Canada recruitment agency for foreign workers | International Recruitment Agencies 2022 | SL TO UK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 249

  • @sakunthalawickkramaarachch1719
    @sakunthalawickkramaarachch1719 2 ปีที่แล้ว +37

    හොද රටකට යන්න දාහක් හීන මවන තරුණ දරුවන්ට ඒ යන හරිපාර හැමෝම කියලා දෙන්නේ නෑ පුතා. ඒත් මට හිතෙනවා ඉරිසියාවකින් තොරව ඔබ ඔබට පුළුවන් දේ කියලා දුන්නා කියලා. රට යන්න ලේසි විදිය මෙන්න කියලා බොහෝ අය video දැම්මට බලනකොට අපට උවමනාම දේ නෑ ඒ අතින් ඔබ ඉතාම වටින video එකක් කලා කියලා හිතෙනවා. ඔබට බොහොමත්ම පිං.

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว +3

      thank you

  • @heshinisaumya7683
    @heshinisaumya7683 2 ปีที่แล้ว +21

    ආදරනීය අයියේ,හරිම වටිනව.බොහොම පැහැදිලී.මමත් හොය හොය හිටියෙ කොහොමද කන්ටැක් එකක් හොයා ගන්නෙ කියලා.❤️❤️❤️🙏

  • @sctravel7178
    @sctravel7178 ปีที่แล้ว +2

    සුපිරි ඹබ තුමා කියලා දෙවල් නියමටම පැහැදිලි ඇතිව නොසගවා සියලු දේපවසා අපෙ රට වෙනුවෙන් මහගු සේවයක් කරන අයෙකි ආදෙරෙයි අයියාද මල්ලිද දන්නෙ ඹබ වැනි අය බොහොම අල්පයි

  • @yasiruvismini
    @yasiruvismini 2 ปีที่แล้ว +9

    වැල්වටාරම් නැතුව onpoint විස්තර කියන එකම sinhala speaking channel එක කිව්වොත් නිවැරැදි. ගොඩක් ස්තූතියි සහෝදරයා. Keep doing the amazing content you are creating! bless you

  • @anilshantha964
    @anilshantha964 2 ปีที่แล้ว +2

    ඔබතුමා කරන මේ උතුම් ක්‍රියාවට අනන්ත වාරයක් පිං

  • @chaminikumari3545
    @chaminikumari3545 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි අයියේ කැනඩාවට යන්න තොරතුරක් හොය හොය හිටියේ

  • @priyanthadissanayaka288
    @priyanthadissanayaka288 2 ปีที่แล้ว +2

    Thank you very much. Please I hope more details in future.

  • @aselabandara3251
    @aselabandara3251 2 ปีที่แล้ว

    Bohoma sthuthei aiye. Obata siyalu devi pihitai. Niduk..neerogi..deerghayou wewa.

  • @dhanuchula7446
    @dhanuchula7446 2 ปีที่แล้ว +1

    Thanks apit ataraman wela inne kotaninda patan ganne kiyala. Oyalagr vedio balala tama adahad ganne

  • @devikamalkanthi387
    @devikamalkanthi387 ปีที่แล้ว +1

    Thank you so much for the information , very important for us , 🙏🙏

  • @user-cr9nk6ee2u
    @user-cr9nk6ee2u ปีที่แล้ว +1

    Thanks another very useful

  • @nipuntejan8392
    @nipuntejan8392 ปีที่แล้ว

    Healthcare (director , administration , management ) වලට හොද agency සහ ඒ පිලිබද හොද රටවල් කියල වීඩියෝ එකක් දාන්නකෝ all healthcare ජොබ් වල තොරතුරු salary එකත් එක්කම

  • @sangeethasantha1289
    @sangeethasantha1289 2 ปีที่แล้ว

    Goda dawasakin oyage video ekak baluwe..thanks ayya

  • @user-bd3rf8hk8o
    @user-bd3rf8hk8o ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ❤

  • @diloshikag4195
    @diloshikag4195 2 ปีที่แล้ว +1

    Great ayya thank you 😎

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි

  • @imashasewmini4713
    @imashasewmini4713 ปีที่แล้ว

    Amazing video ..good luck aiye.. ❤✨️

  • @nishanthirupika9814
    @nishanthirupika9814 2 ปีที่แล้ว

    Thank s a lot . Mamat me gana hoyamin inna welawe tamai me vdio ela awe

  • @MrTjayindra
    @MrTjayindra 2 ปีที่แล้ว +1

    Thanks its very valuable 🙏🙏🙏🙏

  • @sujeewapriyadarshani3726
    @sujeewapriyadarshani3726 2 ปีที่แล้ว +1

    Thank you so much for your vedio and sharing with us 💕💕

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      Thanks for watching!

