රට යන්න ඉන්න අයට ලේසියෙන්ම යන්න පුලුවන් රටවල් | Cheap and easy traveling countrys

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มี.ค. 2022
  • #iam_lanka #traveling #free_visa_e_visa

ความคิดเห็น • 129

  • @IAMlanka
    @IAMlanka  2 ปีที่แล้ว +21

    ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම තව තවත් අඩුවීමත් සමග 2022-3-11 සිට ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන සෑම ගුවන් ටිකට්පතකම මිල 27% කින් ඉහළදමා තිබෙනවා. ඒ අනුව මෙහි සදහන්කල සියලුම ගුවන් ටිකට්පත් මිල 27% කින් වැඩිවිය යුතුයි. (උදා ÷ කලින් රු 100000 ටිකට්පතක් දැන් 127000) 😥

    • @sf2fan418
      @sf2fan418 2 ปีที่แล้ว +3

      ded...
      දැන් සැපද?..... 🤣🤣🤣🤣

    • @percussionchathu5960
      @percussionchathu5960 2 ปีที่แล้ว +1

      Oyata puluwanda yanna udau karanna

    • @knowledgewithsarath7945
      @knowledgewithsarath7945 2 ปีที่แล้ว

      th-cam.com/video/oPD0kR_qsX0/w-d-xo.html

  • @ravidul1849
    @ravidul1849 2 ปีที่แล้ว +5

    රට යනවා කියලා යන්නමි වාලේ යන්න එපා හරියට පැලැන් කරලා යන්න ඔනේ. තමන්ගේ අධ්‍යාපනය හා වෘර්තිය සුදුසුකමි හරියට හදා ගත්තා නමි හොද රටකට යන්න පුලුවන්. New Zealand, Canada and Australia වගේ රටවල් වල immigration website වලට ගියාම බලාගන්න පුලුවන් ඒ රටවල් වල රැකියා ලයිස්තු දලා තියනවා. Skill category, demand jobs ඒ රටවල් වලට අවශ්‍යය කරන රැකියා දලා තියනවා. විස්තරත් එක්කම. අවශ්‍යය සුදුසුකමි දලා.

  • @rarashanjana4803
    @rarashanjana4803 2 ปีที่แล้ว +3

    පලමු like ඒක මගෙන්😘

  • @isurukarunarathna9363
    @isurukarunarathna9363 2 ปีที่แล้ว

    patta content eka, me vidiyatama karagena yanna, jaya wewa

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    greatest explanation.

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +6

    ඉන්දියාව තමයි යන්න ලේසිම රට! පිනගෙන යන්න පුළුවන්, අපි Tamil, no visa needed

  • @kevinbro2824
    @kevinbro2824 2 ปีที่แล้ว +1

    සුපිරි ☺️✌️🧑‍✈‍

  • @surdin794
    @surdin794 2 ปีที่แล้ว

    Good video brother 👍

  • @saraththennakoon4941
    @saraththennakoon4941 2 ปีที่แล้ว

    greatest explanation

  • @allfreesounds7503
    @allfreesounds7503 2 ปีที่แล้ว

    ස්තූතියි සහෝ❤🙏

  • @sapumalwimalasiri4013
    @sapumalwimalasiri4013 2 ปีที่แล้ว +1

    This video clip is very good
    I been to all of the countries .
    Your discription match .

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว +1

      Thank you

  • @SLCCRICKET
    @SLCCRICKET 2 ปีที่แล้ว

    නියමයි යාලුවා

  • @ruwanperera491
    @ruwanperera491 2 ปีที่แล้ว

    Thanks bro,

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 2 ปีที่แล้ว +3

    දැනුම ලබා දුන්නාට ස්තුතියි .

