ජීවත්වෙන්න ලේසිම රටවල් හොයන අයට මෙන්න හොදම රටවල් | quality of living index

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #iam_lanka #sinhala #best_countries_for_living

ความคิดเห็น • 68

  • @sandunnilantha
    @sandunnilantha หลายเดือนก่อน +22

    සල්ලි තියෙනවනන් ජීවත් වෙන්න හොදම සුපිරිම රට විදියට මන් දකින්නෙ ලංකාව තමා.❤❤❤ ස්වාබාවික පරිසරය අනිත් රටවල අඩුයි. අනික ගිනිකදු ලැව් ගිනි වගෙ ඒවා වැස්ස අඩු කාල හැමදාම නැහැ ගිනිකදු කොහොමත් නෑ.❤ ඇයි සල්ලි තියෙන ලංකාවෙ දනවතුන් ලංකාව දාල නොයන්නෙ කියන එක. ඒක හොයල බැලුවෙ නෑනෙ ද? අපෙ මිනිස්සුන්ගෙ සිතුවිල්ල තියෙන්නෙ ලංකාව දැන් වැඩක් නෑ කියල. සල්ලි තියෙනවනන් වෙන රටකට ගිහිල්ල ජීවත් වෙන එක තම අපෙ උන්ට ලොකු😂 ඇත්තටම මන් නන් තාම කැමති ලංකාවෙ ඉන්න. සල්ලි නැති උනත් ලංකාවෙ ඕනම තැනකට ගිහිල්ල පාඩුවෙ නිදහසෙ නිවාඩුවක් ගතකරන්න පුලුවන් ❤. පිටරටවල මාසෙට හම්බෙන පඩිය ලංකාවෙ මිනිස්සුන්ට හම්බුනනන් ලංකාව කොච්චර හොදද කියල තෙරෙයි. දැනුත් පිටරට ඉන්න කට්ටියට තේරිලා ඇත්තෙ 😊😊😊

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka หลายเดือนก่อน +8

    ලංකාව මිට අවුරුදු 05 හා 06 කට කලින් ජිවත් වෙන්න හොද ආදායමක් තිබ්බ රටක් හැබැයි දැන්නම් හැම එකටම බදු ගහලා ජිවත් වෙන්න අමාරැම ආදායමක් නැතිම රටක් 😢 සල්ලි තියෙන්නම් හොද රටකට ගිහින් ජිවත් වෙන එක තමයි හොදම දේ ❤

  • @KaviduTharuka-cs6pl
    @KaviduTharuka-cs6pl หลายเดือนก่อน +18

    USA ලොව ලොව 3 වෙනියට වැඩිම ජනගහනය තියාගෙනත් එක පුද්ගල ආදායම අතින් හා qualtiy Of life index එනෙත් ඉස්සරට ආවා කියන්නේ ගැමිමක් තමා❤️🇺🇸❤️ඇඩිමින් මෙි පිලිබදව අදහසක් ඔනේ

    • @oshanvlogs4419
      @oshanvlogs4419 หลายเดือนก่อน +5

      ඇමරිකාවේ ජීවත් වෙනකොට තමා හිතුනේ මෙහෙ මිනිස්සු කොච්චර වාසනාවතද කියලා

    • @harsh-rv4qg
      @harsh-rv4qg หลายเดือนก่อน

      ​@@oshanvlogs4419 ඒ කිව්වේ මචන්

    • @vimukthideshan1059
      @vimukthideshan1059 หลายเดือนก่อน +1

      ​@@oshanvlogs4419
      Ayi e

    • @4n237
      @4n237 15 วันที่ผ่านมา

      ඇයි ඒ ​@@oshanvlogs4419

    • @byb12
      @byb12 5 วันที่ผ่านมา

      ​@@oshanvlogs4419එහෙනම් මෙහෙ ඇවිල්ල ජීවත් වෙන්න.

  • @nisakakarahan2804
    @nisakakarahan2804 หลายเดือนก่อน +28

    ලංකාව ලස්සණ රටක්‌. පොහොසත් රටක්‌. සිංහල අපිට අපේ රට තමයි ජිවත් වෙන්න හොදම රට.

    • @thebritishamericansrilankan
      @thebritishamericansrilankan หลายเดือนก่อน +6

      ලස්සන තමයි හැබැයි කොහේද පොහොසත් ං😂

    • @nisakakarahan2804
      @nisakakarahan2804 หลายเดือนก่อน

      පොහොසත් නිසා තමයි සුද්දෝ ඇ විත් අපේ රට අල්ල ගත්තේ.

    • @dkwalker0091
      @dkwalker0091 หลายเดือนก่อน +3

      පොහොසත් කරන්න පුලුවන්, ඒත් දැනට නම් පොහොසත් නැනේ.😂😂

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka หลายเดือนก่อน

      ලස්සනයි හැබැයි හැම එකටම මෙච්චර බදු ගහන්නෙ නැ වෙන එක රටකවත්😢

    • @himaledirimuni7484
      @himaledirimuni7484 หลายเดือนก่อน +2

      Mamath kiyqnne lankawe ipadila...eheh inna dari weema pawak

  • @Jack-ex4ui
    @Jack-ex4ui หลายเดือนก่อน +11

    ගැම්මක් නේද ආඩම්බරයි ලංකාව ගැන ❤️

    • @sajithakurana9544
      @sajithakurana9544 หลายเดือนก่อน +1

      Ow ithin kannna Thanakola onatharam thiyenawane.

