පදිංචි වෙන්නත් දීලා ඉන්න සල්ලිත් දෙන රටවල් ගැන අහල තියෙනවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2023
  • Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 194

  • @diltvjunior8629
    @diltvjunior8629 ปีที่แล้ว +95

    මේ රටවල් වලට යන්න, ලංකාවේ ගොඩ යන්න දගලන හැම කොල්ලෙකුටම කෙල්ලෙකුට ම යන්න අවස්තාවක් ලැබේවා

  • @SanduwithMixTV-eu4em
    @SanduwithMixTV-eu4em ปีที่แล้ว +115

    ඔයාගේ වොයිස් එක නිසා තමයි ඔයා මෙච්චර දුර ගමනක් ඇවිත් තියෙන්නේ..ඔයා වගේ යූ ටියුබර් කෙනෙක් වෙන එක තමයි මගෙත් එකම හීනේ..සුභ පැතුම්..keep it up vishma lokaya

  • @AceCCE
    @AceCCE ปีที่แล้ว +20

    ලෝකය සහ ලෝකයෝ එකේ ඔයා වගේ කට්ටිය තමයි පෙන්නන්න ඕනි 👍

  • @oliviaferandes4297
    @oliviaferandes4297 ปีที่แล้ว +56

    අපේ රටෙත් ශක්තිමත් රජයක් ශක්තිමත් නායකයෙක් ශක්තිමත් දේශපාලන දර්ශනයක් තියෙනවනම් අපේ රටේ මිනිස්සුන්ටත් මේ විදිහට නොමිලේ වැටුප් දෙන්න පුලුවන් වෙයි 😊

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 ปีที่แล้ว

      👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍💐💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️ 🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ඒකටඅපේ රට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😡🥶🤬

    • @isharamadushanka5385
      @isharamadushanka5385 ปีที่แล้ว

      ඔයා හිතනවා ද රාජපක්ෂ ලා ජිවත් ව සිටින තාක් එක වේයි කියලා එයාලා කැමති නුගත් දුප්පත් චන්ද දයකයන්ට මොකද එතකොට රවට්ටගන්න ලේසි නිසා

    • @PathumNissanka-lv7gi
      @PathumNissanka-lv7gi ปีที่แล้ว +2

      අපේ රටේ කවදාවත් ශක්තිමත් රජයක් ශක්තිමත් නායකයෙක් බිහි වෙන්නේ නෑ

    • @Hemanthanet
      @Hemanthanet ปีที่แล้ว +6

      නොමිළේ වැටුප් දෙන්නේ නෑ ළමයෝ කොහේවත්... කොහෙ ගියත් මහසින්සියෙන් වැඩ කරන්න වෙනවා.. වෙනසකට තියෙන්නේ රජයවල් මිනිස්සුන්ට අවශ්‍ය දේවල් පහසුකම් සපයන එක අඩු වැඩි වෙන එක...අපේ එවුන්ට දර්ශනේ තියෙන්නේ විකුණන්න... ණය ගන්න තමයි...

    • @amithachandima3318
      @amithachandima3318 ปีที่แล้ว +4

      පිනට කන්නද බලන් ඉන්නේ.🤮

  • @ElephantSoul
    @ElephantSoul ปีที่แล้ว +51

    යන්න හිතිලා තියන්නේ වෙනරටකට අපි රටට ආදරේ උනාට පාලකයෝ ජනතාවට ආදරේ නෑ 😢

    • @laksiriekanayakalaksirieka8501
      @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +5

      උන්ව පත්කරෙත් මේරටේ ඉන්න උන්ම තමයි.

  • @ashaniliyanage2932
    @ashaniliyanage2932 ปีที่แล้ว +6

    ඔබ කියපු සියලු දේ ඇත්ත ලෙස පිලිගන්න පුලුවන්.. මම බෝහෝම සතුටින් ඔබගේ වීඩියෝ නරබන්නේ.. බෝහෝම ස්තුතියි ඔබ දරන මහන්සියට...☺️☺️....

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +11

    පදිංචි වෙලා ඉන්න පවුලේ අය ගැන දැන් බය යි .අනාගතයේ යුද්දයක් ආවොත් ..........😢😢😢
    ලන්කාවේ ආර්තිකය තත්ත්වය නිසා අපි ට මොකද වෙන්නේ .......

