පිරිමින්ට වැඩිම ඉල්ලුමක් තිබෙන රටවල් 15 ක් |Top 15 Countries That Need Men

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Music - www.bensound.com/

ความคิดเห็น • 694

  • @lakshisl5897
    @lakshisl5897 3 ปีที่แล้ว +112

    ඔයාගෙ කට හඩ හරිම ලස්සනයි මිහිරියි පැහැදිලිව කතා කරනවා ❤️👍

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 3 ปีที่แล้ว +41

    15.ජෝර්ජියාවජෝර්ජියාව
    14.එල් සැල්වදෝර්සැල්වදෝර්
    13.හංගේරියාව
    12.කසකස්‍තානය
    11.පෘතුගාලය
    10.ස්වාසිලන්තයස්වාසිලන්තය
    09.ඇන්ටිගුවා බාබියුඩා
    08.එස්ටෝනියාව
    07.නාවුරුනාවුරු
    06.බෙලරූස්බෙලරූස්
    05.යුක්‍රේණය
    04.රුසියාව
    03.ලිතුවේනියාව
    02.ලැට්වියාව
    01.ජිබුටි

  • @user-px8lg5wq4q
    @user-px8lg5wq4q 3 ปีที่แล้ว +114

    Ammbo වෙලාවට පිරිමි හිග උනේ ගැනු හිග උනානම් අපි සදා තනිකඩයි

  • @user-hq8ry7hd7w
    @user-hq8ry7hd7w 3 ปีที่แล้ว +215

    මේ රටවල් වලට යාමට කැමති වුන් මේ පැත්තට....

  • @HelaLee
    @HelaLee 3 ปีที่แล้ว +57

    ඒ වගේද ලංකාව . එක මිනිහට හොර ගෑණු 3 ,4 ඉන්නේ😂

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +405

    හිතුනොත් මේ රටකට යනවා.ලංකාවේ කෙල්ලන්ගේ අාඩම්බරේ විතරයි

  • @ys4115
    @ys4115 3 ปีที่แล้ว +48

    අන්න රටවල් ...එහෙනම් කොල්ලෝ අපි ගියා 😂👍😂👍😂👍😂😜👍😜👍☝️😜👍😜👍

  • @srilankasrilanka8063
    @srilankasrilanka8063 3 ปีที่แล้ว +84

    ඇත්තමයි කට හඬ මාර ලස්සනයි

  • @sammaditthi3348
    @sammaditthi3348 3 ปีที่แล้ว +28

    දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත්සතන් නිර්මල බුදු දහමින් නිවා සුවපත් කිරීමට ඔබත් අප හා එක්වන්න #සම්මා#දිට්ඨි 🙏🙏🙏

  • @akindunewmin7011
    @akindunewmin7011 3 ปีที่แล้ว +85

    සුද්දියෙක් line කර ගත්න ඕන ලංකාවේ ganunnt penn🙄😒

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +2

      ලංකාවේ ගැනුන්ගෙ ලොකු කම වැඩී බන් එපා වෙනවා

  • @rashmikawishwajith563
    @rashmikawishwajith563 3 ปีที่แล้ว +23

    මත් යනෝ.උබලත් වරෙන් යන්න.. 😁😂😘

  • @sageofabyss499
    @sageofabyss499 3 ปีที่แล้ว +97

    ලංකාවෙ පිරිමි 100 ට ගෑණු 105 ක් හිටියට හතර පහ රන් කරන උන් නිසා ගොඩක් උන් තාම තනිකඩයි😂

  • @Rajtube1982
    @Rajtube1982 3 ปีที่แล้ว +193

    ඉන්න පාලකයෝ හොඳයි නම් මගේ රට තමයි ලෝකයේ හොඳම රට

    • @mahindamaththaya
      @mahindamaththaya 3 ปีที่แล้ว +3

      Ow bn

    • @mahindamaththaya
      @mahindamaththaya 3 ปีที่แล้ว +2

      @@pravinayo3067 😂😂

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 3 ปีที่แล้ว +5

      ඒක ඉතින් හීනයක්ම තමයි.🤣

    • @atexqiznox
      @atexqiznox 3 ปีที่แล้ว +9

      ලෝකෙන් උතුම් රට ල0කාවයි
      (දේසපාලුවො නැත්නම් අදටත් මේක ඇත්ත...)

