Korean exam srilanka | නැවතත් කොරියාව බලා | srilanka upto south korea 🇰🇷
ฝัง
- เผยแพร่เมื่อ 10 ส.ค. 2023
- #southkorea #koreanexam #koreansrilanka
Korean exam srilanka | නැවතත් කොරියාව බලා | srilanka upto south korea 🇰🇷
korean pass paper
korean salary
Korea
jcb
eps topic
korean exam sinhala
korean srilanka
korean vlog
korean street foods
mukbang videos
asmr videos
EPS TOPIC EXAM 2023
korean exam admission
admition
korean admission
කොරියානු භාෂාව
කොරියානු ඡීවිතය
කොරියාවේ රැකියා
කොරියාවෙ වැටුප
කොරියානු භාෂා විභාගය
koreyan job
korean job
2023 eps topic exam date
eps topic exam application
koriyan exam
koreayan vibhagaya
skill test
South korea
eps topic exam
korean exam 2023
korean exam srilanka 2023
korean exam tips
thank you for watching our videos
api Korean Gia
@manjuwithsouthkorea - เพลง
ලකුනු 200යම ගත්තොත් අනිවාර්යයෙන් කොරියන් යන්න සෙට් වෙනවද මට රිප්ලයි එකක් ඕනි අනෙ ..😢...කෙල්ලොන්ට උනත් 200/200 ගත්තොත් කොරියන් යන්න පුලුවන්ද😢❤❤
Exam ekata witharak nemei skill ekai medical ekai okay wenna onii. Ok nam agreement ekak enakm balan inna oni. Aniwarenma enawa kalathurakin thama nathi wenne. Ithin iwassemen inna one.e wagema eka parak karala atharinnepa. Yanna enakam heena wenuwen digatama exam karanna.
@@artofbinary5503 හරි අයියෙ 😇🌸 ජේසු පිහිටයි බුදුසරණයි ☘️🙏 පරිස්සමින් වැඩ ටික කරන්න 🫴❤😇
පරිස්සමෙන් යන්න අයියා හොදින් වැඩ ටික කරගන්න 😊❤🇰🇷🥰
ස්තුතියි ගොඩක්..තෙරුවන් සරණයි 🤝🇰🇷
මටත් යන්න ඉවසිල්ලක්ම නැතිම රටක් 🇰🇷🇰🇷🇰🇷🇰🇷❤❤..පරිස්සමෙන් යන්න මැනිකලා
උපරිමයෙන් කැපවෙන්න..දවසක් ඒවී ඔයාටත් 🤝🇰🇷
බුදු සරණයි සියලුම දෙනාට ,🙏♥️🥰
පරිස්සමින් වඩා ටික කරන් ඉන්න හැමෝම.දකින් ලස්සනම හීනයක්😍♥️
ස්තුතියි...තෙරුවන් සරණයි 🤝🇰🇷
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ අයියා ගොඩක් කරුණාවන්ත prarthkamni කෙනෙක් ❤ අයියට හැමදාම vadi වැඩියෙන් හරියන්න ඕන
@@emandi-tm7mg ඡයක්ම වේවා ඔයාට ❤️
Budusaranai hamotama ❤️
Thank you aiya ... ගොඩක් වැදගත් වීඩියෝ එකක් කොරියන් යන්න ඉන්න අයටහ්... අයියට බුදු සරනයීහ්.. සතුටින් පරිස්සමින් ඉන්නහ්..හොදට වැඩ ටික කරගන්න අයියා.😍🇰🇷✈️❤️
බුදු සරණයි ඔයාටත් නංගී..ස්තුතියි ගොඩාක් 💐🇰🇷
🥰🌍❤️🇰🇷✈️
