.Your explanation is very clear.Thank you for the information . Please clarify the following . Green fruit......Lime...Acidic Yellw fruit........Lemon...Alcaline Orange.....Acidic.
Udeta his bada bona wathura eka mada rasnen aragena dehi bindu kihipayak dala biwwata kamak nedda.anga kettu karaganna bara adu karaganna bhavitha karanne kohomada
සල්ලි ගෙවල වත් ලබා ගන්න බැරි දැනුම ක් ඔබ තුමා පැහැදිලි වම අපට තේරුම් කරලා දෙනවා ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි ...
මට තිබුන ලොකු ප්‍රශ්නයක් මෙ දෙහි දොඩම් සහ ලෙමන් අතරෙ වෙනස. බොහොම ස්තූතියි ඔබ තුමාට
පුතාට බුදුසරණ යි ඔබේ උගත් ඥානය ප්‍රයෝජනවත් දේකට යෙදවීමේ පිනඔබට ලැබෙනවාමයි. ඔබට ස්තුතියි ❤❤❤❤❤❤
🙏
🙏
@@diayaskumara54309lll😊l😊9o😊ad ,
❤
😅@@bshvhegc3455
ඔබතුමාගේ මෙම උත්සාහය ඉමහත් සේවාවකි.අගය කරමි.
I wish you all the best.
ගොඩක් වටින වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට ... ...තව මට දැනගන්න ඕන කෑමට පස්සෙ දෙහි එකක් බිව්වමයි දොඩම් හෝ ලෙමන් ජුස් එකක් බිව්වමයි ඇතිවෙන තත්ත්වය .
ඔබතුමන්ට බොහොමත් ස්තුතිය වටිනා වැදගත් උපදෙස් ලබාදුන්නාට නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏❤️
අදත් ලැබුණේ හිතාගන්නවත් bari දැනුමක් ..ගොඩක් pin ඔබ thumanta දීර්ඝායුස ලැබේවා ...
ඉතාම වටින උපදෙස්. ඔබතුමාගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
ඔබතුමාගෙ දෙමාපියන්ටත්පින්සිදුවෙනවා මෙවැනි ඩොක්ටර් කෙනෙක් බිහිකරාට ස්තූතියි,
ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි ...හොද පැහැදිලි කිරීමක් ....මමත් නිතරම දෙහි යූස් කරනවා ...ඇගට හරිම සැහැල්ලුවක් දැනෙනවා ...තෙරුවන් සරණයි සියළුම දෙනාට ...
හරි පැහැදිලිව නිවැරැදි ලෙස පැහැදිලි කරනවා ...🙏🙏🙏🙏
ඉතා වැදගත් page ekak ..
ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
ගොඩාක් වටිනාවා මෙ දැනුවත් කිරිම
ගොඩාක් පිං ඔබතුමාට
ආයුබෝවේවා පුතෙ .මම පුතාගෙ වීඩියෝ බොහොම ආසවෙන් බලන්නෙ .හරිම හරවත් ගොඩක් වැදගත් .බොහෝ පිං සිදු වේවා ඔබ තුමාට .තෙරුවන් සරනයි සුවපත් වේවා 👍💖
කණෙ balance එක ගැන video එකක් කරන්න doctor
ඒක පෝෂණයට අදාලද?
.Your explanation is very clear.Thank you for the information . Please clarify the following .
Green fruit......Lime...Acidic
Yellw fruit........Lemon...Alcaline
Orange.....Acidic.
