උදේ නැගිටපු ගමන් බොන්න හොඳම දේ මොකක්ද?| 1st thing in the Morning By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • Book Individual Consultation - www.nutriinfos...
    Register for Online Weight Loss Camp - www.nutriinfos...
    Register for Online Weight Gain Camp - Register for Online Weight Loss Camp
    Lose Belly fat by ultrasound cavitation. - www.nutriinfos...
    Visit Our Website - www.nutriinfos...
    🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
    🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620
    References
    1.A study published in the Journal of Clinical Endocrinology and Metabolism found that drinking water can increase your metabolic rate by up to 30% for up to an hour after drinking. This can help you burn more calories throughout the day. (academic.oup.c...)
    2.Another study published in the Journal of the American College of Nutrition found that drinking water before breakfast can help to reduce calorie intake and promote weight loss. (www.tandfonlin...)
    3.A review of studies published in the Journal of Human Nutrition and Dietetics found that drinking water can help to improve digestion and prevent constipation. (onlinelibrary....)
    4.Green tea is rich in antioxidants and has been shown to have a number of health benefits, including reducing the risk of heart disease, improving brain function, and aiding in weight loss. A study published in the American Journal of Clinical Nutrition found that drinking green tea can increase metabolic rate and fat oxidation, which can help with weight loss. (academic.oup.c...)
    5. Coffee is also rich in antioxidants and has been shown to have a number of health benefits, including reducing the risk of type 2 diabetes, liver disease, and some types of cancer. A study published in the Journal of Alzheimer's Disease found that drinking coffee can improve cognitive function and reduce the risk of Alzheimer's disease. (content.iospre...)
    6.Chia seeds are a good source of fiber, protein, and omega-3 fatty acids. They have been shown to help with weight loss, reduce inflammation, and improve heart health. A study published in the Journal of Food Science and Technology found that consuming chia seeds can help to reduce appetite and increase feelings of fullness. (link.springer....)
    7.Gruels, which are typically made from grains such as oats or rice, can be a healthy breakfast option. They are high in fiber and can help to keep you feeling full throughout the morning. A study published in the Journal of the American College of Nutrition found that consuming oatmeal can help to reduce appetite and increase feelings of fullness. (www.tandfonlin...)
    8.Plant-based diets have been shown to have a number of health benefits, including reducing the risk of heart disease, type 2 diabetes, and some types of cancer. A study published in the Journal of the American College of Cardiology found that a plant-based diet can reduce the risk of heart disease by up to 32%. (www.sciencedir...)
    8.Leafy greens, in particular, are a good source of vitamins, minerals, and fiber. They have been shown to help with weight loss, reduce inflammation, and improve heart health. A study published in the Journal of the Academy of Nutrition and Dietetics found that consuming leafy greens can help to reduce the risk of heart disease. (www.sciencedir...)
    9. So, incorporating plant-based foods, including leafy greens, into your diet can be a healthy choice. However, it's important to ensure that you're getting a balanced diet that meets your nutritional needs.
    10 . Overall foods and beverages can be a healthy addition to your morning routine. However, it's important to keep in mind that everyone's nutritional needs are different, so it's important to consult with a healthcare professional to determine what's best for you.
    #morningbeverage
    #healthydrinks
    #hydration
    #metabolismboost
    #weightloss
    #green tea
    #coffee
    #chia seeds
    #oatmeal
    #nutrition
    #wellness
    #healthylifestyle
    #breakfastideas
    #healthyliving