  • @LA-hx5kk
    @LA-hx5kk 2 ปีที่แล้ว +10

    මගෙ පාස්පොට් එක ලොකයෙ 2 වන බලවත් පාස්පොට් එක රටවල් 190 Visa free or on arrival visa ❤️

  • @RanaVlogsMalaysia
    @RanaVlogsMalaysia 2 ปีที่แล้ว

    Just Wow

  • @sahansameera5124
    @sahansameera5124 2 ปีที่แล้ว +1

    Aiya oman muscut school එක ගැන video එකක් දාන්න කෝ ☺☺

  • @greshanlanka8428
    @greshanlanka8428 2 ปีที่แล้ว

    👍

  • @VirageVlogs
    @VirageVlogs 2 ปีที่แล้ว

    ❤️

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว

    Aiye Czech 🇨🇿,,Lithuania visa ganne plwn de lankawen,,indian yanne oonede??

  • @himalimadhushani4850
    @himalimadhushani4850 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @hushanavishka8406
    @hushanavishka8406 2 ปีที่แล้ว +9

    මටත් මැලේසියාවේ තායිලන්තයේ සංචාරයක් යන්න ආශාවක් තියෙනවා... සති දෙකකට විතර ❤️

  • @nirmanikarunarathna8662
    @nirmanikarunarathna8662 2 ปีที่แล้ว

    Visit yanna puluwan hoda traval agency ekak kiyanna puluwan da ?

  • @virajjanitha4811
    @virajjanitha4811 2 ปีที่แล้ว +1

    Good job bro..

  • @geethalprasad1370
    @geethalprasad1370 2 ปีที่แล้ว

    spain pr gana video ekak karanna

  • @ericashelina2925
    @ericashelina2925 2 ปีที่แล้ว

    China walata yanna puluwan lesi widiha gana video ekak karanna please

  • @sashikaudana9240
    @sashikaudana9240 2 ปีที่แล้ว +1

    Tickets prices wadi neh dan

  • @sripathirideegama1853
    @sripathirideegama1853 2 ปีที่แล้ว

    Milaganan tikath kiyanawada hariyatama newey lagin giyanam athi

  • @dawalamihiranga1647
    @dawalamihiranga1647 2 ปีที่แล้ว

    Mokadda ayye oya ratawalda loke thiyena ratawal ekka baladdi

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว

    Europe, south amarican, African ratawal ganath gennako

  • @deshansulakshana37
    @deshansulakshana37 2 ปีที่แล้ว

    ඇමරිකන් ටුවරිස්ට් වීසා එකක් කියක් වෙනවද .අඩුම මුදල කීයද ?

  • @AmilaSandaruwanS.K.Transport47
    @AmilaSandaruwanS.K.Transport47 ปีที่แล้ว

    දැන් මැලේසියා වට ජොබ් එකක් කරන්න යනවනම් කීයක් යයිද

  • @rarashanjana4803
    @rarashanjana4803 2 ปีที่แล้ว +14

    ඩුබයි රටේ විසා ඒකක් ගන්න පුලුවන් අඩුම වියදමින් කොහෙද

    • @Vinuvlogs862
      @Vinuvlogs862 2 ปีที่แล้ว

      23000i

    • @rarashanjana4803
      @rarashanjana4803 2 ปีที่แล้ว +1

      @@Vinuvlogs862 කොහෙන්ද ගන්න පුලුවන්

  • @umayangalakmal4854
    @umayangalakmal4854 ปีที่แล้ว

    මැලෙසියාවට ජොබ් එකක් කරන්න යනවනම් මොකද්ද කරන්න ඕන.කියක් වැය වෙනවද.හොයා ගන්නෙ කොහොමද

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +12

    එදා මෙදා තුර රට පාලනය කල උන් ලෝකෙන් ණය අරගෙන රට විනාශ කරා, උන් ගේ පරම්පරාවට ලංකාවේ මෙන්ම පිටරට ගිණුම්, දේපල,අධ්‍යාපනය සුර සැප,අපේ දරුවන් පිටරට යන්න දුක් විදින හැටි දක්කහම පාලකයින් ගේ පරම්පරාවට ශාප වෙනවා මයි

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP 2 ปีที่แล้ว +1

    ලන්කාවෙ සාමානයෙන් ගන්න salary එකෙන් වෙන රටකට trewal කරන්න යන්නත් අම්මාරුයි...