    • @mahindamaththaya
      @mahindamaththaya 3 ปีที่แล้ว +2

      @@atexqiznox hmm aththa kathawa

  • @videosrilanka2724
    @videosrilanka2724 3 ปีที่แล้ว +37

    2020 ලංකාවෙ පිරිමි 45% කාන්තාවො 55%
    ලංකාවත් මෙහෙම වෙයිද දන්නෑ ලගදිම..

    • @john_____
      @john_____ 2 ปีที่แล้ว +3

      සිංහල පිරිමි JVP , අව්රුදු 30 ක යුද්ධය නිසා ලක්ෂගානක් මැරුණා 🤬🧐

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +1

      @@john_____ ඔව්. ලංකාවේ පිරිමි කොච්චර නම් අකාලයේ මැරෙනවද.....

    • @justinbelagamage3920
      @justinbelagamage3920 2 ปีที่แล้ว

      @@john_____ MEKA MAY KATHAVA SERIOUS ARAGENA.

  • @matheesha3786
    @matheesha3786 3 ปีที่แล้ว +74

    අපේ රටේත් 105 ඉන්නවා කියලා කීවට එකෙක් වත් හොයාගන්න නෑ නෙ බන්😂😂😂😂

    • @totheheart9571
      @totheheart9571 3 ปีที่แล้ว +1

      ඒකනම් සිරා බං

    • @malshangunasekara
      @malshangunasekara 3 ปีที่แล้ว +7

      එක කොල්ලෙක් කෙල්ලො 3ක් වගේ run කරාම කෙල්ලෝ ඉතුරු වෙන්නේ නෑනේ😂

    • @sachindugimhan3140
      @sachindugimhan3140 2 ปีที่แล้ว

      😁😄

    • @joker521
      @joker521 11 หลายเดือนก่อน

      ​@@malshangunasekaraඅම්මප සිරා කතාව

  • @giharakavinga9608
    @giharakavinga9608 3 ปีที่แล้ว +76

    මාත් යනවා මේ වගේ රටකට යන උන් වරෙල්ලා

    • @chenukakuruppu4424
      @chenukakuruppu4424 3 ปีที่แล้ว +2

      Math enawa bn

    • @psg7466
      @psg7466 3 ปีที่แล้ว +2

      යමන්..👍🚶‍♂️🏃‍♂️🏃‍♂️🏃‍♂️😂😂

    • @gameboylk9946
      @gameboylk9946 3 ปีที่แล้ว +2

      @@psg7466 මමත් එනවා බං..

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 3 ปีที่แล้ว +105

    යනව යනව යනව අම්මප යනවා.මොන මගුලක්ද මේ මෙකේ හොටු කෙල්ලන්ගේ ලොකු සීන් දැකල ඇතිවෙලා මට නම්

    • @user-nt7jh6od6j
      @user-nt7jh6od6j 3 ปีที่แล้ว +1

      අනිවා

    • @pasiya3385
      @pasiya3385 3 ปีที่แล้ว +2

      Ow bn athi lassanakuth na

    • @tsforisjwhatsappstatus4088
      @tsforisjwhatsappstatus4088 3 ปีที่แล้ว +2

      ආච්චිල ගහන්නද ගිහින් 😹

    • @dammijayasinnghe6726
      @dammijayasinnghe6726 3 ปีที่แล้ว +1

      @@tsforisjwhatsappstatus4088 ආච්චි උනත් මොකෆ්හ බන් සුදු පාට චීස් බෝලේ වගේ නැතෑ.

    • @tsforisjwhatsappstatus4088
      @tsforisjwhatsappstatus4088 3 ปีที่แล้ว +2

      @@dammijayasinnghe6726 65 පැන්නට පස්සෙ හුලන් පුරෝපු ශොපින් කවර වගේ 😂 මොන රෙද්දකටද බන් .

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +9

    මටත් හිතුනොත් මෙ රටකට යනවා මෙ ලංකාවේ කෙල්ලන්ගෙ හෙන ලොකු සීන්නෙ පුදුම ආඩම්බර කමක් තියෙන්නේ පුදුම දුකක් තියෙන්නේ මට ඉතින් කවුරුත් කැමති නෑනෙ ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว +108

    මම යනව මෙයින් එක්කට කව්ද එන්නෙ මාත් එක්ක😂
    ආයෙ ලන්කාවෙ උන්ගෙ ලොකුකන් බලන්නෙ නෑ 👍