ความคิดเห็น • 251

  • @gnccreations277
    @gnccreations277 ปีที่แล้ว +18

    ඕක තමයි අපේ කියමනක් තියනවා ඕනාවට වඩා ඕනි ම දෙයක් ඕනිම නෑ කියල, අනික අපේ පැරණිම ආහාර චර්යා රටා දිහා බැලුවා ම ඒවා නිසි ආකාරව නිවරදීවම පරිපූර්ණව අපි අධ්‍යනය කරල නොවේ ඒවා දැන් යොදාගන්නෙත් කියල පේනවා, කැද එකක් පිලියෙල කිරීමේදි පවා ගොඩක් දේවල් තියෙනවා කරන වැරදී, උදාහරණයකට පොල් කිරි එකතු කරන්නේ නෑ උකු කිරි, දිය කිරි යන්තම් තමයි එකතු කරගන්නත් ඕනි, අනික කොළ යුෂ අන්තිමට තමයි කිරි එකට එකතූ කරන්නත් ඕනේ, ( එහෙමයි කියල අමුවෙන්ම රත්නොවෙන ගානට එකතු කරගන්නෙත් නෑ, ) අනිවාර්යෙන් රත්වෙන්න ම ඕනි, මේ ඉතාමත් ම සුලු දෙයක් විතරයි, අපේ අය කැද රසවෙන්න කියල ඔය කරපිංචා, හාතවාරිය, වගේ කැද වලට ගොඩක්ම උකු කිරි වැඩිපුර දාල හදන්න යනවා, කවදාවත්ම ඒ වර්ග ඒවිදිහට මොනතරම් තනිකරම හැදුවත් කිසිම සුවඳක් රසයක් ලැබෙන්නේ නෑ, ඕනෑම කොළ කැඳ එකකට මොනරකුඩුම්බිය ගහක් දෙකක් කොහොම හරි හොයල දාලා බලන්න, කැඳ වර්ග උකුවට බොන්න ඕනි ගොඩක්ම කය වෙහෙසල වැඩ කරන අය විතරයි, අනිත් අය, කැඳ එකින් පසුව යලි බර ආහාරයක් භුක්ති විඳින අයනම්, බත් ඇට මේස හැන්දකට වඩා මුලු කැඳ ජෝග්ගුවකටම වැටෙන්න දාන්න හොදනෑ, අනික ඒ හාල් බැදි හාල් කරල ගන්නම ඕනෙ.

    • @JkPerera-r4l
      @JkPerera-r4l 24 วันที่ผ่านมา

      Dear sir, Can you explain about Buttur and Magerin. Pls

  • @lakshmebertei9052
    @lakshmebertei9052 ปีที่แล้ว +9

    ඔබ ඉතාමත් පැහැදිලි ලෙස හැම දෙයක්ම කියා දෙනවා doctor. 🙏

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +26

    තවත් හොඳ වටිනා ඉදිරිපත් කිරීමක්,.....ඔබටත් සුවැති දිවියක්ම වේවා,...🎉

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 17 วันที่ผ่านมา +1

    ස්තූතියි ඔබ තුමාට 🎉🎉🎉🎉🎉

  • @chandrachad6733
    @chandrachad6733 29 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් නිරොගිමත් ලස්සණ දවසක් වේවා බුදු සරණයි 🙏🏻

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +11

    ස්තූතියි වෛද්‍යතුමනී ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා !!!

  • @inokafernando3078
    @inokafernando3078 ปีที่แล้ว +9

    අපව දැනුවත් කළාට ගොඩාක් ස්තුතියි වෛද්‍යතුමෙනි

  • @neetasumali5130
    @neetasumali5130 หลายเดือนก่อน +1

    ස්තුතිවන්ත වෙනව ඔබට බොහොම ...වෛද්‍ය thumani jesu පිහිටයි

  • @megastore3648
    @megastore3648 5 หลายเดือนก่อน +3

    ඔබ තුමාට බොහෝම ස්තුතියි ❤

  • @P.G.Surangi
    @P.G.Surangi 5 หลายเดือนก่อน +2

    ගොඩක් පැහැදිලිව කියාදෙනවා. ස්තුතියි

  • @rohanafernando9021
    @rohanafernando9021 3 หลายเดือนก่อน

    ඔබ තුමා ඉක්මනින් කියාගෙන යනවා කාලය නාස්ති නොකර, බොහොම ස්තුතියි.