    • @himaledirimuni7484
      @himaledirimuni7484 หลายเดือนก่อน +2

      Lankawe jeewath wenna bari weema pera kala.pawak Bro...🎉🎉🎉🎉

  • @lushamawickramasinghe9197
    @lushamawickramasinghe9197 26 วันที่ผ่านมา +1

    Ceylon is the best country in the world 🎉

  • @user-zv3px6ud8z
    @user-zv3px6ud8z หลายเดือนก่อน +1

    Could u pls do a video about Madagascar

  • @lahirudilshan3087
    @lahirudilshan3087 หลายเดือนก่อน +8

    එතකොට අර ලංකාවේ ඉන්න සමහරක් මෝඩ සිපයි යෝන් ගේ සිහින රට වන රුසියාව කීයද 😂

  • @surajidilrukshi4697
    @surajidilrukshi4697 หลายเดือนก่อน +22

    ලංකාවේ තමා හොදටම ජීවත් වෙන්න පුලුවන්. දේශපාලනේ මොකක් උනත් ලංකාව තමා හොදම රට.

    • @anjanagunawardana7064
      @anjanagunawardana7064 หลายเดือนก่อน +7

      Pissu naththam shook

    • @Jack-ex4ui
      @Jack-ex4ui หลายเดือนก่อน +13

      මේහෙම කියන උන් යුරෝපේට ගිහින් දැම්මොත් ගල් වෙනවා 😂

    • @cb-jz9kb
      @cb-jz9kb หลายเดือนก่อน +4

      ​@@Jack-ex4uiලංකාවේ හිඟා කන උන්ව යුරෝප් රටකට ගිහින් දැම්මොත් උඹ කියන විදියට පුදුම වෙයි හැබැයි ලංකාවෙත් හොඳට සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා

    • @thebritishamericansrilankan
      @thebritishamericansrilankan หลายเดือนก่อน +8

      @@cb-jz9kb ඒ හොඳට සල්ලි තියෙන මිනිස්සුන්ගෙන් බහුතරයක් ම හොරුනේ 😂

    • @cb-jz9kb
      @cb-jz9kb หลายเดือนก่อน +5

      @@thebritishamericansrilankan ඒ ලංකාවේ උන් හිතන් ඉන්න විදියනේ බන් ඕක නැමෙනෙ ඇත්ත ලංකාවේ මනුස්සයෙක් දියුණු උනාම මිනිස්සු කොච්චර කතා කියනවද කුඩු විකුණල කියයි , හොරා කියයි 😂

  • @user-or6gz6fm8h
    @user-or6gz6fm8h หลายเดือนก่อน +2

    Lankawa thama jeewath wenn supirma rata.ape rate unta wena ratakta yann ona kiyan unak thiyanwane.thamange de agayak nathi un.

  • @sujistyle3667
    @sujistyle3667 หลายเดือนก่อน

    Machan Czech Republic gana hoda video ekak dapaanko den pawathina tgathwe salary please machan

  • @gaminivithanage9495
    @gaminivithanage9495 4 วันที่ผ่านมา +1

    අමෙරිකාවට වඩා ජපානය , දකුනු කොරියාව දියුනුයිනේ ....

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o หลายเดือนก่อน

    uae thama ithim . samahara dewal apahasu unath uae thama ❤❤❤❤❤

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 หลายเดือนก่อน +2

    රාජපක්ෂ ල මේ රට හැම අතින්ම නැති කලා..

  • @sajithakurana9544
    @sajithakurana9544 หลายเดือนก่อน

    Ow othin me inna awunta kanna athi tharam rate thanakola thiyenawa.

  • @abeyrathnakaven
    @abeyrathnakaven หลายเดือนก่อน

    me amuthu ate issrht ithuru venne igena gatta nthi modayo vitrai hama lamayekgema dream eka deyree eka gatta rata panna

  • @gaminivithanage9495
    @gaminivithanage9495 4 วันที่ผ่านมา +1

    අමෙරිකාව ජීවත් වෙන්න අමාරු රටක්

  • @harsh-rv4qg
    @harsh-rv4qg หลายเดือนก่อน +3

    Japan හොද නැද්ද

    • @sandunnilantha
      @sandunnilantha หลายเดือนก่อน +1

      ජපානෙ ආර්තිකෙ ප්‍රශ්න මතුවෙල කියල දන්නෙ නැද්ද. ඇත්තටම දැන් තියෙන තත්වෙ හොයල බලන්න ඔයා.😊

  • @rosshenry1181
    @rosshenry1181 หลายเดือนก่อน +2

    මේව ජීවත් වෙන්න ලේසිම රටවල් නොවෙයි බං ඕමානය හරි ,

  • @user-do2go4cz8w
    @user-do2go4cz8w 15 วันที่ผ่านมา

    Ingland keeyada

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya หลายเดือนก่อน

    👌♥️😊

  • @pt-ec4qq
    @pt-ec4qq หลายเดือนก่อน +1

    Meka piligath darshakayak d

  • @hasirasangi5526
    @hasirasangi5526 หลายเดือนก่อน

    Ireland nadda?

  • @binalarosha483
    @binalarosha483 หลายเดือนก่อน +2

    Romenia keyada

  • @user-mz3wg2bw3f
    @user-mz3wg2bw3f หลายเดือนก่อน +1

    වග kimenda කියන්නේ ?

  • @CeylonBoy4643
    @CeylonBoy4643 หลายเดือนก่อน

    ❤🤍

  • @SLmusickworld2023.
    @SLmusickworld2023. หลายเดือนก่อน +7

    Adooo no 81 යකෝ ඉන්දියාව 53 පට්ට මයිනලා ගෙන්නලා 70 80 දශකේ ජනාදිපති සියා කෙනෙක් යටටත් මේ තින ව්‍යවස්ථාවට අනුව ලයිතුවේ පලවේනියා වෙමු හොදේ