බඩ බස්සන 14 | Lose Belly Fat By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2023
  • 🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
    🔔NuTri InFo App එක Download කරගන්න- play.google.com/store/apps/de...
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620
    References
    1.pubmed.ncbi.nlm.nih.gov/17636...
    2.pubmed.ncbi.nlm.nih.gov/17885...
    3.pubmed.ncbi.nlm.nih.gov/18984...
    4.pubmed.ncbi.nlm.nih.gov/23504...
    5.pubmed.ncbi.nlm.nih.gov/10720...
    6.pubmed.ncbi.nlm.nih.gov/26164...
    7.pubmed.ncbi.nlm.nih.gov/20664...
    8.www.sciencedirect.com/science...
    9.pubmed.ncbi.nlm.nih.gov/26176...
    10.pubmed.ncbi.nlm.nih.gov/19469...
    11.www.thelancet.com/journals/la...
    12.pubmed.ncbi.nlm.nih.gov/25195...
    13.pubmed.ncbi.nlm.nih.gov/20932...
    14.pubmed.ncbi.nlm.nih.gov/24730...
    15.pubmed.ncbi.nlm.nih.gov/17637...
    16.pubmed.ncbi.nlm.nih.gov/26178...
    17.pubmed.ncbi.nlm.nih.gov/15466...
    18.pubmed.ncbi.nlm.nih.gov/16950...
    19.www.ncbi.nlm.nih.gov/pmc/arti...
    20.pubmed.ncbi.nlm.nih.gov/10721...
    21.pubmed.ncbi.nlm.nih.gov/17092...
    22.pubmed.ncbi.nlm.nih.gov/9109608/
    23.www.ncbi.nlm.nih.gov/pmc/arti...
    24.fdc.nal.usda.gov/fdc-app.html...

ความคิดเห็น • 299

  • @thusharideepthika1511
    @thusharideepthika1511 11 หลายเดือนก่อน +10

    අන්තවාදී කෑම රටාවක් අනුගමනය කිරීමට උපදෙස් ලබා දෙන ඇතම් doctors ලගේ වීඩියෝ බලලා දෙලොවක් අතර අතරමං වෙලා කල යුතු දේ හිතා ගන්න බැරිව හිටිය මට ඔබ තුමාගෙ මේ වීඩියෝ එක දිව ඔසුවක් වගේ වුනා. ඔබ තුමාගෙ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි ! ඒ වගේම ඔබ තුමා හදුන්වා දෙන ක්‍රම වේදය ඉතාම ප්‍රායෝගිකයි. මනුස්සයෙකුට කරන්න පුලුවන් විදියක් . අනේ ! ඔබ තුමා නම් අපිට ඉටු දෙවියෙක් . ඔබ තුමාට සියලු යහපත උදා වේවා ! දීර්ඝායු වේවා !!

  • @dhammikahenegama1696
    @dhammikahenegama1696 ปีที่แล้ว +80

    ඔබතුමාගේ දැනුවත් කිරීම ඉතාම විශිෂ්ඨයි . බොහෝම පිං .. වද්‍යවරයෙක් මුදල් ගෙවා මුනගැසුනත් මෙවන් පැහැදිලි කිරීමක් ලැබෙන්නෙ නෑ

    • @suvitil8912
      @suvitil8912 ปีที่แล้ว +4

      Ruby and the souvenir

    • @Nuga-bl2it
      @Nuga-bl2it ปีที่แล้ว

      Meka Doctor neme haraka ayi tho mewa danneme neddha gon wassa

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks for you and... go dbless you 🙏🙏🙏🙏

    • @chathujayakody882
      @chathujayakody882 10 หลายเดือนก่อน +2

      ඇත්තම තමයි.. ලොකු පිනක් මේ වගේ වැඩ සටහන් ඉදිරිපත් කිරීම.. ඩොක්ට කෙනෙක්ව චැනල් කෙරුවත් මේ වගේ පැහැදිලි කිරීමක් වෙන්නෙ නෑ.