  • @priyanganialuthge9296
    @priyanganialuthge9296 ปีที่แล้ว +6

    වැදගත් අදහස් දක්වමින් දැනූවත් කරිමට ස්තූතියි

  • @wema4141
    @wema4141 ปีที่แล้ว +3

    ඹබ.තුමාගේ.විඩියොස්.මම.සියල්ලම.බලනවා..බුදුසරනයි.තවත්.විඩියොස්..කරන්න.ශක්තිය.දේ‍්‍යය.වාසනාව.ලැබෙිවා

  • @jayanthijayanthi9446
    @jayanthijayanthi9446 ปีที่แล้ว +3

    මට.උනුවතුර.පානය.කරන්න.බැහැ .බටට.හරිම.උෘස්නහි.ගැස්ට්‍රයිටිස් හැදෙනවා.ස්තුතියි ඔබට.බුදු සරනයි

    • @chanikapremadasa8264
      @chanikapremadasa8264 ปีที่แล้ว +1

      මද රස්නිය උණු චතුර හොඳයි .පුරුදු වුනාම ගෑස්ටික් ඉබෙිම නැති වෙනවා.👍

  • @SududewageSujatha
    @SududewageSujatha ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට බුදුසරණයි
    🌹🌹🌹🌹❤️

  • @chandanimct3580
    @chandanimct3580 ปีที่แล้ว +11

    ❤️❤️❤️❤️❤️👌👌👌👌👌🙏🙏🙏🙏 ,බොහොම ස්තුති ඔබ තුමාට දීර්ඝයු ලැබේවා

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +2

    දැනූවත් කලාට ඹඛතූමාට ඛොහොම ස්තූතියි ඹඛතූමාgodbless

  • @mangalikaalison6255
    @mangalikaalison6255 5 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බොහෝම ස්තූතියි ❤

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +4

    ඕව් doctor ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය පාවිච්චිය හොද නැහැ නේ ඉතින් doctor ,ගෙ කතාව සත්‍යයකි
    ඉතින් අපව දැනුවත් කරනවාට ගොඩක් ස්තුතියි
    තෙරැවන්සරණයි
    🙏🙏🙏🙏🙏

  • @chandraupaseeli7108
    @chandraupaseeli7108 6 หลายเดือนก่อน +1

    අප දැනුවත් කලාටඔබතුමාටගොඩාක්ස්තුතියි

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඩොක්ටර්, තෙරුවන් සරණයි.

  • @kumaripankoon3169
    @kumaripankoon3169 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @Sujeewasunjeewani
    @Sujeewasunjeewani 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 ปีที่แล้ว +2

    🎉 Doctor, ude paandara mada unusum jalayata apple spider vinaakiri ekathu kara beema sudusuda ? Akmaawe thel diyakara hereematath, wakugaduwala gal iwath kara geneematath meya sudusuda ?❤

  • @tharukandy5762
    @tharukandy5762 ปีที่แล้ว +3

    බොහෝම පින් දැනුවත් කිරීමට වෛද්‍ය තුමනි

  • @hewadewage2515
    @hewadewage2515 3 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බුදු සරනයි ❤

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +9

    ඔබතුමා ට සුබ දස වෙිව තෙරුවන් සරනයි

  • @lastersilva534
    @lastersilva534 ปีที่แล้ว +5

    Hi doctor ThankQ for the information. Does coffee increase blood pressure.

  • @LECHAMYDana
    @LECHAMYDana ปีที่แล้ว +1

    ඹබතුමා.ෙග්...වැඩසටහන්නිතරමමබලනවා..මමඉන්.ෙන....ඔමාන්......ඹබට....බුදුසරණයි

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 5 หลายเดือนก่อน +1

    Plese explain the ozempic medicine for diabetes thanks for your help kalyani from Australia

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 ปีที่แล้ว +6

    ඔයා ත් සුවපත් වේවා ...පුතා ...🙏

  • @chanthrachanthra9963
    @chanthrachanthra9963 27 วันที่ผ่านมา +1

    ස්තුතියි සර් ❤

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 ปีที่แล้ว +1

    Karpincha kada oluwa amaruwa wadi. Polpala hathawarya. Gotukola panaya. Nelli kola. Midi kola. Minchi kola. Pipinchaya.

  • @NisansalaPriyadarshani-z4i
    @NisansalaPriyadarshani-z4i 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි.

