දෙහි හෝ ලෙමන් යුශ එකතු කල වතුර වීදුරුවක් පානය කිරීමෙන් ශරීරයට ලබා ගත හැකි වටිනා වාසි රැසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 952

  • @thamaradamayanthi5727
    @thamaradamayanthi5727 7 หลายเดือนก่อน +7

    Doctor ගෙ වැඩසටහන් අහම්බෙන් දැක්කෙ ...ගොඩාක් වැඩසටහන් බැලුවා ...හරිම ලස්සනයි පැහැදිලිව කියලා දෙනවා ..doctor මම 54 කෙනෙක් ..තයිරොක්සීන් අඩුයි ..mc g 75 බොනව ..මහතයි ටිකක් බරත් 64 වෙල..ගොඩාක් කන කෙනෙක් නෙවෙයි ...එත් doctor කියන ඒව ඇත්තක්...මේ ක්‍රමය හොදද තයිරොක්සීන් බොන නිසා..ඇගට හොද දේ කන්න බොන්න පාලනය කරන්න මන් ගොඩාක් උත්සහ දරන කෙනෙක් ..තව තවත් මෙවැනිම වටිනා විඩියෝ කරන්න doctorta ශක්තිය ධර්‍යය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා හිතට හරිම සතුටුයි මේව බලනකොට ගොඩාක් පින් ලැබේවා.. 🙏

  • @beshanjagathpriya9573
    @beshanjagathpriya9573 ปีที่แล้ว +106

    ඔබතුමා ඉදිරිපත් කරන වචනයක් ගානෙම ඉගෙනගන්න දෙයක් තියනවා..කොච්චර බැලුවත් පාඩුවක් නම් වෙන්නෙ නෑ..බොහොම ස්තුතියි.ජයම වේවා.!❤

  • @indrani2243
    @indrani2243 6 หลายเดือนก่อน +4

    ඔබතුමා මේ සියලුම දේවල් නොමිලේ උගන්වන වාට දීර්ඝ ආයුෂ ම ලැබෙන්න ඕනෑ ...

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 หลายเดือนก่อน +9

    සංසාරෙ පුරාවට නීරෝගි වේවා ,ඔබ ට බොහෝ පිං .

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 ปีที่แล้ว +42

    ඉතා විශිෂ්ඨ දීර්ඝ තොරතුරු සියල්ල සමගින් පැහැදිලි කිරීමක් ...
    ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි !!!
    සියලු දෙවිවරුන් ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරෝගී සම්පත්තිය දාර්ශනික ශක්තිය නිරතුරුවම ලැබේවා !!!
    ජය ශ්‍රී !!!

  • @parazonline
    @parazonline 11 หลายเดือนก่อน +26

    I am a nurse, and i am proud of you for your health education programs rather than being a traditional nurse

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน +1

      👍❤️

  • @hho3720
    @hho3720 11 หลายเดือนก่อน +15

    මම බිවුවේ උණු වතුර එක්ක.. අද තමයි දැන ගත්තේ thank you

  • @chamarilekamge2301
    @chamarilekamge2301 หลายเดือนก่อน

    ඔබේ සෑම වැඩසටහනක්ම හොද දැනුවත් වීමකින් පසුව ඉදිරිපත් කිරීම නිසා අසාසිටින කෙනාට ඇති ප්‍රශ්න නිරාකරණය වෙනවා
    Your presentations are well prepared. They solve the problems of listeners ❤
    Best of luck dear nurse hesh

  • @gayanwijesinghe8374
    @gayanwijesinghe8374 ปีที่แล้ว +11

    මෙවැනි දැනුවත් කිරීම බොහෝසෙයින් වටිනවා අපිට .මෙම පානය ශරීරයෙ යුරික් ඇසිඩ් පාලනය කර ගැනීමට සහනයක් වන ආකාරය පිළිබඳ දැනුවත් කරන්නේ නම් ⁣ලොකු වටිනාකමක්.ඔබට ජය

