වයස අවුරුදු 70ක් වන විනිසුරු තුමාගේ ආහාර ප්‍රතිකාරය. | The 70-year-old Judge's Diet.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 515

  • @sriyanandabambarawana6119
    @sriyanandabambarawana6119 ปีที่แล้ว +19

    මම ඔබතුමන් අගය කරමි, හේතුව බටහිර ගැති නොවී හරි දේ හරි විදියට දැනුවත් කිරීම පිළිබඳව, ස්තූතියි.

  • @sankadarshana9290
    @sankadarshana9290 9 หลายเดือนก่อน +16

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ,මේකේ පෙලක් කොම්මෙන්ට්ස් දැක්කම අපේ මිනිස්සුන්ගේ මානසික මට්ටම තේරුම් ගන්න පුලුවන් 😌

  • @ChenulShibu-i9b
    @ChenulShibu-i9b 13 วันที่ผ่านมา +3

    ගොඩක් පින් ඩොක්ට මගේ අක්මාවේ තෙල් කියලා මෙ ලගදි දැන ගත්තේ

  • @nandaliyanage2053
    @nandaliyanage2053 ปีที่แล้ว +6

    දැනුවත් කිරීම වෙනුවෙන් මාගේ ස්තූතිය.පුද කරමි .තෙරුවන් සරණයි ඔබ තුමාට .

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +4

    මගෙ ප්‍රියතම ආහාරයක්,...දවසගානෙ දුන්නත් කන්න පුලුවන්😊 Thank you doctor 🎉

  • @MmMm-hq7vi
    @MmMm-hq7vi 10 หลายเดือนก่อน +4

    ඔබ තුමාට ගොඩක් පිං අපිව දැනුවත් කරාට

  • @MithilawathiNaide-xd4my
    @MithilawathiNaide-xd4my ปีที่แล้ว +4

    ස්තුතියි වෛද්‍ය තුමනි අපි වගෙ බෙහෙත් වලට ඇබ්බැහි නොවී ඉන්න අයට දෙන උපදෙස් වලට අනෙක් වාරයක් පිං

  • @benjaminfernando7892
    @benjaminfernando7892 11 หลายเดือนก่อน +150

    ඔය මොනව කෑවත් කරුමෙට බෙහෙත් නෑ.නමූත් පාලනය ඉතාමත් වැදගත්.ඉස්සර අපේ ගෙදර ළග හිටියා ආරියපාල කියලා බාස් උන්නැහේ කෙනෙක්,එයා හැමදාම කසිප්පු,හා බුලත් විටි 15 පමන දිනකට පාවිච්චි කරනා. තාමත් ඉතාමත් සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා.දැං වයස 94 යි. ඒ එයාගේ වාසනාව. ගමේ ජීවිතය.❤😊

    • @defenderofnation6955
      @defenderofnation6955 11 หลายเดือนก่อน +3

      Sinhala beheth tiyanawa one tharam.

    • @arunaathulathmudali1035
      @arunaathulathmudali1035 11 หลายเดือนก่อน +3

      😂

    • @bernadeenvas6664
      @bernadeenvas6664 10 หลายเดือนก่อน +1

      Thanks so much sir ❤

    • @renukajayasinghe2809
      @renukajayasinghe2809 9 หลายเดือนก่อน +1

      Thank you so much

    • @lakshmidesilva-fl1sm
      @lakshmidesilva-fl1sm 9 หลายเดือนก่อน +2

      කොහොම උනත් ... දිනපතාද. සතියකට. කීපාරක්ද. වගේ . විනිසුරුතුමා. පැහැදිලිකරල නැත්ද... ඒකතමයි එකම අපැහැදිලිකම....

  • @aridasilwa9860
    @aridasilwa9860 ปีที่แล้ว +3

    ❤ඔබ තුමාගේ වැඩ සටහන් හරිම වටිනව ස්තූතියි ඔබට

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 ปีที่แล้ว +3

    ස්තුතිය් බෙහෙවින් ම ලබා දුන් දැනුමට !!දීර්ඝායු ලබත්වා !!

