දෙහි දාලා වතුර බිව්වොත්? | Detox water By Nutritionist Hiroshan Jayaranga
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- www.nutriinfos....
🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8. .
🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
🔔Whatsapp - +947600 50 620
සල්ලි ගෙවල වත් ලබා ගන්න බැරි දැනුම ක් ඔබ තුමා පැහැදිලි වම අපට තේරුම් කරලා දෙනවා ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි ...
මට තිබුන ලොකු ප්‍රශ්නයක් මෙ දෙහි දොඩම් සහ ලෙමන් අතරෙ වෙනස. බොහොම ස්තූතියි ඔබ තුමාට
පුතාට බුදුසරණ යි ඔබේ උගත් ඥානය ප්‍රයෝජනවත් දේකට යෙදවීමේ පිනඔබට ලැබෙනවාමයි. ඔබට ස්තුතියි ❤❤❤❤❤❤
🙏
🙏
@@diayaskumara54309lll😊l😊9o😊ad ,
❤
😅@@bshvhegc3455
ඔබතුමාගේ මෙම උත්සාහය ඉමහත් සේවාවකි.අගය කරමි.
I wish you all the best.
❤
ඔබතුමන්ට බොහොමත් ස්තුතිය වටිනා වැදගත් උපදෙස් ලබාදුන්නාට නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏❤️
ඉතාම වටින උපදෙස්. ඔබතුමාගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
ගොඩක් වටින වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට ... ...තව මට දැනගන්න ඕන කෑමට පස්සෙ දෙහි එකක් බිව්වමයි දොඩම් හෝ ලෙමන් ජුස් එකක් බිව්වමයි ඇතිවෙන තත්ත්වය .
ඔබතුමාගෙ දෙමාපියන්ටත්පින්සිදුවෙනවා මෙවැනි ඩොක්ටර් කෙනෙක් බිහිකරාට ස්තූතියි,
අදත් ලැබුණේ හිතාගන්නවත් bari දැනුමක් ..ගොඩක් pin ඔබ thumanta දීර්ඝායුස ලැබේවා ...
ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි ...හොද පැහැදිලි කිරීමක් ....මමත් නිතරම දෙහි යූස් කරනවා ...ඇගට හරිම සැහැල්ලුවක් දැනෙනවා ...තෙරුවන් සරණයි සියළුම දෙනාට ...
හරි පැහැදිලිව නිවැරැදි ලෙස පැහැදිලි කරනවා ...🙏🙏🙏🙏
ඉතා වැදගත් page ekak ..
ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
ගොඩාක් වටිනාවා මෙ දැනුවත් කිරිම
ගොඩාක් පිං ඔබතුමාට
ගොඩක් ස්තුතියි ඔබතූමා කියලා දෙන හැම දෙයක්ම පැහැදිලි ව තෙරූම් ගෑනිමටත් ආසාවෙන් විඩීයෝ එක ඉවර වෙනකම් ම බලන්න පුළුවන් ❣️❣️🙏
ආයුබෝවේවා පුතෙ .මම පුතාගෙ වීඩියෝ බොහොම ආසවෙන් බලන්නෙ .හරිම හරවත් ගොඩක් වැදගත් .බොහෝ පිං සිදු වේවා ඔබ තුමාට .තෙරුවන් සරනයි සුවපත් වේවා 👍💖
ගොඩක් ස්තූතියි ඩොක්ටර් දැනුවත් කීරිම පිලිබඳව .තෙරුවන් සරණයි 🙏🙏🙏
ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක් ගොඩක් පින් ගොඩක් ස්තුතියි, ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
.Your explanation is very clear.Thank you for the information . Please clarify the following .
Green fruit......Lime...Acidic
Yellw fruit........Lemon...Alcaline
Orange.....Acidic.
ගොඩාක් පින් ❤❤තෙරුවන්ගේ සරන යි ඩොක්ටර්‍ර්
Thankyou Doctor.