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 ปีที่แล้ว +1

    ඔබ තුමාට සුවැති දිවියක් පතමි

  • @P.G.Surangi
    @P.G.Surangi 5 หลายเดือนก่อน +1

    ඔබතුමා ගොඩක් ස්තුතියි ස්තුතියි ❤❤

  • @Asuntha-c4k
    @Asuntha-c4k 8 หลายเดือนก่อน +1

    Thank you.danuwath kalta doctor 🌹🌹🌹🌹🌹

  • @tharindulokuliyana7780
    @tharindulokuliyana7780 ปีที่แล้ว +2

    Fatty liver rogaya athi kenekuta ganna puluwan udasana ahara welak pilibadawa ilaga video eken kiyala dena lesa mama illimak karami🙏🙏🥺🥺👍

  • @diniwijerathna7990
    @diniwijerathna7990 11 หลายเดือนก่อน +2

    ස්තුති docter . .

  • @dinesheranga5219
    @dinesheranga5219 8 หลายเดือนก่อน +1

    සුවැති දිවියක්ම වේවා,...

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @prasannakumara4068
    @prasannakumara4068 5 หลายเดือนก่อน +1

    ස්තූතියි වෛද්‍ය තුමනි

  • @rosyjayasinghe1023
    @rosyjayasinghe1023 10 หลายเดือนก่อน +1

    As I'm in abroad, I'm using "Kola Kada" packets, is it ok or better not. Please Doctor can u give me a reply. Thanks

  • @piyaldevananda5761
    @piyaldevananda5761 10 หลายเดือนก่อน +1

    උදෑසන උනුවතුර පානයෙන් විනාඩි 45කට පමන පසු සීනි රහිත තෙ එකක් සමග රටකජු ස්වල්පයක් ගත්තට කමක් නැද්ද

  • @MargBh
    @MargBh 7 หลายเดือนก่อน +1

    මේරි. ඇතා මගෙ කොන්ඩේ ගැලවී. යනව බෙහෙත්. ගත්ත තවම ගැලවි. වැටෙනව!ඔබතුමාගේ උපකාරයක්. ඉල්ලමි

  • @lahiruniroshanaamaresingha5093
    @lahiruniroshanaamaresingha5093 8 หลายเดือนก่อน +1

    Dr කුරුඳු . කරාබු නැටි . Puder i mg vithara . Use karana 1ka හොඳයිද

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 11 หลายเดือนก่อน +2

    ඔබතූමාට ස්තූතියි අපව දැණූවත් කලාට ආයූ බොහෝ වේවා 🙏🙏🙏

  • @moureensiyambalapitiya6020
    @moureensiyambalapitiya6020 11 หลายเดือนก่อน +1

    Thank you for explin🙏

  • @mangalikadias8223
    @mangalikadias8223 ปีที่แล้ว +2

    බොහොමත් පින් ඩොක්ටර්

  • @lasithapadmini805
    @lasithapadmini805 ปีที่แล้ว +1

    ස්තූතියි ඩොක්ටර්ඔබතූමාට❤❤

  • @priyankaperera770
    @priyankaperera770 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤ Doctor. බයවෙන්ඩ එපා ❤❤❤❤❤❤. 2024. ඔබ වගෙ ඇත්ත කියන අයට යහපත් කාලයක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @OmanOman-nw4eh
    @OmanOman-nw4eh ปีที่แล้ว +2

    tanks doctor oyaga katawa godak watenawa

  • @thusharirathnapala3716
    @thusharirathnapala3716 ปีที่แล้ว +3

    Thank you for your good information DR.

    • @chandrakanthi1277
      @chandrakanthi1277 ปีที่แล้ว

      ඔබතුමාට ස්තුතියි දැනුවත් කලාට

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +3

    ස්තුතියි ඩොක්ටර් ❤🙏

  • @chandragodage4464
    @chandragodage4464 ปีที่แล้ว +3

    Thank you so much❤️ doctor Bless you ❤❤❤❤❤❤❤❤❤❤

    • @chandrakanthi1277
      @chandrakanthi1277 ปีที่แล้ว

      ඔබතුමාට ස්තුතියි බෙහෙවින්ම

  • @PathmaAluth
    @PathmaAluth 9 หลายเดือนก่อน +1

    Sir oba thuma karana hema video ekakma balanawa harima wedagth thanks sir

  • @elainedesilva5069
    @elainedesilva5069 ปีที่แล้ว +1

    Thank you ! How about adding lime into water ?

