බඩ බස්සන විද්‍යාත්මක ක්‍රමය \ Scientific Way to Remove Belly Fat | Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • 🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
    🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos....
    🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos....
    🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
    🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620

ความคิดเห็น • 623

  • @rainbowabc3217
    @rainbowabc3217 2 ปีที่แล้ว +441

    උදරයේ වාතය පිරීම නිසා බඩ නෙරා ඒම පිලිබදවත් වීඩියෝ එකක් කරනවා නම් වටිනවා.... ගොඩක් ස්තුතියි ඩොක්ටර් ...

    • @rangani.rangani.4590
      @rangani.rangani.4590 2 ปีที่แล้ว +49

      අනිවාර්යයෙන්ම හොද අදහසක් .මමද එය අනුමත කරමි ..

    • @sobasoba1729
      @sobasoba1729 2 ปีที่แล้ว +29

      මටත් දැන ගන්න ඕනෙ මගෙත් උදරයේ වාතය නිසා හුස්ම ගැනීමටත් අපහසුයි බෙහෙතක් කියන්න වෛද්‍ය තුමනි

    • @anomawijenayake6568
      @anomawijenayake6568 2 ปีที่แล้ว +12

      හොඳ අදහස

    • @varunisilva9383
      @varunisilva9383 2 ปีที่แล้ว +4

      ❤❤❤❤

    • @HeraWati-tt6bs
      @HeraWati-tt6bs 2 ปีที่แล้ว +42

      හපොයි මම කන්නෙ පොඩ්ඩක් ඒත්
      ගෙම්බී වගේ බඩ පිම්බිලා

  • @manomano3786
    @manomano3786 2 ปีที่แล้ว +36

    ආහාර වට්ටෝරුවක් දෙන්න පුළුවන් නම් ඔබ තුමාට ගොඩක් පින් ,,,,,🙏

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 2 ปีที่แล้ว +37

    හරිම වටිනා වැඩසටහනක් .ඔබතුමාට ගොඩක් පින් එකදු තප්පර යක් වත් අපතේ නොයවා ආසා සිටියෙමි.ජිවිතය සකසා ගන්න උදවවක්.ජය වෙවායි පතමු .

  • @mohmedmohmmed9819
    @mohmedmohmmed9819 2 ปีที่แล้ว +12

    Doctor ඔබතුමාට ගොඩක් වෙමු ගොඩක් වටිනා video එකක් දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @waddawalagesamanthi5311
    @waddawalagesamanthi5311 2 ปีที่แล้ว +13

    හැමදාම skip නොකර බලන එකම වැඩසටහන ගොඩක් වැදක් දේ කියා දෙනව බුදුසරණයි

    • @lcreations3961
      @lcreations3961 ปีที่แล้ว

      මම Skip කරන්නෙ නම් නෑ, හැබැයි බලන්නේ speed 1ක 2කට දාලා.. නැත්තම් බෝරින්

  • @geeganage6328
    @geeganage6328 ปีที่แล้ว +2

    මගේ බර අඩු කර ගන්න ඔනේ .තවද මගේ breast eka godak ලොකු වෙලා මේ ගැන හිතලා නිතරම දුක් wenawa . ඔබ තුමා ගෙන් ඉල්ලා සිටින්නේ මම මොකද කරන්න ඕනේ පැහැදිලි කිරීමක් කරන්න ඔබ තුමාට ගොඩක් පින්

  • @damai4603
    @damai4603 2 ปีที่แล้ว +3

    සරිරය තුල වාතය නිසා අතිවෙන වෙදනා කාරි බවට හෙතුව හා එසෙ ඇතිවන්නට හෙතු වන ආහාර හො වෙනත් හෙතු එ එසෙ නොවිමට ගත යුතු ආහාර කල යුතු දෙ පැහැදිලි කර විෆියොවක් කරන්න ස්තුතියි හරි ම පැහැදිලි මෙ ව්ඩ්‍ යොව ස්තුතියි 🙏❤️

