මුරුංගා කොළවල තිත්ත ඇත්ත | Drumstick leaves & Health By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น •

  • @kalyaniwijeweera8608
    @kalyaniwijeweera8608 9 หลายเดือนก่อน +4

    ඔබ තුමාගේ සාර්ථක වැඩසටහන් ඉතාමත් වටිනා දේශනා නිතරම දකින්නට ලැබෙනවා අහනවා සමාජයට යහපතක් වෙන අවවාද අනුසාසනා දෙන ඔබතුමාට ගොඩක් පිං බුදුසරණයි

  • @hansamalisachini2813
    @hansamalisachini2813 ปีที่แล้ว +31

    ඔබ තුමා මුරුන්ගා කොලවල ඇති වටිනාකම එහි ගුනය තේරුම් කරල දුන්නාට ගොඩාක් පින් දීර්ගයුස වේවා ඔබතුමාට

  • @SunandaKaluarachchi
    @SunandaKaluarachchi 4 หลายเดือนก่อน +5

    කාලය අපෙ නොහැර ඉතා වැදගත් තොරතුරු පමණක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඔබ තුමා ගෙ වටිනාම ගුණ යක් අපෙ රටට ඔබ තුමා මානික්‍ය යක් තෙරුවන් සරණයි ඔබතුමා ට

  • @ramanigamage7393
    @ramanigamage7393 ปีที่แล้ว +17

    ඇත්ත අප තුළ තිබෙන දැනුමට වඩා විශේෂ දැනුමක් ලැබුනා ගොඩාක් පින් ඒ වගේම ඹබ තුමාටත් නිදුක් නිරෝගි සුවයක් ලැබේවා

  • @duragesomawathi7378
    @duragesomawathi7378 2 ปีที่แล้ว +10

    මෙවැනි දැනුවත් කිරීම් භරි වැදගත් ඔබතුමාට ගොඩක් පින්

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +3

    අපේ ගෙදර කෑමට ගන්නවා ඔය කොල වර්ගය ඔබතුමාගේ විස්තර කිරීම වටිනවා ස්තූතියි

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 2 ปีที่แล้ว +20

    බොහෝමත්ම ස්තූතියි ඔබතුමාට. නිරෝගී සුව ලැබේවා!!

  • @shamalipra7234
    @shamalipra7234 2 ปีที่แล้ว +86

    ඔබතුමාගේ වැඩසටහන් ගොඩක් වටින අදහස් වලින් පිරිලා..බොහොම ස්තූතියි මේ දැනුවත් කිරීම් වලට..
    .

    • @ariyasenaweerathunga6053
      @ariyasenaweerathunga6053 2 ปีที่แล้ว +2

      ❤️👍

    • @wasanthagunarathna6230
      @wasanthagunarathna6230 2 ปีที่แล้ว

      ස්තුතියි ඔබ තුමාට අපව දඅනුවත් කරාට හරිම වටිනාා.දැනුමි සමිභාරයක් ඒ පිලිවදව දැන ගත්තා❤

    • @kuwakuwait9431
      @kuwakuwait9431 ปีที่แล้ว

      Murunga..sarr...(karai.)...👍👍👍💪🇰🇼🇰🇼

  • @ahmedram7542
    @ahmedram7542 ปีที่แล้ว +7

    ගොඩාක් වටිනාවා ඔබතුමා විසින් නොදන්නා දෙවල් වලින් ලැබෙන .පෝෂණය ගැන ..ගොඩාක් පිං

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 2 ปีที่แล้ว +38

    ඔබතුමා විසින් අපට ලබා දූන් දැනූවත් කිරීම ගැන ස්තූතියි.