  • @yawwaniweerasinghe4217
    @yawwaniweerasinghe4217 2 ปีที่แล้ว

    Very interesting aiye.Thank you

  • @indikaliyange509
    @indikaliyange509 2 ปีที่แล้ว

    Thank you so much malli....💪👍

  • @priyapriya-jy6cu
    @priyapriya-jy6cu 2 ปีที่แล้ว +1

    godak pin malli oyata

  • @heartismylife6158
    @heartismylife6158 2 ปีที่แล้ว +1

    Thanks Brother.

  • @chathurikarasangika2522
    @chathurikarasangika2522 2 ปีที่แล้ว +1

    Thank you aiye🙏

  • @asankabandara9776
    @asankabandara9776 ปีที่แล้ว

    ❤❤❤❤❤ ස්තුතියි දේව් පිහිටයි

  • @asankainojh7142
    @asankainojh7142 2 ปีที่แล้ว +2

    Thanks bro...

  • @isuisu192
    @isuisu192 2 ปีที่แล้ว

    Godak watinawa aiye thank you

  • @ranjithwedage6783
    @ranjithwedage6783 2 ปีที่แล้ว +1

    Thank you very much 🙏

  • @shanieperera1894
    @shanieperera1894 2 ปีที่แล้ว +1

    Thank you so much..

  • @RATHNAYAKAMUDIYANSELAGEPRASANN
    @RATHNAYAKAMUDIYANSELAGEPRASANN ปีที่แล้ว +1

    thank you bro

  • @inesines6526
    @inesines6526 2 ปีที่แล้ว

    Godaak honda video ekak malli

  • @PradeepChamara
    @PradeepChamara 2 ปีที่แล้ว

    Thank you so much aiye .bs♥️

  • @tvawiyareacts9477
    @tvawiyareacts9477 2 ปีที่แล้ว +1

    අනේ අයියේ මේ වගේ video එකක් ඔනේ switzerland වලටත් please උදව්වක් විදියට හොයලා කරන්න ලොකු උදව්වක් අයියේ pleas 🥺🛬

  • @tddt4995
    @tddt4995 2 ปีที่แล้ว

    Godak watinawa sir😍

  • @thushari737
    @thushari737 2 ปีที่แล้ว

    Job vacancies gana witharak katha kalata madi..aththatama enna hari margayak naththan ....mekanam aththatama hoda deyak..loku pinak..hamoma balana inne me wage deyak wena wadakata...

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 ปีที่แล้ว

    Good news.thanks

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    Thanks a lot dear

  • @indikaekanayaka3517
    @indikaekanayaka3517 2 ปีที่แล้ว

    Thanks bro 💯

  • @IndikaPerera-pv8kb
    @IndikaPerera-pv8kb 5 หลายเดือนก่อน

    Thank you

  • @nalindasampath4677
    @nalindasampath4677 2 ปีที่แล้ว

    ඔබට ජය

  • @arachchimadhawa7425
    @arachchimadhawa7425 2 ปีที่แล้ว

    Thx brother ..

  • @KrishnaKumari-vw5vk
    @KrishnaKumari-vw5vk 2 ปีที่แล้ว

    Thanks brother

  • @anushasalon
    @anushasalon 2 ปีที่แล้ว

    Thank you so much

  • @funnycuties8951
    @funnycuties8951 2 ปีที่แล้ว

    Bohoma pin vedio ekata

  • @rureaa6926
    @rureaa6926 2 ปีที่แล้ว +1

    Super bro

  • @tvawiyareacts9477
    @tvawiyareacts9477 2 ปีที่แล้ว +1

    අනිත් අය වගේ නෙවෙයි අයියේ ඔයා කුහක නෑ 🥺🛬 please switzerland එජෙන්සී video එකක් ගෙන්න sri lankan සම්බන්ධයෙන් තියන එකක් please 🥺🛬🇨🇭🇨🇭

