මුරුංගා කොළවල තිත්ත ඇත්ත | Drumstick leaves & Health By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 627

  • @tharukandy5762
    @tharukandy5762 2 ปีที่แล้ว +48

    ඔබ තුමාගේ වැඩ සටහන් හැකි සැමවිටම බලනවා. දැනුවත් කිරීමට
    ගොඩක් පින්. බුදු සරණයි

  • @hansamalisachini2813
    @hansamalisachini2813 ปีที่แล้ว +22

    ඔබ තුමා මුරුන්ගා කොලවල ඇති වටිනාකම එහි ගුනය තේරුම් කරල දුන්නාට ගොඩාක් පින් දීර්ගයුස වේවා ඔබතුමාට

  • @shamalipra7234
    @shamalipra7234 2 ปีที่แล้ว +82

    ඔබතුමාගේ වැඩසටහන් ගොඩක් වටින අදහස් වලින් පිරිලා..බොහොම ස්තූතියි මේ දැනුවත් කිරීම් වලට..
    .

    • @ariyasenaweerathunga6053
      @ariyasenaweerathunga6053 2 ปีที่แล้ว +2

      ❤️👍

    • @wasanthagunarathna6230
      @wasanthagunarathna6230 ปีที่แล้ว

      ස්තුතියි ඔබ තුමාට අපව දඅනුවත් කරාට හරිම වටිනාා.දැනුමි සමිභාරයක් ඒ පිලිවදව දැන ගත්තා❤

    • @kuwakuwait9431
      @kuwakuwait9431 ปีที่แล้ว

      Murunga..sarr...(karai.)...👍👍👍💪🇰🇼🇰🇼

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 2 ปีที่แล้ว +36

    ඔබතුමා විසින් අපට ලබා දූන් දැනූවත් කිරීම ගැන ස්තූතියි.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +15

    බොහොම වටිනා වැඩ සටහනක් බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🏻

  • @kalyaniwijeweera8608
    @kalyaniwijeweera8608 7 หลายเดือนก่อน

    ඔබ තුමාගේ සාර්ථක වැඩසටහන් ඉතාමත් වටිනා දේශනා නිතරම දකින්නට ලැබෙනවා අහනවා සමාජයට යහපතක් වෙන අවවාද අනුසාසනා දෙන ඔබතුමාට ගොඩක් පිං බුදුසරණයි

  • @ramanigamage7393
    @ramanigamage7393 ปีที่แล้ว +14

    ඇත්ත අප තුළ තිබෙන දැනුමට වඩා විශේෂ දැනුමක් ලැබුනා ගොඩාක් පින් ඒ වගේම ඹබ තුමාටත් නිදුක් නිරෝගි සුවයක් ලැබේවා

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 2 ปีที่แล้ว +18

    බොහෝමත්ම ස්තූතියි ඔබතුමාට. නිරෝගී සුව ලැබේවා!!

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +89

    මුරුංගා මෙතරම්ම පෝශන ගුණයෙන් අනූන දෙයක් බව ඔබතුමාගේ වීඩියෝ එකෙන් දැනගන්න ලැබීම සතුටක් බෙහෙවින් ස්තුතියි ජයවේවා

    • @wimalasilwa6622
      @wimalasilwa6622 2 ปีที่แล้ว +1

      460

    • @kwkw7563
      @kwkw7563 ปีที่แล้ว +1

      ඔබතුමාගේ වැඩෂටහන් හැමදාම බලනවා දැනුවත් කිරිම ගැන ෂ්තුතියි

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍🙏

    • @kpwasanga8273
      @kpwasanga8273 ปีที่แล้ว

      ooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    • @palithaubesiri2447
      @palithaubesiri2447 ปีที่แล้ว

      paakaaeetaae.Superieee.

