Hoda video ekak..math seychelles inne..godak hoda island ekak . Visit visa lesiyen enna puluwan.. hotel field eke inna ayata godak chnace thyenawa.. man apu agents gana kiyannam Thaj enterprises Negombo
@@Yakagewadaoyage channel eka godak useful aiya immigration procedures gana hoda ideas ganna puluwan. Thank you.. man puluwan support ekak denawa ape un wenuwen.jaya wewa oyatath❤️
@@chamariperera9847 courty eka mara lassanai Ath culture eka hari yanna na podi Lamai ta Education eka achara hodath na Ehama kiyanna tharam job na Boru vedio walata ahu wenna epa
@@Yakagewada not to worry maldives is much longer than Sri Lanka and out of 1192 Nearly 200 Islands are inhabitated and 180 operates as Resorts. remaining islands are uninhabited or used for agriculture & other livelihood purposes.
Oyata puluwannam South Korea wala visa thibila Sri lankawata nawathinnama apu ayata aith yanna puluwan wena kramayak thiye nam e gena hoyala vedio ekak karanawada?oyage vedio hari pehedili.godak wedagath...
Right now iam working as a demi chef in cinnamon grand hotel . Also i am working in doha intercontinental hotel group 5 year special Italians and western cooking . Wich job i am apply in this country. Tell me about this plz
Hoda video ekak..math seychelles inne..godak hoda island ekak . Visit visa lesiyen enna puluwan.. hotel field eke inna ayata godak chnace thyenawa.. man apu agents gana kiyannam
Thaj enterprises
Negombo
Salary khmd bro?job ekk hyla denna barida😢
බොහොම ස්තූතියි සචිත් මේ විදිහට විස්තර ලබාදීමට. ඉහළින්ම අගය කරනවා❤️❤️❤️🔥💯🙏 ජයවේවා 🙏
Keep in touch 👍
@@Yakagewadaoyage channel eka godak useful aiya immigration procedures gana hoda ideas ganna puluwan. Thank you.. man puluwan support ekak denawa ape un wenuwen.jaya wewa oyatath❤️
@@neeshavlogs8782 brother, eka job eka anuwa, oyage position anuwa wenas wei. Mm kohomath mehe salary range eka start wenne 600$/700$ wage basically
Job visa da giye
පිටරටවල වැඩ කරන අපේ රටේ ළමයිනේ. ඩබලට පුලුවන්නම් අද මේ රටේ දුක්විදින තරුණ තරුණියො කිහිප දෙනෙකුට හරි රැකියා හොයාදෙන්න. රටේම තරුණ ජීවිත හරිම අසරණ අඩියක ඉන්නෙ
Aniwa machan
Ane ow ekanam aththa
motor rewinding jobs tunawada
Un, apiwa rawatanamai hadanne
Nb eka ewannako oyage
Video එක නම් ගොඩක් වටිනවා. තව මේ වගේ වීසා ගිහින් apply කරන්න පුලුවන් රටවල් ගැන වීඩියෝ ගේන්නකෝ.. 😊😊😊😊😊
හොද වීඩියෝ එකක්.. මාත් අවුරුදු 2 ක් හිටියා La Digue Island එකෙ.. ගොඩාක් හොද රටක්.
ජයවේවා ❤️❤️👍💯🔥බොහොම ස්තූතියි 🔥👍
බොහොම පින් මේ දැනුවත් කරාට අපේ දරුවෝ හොරුන්ට අහු නොවු මේ රටේ රැකියාවක් සොයාගන්න උදවු කරන්න
ඔබ මේ කරන සේවය ඉතාම අගය කරනවා.... ජය වේවා...!!!