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว +1

      thank

  • @aradesam8540
    @aradesam8540 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි 👈🙏🙏🙏🙏😁😁😁😁😁

  • @sangeethasantha1289
    @sangeethasantha1289 2 ปีที่แล้ว

    Thank u ayya

  • @christiegamhewage5520
    @christiegamhewage5520 2 ปีที่แล้ว

    Thanks a lot

  • @melanfdo1437
    @melanfdo1437 2 ปีที่แล้ว +2

    වටිනවා..ගොඩාක් 👍

  • @thilakbandarausp4657
    @thilakbandarausp4657 2 ปีที่แล้ว

    Thanks you so much

  • @dayaneetachandrakanthi3628
    @dayaneetachandrakanthi3628 2 ปีที่แล้ว +1

    Thanks

  • @lakmalniroshantha8466
    @lakmalniroshantha8466 ปีที่แล้ว

    ස්තුතියි

  • @spoken-podda-official
    @spoken-podda-official 2 ปีที่แล้ว +2

    අයියෙ Care givers ලට හොද රටවල් මොනවද?
    අලුත් Care giver කෙනෙකුට යන්න පුලුවන් මොනවගේ රටවල් වලටද?
    යන්න පුලුවන් ක්‍රම ගැන වීඩියෝ එකක් දෙන්නකො plz...♥️♥️

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      canada walata e gana mama vid karala tiyenawa

  • @samithasamitha7026
    @samithasamitha7026 2 ปีที่แล้ว +2

    Good job sir

  • @MyFairLady90
    @MyFairLady90 ปีที่แล้ว +1

    Ann Arbor doesn’t have hospitality for travel agent jobs.

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 2 ปีที่แล้ว

    Thanks.

  • @thusithakumara7380
    @thusithakumara7380 2 ปีที่แล้ว

    Supiri aiya oya apita full faundetion ekkak aran denawa.

  • @thilakwickramage5194
    @thilakwickramage5194 18 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @jenniemadiwalagamagedona9610
    @jenniemadiwalagamagedona9610 2 ปีที่แล้ว

    Thanks sir

  • @sheyf7562
    @sheyf7562 2 ปีที่แล้ว +3

    Thanks for the video. How about applying for a student visa directly to University. Do we have to go through an agent. If so could you please recommend a few good agents for UK and Canada agents in SL.

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      mata agency suggest karanna amarui., mokada mata sure nane ewa gana 100%. agency natuwa apply karanna puluwan. ehema godak aya gihillath tiyenwa. hariyata balala document tika hada gannai one

    • @sheyf7562
      @sheyf7562 2 ปีที่แล้ว

      @@SLTOUK thanks for the reply. This for my small brother. He finished his O/L started his IT degree but they have stopped due to covid for more than 1yr now. Did his ielts waiting for results.

    • @ravimapitigama2380
      @ravimapitigama2380 2 ปีที่แล้ว

      ​sri lanka

    • @orginallooksbike
      @orginallooksbike ปีที่แล้ว

      WLlmnlnln. N nln l n k kkfe

    • @akasaakasa6009
      @akasaakasa6009 ปีที่แล้ว

      එජන්සීයක් මර්ගයෙන් කැනඩා යන්න පුළුවන් ද.ලංකාවේ එම්බසීයේ ලියාපදිංචි එජන්සී තියෙනවා ද .

  • @manojchristy9045
    @manojchristy9045 2 ปีที่แล้ว

    JAYAWEWA ❤️❤️❤️🇯🇵

  • @blackagr2149
    @blackagr2149 2 ปีที่แล้ว

    aiye godak asaven inne hoda ratakata yanna.. oya karapu me vediyo eka godak vatinava.. danata vada karanne dubai mehe idan yanna vidiyak nadda aiye...❤️🙏🙏🙏

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      puluwan

  • @chamaraliyanage5957
    @chamaraliyanage5957 2 ปีที่แล้ว

    Great

  • @dhananjayaedirisingha9084
    @dhananjayaedirisingha9084 10 หลายเดือนก่อน

    සිංගප්පූරුවට යන්න පුළුවන් agency ටිකක් කියන්නකෝ

  • @Dilshan1999
    @Dilshan1999 2 ปีที่แล้ว

    thank you brather

  • @mionkitchen2884
    @mionkitchen2884 2 ปีที่แล้ว

    Thankyou ❤️

  • @anjanisamarasinghe755
    @anjanisamarasinghe755 2 ปีที่แล้ว

    Tks

  • @srjcreations6084
    @srjcreations6084 2 ปีที่แล้ว

    Thannk u very much

  • @lasithakumara6939
    @lasithakumara6939 2 ปีที่แล้ว

    ලනකාවේ තියෙන ආයතන හොදද කියලා බලන්න කොමද.