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +7

      මාවත් එක්කන් පලයන්.. 🙏 😅

    • @kaviya2532
      @kaviya2532 3 ปีที่แล้ว +5

      @@user-jt6ej7vh2p යමන් 😂😂

    • @pasiya3385
      @pasiya3385 3 ปีที่แล้ว +4

      Yamam

    • @desandunethmika
      @desandunethmika 3 ปีที่แล้ว +4

      යමන් 😂

    • @The_Notorious23
      @The_Notorious23 3 ปีที่แล้ว +4

      යමන් කොරෝනා ඉවර උනු ගමන් , Set එකම එක ප්ලේන් එකේ යමන්... 😂😂😂

  • @lovely_best_cool_newmusic_3056
    @lovely_best_cool_newmusic_3056 3 ปีที่แล้ว +33

    ලංකාවේ එක කොල්ලෙක්ට කෙල්ලො දෙන්නෙක් ඉන්නවා🤪 කොල්ලො 100 කට කෙල්ලො 200ක් පුදුමයි මේ ලිස්ට් එකට අපේ රට නොතිබුණ එක 😃

    • @lakshithaeranga1853
      @lakshithaeranga1853 3 ปีที่แล้ว

      Math me bln hitiye lankava kiynkn

    • @sandungunathilake
      @sandungunathilake 3 ปีที่แล้ว +2

      කෝ යකෝ ඒනං මගෙ කෙල්ලො දෙන්නා.දෙකක් නැතත් එකක්වත් 😂😂

    • @lovely_best_cool_newmusic_3056
      @lovely_best_cool_newmusic_3056 3 ปีที่แล้ว +4

      @@sandungunathilake මෙකනේ බං පෙනුම හා මුදල් තියෙන කොල්ලො කෙල්ලො 5.ක් 10. ක් හරි රන් කරනවා😂

    • @lovely_best_cool_newmusic_3056
      @lovely_best_cool_newmusic_3056 3 ปีที่แล้ว

      @@lakshithaeranga1853 😃😃

    • @pasiya3385
      @pasiya3385 3 ปีที่แล้ว +1

      @@lovely_best_cool_newmusic_3056 ehema love ekak wadak na

  • @kwwpower9996
    @kwwpower9996 3 ปีที่แล้ว +92

    මොනවා උනත් ජීවිතේ කියන්නෙ කෙල්ලොම නෙවෙයි 🤣🤣🤣

  • @entertainmentsrilanka.official
    @entertainmentsrilanka.official 3 ปีที่แล้ว +42

    ලංකාවෙ කෙල්ලන්ගෙ ගෑස් 😂 ගෑස් කොම්පැනි වලත් නෑ 😂🙏

  • @9finzo
    @9finzo 3 ปีที่แล้ว +28

    කටහඩ මරු ඈ ❤️

  • @manojnishan5818
    @manojnishan5818 3 ปีที่แล้ว +11

    ලංකාවේත් පිරිම්න්ට වඩා කාන්තවන්ගේ ජනගහනය වැඩියි එත් එක කෙල්ලේක් සෙට් වෙන්නෙ නැහැනෙ

  • @nayanadhammika8075
    @nayanadhammika8075 3 ปีที่แล้ว +4

    Clear voice.Better than famous TV and Radio presenter. Congratulation.

  • @rukshankarunathilaka9260
    @rukshankarunathilaka9260 3 ปีที่แล้ว +6

    විදේශීය කාන්තාවක් විවාහකරගත් පසු පහසුවෙන්ම පුරවැසි භාවය ලබාගත හැකි ලොව පොහොසත්ම රටවල් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක් ...

  • @brezeto4993
    @brezeto4993 3 ปีที่แล้ว +23

    කවුද එන්නෙ යන්න..(ෆ්‍රී වීසා)
    එන උන් කියපන්😂

  • @sinerutharuka6509
    @sinerutharuka6509 3 ปีที่แล้ว +79

    ලෝකයේ 9 වෙනියටඅහන්කාරම කාන්තාවන් සිටින රට lankawai😔😔😔

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +1

      1 කොහෙද?

    • @sinerutharuka6509
      @sinerutharuka6509 3 ปีที่แล้ว +2

      @@user-jt6ej7vh2p😂😂😂 indiawa 8ta

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +2

      @@sinerutharuka6509 1 ?

    • @maharawana6687
      @maharawana6687 3 ปีที่แล้ว +1

      😱😱😱😱Heeeeeee😱😱😱😱😱😱😱😱

    • @maharawana6687
      @maharawana6687 3 ปีที่แล้ว +2

      @@sinerutharuka6509 mata widiyoo link eaka ewapankooo

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 3 ปีที่แล้ว +22

    එ් voice එක මරු 😍😍😍😍

  • @surajdon3443
    @surajdon3443 3 ปีที่แล้ว +8

    රටෙ ප්‍රමනය අනුව ජනගහනය සෑලකුවොත් අපි ජනගනත්වයෙන් අඩිකඉ. අපෙ ඩුක්පත් කමට එක හෙත්තුවක් එය...