  • @ShehanDilshan-zl4cx
    @ShehanDilshan-zl4cx 9 หลายเดือนก่อน

    mata danaganna oni dubai student visa hadaganna kohomada thaniyama

  • @buddhipravegaya2954
    @buddhipravegaya2954 2 ปีที่แล้ว +2

    සහෝදරයා තායිලන්තයට යනව නම් පිට රටක ඉදල වීසා ගන්න ඕන ද නැත්නම් ටිකට් එක විතර යිද

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว +1

      ලංකාවේන් වීසා අරගෙන යන්න ඕන. තායිලන්තය ලංකාවට free visa or e-visa දෙන්නේ නෑ . ඒත් වීසා ගන්න ලේසියි. Requirements අඩුයි. Embassy එකෙන් ගන්නත් පුලුවන් .travel ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්නත් පුලුවන්

  • @hasithamalinga6532
    @hasithamalinga6532 2 ปีที่แล้ว +1

    Thanks aiye.
    Aiye pluwanna nama couple ekata vacation eka gihin enna pluwanna hoda easy visas ganna pluwanna low cost country gena kiyala denna pluwanada.
    Budusarani parissamen.
    🤗❤🇱🇰❤🤗....

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว

      Me ratawal tika thamai tiyenne. Wena visa free tiyenne caribbean island. Ewata yanna airticket walata vitharak laksha 4k 5 k yanawa

  • @nethmikavindya1799
    @nethmikavindya1799 ปีที่แล้ว

    2022 ඩුබායි රටට යන්න ටිකට් කීයද...?

  • @nelum4125
    @nelum4125 2 ปีที่แล้ว

    Hoda travel ඒජන්සි එකක් කියන්න පුළුවන් ද

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 2 ปีที่แล้ว +1

    Oyage video walin godak danuma denawa apita godaaak sthuthi... Dr oya dannawada new Zealand OC wage ratawal walata yaddi 6 months show money pennanna onane. Ethanadi apita salli hambune kohomada ewa gaththe kohenda kiyala ahanawada ae government eken ? Pls ae gana vistara karala video ekak karanna.😍

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว +1

      Thank you

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 2 ปีที่แล้ว

      Puluwan ikmanata mage comment ekata reply karanna. Thanks💞

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว +1

      E gana hoyla video ekak karannam..

  • @ericashelina2925
    @ericashelina2925 2 ปีที่แล้ว

    China walata lesiyen yanna puluwan da

  • @tvtv891
    @tvtv891 2 ปีที่แล้ว +1

    안녕하세요 🇰🇷 hi 🌺🌺

  • @dinudinu1565
    @dinudinu1565 2 ปีที่แล้ว

    ඩුබායි yanna visa ekak ganna puluwanda

  • @user-qr8vk2hc6m
    @user-qr8vk2hc6m ปีที่แล้ว

    Free visa ganna khomada

  • @vihanga2372
    @vihanga2372 ปีที่แล้ว

    Oya giya ratawal monawada

  • @killergaming707
    @killergaming707 2 ปีที่แล้ว

    Japan walata kiyak withara yanawada 🙄

  • @10kumari
    @10kumari 2 ปีที่แล้ว

    lankawe ayete hoda ratawalate yanne amaru lankawe un wene ratawala aye wage nomei. ratakate giyot ayet lankawate yanne na. lankikayo kapatiy, jara manussayo hatiyatat dakinne

  • @kavishkaruwanjeewa1593
    @kavishkaruwanjeewa1593 2 ปีที่แล้ว

    japan job monada Electrician,electric engineer

  • @ericashelina2925
    @ericashelina2925 2 ปีที่แล้ว

    Ane aiye china walata yanna puluwan vidiha Saha china pilibadawa video ekak karanna

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว +1

      China job ekakata yannada student walatada sancharayakatada?