මේ වෙලාවේ රටට මේවා බොහෝ ප්‍රයෝජනවත් වේවි. ස්තුති . තෙරුවන් සරණයි💜️
💔
බොහොම ස්තුති ඔබට නිර්ලොබිව .විස්තර කියලා ඩෙනවා බුදුන් සරනෛ
Subscribe කරලා තියෙන්නේ කොල්ලව..මගෙ එකා නිසා like දාගෙන යනවා. අනිවා.🤗
අපේ රටේ මිනිස්සුන්ට කරන මේ සේවය ගොඩක් අගයනවා අයියේ....💛
ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි 🙏🔥💯👍✅ ජයම වේවා 🙏🇱🇰🇦🇺
Etthatama mea අවස්ථාවේ සල්ලි නැතිව ගොඩක් duk විඳිනවා api shayogayak දෙනවනම් ලොකු උදව්වක් .
ලොකු උදවුක් අය්යේ ඔයාගේ වීඩියෝ ජයම වෙන්න ඕනි ❤
ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි 🙏🔥💯👍✅ ජයම වේවා 🙏🇱🇰🇦🇺
අනේ සිසෙල් රටේ අය අපි සමග මැද පෙරදිග වැඩ කලා අද අපේ රටේ අය එහෙ වැඩට යනවා අපේ රටේ පාලකයෝ මොනාද කලේ
පිට රටක ඉන්න කිසිම කෙනෙක් තවත් කෙනෙක්ට රස්සාව ක් හොයා ගෙන්න ගන්නේ නැහැ අපේ රටේ තරැන දරැවෝ ගොඩක් දුක් විදිනවා පිටරටක සිටින එක්කෙනෙක් ගමේ සිටින එක්කෙනෙකුට එන්න උදව් කලොත් කොච්චර ලොකු දෙයක්ද ඒපිනම ඇති හරියන්න පුලුවන් විදියට උදව් කරන්න රට එන්න .
Visit Awith job hoyanna puluwan kiyala vedio eka thiyanawa
Eha enna mama kiyanawa ehama ba kiyala
Ath ekka wath piliganna kamathi na
@@dinesharanasinghe5275 😂දැන් ඉන්න ඔක්කෝම ලීගල් ගිහින් ඉන්න එවුන්ද පැලියාව අපේ එවුන්ගේ.
@@indrajith23 danna tharamata nam ehama thami
Awith balapanko
Ath kiwwahama lankawe un piliganna kamathi nahane
Ticket ehama aran Awith hotel walata pay karala gedara gihin waran
Job ekka hamba unath lankawa Awith gop eka rata maru karanna ba
@@indrajith23 sinhala buruwo kiyanna danna ona deyak ta irisiyawa kiyala
A gana hoyala balnna na
Dannam gobbayo Awith a Ratath kala thiyanna
@@indrajith23 ubata irisiya karana uba kawada
Awith puluwan nam job ekka set karanna message ekka dapanko
මෙහේ භාශාව creole අයියා. මෙහේ තීන මුදල් seychelles rupees (scr)
Superb, යකෙක්ම තමා.
Thank you bro
😁❤️❤️❤️🔥💯👍🍻
සරලයි... නියමයි....
ඔබ කරන සේවය ඉතා වටිනවා.
niyamai machan. oyage presenting skill eka supiri.