ඔයාටත් බුදු සරනයි පරිස්සමෙන් වැඩ කරන්න
Godakma watina video ekk ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks 🤝🇰🇷
Taruwana sarani good vediyowa thanks for you sahooooo ❤🇰🇼❤️⚘️
@@chandralathalatha1514 යහපතක්ම වෙන්න ඕන ඔයාට ත් 🤝🇰🇷
සියලුම දෙනාටම බුදු සරණයි .🇰🇷❤️
ස්තුතියි ඔබට..තෙරුවන් සරණයි 🤝🇰🇷
ජය වේවා ❤️💯
ඔයාටත් 🤝🇰🇷
theruwn saranai ayya ❤
තෙරුවන් සරණයි 🤝🇰🇷
Budu saranai aiye. Mahansi wela goda yanna hadana hemotama hariyanna ona.❤🙂👍
ඔයාලටත් පුලුවන්..උත්සාහ කරන්න 🤝🇰🇷
@@apikoreangia ow ayye mth clz yanawa korean
Super aiyaa❤❤
ස්තුතියි ගොඩාක් මල්ලී ❤️🇰🇷
Hodata weda tika karaganna aiye ❤
❤
බුදුසරයි සියලු දෙනාටම❤❤❤❤❤ පරිස්සමේන් වැඩ කරන්න ..හැමෝම 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
ස්තුතියි ගොඩාක්..බුදු සරණයි 🤝🇰🇷
@@moushqaragalaxy3360 E9 ලොකු කාලයක් යන්නෑ මල්ලී...exam try කරල බලන්න..වෙල්ඩිනුත් සුපිරි
❤❤❤
පරිස්සමෙන් අයියා හොදින් වැඩ කරගන්න මගෙත් Dream eka අයියේ💗
දිනමු හීනය..ඡයක්ම වේවා 🤝🇰🇷
තෙරුවන් සරනයි අයියා ♥️
තෙරුවන් සරණයි මල්ලී...🤝🇰🇷
නමෝ buddaya .theruwan saranai oyala හැමෝටම .❤
තෙරුවන් සරණයි 🤝🇰🇷
Oyata th theruwan saranayi malli
@@a.kjayarathna7822 තෙරුවන් සරණයි ඔබටත් 🤝🇰🇷
අද යනවා නේ අයියා පරිස්සමින් යන්න බුදු සරණයි .
බුදු සරණයි 🤝🇰🇷
Budu saranai.
බුදු සරණයි හැමෝටම 🤝🇰🇷
මමත් එනවා අයියෙ ඔයා වගෙ කොරියාවට❤❤❤❤❤
අනිවාර්යයෙන්ම...ඒ හීනය ඉක්මනින්ම සැබෑ වේවා 🤝🇰🇷
Congratulations aiye
Thanks nanga 🤝🇰🇷
Korean valata plane ticket price කීයද අයියේ??
Godak wedagath❤️🇰🇷
ස්තූතියි ගොඩාක් 💐🇰🇷
Good.lak
Thank u 🤝 🇰🇷
බුදුසරනයි අය්යා❤
බුදු සරණයි මල්ලී 🤝🇰🇷
Aiyata puluwan welawakata koreyawe banku walin lankawe banku walata Salli Dana vidiya video ekak karanna puluwan nam
කරමුකෝ 🤝🇰🇷
බුදුසරණයී ❤️❤️
ස්තුතියි බොහොමත්ම..බුදු සරණයි 🤝🇰🇷
parismen yanna අයියා දවසක enwa koriywedi hambawemu❤️❤️budu saranai අයියා
අනිවාර්යයෙන්ම..ආවහම කියන්න කෝ 🤝🇰🇷
aniwarenma aiye❤️
තෙරුවන් සරණයි ☸️
තෙරුවන් සරණයි හැමෝටම 🤝🇰🇷
Congratulations aiya ❤
ස්තුතියි ගොඩාක්..🤝🇰🇷
බුදු සරනයි ❤
බුදු සරණයි හැමෝටම 🤝🇰🇷
ඔයාලට බුදු බුදු අරනයි 🙏 මගේ උත්සහය මම අත හරින්නෙ නැ.මමත් කොහොම හරි ව්බහගය පාස් කර ගන්න උත්සා කරන්වා.🥰🥰😄😄🙏🙏🙏🙏👍👍👍👍👍 .Good luk.