  • @rathnayaka3620
    @rathnayaka3620 ปีที่แล้ว +29

    මුරුංගා කොල අද සිට ආහාරයට එක්කර ගැනීමට උත්සාහ කරන අතර ඒ පිළිබඳව දැනුවත් කිරීමට ස්තුතියි.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +17

    බොහොම වටිනා වැඩ සටහනක් බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🏻

  • @tharukandy5762
    @tharukandy5762 2 ปีที่แล้ว +50

    ඔබ තුමාගේ වැඩ සටහන් හැකි සැමවිටම බලනවා. දැනුවත් කිරීමට
    ගොඩක් පින්. බුදු සරණයි

  • @sujeesujee1200
    @sujeesujee1200 ปีที่แล้ว +9

    නිතරම ඔබ තුමාගේ වැඩසටහන් එනකම් බලාගන ඉන්නවා .තෙරුවන් සරණයි .බොහොම ස්තුතියි

  • @malikasrilanka5328
    @malikasrilanka5328 2 ปีที่แล้ว +37

    බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා 💐💐💐❤️

  • @geethayasawathi4973
    @geethayasawathi4973 ปีที่แล้ว +2

    බොහොම වැදගත් වැඩ සටහනක් නොදන්නා දේ බොහොමයක් දැනගත්තා ඔබතුමාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @damikadamika4276
    @damikadamika4276 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි දැනුවත් කරාට. තෙරුවන් සරණයි.🙏🙏🙏❤️

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 2 ปีที่แล้ว +9

    Nutri info ඉතාමත්ම වටිනා වැඩසටහනක්. ඉදිරිපත් කිරීමත් ඉතාම හොඳයි 🌹🌹🌹

  • @ayoniveera381
    @ayoniveera381 2 ปีที่แล้ว +7

    හැම දෙයක්ම දැනුවත් කරන ඔබතුමාට ගොඩක් ස්තුතියි
    ගොඩක් වැදගත් වැඩසටහනක්
    තෙරුවන් සරණයි

  • @lalithsilva6295
    @lalithsilva6295 ปีที่แล้ว +2

    GREAT ! VERY GOOD EXPLANATION RE. MOORANGA / මුරුංගා! GOD BLESS YOU ! 🙏🏻🙏🏻🙏🏻

  • @isurusampath5652
    @isurusampath5652 ปีที่แล้ว +4

    අර්ථවත් විග්‍රහයක්, ඔබ්බ තුමාට බොහොම ස්තූතියි

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +4

    වටිනා වීඩියෝවක් දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏♥️♥️♥️

  • @kithyugavonal3254
    @kithyugavonal3254 2 ปีที่แล้ว +14

    Godakpin doctor.ada කාලයේ හැම දේම ගනන්.නමුත් එයට හොඳ විසදුමක් හැටියට මෙම කොල වල ගුන කියලා දීම ගැන.පින්.🙏🙏🙏💞💞💞

  • @sriyanibandara9907
    @sriyanibandara9907 2 ปีที่แล้ว +7

    ඔබතුමාගෙ වීඩියෝ ගොඩක් වැදගත් ඔබතුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි

  • @neetaguruge2865
    @neetaguruge2865 2 ปีที่แล้ว +22

    ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට ජේසු පිහිටයි ඔබතුමාට

    • @dammikasdammikas8414
      @dammikasdammikas8414 2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට අපි ඉන්නෙ මුරුංගා වත්තක නමුත් මේ තරම් ගුන තියෙනවා කියලා දන්නෙ නැ෴෴

  • @amilamilanka
    @amilamilanka 9 หลายเดือนก่อน

    ඉතාමත් හොද පැහැදිලි කිරිමක් ...ස්තුතියි ඔබතුමාට...

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 ปีที่แล้ว +164

    අපි මසකට කිහිප වතාවක් මුරුංගා කොළ ආහාරයට ගන්නවා. කොන්දේ රුදාව, කකුලේ ඉදිමීම්, හන්දි වේදනා කිසිදු වෙනත් බෙහෙතක් නොමැතිව සුව වෙනවා. මැල්ලුම්, හෝ තෙල් දමා රසවත් ආහාරයක් හද ගන්න පුළුවන්. අපේ පාරම්පරික ආහාරයක්. සැම නිවසකම තිබිය යුතූ කිසිදු වෙහෙසක් නොවී වවා ගත හැකි ශාඛයක්.