  • @Nilunilu3699
    @Nilunilu3699 10 หลายเดือนก่อน +4

    මම හැමදාම නිකන් වතුර වීදුරුවක් බොනව හෙට ඉදල මෙහෙම බොනව ගොඩාක් ස්තුති ඩොක්ටර් බුදුසරණයි ඔබතුමාට 🙏❤️

  • @newphone6430
    @newphone6430 11 หลายเดือนก่อน +5

    මෙච්චර දවසක් මම උනුවතුරට දෙහිවල යුශ දාලා බොන්නෙ අදතමයි පැහැදිලි වම තෙරුනෙ පාවිච්චි කරන විදිහ ඩොක්ට ගොඩක් පැහැදිලිව මෙක තෙරුම් කරා විශ්ව ශක්තියෙ බළයෙන් ඔබ තුමාට ගොඩක් පින් ස්තුති අද ඉදන් නිවැරදිව මෙයකරනව

  • @ruwanigedara3099
    @ruwanigedara3099 10 หลายเดือนก่อน +13

    Hi Master Hesh, I am a nurse from USA. Sooo proud of you. You have an amazing knowladge and an amazing teaching pattern. Keep up the good work.

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      thank you 🙏🏿❤️

    • @sunilchandrasiri8149
      @sunilchandrasiri8149 3 หลายเดือนก่อน

      Why don't you start a channel in the USA.

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 ปีที่แล้ว +21

    ඉතාමත් වටිනා වැඩ සටහනක්❤️ මෙය ඉදිරියට කරන්න ශක්තිය ,ධෛර්ය සියළු යහපත උදාවේවා!!//🙏.

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      👍❤️

    • @deepakariyawasam8673
      @deepakariyawasam8673 ปีที่แล้ว

      What if one has got a big gallstone. Please explain the condition in relation to consumption of lemon/lime water. Is it OK to take? Will that gallstone in gallbladder too get dissolved? Do explain in Sinhala please.

  • @senusamuditha7963
    @senusamuditha7963 ปีที่แล้ว +17

    ඔබ තුමාගේ සේවය අගය කරනවා 🙏

  • @sudesh8229
    @sudesh8229 ปีที่แล้ว +36

    මචං උඹ සුපිරිම වැඩ්ඩෙක්! Respect! Keep doing this wonderful social work! ❤️

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +4

      🙏🏿❤️

    • @rasikaperera5839
      @rasikaperera5839 8 หลายเดือนก่อน +1

      ඔබ තුමාගේ ඉදිරිපත් කිරිම බොහොම සාර්ථක යි

    • @indrani2243
      @indrani2243 6 หลายเดือนก่อน

      Sudesh doctar ඔයාගෙ machan da ගරු කරලා කතා කරන්න පුරුදු wenna

    • @sudesh8229
      @sudesh8229 6 หลายเดือนก่อน

      @@indrani2243 😆

  • @wasanamanik1453
    @wasanamanik1453 8 หลายเดือนก่อน +1

    අද තමයි මම ඉස්සෙල්ලම බැලුවෙ ඩොක්ටර්ගේ මේ program එක,හරිම වැදගත්,අද දවසට මම ෆිශොයිල් ගැනයි,ලෙමන් ගැනයි වැඩසටහන බැලුවා,ගොඩාක් තෑන්ක්ස්,මේ වැඩසටහන් දෙකෙන්ම ගොඩාක් දේවල් මම ගත්තා මගේ පුතාටත් මම මේක සෙන්ට් කළා,මගේ දුවටත් මම මේක සෙන්ට් කළා,තෑන්ක්ස්

  • @chamalkumara606
    @chamalkumara606 ปีที่แล้ว +12

    බොහොම ස්තුතියි.ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා.බුදු සරණයි 🙏