ඡයක්ම වේවා ඔයාට 🤝🇰🇷
❤️👍👌💪
ස්තුතියි ගොඩාක් 🤝🇰🇷
Aiye vaccine cd 1 oni wenawada
Aiye master ekakata dependent widiyata husband ekkan enna inne man
Eyata job krnna beda
🎉
Thank u 🤝 🇰🇷
❤❤
💐🤝🇰🇷
අයියේ අපි පළවෙනි පාරට ගියපුවහම සජන්ඉන් අපිව ගන්න airport එකට එනවද
Ayue mama soul wala oya koheda
❤️🇰🇷
🤝🇰🇷
🌍❤️🇰🇷
🤝🇰🇷
❤️❤️🙏🙏🙏
❤️🤝🇰🇷
Aiye man 1st time මේ ෆ්ලයිට් එකක යන්න හදන්නේ.ගොඩක් බයයි 🥺🥺
මට කියන්නකෝ ටීම් එකක් විදිහටනේ අපි යන්නේ එතකොට අපිට එයාපෝට් එක ඇතුලේ තනියම කරගන්න් දෙයක් නැද්ද. කොරියාවට යනකල්ම ටීම් එක එකටමද ඉන්නේ ❤️
විදේශ සේවා එකට ගියාම..එතන ඉදන් සේරම...team එකක් විදියට වෙන්නේ...කොරියාවට එනකම්..බය වෙන්න එපා...ලගදී එනවනම් fb ...api korean gia..msg ekak tiyanna 🤝🇰🇷
ශරීර බර නියමිත ව නැත්නම් මොකද වෙන්නේ
01st comment ❤
නියමයි..ඡයක්ම වේවා 👌💥
🇰🇷♥️south Korea
Thank u 🤝 🇰🇷
🇰🇷❤️🇰🇷❤️
Thank you 🤝🇰🇷
පරිස්සමෙන් yanna bs ...aiye exam pas wela web ekata watunama ohe inna yaluwekta kiyala e sajannim haraha wakansiyak ganna barida
අමාරුයි මල්ලී...ඒවී agreement ඉක්මනින්ම 👌
Aiye, koreawe idan hadisiyakata ehema enna puluwn da E9 Visa gihin
පුලුවන්...👌🇰🇷
පරිස්සමෙන් යන්න
ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷
පරිස්සමෙන් ගිහින් පරිස්සමෙන් වැඩ ටික කරලා පරිස්සමෙන් එන්න අයියේ...තෙරුවන් සරනයි
ස්තුතියි ගොඩාක්..🤝🇰🇷
Aiye E9 visa ekei ,E7 visa ekei wenasa mokkda ,ikmnta ynna puluwan work visa mokenda .plz reply
Ikmnt mhm ynna apitath hmbwenn oni ❤❤❤
අනිවාර්යයෙන්ම 🤝🇰🇷
Passport photo eke konde rawula wawala thibboth palaweni para korean yanakota pashnayak weyida.
නෑ යාලුවා 🤝🇰🇷
🇰🇷
🤝🇰🇷
මත් පැන් බවිතාකරලා කොරියන් යන්න බැරිද
@@GAMINGDANAFF යන්න කිට්ටු වෙලා සේරම නවත්තන්න කෝ 👌
Dena ganna aiya ahanne cupal berida try karannaa koriyaa
Try කරන්න දෙන්නම...මෙහේට ආවහම එකට ඉන්න පුලුවන් 👌🇰🇷
Mamath davasaka enava saththiyi
aiye korean job visa eddi dura pen nathi nisa kannadi use karanawanan eka prashnayak weida
අවුලක් නෑ ...👌🇰🇷
Ane thank you parissamin weda karaganna.mage asawa wedi wuna meka balala.aiye eth man girl kenek ane mata enna pukuwn weida
කොරියාවට යනවමයි කියල...දිනන තුරු උත්සාහ කරන්න 🤝🇰🇷
ගැම්මක් අයියෙ.මාත් එනව කොහොමහරි කොරියාවට
අනිවාර්යයෙන්ම නංගී..ඡයක්ම වේවා 👌🇰🇷
අලුතින් එන අයට එයාපෝට් එකේදි කම්පැනි එකෙන් ඇවිත් ඉන්නවද එක්ක යන්න. අලුත්ම කෙනෙක් කොහොමද එයාපෝට් එකේදී අදාල ෆැක්ට්‍රි එක හොයාගන්නේ
@@pinpotha199 ගුවන්තොටුපළින්....දින තුනේ පුහුණුව ට....එතනට ඇවිත් කම්පනිය එක්ක යනවා 🇰🇷
🇰🇷👊❤
Visa ewit ayema visa date kalyl ynne ei
එහෙම වෙනවා..හරි යාවී 👌🇰🇷
Aiye oya 4.10 idala gihinda aye awe
Aiye mat godak asai korian enna et mata kosekaa yanna salli ne
කෝමහරි ගේමක් ගහමු..ටික ටික ගෙවන්න පුලුවන් නේ 🤝🇰🇷
Wayasa 35 penapu kenekta korea එන්න chance ekak nedda exam karala
Tiyenwa 39 ta adui nm ok
🌎 World Travel With Shanaka 🌎 TH-cam chanal eka subscribed 🔔 👍 done..
පාස් වෙන්න ලකුනු කීයක් ගන්න ඕනිද. විබාගේ ගැනත් වීඩියෝ එකක් ඕනි 💗💗🇰🇷
Math enawa dawasaka korea❤
ගැම්මක් තමා 👌🇰🇷
අය්යෙ කොරියන් එක්සෑම් කරාට පස්සෙ ජොබ් එක දෙන්නෙ කවුද ඔයාලට එහෙම හම්බුනේ කෝමද ඒ ගැන කියන්නකො
@@nuwanhemakumara8068 විභාගය සමත් උනාම...වෙබ් අඩවියට දානව. එතනින් කොරියන් අය ඔයාට ඡොබ් එක දෙනවා...