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 3 ปีที่แล้ว +34

    මාත් යනවා මේ රටකට.❤️ලාංකාවෙ පැදපු වාහන වලත් ආඩම්බරකම දැක්කම එපාවෙනවා.😂

  • @kavindudilshan116
    @kavindudilshan116 3 ปีที่แล้ว +9

    Koo තනිකඩ set ekahhh✋✋✋✋

  • @lahirudilshan9417
    @lahirudilshan9417 2 ปีที่แล้ว +2

    ඔය වගෙ ලස්සන ක්ලියර් වොයිස් එකක් හැමොටම ලැබෙන්නෙ නෑ ඒකට පින තියෙන්න ඕනේ ඒකත් ගැලපෙනම කෙනාට හම්බෙලා තියෙනවා ඔය යූ ටියිබ් නොකරන්න අපිට ඔය වගෙ ලස්සන හඩක් අහන්න ලැබෙන්නෙ නෑ ❤️🔥✌️

    • @justinbelagamage3920
      @justinbelagamage3920 2 ปีที่แล้ว

      VENIN VADAGATH YAMAK KIYANNA ATHTEMA NADDA?

    • @lahirudilshan9417
      @lahirudilshan9417 2 ปีที่แล้ว

      @@justinbelagamage3920 ඇයි උබට අමාරුද මගේ පෝන් එකෙන් මගෙ ඩේටවලින් මම කොමෙන්ට් දාන්නෙ බලන් ඉන්න බැරි නම් ඇස් වහන් හිටපන් මෙතන ගොන් කතාකියන්නෙ නැතුව.....

  • @evilgost1618
    @evilgost1618 2 ปีที่แล้ว +3

    මයික් සෙට් එකත් නියමයි කට හඩත් පට්ට ඉතිම්😍😍

  • @bhagyamadumali7669
    @bhagyamadumali7669 3 ปีที่แล้ว +41

    තව ටික කාලෙකින් අපේ රටත් ඔය list එකට එයි ද yaluwanee?????

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว +6

      එහෙම අාවොත් නම් හොදා.එ්ත් කියන්න බෑනේ.ලංකාවේ කෙල්ලන්ගේ අහංකාරකම ලොකුවටම තියෙනවා

    • @deletedaccount9393
      @deletedaccount9393 3 ปีที่แล้ว

      @@shiran7403 සිරා කතාව

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว +1

      @@deletedaccount9393 ඔව් ඔව්

    • @pasiya3385
      @pasiya3385 3 ปีที่แล้ว

      @@shiran7403 ow bn athi kehel malakuth na😂💔

    • @hashan_dilhara
      @hashan_dilhara 3 ปีที่แล้ว

      Nasdaily එකේ තිබුන video ලංකාවෙත් වැඩී කියල කිව්වා

  • @mnwhatsappstatus1915
    @mnwhatsappstatus1915 3 ปีที่แล้ว +15

    මාත් යනවා කවදා හරි කියලා හිතුව වුන් කො බලමු.

  • @sujithpriyantha909
    @sujithpriyantha909 3 ปีที่แล้ว +9

    ගොඩක් රටවල් සෝවියට් දේශයෙන් බිදී ආ රටවල්

  • @SriCricketer
    @SriCricketer 3 ปีที่แล้ว +14

    වරෙන් යන්න පෘතුගාලයට. අනිත්වා වැඩක් නෑ.