  • @shyamaleepathirana7976
    @shyamaleepathirana7976 ปีที่แล้ว +4

    ඔබතුමා මුවින් පිටකරන හැම වචනයක්ම අරුත් ගන්වා ඇත ගොඩක් පින් ඔබ තුමාට

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว +79

    ජීවිතයට ඉතාමත් වටිනා වීඩියෝ වක්, ඔබ‍ තුමාට.බොහොම ස්තුතියි

  • @chandrachad6733
    @chandrachad6733 10 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් සුබ දවසක් වේවා බුදු සරණයි 🙏🏻

  • @sirisandatimber9864
    @sirisandatimber9864 2 ปีที่แล้ว +11

    වටිනා දැනුවත් කිරීමක්. බොහෝම ස්තුතියි ඔබතුමාට .

  • @lovelyniro3824
    @lovelyniro3824 2 ปีที่แล้ว +25

    ගොඩක් වටින වීඩියෝ එකක් එක තත්පරයක්වත් skip කරේ නෑ වීඩියෝ එක සම්පූර්ණ ඉවරවෙනකම් බැලුවා ගොඩාක් ස්තුතියි ජේසු පිහිටයි

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +14

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඔබ තුමාට තෙරුවන් සරනයි !!!
    🙏🙏🙏

  • @madudesilava8770
    @madudesilava8770 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පින් මෙවැනි දැනුවත් කිරීම බුදුසරණයි.. කුවේට්

  • @apk7294
    @apk7294 2 ปีที่แล้ว +5

    ඩොක්ට ඔබතුමාට ගොඩාක් ස්තුතියි නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලැබෙිවා බුදු සරණයි 💕🙏💕

  • @niranjalapriyadarshani724
    @niranjalapriyadarshani724 2 ปีที่แล้ว +2

    අනේ ඩොක්ටර් මගේ අත් දෙකේ උඩ කොටස තරමක් මහතයි මෙි නිසා මම ලොකු මානසික පිඩනයකින් ඉන්නෙ .ඔබතුමාට පිංසිද්ධ වෙනවා මට පිළිතුරක් ලබා දෙනවානමි.

  • @WannigeSiriyawathi-hz1ni
    @WannigeSiriyawathi-hz1ni 5 หลายเดือนก่อน

    අපිව දැනුවත් කලාට බොහෝම පිං ඔබ තුමාට .තෙරැවන් සරනයි

  • @Nilminikularathna-sy3fd
    @Nilminikularathna-sy3fd 8 หลายเดือนก่อน

    ගොඩාක් හොද video and advice ...thank you doctor .පුලුවන්නම් දවසට කෑම වට්ටෝරුවක් හදලා දෙන්න..

  • @pasindudilshan132
    @pasindudilshan132 ปีที่แล้ว

    ඉතාම හොද පැහැදිලි කිරිමක් ඔබතුමා ට බුදුසරණ යි

  • @madusanda553
    @madusanda553 ปีที่แล้ว

    හරිම පැහැදිලයි..තේරුම් ගන්න පුලුවන් විදියට තියෙනවා ..

  • @minolihiranya6028
    @minolihiranya6028 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් අපි නොදන්න දේ කියා දුන් ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 2 ปีที่แล้ว

      ගෝඩාක් වැදගත් ඔබතුමාට ගෝඩාක් ස්තුතියි

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් දැනුවත් කලාට බුදු සරණයි ❤👍🙏🙏🙏

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සර් බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 2 ปีที่แล้ว +6

    ආහාර පිලිබදව නොදන්නා බොහෝ දේ ඔබගේ video වලින් මා දැනුම ලබා ගත්තා .මෙවැනි විඩියෝ ඉතා වැදගත් .ස්තුති ඔබට

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว

    වටිනා වීඩියෝ එකක්..ටිකක් මහත් වෙන්නත් මොකද කරන්නෙ කියල දෙන්න ඩොක්ටර් ..🙏🙏

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +10

    ඇත්තටම මෙවැනි වීඩියෝවක් අද කාලයට වඩාත්ම වැදගත්.
    බොහොමත්ම ස්තූතියි මේ දැනුවත් කිරීමට..👍😍
    මගේ කෑම ප්ලේට් එක,
    කාබෝහයිඩ්‍රේට් 1
    කොල පැහැති 1
    මේදය සහ,ප්‍රෝටීන් 3
    OMAD කරද්දි කාබෝහයිඩ්‍රේට් කොටස ගන්නෙම නෑ.
    එහෙම බලද්දි මේදය වැඩිද ප්ලේට් එකේ.