    • @chandrakanthi1277
      @chandrakanthi1277 ปีที่แล้ว +5

      ඔබතුමාට ස්තුතියි

    • @MalaniEdirisinha-o4x
      @MalaniEdirisinha-o4x ปีที่แล้ว +2

      Obathumata pin sidu wenawa apiwa dnuwath kirimagana

    • @LGK-bb1bq
      @LGK-bb1bq ปีที่แล้ว +3

      Sthuthi obata...

    • @senarthne56s89
      @senarthne56s89 ปีที่แล้ว +1

      Obatumata stutie

    • @PereraPerera-ep8co
      @PereraPerera-ep8co ปีที่แล้ว +1

      Obatumata nirogi suwaya labewa apata danuma laba denawta teruwan saranai

  • @spriyadhershani9743
    @spriyadhershani9743 3 หลายเดือนก่อน +1

    ස්තුතියි දැනුවත් කලාට නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි🌷🙏

  • @rohinijayasundara7881
    @rohinijayasundara7881 ปีที่แล้ว +2

    Dr..හරිම වටිනා වීඩියෝ එකක් ..මාත් නිතරම මුරුංගා කොල තේ වෙනුවට පාවිච්චි කරන කෙනෙක් .. ස්තුතිය ..ස්තුතිය ...ඔබතුමා ට

  • @musiclife939
    @musiclife939 2 ปีที่แล้ว +1

    ඔබතුමා ට නිදුක් නීරෝගී සුවැති දිවියක් දීර්ඝායුවේවා තෙරුවන් සරණයි

  • @ayeshsd8031
    @ayeshsd8031 ปีที่แล้ว +1

    murunga kola welala kudu karala dawasa gane bonna hoda nadda

  • @rathnayake.43
    @rathnayake.43 2 ปีที่แล้ว +12

    වැදගත් කරුණක් වැදගත් තොරතුරක් 🙏🙏🙏

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +98

    මුරුංගා මෙතරම්ම පෝශන ගුණයෙන් අනූන දෙයක් බව ඔබතුමාගේ වීඩියෝ එකෙන් දැනගන්න ලැබීම සතුටක් බෙහෙවින් ස්තුතියි ජයවේවා

    • @wimalasilwa6622
      @wimalasilwa6622 2 ปีที่แล้ว +1

      460

    • @kwkw7563
      @kwkw7563 ปีที่แล้ว +1

      ඔබතුමාගේ වැඩෂටහන් හැමදාම බලනවා දැනුවත් කිරිම ගැන ෂ්තුතියි

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍🙏

    • @kpwasanga8273
      @kpwasanga8273 ปีที่แล้ว

      ooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    • @palithaubesiri2447
      @palithaubesiri2447 ปีที่แล้ว

      paakaaeetaae.Superieee.

  • @nishantiwijayarhtna1759
    @nishantiwijayarhtna1759 2 ปีที่แล้ว +6

    දැනුවත් කළාට ගොඩක් ස්තුති doctor

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සර්,ඖෂධ පිළිබදව හදුවද්දි මුල් පොතු පිළිබදවත් හදුන්වා දෙන්න කියා මා ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිට්නවා නිදුක් නීරෝගී චිර ජීවනය වේවා ,තෙරුවන් සරණයි ,

  • @j.pprasanna
    @j.pprasanna 4 วันที่ผ่านมา

    මමත්.ඔබතුමාගේ.වැඩ.සටහන්.බැලීමට කුවෙිට .සිට.එකතුවන 💐💐💐🙏🙏🙏

  • @chandraabeysekara1846
    @chandraabeysekara1846 8 หลายเดือนก่อน

    දැනුවත් කිරිමට බොහොම පිං.අඩුපාඩු සාදාගෙන පරිභෝජනය කළ හැකිය.තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @janatj3030
    @janatj3030 2 ปีที่แล้ว +3

    දැනූවත් කලාට ඹඛතූමා ට බොහොම ස්තුතියි god bless🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺❤️

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 10 หลายเดือนก่อน

      ද¿නුවත්කලාට ස්තුතියි ඉතා වටිනා ව¿ඩසටහනක්.