    • @limitedlimited5801
      @limitedlimited5801 10 หลายเดือนก่อน

      @@chathujayakody882 u

  • @anuranasinghe8499
    @anuranasinghe8499 ปีที่แล้ว +16

    ඉතාමත් සරල ආකාරයේ පැහැදිලි කිරීමක්. ඔබට ස්තූතියි. නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.. !

  • @user-xv9zf6hq9n
    @user-xv9zf6hq9n ปีที่แล้ว +10

    මෙවැනි හරබර වැඩසටහන් දිගටම කරගෙන යැමට දිරිය ශක්තිය ඔබතුමාට ලැබේවා. ස්තූතියි

  • @user-ht1me8xo9g
    @user-ht1me8xo9g 11 วันที่ผ่านมา

    ඔබතුමාගේ දැනුවත් කිරීම ඉතාම වටිනවා.අපි කෙරෙහි දක්වන අනුකමිපාවට පිංසිදු වෙිවා..මෙවැනි වටිනා වෛද්‍ය වෘතියක නියැලෙන්නට ඔබව දිරිමත් කරමින්,ඒ සදහා කාලය, ධනය වැය කල මවි පියන් දෙදෙනාටත් නිවන් සුව අත්විදින්නට මෙි කුශලය පාරමිතාවක් වෙිවා..බුදු සරණයි

  • @piyamkaivon8110
    @piyamkaivon8110 ปีที่แล้ว +13

    ගොඩාක් ස්තූති මේ දැනුවත් කිරීමට ,ඉදිරියටම යන්න ජේසු පිහිටයි 🙏🙏🙏

  • @gneiazmia2723
    @gneiazmia2723 ปีที่แล้ว +1

    Very interesting. Thanks Doctor may God bless you .take care and be save

  • @deepajayalath
    @deepajayalath ปีที่แล้ว

    වටිනා දැනුවත් කිරිමක්.. බොහොම ස්තුතියි ඔබතුමාට..

  • @ayeshaharshanee4253
    @ayeshaharshanee4253 ปีที่แล้ว +3

    බෙහෙවින් ම ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @SriyaniWanigasooriya-gq8qj
    @SriyaniWanigasooriya-gq8qj ปีที่แล้ว

    ඔබතුමා හරිම නිහතමානි සියලූමදෙ කරගන්න ශක්තිය නිරොගිභාවය ලැබෙවා බුදුසරණයි

  • @rebeccajamieson4069
    @rebeccajamieson4069 ปีที่แล้ว +3

    Well explained..thank you so much

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว

    හොඳ වීඩියෝ එකක්. ස්තූතියි ඩොක්ටර් දැනුවත් කලාට බුදු සරණයි ❤❤❤⚘🙏

  • @ritamudalige5828
    @ritamudalige5828 5 วันที่ผ่านมา

    Thanks doctor honda දැනුවත් කිරීමක්

  • @reyaneerajapakse5897
    @reyaneerajapakse5897 ปีที่แล้ว +2

    Wonderful information. Thank you doctor

  • @hashinibandara2457
    @hashinibandara2457 ปีที่แล้ว +1

    මට දැනගන්න ඕන වෙලා තිබ්බ සියලූම දේවල් එකම වීඩියෝ එකකින් දැනගත්තා.ඇත්තටම ගොඩක් වැදගත්.

  • @ramaniramani5551
    @ramaniramani5551 ปีที่แล้ว +2

    Thankyoudocter👍❤your lesson plan perfect

  • @chamilkawickramasinghe9249
    @chamilkawickramasinghe9249 ปีที่แล้ว +26

    අනර්ඝ පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තුතියි ඩොක්ටර් 🙏🙏

  • @hilareenfernando7952
    @hilareenfernando7952 ปีที่แล้ว

    Thanks for sharing your wonderful knowledge.