ගොඩක් ස්තුතියි ඔබතූමා කියලා දෙන හැම දෙයක්ම පැහැදිලි ව තෙරූම් ගෑනිමටත් ආසාවෙන් විඩීයෝ එක ඉවර වෙනකම් ම බලන්න පුළුවන් ❣️❣️🙏
ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක් ගොඩක් පින් ගොඩක් ස්තුතියි, ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
ටොක්ට,ගොඩක්,නිහමනි,කෙනෙක්,එයා,කරන,වැඩ,සටහන්,ඹක්කොම,වැදගත්,ටොක්ටට,ත්,ටොක්ටගෙ,පැමිණි,එකේ
,අයටත්,දිර්ග,ආයූස,ලැබෙවා
ගොඩක් ස්තූතියි ඩොක්ටර් දැනුවත් කීරිම පිලිබඳව .තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩාක් පින් ❤❤තෙරුවන්ගේ සරන යි ඩොක්ටර්‍ර්
එසේනම් දෙහි ගෙඩිවල සිට්‍රික් ඇසිඩ් නැද්ද ?
බොහොමත්ම ස්තුතියි ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්
ගොඩාක් ස්තුතියි doctor මම නිතරම detox වතුර පවිච්ච් කරනවා මම dead කරනවා දැනුවත් කරනවා පැහැදිලිවම මට thyroid තියනවා blood pressure තියනවා නිරොගි මත්ව ඉන්න ඔබතුමා අපිව දැනුවත් කරනවා හැමදම ගොඩාක් ස්තුතියි 🙏🙏🇱🇰🤝❤️
P
Detox water kiyanne kumakda
@@gamebrosl2569 මේ වීඩියෝ එකේ කියන්නෙ ඒක ගැන තමයි
ඩොක්ටර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනව ගොඩාක් පින් හැමදෙයින්ම අපිව දැනුවත් කරනවට🙏🙏
👍👍😶😯😕😶😕
ඔබගේ පැහැදලිකිරීම ඉතාහොදයි.
මෙච්චර කල් හිතුවේ අනිත්පැත්තට..ස්තූතියි ඔබට ❤️❤️❤️
Thankyou Doctor.
ඔබතුමා කරන මේ සමාජ මෙහෙවර හේතුවෙන් නිදුක් නීරෝගී සුවය ජීවිතකාලය පුරාවටම ලැබේවා.බොහෝ පින් සිදු වේවා....
බොහොම ස්තුතියි ඔබතුමාට වටිනා දැනුමක් ලබා ගත්තා 👍❤️🌺
ඉස්තුතියි ඩොක්ටර් දැනුවත් කරාට හොද වැඩ සටහනක්🙏🙏💐
අම්මට හුඩු අර presentation UI එක හැදුවෙ කවුද , ඒකනම් පට්ට design eka
ඇත්තටම මෙච්චර කල් මන් හිතන් හිටියෙ දෙහි වතුරට දැම්මම acidic solution එකක් හැදෙනවා කියලා.ඒත් ඇත්තටම දැන් තමයි හරි කරුනු දැනගත්තෙ ❤
බොහෝම ස්තුතියි දැනුවත් කිරීම ගැන
nescafe, milo , nestea 3 in one( with milk) ගැන වීඩියෝ එකක් දාන්න
bonna epa wasa
ජීවිතයට අදාල උපදෙස් ස්තුතියි වෛද්‍යතුමනි
වටිනා උපදෙස්. තෙරුවණ් සරණයි ඔබතුමාට .
Sir godaaak වැදගත් දේවල් oba තුමා ගේන්නේ බුදු සරනයි ඔබට
ඔයානම් දෙයියෙක් doc
බෙහෙවින්ම sthuthi වෛද්‍ය තුමාට god bless you 🙏♥️♥️
❤
දිර්ඝ.අායුවෙිවා..වෙෙද්‍ය..තුමනි..🙏💓
ශරීරයේ ඇති විෂ ඉවත් වීමට කළයුතු කුමක්ද ..? ( මුළු than gei තියෙන deval වලින් )
Ane e gana video ekak karanna pls...
