันที่ผ่านมา +1

      E gana thama kiyanne

    • @prabhathniroshan7722
      @prabhathniroshan7722 21 วันที่ผ่านมา

      මෙන්න මේ වගේ tube light රටේ කොච්චර ඇතිද විමල් වගේ වාචාලයන් උඹල වගේ උන් නිකන්ම රවට්ටගන්න දන්නව😂 ප්‍රදීප් මුලු program එකේම කිව්වෙ ඕක තමයි hikx

  • @sriyaniperera9468
    @sriyaniperera9468 21 วันที่ผ่านมา +57

    දැනුවත් කලාට ගොඩක්ම පින්...
    ජයවෙිවා මාලිමාවට ....

  • @ranipremalatha803
    @ranipremalatha803 13 วันที่ผ่านมา

    පුදිප් සහෝදරයා සහ සුදා සහෝදරයා පරිස්සමෙන් අවදියෙන් ඉන්න දෙදෙනාටම තිුවිධරත්නය පිහිටයි 🙏 තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ⁣ගේ පිහිටත් අරකෂාවත් රැකවරණයත් නිරතුරුව ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 දිර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @LalRanathunga-ot8cl
    @LalRanathunga-ot8cl 21 วันที่ผ่านมา +1

    සුපිරි මාද්දවේදියෙක් ආදරෙයි සහොදරයා .නූගත් ජන සාමාජය දැනුවත් කිරිම ගැන.බොහොම පින්.අපි කෙසේ හෝ මාලිමාව දිනවමු.💪💪💪💪

  • @bandarathilakarathna514
    @bandarathilakarathna514 21 วันที่ผ่านมา +44

    දැනුවත් කිරීමි වලට බොහෝම ස්තතියි....ආදෙරෙයි❤