රට යන්න සල්ලි නැද්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 206

  • @SameeraLakmal-t1h
    @SameeraLakmal-t1h 6 หลายเดือนก่อน +1

    Jeevithe kawadaawath metharam pahadiliwa vdo ekak baluwena..pin siddawenawa sir

  • @karunarathnabandara9542
    @karunarathnabandara9542 ปีที่แล้ว +10

    ගොඩක් ස්තුතියි ඔබට මේ විදියට අපව දැනුවත් කලාට.
    ගොඩක් වටින වීඩියෝ එකක්

    • @max9813
      @max9813  ปีที่แล้ว +2

      තවම ආවෙ නැද්ද 🇷🇴🇪🇺
      රුමෙනියා👇👇 🇷🇴🇷🇴🇪🇺
      th-cam.com/video/Usk9dXsqM70/w-d-xo.html

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว +3

    ගොඩාක් වටින වීඩියෝ එකක් ...ගොඩාක් ස්තුතියි දැනුවත් කිරීම පිළිබඳව අයියෙ...බුදුසරණයි ..🙏🙏🙏

  • @lathaom8447
    @lathaom8447 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා 👍ජේසු පිහිටයි

  • @dammidammi2491
    @dammidammi2491 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනා විඩියො ඓකක් ස්තුතියි මාත් විස්තර හෙයමින් හිටියේ...

  • @smabkamadusnanimadushani535
    @smabkamadusnanimadushani535 หลายเดือนก่อน +1

    Thank you aiya good video yanna කැමති කැනඩාවේ job akak karanna

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 7 หลายเดือนก่อน

    ගොඩක් වටින විඩියෝ එකක්. බොහොම ස්තුතියි. ඔබතුමාට තෙරුවන්සරනයි

  • @gayanthalakmal1929
    @gayanthalakmal1929 2 หลายเดือนก่อน +2

    මමත් ඇහුවා. දැන් දෙන්නෙ නෑ කියල තමයි කීවෙ. DFCC බැංකුවෙන්

  • @ashadulanjali4017
    @ashadulanjali4017 ปีที่แล้ว +1

    ගොඩක් වැද ගත් සර් ස්තුතියි ඔයාට

  • @jayanthadissanayaka2651
    @jayanthadissanayaka2651 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට අලුත් විඩියෝ තව තවත් එකතු කරන්න

    • @max9813
      @max9813  ปีที่แล้ว

      Sure👍
      තවම ආවෙ නැද්ද 🇷🇴🇪🇺
      රුමෙනියා👇👇 🇷🇴🇷🇴🇪🇺
      th-cam.com/video/Usk9dXsqM70/w-d-xo.html

  • @AshanTg
    @AshanTg 2 หลายเดือนก่อน

    රිබ්එකේ ඉන්නවනම් ලොන් දෙන්නේ නැලු. ස්ල්ලි නැති නිසා තමයි ලොන් ගෙවා ගන්න විදියක් නැත්තේ 😢එක නිසා තමයි රිබ්එකේ ඉන්නේ. එකයි රට යන්න තිරනේ කරේ. ඉතින් අපිට උදව්වක් වීදියට ලොන් එකක් අරගෙන රට යන්න මර්ගයක් හදලා දෙන්න.🙏🙏🙏 ඔබලාට ගොඩක් පින්. බුදු සරනයි ♥️

  • @lahirumadusanka4050
    @lahirumadusanka4050 ปีที่แล้ว

    Godak stuthiy oba thumata hoda pahadili kirimak budu sarany

  • @nilanthiroopasinghe7105
    @nilanthiroopasinghe7105 10 หลายเดือนก่อน

    ගොඩක් හොද විඩියෝ එකක්

  • @malidudulani4936
    @malidudulani4936 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි අපිව මේ විදියට දැනුවත් කලාට රුමේනියාවෙ රැකියාවක එන්න හොද ඒජන්සියක් කියන්නකො

  • @nwnobelstf842
    @nwnobelstf842 ปีที่แล้ว +3

    අයියෙ කපල්.ජොබ් පිලිබද විඩියො එකක් ඔනෙ

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏🏻

  • @FLYERIDEA
    @FLYERIDEA ปีที่แล้ว +3

    වටිනවා දැනුවත් කිරීමක්....❤❤❤❤
    මේ වගේ සුපිරි විඩියෝ එකක්නම් ඉතින් chanel max වලින් ම තමයි 👍👍👍❤❤❤❤