  • @sanushasausha7576
    @sanushasausha7576 ปีที่แล้ว +8

    ලස්සන කටහඬ ඒක්ක ලස්සන Background music එකක්

  • @sanjithawickramasinghe68
    @sanjithawickramasinghe68 ปีที่แล้ว +5

    Background music එකත් එක්ක ඔයාහේ කටහඩ mix උනහම ලස්සනයි.❤❤

  • @manushaadithya06
    @manushaadithya06 ปีที่แล้ว +13

    Australia ගැන video එකක් ඕනේ

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว +3

    වැදගත් වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🔥🔥🔥🔥🔥🔥🔥🙏

  • @priyoshamayoshani
    @priyoshamayoshani ปีที่แล้ว +5

    ඔන්න අයියෙ video එක දාපු ගමන්ම ආවා

  • @lahiru2002
    @lahiru2002 ปีที่แล้ว +9

    ඔව් මට පේනවා අනාගතේදි ලංකාවෙ මිනිස්සු හැම රටකම පැටව් ගහනවා කියලා...😁😏

  • @musicdarkline1300
    @musicdarkline1300 ปีที่แล้ว

    Amazing news. I like.plz upload more like this cz I'm in curiosity of knowing about this crazy 🌍

  • @hashinidewmini3046
    @hashinidewmini3046 ปีที่แล้ว +2

    Wishma lokayata adarei🥰

  • @ufr369
    @ufr369 ปีที่แล้ว +1

    Thanks for information 👍🤝

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 ปีที่แล้ว +15

    අපිට ගිහින් පදිංචි වෙන්න බැරි ද මේ රටවල😢😢😢

  • @piumitharushika-es3oc
    @piumitharushika-es3oc ปีที่แล้ว +7

    ලස්සන කටහඩ ❤❤❤

  • @sachinjayanetti9712
    @sachinjayanetti9712 ปีที่แล้ว +5

    මං ඉන්නේ කැනඩාවේ. සමර් එකේ 65°c වෙන ප්‍රදේශය මොකක්ද කියලා දැනගන්න කැමතියි. කැනඩාවේ උණුසුම් ම ප්‍රදේශය කියන ඔසුයූස් කාන්තාරයේත් සමර් එකේ ඉඳලා තියෙනවා.ඒත් 65°c වෙන පැත්ත තාම දන්නේ නෑ.

  • @nayanimadushika8925
    @nayanimadushika8925 ปีที่แล้ว +1

    වැඩිම වැටුප් දෙන අපිට යන්න පුලුවන් හොද රටවල් වල වීඩියෝ එකක් ඕන.

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +1

    Denmark gana full details video ekak oniii 👈

  • @HasinthaDilshan123-cj1pi
    @HasinthaDilshan123-cj1pi ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️ wishma lokaya 🤗🤗🤗🤗

  • @sulakshidesilva4502
    @sulakshidesilva4502 ปีที่แล้ว

    Amazing voice ✨️❤🌈️

  • @chaminichamini9439
    @chaminichamini9439 ปีที่แล้ว

    THANK you

  • @krishanindika2840
    @krishanindika2840 ปีที่แล้ว +1

    we ' re ready to go 👍👍

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +1

    Good job bro ❤️

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 ปีที่แล้ว

    👍🏻👍🏻thank you

  • @manojkaushalya3540
    @manojkaushalya3540 ปีที่แล้ว

    Thanks ❤️

  • @thizh__
    @thizh__ ปีที่แล้ว +2

    තායිවානයේ ඉංග්‍රීසි ගුරු වෘත්තීය ගැන කියලා වීඩියෝ එකක් දාන්න

  • @nadunnethmina
    @nadunnethmina ปีที่แล้ว +1

    Oooo
    Adanam man first ❤

  • @anjelikafernando5168
    @anjelikafernando5168 ปีที่แล้ว +1

    Apita apply krna barida me ratawal walata.?

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 ปีที่แล้ว

    Thanks

  • @upulfernando6976
    @upulfernando6976 ปีที่แล้ว

    Ape rate Nagarasabawe niladari mp edan Minister wenakamma.salli comis kutti.pilli.gahanna.balan.enne.Mona Rate Divunuwada.

  • @lahiruthilanka8493
    @lahiruthilanka8493 ปีที่แล้ว

    සුපිරි voice 😊

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 ปีที่แล้ว +1

    තායිවානයේ English Teaching වලට apply කරන්නෙ කොහොමද

  • @thenukamalith1746
    @thenukamalith1746 11 หลายเดือนก่อน +1

    මේ රටවල් වලට යන්න පුලුවන් විදියත් කියල දෙන විඩියෝ එකක් දැම්මනම් ලොකු දෙයක්

  • @TharushaSandipa-bp8zl
    @TharushaSandipa-bp8zl ปีที่แล้ว +1

    Supiri💗

  • @laksiri9665
    @laksiri9665 ปีที่แล้ว +1

    1 St comment eka mage

  • @user-yu5wd9ju7d
    @user-yu5wd9ju7d ปีที่แล้ว

    thanks danuwath karanwata

  • @anzworld10
    @anzworld10 ปีที่แล้ว +21

    ඇයි ඔබට හුරු කියලා "අපට නොපුරුදු" 0:40 කියන්නේ🙉 ඇයි නොපුරුදු🤗

    • @mohomedirfan5010
      @mohomedirfan5010 ปีที่แล้ว +2

      anivaa...matath danaganna one..!

