2023 ලොව ප්‍රබලම ගුවන් ගමන් බලපත්‍ර හිමි රටවල් - ශ්‍රී ලංකාවට හිමි ස්ථානය | Most powerful passport

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Most powerful passport
    Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 146

  • @Chinthaka08
    @Chinthaka08 ปีที่แล้ว +83

    අපේ රට ගැනත් ටිකක් සතුටු වෙන්න පුලුවන්
    දූෂිත පාලකයන් සහ මිනිස්සු නැත්නම් අද ලංකාව ජීවත් වීමට සුදුසුම රටක්😢

    • @dinushikasewwandi471
      @dinushikasewwandi471 ปีที่แล้ว +22

      පාලකයෝ විතරක් නෙමෙයි දූෂිත ලංකාවේ මනුස්සයො ගොඩක් දූෂිතයි..
      අනික ලංකාවේ ගොඩක් අය එකම රාමුවකට කොටු වෙලා ඉන්න කැමති අය වගේම එහෙම වෙන්න අකමැති අයත් ඒ රාමුවට කොටු කරන්න හදන අය🤗

    • @ashenpavithra4798
      @ashenpavithra4798 ปีที่แล้ว +3

      යන්න පුළුවන් රටවල් දන්නවා නම් ඔහොම කියන්නේ නෑ ඉතිං ! සිංගප්පූරු විතරයි හොඳ රටකට කියලා යන්න පුළුවන්

    • @Chinthaka08
      @Chinthaka08 ปีที่แล้ว

      @@ashenpavithra4798 සිංගප්පූරුව තමයි හොදම
      තව රටවල් ටිකක් තියෙනවා හොද කියන්න පුලුවන්

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว +3

      ඇයි දූශිත පාලකයෝ පත්වෙන්නේ
      සාධාරණ යුක්තිගරුක ජනතාවක් කොහොමවත් දූශිත පාලකයෝ පත් කරගන්නේ
      නෑ
      යකාගේ හැටියට තමයි විමානේ

    • @ashenpavithra4798
      @ashenpavithra4798 ปีที่แล้ว

      @@Chinthaka08 e monada ! ඉන්දියාව තියෙනවා එහෙට වඩා මෙහෙ හොදයි

  • @maheshprabodha8411
    @maheshprabodha8411 ปีที่แล้ว +62

    හැමදාම හැම අතින්ම ඉතින් ලංකාව කිට්ටුවෙන්නෙ අන්තිම පැත්තෙන් ඉස්සරහට බැලුවාම

  • @Pictures_of_Sri_Lanka
    @Pictures_of_Sri_Lanka ปีที่แล้ว +30

    Koma unath
    PROUD TO BE A SRI LANKAN ❤

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว +15

    Titanic නැවේ සහොදර නැව් වන olympic සහ britannic නැව ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤

  • @dineshcmr5566
    @dineshcmr5566 ปีที่แล้ว +16

    එහෙම ඇතුලත් වෙන්න පුලුවන් රටවල් සහ ඇතුලු වෙන්න බැරි රටවල් වල සාරාංශක් කිවුවා නම් වටිනවා.. ඇමරිකාව එංගලන්තය කැනඩාව ඕස්ට්‍රේලියාව වගෙ රටකට වීසා නැතුව යන්න පුලුවන් මොන රටවල් වල අයටද කියල දැනගන්න කැමති

    • @nandanamahipala9741
      @nandanamahipala9741 ปีที่แล้ว

      දැන් කිව්වෙ මුල ඉදලා අහන්න

    • @_World-Wide_
      @_World-Wide_ ปีที่แล้ว

      තමන් මිය ගිය පුද්ගලයෙක් යැයි සිතෙන කෝටාඩ් මෝහය - th-cam.com/video/2HDUNu4zTQU/w-d-xo.html

  • @dinethsehan9148
    @dinethsehan9148 ปีที่แล้ว +14

    පාස්පෝට් එක කියන්නේ ගුවන් ගමන් බලපත්‍රය නෙමෙයි. ගොඩබිමින් මුහුදෙන් හෝ ගුවනින් යන තුන් විදිහෙන්ම දෙයක්. එම නිසා ගුවන් ගමන් බලපත්‍රය කියන එක වැරදියි. ගමන් බලපත්‍රය ලෙස සඳහන් කළ යුතුය