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා දේශනයක් කීවොත් නිවැරදියි මගෙත් ජනප්‍රිය කෑමක් බොහොම ස්තූතියි

  • @LalithaWijesinghe-s2r
    @LalithaWijesinghe-s2r 10 หลายเดือนก่อน +7

    කරවිලවලට සීනි අඩුවෙනව කියන එක සම්පූර්ණ ඇත්ත . අපේ අම්ම දියවැඩියාවට ඉන්සියුලින් ගන්නවා කරවිල කාපු දවසට අම්මගෙ සීනි බහිනව මාර විදියට😮😮

  • @pushpakumari2194
    @pushpakumari2194 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබ තුමාට දීර්ඝායු වේවා

  • @geethasedara5542
    @geethasedara5542 ปีที่แล้ว +12

    උයලා කන විට සහ අමුවෙන් කන විට ඒ අනුව කරවිල වල පෝෂණය ලබාගන්නා ආකාරය පහදා දෙන්න . ඔබට 🙏 ස්තුතියි

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว +4

    මගේ ආශම කැම කරවිල"උයලා වගේම"අමුවෙන් සම්බෝලයක්"වගේත්"හදනවා"මම ඇට අයින් කරන්නෙ නැ ගොඩාක්"තුති"ඔබතුමාට"බුදුසරණයි"

  • @RanjaniRanasinghe-dk5pv
    @RanjaniRanasinghe-dk5pv 16 วันที่ผ่านมา +4

    ඇත්ත මම හැම දාම මම වවපු කරවිල සම්බල් කනවා .හම පැහපත් .සීනි අඩුවෙනවා..වයස පේන්නේ නෑඑ

  • @seneviratnedarakankanamage3283
    @seneviratnedarakankanamage3283 5 หลายเดือนก่อน +2

    ඔබ හරි, ඒක තමයි හොදම ආහාරය ඔය කියන ලෙඩ වලට.
    ස්තුතියි.

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 ปีที่แล้ว +4

    අපව දැනුවත් කල ඔබ තුමාට ....
    සම්මා සම්බුදු සරණයි !!!
    සියලු දෙවිරැකවරණය ලැබේවා !!!
    ජය ශ්‍රී !!!

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 7 หลายเดือนก่อน +5

    ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝවක්.ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.ඒවගේම මිනිසාගේ සෞඛ්‍යය සම්පන්න ජීවිතයකට බෙහෙවින්ම වැදගත්.මෙවන් වැදගත් වීඩියෝ රැගෙන එන්න.ස්තුතියි.

  • @lathaperera32
    @lathaperera32 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩාක් පින් ...යහපතක්ම වේවා !!!🙏🙏

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 12 วันที่ผ่านมา +2

    ඩොක්ට ඔබතුමාට තෙරුවන් සරණයි

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 ปีที่แล้ว +4

    ඔබ තුමාට ස්තුතියි.

  • @dulindugawesha2816
    @dulindugawesha2816 ปีที่แล้ว +4

    සර් කියන දේ ඇත්ත 💯

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 5 หลายเดือนก่อน +4

    ගොඩක් පින් ඔබට ,තෙරුවන්සරනය්

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +1

    ස්තුතියි සර් ඔබතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා !

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි මහත්තයා

  • @sherlyasankasudusinha1059
    @sherlyasankasudusinha1059 6 หลายเดือนก่อน +15

    කරිවිල cucumber එකට දමලා බෙන්ඩර් කරලා උදේ හිස් බඩ බොන්න ගොඩක් බොන්න එපා සීනී ඉක්මනින් බහිනවා. බෙහෙත් වලින් සීනි බස්සන්ඩ බැරි අයට ගොඩක් ගුණයි මගේ අද්දැකීමක්

    • @sumithrachandani5206
      @sumithrachandani5206 4 หลายเดือนก่อน

      උපදෙස් ගෝඩාක් වටිනවා

  • @rugunarathna4186
    @rugunarathna4186 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහොම පිං ..🌷🌷🌷🌷

  • @banduladissanayaka8613
    @banduladissanayaka8613 6 หลายเดือนก่อน +7

    තුබ කරවිල ඔය කරවිල වලට වඩා හොඳ බව අහල තියෙනවා .එක පිළිබඳ හොයා බලන්න .ස්තුතියි ඩොක්ට ඔබට .