  • @duragesomawathi7378
    @duragesomawathi7378 ปีที่แล้ว +9

    මෙවැනි දැනුවත් කිරීම් භරි වැදගත් ඔබතුමාට ගොඩක් පින්

  • @rathnayaka3620
    @rathnayaka3620 ปีที่แล้ว +21

    මුරුංගා කොල අද සිට ආහාරයට එක්කර ගැනීමට උත්සාහ කරන අතර ඒ පිළිබඳව දැනුවත් කිරීමට ස්තුතියි.

  • @ahmedram7542
    @ahmedram7542 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනාවා ඔබතුමා විසින් නොදන්නා දෙවල් වලින් ලැබෙන .පෝෂණය ගැන ..ගොඩාක් පිං

  • @neetaguruge2865
    @neetaguruge2865 2 ปีที่แล้ว +21

    ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට ජේසු පිහිටයි ඔබතුමාට

    • @dammikasdammikas8414
      @dammikasdammikas8414 2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට අපි ඉන්නෙ මුරුංගා වත්තක නමුත් මේ තරම් ගුන තියෙනවා කියලා දන්නෙ නැ෴෴

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 10 หลายเดือนก่อน +2

    අපේ ගෙදර කෑමට ගන්නවා ඔය කොල වර්ගය ඔබතුමාගේ විස්තර කිරීම වටිනවා ස්තූතියි

  • @SunandaKaluarachchi
    @SunandaKaluarachchi 2 หลายเดือนก่อน +2

    කාලය අපෙ නොහැර ඉතා වැදගත් තොරතුරු පමණක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඔබ තුමා ගෙ වටිනාම ගුණ යක් අපෙ රටට ඔබ තුමා මානික්‍ය යක් තෙරුවන් සරණයි ඔබතුමා ට

  • @malikasrilanka5328
    @malikasrilanka5328 2 ปีที่แล้ว +36

    බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා 💐💐💐❤️

  • @ayoniveera381
    @ayoniveera381 2 ปีที่แล้ว +7

    හැම දෙයක්ම දැනුවත් කරන ඔබතුමාට ගොඩක් ස්තුතියි
    ගොඩක් වැදගත් වැඩසටහනක්
    තෙරුවන් සරණයි

  • @hkhkrathna
    @hkhkrathna ปีที่แล้ว +25

    මුරුංගා ගසක් වාවාගන්න විදිය දන්නෑ නේද? එහෙනම් මම කියා දෙන්නම්. අඩි 3 හෝ 4 පමන දඩු කෑල්ලක් කපා ගන්න. එම දඩු කෑල්ල සතියක් හෝ දෙකක් පමන කෙසෙල් පදුරක් වගේ තෙතමන ඇති තැනක සෙවන ඇති තැනක පසෙන් යට නොකර තබන්න. කපපු කෙලවර මස්ලන්න පටන්ගත්තට පසු මල් පෝච්චියක හෝ පසෙහි හිටවා සෙවන සපයන්න. පසෙහි සිටවීමට කලින් ඳඩු කැබැල්ලට වතුර දැම්මොත් දඩු කැබැල්ල කුණුවෙනවා

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 8 หลายเดือนก่อน

      👍 man ahala thiyenawa polwathure dala peya 12 ho 24k thiyala hadala hewana dunnama polithin awaranayakin wage hodata pelawena bawa.(oneema pela karaganna noheki pelayak pelakaraganna lesima kramayak.)

    • @theshanitharika5060
      @theshanitharika5060 5 หลายเดือนก่อน

      Jujaauujssujjjjijsiikjdubszzoqqnzziwlxgwiozxjukzo

    • @karuswarna1475
      @karuswarna1475 3 หลายเดือนก่อน

      dalabuwo nisa gasa kapuwa mekata wisadumak nadda

  • @sujeesujee1200
    @sujeesujee1200 ปีที่แล้ว +8

    නිතරම ඔබ තුමාගේ වැඩසටහන් එනකම් බලාගන ඉන්නවා .තෙරුවන් සරණයි .බොහොම ස්තුතියි

  • @spriyadhershani9743
    @spriyadhershani9743 หลายเดือนก่อน +1

    ස්තුතියි දැනුවත් කලාට නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි🌷🙏

  • @damikadamika4276
    @damikadamika4276 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි දැනුවත් කරාට. තෙරුවන් සරණයි.🙏🙏🙏❤️