    • @ericashelina2925
      @ericashelina2925 2 ปีที่แล้ว

      Naha aiye Mata one gihin Enna visit visa

    • @ericashelina2925
      @ericashelina2925 2 ปีที่แล้ว

      Mata hamadema pahadiliwa daganna one eka gana kohomada visa ganne wiyadama masayak wage Inna yanawanam e hamadema

  • @madushankahirusha77
    @madushankahirusha77 2 ปีที่แล้ว +9

    අයියේ ඔය රටවල් වල ජොබ් එකක් කරන්න යන්න පුලුවන්ද ඔය ගානට

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว +5

      Dubai vitarai visit visa walin work permit hadanna puluwan

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว +1

      Canada 🇨🇦 th plwn nede aiye?? Visit visa gihin job visa gahanne?

    • @dill2018
      @dill2018 2 ปีที่แล้ว +1

      @@IAMlanka ayye ඩුබායි walata visite visa වලිනි ගිහිල්ලා work pramite ehedi hada ganna puluwanda?

    • @kccityguys9162
      @kccityguys9162 2 ปีที่แล้ว +1

      @@dill2018 ow

    • @knowledgewithsarath7945
      @knowledgewithsarath7945 2 ปีที่แล้ว

      th-cam.com/video/oPD0kR_qsX0/w-d-xo.html

  • @lakshikasamanmali7943
    @lakshikasamanmali7943 ปีที่แล้ว

    Lamainwa giniyanna puluwanqa

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +8

    මම ඇමෙරිකාවට ගිය Lions club එකෙන් අයෙත් ලංකාවට නම් ගිය නැහැ, මෙහෙ පට්ට!

    • @chaniratnayake467
      @chaniratnayake467 2 ปีที่แล้ว

      You are lucky

    • @ISSAPIXXA_ASMR
      @ISSAPIXXA_ASMR 2 ปีที่แล้ว

      E මොකද්ද අපිට යන්න බැරිද විස්තරයක් දෙන්නකො❤

    • @chaniratnayake467
      @chaniratnayake467 2 ปีที่แล้ว

      අපිත් කියන්න කෝ

    • @nishanharsana6053
      @nishanharsana6053 2 ปีที่แล้ว +1

      මමත් ගන්නකො ඇමරිකාවට රැකියාවක් හොයල දෙන්ඩකො අනේ

  • @mj-lp9xy
    @mj-lp9xy 2 ปีที่แล้ว +2

    cyprus paspote eken usa canada yanna puluwanda lesiyenma aiye

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว +1

      Canada visa free .. usa walata visa ganna wenawa

  • @deepika4128
    @deepika4128 2 ปีที่แล้ว

    ස්කොට්ලන්තය සති2කට වගෙ යනවනම් කියද

  • @nadunmatharage5847
    @nadunmatharage5847 2 ปีที่แล้ว

    Sancharaya kranna nemei yako ona dn gihin nawatinnai mta ona wena rataka

  • @vihangawijekoon33
    @vihangawijekoon33 ปีที่แล้ว

    දැන් ඩුබයි එන්න අමරැයි 😢😢😢විසා ගස්තු වෙනස්

  • @danujanawanjana
    @danujanawanjana ปีที่แล้ว +1

    Aa ayiyye 200k gahuwa neda😅

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 ปีที่แล้ว

    Emmretts 7 මොනවද

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว

      Umm Al Quwain
      Sharjah
      Ras Al Khaimah
      Fujairah
      Ajman
      Abu dhabi
      Dubai

  • @user-vx4wi6ep2m
    @user-vx4wi6ep2m 2 ปีที่แล้ว +1

    මට කියන්නකො මාලදිවයිනට හැත්තදහකට යන්න පුළුවන් මොන ෆයිට් එකද කියලා

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว

      Fly emirates & sri lanka airline

    • @dil123ify
      @dil123ify 2 ปีที่แล้ว

      Cheaper air freight තියෙන companies /traveled agency තියෙනවා ,,,,එ ගොල්ලෝ ඔයාගෙ ගානට offer දෙවි,, colombo 1 වල ,,,හරියටම කිව්වොත් world trade center(wtc)එක අවට ,,,chatham street lotus road colombo 01 අවට ,,,ගිහිල්ලා හොයලා බලන්න ,,,,,,

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว

      Flight ticket 27% price wedi una. Dan lakshayak withara wenawa

  • @sashmithadassanayake5513
    @sashmithadassanayake5513 2 ปีที่แล้ว

    Aiye, türkiye yanna amaruda ?
    Türkiye yanawanam monawada thiyenna ona ?