මෙච්චරකල් මං හිතන් හිටියෙ ලෙමන් දෙහි වලට වඩා හොඳයි කියලා ඇසිඩ් ගතිය නෑ කියලා බලනකොට කොලපාට දෙහි උදේ හිස්බඩ බීම හොඳයි
බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි ගොඩක් වැදගත් වීඩියෝවක්
Doctor dehi saha dodam gana kiyala dunna de nam ithama vatinawa. Budu saranai.
වටිනා වීඩියෝවක් අදත් ගොඩක් ස්තුතියි ඩොක්ට❤
ඩොක්ට දිගුකාලයක් පවතින කැස්ස රොගයට කුමක්ද තියේන ප්‍රතිකාර ය
එතකොට කෙට්ටු වෙලා බර අඩු වෙනවනෙ.ඇගේ විශ ඉවත් වෙන්න විදියක් කියන්න
අත්දැකීමෙන් කියන්නෙ මම සාමාන්‍ය ඇගක් තිබුණ කෙල්ලෙක්.මම දෙහි බිංදු ටිකක් දාලා වතුර බීව දවස් කීපයක් .මාව ඉක්මනින් කෙට්ටුවුණා😢.මං කෙට්ටුවෙන්න නෙවෙයි බීවෙ.දැන් මං මාර අව්ලෙන් ඉන්නෙ එහෙම බීපු එක ගැන.කොච්චර කෑවත් දැන් හිටපු ගාණට එන්නෙ නෑ🥲
හිස් බඩටද බිව්වේ?කෑම කන්න පෙරද?
ඔයා බීව්වෙ කොහොමද..?? දවසෙ කොයි වෙලාවෙදිද..? කන්න කලින් ද පස්සෙද?
⁰po90
@@amayagunarathne7764උදේ බොන්න
කෙනෙක් දෙයක් අඇහැව්වම ඒකට උත්තරයක් දෙන්න..
දැනූවත් කලාට ඹඛට ස්තූතියි Dr
Detox water lamait dhenn puluvandha
As usual very valuable information
Thank you very much ❤😇🙏
Vatina video ekak❤.thank you so much0❤
Ithawatina veeediyowak ewani veediyo hamadema th danna Thankyou somach. 🙏
ගොඩාක් ස්තූතියි ඔබතුමා ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 👌🥰💜️🙏❤
Thank You So much ! ... For your Explanation ! ... May The LORD BUDDHA BLESS ! .. you ..
බොහොම ස්තුතියි 🙏 ලොකු දැනුමක් ලැබුණා
ගොඩාක් පින් doctor ඔබතුමාගේ මේ videos ඉතා පැහැදිලිය එතුමාට දීර්ඝායුෂ ලැබේවා දෙවියන්වහන්සේගේ පිහිටාරක්ෂාව ලැබේ
Ada kalita vathina kitana video akak bohoma stuthi doctor tharuwan saranai oba thumata 🙏🙏
Saralawa kiya denna
Mamath udeta unu waturata dehi
Dala venava Thank you Doctor
Good explanation
Thanks very much
Can u plz Doctor explain about apple cider?? Is it good for drinking ?? How, what time, how much, With what and other benefits or side effects.
ඩොක්ට .. කුරුඳු පානය දිගට ම බීම අහිතකර ද ? ආහාර වේලකින් පසුව දවසකට 3 සැරයක් බීම සුදුසු ද නැද්ද ?
තේවලට...දෙහි එකතුකළාම හොඳද..?
ගොඩක් ඉස්තුති තෙරුවන් සරණයි ❤❤දීර්ගායු ෂ ලැබේවා
ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක ඉදිරිපත් කළාට
සුපිරි nutritionist. කැල්සියම් ඔක්සයිඩ් වලට කියන්නෙ quick lime කියලා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට කියන්නෙ hydrated lime කියලා. මේ මනුස්සයා හුණුයි දෙහියි පටලවගෙන. දෙහි වල citric acid තියෙන්නෙ කියලා ඕනෙ උලමෙක් දන්නවා.