  • @mano83501
    @mano83501 8 หลายเดือนก่อน +2

    කාලෙකට කලින් ඩොක්ටර් කෙනෙක් ඔය වගේම සමාජ සේවාවක් පටන් ගත්ත අපි නොදන්න දේවල කියල දෙන්න.අන්තිමට ඩොක්ටර් නොදන්න දෙයක් නැති උනා.ගෑනුනේ කියල හිතාගත්ත.😊.
    මේ වැඩසටහනනම් මාර ආසාවෙන් බලන්නෙ.ජයවේවා❤

    • @NurseHesh
      @NurseHesh  8 หลายเดือนก่อน

      😂

  • @dimuthukarunarathna4808
    @dimuthukarunarathna4808 ปีที่แล้ว +7

    ස්තුතියි . වගකීමෙන් කැපවීමෙන් මෙම දැනුම ලබාදෙන්වට.

  • @nethsarani
    @nethsarani 6 หลายเดือนก่อน +2

    මම බීවුවෙ හැමදාමත් උණුවතුරට හරි කොෆි වලට දාල අනෙ අද තමයි දැන ගත්තේ එක වැරදියි කියල ඔබ තුමාට ගොඩාක් පිං දැනුවත් කරාට🙏🙏🙏🙏

  • @PrabathChamara-n9y
    @PrabathChamara-n9y ปีที่แล้ว +3

    ඔබතුමා ගේ මෙ විඩියෝ එක හරීම වටිනවා . මෙ වගේ video තවත් ගෙන එන්න .

  • @susigmage7354
    @susigmage7354 7 หลายเดือนก่อน

    හරිම සරල පැහැදිලි කිරීමක්. ඉතාමත්ම වටිනා කරුනු. ඔබ තුමාට ස්තුතියි.

  • @rasangichandrasiri2491
    @rasangichandrasiri2491 ปีที่แล้ว +4

    අද තමා චැනල් එක සෙට් වුණේ. බොහෝම ස්තුතියි ඔබතුමාට.

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 7 หลายเดือนก่อน

    සර් ගෙන් මම උදවුවක් බලාපොරොත්තු වෙනවා මම විදේශ් රටක ඉන්නේ
    පිළිකා රෝගියෙකුට
    විග් එකක් ගන්න අවශ්‍යයි
    ඒ ෂොප් එකක ලිපිනය හෝ දුරකථන අංකයක්
    ලබාදෙන්න
    ඔබතු මන්ට ගොඩාක් පිං
    තෙරුවන් සරණයි 🤲

  • @Dineth14
    @Dineth14 ปีที่แล้ว +41

    බඩයි පපුවයි ඉක්මනට අඩු කරගන්න ක්‍රමයක් කියන්නකො

  • @harshanishashikala2565
    @harshanishashikala2565 8 หลายเดือนก่อน +1

    නියමයි අයියේ හොදට පැහැදිලි කරනවා හරිම කෙටියෙන් පැහැදිලිව කියලා දෙනවා ජයෙන් ජය.🎉

  • @KaushalyaN-sq1uf
    @KaushalyaN-sq1uf ปีที่แล้ว +66

    මන් හැමදාමත් උදේට දෙහි දාල වතුර බොනවා..මෙච්චර කල් වැරදියට කරල තියෙන්නෙ..මද රස්නෙ වතුරට දාලා බිව්වෙ..අද තමයි හොද නෑ කියල දැනගත්තේ..බොහොම ස්තූතිය ඔබතුමාට..

    • @nilukasilva7081
      @nilukasilva7081 ปีที่แล้ว +2

      එක වරකට කොයි කොපමණ ප්‍රමාණයක් පානය කළ යුතුද

    • @ramyaranasinghe3261
      @ramyaranasinghe3261 ปีที่แล้ว +1

      Gestritis tiyena kota dehi yusa hodasida

    • @KaushalyaN-sq1uf
      @KaushalyaN-sq1uf ปีที่แล้ว

      @@ramyaranasinghe3261 හොද නෑ නේද

    • @sammuwahandiyenilweerasena8209
      @sammuwahandiyenilweerasena8209 11 หลายเดือนก่อน

      Math ehemai kale😂

    • @NurseHesh
      @NurseHesh  11 หลายเดือนก่อน +5

      හොඳ නෑ gastritis තියෙනව නම් බොන්න එපා

  • @prasangafernando3446
    @prasangafernando3446 6 หลายเดือนก่อน +2

    අවසාන යෙ උත්තර ය දෙහි ලෙමන් වීදුරුවක් බොන්න ඒච්චර යි...හරි සරලයි..

