seychelles jobs / visa on arrival / සීෂෙල්ස් රැකියා වැටුප් සහ වාසි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #seychellesjobs
    #richest_country
    #iam_lanka #job #sinhala

ความคิดเห็น • 329

  • @sujihtlakiml-11.11
    @sujihtlakiml-11.11 ปีที่แล้ว +100

    මම දැනට වැඩ කරන්නේ seychelles රටෙ බය නැතුව එන්න ලස්සන රටක් මෙහෙ ඉන්න මිනිස්සුත් හරිම හෙදයි seychelles paradise 🧘🧘🙏😍

    • @gayanmalkam9885
      @gayanmalkam9885 ปีที่แล้ว +6

      විශ්වාස වන්ත ඒජන්සියක් කියන්න පුලුවන්ද

    • @yamunadarshani7308
      @yamunadarshani7308 ปีที่แล้ว +2

      එන්න විදියක් හදලා දෙනවද

    • @asankachamara8510
      @asankachamara8510 ปีที่แล้ว +2

      Padi kohomada

    • @nishanishadari2604
      @nishanishadari2604 ปีที่แล้ว +4

      හොද ඒජන්සි එකක් කියන්න කෝ 🥺

    • @tharangapushpadewa6735
      @tharangapushpadewa6735 ปีที่แล้ว +1

      ඇයි බන් ඒජන්සියක් කියන්න බැරි....

  • @SL.KAKULA-Funnyvideoart
    @SL.KAKULA-Funnyvideoart ปีที่แล้ว +2

    Mm Geography walata thamayi mee rata gana hoyala baluwee , lassana ratak , super 💪👀

  • @Europe_Inda
    @Europe_Inda ปีที่แล้ว +3

    ස්ලෝවැකියාව පිලිබදව video එකක් කරන්න.....❤❤❤

  • @wijayanayakabandara6599
    @wijayanayakabandara6599 ปีที่แล้ว +8

    Thanks.ගොඩක් විස්තර දැන ගත්තා.මොල්ටාව ගැන vedio එකක් කරන්න

    • @Eurosrilanka
      @Eurosrilanka ปีที่แล้ว +1

      Mn idiieyedi malta gena video danawa

    • @sanjubandara305
      @sanjubandara305 ปีที่แล้ว

      මෝල්ටා නෙවෙයි මල්ටා

    • @wijayanayakabandara6599
      @wijayanayakabandara6599 ปีที่แล้ว

      @@sanjubandara305 thanks sajini.midle East apata Europe නිකන් රසම ඇපල් වගෙ

    • @sanjubandara305
      @sanjubandara305 ปีที่แล้ว

      @@wijayanayakabandara6599 කියන තරම් සුන්දර නෑ යුරෝප් කිව්වට,,,,හංගේරියාව කියන්නේ අඩු පඩියක් දෙන රටක්,,,මල්ටා යූරෝ 800 ක් වගේ,,,හංගේරියාව යුරෝප් උනාට පඩි ගෙවන්නේ නෑ ,,,,මිනිස්සුන්ගේ වීඩියෝ බලලා නම් රැවටෙන්න එපා 😀😀😀😀

  • @gunaratnamdanshandanushan3061
    @gunaratnamdanshandanushan3061 ปีที่แล้ว +3

    All the best broo

  • @disnadisna5303
    @disnadisna5303 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 ปีที่แล้ว +3

    Thank U so much Malli. 🌹💐

  • @fathishammu2202
    @fathishammu2202 7 หลายเดือนก่อน +1

    මගේ husband වැඩ කරා හොටෙල් එකෙ 3 years හොදයි රට
    Mahe island වල තමයි වැඩ කරේ
    එයා ගියේ marry time කියලා ඒජන්සි එකක් තියෙනවා කොල්ලුපිටියේ එකෙන් ගියේ
    ඒ දවස් වල සල්ලි නම් ලොකුවට වියදම් උනේ නැහැ beuro විතරයි ගෙව්වේ tiket විසා ඔක්කොම ෆ්‍රී දැන් කොහොමද දන්නේ නැහැ