  • @lakhani3604
    @lakhani3604 ปีที่แล้ว +1

    ගොඩක් හොද වැඩසටහනක් සර් අපට පැහැදිලි කරාට ස්තූති

  • @sadusadamali6819
    @sadusadamali6819 ปีที่แล้ว

    ඇත්තටම හොද දැනුවත් කිරීමක්❤❤❤

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว

    ඉතාමත් වටිනා උප ෙදස් දිනපතා රැ ෙගන එන ඔබතුමාට ෙබා් ෙහා්ම ස්තුතියි

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 2 ปีที่แล้ว +11

    ඉතාමත් වැදගත් වැඩසටහනක්.Thank you very much Doctor.Theruwan saranai.

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +11

    ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි .මෙවැනි දෙයින් අප දැනුවත් කලාට ..තෙරුවන් සරණයි ඔබතුමන්ට .

    • @caterinadambra15
      @caterinadambra15 2 ปีที่แล้ว +1

      වටිනා තොරතුරු රැසක්‌ ඉදිරි පත් කල ඔබතුමාට ඔබතුමාට I I ස්තූතියි

  • @shyamaperera6229
    @shyamaperera6229 ปีที่แล้ว

    ස්තූති ඩොක්ටර් ගොඩාක් දේවල් දැනගත්තා ,,🙏🙏🙏

  • @dilkidilki7970
    @dilkidilki7970 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමා ට අපව දැනුවත්. කලාට

  • @ChandaniGawarathenna
    @ChandaniGawarathenna ปีที่แล้ว +3

    ස්තුතිය ඔබතුමාට.

  • @NandiN-f9m
    @NandiN-f9m 6 หลายเดือนก่อน

    මීට. පෙර. ඔබතුමාගේ. Video.. ආදර්ශයට. ගෙන.. උදරය.. අඩු.. කරගන්න. හැකි. උනා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjanieiddagoda7287
    @ranjanieiddagoda7287 ปีที่แล้ว

    ඩොක්ටමටකොලොස්ටරෝල් සහදනිස් අමාරැවට පූතිකාර ගන්නානිසාපොඩියට හරි තුන් වෙිලටම ආහාර ගැනීමට සිදුවෙි එමනිසාබඩ අඩුකර ගැනීමට අවශ්‍ය ව්‍යායාම ටිකක් කියල දෙන්න ස්තුතියි ඩොක්ට

  • @ramaniperera3556
    @ramaniperera3556 2 ปีที่แล้ว +2

    ඉතාමත්ම වටිනා වීඩියෝවක්. වෛද්‍ය තුමනි ඔබතුමන්ට පින්.

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +3

    ස්තුතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන ඔබතුමා ට ස්තුතියි 🙏🏽❤️❤️👍

  • @chapakumari9880
    @chapakumari9880 ปีที่แล้ว

    Doctor oba thumata godak pin mewan video dala apiwa danuwath karanwata 🙏

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 2 ปีที่แล้ว +5

    ගොඩාක් වටින විඩියෝවක්.හරිම අගෙයි.ස්තුතියි ගොඩක් .නොදන්නා දේ බොහෝ දැනගත්තා.

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි වෛද්‍ය තුමනි බොහොම ස්තුතියි ඔබතුමාට

  • @sudarshanisudu7783
    @sudarshanisudu7783 ปีที่แล้ว

    vaidayathumani me hadunwa dima apata godak wadagath. obathumata godak pin . vistharathmakawa me sambandawa hadunwa denawata . obata theruwan saranai ......!!!