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 ปีที่แล้ว +25

    මම මෙච්චර කල් බිව්වෙ උනු වතුර එක්ක...හරිම විදිහ දැනගත්තෙ ඔබතුමා ගෙ මේ පැහැදිලි කිරීමෙන්...බොහෝම ස්තුතියි ..🎉🎉🎉 🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 9 หลายเดือนก่อน

      Math ahemai..akhata man මීපැණි mix.kharanawa 😊🇦🇪🇱🇰

    • @SakunthalaMaddumabandara
      @SakunthalaMaddumabandara 9 หลายเดือนก่อน

      මාත් එහෙමයි උණුවතුරට දෙහි බින්දු දෙකයි මී පැණි හැන්දයි කහ පොඩ්ඩකුත් දාලා බොන්නේ.

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 21 วันที่ผ่านมา

      Unu wathurata dehi dammahama vitamin C vinasa wenawa.

    • @buddhishasrimathi
      @buddhishasrimathi 4 วันที่ผ่านมา

      ​​@@NurseHeshනර්ස් මම ඔබ තුමාගෙ වැඩසටහන් නිතරම බලන කෙනෙක් ගෑස් තියන කෙනෙක්ට මේක තනුකව හදාගෙන බොනවනම් දවස පුරාම එක දිගට කොයිතරම් කාලයක් බොන්න ඕනෙද? එක දිගට බිව්ව්ට කමක් නැද්ද?කොලෙස්ටරෝල් තයිරොයිඩ් තියන කෙනෙක්ට හානියක් නැද්ද කියලා දැනුවත් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක්..ස්තුතියි ..🎉

  • @sisirachandrasena963
    @sisirachandrasena963 7 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට ,

  • @shamakumari9675
    @shamakumari9675 11 หลายเดือนก่อน +4

    ඔබ තුමා වචන හුවමාරු කරන විදිය අහගන ඉන්න ආසයි.බුදු සරණයි ❤

    • @NurseHesh
      @NurseHesh  11 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @misssanathanie2042
    @misssanathanie2042 หลายเดือนก่อน

    Specialist කෙනෙක් වත් මෙච්චර දැනුම් සමභාරයක් සතුව නැතිව ඇති . ජයෙන් ජය වේවා

  • @buddhinianuththara8087
    @buddhinianuththara8087 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි,ගොඩක් වටින video එකක්. මමත් උදේට දෙහි යුශ බොනවා,ඒත් ඒකට මී පැණි ටිකකුත් දානවා. එහෙම කරන එක හොඳයි ද?

  • @indranirose6983
    @indranirose6983 8 หลายเดือนก่อน +2

    මාත් කාලයක් උදේ හිස්බඩ දෙහි වතුර වීදුරුවක් බීව.
    ඊට පස්සෙ මට ගැස්ට්‍රයිටිස් හැදුන

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 21 วันที่ผ่านมา

      Api hoddata dana dehi wathurata dala biwwata acid gathiyak naha. Mata gastritis honda una.

  • @Moniyotravel
    @Moniyotravel ปีที่แล้ว +3

    සුපිරි අයියේ. ලගදී බලන්න ගත්තේ දැන් දිගටම බලනවා. හොදටම කරනවා. Gastric වලට vidio එකක් කරන්නකෝ. මගේ ඇග කොච්චර කෑවත් හැදෙන්නේ නෑ. Gym ගියාට වැඩක් වෙන්නෙත් නෑ. Gastric නිසා පෝෂණය දගනය වෙනවාද. හැම දෙයක්ම කනවත් එක්ක. මම ඩුබායි ඉන්නේ