Aiye genu lamai exam pass unata gnnawa aduida
Ayye diwara enwd kellanta
අයියේ මෙහෙම working visa වලින් යන අයටත් south korea වල PR ගන්න පුළුවන්ද? එහෙම පුළුවන් විදිහක් තියෙනවනම් ඒ process එක ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.
Thank you so much අයියේ❤
වසර හතරකට පසු...වීසා මාරැ කරන්න....පවුලේ අය ගෙනත්....ඇති තරම් කල් ඉන්න පුලුවන්...
@@apikoreangia thank you aiye
Aiye vaceshan yanna puluwan dh
Puluwan malli 🤝🇰🇷
Koreyawata Yana ganu lamai aniwaren Bick ekak purudu wenna onida
පුලුවන්නම් වටිනවා..👌🇰🇷
Hari aiye❤️
Ayye Korean yanna dollers ona venawada?😢
Kochcharak vage da
රැපියල් කටුනායක එයාපෝට් එකෙන් ඩොලර් කරගත්ත..ඩොලර් කොරියාවේදී වොන් කරගත්ත...Rs 50000 විතර 👌
අයියා....exam කරල කොච්චර කල් ඉන්න ඕනිද ඔහෙට එන්න
වෙනස් වෙනවා කාලය ..උපරිම වසර දෙකක්..🤝🇰🇷
Meda para konde rawla kapan enna kiwwe ndda
ඒව බලන්නේ පලවෙනි වතාවේ විතරයි 👌🇰🇷
Korean yanna balanna inna mama ❤❤
හා හා පාඩම් කරන්න 🤝🇰🇷
Koriyan ratata yanna hodama thanak keyannako puthe mage massinawa arinna thawa monada koriyan yanna thibiya uthu dewal
39 අඩුනම් කොරියානු භාෂාව විභාගය කරන්න...
45 අඩුනම් වෙල්ඩින් වලින් එන්න බලන්න...👌
@@apikoreangia hoda viswasa thanak keyanna pumuwanda ejanciyak
@@sumanasilva957කොරියාවට ඒජන්සි වලින් යන්න පුලුවන් ඉගෙනගන්න කැම්පස් එකකට යනවනම් විතරයි. වැඩකරන්න යනවනම් කොරියන් එක්සෑම් කරන්න වෙනවා
කොරියන් ඉංග්‍රීසි භාෂාව දැන ගන්නම ඔනේද
නෑ
මට එන්න ඕන උදව් කරන්නකො....
ටිකට් එක කීයක් උනාද අයියේ
දැන් මාන් 80
ලක්ශ දෙකයි ගානක් වගේ
අයියේ දෑන් කියක් විතර යනවාද කෝරියන් යන්න
වියදම වීඩියෝව බලන්න කෝ...
ඇග්ගිමට් එකක් අවම ග්‍රමසෙවා සහතිකයක් ඉල්ලන්නෙ ඇයි
ඇග්රීමන්ට් ආව කියල සියල්ල අවසන් නැ...👌
ආනමඩුවෙ නේද අයියා
ඔව් මල්ලී 👌🇰🇷
Kohomada ynne
විභාගය කරන්න 👌
Aiyala ekka ganu lamai giyada
ඔව්..ඔය පොටෝ එකේ ඉන්න අය ආව 👌
Fb inne mona naminda aiya
Api Korean Gia 👌🇰🇷
ලංකාවෙන් සිංගප්පූරුවට ගිහිල්ල එතනින් නෙවේද කොරියා යන්න තියෙන්නෙ
කෙලින්ම කොරියාවට..🤝🇰🇷
Mage heene korian
ඡයක්ම වේවා 🤝🇰🇷
අයියෙ මට ඔයාව contact කර ගන්න විදියක් කියන්නකො
Fb api korean gia
අනේ මට මේ ප්‍රශ්නට අහන්න හිතුනා ගැහැනු ලමයින්ට කොරියන් යන එක ගොඩක් අමාරුද 😢
උත්සාහ කරල බලන්න කෝ 🇰🇷
අයිය කොරියාවෙ සිටිසන් හම්බෙනවද 🙄
එහේ ඇති තරම් කල් ඉන්න වීසා මාරැ කරන්න පුලුවන් 👌🇰🇷