    • @max9813
      @max9813  ปีที่แล้ว +1

      🙏

    • @ChamikaDilshan-ww9ul
      @ChamikaDilshan-ww9ul ปีที่แล้ว

      Ane Aiye matath yanna oni. Mata Oyage nb eka Dennako vithara tikak dena ganna

    • @kanchanakanchana4996
      @kanchanakanchana4996 10 หลายเดือนก่อน

      ප්ලීස් මට රුමේනිය වලට යන්න විදිහක් කරන්න

  • @agrozone7004
    @agrozone7004 ปีที่แล้ว +1

    අයියේ මං agriculture HND ekak thiyanwa. work Experience 2 years thiyanwa. එන්න පුලුවන් හොදම විදිහක් කියන්නකො.

  • @duminda2162
    @duminda2162 ปีที่แล้ว

    Niyamai ජයවේවා

  • @thusharasikurajapathi2945
    @thusharasikurajapathi2945 ปีที่แล้ว +4

    ela aiya ❤

  • @VindhyaPerera.
    @VindhyaPerera. ปีที่แล้ว

    Thank you aiye..❤❤❤

  • @AchiniDilrukshi-iw3bg
    @AchiniDilrukshi-iw3bg 10 หลายเดือนก่อน +2

    Ana sar man wada karanna Saudi Arabia gadaraka man loku amaruwaka watila inna mawa mathanin ganna puluwanda wana ratakata me gadara gani hari napurui wada wadi kanna na nidiyanna na mata karadara karanawa

  • @darshanawickramasinhe121
    @darshanawickramasinhe121 4 หลายเดือนก่อน

    Thank you bro

  • @SudathSanjeewa-i1l
    @SudathSanjeewa-i1l 11 หลายเดือนก่อน

    Good job thanks

  • @madarapremadasa7938
    @madarapremadasa7938 8 หลายเดือนก่อน

    Thanks ❤

  • @RuwanKariyawasam-c3j
    @RuwanKariyawasam-c3j ปีที่แล้ว

    Super.
    . thanks

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +2

    Good job brother ❤️❤️ watina video ekak

    • @max9813
      @max9813  ปีที่แล้ว +1

      තවම ආවෙ නැද්ද 🇷🇴🇪🇺
      රුමෙනියා👇👇 🇷🇴🇷🇴🇪🇺
      th-cam.com/video/Usk9dXsqM70/w-d-xo.html

  • @jeewankushan8588
    @jeewankushan8588 7 หลายเดือนก่อน +1

    Aiya man ෆිනැස් akakata assan karala aka ariyas ama unam pasnayadda ,man rajyan ඊශ්‍රායලය ට yawan akata tharela inne

  • @WAJIRASilawa-c6z
    @WAJIRASilawa-c6z 2 หลายเดือนก่อน

    Ane mat udau karanna mama godak asarana keneka

  • @neosounds5360
    @neosounds5360 ปีที่แล้ว +2

    Serbia, Moldova gena rules jobs gana video 1k ona... jayawewa

    • @max9813
      @max9813  ปีที่แล้ว +2

      Sure 👌

  • @KanchanaPeiris-qe3eg
    @KanchanaPeiris-qe3eg ปีที่แล้ว +1

    ලක්ෂ 30 ගත්තොත් ,ලක්ෂ 60ක් ගෙවාන්න ඔනෙ එක කිවෙ
    නැහැනෙ ????

  • @SarathKumara-vp1pm
    @SarathKumara-vp1pm หลายเดือนก่อน

    මමත් ඇඋව දැන් දැන්නැල්ලු

  • @sampasampa1170
    @sampasampa1170 ปีที่แล้ว

    Aiyeee watinawaaa

  • @sardhakarunarathna-dv8tk
    @sardhakarunarathna-dv8tk ปีที่แล้ว +1

    Godak pin sidda wenwa

  • @maheshgunawardana9056
    @maheshgunawardana9056 ปีที่แล้ว +1

    ලොන් දෙනව කිව්වට අපෙන් ⁣වටින දෙයක් තියාගෙනනේ දෙන්නේ ඔහොම තියාගෙන ඔන තැනකින් ගන්න පුළුවන්

    • @sanjanasathsarani9047
      @sanjanasathsarani9047 ปีที่แล้ว

      ඕන තැනකින් කිව්වට එහෙම ගන්න බෑ.මන් අදත් බැංකු ගානේ රස්තියාදු වෙලා ඇවිත් තමයි මේ වීඩියෝ එක බැලුවෙ .එහෙම හරි දෙනවනම් ඇත්ත ටම ලොකු දෙයක්