  • @judithmerlin-c4p
    @judithmerlin-c4p 11 หลายเดือนก่อน

    Thank you so much for information 👏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว

    බුදු සරණයි දෙවිපිහිටයි ගොඩක් ඉස්තුතියි දැනුවත් කරාට .👍👍🙏❤️❤️

  • @MalaniEdirisinha-o4x
    @MalaniEdirisinha-o4x ปีที่แล้ว +1

    Omega. 3. Ganimedi. Karalama. Bona. Nisa. Karale pita kawaraya. Vitamin. E. Karale. Wage. Kawaraya ain. Karanna puĺuwanda. Dr. Pahadili karanna

  • @ramaniperera3556
    @ramaniperera3556 2 ปีที่แล้ว +2

    ස්තුතියි වෛද්‍යතුමෙනි.ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා !

  • @aaad.r.1phcbsueml
    @aaad.r.1phcbsueml ปีที่แล้ว +2

    Thank you so much ❤❤❤❤I like this lesson.....

  • @nilanikusumala8133
    @nilanikusumala8133 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් 🙏🙏🙏🙏🙏🙏ජේසු පිහිටයි ඩොක්ටර්

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 ปีที่แล้ว

    හොඳ වැඩ සටහනක් .ස්තුති

  • @AnuPathma-xz1yr
    @AnuPathma-xz1yr ปีที่แล้ว

    Thanks docter godak watinawa me video eka

  • @shiamwickram3424
    @shiamwickram3424 2 ปีที่แล้ว +11

    හරිම වැදගත් අද ඔබතුමා ගේ මේ වැදගත් සාකච්ඡා ව
    තෙරැවන් සරනයි සර් ඔබහට

  • @anuill156
    @anuill156 2 ปีที่แล้ว +12

    ඉතාමත් වටිනා වීඩියෝවක් .. ඔබතුමාට බොහොම ස්තූතියි මෙවන් වටිනා දැනුම සමාජගත කිරීම වෙනුවෙන් ...

  • @HerbyStickers
    @HerbyStickers ปีที่แล้ว

    Godak watinawa. Dr. Debi bdewata kamak nadda gastric thiyana ayata

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 2 ปีที่แล้ว

    Bohomathma sthuthi. Suba Dawasak Obata Budusarani. 🙏🙏🙏🙏🙏🍐🙏

  • @sujatha5751
    @sujatha5751 2 ปีที่แล้ว

    Obathuma harima dakshai.saranak balaporoththuwen inna minissuwenuwen karana me karthawyata godak pin🤴

  • @TcPerera-hr5yr
    @TcPerera-hr5yr ปีที่แล้ว

    Thank's Doctor denuwathkalata 🙏👍

  • @praveena6083
    @praveena6083 ปีที่แล้ว +2

    Godak watina video ekak.. thank you doctor❤❤

  • @monikaanju8746
    @monikaanju8746 2 ปีที่แล้ว +1

    Harima watina video thanks docter budusaranai

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා සාකච්චාවක් ඔබ තුමාට තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා දිර්ගායු වේවා

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna2755 2 ปีที่แล้ว +5

    මුත්‍රා සමඟ ප්‍රොටින් පිටවෙන විට ප්‍රොටින් බහුල ආහාර ගැනීම සුදුසුද? ඒ ගැන පැහැදිලි කිරීමක් කලොත් බොහොම පින් ...🙏🙏🙏

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว

      නෑ

    • @Achini472
      @Achini472 2 ปีที่แล้ว

      ඩොක්ටර් කෙනෙක් හමවෙන්න වකුගඩු වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන් .

  • @PathmaAluth
    @PathmaAluth 9 หลายเดือนก่อน

    Oba thuma deviyek.thanks

  • @Nawshan2
    @Nawshan2 2 ปีที่แล้ว +1

    බොහෝ දේ ඉගෙන ගත්තා, ගොඩක් ස්තුතියි ගොඩාක් පින්

  • @MrLahiru
    @MrLahiru 2 ปีที่แล้ว +24

    කරුණාකර තැනින් තැන යන sound effects වල ශබ්දය අඩු කරන්න. සවන් දෙන්න අපහසුයි.