    • @v.b.a.s.senarathna3151
      @v.b.a.s.senarathna3151 3 ปีที่แล้ว +2

      Ai Russia

    • @SriCricketer
      @SriCricketer 3 ปีที่แล้ว +2

      @@v.b.a.s.senarathna3151 ඒකෙ ආච්චිලාලු වැඩි. ඇන්ටි කෝස් එකක් කරන්න නම් හොදයි. 😅

  • @dudifernando1815
    @dudifernando1815 2 ปีที่แล้ว +4

    ලංකාවේත් ඕක වෙයි පිරිමි අය විදේශ ගත වෙද්දි🙂👍

  • @lithiboy
    @lithiboy 3 ปีที่แล้ว +9

    ඇපල් ඕන අය මේ පැත්තටත් එන්න ...තෙරුවන් සරණයි

  • @mutasewa5619
    @mutasewa5619 3 ปีที่แล้ว +3

    විවාහ දෝෂ 6
    විවාහ දෝෂ තියෙන මිනිස්සු තමයි ඔය සංගීත සංදර්ශනවලට යන්නෙ.
    එහෙම අය පෙර ආත්මවලත් තම අහිංසක භාර්යාවට පහරදීපු පිරිමි මිනිස්සු සහ අහිංසක ස්වාමිපුරුෂයාට පහරදීපු ආක්‍රෝෂ පරිභව
    යෙන් බැන වැදුණු හෙළා දැකපු ඔලුව උදුම්මාගත් කාන්තාවෝද මරණින් මතු බොහෝ දුක්විඳ මනුස්ස භවයක උපත ලැබු තැන්හි දී ගෙවල් දොරවල් වල අඹු දරුවන් සමඟ සිටීමට රුචි නොවී මෙසේ අතන මෙතන සංගීත සංදර්ශනවල මත්පැන් බී අසිහියෙන් විකාර කරන විට අනිත් මිනිසුන් විසින් කෝපයෙන් ඒ මනුස්සයාට පහර දෙනුයේ පෙර කළා වූ කර්ම ගෙවා මිස සහනයක් ලැබිය නොහැකි බව ලෝකයාට පසක් කරමිනි.
    සබුද්ධික ජනතාව විසින් මෙසේ අසරණභාවයට පත්ව පචවි දුක් විඳින දේවදූතයන් දෙස බලා තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම කාටවත් නොව තමන්ටම කරගන්නා මහා අනර්ඝ දේ මෙපමණ යැයි කියනවා නම් දිව්‍ය ලෝකෙට පණපිටින් යෑමටත් වඩා අගනේය. මන්දයත් මේ කළා වූ පාප කර්ම තබාගෙන දිව්‍ය ලෝකයෙවත් භාර්යාවක් සමග යහතින් ජීවත් විය නොහේ.

  • @dilshan421
    @dilshan421 3 ปีที่แล้ว +16

    යමන් බන් යන්න එතකොට ලංකාවෙ කෙල්ලන්ට බදින්න වෙන්නෙ සිම්බාබ්වෙ උන්ව තමා😹😹😹😹😹

    • @brezeto4993
      @brezeto4993 3 ปีที่แล้ว +3

      එතකොට තේරෙයි අගේ

    • @The_Notorious23
      @The_Notorious23 3 ปีที่แล้ว +1

      හම්මෝ තද කොර... 😂😂😂

    • @dilshan421
      @dilshan421 3 ปีที่แล้ว +1

      @@brezeto4993 නැත්නම් 😹😹

  • @asokaranjan1844
    @asokaranjan1844 2 ปีที่แล้ว +1

    Your pattern of presentation and knowledge on matters is very excellent.

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +20

    අපිව ගිහින් දාපල්ලකෝ ඔය රටකට....ජිබුට් හරි රුසියාවට හරි.....කොරෝනා හැදුනත් කමක් නෑ...

  • @srh__studio860
    @srh__studio860 3 ปีที่แล้ว +17

    ලංකාවෙ කෙල්ලොන්ගෙ ලොකු කම් බලන්න ඕන්නෑ දැන් 🤣😂😂🤟

  • @callofdutymobilelegend1325
    @callofdutymobilelegend1325 3 ปีที่แล้ว +8

    මං හෙටම යනවා චීනයට හරි රුසියාවට හරි කෙල්ලෙක් හොයාගෙන කසාදබැදගන්න. ඒත් මේ කොරෝනා එක්ක මුකුත් බෑ, කකුලෙන් අදිනවාමයි වැඩේ.🤣😂😂

  • @prasanthaperera3529
    @prasanthaperera3529 3 ปีที่แล้ว +8

    ලංකාවේ කෙල්ලෝ වාසනා කරන්න ඕන බං මෙහේ උන්ට සල්ලි තියෙනකං විතරයි කොන පොඩ්ඩක් හරි පණ නැති උනොත් උඹලව සතේකට මායිම් කරන්නේ නැහැ වෙන එකෙක් හොයාගෙන යනවා මුන්ට ඕන සැප විතරයි අපේ ලංකාවේ කෙල්ලෝ දුක සැප දෙකම බෙදාගෙන කොච්චර හොඳට ඉන්නවද