    • @user-uc6zq5tn7w
      @user-uc6zq5tn7w 6 หลายเดือนก่อน

      Oyage number eka denda beida

    • @user-jt8qj2lp5x
      @user-jt8qj2lp5x 2 หลายเดือนก่อน

      Plz e ejanci eke number Eka danna berida

  • @rasika-hr7bn
    @rasika-hr7bn ปีที่แล้ว +10

    කපල් යන්න පුලුවන්ද

  • @liyanagemaheshika6103
    @liyanagemaheshika6103 ปีที่แล้ว +4

    Aiye නවසීලන්තෙ pr ganna puluwan hemavisiyakma gena vedio ekak karanna plz 🙏

  • @kusumsirifernando9043
    @kusumsirifernando9043 ปีที่แล้ว +2

    මම principal කෙනෙක් ළඟ දි මම වයස 55 න් විස්‍රාම යනවා මම මුලින් කලේ හොටෙල් bar man job එකක් මම ආසයි නැවත ඒක කරන්න මට වයස වැඩි ද

  • @jinendraathukorala5517
    @jinendraathukorala5517 ปีที่แล้ว +3

    යන්නේ කොහොමද වීසා ගන්නේ කොහොමද කන්ටැක් කරගන්න නම්බර් එකක් තියෙනවා නං දාන ගොඩක් වටිනවා

  • @RahulPatel-by9kg
    @RahulPatel-by9kg ปีที่แล้ว +4

    ලස්සන කොඩිය🥰🥰🥰

  • @amilamadushan6838
    @amilamadushan6838 ปีที่แล้ว +2

    මන් හිටියා අංසාබොල් වල සුපිරි රටක්

    • @tharidudhananjana
      @tharidudhananjana ปีที่แล้ว

      Agency eka mokakda aiye

    • @sanjayanalin3096
      @sanjayanalin3096 ปีที่แล้ว

      එජන්සියා කියාන්න පුලුවන්ද අයියා

    • @DilshanWiduranga
      @DilshanWiduranga 4 หลายเดือนก่อน

      ඒජන්සිය කියන්නකො මහත්තය

  • @wasanaperera7525
    @wasanaperera7525 ปีที่แล้ว +1

    Thank You මල්ලි

  • @ruvinruvishfernando889
    @ruvinruvishfernando889 ปีที่แล้ว +2

    තැන්ක්ස් අයියේ ඇලෙස්කාව ඕනේ I’m ruvin 🥰... USA 🇺🇸 Russia walin ekale aran thiyenne sochchamata...Russia karapu modama wade ane aiye e rata gana vistgara wenuwen balaana innawa

    • @IAMlanka
      @IAMlanka  ปีที่แล้ว +1

      Alaska මිලදීගැනීම ගැන සම්පූර්ණ වීඩියෝවක් කලින් කරා. බලන්න

    • @ruvinruvishfernando889
      @ruvinruvishfernando889 ปีที่แล้ว

      @@IAMlanka අනේ එහෙමද අයියෙ හොදයි මම බලන්නම් මම සම්බන්ද වෙලා දැන් මස 11 වගේ ඔයාලා එක්ක! පුළුවන්නම් රට ගැනත් දාන්න අයියේ තැන්ක්ස් 🙏

  • @upekshapiumini8371
    @upekshapiumini8371 ปีที่แล้ว +4

    මෙ රටට යන්න ඔනි සුදුසුකම් මොනාද..වීසා ගන්නෙ කොහොමද

  • @ud933
    @ud933 ปีที่แล้ว +3

    Malaysia video akk ona please

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 2 หลายเดือนก่อน +2

    මම 4-5 සැරයන් ගිහින් තියෙනවා නියම රටක් නියම මිනිස්සු ඉන්නෙ

  • @leethadarshani9356
    @leethadarshani9356 ปีที่แล้ว +1

    Thank you bro

  • @surangabro3914
    @surangabro3914 ปีที่แล้ว +4

    ඉස්සර වගේ දැන් රැකියා දෙනවා අඩුයි .මොකඳ එහේ පදිංචි කරුවන්ට ප්‍රමුඛතාව දෙන නිසා.