    • @wishmalokaya1
      @wishmalokaya1  ปีที่แล้ว +4

      ඔව් ... බොහොම ස්තුතියි නිවැරදි කිරීමට

  • @1984ATCEYLON
    @1984ATCEYLON ปีที่แล้ว +9

    ලෝකේ වැඩිම ඔලිම්පික් පදක්කම් දිනපු රටවල් ගැනත් මේ වගේම වීඩියෝ එකක් කරන්නකෝ. 😃💛💜

    • @_World-Wide_
      @_World-Wide_ ปีที่แล้ว

      තමන් මිය ගිය පුද්ගලයෙක් යැයි සිතෙන කෝටාඩ් මෝහය - th-cam.com/video/2HDUNu4zTQU/w-d-xo.html

  • @manushaadithya06
    @manushaadithya06 ปีที่แล้ว +11

    Australia ගැන video එක ඉක්මනට ඕනේ♥️

  • @pasidulakmal6319
    @pasidulakmal6319 ปีที่แล้ว +4

    අපේ රට ගැනත් ටිකක් සතුටු වෙන්න පුළුවන්.හොරාකන දේශපාලකයෝ නැත්නම් අද ලංකාවත් ජීවත් වීමට සුදුසු රටක්.මේ තියෙන ආර්ථික අර්බුදය හින්දා මිනිස්සු ජීවත් වෙන්නෙත් ගොඩාක් අමාරුවෙන් දේශපාලකයෝ acකාමර වලට වෙලා ජනතා බදු මුදල් වලින් සැප විදිනවා.මිනිස්සු දුක් විදිනවා.එදා වේල සොයාගන්න.😢😂😂

  • @ashen_madushan
    @ashen_madushan ปีที่แล้ว +6

    BRICS හවුන්වා දෙන්න නියමිත brics මුදල් එකෙකයට ඩොලරයට සැලකියයුතු බලපැමක් කරන්න පුවන් වෙයිද එ ගැන විඩියො එකක් ඔනි 🥰❤️❤️❤️❤️

    • @ashen_madushan
      @ashen_madushan ปีที่แล้ว +4

      @@user-ei7qc8fg7m මන් දකින්න අකමැතිම මෙ වගෙ කබ්බො joy emoji දාන එක 🗡

  • @SanduwithMixTV-eu4em
    @SanduwithMixTV-eu4em ปีที่แล้ว +5

    විශ්ම ලෝකය වගේ කවදා හරි මගේ චැනල් එකටත් මිනිස්සු ආදරය කරන දවසක් එයි..💓
    විශ්ම ලෝකය හැමදාමත් වැදගත් ..ඒකයි අපි මේ තරම් ආදරේ

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 ปีที่แล้ว +7

    අපේ අද්‍යාපන ක්‍රමයත් ඒ වගේම හෙනම අවුල්😢

    • @_World-Wide_
      @_World-Wide_ ปีที่แล้ว

      තමන් මිය ගිය පුද්ගලයෙක් යැයි සිතෙන කෝටාඩ් මෝහය - th-cam.com/video/2HDUNu4zTQU/w-d-xo.html

  • @WishYasho
    @WishYasho ปีที่แล้ว +2

    Thank you watinawa vedio eka Lankawe passport eka tikak essarahata apu eka gana sathutui 🇱🇰💛 Japan passport eka lassanai ❤ The second homeland is Japan 🇯🇵

  • @LimMengLonLalani
    @LimMengLonLalani ปีที่แล้ว +3

    My country very nice God bliss our sir Lanka ❤❤❤❤❤

  • @LokugeAnuradha
    @LokugeAnuradha ปีที่แล้ว +8

    95 නේ යන්න පුලුවන් රටවල් 45 ත් කියන්නකො🙂

  • @prasannadissanayake6960
    @prasannadissanayake6960 ปีที่แล้ว +2

    සිංගප්පූරුවේදී වීසා නැතුව ඉදලා අහුවෙන පිරිමි අයට අනිවාර්ය කසපහර 3ක් ගහනවා කියලා අහලා තියේ.. එහෙම කසපාර ගහලා තියෙන කෙනෙක්ට ආයෙ වෙනත් රටකට ඇතුල්වෙන්න බෑ කියලා කතාවකුත් අහලා තියේ.. ඒකෙ සත්‍ය අසත්‍යතාව දන්න කෙනෙක් ඉන්නවද..