  • @nuwansameera9991
    @nuwansameera9991 3 หลายเดือนก่อน +2

    Hot water walata normal water mix karana eke mokadda adahasa???😮

  • @malathiranaweera3747
    @malathiranaweera3747 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි !ඔබ තුමාට .බුදු සරණයි !🙏

  • @renukaweeramundage5689
    @renukaweeramundage5689 ปีที่แล้ว +1

    Thanks docter danneth deyak kiyala denne hemadama❤😊

  • @Bamb188
    @Bamb188 ปีที่แล้ว +1

    Hypothyroidism gena video ekak karanna.
    Mata me jara lede thiyanawa.mekedi
    Metabolism adu nisa lesiyen kettu wenne nehe.
    Mama 16/8 fasting kalath kettu wenne nehe.
    Mama Hormon 150mq gannawa.😢

  • @janakajanaka5865
    @janakajanaka5865 ปีที่แล้ว +1

    Doctor uric acid gena video ekk karannako.wedi unama wena dewal.joint ridenawa ekata piliyamak.

  • @kanthirathnayake2108
    @kanthirathnayake2108 ปีที่แล้ว +2

    Hema aharayak gena hodata therum Kara dena obathumata thunuruwengema saranai

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 6 หลายเดือนก่อน +1

    සුවැති දිවියක් පතමි.

  • @sandunisaranga846
    @sandunisaranga846 ปีที่แล้ว +1

    වටිනා අදහස් කිහිපයක්. Thank you Doctor

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 ปีที่แล้ว +2

    Obatat suwathi diwiyakma wewa doctor suluwen Danna karunu Ada obatumagen hariyata danagatta thank you doctor❤

  • @ramyafernando936
    @ramyafernando936 ปีที่แล้ว

    Thairoksin. Bonakota. Wathura. Wadiya. Bonna. Hodada. Docter. Thanks

  • @Vishva_r5u
    @Vishva_r5u 3 หลายเดือนก่อน +1

    මට උනුවර බොන්න.බැ බිවම මල පාහා පිට කරන්න.බැ ..බඩ වෙලිම සිදුවෙනවා...

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 ปีที่แล้ว +2

    ගැස්ට්‍රයිටිස් තියෙන අයට ෆ්‍රෙස් මිල්ක් බොන එක හොදයිද?

  • @PushpaMunasinghe-jw8qe
    @PushpaMunasinghe-jw8qe 7 หลายเดือนก่อน +1

    Thank you very much

  • @RagikaRagika
    @RagikaRagika 8 หลายเดือนก่อน +1

    Dokta maga kakula. Viluba. Laga edemanawa. Mama enna saudiya. Bahath gaththa. Ahath adu naha. Mama. Kigni. Kak kala mouth nah kiwa

  • @asankadilhani3945
    @asankadilhani3945 10 หลายเดือนก่อน +1

    බොහොම පින්...බොහොම ස්තුති ඩොක්ටර් ..🙏❤️

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว +2

    Thank you ❤️

  • @rohithachaminda2391
    @rohithachaminda2391 ปีที่แล้ว +2

    Oya vidiyata giyoth kanna bonna pita sakwalin genna wei

  • @sds2003
    @sds2003 ปีที่แล้ว

    කහ කිරි භාවිතය හොඳද

  • @poorlanka861
    @poorlanka861 ปีที่แล้ว +2

    Thank youu sir ❤❤

  • @asankawickramasinghe9616
    @asankawickramasinghe9616 ปีที่แล้ว +2

    රත්තරන් අදහස් 👌

  • @gneiazmia2723
    @gneiazmia2723 ปีที่แล้ว +3

    Very much thank you doctor for the information. May God bless you take care and be save 💖

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +2

    බොහොම ස්තුති doctor

  • @rathnayakadayarathna2832
    @rathnayakadayarathna2832 10 หลายเดือนก่อน +5

    ඔයාලගෙ මේ වීඩියෝ බලන කොට සසර කලකිරෙනවා.කන්නත් බෑ බොන්නෙත් බෑ
    වීඩියෝ නොබලා පැරැන්නෝ කාපු බීපු විදිහට කාල බීලා මැරෙනවා.😅

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +2

    Bohoma stuti doctor 💐💐💐

  • @nonanona5375
    @nonanona5375 8 หลายเดือนก่อน

    ජේසු පිහිටයි පුතා ❤️

  • @Sandakathmini01
    @Sandakathmini01 17 วันที่ผ่านมา

    මුතුගල සර් නම් කියන්නේ උදෑසන වතුර බොන්න එපා කියලා.