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 ปีที่แล้ว +145

    අපි මසකට කිහිප වතාවක් මුරුංගා කොළ ආහාරයට ගන්නවා. කොන්දේ රුදාව, කකුලේ ඉදිමීම්, හන්දි වේදනා කිසිදු වෙනත් බෙහෙතක් නොමැතිව සුව වෙනවා. මැල්ලුම්, හෝ තෙල් දමා රසවත් ආහාරයක් හද ගන්න පුළුවන්. අපේ පාරම්පරික ආහාරයක්. සැම නිවසකම තිබිය යුතූ කිසිදු වෙහෙසක් නොවී වවා ගත හැකි ශාඛයක්.

    • @chandrakanthi1277
      @chandrakanthi1277 ปีที่แล้ว +4

      ඔබතුමාට ස්තුතියි

    • @MalaniEdirisinha-o4x
      @MalaniEdirisinha-o4x ปีที่แล้ว +2

      Obathumata pin sidu wenawa apiwa dnuwath kirimagana

    • @LGK-bb1bq
      @LGK-bb1bq ปีที่แล้ว +3

      Sthuthi obata...

    • @senarthne56s89
      @senarthne56s89 11 หลายเดือนก่อน +1

      Obatumata stutie

    • @PereraPerera-ep8co
      @PereraPerera-ep8co 11 หลายเดือนก่อน +1

      Obatumata nirogi suwaya labewa apata danuma laba denawta teruwan saranai

  • @sriyanibandara9907
    @sriyanibandara9907 2 ปีที่แล้ว +7

    ඔබතුමාගෙ වීඩියෝ ගොඩක් වැදගත් ඔබතුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි

  • @geethayasawathi4973
    @geethayasawathi4973 ปีที่แล้ว +2

    බොහොම වැදගත් වැඩ සටහනක් නොදන්නා දේ බොහොමයක් දැනගත්තා ඔබතුමාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @lalithsilva6295
    @lalithsilva6295 10 หลายเดือนก่อน +1

    GREAT ! VERY GOOD EXPLANATION RE. MOORANGA / මුරුංගා! GOD BLESS YOU ! 🙏🏻🙏🏻🙏🏻

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +6

    ඔබතුමා ගේ පැහැදිලි කිරීම ඉතාම අගෙකරම් ඇත්තටම ඔබතුමාගෙ වැඩසටහන් හරිම වැදගත් අපනොදත් කරුනු බොහොමයක් පැහැදිලි කිරීම ගැමට හරිම සතුටුයි ස්තූතියි ❤️🌹👍

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +4

    වටිනා වීඩියෝවක් දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏♥️♥️♥️

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 2 ปีที่แล้ว +9

    Nutri info ඉතාමත්ම වටිනා වැඩසටහනක්. ඉදිරිපත් කිරීමත් ඉතාම හොඳයි 🌹🌹🌹

  • @soisvejai8771
    @soisvejai8771 2 ปีที่แล้ว +24

    ඉතාමත් ප්‍රයොජනවත් සවිස්තරාත්මක වැඩසටහන ඔබතුමාට බොහොම ස්තුතියි 🙏

  • @amilamilanka
    @amilamilanka 7 หลายเดือนก่อน

    ඉතාමත් හොද පැහැදිලි කිරිමක් ...ස්තුතියි ඔබතුමාට...