    • @utharabope3891
      @utharabope3891 ปีที่แล้ว

      ඇත්ත ට හොඳ අදහසක්
      බෙහෙවින්ම ස්තුතියි 💐

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 ปีที่แล้ว

      @@utharabope3891 මොකක්ද හොඳ 🙄😐

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 ปีที่แล้ว

      @@nivinduwijesundara6133 රත් විතරක් නම් බැරියෑ.. හම ඉරිලා සදාකාලික කැලැල් හිටින්න ගහනවා කියලා අහලා තියෙන්නෙ.. 😶

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว +5

    ලංකාවේ පාස්පෝට් එකනම් අන්තිමයි 😢

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ ปีที่แล้ว +2

    18 /25 සෙක්සි සුද්දියක් අපේ ගෙවල් වල මෙහෙකාර කමට ආවොත් කොහොමද සැප කනේ🤗🤗🤗🤗🤗🤗🤗🤗😂😍😍😍😍😍😍😍😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋*

  • @ashenpavithra4798
    @ashenpavithra4798 ปีที่แล้ว +9

    google හොයපුවාම අපිට යන්න පුළුවන් හොඳ රටකට කියලා සිංගප්පූරු විතරයි අනික් එවායේ නම් වත් කියවන්න අමාරුයි 😂

    • @thilijay8837
      @thilijay8837 ปีที่แล้ว

      ​@REDSKYLANKAindiawath nedda

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 ปีที่แล้ว +2

    බලන්නකෝ සනිල් තුමා 2048 රට හදද්දී යුරෝපීය කතුන් පොරකකා ලංකාවෙ කුස්සි වැඩට එනහැටි

  • @u2jeewa
    @u2jeewa ปีที่แล้ว

    ඒ ඒ ගමන් බලපත්‍ walata ඇතුලත් වෙන්න පුලුවන් රටවල් සහ ඇතුලු වෙන්න බැරි රටවල් walata vedio akak karanna aka godak wedagath wei

  • @risathpaliyaguru4659
    @risathpaliyaguru4659 ปีที่แล้ว

    අය්යේ ජපානයේ තියෙන job opacunaties ගැන වීඩියෝ එකක් අරන් එන්න කෝ....

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +1

    ඩෙන්මාර්කය ගැන full details video ekak oniii ayye 👈✌️💙💚

  • @SharikaSiriwardana-yy9gs
    @SharikaSiriwardana-yy9gs ปีที่แล้ว +3

    Such a good vedio...continue this❤🎉

  • @maryherald933
    @maryherald933 ปีที่แล้ว +1

    Visa nathiwa lakawe passport Eken athul wiya haki ratawal 41 gana video ekak karanna.
    Thanks

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 ปีที่แล้ว +1

    රාවනා ජනාධිපති වෙලා දියසෙන් අගමැති උනාම 2030 ඉඳල ලෝකෙ ප්‍රභලම පාස්පෝට් එක අපේ .

  • @amongtheworld5476
    @amongtheworld5476 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට

    • @_World-Wide_
      @_World-Wide_ ปีที่แล้ว

      තමන් මිය ගිය පුද්ගලයෙක් යැයි සිතෙන කෝටාඩ් මෝහය - th-cam.com/video/2HDUNu4zTQU/w-d-xo.html

  • @aravindasenarathne6265
    @aravindasenarathne6265 ปีที่แล้ว

    අයියෙ ලන්කාවෙ විසා නැතුව යන්න පුලුවන් රටවල් ගැන විඩියො එකක් ගෙන්නකො

  • @Tonevectorpro
    @Tonevectorpro ปีที่แล้ว +34

    දවසක අපේ රටේ ගුවන් ගමන් බලපත්‍රය ලෝකයේ බලගතුම හා වටිනාම එකක් වෙනවා. ඒකට අනිවාර්යයෙන්ම රුසියාව සහ චීනය සමඟ එක්ව ගමනක් යා යුතුමයි.

