පුරවැසිභාවය ගන්න බලාගෙන මේ රටවලට යන්න එපා | පුරවැසිභාවය ගන්න අමාරුම රටවල් 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #iam_lanka #sinhala #citizenship

ความคิดเห็น • 62

  • @susanthapradeep9784
    @susanthapradeep9784 หลายเดือนก่อน +9

    ලක්සම්බර්ග් ගැන වීඩියෝ එකක් ඕනෙ. එහෙට යන්න පුලුවන් ක්‍රම ගැන එහෙම

  • @Universeboss6905
    @Universeboss6905 หลายเดือนก่อน +32

    මොලේ ඇති එකෙක් උ.කොරියාවේ යන්නේ නෑ

    • @IrajAdithya
      @IrajAdithya หลายเดือนก่อน +4

      Yannath baa ehema eheta leesiyakata giyoth ithim unam harakek wenna oona

    • @Universeboss6905
      @Universeboss6905 หลายเดือนก่อน +6

      @@IrajAdithya ඔව් සියදිවි නසා ගත්තා වගේ තමා

    • @MMAfd16
      @MMAfd16 หลายเดือนก่อน +7

      උතුරැ කොරියාවට වඩා දහස්ගුනයක් හොදයි ලංකාවෙි මුඩුක්කු වැල්ලේ පදිංචියට යනවා😂

    • @Universeboss6905
      @Universeboss6905 หลายเดือนก่อน +6

      @@MMAfd16 මගෙ මතය නම් මේ ලැයිස්තුවේ උ.කොරියාව නොතිබිය යුතු රටක් බවයි,මොකද ඒ රට පදිංචියට තියා කතා කරන්න වත් හොඳ නැති රටක්

    • @prasannafernando9404
      @prasannafernando9404 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් 👍

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv หลายเดือนก่อน +9

    අනෙ අයියෙ ලේසියෙන්ම යන්න පුලුවන් රටවල් ගැන විඩියෝ එකක් ගෙන්නකෝ❤

    • @malinthafernando4456
      @malinthafernando4456 หลายเดือนก่อน +3

      වීඩියෝ එක පටන් ගන්නෙම, ඔයා බලාපොරොත්තුවෙන මාතෘකාවෙන් වීඩියෝ එකක් මීට කලින් ගෙනාව කියල! 🤦‍♂️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 หลายเดือนก่อน +7

    ෆින්ලන්ඩ් වල දැන් PR කාලය අවුරුදු 8ක්. කලින් තිබුණෙ 5 යි!

  • @sachithnuwanth4020
    @sachithnuwanth4020 หลายเดือนก่อน +3

    රුමේනියාවේ වර්තමාන තත්වය ගැන විඩියොවක් කරන්න, විදෙශ ශමිකයන් විශාල වශයෙන් තවම යන නිසා, (කලින් රුමේනියා විඩියෝව බැලුවා) තව එකක් කරන්න ❤ 👍

  • @ganidu8874
    @ganidu8874 หลายเดือนก่อน +9

    භූතානය ගැන වීඩියෝ එකක් ඇරන් එන්නකෝ ❤❤❤❤

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 หลายเดือนก่อน +9

    මගෙ මාමා කෙනෙක් අවුරුදු 40ක් ඕමාන් වල ඉඳලත් පුරවැසිකම හම්බුණේ නෑ..! 🙄😅

    • @rohanchandana1619
      @rohanchandana1619 หลายเดือนก่อน +4

      මැදපෙරදිග රටවල දෙන්‍නෙ නෑ

    • @Nimal-yapa
      @Nimal-yapa หลายเดือนก่อน +5

      ​@@rohanchandana1619උන්ට පිස්සු නෑ එන එන කල්ලතෝනි බාර ගන්න අපේ රටේ මුග්ධ පාලකයෝ වගේ. ඔයාගෙ මාමාට නෙමේ කිව්වේ

    • @IrajAdithya
      @IrajAdithya หลายเดือนก่อน +1

      Middleeast wala purawesi bhawaya dennee nee leesiyakata Genu ayata ganna puluwan ehe pirimiyek marry karala piriminta bee

    • @rohanchandana1619
      @rohanchandana1619 หลายเดือนก่อน

      ⁠@@Nimal-yapaමගෙ මාමා නෙවේ බන්‍ උඩ කොමෙන්‍ට්‍ එකට දාපන්‍ 😂

    • @Nimal-yapa
      @Nimal-yapa หลายเดือนก่อน

      @@rohanchandana1619 😁😁😁

  • @user-eu9et5hl8g
    @user-eu9et5hl8g หลายเดือนก่อน +2

    භූතානය ගැන video එකක් දාන්නකො

  • @Dayinmylife-i6i
    @Dayinmylife-i6i หลายเดือนก่อน +10

    අයියේ අපිට invest කරලා citizenship ගන්න පුළුවන් europe country ගෙන video එකක් කරන්නකෝ

    • @IAMlanka
      @IAMlanka  หลายเดือนก่อน +7

      ගොඩක් රටවල පුලුවන්. ජනප්‍රියම අයර්ලන්තය

    • @Dayinmylife-i6i
      @Dayinmylife-i6i หลายเดือนก่อน +2

      @@IAMlanka එතකොට අපිට german , switzerland වගේ country එකක ලේසියෙන් citizenship ගන්න පුලුවන් methods මොනවද,invest කරොත් පුලුවන්ද

    • @rkrobots169
      @rkrobots169 หลายเดือนก่อน +2

      ඔව් europe විතරක් නෙවේ citizenship by investment දෙන හැම රටක් ගැනම වීඩියෝ ගේන්නකෝ

    • @IAMlanka
      @IAMlanka  หลายเดือนก่อน +2

      Swiss අමාරුම රටවලින් එකක්. Citizenship නැතත් permanent resident ගත්තත් ඇති.