    • @pasiya3385
      @pasiya3385 3 ปีที่แล้ว +7

      Uba danna redda thama😂💔

    • @prasanthaperera3529
      @prasanthaperera3529 3 ปีที่แล้ว +2

      @@pasiya3385 ඔව් ඉතින් උඹේ නමයෙ හැටියට උඹට හරියන්නේ පිටරට කුණු බඩුවක් තමයි

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 3 ปีที่แล้ว

      Ub inn rata mokadd bn

    • @prasanthaperera3529
      @prasanthaperera3529 3 ปีที่แล้ว +3

      @@nipunaranjitha6443puluwan oya thappulana aya italy awith balapan pita suddiyo oya kiyana tharam hondada kiya

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 3 ปีที่แล้ว +1

      @@prasanthaperera3529 👍👍

  • @Bruhh253
    @Bruhh253 3 ปีที่แล้ว +10

    කීයට බන් ඊලග ප්ලේන් එක..? බෝට්ටුවෙන් හරි කමක් නෑ.😁😁😁😁

  • @rockybro891
    @rockybro891 3 ปีที่แล้ว +26

    රුසියාවට යමල්ලා....😂

    • @pabathpabath8195
      @pabathpabath8195 3 ปีที่แล้ว

      Super. Russia

    • @muthumalathauda3638
      @muthumalathauda3638 3 ปีที่แล้ว +1

      යමන් රට යමන් යමන් අපි දැන් රුසියාවේ යමන්

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +3

      Medicine ඉගෙනගන්න හිතාගෙන ඉන්න අයට රුසියාවට යන්න පුළුවන්.

  • @dhaiya000
    @dhaiya000 3 ปีที่แล้ว +12

    ගියොත් බහු විවාහයක් කරගන්න පුළුවන් ....😁😁😁

  • @relaxingsl1413
    @relaxingsl1413 2 ปีที่แล้ว +7

    අඩේ මෙවුවගෙ වයසක ගෑනුනෙ බන් වැඩිපුරම ඉන්නෙ 😁😁😁

    • @prasannafernando226
      @prasannafernando226 9 หลายเดือนก่อน

      අඩෝ සිරාවටම බං 😂

  • @mohamadmifran4122
    @mohamadmifran4122 3 ปีที่แล้ว +3

    Only Sri Lanka 🇱🇰 only Sri Lanka.

  • @Bruhh253
    @Bruhh253 3 ปีที่แล้ว +5

    ඉස්සර මේ චැනල් එකට හොද comment section එකක් තිබුනා , දැන් නම් ගන්න දෙයක් next level සබ් හිගන්නො පිරිලා..

  • @DilrukLasantha
    @DilrukLasantha 3 ปีที่แล้ว +2

    Srilanka is the Bast in the World.. 😘

  • @lankaexport7127
    @lankaexport7127 3 ปีที่แล้ว +5

    එහෙනම් කොල්ලා ... අපි ගියා 😂😂😂😂😂

  • @sl6349
    @sl6349 3 ปีที่แล้ว +7

    Yana aya like එකක් damu

  • @judechristyleonardpererama1559
    @judechristyleonardpererama1559 3 ปีที่แล้ว +6

    කියන උන්ට වැඩියෙනුත් තියෙනවා,,,, නැති උන්ට නැත්තටම නෑ,,,,,

  • @lasithawijendra6350
    @lasithawijendra6350 3 ปีที่แล้ว +29

    වරෙල්ලා යන්ඩ රුසියාව ට..😂

    • @ni-rez7408
      @ni-rez7408 3 ปีที่แล้ว +3

      රුසියා කෙල්ලො පට්ට ලස්සනයි

    • @cricketlife4481
      @cricketlife4481 3 ปีที่แล้ว +3

      බාශාව අමාරුයි බන් දිව පැටලෙනවා

    • @shavindyawijerathne9798
      @shavindyawijerathne9798 2 ปีที่แล้ว

      කවදාහරි Russian 🇷🇺 කෑල්ලක් බාගන්න ඕනේ ගමටම බලන්න lankawe කෙල්ලො මාරම අහංකාරයි 😶😒

  • @yevin83
    @yevin83 2 ปีที่แล้ว

    ඇත්තමයි කෙදිරි ගාන්නේ නැත .ලස්සනට ඉදිරිපත් කරනවා

  • @fawazfarook8501
    @fawazfarook8501 2 ปีที่แล้ว +1

    Very nice voice & super explanation

  • @scnlk8392
    @scnlk8392 3 ปีที่แล้ว +2

    මේ විශ්ම ලොකෙ අය්යා දැන් වෙළෙඳ දැන්වීම් වලත් ඉන්නවා නෙද අයියේ ඩබින් වලට.🙈🙈✔️😇😇😍🌠🌟