    • @nawodekanayake8111
      @nawodekanayake8111 ปีที่แล้ว

      Oya eheda inne

    • @surangabro3914
      @surangabro3914 ปีที่แล้ว

      ඔව්....මේ දවස්වල ලංකාවේ

    • @hellow5501
      @hellow5501 ปีที่แล้ว

      ඒ මට වයස 24යි 6 years සැලොන් experience තියෙනවා ජොබ් එකක් ගන්න බැරි වෙයිද

    • @LankaStudio.
      @LankaStudio. ปีที่แล้ว

      @@surangabro3914 yanna kiyak vage yanavada Argency eka kin

    • @surangabro3914
      @surangabro3914 ปีที่แล้ว +4

      @@LankaStudio. මීගමුවේ තියනවා තාජ්එන්ටර් ප්‍රයිස් කියලා එකක් ඒකෙන් තමයි කට්ටිය යවන්නේ.

  • @sunethrakurera2428
    @sunethrakurera2428 2 หลายเดือนก่อน

    කියන්නකෝ මොකක්ද හොඳ ඒජන්සියක් කියලා

  • @ishuvlogs5314
    @ishuvlogs5314 ปีที่แล้ว +2

    Mata Seychelles yanna Mehen danna ajancy ekak thyenawanm vithara tikak denna puluwan da.... Slbfc search karaala ghn contact karagatthata wedak ne ekko answer ne. Nethnm ktha karana welawata kiyanne oya vecancy godak parana ewa kiyla.

  • @nalinenaline2597
    @nalinenaline2597 ปีที่แล้ว

    සෝමාලියාව ගැන කරන්නකො

  • @madushankabandara1151
    @madushankabandara1151 ปีที่แล้ว +2

    මේ රටට යන්න මොනාද ඕන සුදුසුකම්

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage ปีที่แล้ว +2

    Thanks

  • @moonstar-gn7fn
    @moonstar-gn7fn 2 หลายเดือนก่อน

    හොද ඒජන්සි එකක් කියන්න ....ඉක්මනින් එන්න ඕනේ .....කොහොමද එන්නෙ...නම්බර් එකක්.නැද්ද ඔයාලගෙ

  • @lakmalikarunathilaka6391
    @lakmalikarunathilaka6391 ปีที่แล้ว +1

    Thnk you

  • @StarzTele-rd2pb
    @StarzTele-rd2pb 5 หลายเดือนก่อน +1

    Help me to apply for a visa

  • @nadeesunnadeniyage596
    @nadeesunnadeniyage596 ปีที่แล้ว +1

    Mata enna udu karanna aiye plz enna puluwan ajansiyak kiyanna

  • @WanigasuriyaWanigasuriya-pm1gh
    @WanigasuriyaWanigasuriya-pm1gh ปีที่แล้ว +2

    විසිටි විසා එකකින් ගිහින් රැකියාවක් සොයා ගන්න හැකිද

    • @shyamaabeynayake8669
      @shyamaabeynayake8669 ปีที่แล้ว

      GOP eka ganna one work permit,natuwa wada karanna be visit ghin.

  • @devinkarthik4601
    @devinkarthik4601 8 วันที่ผ่านมา

    Seychelles 1 kiyanne lkr 20.05 neda? Kuyana tharam loku ne😂

  • @shanikanishanthi9953
    @shanikanishanthi9953 ปีที่แล้ว +1

    Jop visa ekak ganna vidihak නැද්ද ejensi thiyanwada me රටට arina

  • @walkwithpramudiz2832
    @walkwithpramudiz2832 ปีที่แล้ว +1

    visit avilla puluwa, job hoyagena gop gahanna ratin pitawela newata athul wenna oni

  • @MenakaMenu-zg3cw
    @MenakaMenu-zg3cw 14 วันที่ผ่านมา

    මොනාද ඕන සුදුසු කම්

  • @wjayaweera1248
    @wjayaweera1248 9 หลายเดือนก่อน

    Pl mata rata rakeyawak soya denna.mata veyadam karanna salli nha.godak asarna wela inne rekiyawen labena watupen ayakara gannaata pass pot ek teyenawa.kauru hari udau karanna pen sedu wai

  • @dinushanuruddha2220
    @dinushanuruddha2220 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @aravindalakmal3860
    @aravindalakmal3860 11 หลายเดือนก่อน

    I like..