  • @kithyugavonal3254
    @kithyugavonal3254 2 ปีที่แล้ว +14

    Godakpin doctor.ada කාලයේ හැම දේම ගනන්.නමුත් එයට හොඳ විසදුමක් හැටියට මෙම කොල වල ගුන කියලා දීම ගැන.පින්.🙏🙏🙏💞💞💞

  • @ariyasenaweerathunga6053
    @ariyasenaweerathunga6053 2 ปีที่แล้ว +26

    ඇතැම් අය වරු ගණන් කියවන දේවල් අර්ථවත්ව,නිරවුල්ව,නිවැරදිව හා ගවේශනාත්මකව සරලව මෙන්ම හෘදයාංගමව ඉදිරිපත් කිරීම අගේ කළ යුතුය.ඒ තුළින් එතුමාගේ පරිනත බව ද මැනැවින් පළ වේ.

    • @dilanipriyadarshani513
      @dilanipriyadarshani513 2 ปีที่แล้ว

      podi babalatath hondaida doctor...

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks you so much o

    • @SumithraDahanayake
      @SumithraDahanayake 7 หลายเดือนก่อน

      පැහැදිලි දැනුවත් කිරීමක් ගොඩාක් පිං ඔබතුමාකරන සේවයට ,තෙරුවන් සරණයි 👍👍👍👍👍

  • @Hirunews_politics
    @Hirunews_politics 5 วันที่ผ่านมา +2

    Fatty liver වලට මුරුංගා කොල හොඳයිද සර්

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සර්,ඖෂධ පිළිබදව හදුවද්දි මුල් පොතු පිළිබදවත් හදුන්වා දෙන්න කියා මා ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිට්නවා නිදුක් නීරෝගී චිර ජීවනය වේවා ,තෙරුවන් සරණයි ,

  • @ranasingheherath3152
    @ranasingheherath3152 ปีที่แล้ว +7

    Moringa capsules එක අපි නිතර භාවිතා කරනව.
    වේදනා නාශකයක් ලෙස නිතර ගන්නව. අවුරැදු 5 ක පමණ කාලයක සිට පෙනඩෝල් වෙනුවට ගන්නව.
    තවම කිසිම අපහසුතාවක් ඇතිවි නැහැ.
    ස්තුතියි ඔබට.

    • @Tha_Ra
      @Tha_Ra 4 หลายเดือนก่อน +1

      Kohenda gnna thiyenne eka..brand eka mokkda

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +14

    බොහොමත්ම පිං ඔබතුමාට අපිව දැනුවත් කලාට.සුවපත් වෙත්වා. 💐

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි අපව දිරිමත් කිරීම ට

  • @rohinijayasundara7881
    @rohinijayasundara7881 ปีที่แล้ว +2

    Dr..හරිම වටිනා වීඩියෝ එකක් ..මාත් නිතරම මුරුංගා කොල තේ වෙනුවට පාවිච්චි කරන කෙනෙක් .. ස්තුතිය ..ස්තුතිය ...ඔබතුමා ට

  • @chandraabeysekara1846
    @chandraabeysekara1846 6 หลายเดือนก่อน

    දැනුවත් කිරිමට බොහොම පිං.අඩුපාඩු සාදාගෙන පරිභෝජනය කළ හැකිය.තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @nimanthiwm7876
    @nimanthiwm7876 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සියලු වැඩ කටයුතු සාර්ථක වේවාදීර්ඝ ආයුෂ ලැබේවා

  • @janakidesilva7452
    @janakidesilva7452 2 ปีที่แล้ว +3

    ඉතාම වටින වැඩසටහනක් ඔබතුමන්ට බොහොම ස්තුතියි ,මුරුංගා ⁣ කරල් සහ කොළ මගේ ශරීරයට අගුණයි ඇඟ කැසෘීමට පටන් ගන්නවා පලු දමනවා මෙයට හේතුව පහදා දෙන්න පුළුවන්ද ඩොක්ටර් .