  • @mandarama3629
    @mandarama3629 3 ปีที่แล้ว +4

    මාත් යනව එහෙ...😍

  • @dimuthushehan8655
    @dimuthushehan8655 2 ปีที่แล้ว

    Aththenma ahagena inna are hithena lassana katahandak..Jesu pihitai

  • @venurakosgolla3418
    @venurakosgolla3418 3 ปีที่แล้ว +5

    👍

  • @darshanaudayanga1896
    @darshanaudayanga1896 3 ปีที่แล้ว +4

    ගියානම් හොදයි වගේ 😊😊

  • @youtubechanal4737
    @youtubechanal4737 3 ปีที่แล้ว +2

    ලංකාවෙ පිරිමි ජනගහනය 47.06%

  • @kasunfernando916
    @kasunfernando916 3 ปีที่แล้ว +6

    යුක්‍රේනය යුරෝපයට අයිති වෙන්නේ නැහැ

    • @sasirudilshan3560
      @sasirudilshan3560 3 ปีที่แล้ว +3

      Europe and asis antar mahaddipa ratak.kazakastanet ehemai tani mahaddipayakata ayat nati lokuma rata kazakastanayai.

  • @chamalravihara5993
    @chamalravihara5993 3 ปีที่แล้ว +3

    යමල්ලා ජිබුටි මෙහෙ උන්ගේ රැස් බල බල ඉන්නැතුව 😂😌

  • @edwardprasannahettiarachch334
    @edwardprasannahettiarachch334 ปีที่แล้ว

    Is very clearly explain

  • @amongtheworld5476
    @amongtheworld5476 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක්

  • @oshadha-basnayaka
    @oshadha-basnayaka 3 ปีที่แล้ว +3

    පෘතුගාලෙන් කෙල්ලෙක් දාගන්නවා .. මෙහෙ උන්ගේ ලයින් බලන්න බෑ

  • @anomamurukegod7898
    @anomamurukegod7898 2 ปีที่แล้ว +1

    Supiri niwadakayek

  • @kavindarupasinghe6717
    @kavindarupasinghe6717 3 ปีที่แล้ว +2

    Ft

  • @kapothiexperiment2327
    @kapothiexperiment2327 3 ปีที่แล้ว +4

    කො කමෙන්ට් බලන්න අපු අය..
    යලුවනෙ මට සස්ක්‍රයිබ් 10 අරන් දෙන්න ලොකු උදවුවක්..👊👍

  • @isuruediting6360
    @isuruediting6360 3 ปีที่แล้ว +1

    වැඩක් නැ ලංකාවේ ඉදල මෙයින් එකකට යන්න ඔන බන් ලංකාවේ කෙල්ලොන්ගෙ අඩම්බර බලන් නැතුව ❤️❤️❤️❤️

  • @ranjithdissanayake7663
    @ranjithdissanayake7663 3 ปีที่แล้ว +1

    Lankaweth ekamane gannako ape ara podi kollo penna beri samitha gena ape me siri lannkwama vinasa karanawane oka penune nedda?

  • @maleeshanethsara6021
    @maleeshanethsara6021 3 ปีที่แล้ว +1

    aiyye turkey gana video ekak karanna

  • @nadunkawishka7156
    @nadunkawishka7156 2 ปีที่แล้ว +2

    ලෝකෙ කෙල්ලො කොල්ලන්ට වැඩිය වැඩි වෙලත් තාම තනිකඩ මම 😂💔

  • @chutipanda5509
    @chutipanda5509 3 ปีที่แล้ว +1

    Nice video

  • @champikalakmal1186
    @champikalakmal1186 3 ปีที่แล้ว +6

    මම හිතාගෙන හිටියේ ලොකයෙ කුඩාම ස්වාධීන රාජ්‍ය නාවුරු කියලා
    ලොකයෙ කුඩාම ස්වාධීන රාජ්‍ය මොකද

    • @dumindakumara4232
      @dumindakumara4232 3 ปีที่แล้ว +1

      San marino

    • @champikalakmal1186
      @champikalakmal1186 3 ปีที่แล้ว +1

      @@dumindakumara4232 thanks bro

    • @champikalakmal1186
      @champikalakmal1186 3 ปีที่แล้ว +1

      @@dumindakumara4232 පුලුවන් නම් බුමියෙ ප්‍රමාණය සදහන් කරන්න bro

  • @gaminigamage696
    @gaminigamage696 3 ปีที่แล้ว

    thanks 🙏

  • @None-rl6xb
    @None-rl6xb 3 ปีที่แล้ว +14

    අදත් අමතක නොකර විශ්ම ලෝකය බලන්න ආපු අය මේ පැත්තට.....
    පුලුවන් නම් අපිට සබ් 80 ගන්න උදව්වක් දෙන්න ...............