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +2

      නෑ පෝශක ලැබෙනව gastritis walata beheth ganna one kemata winadi 20kata kalin e beheth aran kanna ඇඟ හැදෙන්නැති එකයි gastritis අතර සම්බන්දයක් නෑ එක දිගට අත අරින්නැතුව යන්න හොඳට කන්න ඇඟ එයි

    • @sriyalatha9013
      @sriyalatha9013 12 วันที่ผ่านมา

      K​@@NurseHesh

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 ปีที่แล้ว +2

    ඕනෑම කෙනෙකුට therenna කියලා denawa.බොහොම isthuthi ❤️❤️❤️❤️

  • @kalinduchathuranga1669
    @kalinduchathuranga1669 11 หลายเดือนก่อน +6

    මාරම වටින channel ekak . Explanation සුපිරි . මාර clear. Good luck ❤❤

    • @NurseHesh
      @NurseHesh  11 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @rasikaperera5839
    @rasikaperera5839 8 หลายเดือนก่อน

    ඔබ තුමාගේ ඉදිරිපත් කිරිම බොහොම සාර්ථක යි

  • @SakunthalaMaddumabandara
    @SakunthalaMaddumabandara 9 หลายเดือนก่อน +21

    දෙහි වලට ගැස්ට්‍රයිටිස් වැඩී වෙනවා නේද?

    • @ashm7327
      @ashm7327 6 หลายเดือนก่อน

      Yes. It’s not good idea lime just go for lemons

    • @PathumJayanath
      @PathumJayanath 5 หลายเดือนก่อน

      1L එකකට එක ලෙමන් ගෙඩියක්නේ දාන්න කියන්නේ.

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 5 หลายเดือนก่อน +3

      Gastritis wadi wenne naha. Api sambola walata ehema dana dehi wathurata dammama acid gathiyak naha. Mata Gastritis hadila chest pain ekath awa. Mama hamadama udeta waturata dehi baayak mirikala bonawa. Dehi drink eka wage hadala bonawa. Nutri info detox water vedio eka balanna.

    • @lakmaludayabandara487
      @lakmaludayabandara487 4 หลายเดือนก่อน

      Doctor ,green tee දිනපතා බිව්වමත් fatty liver අඩු කර ගන්න පුලුවන් නේද ?

  • @sahanthennakoon760
    @sahanthennakoon760 10 หลายเดือนก่อน +2

    උණු වතුරට දාලනේ මෙච්චර කල් බිව්වේ thank you

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      👍❤️

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 ปีที่แล้ว +3

    Continue this good job
    Give us explanations regarding
    green tea and normal tea

  • @යුරෝපයේපිස්සාCrazyinEurope
    @යුරෝපයේපිස්සාCrazyinEurope 11 หลายเดือนก่อน +2

    යූ ටියුබ් එකෙ බැලිය යුතු එකම චැනල් එක 🥰

  • @inokaamarasinhe9610
    @inokaamarasinhe9610 ปีที่แล้ว +4

    ඔබ තුමාට ගොඩාක් පින්

  • @inokakumari2122
    @inokakumari2122 10 หลายเดือนก่อน

    මම කුවේට් ඉන්නේ.මට සෙම හෙම්බිරිස්සාව හැදීගෙන එනකොටම ලොකු දෙහි ගෙඩියක් හොඳින් සෝදා පොත්ත පිටින්ම කුඩා කැබලි වලට කපා, ඉඟුරුත් කැබලි වලට කපා සීනි චුට්ටක් ලුණු චුට්ටක් දමා තද උණුසුම් ජලය දමා වසා මද රශ්මියෙන් බොනවා.සෙම ගතිය නම් හරිම ඉක්මනින් සුව වෙනවා.

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      👌

  • @naveenwijesinghe2712
    @naveenwijesinghe2712 ปีที่แล้ว +5

    නියමයි බොහෝම ස්තුතියි ඔබට ❤

  • @anurabandara6042
    @anurabandara6042 7 หลายเดือนก่อน

    Please let us know about the treatments and precautions to get rid of gout attacks with swollen ankle.