    • @prabahamalkanthi2111
      @prabahamalkanthi2111 ปีที่แล้ว

      😮

    • @_World-Wide_
      @_World-Wide_ ปีที่แล้ว

      තමන් මිය ගිය පුද්ගලයෙක් යැයි සිතෙන කෝටාඩ් මෝහය - th-cam.com/video/2HDUNu4zTQU/w-d-xo.html

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว +3

      😂china ,,russia we wath passport eka qulityde ooii😂

    • @chamalkanchana
      @chamalkanchana ปีที่แล้ว +3

      බටහිර හිතවාදී දියුණු රටවල passport තමයි ලෝකේ බලවත්ම. චිනේ රුසියාවේ passport ranking බලන්නකෝ ගිහිල්ලා පහලම තත්වෙක තියෙන්නේ චීන passport එක එහෙම . ඔය එක රටකවත් අපිට ආදරේ නෑ උන් බලන්නේ අනිත් රටවලට කෙලවලා දියුණු වෙන්න. එක එක නය එහෙම දීලා සම්පත් හුරගෙන කන්න. හොයන්නේ බලන්නේ නැතුව චිනේ රුසියාව එහෙම ලංකාවට නය දෙන්නේ එකයි.

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว +1

      @@chamalkanchana ow bn me modayonta kiyela wadak na😅harak inne

  • @dinumgomez4510
    @dinumgomez4510 ปีที่แล้ว

    මම දකින විදිහට මෙවර ලංකාව ඉදිරියට ඒමට ප්‍රධාන හේතුව වෙන්නේ, ශ්‍රේණිගත කිරීමේදී රටවල් කිහිපයක් එකම ස්ථානයක් ලබා ගැනීමයි.

  • @ruwankumara7766
    @ruwankumara7766 ปีที่แล้ว

    ගොඩක් ඒවගෙ කවර් එකේ යට පොඩි කොඩියක් වගේ එකක් තියෙනවා මැද රවුමක් එක්ක. අපේ එකේ එහෙම එකක් නෑ. ඒ සංකේතෙ මොකක්ද

  • @bihanvenuka9182
    @bihanvenuka9182 ปีที่แล้ว +1

    EU එකේ සාමජික රටකට Visa ගත්තොත් EU එකේ සාමාජික ඔක්කොම රටවල්වලට යන්න පුළුවන්ද?

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว

      බැහැ
      Shengen රටකට වීසා ගත්තොත් විතරයි පුලුවන්
      Eu passport එකක් තියෙනවා නම් පුලුවන්

  • @tmfunny8719
    @tmfunny8719 ปีที่แล้ว

    ❤❤ ape lankawa twa tika kalekin loke hodama thanakata path wenwa😍😍

  • @sashinigeethanjal5031
    @sashinigeethanjal5031 ปีที่แล้ว +1

    South korea wala passport eka ganna try ekak denawa eka mage dream ekak.kohomabhari gannawa

  • @sachindramihindukula9208
    @sachindramihindukula9208 ปีที่แล้ว

    Lokaye hidama airlines, airports ganath video ekak onne

  • @vinoshamalani82
    @vinoshamalani82 ปีที่แล้ว

    Bohoma sthuthi danuwath kalata❤❤❤

  • @DhanushkaA-tw9yk
    @DhanushkaA-tw9yk ปีที่แล้ว +1

    මගෙ passport එක German❤️

  • @pabasaradias4512
    @pabasaradias4512 ปีที่แล้ว +1

    Canada passport my dream ❤🇨🇦

  • @avishkabharatha
    @avishkabharatha ปีที่แล้ว +2

    චීනය ????

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว +1

    කාලේට විටිනා වැඩක්

  • @rathnayaka4627
    @rathnayaka4627 ปีที่แล้ว

    thank you

  • @anotherlife5689
    @anotherlife5689 ปีที่แล้ว +1

    Italy passport thiyagena Lankawe dual citizenship gnna aurudu 2k blgnna inwa

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +1

    Ape passport eka ekama tana update wenne na . African duppath ratawal sahenna issarahen apita wada sahenna.
    Hoda ratakata gihin e rate citizens ganna eka tama hodama de