  • @nalinenaline2597
    @nalinenaline2597 ปีที่แล้ว

    නියමයි

  • @ishanf_9867
    @ishanf_9867 9 หลายเดือนก่อน

    Meyalata own language akak thiyenawa creole kiyala English 2rd language aka

  • @I.M.SandyaKumari
    @I.M.SandyaKumari 16 วันที่ผ่านมา

    Caregiver vidhata yanna puluvand

  • @shanilitanage3112
    @shanilitanage3112 ปีที่แล้ว +3

    Mata aurudu 40k wenava katada puluvan mata samanyen hoda rataka rakiyavak denna

    • @IAMlanka
      @IAMlanka  ปีที่แล้ว

      Puluwan

    • @shanilitanage3112
      @shanilitanage3112 ปีที่แล้ว

      @@IAMlanka ane mata udau karannako plsss loku deyak

    • @shanilitanage3112
      @shanilitanage3112 ปีที่แล้ว

      @DF ane hamadama balanava akko age problem akko 3 years experience setififurt ellanava

    • @s_a_m_e_e_r_amusicchanel8740
      @s_a_m_e_e_r_amusicchanel8740 ปีที่แล้ว

      ​@@IAMlanka😢ඔබතුමා ඉන්නෙ මොන රටේද.උදව් කරන්න පුලුවන්නම්

  • @sanjayaudayakumara865
    @sanjayaudayakumara865 ปีที่แล้ว +1

    Mama army pensan mata yanna huda ratak yanna pulwan ratak kiyanko bro

  • @production6347
    @production6347 ปีที่แล้ว +7

    මගේ අයියා ඉන්නෙත් මේ රටේ 😍👍👍🤝❤️❤️

    • @therelaxsubnow
      @therelaxsubnow ปีที่แล้ว +2

      Monada karanne salary hodai da gihin godak kal da

    • @dunshandulshan5989
      @dunshandulshan5989 ปีที่แล้ว +2

      එහේ යන්න කියක් විතර යනවද බ්‍රරො

    • @production6347
      @production6347 ปีที่แล้ว

      @@dunshandulshan5989 අයියා වැඩ කරපු කම්පැණියෙන් එක්කන් ගියේ

    • @production6347
      @production6347 ปีที่แล้ว

      @@therelaxsubnow අවුලක් නෑ අයියා කරන්නේ construction වැඩ

    • @SapumalY
      @SapumalY ปีที่แล้ว

      @@production6347 ayyage num ekak ewannako

  • @gaminikodithuwakku3324
    @gaminikodithuwakku3324 ปีที่แล้ว

    Viseda sewa eken visthara ganne kohomada ...web ekea awannako

  • @SumendraBandara-tb8xn
    @SumendraBandara-tb8xn 2 หลายเดือนก่อน

    Kohamada yanna wayasa kohamada yawana ajnsi monawada kiyak withara yanawada

  • @priyaboys
    @priyaboys ปีที่แล้ว +1

    Cyprus gena video ekak karannako

  • @shanurajapakshe1172
    @shanurajapakshe1172 ปีที่แล้ว

    ane matath yanna oni❤

  • @sunethradisanayaka8589
    @sunethradisanayaka8589 ปีที่แล้ว

    ඇප්ලයි කරන්නේ කොහොමද කොපමණ මුදලක් යනවද වයස කොහොමද

  • @SameeraSathyajith-ss6io
    @SameeraSathyajith-ss6io 6 หลายเดือนก่อน

    Boot valata vekncy nadda. Skipper vage

  • @sankaya6119
    @sankaya6119 ปีที่แล้ว +1

    යන්න එජන්සි මොනද අයියෙ

  • @mahakali2801
    @mahakali2801 4 หลายเดือนก่อน

    Adu viyadamin seashells avilla job ekak hoyaganna vidiha kiyanna

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +2

    ❣️❣️

  • @nishanishadari2604
    @nishanishadari2604 ปีที่แล้ว

    හොඳ ඒජන්සි එකක් කියන්න කෝ.

  • @pravindamadushan6713
    @pravindamadushan6713 ปีที่แล้ว

    Slbse වෙබ් එකේ ලින්ක් එක දන්න කෝ

  • @traccadamy587
    @traccadamy587 7 หลายเดือนก่อน

    Plz matai husbantai enna udaw karanna ...