    • @renuliyanage692
      @renuliyanage692 ปีที่แล้ว

      ඔය ප්‍රශ්නය මට පොඩිකාලේ තිබ්බා....දැන් නෑ...😊

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว

    ඔබතුමා හරීම පින්පාටයී මූණ දැක්කාම හරීම සිරියාවයි මේවත් ලබන්න පින් ඕනේ කරන හොද වැඩ නිසා ඒ සිරියාව
    තව තව මොලය වර්දණයවේවා ලස්සන වේවා තෙරුවණ් සරණයී, ,

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි doctor අපිව දැනුවත් කරාට,බුදුසරණයි

  • @nishantiwijayarhtna1759
    @nishantiwijayarhtna1759 2 ปีที่แล้ว +6

    දැනුවත් කළාට ගොඩක් ස්තුති doctor

  • @MadaraNilmini
    @MadaraNilmini 5 หลายเดือนก่อน

    ගුන ගැන ඒතරම් දැනන් හිටියෙ නෑ ඒත් ඉතින් අපි නිතර මැල්ලුම් කනවා ඔබතුමාට බොහොම ස්තුතියි

  • @isurusampath5652
    @isurusampath5652 ปีที่แล้ว +3

    අර්ථවත් විග්‍රහයක්, ඔබ්බ තුමාට බොහොම ස්තූතියි

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +19

    හරිම වැදගත් වීඩියෝ එක Dr...ගොඩක් ස්තුතියි නොදන්නා දෙ කියා දුන්නට.

  • @kumaraudumulla7913
    @kumaraudumulla7913 22 วันที่ผ่านมา +1

    Doctor දිනපතා මුරුංගා කොල powder එකක් වතුර වීදුරුවකට මිශ්‍ර කරලා බොන එක හොදද..? දිනපතා

  • @brendajay7974
    @brendajay7974 2 ปีที่แล้ว +15

    Could you please, talk about Bitter Gourd ( Karavila) and capsules and related products.....By the way, U are amazing coz bringing extremely valuable topics

  • @rohiniwickramasinghe
    @rohiniwickramasinghe ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පින්.ඔබට ස්තුතියි

  • @pushpa487
    @pushpa487 10 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති ඩොක්ටර් ඔබතුමාට .🙏🙏මන් ඉන්නේ ඕමාන් වල .ඒ ගෙදර මුරුංගා ගසක් අපි වවාගෙන සතියට දවස් 3.4.විතර .මැල්ලුම් හදලා කනව..මගේ ලංකාවේ සහෝදරියන් එක්ක එකතු වෙලා..සතුටුයි .ඔබතුමාගේ දැනුම් දීමට..ස්තුති ...

    • @spriyadhershani9743
      @spriyadhershani9743 หลายเดือนก่อน

      මම එන්න ද ටිකක් කඩා ගන්න

  • @priyanihettiarachchi7068
    @priyanihettiarachchi7068 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි dr.
    ඔබතුමාගේ පෝෂණ උපදෙස් ලබා ගන්නේ කොහොමද?

  • @vimalavimala8190
    @vimalavimala8190 ปีที่แล้ว

    බොහොම පින් ඔබ තුමාට මෙය දැනුවත් කලාට

  • @deviranasinghe8629
    @deviranasinghe8629 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට . වටිනා පැහැදිළිකිරීමක්.

  • @janatj3030
    @janatj3030 2 ปีที่แล้ว +3

    දැනූවත් කලාට ඹඛතූමා ට බොහොම ස්තුතියි god bless🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺❤️

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 8 หลายเดือนก่อน

      ද¿නුවත්කලාට ස්තුතියි ඉතා වටිනා ව¿ඩසටහනක්.

  • @achalaedirisinghe7928
    @achalaedirisinghe7928 11 หลายเดือนก่อน

    ඔබතුමාගේ වැඩ සටහන මන් බැලුවා.මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.මට මුරුංගා කොල කිසිම විදිහට කන්න බැ සතියක් විතර ඔලුවෙ කැක්කුම එනවා.තව කතුරුමුරුංගා,අඟුන කොල.,කෝවක්කා කොල ,තව ඇට වර්ග කන්න බැ, මේ ලෙඩෙ මොකක්ද කියලා කියන්න.