  • @rohinimalkanthi804
    @rohinimalkanthi804 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඩොක්ට ඔබට නිරොගි සුවය ලැබේවා බුදුසරණයි

  • @samanthibandara1624
    @samanthibandara1624 2 ปีที่แล้ว +1

    Jewithatata godak watina video ekak...theruwan saranai obata ❤❤❤

  • @deepikand5722
    @deepikand5722 2 ปีที่แล้ว

    godak watinawa obathumage vedio ewagema obathumage pahadili kireem harima priyamanapai puluwannam waidya thumani english walin meya translate karanawa nam godak watinawa

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 2 ปีที่แล้ว +5

    කෑම ගැනීමෙන් පසු බඩ පිපිලා වගේ එන්නෙ ඇයි මෙයාටත් විසදුමක් කියන්න පුළුවන් ද ලොකු දෙයක් බුදුසරනයී

    • @lovelyniro3824
      @lovelyniro3824 2 ปีที่แล้ว +1

      Unu wathura bonna suduru thambala bonna sathiyata thun parak

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 2 ปีที่แล้ว +1

      ඔබ තුමාට ගෝඩාක් ස්තුතියි

  • @wavweerasingha7226
    @wavweerasingha7226 ปีที่แล้ว

    If u can remove the nutri info sound which runs in the mid of the presentation it would be best.

  • @Safari-18z
    @Safari-18z 2 ปีที่แล้ว

    Red wine ගැනීම ගැන මොකද කියන්නෙ? ඒවා ගැනීම නිසා බර අඩු කරගැනීම පහසුයි කියලා අහල තියෙනවා.

  • @anulawijayasinghe5143
    @anulawijayasinghe5143 ปีที่แล้ว

    Excellent dr.your program. ❤

  • @sajeewanidharmadasa7872
    @sajeewanidharmadasa7872 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතීයි දොස්තර මහතා

  • @PradeepIsanka
    @PradeepIsanka ปีที่แล้ว

    ඩොක්ටර් ප්‍රශ්නයක් තියනවා අහන්න..
    තුන් වේලටම කාපු ගමන් ටොයිලට් යන්න හේතුව මොකක්ද?.

  • @arunipremathilake8177
    @arunipremathilake8177 2 ปีที่แล้ว +2

    Good information. Thanks ❤️

  • @monicaponameruma9818
    @monicaponameruma9818 2 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් උනා ඩොක්ට ඔබ තුමාට ගොඩාක් ස්තුතියි👍🙏 බුදුසරනයි🙏

  • @lalitharajapaksha1263
    @lalitharajapaksha1263 ปีที่แล้ว

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🌹🌹🌹🌹👍👍👍3 බුදු සරණයි ගොඩක් ස්තුතියි doctor දීර්ඝායුෂ ලැබේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @suwarnahettiarachchi3890
    @suwarnahettiarachchi3890 2 ปีที่แล้ว +1

    උදරයේ වාතය ඉවත් කරන්නේ කොහොමද ස්තුතියි

  • @samarasingh3065
    @samarasingh3065 ปีที่แล้ว

    Godak pin obatumata hodatha pahadili kirimak budungae budusaranai🙏💐obatumata man kuwait sita

  • @seelapathiraja12
    @seelapathiraja12 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සදණයි