    • @adhi.fr7
      @adhi.fr7 3 ปีที่แล้ว

      @@pravinayo3067 අනේ කවුද යකෝ උබ

  • @kqmqnilianarachchi4811
    @kqmqnilianarachchi4811 2 ปีที่แล้ว

    Oyage kata hada Harima lassanai onama welawak ahagena Inna puluwan hadak 😍😍😍

  • @hdj29
    @hdj29 3 ปีที่แล้ว +1

    dan inna eun adara badeem pawaththwanne ... sithin /pemin newe..
    eh kollage hari kellage kaama asahawan maga hara ganna..
    thiyena asahane duru karaganna

    • @fai3379
      @fai3379 2 หลายเดือนก่อน

      ඔව්

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 3 ปีที่แล้ว +2

    මොකෝ කියන්නෙ යංද එහෙ එන උං ලයික් කරපං 😌😌❤️❤️

  • @damith487
    @damith487 3 ปีที่แล้ว +7

    ලංකවේ එක කාන්තාවකට පිරිමි 24 ක් විතර ඉන්නේ

  • @vimukthi7959
    @vimukthi7959 3 ปีที่แล้ว +1

    රුසියාට විසා ඔනි කට්ටිය මේ පැත්තට

  • @harshaprasad3135
    @harshaprasad3135 3 ปีที่แล้ว

    Asama chnl ekak . Me wage vedio thawa krnna

  • @user-nt7jh6od6j
    @user-nt7jh6od6j 3 ปีที่แล้ว +11

    මෙහෙ හැත්තගෙ ලොකු සීන් බලන්නේ නැතුව යන්න ඕනේ

  • @lithiboy
    @lithiboy 3 ปีที่แล้ว

    Excellent

  • @smaxtech
    @smaxtech 3 ปีที่แล้ว +3

    ඇයි බන් මේව බලලවත් කෙල්ලො හැදෙන්නෙ නැත්තේ..😂❤️

    • @m.a.k.g2437
      @m.a.k.g2437 6 หลายเดือนก่อน

      ඒකනෙ මුන්ට දැන්වත් හැදෙන්න බැරි ඇයි අම්මපා

  • @scnlk8392
    @scnlk8392 3 ปีที่แล้ว +3

    🌟මොනවා උනත් ලන්කාවෙ හා ඉන්දියාවෙ ඉන්න කාන්තාවන්ගෙ අමුතුම ලස්සනක් තියෙනවා බම් 🌟මේ රටවල ඉන්න ගෑනු අයට වඩා.

    • @Julian_1990
      @Julian_1990 2 ปีที่แล้ว

      රෙද්ද තමයි. 😜

  • @kalhanatapattu3717
    @kalhanatapattu3717 2 ปีที่แล้ว

    Interesting❤️❤️

  • @janithlakshan5079
    @janithlakshan5079 3 ปีที่แล้ว +4

    Thama kellek nethi mama

  • @manojnishan5818
    @manojnishan5818 2 ปีที่แล้ว +1

    අපේ රටේ කෙල්ලන්ගේ රෙස්පට් බලනවට වඩා හොදයි එ රටේ කෙල්ලෙක්ව බදින එක මාත් යනවා එ රටවල් එකකට

  • @user-kh5qw6of5r
    @user-kh5qw6of5r 2 ปีที่แล้ว +2

    අයියේ ,ගෑනියෙක් සුපිරියට ම මෝල් කරන හැටි ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද..??

  • @sameeradisanayaka8906
    @sameeradisanayaka8906 2 ปีที่แล้ว +1

    මාත් එහේ ගිහින් 5,දෙනෙක් විතර බැද ගන්නවා,🤗🤗

  • @zendeegeey
    @zendeegeey 3 ปีที่แล้ว +2

    Trending යකොව්.😂

  • @prs1prs272
    @prs1prs272 3 ปีที่แล้ว +2

    ගියොත් යන්නෙ මේ රටකටම තමයි

  • @aroshmtv1121
    @aroshmtv1121 2 ปีที่แล้ว +1

    Wow