  • @calmdown657
    @calmdown657 ปีที่แล้ว +2

    ගොඩක් ඉස්තුති ඩොක්ටර්... තෙරුවන් සරණයි... ❤️💚❤️

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි අපව දිරිමත් කිරීම ට

  • @vimalavimala8190
    @vimalavimala8190 ปีที่แล้ว

    බොහොම පින් ඔබ තුමාට මෙය දැනුවත් කලාට

  • @Aesthetic_Rabbi_JOA
    @Aesthetic_Rabbi_JOA ปีที่แล้ว +1

    ඔබ තුමගෙ පැහැදිලි කිරීම ඉතාම හොදයි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +6

    ඔබතුමා ගේ පැහැදිලි කිරීම ඉතාම අගෙකරම් ඇත්තටම ඔබතුමාගෙ වැඩසටහන් හරිම වැදගත් අපනොදත් කරුනු බොහොමයක් පැහැදිලි කිරීම ගැමට හරිම සතුටුයි ස්තූතියි ❤️🌹👍

  • @nimanthiwm7876
    @nimanthiwm7876 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සියලු වැඩ කටයුතු සාර්ථක වේවාදීර්ඝ ආයුෂ ලැබේවා

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว +1

    ස්තුතියි !ඔබ තුමාට අපිව දැනුවත් කලාට පින්

  • @vjvvhavec9089
    @vjvvhavec9089 2 ปีที่แล้ว +1

    බොහොම..ස්තුතියි...ඩොක්ටර්.
    දැනුවත්..කිරිිම🌹🌹🌹

  • @malanirathayake9121
    @malanirathayake9121 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පින් බුදුසරණයි මම කුවේට් සිට

  • @lishanikalansooriya7160
    @lishanikalansooriya7160 2 ปีที่แล้ว +3

    මම හොයපුම විස්තරයක් ලැබීම සතුටක් ස්තුතියි

  • @dammekadammeka9777
    @dammekadammeka9777 2 ปีที่แล้ว +8

    ආයුබෝවන් බොහෝම පිං ඉදිරිපත් කිරීමට තෙරුවන් සරණයි දොස්තර මහතට.

  • @deviranasinghe8629
    @deviranasinghe8629 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට . වටිනා පැහැදිළිකිරීමක්.

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +14

    බොහොමත්ම පිං ඔබතුමාට අපිව දැනුවත් කලාට.සුවපත් වෙත්වා. 💐

  • @kumarikumare3560
    @kumarikumare3560 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් ඔබෙට අපිව දැනුවත් කෙලාට

  • @hkhkrathna
    @hkhkrathna ปีที่แล้ว +28

    මුරුංගා ගසක් වාවාගන්න විදිය දන්නෑ නේද? එහෙනම් මම කියා දෙන්නම්. අඩි 3 හෝ 4 පමන දඩු කෑල්ලක් කපා ගන්න. එම දඩු කෑල්ල සතියක් හෝ දෙකක් පමන කෙසෙල් පදුරක් වගේ තෙතමන ඇති තැනක සෙවන ඇති තැනක පසෙන් යට නොකර තබන්න. කපපු කෙලවර මස්ලන්න පටන්ගත්තට පසු මල් පෝච්චියක හෝ පසෙහි හිටවා සෙවන සපයන්න. පසෙහි සිටවීමට කලින් ඳඩු කැබැල්ලට වතුර දැම්මොත් දඩු කැබැල්ල කුණුවෙනවා

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 10 หลายเดือนก่อน

      👍 man ahala thiyenawa polwathure dala peya 12 ho 24k thiyala hadala hewana dunnama polithin awaranayakin wage hodata pelawena bawa.(oneema pela karaganna noheki pelayak pelakaraganna lesima kramayak.)