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      ehema kiyanna baha. contact karagena idea ekak ganna tama wenne

  • @krisanrupasingha1237
    @krisanrupasingha1237 2 ปีที่แล้ว

    Wery good

  • @pavanjayarathna5786
    @pavanjayarathna5786 2 ปีที่แล้ว +1

    F and b servers lata wage ayata yanna chance ekak thiyenwda ohe. Ehema plwn nan e sambanda information dennako.

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      No idea

  • @lakmalniroshantha8466
    @lakmalniroshantha8466 ปีที่แล้ว

    ලංකාවේ කැනඩා එමිබසියෙන් කැනඩා යවනවාද.මට කෙනෙක් කථාකලා .එමිබසියෙන් කියලා .30 ක් ගන්වා කියලා .10 මෙහෙදි ඉතුරු 20 ගියාට පස්සෙ 1 ගානෙ පඩියෙන් කපනවාලු.මෙික ඇත්තක්ද.

    • @nandaniathukorala-rd2cm
      @nandaniathukorala-rd2cm ปีที่แล้ว +2

      කොහොම ද පැහැදිලි කරල කියන්න ❤️❤️❤️🙏🙏🙏🙂🙂🙂

    • @asankabandara3399
      @asankabandara3399 22 วันที่ผ่านมา

      Boru

  • @thsharilakmali2302
    @thsharilakmali2302 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @aradesam8540
    @aradesam8540 2 ปีที่แล้ว +2

    අනේ අයියේ මේ මට එ ඒජන්සි ආයතන තියන්නේ කොහෙද කියලා ඒවගේම එක සම්බන්ධ කර ගන්න පුළුවන් දුරකථන අංකය දෙන්න කෝ 😁🙏🙏🙏🙏🙏 අනේ පිලිස් දෙන්න

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      malli video eke hariyata iwara wenakan balanna. serama dewal eke tiyenawa. link okkoma deela tiyenawa description eke

    • @aradesam8540
      @aradesam8540 2 ปีที่แล้ว

      මම බැලුවා අයියේ මම හැමදාම ඔයාගෙ විඩීයෝ බලනවා 🙂🙂මාගෙ පෝන් එකේ ඉන්ටෙනෙට් හරහා සම්බන්ධ වෙන්න බැ මොකද පෝන් එක හිර වෙනවා එකයි අනේ අයියේ 😀😀😀

  • @ayodyapramodi5729
    @ayodyapramodi5729 2 ปีที่แล้ว

    Aiye canada student visa gana vedio akak dnnako .kohomda apply krnne a wistara gana.ane loku deyak aiye plzz

  • @ashmithawickramaarachchi
    @ashmithawickramaarachchi 2 ปีที่แล้ว

    මේ Agency වලින් යවන වයස් සීමාවක් තියෙනවද?
    වියදම් කොහොමද?🤔

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว +1

      eka eyala tama danne

  • @ni________________________6031
    @ni________________________6031 2 ปีที่แล้ว

    👏👏👏👏👏👏👏👏

  • @chandimathennakoon2453
    @chandimathennakoon2453 2 ปีที่แล้ว

    👍👍👍

  • @udithasandaruwan1995
    @udithasandaruwan1995 2 ปีที่แล้ว

    👍🙏

  • @ranasinghadulari853
    @ranasinghadulari853 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @ravindupabath3915
    @ravindupabath3915 2 ปีที่แล้ว

    KUBOTA FARMS AND FOODS PRODUCTION LTD CANADA aiye me comany eken mata job ekak awa.farm worker.eka aththa ekakda fake ekakda hoyaganne kohomada

  • @wajiralakmal1919
    @wajiralakmal1919 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @Fernandosrilanka8693
    @Fernandosrilanka8693 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wathsalalakmali14
    @wathsalalakmali14 ปีที่แล้ว

    ayye mama nurse kenek....mata apply karannaa puluwan agencies monawada????