  • @sama01core55
    @sama01core55 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් 🙏🙏

  • @chamara_bandara9999
    @chamara_bandara9999 10 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා cholesterol වැඩිවේලා මේක බලන ගමන් ඉන්නේ මට පැහැදිලි කරනවද ගොරකා වතුර විදුරුවකට දාලා උදේම බිවොත් එකත් හොදයි කියලා

  • @shali147
    @shali147 ปีที่แล้ว +6

    Woooow ..excellent video and explanation ❤👍...

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @susigmage7354
    @susigmage7354 7 หลายเดือนก่อน

    I shared your vedios with all my family members. Thank you so much.

  • @sandeepaniamarasekara7122
    @sandeepaniamarasekara7122 11 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි 🙏

  • @kindtoallkinds.9889
    @kindtoallkinds.9889 10 หลายเดือนก่อน

    හුගාක් පිං දැණුම ලැබුණා පටන් ගන්නඕන දෙහි සහ ලෙමන් පානය ඔබතුමාටබොහොම ස්තූතියි

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      👍❤️

  • @rangageetha6486
    @rangageetha6486 ปีที่แล้ว +5

    Mn reta වතුර වීදුරුව kata basil seeds or thia seeds ටිකක් dala එකට lemon pethi 3k කපා dala වහල තියෙනවා ..උදේ mt stomach bonawa...එහෙම bona එක weradida..please reply එකක් danna.thank you soo much

    • @samanupali7591
      @samanupali7591 6 หลายเดือนก่อน

      අපේ අයට ඉතින් බැසිල් නැතුවම බෑ. 😂

  • @wasanaweerasinghe6220
    @wasanaweerasinghe6220 12 วันที่ผ่านมา

    Thank ypu so much for the vedio.
    Al wathura weeduruwakata දෙහි beyak දාලා කෙලින්ma ganeema හොඳද.
    Poddak පැහැදිලි karanna.
    Lemon hoyaganna අමාරුයි

  • @gamikawalgamage7153
    @gamikawalgamage7153 ปีที่แล้ว +5

    "Thanks for sharing this valuable information! It would be really helpful if you could create a video explaining the acceptable levels of uric acid, any potential interactions between pressure medications and other drugs, strategies to avoid high uric acid levels, and the impacts of high uric acid levels on the body. Looking forward to your insights!"

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +2

      These topics good for knowledge I made this kind of videos early in my Chanel but I don’t get any views 🥺 I will do it for u

    • @anurabandara6042
      @anurabandara6042 7 หลายเดือนก่อน

      Please address the uric acid level increasing conflicts...
      Gout and other effects further in detail. Thanks in advanced

  • @suchitracolonne1481
    @suchitracolonne1481 9 หลายเดือนก่อน

    Hi, ඔය ආකාරයටම මැන්ඩරින්, දොඩම් පානය බීමෙන් ප්‍රතිපල තිබේද?
    Mint tea mint කොල යොදා පනය කීරීමේ advantages මොනවාද?
    කරුනාකර පැහැදිලි කරන්න. ස්තුතියි

  • @devindaliyanage640
    @devindaliyanage640 ปีที่แล้ว +9

    Gastritis වලට ප්‍රශ්නයක් නැද්ද?

  • @mallikamallika-q7j
    @mallikamallika-q7j 6 หลายเดือนก่อน

    නියම කතාව අපිට වටිනවා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @priyanipriyani6862
    @priyanipriyani6862 11 หลายเดือนก่อน +4

    ගොඩාක් වටිනවා සර් බුදුසරණයි ඔබතුමා ට තව තව අහිංසක මිනිසුන් දැනුවත් කරන්න ඒ පිනම..ඇති ඔබට මෙ සංසාරේ..කෙලවර දකින්නට
    🙏🙏🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  11 หลายเดือนก่อน