    • @theshanitharika5060
      @theshanitharika5060 7 หลายเดือนก่อน

      Jujaauujssujjjjijsiikjdubszzoqqnzziwlxgwiozxjukzo

    • @karuswarna1475
      @karuswarna1475 5 หลายเดือนก่อน

      dalabuwo nisa gasa kapuwa mekata wisadumak nadda

    • @MohamedRisvi-wk2hz
      @MohamedRisvi-wk2hz 7 วันที่ผ่านมา

      Godak wadagath dr thanks

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 ปีที่แล้ว +1

    දැනුවත් kerema ගෙන බොහොම istute ඔබ thumata

  • @rohiniwickramasinghe
    @rohiniwickramasinghe ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පින්.ඔබට ස්තුතියි

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +4

    ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි ...හොද දැනුවත් කිරීමක් .

    • @shiromimalkanthi8894
      @shiromimalkanthi8894 2 ปีที่แล้ว

      Mama kematima mellumahemadamaunat kanna puluwan set bayai suger aduwida hemadama kewot

  • @pushpa487
    @pushpa487 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති ඩොක්ටර් ඔබතුමාට .🙏🙏මන් ඉන්නේ ඕමාන් වල .ඒ ගෙදර මුරුංගා ගසක් අපි වවාගෙන සතියට දවස් 3.4.විතර .මැල්ලුම් හදලා කනව..මගේ ලංකාවේ සහෝදරියන් එක්ක එකතු වෙලා..සතුටුයි .ඔබතුමාගේ දැනුම් දීමට..ස්තුති ...

    • @spriyadhershani9743
      @spriyadhershani9743 3 หลายเดือนก่อน

      මම එන්න ද ටිකක් කඩා ගන්න

  • @ariyasenaweerathunga6053
    @ariyasenaweerathunga6053 2 ปีที่แล้ว +30

    ඇතැම් අය වරු ගණන් කියවන දේවල් අර්ථවත්ව,නිරවුල්ව,නිවැරදිව හා ගවේශනාත්මකව සරලව මෙන්ම හෘදයාංගමව ඉදිරිපත් කිරීම අගේ කළ යුතුය.ඒ තුළින් එතුමාගේ පරිනත බව ද මැනැවින් පළ වේ.

    • @dilanipriyadarshani513
      @dilanipriyadarshani513 2 ปีที่แล้ว

      podi babalatath hondaida doctor...

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks you so much o

    • @SumithraDahanayake
      @SumithraDahanayake 9 หลายเดือนก่อน

      පැහැදිලි දැනුවත් කිරීමක් ගොඩාක් පිං ඔබතුමාකරන සේවයට ,තෙරුවන් සරණයි 👍👍👍👍👍

  • @ravijayasundara-eu9gf
    @ravijayasundara-eu9gf ปีที่แล้ว

    Murunga kola vala protein tiyenavada...?
    Thanks

  • @champikakumari4807
    @champikakumari4807 2 ปีที่แล้ว +7

    හැමදාම වටිනා video genawata thank you sir

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru ปีที่แล้ว +1

    බොහොමයක් ස්තුති ..🙏
    සම්මාසම්බුදු සරන වේවා..🙏

  • @MadaraNilmini
    @MadaraNilmini 7 หลายเดือนก่อน

    ගුන ගැන ඒතරම් දැනන් හිටියෙ නෑ ඒත් ඉතින් අපි නිතර මැල්ලුම් කනවා ඔබතුමාට බොහොම ස්තුතියි

  • @manelperera9281
    @manelperera9281 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම පිං. තෙරුවන් සරණයි

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි ඩොක්ට ඔබතුගෙ දැනුවත් කිරිම ගොඩක් වටිනවා තවත් මෙවැනි වටිනා තෙරතුරු වලින් අප දැනුවත් කරන්න ඩොක්ටට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @jilanjilan8562
    @jilanjilan8562 2 ปีที่แล้ว +4

    ඔබතුමාගේ වැඩසටහන් ගොඩාක් වටිනවා බොහෝම සරණයි🌷

  • @soisvejai8771
    @soisvejai8771 2 ปีที่แล้ว +24

    ඉතාමත් ප්‍රයොජනවත් සවිස්තරාත්මක වැඩසටහන ඔබතුමාට බොහොම ස්තුතියි 🙏

  • @priyanihettiarachchi7068
    @priyanihettiarachchi7068 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි dr.
    ඔබතුමාගේ පෝෂණ උපදෙස් ලබා ගන්නේ කොහොමද?