  • @user-en2sp8ss9k
    @user-en2sp8ss9k 4 หลายเดือนก่อน

    බොහොමත් ස්තූතියි ඩොක්ටර් දීර්ඝායු ලැබේවා දැනුවත් කිරීම පිණිස තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤

  • @layoramusic6875
    @layoramusic6875 ปีที่แล้ว +2

    Thanks doctor. Ara wannaku kiyala pissek minissu marannai hadanne. Puluwannam hoyala balala minihawa nawathanna

  • @kr-nk7xe
    @kr-nk7xe ปีที่แล้ว +2

    Very very useful dear sir Thank you so much

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +1

    ස්තුතියි වෛද්‍යතුමනි ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා ජේසුපිහිටයි

  • @RanjithDissanayake-ib8zm
    @RanjithDissanayake-ib8zm 4 หลายเดือนก่อน

    ඔබතුමා නදැනුවත් කිරිම සමිබන්දයෙන් අනේක වාරයක් ස්තුතියි .

  • @chandaniegamanayake1133
    @chandaniegamanayake1133 6 หลายเดือนก่อน

    Thank you very much Quite In formative !

  • @user-gm1hu4wj3d
    @user-gm1hu4wj3d 5 วันที่ผ่านมา

    Thank you Doctor ! Well explained.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 ปีที่แล้ว

    Obatumata godak esthuti me wada satahanatat budusaranai thanks

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 10 หลายเดือนก่อน

    හරිම වටිනවා...! ස්තූතියි 🙏

  • @Dilshani799
    @Dilshani799 ปีที่แล้ว

    Thank you for the valuable information doctor ❤

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 หลายเดือนก่อน

    Thank you for another great video.
    Can you tell me if this advise is applicable to people like me, who have gone through total thyroidectomy due to cancer?

  • @sumithrakumari5489
    @sumithrakumari5489 4 หลายเดือนก่อน

    ස්තුතියි!. ඔබතුමාට තිසරණ සරපයි

  • @cityshop5137
    @cityshop5137 ปีที่แล้ว

    ගොඩක් ස්තුති කරනවා doctor 🙏🙏

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 3 หลายเดือนก่อน

    Good lesson. 👍 thank you Doctor.

  • @sunalikanchana4201
    @sunalikanchana4201 ปีที่แล้ว +1

    Thank you so much dear doctor ..

  • @shiraniedwin5581
    @shiraniedwin5581 ปีที่แล้ว

    Thank you doctor. May god bless you.

  • @anushkadilruksha3602
    @anushkadilruksha3602 ปีที่แล้ว +10

    බොහොම ස්තුතියි ඩොක්ට ඔබතුමාගේ හදුන්වා දීම් වගේම දැනුවත් කිරීම්වලට...ජීවිතේට වටින ගොඩක් කරුණු ඔබතුමාගේ වීඩියෝ තුළ අන්තර්ගත වෙනව..
    ඔබතුමා සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් ලබාගත හැකිද.

  • @nishajayanthi4191
    @nishajayanthi4191 5 หลายเดือนก่อน

    අපි නොදන්න ගොඩක් දෙවල් දැන ගත්තා dokta ඔබතුමාට thank you තෙරුවන් සරණයි

  • @mkthushari8663
    @mkthushari8663 ปีที่แล้ว

    බෝහෝම ස්තුතියි ඔබ තුමාට 🙏

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ තුමාට 🙏❤

  • @mhmh4277
    @mhmh4277 11 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි Doctor . Budusaranai .

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 ปีที่แล้ว +1

    ගොඩාක් ම ස්තුති ඔබ තුමාට

  • @anubagya8728
    @anubagya8728 ปีที่แล้ว +3

    Thank you Doctor ❤

  • @ramyalathad1076
    @ramyalathad1076 ปีที่แล้ว +8

    Thank you so much doctor God bless you and your family

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว +2

    Thank you doctor.