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว +1

    ස්තුතියි !ඔබ තුමාට අපිව දැනුවත් කලාට පින්

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru ปีที่แล้ว +1

    බොහොමයක් ස්තුති ..🙏
    සම්මාසම්බුදු සරන වේවා..🙏

  • @lishanikalansooriya7160
    @lishanikalansooriya7160 2 ปีที่แล้ว +3

    මම හොයපුම විස්තරයක් ලැබීම සතුටක් ස්තුතියි

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 ปีที่แล้ว +1

    දැනුවත් kerema ගෙන බොහොම istute ඔබ thumata

  • @xxxxc860
    @xxxxc860 2 ปีที่แล้ว +8

    An important and informative presentation.. Thanks!

  • @calmdown657
    @calmdown657 ปีที่แล้ว +2

    ගොඩක් ඉස්තුති ඩොක්ටර්... තෙරුවන් සරණයි... ❤️💚❤️

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +4

    ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි ...හොද දැනුවත් කිරීමක් .

    • @shiromimalkanthi8894
      @shiromimalkanthi8894 2 ปีที่แล้ว

      Mama kematima mellumahemadamaunat kanna puluwan set bayai suger aduwida hemadama kewot

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว +1

    බොහොම..ස්තුතියි...ඩොක්ටර්.
    දැනුවත්..කිරිිම🌹🌹🌹

  • @kumarikumare3560
    @kumarikumare3560 ปีที่แล้ว +3

    ගොඩක් පින් ඔබෙට අපිව දැනුවත් කෙලාට

  • @Aesthetic_Rabbi_JOA
    @Aesthetic_Rabbi_JOA 11 หลายเดือนก่อน +1

    ඔබ තුමගෙ පැහැදිලි කිරීම ඉතාම හොදයි

  • @dammekadammeka9777
    @dammekadammeka9777 2 ปีที่แล้ว +8

    ආයුබෝවන් බොහෝම පිං ඉදිරිපත් කිරීමට තෙරුවන් සරණයි දොස්තර මහතට.

  • @dilki7211
    @dilki7211 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @champikakumari4807
    @champikakumari4807 2 ปีที่แล้ว +7

    හැමදාම වටිනා video genawata thank you sir

  • @manelmanele1290
    @manelmanele1290 2 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩක් ස්තුතියි බුදුසරණයි !!

  • @anurasiriwardan1334
    @anurasiriwardan1334 2 ปีที่แล้ว +8

    I Blend fresh Moorunga leaves with avocado 🥑.. and green apple 🍏 I called it’s green breakfast.

  • @musiclife939
    @musiclife939 2 ปีที่แล้ว +1

    ඔබතුමා ට නිදුක් නීරෝගී සුවැති දිවියක් දීර්ඝායුවේවා තෙරුවන් සරණයි

  • @ajithjayantha69
    @ajithjayantha69 10 หลายเดือนก่อน

    සර්ගෙ vidio ඔක්කොම වගේ මං බලලා තියෙනවා සර්, ඒ පැහැදිලි කිරීම් ඇත්තටම ගොඩාක් වටිනවා..සර් මට අවුරුදු 18ක් වෙනවා..ඇග අඩුකරගන්න ගොඩාක් ඩයට් ප්ලෑන් කරලා තියෙනවා ඒත් ප්‍රතිඵලයක් නැහැ...18 hours ඩයට් ප්ලෑන් එකක් කරන්න ගත්තා Doctor කෙනෙක්ගෙ advice එක්ක.. ඒත් රෑට පාඩම් කරනකොට අනිවාරෙන් මොනාහරි කන්න ඕනි වෙනවා..ඒ නිසා ඩයට් ප්ලෑන් එක සාර්ථක නැහැ ... ඇග සැහැල්ලු කරගන්න පුළුවන් විදියෙ දෙයක් ගැන වීඩියෝ එකක් දාන්න පුළුවන් ද සර් 🙏...