ඔබතුමා කරන මේ සමාජ මෙහෙවර හේතුවෙන් නිදුක් නීරෝගී සුවය ජීවිතකාලය පුරාවටම ලැබේවා.බොහෝ පින් සිදු වේවා....
ඔබගේ පැහැදලිකිරීම ඉතාහොදයි.
ටොක්ට,ගොඩක්,නිහමනි,කෙනෙක්,එයා,කරන,වැඩ,සටහන්,ඹක්කොම,වැදගත්,ටොක්ටට,ත්,ටොක්ටගෙ,පැමිණි,එකේ
,අයටත්,දිර්ග,ආයූස,ලැබෙවා
කණෙ balance එක ගැන video එකක් කරන්න doctor
ඒක පෝෂණයට අදාලද?
ගොඩාක් ස්තුතියි doctor මම නිතරම detox වතුර පවිච්ච් කරනවා මම dead කරනවා දැනුවත් කරනවා පැහැදිලිවම මට thyroid තියනවා blood pressure තියනවා නිරොගි මත්ව ඉන්න ඔබතුමා අපිව දැනුවත් කරනවා හැමදම ගොඩාක් ස්තුතියි 🙏🙏🇱🇰🤝❤️
P
Detox water kiyanne kumakda
@@gamebrosl2569 මේ වීඩියෝ එකේ කියන්නෙ ඒක ගැන තමයි
බොහොමත්ම ස්තුතියි ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්
ඉස්තුතියි ඩොක්ටර් දැනුවත් කරාට හොද වැඩ සටහනක්🙏🙏💐
බොහොම ස්තුතියි ඔබතුමාට වටිනා දැනුමක් ලබා ගත්තා 👍❤️🌺
ගොඩාක් ස්තූතියි ඔබතුමා ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 👌🥰💜️🙏❤
බෙහෙවින්ම sthuthi වෛද්‍ය තුමාට god bless you 🙏♥️♥️
❤
ජීවිතයට අදාල උපදෙස් ස්තුතියි වෛද්‍යතුමනි
ඩොක්ටර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනව ගොඩාක් පින් හැමදෙයින්ම අපිව දැනුවත් කරනවට🙏🙏
👍👍😶😯😕😶😕
වටිනා උපදෙස්. තෙරුවණ් සරණයි ඔබතුමාට .
Sir godaaak වැදගත් දේවල් oba තුමා ගේන්නේ බුදු සරනයි ඔබට
මෙච්චර කල් හිතුවේ අනිත්පැත්තට..ස්තූතියි ඔබට ❤️❤️❤️
සුපිරි nutritionist. කැල්සියම් ඔක්සයිඩ් වලට කියන්නෙ quick lime කියලා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට කියන්නෙ hydrated lime කියලා. මේ මනුස්සයා හුණුයි දෙහියි පටලවගෙන. දෙහි වල citric acid තියෙන්නෙ කියලා ඕනෙ උලමෙක් දන්නවා.
Quick lime = calcium oxide
Hydrated lime = calcium hydroxide
Lime stone = හුණුගල්
Ethakota gastric wadi wenawada mekata
👍
එහෙනං උබ කරපංකෝ මේ වගේ චැනල් එකක්
nescafe, milo , nestea 3 in one( with milk) ගැන වීඩියෝ එකක් දාන්න
bonna epa wasa
බොහෝම ස්තුතියි දැනුවත් කිරීම ගැන
ගොඩාක් පින් doctor ඔබතුමාගේ මේ videos ඉතා පැහැදිලිය එතුමාට දීර්ඝායුෂ ලැබේවා දෙවියන්වහන්සේගේ පිහිටාරක්ෂාව ලැබේ
Can u plz Doctor explain about apple cider?? Is it good for drinking ?? How, what time, how much, With what and other benefits or side effects.
බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි ගොඩක් වැදගත් වීඩියෝවක්
thank you so much doctor
great video🥰
much blessings
💌
ඇත්තටම මෙච්චර කල් මන් හිතන් හිටියෙ දෙහි වතුරට දැම්මම acidic solution එකක් හැදෙනවා කියලා.ඒත් ඇත්තටම දැන් තමයි හරි කරුනු දැනගත්තෙ ❤
දිර්ඝ.අායුවෙිවා..වෙෙද්‍ය..තුමනි..🙏💓
එසේනම් දෙහි ගෙඩිවල සිට්‍රික් ඇසිඩ් නැද්ද ?
බොහෝම ස්තූතියි , ඔබතුමාට..
පළා මැල්ලුම් ආදියට.. දෙහි ඇඹුල් එක් කිරීමෙන්, සිරුරට එහි, යකඩ උරාගන්න පුළුවන් ද ?
පළා මැල්ලුමකට, ලෙමන් යුෂ එක් කලොත් මොකද වෙන්නෙ ?
ගොඩක් ඉස්තුති තෙරුවන් සරණයි ❤❤දීර්ගායු ෂ ලැබේවා
ඩොක්ට .. කුරුඳු පානය දිගට ම බීම අහිතකර ද ? ආහාර වේලකින් පසුව දවසකට 3 සැරයක් බීම සුදුසු ද නැද්ද ?
Thank You So much ! ... For your Explanation ! ... May The LORD BUDDHA BLESS ! .. you ..
As usual very valuable information
Thank you very much ❤😇🙏
Doctor dehi saha dodam gana kiyala dunna de nam ithama vatinawa. Budu saranai.
දැනූවත් කලාට ඹඛට ස්තූතියි Dr
අම්මට හුඩු අර presentation UI එක හැදුවෙ කවුද , ඒකනම් පට්ට design eka
ඩොක්ට දිගුකාලයක් පවතින කැස්ස රොගයට කුමක්ද තියේන ප්‍රතිකාර ය
Midi gotukola mipani komadubima. Aligatapera bima hathawariya. Polpala. Nellikola polkiri. Karapincha
ශරීරයේ ඇති විෂ ඉවත් වීමට කළයුතු කුමක්ද ..? ( මුළු than gei තියෙන deval වලින් )
Ane e gana video ekak karanna pls...
වටිනා වීඩියෝවක් අදත් ගොඩක් ස්තුතියි ඩොක්ට❤
ඔයානම් දෙයියෙක් doc
ඉතා වැදගත් ❤
බොහොම ස්තුතියි 🙏 ලොකු දැනුමක් ලැබුණා
Ada kalita vathina kitana video akak bohoma stuthi doctor tharuwan saranai oba thumata 🙏🙏
තේවලට...දෙහි එකතුකළාම හොඳද..?
ඔබතුමාට ෙබා් ෙහා්ම පිං ෙතරුවන් සරණයි
හරිසතුටෙන්බලන.වැඩසටහකක්ජේසුපිහිටයි❤❤❤❤❤❤❤❤❤
දීර්ඝ ආයු වේවා වෛද්‍ය තුමා 🙏
very interesting, thank you so much 🙏🙏🙏
Great thank you my dear dr. I wishe you all the best god blessing all
ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක ඉදිරිපත් කළාට
Udeta his bada bona wathura eka mada rasnen aragena dehi bindu kihipayak dala biwwata kamak nedda.anga kettu karaganna bara adu karaganna bhavitha karanne kohomada
මෙච්චරකල් මං හිතන් හිටියෙ ලෙමන් දෙහි වලට වඩා හොඳයි කියලා ඇසිඩ් ගතිය නෑ කියලා බලනකොට කොලපාට දෙහි උදේ හිස්බඩ බීම හොඳයි
මම.ඹබ.තුමාගේ.විඩියෝ.හැම.එකක්ම.පලනවා.ඹබ.තුමාට.තේරැවන්.සරනයි
Vatina video ekak❤.thank you so much0❤
කැකිරි වලට මිංචි, දෙහි දාලා බිව්වට කමක් නැද්ද ?රසවත් පානයක්. හැබැයි ගුණය දන්නේ නෑ .