  • @nkbzvthanage
    @nkbzvthanage 3 หลายเดือนก่อน +3

    බොහොම පින් ඔබතුමාට🙏

  • @gaymendis7733
    @gaymendis7733 ปีที่แล้ว +3

    🎉මම කිසිම දෙයක් නෙදෙන පොඩ් කාලේ ඉදන්ම කරවිල කනවා මට නම් මාර රසයි

  • @mehanasalamehanasala7887
    @mehanasalamehanasala7887 8 หลายเดือนก่อน +2

    හරියටම හරි මට ලැබුණ හොඳ ප්‍රතිඵල

  • @judyferdinando1222
    @judyferdinando1222 ปีที่แล้ว +3

    ඔබට ස්තුතියී දොස්තර මහත්තයා

  • @themiyawijayantha745
    @themiyawijayantha745 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි....දැන් නියම තිත්ත ඇති කරවිල හොයාගන්න අමාරුයි... මැලේසියානු බීජ අපේ පාරම්පරික ගුණ තියන භෝග ආක්‍රමණය කරන නිසා...

    • @champaperera8487
      @champaperera8487 4 หลายเดือนก่อน

      අනේ ඔවු .දේශීය කරවිල දැන් නැහැ

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 11 หลายเดือนก่อน +1

    ඹබතුමාට ගොඩාක් පිං යිස්තුතියි නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @WasanthaWasantha-r3r
    @WasanthaWasantha-r3r ปีที่แล้ว +2

    බෙහෙවින් 🙏 ඔබ තුමාට

  • @josephmendis658
    @josephmendis658 10 หลายเดือนก่อน +3

    Great Explanation , Very helpful for your health

  • @upulkalawitagoda8470
    @upulkalawitagoda8470 10 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට ! පැහැදිලි විග්‍රහයට ..🙏

  • @chandifernando8241
    @chandifernando8241 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට 🌹

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 ปีที่แล้ว +4

    Dear doctor, thanks for your valuable ideas.

  • @SumanaHerath-t8t
    @SumanaHerath-t8t ปีที่แล้ว +3

    ඔබ තුමාට ස්තුතියි

  • @renukakaranappulige
    @renukakaranappulige ปีที่แล้ว +4

    Obage pahadili kirema harima saralai.ese tamai wiya uthe.terum ganema harima pahasui.obata godak pin doctor.❤

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +2

    ස්තුතියි වෛද්‍යතුමනි 🙏🙏🙏🙏👍👍👍👍✍️💐✍️✍️💐💐💐💐

  • @sudesh-zv2fe
    @sudesh-zv2fe 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබ තුමා ට 🙏🙏🙏

  • @jayasekaraaw972
    @jayasekaraaw972 ปีที่แล้ว +3

    ඔබතුමාට ස්තුතියි

  • @p.meewala1211
    @p.meewala1211 11 หลายเดือนก่อน +3

    මගේ කැමතිම කෑමක්👍

  • @nirashasewwandi1872
    @nirashasewwandi1872 ปีที่แล้ว +4

    කරවිල අමුවෙන් සම්බෝල රසයි ගොඩක්,,,අමුවෙන් නිසා ගුණයත් ඇති ගොඩක්

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว +2

    බොහෝම ස්තුති ඔබට❤

  • @ShanthaUdawatta
    @ShanthaUdawatta ปีที่แล้ว +12

    එදිනෙදා භාවිත කරන එලවළු වල තියෙන ඖෂධීය ගුණය ගැන සරලව පැහැදිලි කිරීම මේ කලබලකාරී ජීවිත ගෙවන අපි හැම දෙනාගෙම ඇස් ඇරවන්නක්..ඔබට බොහොමත්ම පින්..🙏🙏🙏

    • @indunadason301
      @indunadason301 ปีที่แล้ว +1

      Thank you for the valuable information. Greetings from USA 🇱🇰

    • @menikeugd441
      @menikeugd441 ปีที่แล้ว

      Thanks.