  • @BaniBagus
    @BaniBagus ปีที่แล้ว

    නියම විඩියෝ එක

  • @dahamfernando8566
    @dahamfernando8566 ปีที่แล้ว

    Kohama ahari korean,japan, Australia,italy wage ratakata yanna

  • @chamarasavindu139
    @chamarasavindu139 ปีที่แล้ว +2

    Wishma lokayata adare ayako 👍

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว

    Thank you❤️🌈

  • @shammiepanagoda3309
    @shammiepanagoda3309 ปีที่แล้ว

    Wishma Lokaya Toyota Hiace Van gana video 1 gennako..❤

  • @SLMaster134
    @SLMaster134 ปีที่แล้ว +1

    ඉන්දියාව කීයද

  • @binarasathsanda__28
    @binarasathsanda__28 ปีที่แล้ว

    Poland gana video ekak genna plz

  • @pethumpencha
    @pethumpencha ปีที่แล้ว +1

    1st ❤️comment lokaya 👍

  • @dilanichamalika2118
    @dilanichamalika2118 ปีที่แล้ว

    I love ithaly.

  • @DarkKing-nl8pn
    @DarkKing-nl8pn ปีที่แล้ว +1

    Super ❤️

  • @DinurajayarathnaDinurajayarath
    @DinurajayarathnaDinurajayarath ปีที่แล้ว

    අයියේ අන්න ඵය වගෙ video ඵකාක් ගෙන්න හරි ද ❤

  • @හේෂාන්පෙරේරා
    @හේෂාන්පෙරේරා ปีที่แล้ว +7

    අනුර සහෝදරයා ජනාධිපති වුනාම අපි තමයි එක

    • @_World-Wide_
      @_World-Wide_ ปีที่แล้ว +1

      තමන් මිය ගිය පුද්ගලයෙක් යැයි සිතෙන කෝටාඩ් මෝහය - th-cam.com/video/2HDUNu4zTQU/w-d-xo.html

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว

      Mada gahanna epa pako

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว

      @@nethsarasheheran8128 ඒ මොනව වුනත් මේ පාර අපි මාළිමාවට

    • @vikumshahara
      @vikumshahara ปีที่แล้ว

      😂😂

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว

      @@හේෂාන්පෙරේරා ub maalimawata chandr dena ekek newei ub moodayek,, ub Rajapaksha baiyek,, ub මඩ gahana eka keranne me

  • @dahamfernando8566
    @dahamfernando8566 ปีที่แล้ว

    Kohoma hari ape rata goda damu ekata api mulin goda gihin inna ona

  • @sasare-duken.midenna
    @sasare-duken.midenna ปีที่แล้ว

    Lankawe apita visa nathuwa yanna puluwan ratawal monawada

  • @hiripuragejayawardana6756
    @hiripuragejayawardana6756 ปีที่แล้ว

    එල එල

  • @yohannishantha592
    @yohannishantha592 ปีที่แล้ว

    යන්න පුලුවන් රට්වල් 45 මොනාද

  • @tharindudilshan4835
    @tharindudilshan4835 ปีที่แล้ว

    පෝලන්ඩ් ❤

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 ปีที่แล้ว

    Norway embussyath lankawen yanawa ne

  • @harshanithilangi3618
    @harshanithilangi3618 ปีที่แล้ว

    E ynna puluwan ratawal 45th melo rahak nathi ratawal wennathi

  • @chamarasavindu139
    @chamarasavindu139 ปีที่แล้ว +1

    Chaina kiyeye

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว

    Amana phalakhayo tikha phannala dapu dawasata rata goda yai neyda🤔🤔😔😔🇦🇪🇱🇰

  • @mk5052
    @mk5052 ปีที่แล้ว

    Good 👍

  • @sahanabisheka3786
    @sahanabisheka3786 ปีที่แล้ว

    SCP 173 gana video ekak one

  • @ChamaraUdayanga-io2ml
    @ChamaraUdayanga-io2ml ปีที่แล้ว +1

    대한민국🇰🇷😍

  • @miraculousworld6433
    @miraculousworld6433 ปีที่แล้ว

    Thank goodness we have Italian passport😁

  • @paperroll435
    @paperroll435 ปีที่แล้ว

    ❤️godak wedagath ❤️

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw ปีที่แล้ว

    Ma waga rataka ifadema sambandayan godak kanagato wame

  • @lasithathilan7428
    @lasithathilan7428 ปีที่แล้ว +1

    South korea......🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @slcrazycricketlovers6088
    @slcrazycricketlovers6088 ปีที่แล้ว