  • @user-sw6dh1rr1x
    @user-sw6dh1rr1x ปีที่แล้ว

    ගොඩක් පිං තෙරුවන් සරණයි ඔබටත් පවුලෙ සැමටත් 🙏

  • @n.r.ruwani
    @n.r.ruwani ปีที่แล้ว

    බොහොම ස්තුතියි 👍

  • @user-gi8kp8jr6t
    @user-gi8kp8jr6t หลายเดือนก่อน

    දැනුවත් කරාට ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️

  • @premakasthuri7068
    @premakasthuri7068 ปีที่แล้ว

    ගරු වෛද්‍යතුමණි෴
    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !🙏 🙏 🙏 ..

  • @nayomilakshika1792
    @nayomilakshika1792 ปีที่แล้ว +1

    Thank you so much Doctor

  • @sanjeewaniefernandofernand7284
    @sanjeewaniefernandofernand7284 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @graytongrayton5254
    @graytongrayton5254 ปีที่แล้ว

    Thank youDocter.God bless you.mallika Australia.

  • @menakamayadunne6854
    @menakamayadunne6854 ปีที่แล้ว

    Thank you so much 😊

  • @nilushiamarasekara5436
    @nilushiamarasekara5436 ปีที่แล้ว +11

    බොහොම ස්තුති ...ඔබතුමාට ...ඉතාම පැහැදිලිව තේරුම් කරලා දුන්නට.

    • @srimathihp5787
      @srimathihp5787 หลายเดือนก่อน

      හොදින් තේරුම් ගන්න පුළුවන් විදිහට කියල ⁣දුන්නට ඔබතුමාට
      බොහොම පිං .

  • @ramanijayawardhana2109
    @ramanijayawardhana2109 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට

  • @AZ-jw3ov
    @AZ-jw3ov ปีที่แล้ว

    වචනයක් පවා වැදගත්

  • @user-gc8es6ts2m
    @user-gc8es6ts2m 7 หลายเดือนก่อน

    ඔබ තුමාගේ පැහැදිලි kerema ethamath වැදගත්

  • @ajanthagamage-qd1jp
    @ajanthagamage-qd1jp ปีที่แล้ว +1

    Fantastic doc cheers 👌👌👌👌🇬🇧

  • @thilakshiweerakoon9716
    @thilakshiweerakoon9716 ปีที่แล้ว

    බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @nilunishana2811
    @nilunishana2811 10 หลายเดือนก่อน

    thank you doctor.godak pin sidu wayva

  • @geethamolligoda9087
    @geethamolligoda9087 10 หลายเดือนก่อน

    Thank you !

  • @chamee7152
    @chamee7152 ปีที่แล้ว

    Thank you sir.

  • @kumudinisenawirathna
    @kumudinisenawirathna ปีที่แล้ว

    Godak vedagath ,budu saranai obathumata

  • @indranisilva6283
    @indranisilva6283 ปีที่แล้ว

    ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා ...

  • @kumudinivithanage8959
    @kumudinivithanage8959 ปีที่แล้ว

    Whole food plantbased diet with no oil
    And sugar

  • @thanushabrabhashane2015
    @thanushabrabhashane2015 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි

  • @p.e.ruwanthap.fernando9267
    @p.e.ruwanthap.fernando9267 10 หลายเดือนก่อน

    Thank you very much

  • @asankadilhani3945
    @asankadilhani3945 4 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඩොක්ටර් ..🙏❤️

  • @user-xx1mm8lw3b
    @user-xx1mm8lw3b 9 หลายเดือนก่อน

    අපි දන් දැනුවත් කර දැනුම ලබා දෙනවා ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @user-gc1xf4qb7c
    @user-gc1xf4qb7c 11 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමා ට❤