  • @tharanibowala6766
    @tharanibowala6766 ปีที่แล้ว +6

    Thank you dr

  • @JoeWeragoda
    @JoeWeragoda 11 หลายเดือนก่อน +1

    ❤ ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @sepalianushasiriwardhana582
    @sepalianushasiriwardhana582 ปีที่แล้ว +1

    ඉතාම වැදගත්ම වැඩසටහනක් සර් ස්තුතියි

  • @dasundanushka4690
    @dasundanushka4690 2 หลายเดือนก่อน +3

    ගොඩාක් පිං

  • @fim2699
    @fim2699 4 หลายเดือนก่อน +4

    මම නම් කරවිල වලට හරිම ආසයි අමුවෙන් තමයි ගොඩක් ම කන්නේ

  • @chandraseeligamage-k1r
    @chandraseeligamage-k1r 2 หลายเดือนก่อน +2

    අපි වගා කරගෙන ආහාරයට ගත්තොත් නම් ගුන ලැබේවි ❤

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 11 หลายเดือนก่อน +1

    සමාවෙන්න, බොහොම ස්තූතියි සර්

  • @gaminiekanayake2151
    @gaminiekanayake2151 9 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 11 หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තූතියි සාර්

  • @ksarambagejayarathne7672
    @ksarambagejayarathne7672 4 หลายเดือนก่อน +11

    කරවිල තිත්ත නැතිව සම්බල හදන්න පුළුවන් .කරවිල ගෙඩිය හොඳටම සෝදා ගන්න .බත උතුරා අවසන් වුවාට පසුව කරවිල ගෙඩිය බත් උඩින් තබා බත්වලින් වසා තබන්න විනාඩි 10යකට පමණ පසු බලන්න .කරවිල ගෙඩිය හොඳටම තැන්බිලා. ඊට පසුව වෙනත් සම්බලයක් විදියට තක්කාලි අමුමිරිස් ලූණු ආදිය දමා සම්බල හදන්න

    • @PriyadarshaRajapaksha
      @PriyadarshaRajapaksha 3 หลายเดือนก่อน +1

      අමුවෙන් කනවනං හෝ බොනවනම් තමයි ගුන.. රස්නෙට භාජනය උනාම සමහර ගුන නාස්තිවෙනව

  • @punyachandani143
    @punyachandani143 11 หลายเดือนก่อน +3

    great video...

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබට ❤

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 ปีที่แล้ว +1

    මමත් නිතර කනවා බොහොම ස්තූතියි

  • @nilnadeedasanayaka9504
    @nilnadeedasanayaka9504 ปีที่แล้ว +3

    Thank you somuch doctor 🙏🙏🙏

  • @malidesilva7504
    @malidesilva7504 11 หลายเดือนก่อน +1

    THANKS SO MUCH FOR YOUR VALUABLE AND EXCELLENT INFORMATION TO US.

  • @vincesilva1128
    @vincesilva1128 ปีที่แล้ว +3

    Thank you so much doctor for very important information. 🙏🏽🇺🇸🇱🇰

  • @bernysilva3902
    @bernysilva3902 10 หลายเดือนก่อน +1

    A very good video

  • @tharindu5128
    @tharindu5128 ปีที่แล้ว +5

    අහිතකර ප්‍රතිඵල කිව්ව නම් වටිනවා

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 11 หลายเดือนก่อน +4

    කරවිල ඉස්සර මිරිකා බොනවලු අපි උයල කනවා බැදලා සම්මෝල හදල කනවා ඔබතුමාට ගොඩාක් ස්තුති ❤ආයුබෝවන්

  • @MjmhaliqHaliq
    @MjmhaliqHaliq 11 หลายเดือนก่อน +2

    God bless you ❤ Thanks

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 11 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමාට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @m.w.pubudusanath7236
    @m.w.pubudusanath7236 ปีที่แล้ว +13

    කරවිල ඇට මම විශේෂයෙන් ආහාරයට ගන්නව , ඒක මං පිළිකා රෝගයෙන් පෙළෙන කාලේ ඉඳලා කරන දෙයක්..
    කරවිල ඇට ගන්න කිරුලපන මාකට් එකෙන් ඉදුනු ගෙඩි ඉවත්කරද්දී ඒවා එකතුකරලා දුන්න මුදලාලි මහත්වරුන්ට ස්තුතිකළයුතුයි