Quick lime = calcium oxide
Hydrated lime = calcium hydroxide
Lime stone = හුණුගල්
Ethakota gastric wadi wenawada mekata
👍
එහෙනං උබ කරපංකෝ මේ වගේ චැනල් එකක්
දීර්ඝ ආයු වේවා වෛද්‍ය තුමා 🙏
රාත්‍රී නින්දට පෙර උණු වතුරට දෙහි යූෂ දමා බොන්න හොදයිද
Hoda vedio ekakharima wadagath nodanna karunu godaak danagaththa doctor.sthuthi
නස්නාරන් කියන්නේ ආම්ලිකද භෂ්මිකද doctor?
very interesting, thank you so much 🙏🙏🙏
Oya kiyana de samanya minissunta therum ganna behe
Udeta his bada bona wathura eka mada rasnen aragena dehi bindu kihipayak dala biwwata kamak nedda.anga kettu karaganna bara adu karaganna bhavitha karanne kohomada
මමත් බැසිල් සීඩ් ලෙමන් පෙති මින්ට් කොල දාලා බොනවා 🙏
Budusaranai 🌼🌻🌸👍👍👍🙏🙏🙏
Doctor .herb line green tea . Aka hodada kettu wenna baya wenna deyak nadda pizz..rip. bs.
Great thank you my dear dr. I wishe you all the best god blessing all
ඉතා.වැදගත්.ගොඩක්.පින්..🙏🏽..
Doctor, දෙහි සහ දොඩම් නොවන නාරං වර්ග සහ ජලය සංයෝගය පිළිබඳ දැනගත හැකිද? (ආම්ලික/ භාෂ්මික බව)
Doctor coffe walata dehi daala bonna sudusuda?( udeta hisbada)
හරිසතුටෙන්බලන.වැඩසටහකක්ජේසුපිහිටයි❤❤❤❤❤❤❤❤❤
Midi gotukola mipani komadubima. Aligatapera bima hathawariya. Polpala. Nellikola polkiri. Karapincha
ගොඩක් වැදගත් ඩොක්ටර් 🙏🙏🙏
ඔබතුමාට ස්තුතියි .
Thank you Doc. Much appreciated.
ගොඩාක් ස්තුතියි ඔබතුමාට 🙏
Litmess paper Wal dehi dapuwm, eka Rosa pat wenwnne
Alfalfa gana video ekak one
බොහෝම ස්තූතියි , ඔබතුමාට..
පළා මැල්ලුම් ආදියට.. දෙහි ඇඹුල් එක් කිරීමෙන්, සිරුරට එහි, යකඩ උරාගන්න පුළුවන් ද ?
පළා මැල්ලුමකට, ලෙමන් යුෂ එක් කලොත් මොකද වෙන්නෙ ?
එකියන්නෙ උදැසන වතුර වලට දෙහි දලා බොන හොද්නැන්ද😢
Udasana hodai kiyla kiynne
තේ වලට ☕ දෙහි දාලා බිව්වොත් මොකද වෙන්නෙ.
Mokuth ne arabi aya hemadama bonawa
Kettu wenne nadda biwama
කැකිරි වලට මිංචි, දෙහි දාලා බිව්වට කමක් නැද්ද ?රසවත් පානයක්. හැබැයි ගුණය දන්නේ නෑ .
ඔබතුමාට ෙබා් ෙහා්ම පිං ෙතරුවන් සරණයි
sparkling water gena pehedili kirimak kranna doctr
Thanks dr.lunch eka gannakota lemon juice bona eka hothaiytha
හීං නාරං ගොඩක් හොඳයි කියන්නෙ ඇයි.එහි ගුණ මොනවා ද.දෙහි ලෙමන් වෙනුවට හීං නාරං පාවිච්චි කරන්න පුලුවන් ද
bohoma sthuthi❤
Doctor podi lamaita karpincha kola kada hodaida
ගොඩක් ස්තුති ඩොක්ටර්