  • @subhanirenukarenuka9155
    @subhanirenukarenuka9155 2 ปีที่แล้ว

    Udaraya ella wateema ganath vedeo ekak kranawa nam godak sthuthy.... Obata pin

  • @lalaninilanthi1827
    @lalaninilanthi1827 2 ปีที่แล้ว +35

    මේ්දය දියවිමට සුදුසු දෙයක් කිව්ව නම් ගොඩක් වටිනව

    • @jeni6757
      @jeni6757 2 ปีที่แล้ว +6

      හොදම,බෙිත,හැකි,වෙලාවක,,අමු,සුදු,ළුෑනු,බිකක්,අනුබව,කරන්න,සුදුරැ,සෝදල,වෙිලල,යන්තමි,රත්නරල,කුඩු,කරල,හැකි,වෙලාවක,,තේ,විදිහට,උනුවතුරෙ,හදල,බොන්න,තෙල්,කෑමවලට,ආයුබෝවන්,කියන්න

  • @gaveeshaathapaththu3896
    @gaveeshaathapaththu3896 ปีที่แล้ว

    Godak dewal doctor ge Channel eken igena gannawa bohoma pin doctor

  • @ChamaliParanawithana
    @ChamaliParanawithana ปีที่แล้ว

    Aruth bara wadasatahanak. Thak sir

  • @BinguniSathsarani
    @BinguniSathsarani 3 หลายเดือนก่อน

    Doctor daily carrot juice bona ek hoda ndd

  • @jaanbandara8361
    @jaanbandara8361 2 ปีที่แล้ว

    ස්තූතියි, මගෙ සාර්තකත්වය පවතින්නෙ ඔය මත මගෙ දැනුම යාවත්කාලීන කරාට පිං

  • @dayanidipani447
    @dayanidipani447 2 ปีที่แล้ว +1

    Oba thumata godak sthuthi watina video walin danwath kirima gana obathumata theruwan Saranai

  • @donacharlat6629
    @donacharlat6629 ปีที่แล้ว

    Rudiraye sini aduwima sahakalayuthu e pahadili katana wada satahanak karannako doctor.

  • @shyamaleekumari7354
    @shyamaleekumari7354 2 ปีที่แล้ว

    කෙට්ටු කෙනෙකුට සප්ලිමන්ට් එකක් පාවිච්ච් කිරීම සුදුසුයිද..?සුදුසුයි නම් ඒ සදහා හොඳම ප්‍රඩක්ට් එකක් කියන්න පුලුවන්ද..?

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 2 ปีที่แล้ว +1

    Theruwan saranai doctor.godak wadagath video akak

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m 11 หลายเดือนก่อน

    This video is very useful

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 ปีที่แล้ว

    Doctor doctorge program harima wadagath Thank you Doctor ❤🇮🇹

  • @nilminikumari5566
    @nilminikumari5566 2 ปีที่แล้ว +1

    බෝහොම ස්තුතියි ...තෙරුවන් සරණයි ..

  • @fernandoproductions4446
    @fernandoproductions4446 2 ปีที่แล้ว +2

    දවාලට බත් කාපු වෙලාවි ඉදලා බඩ පුරවලා දානවා හවස් වෙද්දි වැඩියි මෙයට හේතුව කුමක්ද

    • @pushpakalyani2922
      @pushpakalyani2922 2 ปีที่แล้ว

      අනෙ මටත් ඔය ලෙඩේම තියෙනවා

  • @shaniss3924
    @shaniss3924 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර් .. තෙරුවන් සරණයි 🙏

  • @ChmpikaChampu
    @ChmpikaChampu 6 หลายเดือนก่อน

    Thankyou dr❤

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว

    ස්තුතියි ඩොක්ට තෙරුවන් සරනයි ❤❤❤❤❤

  • @suwineetharanjaniamuwala6871
    @suwineetharanjaniamuwala6871 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ⁣වෛද්‍ය තුමනි

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 ปีที่แล้ว

    ගොඩක් වටිනවා.....

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de ปีที่แล้ว

    Godak watinawa Dr theruwan saranai 🙏🙏🙏🙏🙏 t

  • @asangafernando3344
    @asangafernando3344 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතීයි ඔබතුමාට.

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +1

    MATA HUGA KAL IDAN SEMA THIYANAWA RETA NIDA GENIMATA APAHASUI MA DENATA SITINNE KUWET WALA OBATHUMAGEN UPADESAK BALAPOROTHTHU WEMI budusaranai OBt