පුලුවන් නම් ඉගෙන ගන්න ආස අයට උපාධිය කරගන්න වගේ Donation Program එකක් පටන් ගන්න. තමන් කැමති යුනිවරසිටි එකකින් කරන්න . එයාල ඒක ඉවර කරල ජොබ් එකක් කරද්දි ආය ඒ සල්ලි Donation එකකට යන්න පුලුවන් විදියට වගේ. මමත් ඔය ප්‍රශ්නයේම අද වෙනකොට ඉන්නවා. හැමෝටම A/l වලින් උසස් අධ්‍යාපනයට යන්න බැ. මොකද පාසල් ජීවිතේ අපිට තේරෙන් නැ මේකයි අපි කරන්න ඕන කියන එක. ඉතින් ලංකාවේ පාසල් ජීවිතෙන්ම අධ්‍යාපනය නිමා වෙන්නේ ඒකයි. පාසල් අධ්‍යාපනය ඉවර උනාම හරි අපිට මේකයි අපි ඉගෙන ගන්න ඕන මේ තැනට යන්න නම් කියල හිතුවට ලංකාවේ එහෙම කරන්න බැ. වෙන රටවල නම් පුලුවන් ඔස්ට්‍රෙලියා වල එහෙම ලමයින්ට පාර්ට් ටයිම් ජොබ් එකක් කරල උසස් අධ්‍යාපනය කරගන්න පුලුවන්. ලංකාවේ එහෙම කිසිම අවස්ථාවක් නැ. ඉතින් ලංකාවෙත් එහෙම උසස් අධ්‍යාපනය කරගන්න ඒ වගේ දෙයක් කරන්න. ලංකාවේ උපාධිය අරගෙන වෙන රටකට යනවනම් Donation කරපු ගාන වගේ දෙගුනයක් ආය ඒකට ගෙවන්න මේ අවුරුදු ගාන තුල කියල සිස්ටම් එකක් හදන්න. එහෙම කරොත් නොනවත්වා මේක කරන්න පුලුවන්. ගොඩක් පිටරට අය මේකට උදව් කරයි .
Godak Hodai Video Eka But Podi Deyak Update Karann Oni Mokada Visa Nathuva Enna Epa GOV Eken Godak Welavata Visa On Arrival Ganna Amarui Mokada Eyala Apiva Ganan Ganne Indian Vala Sub Country Ekak Vidiyata,,,Seychelles Vala Indian People's La Goda Denek Ehe Vivida Job Karana,,, Seychelles Vala Minissunta Wediya Ehe Inne Godakma Indians La Thamai..Oyala Tourism Enavanan Kisima Aulak Nehe On Arrival POddak Amarui..Seychelles Oyala Visa On Arrival Awith Work Karanna Hithan Innavanan Ekah Thamai Amaruma Wede Becuase Me Kiyana Tharam Sundara Nehe....Eyala Ehema Lesiyen Job Ekak Denne Nehe..Godakma Amarui....Mokada Vagakimen Kiyanne,,Corona Ekedi Ehe Lockdown Time Eke Godak Minissunta Job Ahimi Una..Godak Minissunva Eyalage Rataval Valata Yeuva Saha Yanna Kiuva.Ekah Nisa Kiyana Tharam Sundara Nehe Job Ekak Hoyaganna....Oyata Seychelles Enna Oninan Agency Gane Yanna Oni Nehe Online Site Vala Oni Tharam JOb Offers Thiyanava Seychelles Valata,,Anna Ehema Apply Karala Enna....Ethakota Oya Enne Kelinma Work Permit Ekak Ekka...Nikanma Lesi Oyata Airport Eken Country Ekata Entry Wenna....Anika Eyala Work Permit Ekakata Seychelles Enavanan Denne Visa Newei Ekak....Eka Thamai Oyage Valid ID Eka Wenne Seychelles Vala...Mokada Mama Me Dewal Kiuwe Kisima Deyak Balaporoththuwen Newei,,, Yam Kenek Seychelles Bala Emata Kemaththen Sitinavanan Eyalage Danaganima Pinisa...Thava Deyak Kiyanna Oni,,,,Oyalage work Karana Atharathura Eka Expire Unoth Aniva Eka Update Karaganna Ehema Nounoth Oyata Hadissiyema Lankavata Enna Una Welavaka Airport Eken Entry Wela Checking Walata Eddi> Eka Aniva Eyala Balanava Eka Expire Wela Thibunoth Eyala Oyage Passport Ekata Black Stamp Seal Ekak Gahanava..Eka Gahuwoth Oyata Ayima Kavadawath Seychelles Valata Yanna Behe.... So Meka Thamai Vistare..Kauru Hari Meken Deyak Danagaththanan Echcharai...Thank You...