  • @chathudlk6389
    @chathudlk6389 11 หลายเดือนก่อน

    Thank you doctor..
    Pehedili kirim supehediliy

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Thanks a lot

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 ปีที่แล้ว

    ඔබතුමාගෙ පැහැදිලි කිරිම ඉතාමත්ම නිවැරැදියි..පලතුරු යුෂ ගෙදරදිම හදාගන්න පුලුවන් සිනි රහිතව....බොහොම ස්තුතියි..තෙරුවන් සරණයි🙏🙏🙏

  • @SujiwaWikramasuriya
    @SujiwaWikramasuriya 24 วันที่ผ่านมา

    Thank you doctor 🎉

  • @chandrikajayawardene3831
    @chandrikajayawardene3831 ปีที่แล้ว +1

    Thank you doctor

  • @faithflow01
    @faithflow01 10 หลายเดือนก่อน

    Thanks doctor God Bless You ❤❤❤

  • @princygamage4171
    @princygamage4171 ปีที่แล้ว

    Thank you doctor Sir

  • @sunilpeiris1340
    @sunilpeiris1340 ปีที่แล้ว

    Thanks you very much

  • @anffbro
    @anffbro ปีที่แล้ว

    හොයපු වීඩියෝවක් ස්තූතියි

  • @nilaniegedara1732
    @nilaniegedara1732 ปีที่แล้ว

    My pleasure your advice

  • @lemonade7285
    @lemonade7285 10 หลายเดือนก่อน +1

    බුදු සරණය් ඔබ තුමාට

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว

    Thanks Dr❤

  • @uthpalaheshani5220
    @uthpalaheshani5220 ปีที่แล้ว +1

    Thankyou for your lesson and advice ❤

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 11 หลายเดือนก่อน

    Ithamath harawath danuwath kirimak thanks

  • @chathumadushani414
    @chathumadushani414 ปีที่แล้ว +2

    Thank you so much Doctor.

    • @Nuga-bl2it
      @Nuga-bl2it ปีที่แล้ว

      meya doctor nemei haraki ayi tho mewadanne neddha

  • @NilanthaWijesighe-qd9ix
    @NilanthaWijesighe-qd9ix 13 วันที่ผ่านมา

    Thanks docter

  • @unionloftsrilanka4730
    @unionloftsrilanka4730 25 วันที่ผ่านมา

    Thank you doctor❤❤❤❤

  • @manelwijethunge83
    @manelwijethunge83 ปีที่แล้ว

    thanks sir god bless you

  • @milamila6109
    @milamila6109 ปีที่แล้ว

    Tanks Dr.

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 ปีที่แล้ว

    Alawalu bima. Ginti. Bakin soda bima warga. Kaju wathura. Uludu wade wathura. Halwathura. Salada kola wathura.

  • @chandranidenipitiya3051
    @chandranidenipitiya3051 ปีที่แล้ว

    ithama watina karunu godak obathumage pahadili kirima thulin danagatta godak pin

  • @RehansaJaindi
    @RehansaJaindi 9 หลายเดือนก่อน

    Thankyou so much doctor 😮👍❤

  • @ashankerewgodage9928
    @ashankerewgodage9928 ปีที่แล้ว

    ස්තුතිය

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @nilukajayawardana7079
    @nilukajayawardana7079 ปีที่แล้ว

    thank you

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 ปีที่แล้ว

    Good dr...

  • @nirmalinidona7550
    @nirmalinidona7550 ปีที่แล้ว

    ස්තුති 🌹

  • @jcrasangi4797
    @jcrasangi4797 ปีที่แล้ว

    Thank you.sir

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 ปีที่แล้ว

    Theruwan saranai doctor

  • @sriyanikamala2718
    @sriyanikamala2718 2 หลายเดือนก่อน

    Thanks

  • @dilanirupa8814
    @dilanirupa8814 9 วันที่ผ่านมา

    ස්තුති ඩොක්ටර් ඔබ‍ට