    • @siriyawathirathnayaka9130
      @siriyawathirathnayaka9130 ปีที่แล้ว +1

      මගේ. අමිමා ඉන්න. කාලේ . නිතර❤ තමිබල කනවා

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර් තෙරුවන්සරනයි

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 10 หลายเดือนก่อน

    ස්තුතියි ❤❤❤

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว +2

    මව් කිරි එරෙනවා. සත්‍ය තමයි මෙ❤.

  • @judywijesinghe7305
    @judywijesinghe7305 ปีที่แล้ว +1

    Ithamathme watina Adehas Apewetha genawate Sthuthy!.👏👏❤🇪🇸

  • @isharajayakodi9948
    @isharajayakodi9948 ปีที่แล้ว +3

    Thank you docter

  • @nilankafernando3427
    @nilankafernando3427 6 หลายเดือนก่อน +2

    Thank you ❤very much dr.

  • @luckysenanayake1431
    @luckysenanayake1431 ปีที่แล้ว +1

    Thank God So Much Doctor 🙏

  • @manikmis-y7c
    @manikmis-y7c 4 หลายเดือนก่อน +7

    කරවිල ගෙඩිය හොඩට සොදල පොඩියට කප්ල ලුනු වතුරට දාල වතුර ඉවත් කර රතුලුනු තක්කාලි සුදු ලුනු පොඩිය්ට කපල ක්ල්වන්කර කෙමට ගන්න්

  • @WeerasinghaWeerasingha-t6p
    @WeerasinghaWeerasingha-t6p ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර්

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว +1

    Useful sharing .thanks ❤

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว +1

    Very important video
    Thanks from italy 🇮🇹

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 6 หลายเดือนก่อน +2

    බුදුසරනයි ඔබතුමාට .

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 ปีที่แล้ว +5

    Karawila hari widiyata uya gaththoth thiththa denenne ne..❤

  • @Livingalittle
    @Livingalittle ปีที่แล้ว +1

    Amazing how you give us a complete description in lay language, thank you!

  • @priyanidemel2493
    @priyanidemel2493 ปีที่แล้ว +2

    Thanks 🙏

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 ปีที่แล้ว +1

    ස්තුතියි සර්❤

  • @sumanalathawickramasingha1070
    @sumanalathawickramasingha1070 ปีที่แล้ว

    Thank you so much 💓 💗 💛 💖 ☺️ ❤😊

  • @janetries2533
    @janetries2533 10 หลายเดือนก่อน

    Thank you so much sir.

  • @padminijayasinghe257
    @padminijayasinghe257 ปีที่แล้ว +1

    Thank you so much.

  • @Kadeeja-q4o
    @Kadeeja-q4o 11 หลายเดือนก่อน +2

    Thank U very much for your vedio. Doctor I want to know we have to drink this empty stomach and once a week we take this is it enough

  • @senusamuditha7963
    @senusamuditha7963 10 หลายเดือนก่อน

    ස්තුති ඔබතුමාට 🙏

  • @clarencewarsavithana4470
    @clarencewarsavithana4470 ปีที่แล้ว +1

    Excellent presentation sir!

  • @Maren-r5r
    @Maren-r5r 11 หลายเดือนก่อน

    Thanks a lot ❤❤❤❤

  • @r.s.g.5106
    @r.s.g.5106 ปีที่แล้ว +2

    This program is 👍

  • @sudesh-zv2fe
    @sudesh-zv2fe 6 หลายเดือนก่อน

    thank you so much 🙏🙏🙏 god bless

  • @AnulaJayawardana-u2t
    @AnulaJayawardana-u2t 3 หลายเดือนก่อน +2

    බුදුසරණයි සrni

  • @wasanthisubasinghe5467
    @wasanthisubasinghe5467 ปีที่แล้ว +1

    Great job doctor 🙏

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 ปีที่แล้ว

    Thank you.❤🙏