      👍❤️

  • @MamaDama-p1o
    @MamaDama-p1o ปีที่แล้ว +2

    උදේට his batata උණුසුම් වතුර පානය කිරීම hodaida නැතිනම් al වතුර පානය කිරීම hodaida ඔබ තුමා එක ගැනත් දැනුවත් කරන්න පුළුවන් da thanks ❤

  • @1111මන්දාකිනි
    @1111මන්දාකිනි 11 หลายเดือนก่อน +3

    ස්තූතියි ඔබතුමාට

  • @geethanisj
    @geethanisj 8 หลายเดือนก่อน

    ජලය 250ml කට දෙහි බෑයක් පෙති වලට කපලා දාලා රෑට ශීතකරණයේ තියලා ඒ ප්‍රමාණයම උදේට පානය කලොත් හොඳද. දෙහි බෑය සහ ජලය ඒ ප්‍රමාණය ඇතිද? ස්තුතියි ඔබේ සියලු ඔවදන් වලට 👍🙏. ඉතාමත් වටිනා කාර්‍ය්යක් ඔබතුමාගෙන් ඉටු වෙන්නෙ.

  • @chandanasudumalli
    @chandanasudumalli ปีที่แล้ว +4

    Thank you very much for your very elaborate explanations. I am diagnosed with Fatty Liver Grade 2. I will take lime juice as u advised and hopefully reverse my Fatty Liver condition. Lot of merits to you for educating us.🙏🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      🙏🏿❤️

    • @champasenevirathne7074
      @champasenevirathne7074 ปีที่แล้ว

      It is said that black coffee (without sugar ) is good for fatty liver .Two or three is not harmful .

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 11 หลายเดือนก่อน +2

    Very good nurse ..Thank you so much ..proud of you ...🌹🌹❤❤👍👍🙏

    • @NurseHesh
      @NurseHesh  11 หลายเดือนก่อน

      🙏🏿🙏🏿❤️

  • @mohamednusair186
    @mohamednusair186 ปีที่แล้ว +3

    මම දැනට උදේ හිස්බඩට වතුර බොනවා වතුර 640ml මගේ ඇග සැහැන කේටිටු වුනානේ මොනවද කරන්න ඔන මහත්මයා ❤️

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      Udeta kanne nedda blood sugar ekak balanna

    • @isharad.bulathsinhala7766
      @isharad.bulathsinhala7766 ปีที่แล้ว +2

      Ane kohomada ehema une.matath kettu wenna oni.

    • @hansanipramodhika32
      @hansanipramodhika32 9 หลายเดือนก่อน

      640ml හිස්බඩ එකපාරම බීලා දානවද🙄

  • @SHANFONSEKA-n7u
    @SHANFONSEKA-n7u 9 หลายเดือนก่อน +1

    Can you speak a bit slowly. Sometimes it's difficult to catch up ❤

  • @mohammedrasheedahamedwazee3500
    @mohammedrasheedahamedwazee3500 ปีที่แล้ว +3

    First of all i like your videos, because they are Crystal clear explanation and very informative
    Sir I have gastric issues if i take any kind of sour taste food it will be severe issue, can you give me a alternative solution please

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      Thank you 🙏🏿 what kind of issue is it burning 🔥 type pain or bloating or normal ache if it's burning type pain u may be have gastric ulcers u need proper medical guidance i cant prescribe drugs bcoz im not a doctor u need to see a doctor

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว +1

    මම hemadama මද උණුසුම් වතුරට lemon දාලා bivewe .හෙට ඉඳලා normal wathurata දාන්නේ. ගොඩක් ස්තූතියි denuwath kalata.anika වතුර kooppeta lemon lemon usha

    • @samankumari2574
      @samankumari2574 ปีที่แล้ว

      Atha paya hiri watenawata hetuwa kumakda ekata mokada karanna oni dokta b s

  • @udayasenanayake9570
    @udayasenanayake9570 ปีที่แล้ว +5

    ඔබගේ පැහැදිලි කිරිම අති විශිෂ්ටයි

  • @sahinigalgamuwa6151
    @sahinigalgamuwa6151 9 หลายเดือนก่อน +1

    Doctor mage පිත්තාෂය අයින් කරලා දැන් මාස 9ක් විතර වෙනවා . ඔක ගත්තට කමක් නැද්ද මගෙත් අක්මාෙව් තෙල් පලමු අදියරේ. මම ටිකක් මහතයි