    • @Dayinmylife-i6i
      @Dayinmylife-i6i หลายเดือนก่อน +3

      @@IAMlanka Thank You brother ♥️🥰පුලුවන්නම් ඉස්සරහට හොදම passport ගෙන video එකක් කරන්න

  • @Minipuraasiriya
    @Minipuraasiriya หลายเดือนก่อน +2

    මැදපෙරදිග ඩුබායි හැරුනු විට අනිත් මැදපෙරදිග රටවලට යන්නෙ කව්ද?

  • @user-lv3hp7hu7t
    @user-lv3hp7hu7t หลายเดือนก่อน +7

    රටවල් දෙකක පුරවැසි භාවය ගන්න පුලුවන් ද දන්නවනම් කියනවද ඒ කොහොමද කියලා ane plzzz🥹

    • @pearloftheocean2269
      @pearloftheocean2269 หลายเดือนก่อน +1

      ඔව්,පුලුවන්
      හැබැයි ඒක රටවල් අනුව වෙනස් වෙනවා.
      උදාහරණයකට ඔයා රුසියාවේ වගෙ රටක පුරවැසිභාවය ගත්තොත් ඔයාට ලංකාවේ පුරවැසිභාවය නැතිවෙනවා.
      නමුත් ඕස්ස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ගත්තොත් ඔයාට ලංකාවේ පුරවැසිභාවයත් තියාගන්න පුලුවන්.

    • @MMAfd16
      @MMAfd16 หลายเดือนก่อน +1

      ​@@pearloftheocean2269රැසියාව නිදහස අතින් ඔස්ට්‍රෙිලියාව ලගටවත් ඇවිල්ලා නැ කියන්නේ ඒකයි

  • @RandikaRumesh-lc6zv
    @RandikaRumesh-lc6zv หลายเดือนก่อน +3

    Finland refugee gena wisthara denna puluwanda

  • @harshanaprabod8465
    @harshanaprabod8465 หลายเดือนก่อน +2

    Bhutan gana video ekak karannako

  • @Thuwan-l3h
    @Thuwan-l3h 24 วันที่ผ่านมา +1

    ඉන්දියාවෙත් පුරවැසිභාවය දෙන්නෙ නැද්ද

  • @samanthasanjeewa3671
    @samanthasanjeewa3671 หลายเดือนก่อน +2

    දකුණු කොරියාවෙත් දැන් පුරවැසිභාවය දෙන්නේ නැහැ

  • @ChannaWijesooriya
    @ChannaWijesooriya หลายเดือนก่อน +2

  • @ruvinifernando1979
    @ruvinifernando1979 หลายเดือนก่อน +1

    හොන් කොන් මම අවුරැදු 25ක් පුරවැසිභාවය ගන්න බැහ

    • @kalyanikalyani343
      @kalyanikalyani343 21 วันที่ผ่านมา

      මමත් hk.වසර 32 ක්, පුරවැසිභාවය ගනින බෑ,

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt หลายเดือนก่อน +1

    ක්වෙිටිි එකේ පන තියනකමිිම හිටියත් දෙන්නැ 😮

  • @sunethpathirage219
    @sunethpathirage219 หลายเดือนก่อน

    මැද පෙරදිග දෙන්නේනැහැ මම ඩුබයි වසර 12ක් හිටිය

  • @lakshanchamika9492
    @lakshanchamika9492 หลายเดือนก่อน +1

    ලන්කාව ඔය ලිස්ට් එකේ නැද්ද මොකද මම අහල තියනො ලන්කාවෙ කෙනෙක් කසාද බැන්දත් පිටරට කෙනෙක්ට ලන්කාවෙ පුරවැසිබාවය ගන්න බෑ කියල

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 หลายเดือนก่อน

      Bandinna oni aadareeta...visa ganna newei....mokada Boho aya gaanuta,,piriminta,,,wancha karanawa😢😢

  • @manika1524
    @manika1524 หลายเดือนก่อน +1

    Malaysia Weath deannea neaa

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n หลายเดือนก่อน

    කව්ද අයියෝ උතුරු කොරියාවට යන්නෙ😂

  • @tharinduroshank252
    @tharinduroshank252 หลายเดือนก่อน +3

    අපේ රටෙත් දෙන්නේ නෑනේ

    • @IAMlanka
      @IAMlanka  หลายเดือนก่อน +1

      ඔවු

  • @hashinieranga8229
    @hashinieranga8229 หลายเดือนก่อน

    denmark vala puravasibave ganna lesida

  • @devindijayasinghe3516
    @devindijayasinghe3516 หลายเดือนก่อน

    Japan

  • @kalyanikalyani343
    @kalyanikalyani343 21 วันที่ผ่านมา

    හොංකෙංවලත් දෙන්නේ නෑ

  • @busithakavinda7894
    @busithakavinda7894 หลายเดือนก่อน +2

    චීනෙ ,ඉන්දියන් පුරවැසි කම comming soon 😑😁

    • @IAMlanka
      @IAMlanka  หลายเดือนก่อน +2

      එහෙම වෙන්න තියන ඉඩකඩ අඩූයි. මොකද චීනය ඉන්දියාව එක්ක දේශපාලන වශයෙන් එච්චර හොද නෑ. චීනය ඉදිරියේදී ජනගහනය වර්ධනය කරන්න ඉඩ තියනවා. උපත් පාලන නීති ලිහිල් කරයි.

  • @Nimsararathnayaka05
    @Nimsararathnayaka05 หลายเดือนก่อน