    • @anzworld10
      @anzworld10 ปีที่แล้ว +1

      ​@@mohomedirfan5010 හරි මචන්..අපෙ ලොක්කා වෙනස් කරගෙන මේක දැකලා..දැන් "සුපුරුදු" කියලා කියන්නේ😍😍😍😘 මට නිහතමානී සතුටක්☺️🥰🥰

  • @Peakfitnes
    @Peakfitnes ปีที่แล้ว +8

    මේවට යන්නත් දෙනවනම් අපිට😢

  • @surangibasnayake
    @surangibasnayake ปีที่แล้ว +1

    South Italy Mafia Gang ගැන Video 1 ක් දාන්න පුළුවන් ද

  • @nikilfernando5678
    @nikilfernando5678 ปีที่แล้ว +1

    Ayye Canada wa gena video ekak karanawa da .pls

  • @thizh__
    @thizh__ ปีที่แล้ว

    Post a video about English teaching jobs in Taiwan

  • @AyeshaNilmini-iu2fi
    @AyeshaNilmini-iu2fi ปีที่แล้ว

    Ane apith lankawe inne o ratata enn apitath udau karannko pls

  • @vimukthidinushka2716
    @vimukthidinushka2716 ปีที่แล้ว

    Canada wala monada palath ?

  • @ja-hv1cq
    @ja-hv1cq ปีที่แล้ว

    Nice voice

  • @fujiruzi3618
    @fujiruzi3618 ปีที่แล้ว +2

    Background music එක වෙනස් කරමු නේ

  • @muthuperera6244
    @muthuperera6244 11 หลายเดือนก่อน +2

    යන්න කැමතිම රට ලන්කාව ❤

  • @amalperera3074
    @amalperera3074 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @lovenature4066
    @lovenature4066 ปีที่แล้ว

    Kohata hari Maru wena eka thama hoda dan....

  • @ravinduonline
    @ravinduonline ปีที่แล้ว +1

    🤩

  • @Dananjaya1020
    @Dananjaya1020 ปีที่แล้ว +1

    ❤😊

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 ปีที่แล้ว +1

  • @WonderofHistory
    @WonderofHistory ปีที่แล้ว +2

    විශ්ම ලෝකය 🩷.. විශ්ම ජනක විඩියෝ ❤

  • @kashmikasilva2966
    @kashmikasilva2966 ปีที่แล้ว +1

    🤗🤗🤗💖💖

  • @lovelymemories2098
    @lovelymemories2098 ปีที่แล้ว

    Startup chilli project eka thama thiyeda 😁

  • @summapradeep3184
    @summapradeep3184 ปีที่แล้ว +4

    Sardinia island එකේ මගේ යාලුවෙක් ඉන්නො. මම හොයල බැලුව එහෙම කිසිම ගෙවීමක් වෙන්නෙ නෑලු එහේ

  • @arumugamjeiseeli4947
    @arumugamjeiseeli4947 ปีที่แล้ว

    Italy gana video ekak karanna plz

  • @VihangaBandara-pf7ui
    @VihangaBandara-pf7ui ปีที่แล้ว

    ❤️❤️❤️

  • @Supuntharake
    @Supuntharake ปีที่แล้ว

    Lesiyen ynnna puluwan ratawal gena video ekkut krnnko....mekat watina video ekakkk