    • @savinipoornima
      @savinipoornima 3 หลายเดือนก่อน

      ඒක ඇත්ත

  • @KavinduUdayanga-he7zl
    @KavinduUdayanga-he7zl 6 หลายเดือนก่อน

    Motor greder valata israyel yanda thiyena ejansi monavads

  • @santhasumanasiri3541
    @santhasumanasiri3541 ปีที่แล้ว

    හොද වැඩක් මමත් යන්න ඉන්නෙ සල්ලි නැහැ ඔිනම ශඛාවකින් ගන්න පුලුවන් ද

  • @ayodyamadushani4354
    @ayodyamadushani4354 ปีที่แล้ว

    Poliya wadyi appa

  • @නිවනමනාතයිනිවනමවෙත්වා
    @නිවනමනාතයිනිවනමවෙත්වා 7 หลายเดือนก่อน

    👍

  • @renukarenuka5574
    @renukarenuka5574 9 หลายเดือนก่อน

    Vides gatha wela inna ayata naya laba genimata hekiyawak nedda

  • @nadeeshasadamali7229
    @nadeeshasadamali7229 ปีที่แล้ว +3

    නිකං බොරු දාන්න එපා

  • @luveenaharshani7186
    @luveenaharshani7186 ปีที่แล้ว +1

    Government bank wala loan thiyeddi dfcc eke rata yanna loan denawada?

  • @KmAanantha-y6w
    @KmAanantha-y6w 4 หลายเดือนก่อน

    Danta rata inna kenukta lankawta A villa urop ratakta yanna naya illuma

  • @lakshanjayasinghe6331
    @lakshanjayasinghe6331 ปีที่แล้ว +2

    Brother.,Dfcc eke witara oya widiyata naya denne???

  • @rasikadilruwan3066
    @rasikadilruwan3066 ปีที่แล้ว

    ෆිනෑස් ඇරියස් තියන අයට දෙනවද ලෝන් එක

  • @GayanDenis
    @GayanDenis 8 หลายเดือนก่อน

    Niyami hoda vadak

  • @Iroshanidilrukshi
    @Iroshanidilrukshi ปีที่แล้ว +2

    උන් ලොන් දෙන්නෙ නැහැ ම්නිස්සුන්ව රවට්ටන්න එපා අනෙ

  • @amiladananjaya4809
    @amiladananjaya4809 ปีที่แล้ว +3

    Boc එකේ සහන කාලයක් දෙනවා මාස 2ක්

    • @Bro-bp6dv
      @Bro-bp6dv ปีที่แล้ว

      Boc eke uparima kyak dnawada

    • @thamalinipunika8532
      @thamalinipunika8532 4 หลายเดือนก่อน

      Boc eke komd process ekah ?

  • @PrabeethaThilini
    @PrabeethaThilini 11 หลายเดือนก่อน

    Godak watinawa vidiyo aka

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr ปีที่แล้ว

    මේ රටට එන්න වයස 48,49, ඒ වගේ අයට එන්න බැරිද කරුණාකර ලා කියන්නකෝ 🌹

  • @HeshaniChalunika
    @HeshaniChalunika 2 หลายเดือนก่อน

    මට japan student visa yanna laksha 30 k wage ona wela thiyenawa mata eka ganna පුළුවන් weida .oppuwa thiyenneth rajaye ekak ekai prashne .