Good explanation
Hoda site tikak kiyannako online apply karanna
ගොඩක් ස්තූති විස්තර කරල දුන්නට...පුලුවන්නම් ජොබ් තියෙන සයිට් එකක් කියන්න..
👍👍
@@sachinianu9542 Ok,,Danata Nan Eheta Nehe Vacancy....
@@josephfernando4446 Tnx Bro
ජය වේවා...!!!
බුදු සරණයි ඔබට මල්ලී
හරිම වටින විඩියොවක්. Thank you soo much
You are most welcome ❤️❤️❤️
keep in touch 👍ජයවේවා ❤️❤️👍💯🔥
අවන්කවම කතාකලා ඹබට බොහොම ස්තූතියි
Kathawa ta rawatenna epa
Seychelles apu kenak language. .. currency eka danna nathi wenna ba
ගොඩාක් ස්තුතියි යකා අයියේ...
ජයවේවා ❤️❤️👍💯🔥
Highly appreciate your effort ❤
Thank you so much ❤️❤️❤️
අයියා keep on 😊well done bro ❤️
Thank you so much ❤️❤️❤️
Thank you very much for your valuable information,in this critical situation,in Sri Lanka 👏🙏🇱🇰
my pleasure ❤️❤️✅🔥👍 keep in touch 👍
Harima hoda vedio akak godak dewal danagaththa boruwata kalaya nasthi kale na. Thank you so much
අලුත් විදිහක්…😊😊🥰❤️
ගොඩක් වටිනවා ස්තූතියි
Very useful video ekak aiya.... jaya wewa 💪💪❤❤
you are a good Sri Lankan .. well done ..good job!
ජයවේවා ❤️❤️👍💯🔥
Matat yanna Oni udaw karanna
මන් ටෙලිකොම් ආයතනයේ සේවය කරන අතර fibar optik කොහොමද හොයගන්නෙ කොහොමද
බුදු සරණයි අයියේ ... ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️❤️
Thanks for the information and great explain. 🙏🇱🇰
Good job ❤❤❤👍👍
Thanks 🤗
Well done.Great help to SriLankas.
ලන්කාවෙන් යන විදිහ ගැන කොහොමද ඇප්ලයි කරන්නෙ කියල නොදන්න කට්ටියට පැහැදිලි කරොත් ලොකු දෙයක් නේද
වෙල්ඩින් පැත්තට තියෙන අවස්ථා කොහොමද?
On arrival වීසා අරන් ගියාට වැඩ කරන්න GOP එක ඕනෙ..නැත්නම් රට බලල එන්න තමා තියෙන්නෙ..පවුල පිටින් යන්න පුලුවන් ජොබ් එකට ඒ facility එක හම්බෙනවනම්.අනික සීශෙල්ස් වල භාශාව ක්‍රියෝල්..😂..ගොඩක් හෝටෙල් පැත්තෙ ජොබ් හම්බෙන්නෙ ඇදුරුම්කම් මත.හොර ඒජන්සි වලට අහුවෙන්න එපා.හොටෙල් කියල පොඩි රෙස්ටුරන්ට් වලට ගෙනත් දානව..හොදට හොයල බලල යන්න..ජය
Ehe padi gana tikak kiyanna
Ow math seychelles boru vedio danna hoda na
@@dinesharanasinghe5275මට පුතා සමග ආවොත් රැකියාවක් ඉන්න තැනක් හොයා ගන්න පුලුවන්ද පුතාට වයස 8
පඩි කියක් විතර ලැබෙනවාද
@@chamariperera9847 courty eka mara lassanai
Ath culture eka hari yanna na podi Lamai ta
Education eka achara hodath na
Ehama kiyanna tharam job na
Boru vedio walata ahu wenna epa
රැකියාවක් ලබා ගන්නා ආකාරය මුල සිට කියල දෙන්න
Thanks malli me videos walata
යකාගේ වැඩ මෙන්ම පෙරේතයගෙත් /කුම්බාන්ඩයන්ගේත් /වැඩ දාන්න
මහත්මය සීෂෙල් වල ඇගළුම් අන්ශයේ රැකියාවන් තියනවද .