  • @sahanabisheka3786
    @sahanabisheka3786 ปีที่แล้ว

    SCP 173 gana video ekak one

  • @nishanthaveera5851
    @nishanthaveera5851 ปีที่แล้ว +1

    CANADA 😍❤❤💖

  • @MsSobbe
    @MsSobbe ปีที่แล้ว

    ඒකඒකඒක

  • @bestdriversrilanka
    @bestdriversrilanka ปีที่แล้ว +1

    පලවෙනියටම

  • @MotivationstorY995
    @MotivationstorY995 ปีที่แล้ว +1

    First cmoment

  • @AR-yl5bb
    @AR-yl5bb ปีที่แล้ว +2

    මේවට ඇප්ලයි කරන විදියත් කිව්වනම් හොදයි

  • @vihangidewmini8846
    @vihangidewmini8846 ปีที่แล้ว +1

    😇😇😇😇😇

  • @subashprasanga9285
    @subashprasanga9285 ปีที่แล้ว

    Kohomada yanne

  • @Jana-hr8mz
    @Jana-hr8mz ปีที่แล้ว

    Mamath yanawa lagadi

  • @gayathriprasadini915
    @gayathriprasadini915 ปีที่แล้ว

    ane aiye oya eka ratakata hari yanna para kiyannako😢😢😢

  • @ruwanlakmal2000
    @ruwanlakmal2000 ปีที่แล้ว +1

    First comment

  • @user-xt9xn2ip1g
    @user-xt9xn2ip1g ปีที่แล้ว

    අපේ රටේ හොඳට දියුණු, කරලා අර්ට්කයේ හදලා නැති බැරි මිනිස්සුන්ට ඉන්න ගේවල්, හදා දිලා රටේ...හැම නගරයේ ම දියුණු කරානම් අපේ රටෙ ඔහිට කලින් හොඳට දියුණු කරානම් අපේ රටේ... අද මෙතන නේව්‍ යි

  • @sankajayashan6469
    @sankajayashan6469 11 หลายเดือนก่อน +1

    ඔය රටවල් වලට යන්න කොපමණ මුදලක් ඕනිද??😊

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว

    Mame italy vela edelath danne na👌

  • @tamilcopy7089
    @tamilcopy7089 ปีที่แล้ว

    Lankave inna minusunta yanda puluvandha oya ratavalta lankave inna sallikarayonta vitharai yanda puluvan appi vage minusunta yanda be okath kiyanda onea

  • @user-fn8dz5vk4q
    @user-fn8dz5vk4q 3 หลายเดือนก่อน

    අයියේ ලංකාවේ ඉදලා යන්න බැරිද

  • @summapradeep3184
    @summapradeep3184 ปีที่แล้ว +3

    Croatia සීන් එකේ කිසිම වරප්‍රසාදයක් නෑ දාන්න කලින් බලන්න Croatia වල ගෙයක් අලුත් වැඩියාවට කීයක් යනවද කියල. 4000$ මාස දෙකකට පුක පිහිදන්න ටොයිලට් පේපර් ගන්නත් බෑ 😂😂😂

  • @user-cz7cm5ss2w
    @user-cz7cm5ss2w ปีที่แล้ว

    Canada mone cities d kuwe nahane

  • @alikwt6248
    @alikwt6248 ปีที่แล้ว

    Bs.ana.matahat.anna.udau.karanna.ko.godak.pin.oyalata.b.s

  • @chamudithalakshan8230
    @chamudithalakshan8230 ปีที่แล้ว

    Kohomada mewata yanne

  • @Anonymous-wq9us
    @Anonymous-wq9us ปีที่แล้ว +1

    i am the first viewer 😂

  • @sampath2799
    @sampath2799 ปีที่แล้ว +2

    Dei meaaan kiyala😭😭😭🤤Man innethe Sicilie😅😅😅😅😅boru kiyanna epa ..apen puluwan tharan diila anith patten gannawa.😂😂😂😂

  • @movinduhansana8097
    @movinduhansana8097 2 หลายเดือนก่อน +1

    ලංකාවත් දියුණු උනානම් 😢

  • @mihiridimingu1519
    @mihiridimingu1519 ปีที่แล้ว

    Sardenia

  • @gemathboyvgi5993
    @gemathboyvgi5993 ปีที่แล้ว

    බෝහෝ රටවල් ඉන්නත් දීලා සල්ලිත් දෙනවාද
    අපේ රටෙ ඉන්න ඒවුන්ට යන්න දෙනවාද අලුත් නිවුස් ඒකක් ආවා
    රට ඉන්න අයට ටි වි ඒකේ සහන දෙනවාද කියලා

  • @awishkashehan3974
    @awishkashehan3974 ปีที่แล้ว

    plase vebsite dannako

  • @muthuperera6244
    @muthuperera6244 11 หลายเดือนก่อน

    මේතරම් කාලයක් ඉතාලියේ ඉදලත් ඔයා කියනකල් දැනන් හිටියෙ නෑ කොහොම උනත් ඒ ප්‍රදේශ වලට යන්න කැමති නෑ කීයක් දුන්නත්.