  • @achinthapiyumal5014
    @achinthapiyumal5014 ปีที่แล้ว

    Seychelles rata yanna egant ekak hoyala denna puluwanda oyata

  • @kumeeperera1898
    @kumeeperera1898 ปีที่แล้ว +5

    අපිට යන්න පුළුවන් හොඳ Agency එකක් කියන්නකෝ..

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 8 หลายเดือนก่อน

    Anavidiha kiyannako piriminta Mona ajansiyada hoda

  • @Asangasanjeewa
    @Asangasanjeewa 6 หลายเดือนก่อน

    ටේලරින් ජොබ් තියෙනවාද

  • @chithradayani7489
    @chithradayani7489 8 หลายเดือนก่อน

    Ane mamath harima asai kohomada anne monawada sudusukam

  • @uthayakirydanushkanth94
    @uthayakirydanushkanth94 ปีที่แล้ว +1

    There available vacancy?

  • @nuwanasiri428
    @nuwanasiri428 ปีที่แล้ว

    Driving job nadda mata thiyanawa Qatar ලයිසන්

  • @nuwananurakumara5595
    @nuwananurakumara5595 8 หลายเดือนก่อน

    රටට එන්න කීයක් වියදම් වෙනවද

  • @prasadedirisinghe1434
    @prasadedirisinghe1434 ปีที่แล้ว

    Chep රැකියා තියන්වද.

  • @kavindawijesinghe6731
    @kavindawijesinghe6731 ปีที่แล้ว +1

    Egerncy එකක් කියන්න seashell වලට

    • @kwkw5346
      @kwkw5346 3 หลายเดือนก่อน

      මීගමුවේ තාජ් එකෙන් යවනවා

    • @kwkw5346
      @kwkw5346 3 หลายเดือนก่อน

      මීගමුවේ තාජ් එකෙන් යවනවා

    • @kwkw5346
      @kwkw5346 3 หลายเดือนก่อน

      මීගමුවේ තාජ් එකෙන් යවනවා

  • @traccadamy587
    @traccadamy587 7 หลายเดือนก่อน

    Ane apitath yanna one.danna kawruma hari kiyannako

  • @kanchanalakmali4884
    @kanchanalakmali4884 5 หลายเดือนก่อน

    ඇඟලුම් rakiya nadda

  • @lazashorts1234
    @lazashorts1234 ปีที่แล้ว +2

    Zengen ratawal 26ta yanna lesiyenma athul wenna puluwan rata mokakda aiye

    • @IAMlanka
      @IAMlanka  ปีที่แล้ว

      Portugal

    • @lazashorts1234
      @lazashorts1234 ปีที่แล้ว

      @@IAMlanka portugal walata visa ganna lesida, portugal walata gihilla wena europe ratakata border cross karanna masa aduma keeyakwath inna oonada

  • @traccadamy587
    @traccadamy587 7 หลายเดือนก่อน

    Danna kawuruma hari udaw karanna apita meka dakina

  • @kumariketiyapage1155
    @kumariketiyapage1155 11 หลายเดือนก่อน

    Dubai rate sita job ekakata apply karanna puluwanda

  • @user-zj7up2tx2i
    @user-zj7up2tx2i 16 วันที่ผ่านมา

    Me ratata yawana ajanseya koheda theyenne

  • @user-jo8gy7ty1e
    @user-jo8gy7ty1e 4 หลายเดือนก่อน

    යන්න පුලුවන් ඒජන්සි යක් කියන්නකො

  • @chamuditharaween4597
    @chamuditharaween4597 ปีที่แล้ว +1

    නැමිබියාව ගැන විඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා .

  • @rasika-hr7bn
    @rasika-hr7bn ปีที่แล้ว +6

    මට මේ රටට යන්න පුලුවන් ඒජන්සියේ නම්බරේ දෙන්නකෝ.