  • @rasikakumari8713
    @rasikakumari8713 ปีที่แล้ว

    Thanks you doctor budu saranai 🙏🙏🙏

  • @NandiN-f9m
    @NandiN-f9m 10 หลายเดือนก่อน

    . sir. මම.. මල. බද්දය.. තියන. ලෙඩෙක්. බලනවා.. සුදුලුනු.. කොහොමද. දෙන්න. සුදුසු????? 💕💕💕💕💕💕💕

  • @asokakarunarathne8405
    @asokakarunarathne8405 ปีที่แล้ว +1

    Thanks ,doastara mahatmayaa,mama wadiwasayan bonna,unuwatura,God bless,

  • @nuwiestyle2248
    @nuwiestyle2248 ปีที่แล้ว +2

    Thank you docter❤

  • @MmdsMmds-z4w
    @MmdsMmds-z4w ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඩොක්ටර්

  • @ssmmobile5935
    @ssmmobile5935 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි ඔයාට

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 ปีที่แล้ว

    Dr.බතල wage දේවල් වලට bara wedi වෙනවාද

  • @premarathnayake8376
    @premarathnayake8376 ปีที่แล้ว +1

    Thanks .

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @Abdullah_xx_legend
    @Abdullah_xx_legend ปีที่แล้ว +2

    Pls do a video of benifits of intaking Cumin seeds or Cumin water.... this most populer habit between indian ppl...... thank you

  • @GayanKuamra
    @GayanKuamra 5 หลายเดือนก่อน +1

    පිටි කිරි නම් බොන්න ම එපා....😢.. තනිකරම වස

  • @bernarddesilva1631
    @bernarddesilva1631 ปีที่แล้ว +7

    කරබිංචා බයනැතිව බොන්න දෙහිඇඹුල් එක්කර .සුදුරැ චුටිිටක් ඉගුරැ චුටිිටක් නෙල්ලි ගෙඩියක් ලුුනුටිකක් තවතවත් ගුනවෙිි බයනැතිව බොන්න ෆාමසි වහන්න වෙනව හොදටම අත්දැකල කියන්නෙ.මාත්‍රාවක් ඔිිනමනමිි කොල40ක් ගන්න සතියකට දින 4ක් බොන්න .වසනෙවෙනෙ.ඔයවගෙ බටහිරබෙහෙත්වල තියෙන අගුන එයාල කියන්නෙත්නැ ඔයාල හොයන්නෙත්නැ .

    • @nowtyshavi1775
      @nowtyshavi1775 ปีที่แล้ว

      Karapincha kadada thambalada bonna ona

  • @priyaniliyanage9180
    @priyaniliyanage9180 10 หลายเดือนก่อน

    God bless you doctor

  • @neelaranjani8141
    @neelaranjani8141 ปีที่แล้ว

    Unu wathura ganimmen gastritis valata balapamak vvenavada

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 ปีที่แล้ว +1

    Koththamalli wathura. Thakkali bima. Midi bima. Pera bima.

  • @lakmaligoonewardene3820
    @lakmaligoonewardene3820 ปีที่แล้ว +5

    මගේ යාලුවෙක්ට තදින් ගැස්ට්‍රයිටිස් තියෙනවා එයාට
    ටොයිලට් යනකොට සෙම යනවලු එයත් ගැස්ට්‍රයිටිස්වල රෝග ලක්ශනයක්ද

    • @Sandakathmini01
      @Sandakathmini01 17 วันที่ผ่านมา

      මත් පැන් දුම් වැටි සිසිල් බීම පානය සම්පූර්ණයෙන්ම නවතා දමන්න

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว +2

    Thanks