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +1

    වටිනවා සහෝදරයා ❤️

    • @KairoToonz
      @KairoToonz ปีที่แล้ว +2

      Creed big fan

    • @creedlkofficial
      @creedlkofficial ปีที่แล้ว

      @@KairoToonz Hello my brother 😍❤️

  • @summapradeep3184
    @summapradeep3184 ปีที่แล้ว +4

    මම ජමනියෙ ඉන්නෙ මෙහෙත් පරන ගෙවල් තීනො 1€ වලට ගන්න පුලුවන්. Repair කරන්න 15million € වගේ යනෝ. පරන ඒව අපට ඕන විදිහට හදන්න බෑ ඒ රජයේ නීති වලට හදන්න ඕන. 4000€ වලින් මාස 2ක් ජීවත් වෙන්නත් බෑ. මෙහේ අපේ වගේ දවසෙ කුලියට වැඩ කරන කට්ටිය නෑ. ඔක්කම කම්පැනි තියෙන්නෙ. සාමාන්‍යයෙන් කම්පැනියක් සේවකයෙක්ට දවසට 700€ වගේ අයකරනො

    • @RavinduYuvantha-nv4gj
      @RavinduYuvantha-nv4gj ปีที่แล้ว

      apita anna barida.

    • @summapradeep3184
      @summapradeep3184 ปีที่แล้ว +1

      @@RavinduYuvantha-nv4gjහොයල බලන්න බැරි වෙන එකක් නෑ. මම ජමන් එක්කෙනෙක් මැරිකරල ඉන්නෙ 💪🏾

  • @kumara4433
    @kumara4433 ปีที่แล้ว +1

    canada wala nam ehema yanawata salli denne ne. eeka boruwak. mamath canada inne

  • @anukjanu9474
    @anukjanu9474 ปีที่แล้ว

    lagadima lankawath ohoma wei

  • @Anonymous-wq9us
    @Anonymous-wq9us ปีที่แล้ว

    oyawa contact wenna mta email ekak denna may be oyta udaw wena godak dewal apen ganna pluwn oyata😮

  • @user-oe7pp8ot4p
    @user-oe7pp8ot4p ปีที่แล้ว +1

    මේවාට යන්න පුලුවන් ක්‍රමය කියන්නකො

  • @jayanijaya2638
    @jayanijaya2638 ปีที่แล้ว

    Ekata mehe anduwa?🤔

  • @sampath2799
    @sampath2799 ปีที่แล้ว

    Ithalie kerenne ehemaiii..dakina deaa newe venne. Atha arapu Bildin valà cocharA minissu innawada.sri lankikain pawa, oya oya kiyana dea ass deken balanna minissu vidina duka🧐🙄😰

  • @oliviaferandes4297
    @oliviaferandes4297 ปีที่แล้ว +2

    ඒ රටවල ජනගහනය ගොඩක් අඩුවෙන්න හේතුව ගබ්සාව දික්කසාඩය උපත් පාලනය වගේ සාදක

    • @oliviaferandes4297
      @oliviaferandes4297 ปีที่แล้ว +1

      ​@@nivinduwijesundara6133කවදාවත් ගෑනු ලමයෙක්ගේ ජීවිතේ විනාශ කරන්න එපා ඒ හින්දා තමයි ගෑනු ලමයින්ට ඔයවගේ දේවල් කරගන්න වෙන්නේ 😥

    • @oliviaferandes4297
      @oliviaferandes4297 ปีที่แล้ว

      ​@@nivinduwijesundara6133නියම පිරිමියෙක් කවදාවත් ගෑනු ලමයෙක්ව රූම් ගෙනියන්නේ නෑ

  • @tahikefreefire
    @tahikefreefire ปีที่แล้ว +6

    ඇයි අපේ රටෙත් දෙන්නෙ රුපියල් 5000ක් 😂😂😂

    • @sitharaperera2277
      @sitharaperera2277 ปีที่แล้ว +5

      😂😂😂😂😂😂

    • @insidetelevision
      @insidetelevision ปีที่แล้ว +1

      😂😂😂😂

    • @minipotstory9521
      @minipotstory9521 ปีที่แล้ว +2

      Fast printing and giveing 👌👌👌👌👏👏👏

    • @EduacademySL
      @EduacademySL 10 หลายเดือนก่อน

      ඒකත් හොරා කෑවා ඉන්න නිලධාරීන් බොරු බොරු හේතු දාලා අපිට නොදී...😡

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +1

    🤗👌❤️

  • @cutedogsandcats7231
    @cutedogsandcats7231 ปีที่แล้ว +2

    කටහඬ ට කැමති අය කෝ??

    • @nethuasindisuriyabandara7136
      @nethuasindisuriyabandara7136 ปีที่แล้ว

      මං නම් ඇත්තටම මෙි විඩියෝ බලන්න නොවේ එන්නේ වොයිස් එක අහන්න වැඩිපුරම ❤❤❤❤