    • @hshakilafernando7382
      @hshakilafernando7382 ปีที่แล้ว

      Ane ow

    • @user-sn4tv2ky3r
      @user-sn4tv2ky3r 7 หลายเดือนก่อน

      මට ඉන්නෙ සිිිශල් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න

    • @dineshamadushani4516
      @dineshamadushani4516 2 หลายเดือนก่อน

      ඔයා සීශෙල්ස් රටේද ඉන්නෙ

  • @myy5529
    @myy5529 ปีที่แล้ว

    Yanna kohomada ..a wisthara tikak danna

  • @dilushakavinda5633
    @dilushakavinda5633 ปีที่แล้ว +1

    Agency monawada

  • @achinisudarsha
    @achinisudarsha ปีที่แล้ว

    Ayye ne ratata yawana agency ekak kiyannako plz

  • @chinthakasandaruwan2194
    @chinthakasandaruwan2194 ปีที่แล้ว +1

    Driving job?

  • @user-hb9wx4dg8y
    @user-hb9wx4dg8y ปีที่แล้ว

    wayasa keyada balanna

  • @user-ow8tp8hg3y
    @user-ow8tp8hg3y ปีที่แล้ว

    Wayasa simawak tiyenawada gahanu aya gannawada

  • @sakunijayamaha
    @sakunijayamaha 10 หลายเดือนก่อน

    Kauruth kiyn na giya widiya

  • @thilakbandula8876
    @thilakbandula8876 ปีที่แล้ว

    Kohmada yanne pls udau karannko

  • @sameeradilshan5326
    @sameeradilshan5326 6 หลายเดือนก่อน

    Online job ekak hoyagena yanna berida

  • @therelaxsubnow
    @therelaxsubnow ปีที่แล้ว

    Maldives 🇲🇻 gana gennako

  • @devindasuraj1792
    @devindasuraj1792 ปีที่แล้ว +1

    Turkey job eka kata me dawas wala yana eka awulda?

    • @IAMlanka
      @IAMlanka  ปีที่แล้ว +2

      Turkey rata hodai. Turkish lira thawama kadawetenawa. Bohodurata next year hariyay.

  • @nawodlakkana5354
    @nawodlakkana5354 ปีที่แล้ว

    Kiyak gannawada yanna den 🤔

  • @asithapriyalal7196
    @asithapriyalal7196 9 หลายเดือนก่อน

    ලංකාවේ apita nam altoth naa

  • @user-eq4sg5iq1p
    @user-eq4sg5iq1p 11 หลายเดือนก่อน

    Agency thiyenavada

  • @manelchandrakanthi3131
    @manelchandrakanthi3131 8 หลายเดือนก่อน

    Visa ganna hati keyanna

  • @manelchandrakanthi3131
    @manelchandrakanthi3131 ปีที่แล้ว

    Kohomada visa ganne

  • @oshanibasnayaka2306
    @oshanibasnayaka2306 7 หลายเดือนก่อน

    Me ratata yavana ejanciyak tiyenavada danna kenek kiyannko

  • @user-mx5yq8bg4b
    @user-mx5yq8bg4b 7 หลายเดือนก่อน

    Aneeee me rate language eka kiyannakoo

  • @LalanCharinda
    @LalanCharinda 2 หลายเดือนก่อน

    කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන්

  • @dilushalakmali5598
    @dilushalakmali5598 8 หลายเดือนก่อน

    ශීෂයෙල් ඉතාලියට Lagaida bro

    • @fathishammu2202
      @fathishammu2202 7 หลายเดือนก่อน

      Seychelles Maldives වලට madagaskar වලට ලගයි island තියෙන්නේ sychell wala
      මෝටර් bottuvee තමයි යන්න oone එක දුපතක ඉදන් තව දුපතකට

  • @user-rj6zq9vr4h
    @user-rj6zq9vr4h 10 หลายเดือนก่อน

    කොහොමද apply කරන්නේ

  • @inokalove4792
    @inokalove4792 ปีที่แล้ว

    yana widiya kiyannako.

  • @viduniroshika1963
    @viduniroshika1963 7 หลายเดือนก่อน

    Agency ekak kiyannako ane enna

  • @seuminiatukorala7164
    @seuminiatukorala7164 10 หลายเดือนก่อน

    යන්න පුළුවන් එජන්සිය ක් කියන්න

  • @malimalimali5147
    @malimalimali5147 ปีที่แล้ว

    ane matath kiyannako ena vidiya