සීෂෙල්ස්, අර උගන්ඩා අප්පච්චීගේ දේපල හන්ගලා තියෙන්නේ
Very good news
මහත්තයෝ මම දැනට කුවේට්වල ඉන්නේ.මට අම්මා,තාත්ත නෑ.මගෙ මහත්තයාත් වෙන කෙනෙක් බැදලා.මට දැන් කවුරුත් නෑ මට වැඩි වැටුපකට ඔය රටට එන්න පුලුවන්ද.මට උදව් කරන්න කවුරුත් නෑ..මට සල්ලි හොයාගෙන එන්න පුලුවන්.මම එන්නේ කොහොමද.
ස්තූතියි 🙏🙏
Onarrival visa ගත්තට job hoyaganna බැරි බව මාගේ seychelles යාලුවෙක් තහවුරු කලා.
මේ වගේ බොරු කියලා මිනිස්සු රවට්ටන්න එපා
Ow paw Godak minissu Awith Salli Nikam nasthi karanna yanawa job na
Visthara kiyanna
Oya "කොහොමද කොහොමද" kiyala kiyana widiya mama copy kala......👊🤙
නියමයි නේ ❤️🔥👍 ජයවේවා 🍻
මගේ අක්කා ඉන්නේ ප්‍රංශයේ. එයාට මට එහෙන් marry කරන්න කියනවා එහෙට පදිංචියට එන්න.එයා ගිහින් අවරුදු 5i තවම.marry කරන්න නැතුව මට යන්න පුළුවන් විදිය මොකක්ද plz ලොකු උදව්වක්🙏.සල්ලි පෙන්වන්න සල්ලිනම් නෑ.
වෙන රටකට ගිහින් යන්න පුළුවන්නම් මොනවද ඒ රට.
France girl kenek marry kra nm hrine. Aulkuth nahne itin.
Oyata marry karanna barinam mata set karaa denna 😁
ගොඩාක්ස්තුතිය
රටට එන්ඩ help එකක් ගන්ඩ කෙනෙක් ඉන්නවාද 👍
French territory Réunion Island eka gana video එකක් කරනව නං හොඳයි.
Raththran puthe oyata godak pin
france පදින්චි වෙලා ඉන්න කෙනෙක් හිටියොත් එයාට කියල එහෙන් job එකක් හොයා ගන්න පුලුවන්ද? එහේ පදින්චි කෙනෙකුට ලන්කවෙ කෙනෙක්ට job එකක් හොයල දෙන්න පුලුවන්ද ? 🤒
Well done 💪
Puthe oyata godak pin
Than k you malli vedio ekata.apita barida tourists visa gihilla house ekak rent karala air b and b ekak karanna seyshell wala.
ඒ visa එකෙන් බැරි වෙයි agreements වලට යන්න
ඉතාම වැදගත් බොහොම ස්තුතියි 🌹🌿🌹🌾🌾
Thank you so much ❤️❤️❤️
rajapakshalar Gea Horakam Karpu Billions Dollars Gananaka Investment Seychelles Wata Invest Karalar Thiyanawar.......
තොරතුරු දැන ගන්න වට්ස්ප් නො..එවන්නකො ..ජය වේවා තෙරුවන් සරනයි
බොහොම හොදයි දැනුවත් කිරීම ස්තුතියි
ජයවේවා ❤️❤️👍💯🔥
🏵️තෙරුවන් බලයෙන් සුවපත් වෙත්වා 🏵️
නීරෝගීව සිටින වයස 60 ට වැඩි පුද්ගලයින්ට මෙවැනි රටවල රැකියා වලට යන්න බැරිද?