    • @Ashendilantha
      @Ashendilantha 2 ปีที่แล้ว +1

      Danna vidihata echchara amaru na

    • @sashmithadassanayake5513
      @sashmithadassanayake5513 2 ปีที่แล้ว

      @@Ashendilantha oya gihin thiyanawada aiye ?

    • @Ashendilantha
      @Ashendilantha 2 ปีที่แล้ว

      @@sashmithadassanayake5513 na

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว +2

      Lankawe agent kenek haraha yanna puluwan. Mulinma balanna oya karana job ekata adala vacancies turkeye tiyanawada kiyala.

    • @sashmithadassanayake5513
      @sashmithadassanayake5513 2 ปีที่แล้ว

      @@IAMlanka තුර්කියේ ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහා වෘත්තීන් තිබේද?

  • @babyshalo4768
    @babyshalo4768 2 ปีที่แล้ว

    ඉතාලියට වංචාවකි න් තොරව යන්නේ කොහොමද.

  • @ravidumalinga9335
    @ravidumalinga9335 2 ปีที่แล้ว

    Hiv positive ayta jobe akak karanna puluwan ratawal monda.medical pennala

    • @balor8335
      @balor8335 2 ปีที่แล้ว +1

      Ubtd

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว +1

      E gana hoyala video ekak karannam

    • @ravidumalinga9335
      @ravidumalinga9335 2 ปีที่แล้ว

      Ane aiya thanks ♥️

    • @ravidumalinga9335
      @ravidumalinga9335 2 ปีที่แล้ว

      @@balor8335 ou brother ♥️ mata thamai

    • @ravidumalinga9335
      @ravidumalinga9335 2 ปีที่แล้ว

      @@IAMlanka Dear mage video aka denna puluwan da

  • @user-nv3wy6fx2i
    @user-nv3wy6fx2i 2 ปีที่แล้ว +1

    ඩුබයි රැකියාවකට සුදුසුකම් ඕනද 🙁

    • @liyon3333
      @liyon3333 2 ปีที่แล้ว

      .අචන් ගල්ෆ් රටවල්වල ගෙවල්වල හට්ටි වලන් හොදන්න ගන්නේ ගෑනු අය යුරෝපෙ පිරිමි, ගල්ෆ් වැඩට එනවනම් මොකක් හරි දන්න වැඩක් පුරුදුවෙලා එන්න, කෝස් එකක් කරලා, සුදුසුකම් වලට වඩා එක්ස්පීරියන්ස් වටිනවා

  • @lifeisshort.3727
    @lifeisshort.3727 2 ปีที่แล้ว +1

    Oyata hamadama kiyanawa latvia vedio 1k denna kiyala, ko nane.

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว +1

      Latvia gana kalin video ekak kara bro.. oyata monawa genada danaganna ona?

    • @lifeisshort.3727
      @lifeisshort.3727 2 ปีที่แล้ว

      @@IAMlanka kalin kiyanna tibbane damma balannam hoyala.

  • @dinudinu1565
    @dinudinu1565 2 ปีที่แล้ว

    gana kiyak vithara weida

  • @mtduminda2612
    @mtduminda2612 2 ปีที่แล้ว

    මැලේසිය ජොබ් හොයලදෙඅන්න

  • @indunilumesh5643
    @indunilumesh5643 2 ปีที่แล้ว

    Duskaranemei dushkara kiwwot thamai hari 🤨

  • @Dhanushkaganepola
    @Dhanushkaganepola 2 ปีที่แล้ว

    Dubai 48000ක්..2020 වගේද ??😂

  • @senichathu6509
    @senichathu6509 2 ปีที่แล้ว

    Aiye oyge number ekak dannako mata wisthra tikak danagnna