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි doctor අපිව දැනුවත් කරාට,බුදුසරණයි

  • @nilukapriyanthi9571
    @nilukapriyanthi9571 ปีที่แล้ว +1

    මම ඩුබායි ආව කාලේ ඉදලා මං දැකපු දෙයක් මුරුංගා ගස්
    එමටයි ඩුබායි එකේ මුරුංගා පිලිපීන් ජාතිකයන් කන්නෙම මුරුංගා කොළ බබාලා හම්බෙන්න ඉන්න අම්මලා හැමදේටම මුරුංගා කොළ එකතු කරලා උයනවා.මුරුංගා කොළ හොදට හෝදලා තම්බලා වතුර බොනවා..බබලා ඉන්න අම්මලා මුරුංගා කොළඋයලා කාලා බබාලට කිරිදෙන්නෙ.
    අපේ රටේ මෝඩ ගැහැනුන්ට ඕවා කිව්වම පිලිගන්නෙ නෑ කැප්සුල් එකට වැඩිය වටිනවා අලුත් මුරුංගා කොළ මිටක් හැමදාම බත් කනකොට ගොටුකොළ සම්බල් එකවගේ හදලා කනවනම්.
    මහළු බාලා තරුන හැමෝටම හොද කෑමක් මුරුංගා කොළ.මම ඉය්යෙත් සුප් එකට මුරුංගා කොළ මිටක් දාලා සුප් බිව්වා.💪💪

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p 2 ปีที่แล้ว +4

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි !

  • @ronaldfrancis1648
    @ronaldfrancis1648 ปีที่แล้ว

    ඇත්තටම වටිනා අදහසක් ඔබට බොහොම ස්තුතියි.

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබ තුමාට.

  • @manelmanele1290
    @manelmanele1290 2 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩක් ස්තුතියි බුදුසරණයි !!

  • @dilki7211
    @dilki7211 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @ranasingheherath3152
    @ranasingheherath3152 2 ปีที่แล้ว +8

    Moringa capsules එක අපි නිතර භාවිතා කරනව.
    වේදනා නාශකයක් ලෙස නිතර ගන්නව. අවුරැදු 5 ක පමණ කාලයක සිට පෙනඩෝල් වෙනුවට ගන්නව.
    තවම කිසිම අපහසුතාවක් ඇතිවි නැහැ.
    ස්තුතියි ඔබට.

    • @Tha_Ra
      @Tha_Ra 6 หลายเดือนก่อน +1

      Kohenda gnna thiyenne eka..brand eka mokkda

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว

    ඔබතුමා හරීම පින්පාටයී මූණ දැක්කාම හරීම සිරියාවයි මේවත් ලබන්න පින් ඕනේ කරන හොද වැඩ නිසා ඒ සිරියාව
    තව තව මොලය වර්දණයවේවා ලස්සන වේවා තෙරුවණ් සරණයී, ,

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 ปีที่แล้ว +1

    ස්තුතියි ⁣දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @sureshmadusanka5875
    @sureshmadusanka5875 6 หลายเดือนก่อน

    අපි දන්නේ නැති දෙවල් කියලා දෙනවට ස්තුතියි 👍👍👍

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 ปีที่แล้ว +4

    බොහොමත් ස්තුතියි පැහැදිලි කලාට

  • @Kashyapa-h4b
    @Kashyapa-h4b 6 หลายเดือนก่อน

    මුරුංගා kola pavichi karane kohomada hamadamda sathiyakat wara kihipayakda doctor

  • @xxxxc860
    @xxxxc860 2 ปีที่แล้ว +8

    An important and informative presentation.. Thanks!