Good explanation
Thanks very much
මමත් බැසිල් සීඩ් ලෙමන් පෙති මින්ට් කොල දාලා බොනවා 🙏
හීං නාරං ගොඩක් හොඳයි කියන්නෙ ඇයි.එහි ගුණ මොනවා ද.දෙහි ලෙමන් වෙනුවට හීං නාරං පාවිච්චි කරන්න පුලුවන් ද
Thank you doctor your important advice May God bless you .
Mamath udeta unu waturata dehi
Dala venava Thank you Doctor
Ithawatina veeediyowak ewani veediyo hamadema th danna Thankyou somach. 🙏
ඉතා.වැදගත්.ගොඩක්.පින්..🙏🏽..
Gastaris rogayata hodai minchi kola gotukola naran mipani panaya
එතකොට කෙට්ටු වෙලා බර අඩු වෙනවනෙ.ඇගේ විශ ඉවත් වෙන්න විදියක් කියන්න
ගොඩක් වැදගත් ඩොක්ටර් 🙏🙏🙏
Doctor coffe walata dehi daala bonna sudusuda?( udeta hisbada)
ගොඩාක් ස්තුතියි ඔබතුමාට 🙏
Ginger shot eka bonna oyaala.lassana wenawa.pimple adu wenawa.thawa godak benefits thiyenawa .athdekimen kiyanne.😊😊
Doctor .herb line green tea . Aka hodada kettu wenna baya wenna deyak nadda pizz..rip. bs.
රාත්‍රී නින්දට පෙර උණු වතුරට දෙහි යූෂ දමා බොන්න හොදයිද
ඔබතුමාට බුදු සරනයි මට කියන්න උදේ පාන්දර බීමට ගන්නා උනුවතුර සමග දෙහි බින්දු කීපයක් දමා බීමෙන් ගෑස්ට්‍රයිටීස් වැඩිවෙයිද?
Ensure කිරි එක වකුගඩු රොගින්ට හොද නැද්ද.ප්‍රෝටීන් වැඩිවීම එම රොගින්ට හොද නැද්ද කරුනාකර උපදෙස් දෙන්න
Thank you Doc. Much appreciated.
තේ වලට ☕ දෙහි දාලා බිව්වොත් මොකද වෙන්නෙ.
Mokuth ne arabi aya hemadama bonawa
ඔබතුමාට ස්තුතියි .
Doctor is it good to drink 5 ml apple cider mixed in a glass of water empty stomach in the morning. If you can do a programme regarding the benefits using apple cider and how to use will be very useful to us. Thank you.
Raathree aharayen pasu mada rasnen dehi usha veeduruwak paanaya kaloth
Doctor wadi Prathi pala thiyenawada?
My brother is suffering from heart failure ....what are the suitable food items to get rid of this illnesses . .his liver also damaged ..
Thank you for ur kind advices may God guide u and bless u Doctor
Doctor Kenek neweii Yako pissuda ubalata 🤣🤣🤣
@@funyworld8248 yeah 😂😂😂😂😂
Thank you. if you can please discuss about Marmaite.
He is not a doctor. He is a nutritionist. Thank you for your valuable information.
ඔහු දොස්තර කෙනෙක් නෙවෙයි පෝශනවේදියෙක්…
නස්නාරන් කියන්නේ ආම්ලිකද භෂ්මිකද doctor?
Hoda vedio ekakharima wadagath nodanna karunu godaak danagaththa doctor.sthuthi
වෛද්‍ය තුමනී තෙරුවන් සරණයී පැහැදිලි කිරිම ස්තූතියි