  • @MaryMary-vb2km
    @MaryMary-vb2km ปีที่แล้ว

    Mama Dubai Cyprus dekema awurudu 12ta wada house maid experience thiyana 45ka lady kenek.mata berida monawa ho job ekata Canada yanna.sambanda karaganna puluwan agency monawada.pls help me

  • @adarshanichamathka4898
    @adarshanichamathka4898 8 หลายเดือนก่อน

    Mata deyak denaganna ona canadawe thiyenawada husky injection molding kiyala company ekak

  • @AmithLakmal-zn6ei
    @AmithLakmal-zn6ei 2 ปีที่แล้ว

    ලංකාවේ ඒජන්සි කොහෙද තියෙන්නේ ?

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      list eka check karala balanna. mattan mama description eke link eka deela tiyenawa

  • @harshanisenawirathna6738
    @harshanisenawirathna6738 7 หลายเดือนก่อน

    Ko nane itin kiyala..nama dala nane

  • @SampathChathuranga-tg3gq
    @SampathChathuranga-tg3gq หลายเดือนก่อน

    Matath yanna ona sir

  • @malshasenani4419
    @malshasenani4419 ปีที่แล้ว

    Cenovus company eka boru ekkada brother

  • @musictime90xx87
    @musictime90xx87 2 ปีที่แล้ว

    brother mulinma working visa lbunoth labenne 2years da..eka renew karaganna puluwanda..ewagema PR ekata apply kranna puluwanda after 3years?

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      Ow

  • @sachindesilva8560
    @sachindesilva8560 2 ปีที่แล้ว +1

    Aiyye Saskatchewan website ekata yanne kohomda...link eka poddak kiynawada

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      Mama dala tiyenawa link eka

  • @niroshanshanika8396
    @niroshanshanika8396 ปีที่แล้ว

    Sir mama italy inne chef kenek 15 years
    Kohomada mama kanada enne

  • @malithadananjaya7981
    @malithadananjaya7981 2 ปีที่แล้ว +1

    Aiye mata a sri lankan ayage nambers hambunne ne ne danna puluwanda
    Hoya ganna amarui

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      lankan ekkenage website eke link eka mama wenama dala tiyenawa description box eke

  • @rashmikaautocare5459
    @rashmikaautocare5459 2 ปีที่แล้ว

    I am Chinthaka,
    I am Executive by profession.I passed GCE A/L .I have not professional educational qualifications.But this days i am fallowing counciling National diploma course at NISD.
    My wife is a government teacher.she has a digree.I need to know is there any eligibility to migrate CANADA.we need to go entire family.I have 3 childs.
    we dont Have IELTS also.Can yougive us advice please !

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว +1

      wife can apply via some pnp programs

    • @rashmikaautocare5459
      @rashmikaautocare5459 2 ปีที่แล้ว

      Thank you bro!

  • @sarathkumara8614
    @sarathkumara8614 11 หลายเดือนก่อน

    ඔබ තුමා මනුස්ස කම ඩන්න කෙනෙක්

  • @thaki4328
    @thaki4328 2 ปีที่แล้ว

    Ane plz mekata reply krnnako me daws wala government eken japan ywnwne ethkota ehe visa iwr unam api aniwaryenma lankwata ennama onida nthathan apita ehe idsn wena ratakata yannn berida

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว

      eken iwara unama enna wenawa. habai e inn agaman ekak hoya ganna puluwan nam aye e job ekata yanna puluwan

  • @samithdilshan1993
    @samithdilshan1993 2 ปีที่แล้ว

    PCL kiyala contractions comphany ekakin on line intervew karanawa.documents charge kiyala Rs30000k diposit karanna kiyanawa eka aththakda boruwakda ayye

    • @samithdilshan1993
      @samithdilshan1993 2 ปีที่แล้ว

      Visa tiket free lu.math dakke facebook post ekakin

    • @SLTOUK
      @SLTOUK  2 ปีที่แล้ว +3

      aniwa boruwak

    • @samithdilshan1993
      @samithdilshan1993 2 ปีที่แล้ว

      @@SLTOUK thanks ayya..👍👍