    828

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +1

    ❤️👌🤗

  • @wasanaweerasinghe6233
    @wasanaweerasinghe6233 ปีที่แล้ว

    👍

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 ปีที่แล้ว

    Aniwa 🙃🙃🙃❤️❤️❤️❤️❤️

  • @gihanimesh3997
    @gihanimesh3997 ปีที่แล้ว +1

    Japan❤️‍🩹

  • @pubudugamage2195
    @pubudugamage2195 ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥

  • @SamanKumara-ed3uh
    @SamanKumara-ed3uh ปีที่แล้ว

    👍👍👍👍👍

  • @kasunchamara327
    @kasunchamara327 ปีที่แล้ว

    ❤❤

  • @User83658-w
    @User83658-w ปีที่แล้ว

    😮

  • @nuwanrabel9220
    @nuwanrabel9220 ปีที่แล้ว

    🤝🤝

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara9988 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @scienceteacher689
    @scienceteacher689 ปีที่แล้ว

    Today I am the first viewer today

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    ❤❤❤👍

  • @manushahansaka9998
    @manushahansaka9998 ปีที่แล้ว +1

    1st comment

  • @priyankaperera5010
    @priyankaperera5010 ปีที่แล้ว

    😮😮😮

  • @zkoppa_aziya
    @zkoppa_aziya ปีที่แล้ว

    ❤️💪

  • @munasinghagewasantha1965
    @munasinghagewasantha1965 ปีที่แล้ว

    First viewer 🎉

  • @IsharaViran
    @IsharaViran ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @hafeelcader9642
    @hafeelcader9642 ปีที่แล้ว

    Brother are you sure this data because one best passport uae passport you not say anything

  • @NalindaAbeykoon-rk5ni
    @NalindaAbeykoon-rk5ni ปีที่แล้ว

    First comment ❤

  • @patricanjali1876
    @patricanjali1876 ปีที่แล้ว +2

    ඔය කීව ඔක්කොටම ලංකාවට වීසා ෆ්‍රී වෙන්න ඇති

    • @malaniepathiratne961
      @malaniepathiratne961 ปีที่แล้ว

      නෑ

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว

      නෑ
      ප්‍රංශ පාස්පෝට් එකෙන් වත් ලංකාව ට නිකන් එන්න බෑ
      අපේ එවුන්ට පස්ස කසා ගන්න නියපොත්ත නැති වුනත්
      යටි පතුලේ ඉදන්ම මාන්නෙනේ
      මේ ලෝකේ නැති සිංහල බෞද්ධ කියල ලබ්බක් අටෝගෙන ආර්තිකය හදාගන්නෙත් නෑ
      ලද දෙයින් සතුටු වෙවී ඉන්නවා
      ඒ කර කර කෝකටත් තෛලේ වගේ හැම ලබ්බටම පාර්ලිමේන්තුවට බනිනවා
      එක අතකට ඔය 225 ට වෙනම සම්මානයක් දෙන්න ඕනේ මේ වගේ මානසික ජනතාවක් ඉන්න රටක් මේ මට්ටමෙන් වත් තියාගෙන ඉන්න එකට

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🙏

  • @adeeshadilshan2500
    @adeeshadilshan2500 ปีที่แล้ว

    First 🎉

  • @_World-Wide_
    @_World-Wide_ ปีที่แล้ว

    තමන් මිය ගිය පුද්ගලයෙක් යැයි සිතෙන කෝටාඩ් මෝහය - th-cam.com/video/2HDUNu4zTQU/w-d-xo.html

  • @kavindulakshan859
    @kavindulakshan859 ปีที่แล้ว +1

    වෙන රටකට යන්න තියා ටව්මටවත් යා ගන්න බැරිව ඉන්න එකේ අපිට රටවල් හතලිස් ගානකට වීසා නැතුව යන්න පුළුවන් කියන්නේ ඒකත් මදිද බන්. එක වගෙ තමයි අපි 😂

  • @gayashanjayasinghe4312
    @gayashanjayasinghe4312 ปีที่แล้ว

    1st

  • @kasun-vf1bt
    @kasun-vf1bt ปีที่แล้ว

    lakepanka 💩💩💩

  • @priyabopage1917
    @priyabopage1917 ปีที่แล้ว

    Balnba.dujyim.singapurwa
    Bawadan nwa