  • @manelperera9281
    @manelperera9281 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම පිං. තෙරුවන් සරණයි

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 4 หลายเดือนก่อน

    බොහොමයක් ස්තුතියි අපව දැනුවත් කළාට තෙරුවන් සරණයි

  • @kumrideepika7262
    @kumrideepika7262 2 ปีที่แล้ว +5

    හැම වීඩීයෝ එකක්මවගේ බලනව ගොඩක් වැදගත් කරැනු තියෙන්නෙ බුදුසරණයි

  • @useruseruser809
    @useruseruser809 11 หลายเดือนก่อน

    මුරුංගා කොල වල ඇමයිනෝ අම්ල 18ක් ම තියනව. ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 9ම ඒ අතර තියනව.

  • @rathnayake.43
    @rathnayake.43 2 ปีที่แล้ว +12

    වැදගත් කරුණක් වැදගත් තොරතුරක් 🙏🙏🙏

  • @ronaldfrancis1648
    @ronaldfrancis1648 11 หลายเดือนก่อน

    ඇත්තටම වටිනා අදහසක් ඔබට බොහොම ස්තුතියි.

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි !

  • @rightwayenglishacademykada7510
    @rightwayenglishacademykada7510 2 ปีที่แล้ว +3

    Thank you very much for the valuable information

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ඩොක්ට ඔබතුගෙ දැනුවත් කිරිම ගොඩක් වටිනවා තවත් මෙවැනි වටිනා තෙරතුරු වලින් අප දැනුවත් කරන්න ඩොක්ටට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @jilanjilan8562
    @jilanjilan8562 2 ปีที่แล้ว +4

    ඔබතුමාගේ වැඩසටහන් ගොඩාක් වටිනවා බොහෝම සරණයි🌷

  • @sarojaniewaggamage8062
    @sarojaniewaggamage8062 2 ปีที่แล้ว +2

    Thanks you so much doctor murunga pilibanda godak de igena gaththa theruwan saranai ❤️

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබ තුමාට.

  • @chandrikadonald9170
    @chandrikadonald9170 2 ปีที่แล้ว +5

    Great explanation..
    Thanks.

  • @rukmanikariyawasam1164
    @rukmanikariyawasam1164 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම පිළිබඳ ව

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 ปีที่แล้ว +4

    බොහොමත් ස්තුතියි පැහැදිලි කලාට

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 2 ปีที่แล้ว +6

    Thank you very much. මුරුංගා වල වටිනාකම කියාදුන්නාට.

  • @dganulawathi656
    @dganulawathi656 ปีที่แล้ว +2

    Thank you Doctor Jaya weva....🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +4

    ඇත්තටම api monawada danne kiyala හිතෙනවා ..apiwa දැනුවත් karana ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ..

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 7 วันที่ผ่านมา

    I had a Murunga tree in my homegarden i cut and removed it. Murunga poda very allegy for me. I never ate leaves

  • @anandauduwarage5605
    @anandauduwarage5605 2 ปีที่แล้ว +5

    Way ur explanation about the murunga kola its very easy to understand thank you sir

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 2 ปีที่แล้ว +6

    thank you very much sir.I have been cultivated drumstick.everyday to be added to our meals .😁😀

  • @malidesilva7504
    @malidesilva7504 2 ปีที่แล้ว +2

    THANKS SO MUCH FOR YOUR GREAT INFORMATION..

  • @ravijayasundara-eu9gf
    @ravijayasundara-eu9gf 10 หลายเดือนก่อน

    Murunga kola vala protein tiyenavada...?
    Thanks

  • @IndikaherathHerath
    @IndikaherathHerath 9 หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබතුමාට..

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 ปีที่แล้ว +1

    ස්තුතියි ⁣දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @malanirathayake9121
    @malanirathayake9121 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පින් බුදුසරණයි මම කුවේට් සිට

  • @sherinemarikar996
    @sherinemarikar996 2 ปีที่แล้ว +4

    How much powder should b taken daily?