  • @RinukaRinuka-x6b
    @RinukaRinuka-x6b 4 หลายเดือนก่อน

    රට ඉන්න අපිට ලෝන් ගන්නේ කොහොමද

  • @ShanthiShanthi-zs3yf
    @ShanthiShanthi-zs3yf 4 หลายเดือนก่อน

    මටත් nayak අරන් යන්න බරිඩ සර්

  • @AnandaPremasiri-q6l
    @AnandaPremasiri-q6l 3 หลายเดือนก่อน

    බැන්කුවට ගිහින් කතකරාම ඔය කියන දේවල් නෑ උන් එක්ක කතාකරාම ලෝන් එපාවෙනවා

  • @Damatanti
    @Damatanti หลายเดือนก่อน

    Godak stutiy

  • @ishanipathirana1811
    @ishanipathirana1811 ปีที่แล้ว

  • @sajithsuranga1934
    @sajithsuranga1934 ปีที่แล้ว +1

    Wenath bank ekaka lorn ekak thibunoth ganna berida

  • @PushpakanthChandrika
    @PushpakanthChandrika ปีที่แล้ว

    Eyala laksha pahang wediyin dhenawanam idama oppuwa illanawa

  • @SewwandhiLakmali
    @SewwandhiLakmali 9 หลายเดือนก่อน

    කුවෙට් රටකට යන කෙනෙක් ට ග්න්න පුළුවන් ද

  • @nilantahakumara2041
    @nilantahakumara2041 ปีที่แล้ว

    Coriyan vibage nethiwa yanna puluwan wedehakneda

  • @PrajaKumari-g7x
    @PrajaKumari-g7x ปีที่แล้ว

    Mta ahanna thiyenne ma ratawal walata yanna wayasa kohomada balapanne kiyala

  • @Madumali-h1z
    @Madumali-h1z ปีที่แล้ว +1

    Aiye Lisbon agency balangoda me agency eka hodaida Apu aya innawada 😊

  • @anisapretty6976
    @anisapretty6976 ปีที่แล้ว

    Mokut ukasata tiyanna onida apakarayo onidabfcc bankuwe

  • @MuurthiShanthi
    @MuurthiShanthi 4 หลายเดือนก่อน

    අනේ
    බැංකු ණය ඇරිස් බලවද

  • @chathuramadusanka8090
    @chathuramadusanka8090 9 หลายเดือนก่อน

    rib eke inna ayatath puluwanda.

  • @premkolabage8809
    @premkolabage8809 7 หลายเดือนก่อน

    මේක තාමත් තියෙනවද

  • @dumindasampath902
    @dumindasampath902 ปีที่แล้ว

    Aiye coupl ayata enda beida vedio ekk dendako

  • @dushanthakumara184
    @dushanthakumara184 10 หลายเดือนก่อน

    Godak watinawa rumeniya yanna kiyak vithara yanawada

  • @dilhanidilhani9489
    @dilhanidilhani9489 9 หลายเดือนก่อน

    Student visa walt gnn widiyk ndd naya

  • @ireshaaththanayaka-mi2tm
    @ireshaaththanayaka-mi2tm ปีที่แล้ว

    අපිට හොස්පිට්ල් සාත්තු සේවය සඳහා ඇබෑර්තු තියනවාද

  • @lumbinichaityaa3445
    @lumbinichaityaa3445 ปีที่แล้ว +1

    හොද ඒජන්සි එකක් කියන්න පුලුවනිද මේ රටවල් වලට යන්න පුළුවන්

  • @dilrukshidisanayaka
    @dilrukshidisanayaka ปีที่แล้ว

    ඇගළුමි කර්මානතය සදහා අයදුම් කරන්න බැරිද

    • @gayansawinda1223
      @gayansawinda1223 10 หลายเดือนก่อน

      Dilrukshi rata yanawa😢

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do ปีที่แล้ว

    🙏🙏

  • @sajithherath-dv9ot
    @sajithherath-dv9ot ปีที่แล้ว

    Mamata bari vaida mama list eka innawa

  • @dineshpushpakumara2142
    @dineshpushpakumara2142 ปีที่แล้ว +2

    Student visa Walt ganna barid

  • @munasingha9635
    @munasingha9635 10 หลายเดือนก่อน

    සවුදි අවුරුදු 6.ennaw.

  • @DeepaniR.-mv6cv
    @DeepaniR.-mv6cv ปีที่แล้ว

    දේපල තියෙනවා තියෙනවනම් බැංකුව නෑ

  • @NandinahewageChathuranga
    @NandinahewageChathuranga ปีที่แล้ว

    Hoda deyak bs

  • @harshaprabhath5833
    @harshaprabhath5833 ปีที่แล้ว

    රුමේනියානු යන්න වයස කොහොමද බලන්නේ

  • @Ahasna396
    @Ahasna396 10 หลายเดือนก่อน

    Japan studant yana ayatath ganna puluwan da

  • @චතුවා-හ1ඟ
    @චතුවා-හ1ඟ ปีที่แล้ว +2

    නිකන් බොරැ කියන්න එපා ඉඩමේ ඔප්පුවක් ගිහින් දිලත් දෙන්න බැ කිව්ව බැංකුවක් ඔය. බොරැ විඩියෝ දලා මිනිස්සු වටේ යවන්න එපා. ඒ මිනිහගේ අතේ තියෙන සල්ලි ටිකත් අපරාදේ.