Niyamai aiya ❤️
මලදිවයිනේ දුපත් 1192 තියනවා ...
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
@@Yakagewada not to worry maldives is much longer than Sri Lanka and out of 1192 Nearly 200 Islands are inhabitated and 180 operates as Resorts. remaining islands are uninhabited or used for agriculture & other livelihood purposes.
මේ විඩියො එක බලපු කවුරු හරි මේ කියන රටේ ජොබ් එකක් කරනවද ....ව්ශ්තර දෙන්නකො
පළවෙනි comment එක බලන්න
Superb 💖
ආයුබෝවන් අයියා
So sweet of you putha
Thank you so much 👍
Aiye mata puluwannam ohata enna ejansiyak set karala denna loku udauwak maya salli parasnayak Ne enna
සුපිරි
iya.mata monahari veda oyla thenda puluwnthe
Sichelly rata yanna egansi ekak kiyanna puluwanda Mt udau karanna puluwanda
අගෙයි සහෝ
1 හද ඉතා හොද තත්වෙක තියෙනව
2 ලස්සනට ගලපල කියල දෙනව
3 කිසිම දෙයක් හංගන්නෙ නැතිව කියල දෙනව
ඒ වගේම ඔයා මේ කලේ ඉතා හොද වැඩක් ස්තුති
Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥
Ath vist Awith job hoyanna puluwan kiyanna eka boru
🍀🍀
godak..hoda.Vidiyo.Akak.denuwath.kirima.Age.karanneme.jayawewa
Good Tips Saho .
france wala refugee process ganna podi video ekak karannako
Mama aurudu 18 idan ratakata yanne hadanne ,thawama bari una ,aiya ennawa italiye,satha pahaka udauwak na,mama kadek wada karanne ,mage amma,podi aiya adi manaseka leddu,ayalata Beheth karanawa,mata daruwo dannek ennawa,mama enna gedara vikunala yanna dalanne,hoda rataka inna danna kiyana aya udau karanne na,puluwan nam kohoma hari salli dannam hetha hoda pokotipathi mahattayak hoda ratakata yanne udau karanne,waththaka wadata hari kamak na,j,p
බොහොම අගෙයි
thanks for sharing with us.god bless.
Sicurity side eken job nadda?mage husband ta.eya 22 years nevy pension ..vip original course eka karala thiyenawa...sicurity said eken full qualify .
Patta.. UK USA genat updates tikk dennko
GOP nethiwa job karanna be .....man 4years hitiya🙂 job visa ekakatama yanna try karanna. Nettan salli aparade.
Aiya me daws wl norway visa lottery apply krn puluwn d.a gen vdo ekk ewnko
Good job brother ❤️ me wage tawa ratawal gana Genna
ජයවේවා ❤️❤️👍💯🔥
Oyata puluwannam South Korea wala visa thibila Sri lankawata nawathinnama apu ayata aith yanna puluwan wena kramayak thiye nam e gena hoyala vedio ekak karanawada?oyage vedio hari pehedili.godak wedagath...
💘යකා
ජයවේවා ❤️❤️👍💯🔥
සිප්පි කටු බෙලිකටු...😜හොද දැණුවත් කිරිමක් අපේ රටේ මෙ වෙලාවෙ රටෙන් පිටවෙන්න බලාගෙන ඉන්න අයට හොද අත්වැලක්...රාජපක්ෂලගෙ වියාපාර හුගක් තියෙනවා..
How are you keeping up
Thank you bro ❤️🙏🙏
Maldives - 1200K Duupath , Thiyenne.wa..
Thank you so much ❤️❤️❤️
Good😇
Right now iam working as a demi chef in cinnamon grand hotel . Also i am working in doha intercontinental hotel group 5 year special Italians and western cooking . Wich job i am apply in this country. Tell me about this plz
Oyata godak awankawa karana me de agaya karanawa.
Mama cook kenek udaw karannako passport hadala tiyenne.padiya kiyada