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 6 หลายเดือนก่อน

    බොහොමයක් ස්තුතියි අපව දැනුවත් කළාට තෙරුවන් සරණයි

  • @daneesharukshan2078
    @daneesharukshan2078 หลายเดือนก่อน

    Murunga kola yusha bonna hodaida

  • @rukmanikariyawasam1164
    @rukmanikariyawasam1164 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම පිළිබඳ ව

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +4

    ඇත්තටම api monawada danne kiyala හිතෙනවා ..apiwa දැනුවත් karana ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ..

  • @champashirani2046
    @champashirani2046 ปีที่แล้ว +1

    ස්තූතියි වෛද්‍ය තුමණි .🙏 🙏

  • @IndikaherathHerath
    @IndikaherathHerath 11 หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබතුමාට..

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +19

    හරිම වැදගත් වීඩියෝ එක Dr...ගොඩක් ස්තුතියි නොදන්නා දෙ කියා දුන්නට.

  • @kumrideepika7262
    @kumrideepika7262 2 ปีที่แล้ว +5

    හැම වීඩීයෝ එකක්මවගේ බලනව ගොඩක් වැදගත් කරැනු තියෙන්නෙ බුදුසරණයි

  • @damika8440
    @damika8440 ปีที่แล้ว

    ගොඩක් පිං මහත්මයානනී 🙏🙏

  • @بيورينبيورينن
    @بيورينبيورينن ปีที่แล้ว +1

    ඩොක්ට ඔයාට ගෝඩාක්, ස්තූතියි, මැදපෙරදිග,ලෙඩ රෝග වලින්,දුක්විඳින අප සියල්ලෝම, ලබදේන,ආදර්ශමත්, විඩියෝ, වලට,ස්තූතියි, ඩොක්ට 🙏🤲🙏🤲🙏🤲🙏🤲🙏🤲🙏🤲🙏🤲

  • @chathudlk6389
    @chathudlk6389 ปีที่แล้ว

    Sir ඔයාගෙ හැම video එකක්ම හරිම වටිනවා . බොහොම ස්තූතියි

  • @hemanthadesilva527
    @hemanthadesilva527 2 ปีที่แล้ว +1

    Extremely worth..! Thanks 🙏..!

  • @gehdhjdhdvdhshus714
    @gehdhjdhdvdhshus714 ปีที่แล้ว

    godak stutii Dr hoda pahadile kiremak 👍👍🙏

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි🙏🙏🙏

  • @dganulawathi656
    @dganulawathi656 2 ปีที่แล้ว +2

    Thank you Doctor Jaya weva....🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @PearlRanawaka
    @PearlRanawaka 2 หลายเดือนก่อน

    Pilithuru labenne nahane

  • @PearloftheIndianOcean-er3yz
    @PearloftheIndianOcean-er3yz 7 หลายเดือนก่อน

    Sir.වැල්පෙනෙලකැප්සියුල් එක ගැනvideo එකක් කරනවද

  • @ajithjayantha69
    @ajithjayantha69 ปีที่แล้ว

    සර්ගෙ vidio ඔක්කොම වගේ මං බලලා තියෙනවා සර්, ඒ පැහැදිලි කිරීම් ඇත්තටම ගොඩාක් වටිනවා..සර් මට අවුරුදු 18ක් වෙනවා..ඇග අඩුකරගන්න ගොඩාක් ඩයට් ප්ලෑන් කරලා තියෙනවා ඒත් ප්‍රතිඵලයක් නැහැ...18 hours ඩයට් ප්ලෑන් එකක් කරන්න ගත්තා Doctor කෙනෙක්ගෙ advice එක්ක.. ඒත් රෑට පාඩම් කරනකොට අනිවාරෙන් මොනාහරි කන්න ඕනි වෙනවා..ඒ නිසා ඩයට් ප්ලෑන් එක සාර්ථක නැහැ ... ඇග සැහැල්ලු කරගන්න පුළුවන් විදියෙ දෙයක් ගැන වීඩියෝ එකක් දාන්න පුළුවන් ද සර් 🙏...

  • @rohinithamel9901
    @rohinithamel9901 หลายเดือนก่อน

    Wakugadu walata hodada doctor