    • @savinipoornima
      @savinipoornima 3 หลายเดือนก่อน

      100% ක් ඇත්ත dfcc එක මටත් ඔහොම කරා.
      අන්තිමයි.
      ලෝන් එක දෙනව කියල අවසාන මොහොතෙ බෑ කිව්ව.
      dfcc එකේ උන්ට හොඳක් නම් සිද්ද වෙන්නෙ නෑ මිනිස්සු රැවැට්ටුවට

    • @user-oo7vb3bj6l
      @user-oo7vb3bj6l 2 หลายเดือนก่อน

      😢

  • @rmc3567
    @rmc3567 ปีที่แล้ว +3

    ඊශ්‍රායල් යන්න හොද ඒජන්සියක් කියන්නකෝ...මම සවුදි ඉන්නෙ.ඔයාට පුලුවන්නම් ඊස්‍රායල් යවන බැංකුවක් හොයල දෙන්නකෝ.

  • @SaduEdirisinghe
    @SaduEdirisinghe 11 หลายเดือนก่อน

    Pavidi ayata ganna bada me ln eka

  • @anisapretty6976
    @anisapretty6976 ปีที่แล้ว

    Dfcc bankuwe tanpatu tiyenna onida

  • @lata1283
    @lata1283 ปีที่แล้ว

    Rata enna apata meya nuvasa nayak lesa laba gatha hakida

  • @anushka-e4j
    @anushka-e4j 9 หลายเดือนก่อน

    කොහොමද ganna puluvan

  • @lalindaheshan3460
    @lalindaheshan3460 ปีที่แล้ว

    Man gihin shauwa eke ehema ekak nalu.

  • @HarshaniPushpakumari-uc1he
    @HarshaniPushpakumari-uc1he ปีที่แล้ว +1

    කිබ් එක බලලා ද ලොන් දෙන්නේ

  • @GayanSenarathna-o9e
    @GayanSenarathna-o9e หลายเดือนก่อน

    Romania yanna loan denawada

  • @ShanthiShanthi-zs3yf
    @ShanthiShanthi-zs3yf 4 หลายเดือนก่อน

    අනේ මට යන්න පුලුවන් ඩ
    මන් කුවේට් ක්,edala aawee

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว

    ණියමයි

    • @max9813
      @max9813  ปีที่แล้ว

      රුමෙනියාවේ රැකියා
      🇱🇰🇱🇰🇷🇴🇷🇴🇪🇺🇪🇺 සදහා අයදුම් කරන්නේ කොහොමද
      th-cam.com/video/0vDjAW6bx_U/w-d-xo.html

  • @lakshaniekanayaka4136
    @lakshaniekanayaka4136 ปีที่แล้ว

    Apitath yanna ona rata inna kenekata tikat akak avnna bada

  • @thiliShop88-dc9wr
    @thiliShop88-dc9wr ปีที่แล้ว

    කොහොමද karaganne

  • @DeepaniR.-mv6cv
    @DeepaniR.-mv6cv ปีที่แล้ว

    දේපළ නැති මිනිස්සුන්ට කොහොමද යන්නේ

  • @Amilaindika-rc2pb
    @Amilaindika-rc2pb ปีที่แล้ว

    Mr rathnayaka navy officer contact karanna rumaniya,oman sirta vacancies thiyei mn fly kre sirgen

  • @HiiHashi-zd4ys
    @HiiHashi-zd4ys ปีที่แล้ว

    Rumeniya yanna kiyakk yanwada apita hoda wish wasa wantha tanakk kiyanna pulu wanda

  • @chanuchanu7956
    @chanuchanu7956 ปีที่แล้ว

    aiye rumeaniya yanna kiyak yanawada..? monawada thiyena job...?

  • @lata1283
    @lata1283 ปีที่แล้ว

    Mama enne Sypurs vala euro A/C akak husbanta open karanna kiyala a bankuvata mama salli avannam nivasata oppuva ahema thiyanava aka apayata nevasa nayak laba ganna pulu vanda laksa 20ak vithara anith bankuvala harema amarui naya ganna

  • @mnushanthika646
    @mnushanthika646 ปีที่แล้ว

    දේපලක් නැති කට්ටියට බෑනෙ

  • @ShanukamadurangaAbawalage
    @ShanukamadurangaAbawalage ปีที่แล้ว

    Apita ලක්ෂයකට apa කාරයෝ oneda