  • @chiranjayasrimal6376
    @chiranjayasrimal6376 ปีที่แล้ว +3

    එක u tube channel nutritionist කෙනෙක් කිව්වා දෙහි යුෂ භාෂ්මික කියලා. Citrus කුලයේ උනාට දෙහි ආම්ලික නෑ කීවානේ. උදේට දෙහි බිව්වොත් gastric වලට හොඳයි කිව්වා

    • @CGRCOOL
      @CGRCOOL ปีที่แล้ว

      දෙහි ආම්ලික නෑ කිව්වා 😮 කරුණාකරලා ඒ චැනල් එක ආයෙත් බලන්න එපා.

    • @ajanthagunasekara7613
      @ajanthagunasekara7613 ปีที่แล้ว

      ආම්ලික වුණාට ඇගේ
      එතුල ට ගියහම භාස්මික වෙනවා නේ.

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      😳

  • @healthymindwithdharma9338
    @healthymindwithdharma9338 5 หลายเดือนก่อน

    ඔබතුමාගෙ දැනුවත් කිරිම ඉතාමත් වටිනවා, ස්තුතියි ,උනුවතුරට දාන දෙහිපොතු ,රාත්‍රී කාලයේදී හදල තියලා උදේට කූල් වතුර මිශ්‍ර කරන්ඩ පුලුවන්ද?

    • @NurseHesh
      @NurseHesh  5 หลายเดือนก่อน

      Puluwan

  • @chandrickaantony850
    @chandrickaantony850 ปีที่แล้ว +6

    🙏✌❤💐 👍👏 හොදම ගුරු නර්ස් කෙනෙක් වූ ඔබට ජයමවේවා 🙏🙏😊❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      🙏🏿❤️

  • @PraneethaChandani-di3mb
    @PraneethaChandani-di3mb 8 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි ඔබ තුමාට

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 ปีที่แล้ว +3

    හොද පැහැදිලි කිරීමක් .

  • @nimalles2228
    @nimalles2228 11 หลายเดือนก่อน +1

    ලෙමන් යුෂ පානයෙන් දත් වලට හානි වෙන ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද. ඒ වගේම අන්නාසි පෙතිත් වතුරට දාලා හිස්බඩ බොන එකත් පැහැදිලි කරන්න. ස්තූතියි

  • @AutoPlusSL
    @AutoPlusSL ปีที่แล้ว +3

    Gastrities nathi karaganna method ekak kiyanna puluvnda?

  • @KomariKomari-u8g
    @KomariKomari-u8g 6 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා මගේත් අක්මාවේ ගල් තෙල් දෙකම තියනවා ගොඩාක් ස්තුතිය

  • @samanthakulatunge9659
    @samanthakulatunge9659 ปีที่แล้ว +4

    Can we keep the prepared lemon juice in the fridge? For how long we can keep it in the fridge?

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      this is not lemon juice this is lemon water u can keep it for days best thing you should finsh it within a day

  • @chandrikawanniarachchi-qq3nz
    @chandrikawanniarachchi-qq3nz 5 หลายเดือนก่อน

    ස්තූතියි මේ උත්සාහයට සහ උපදෙස් වලට❤

  • @inokaamarasekara6388
    @inokaamarasekara6388 ปีที่แล้ว +3

    Sir oya doctor doliteel wage ❤

  • @SdSd-w3q
    @SdSd-w3q 9 หลายเดือนก่อน

    Very very well done.. this is very useful for me... thank you so much for this..

  • @nadeeshadilmika3734
    @nadeeshadilmika3734 ปีที่แล้ว +13

    රැව්ල වැවෙන්න මුකුත් කියන්න බැරිද😢 💔

    • @asithaas5769
      @asithaas5769 ปีที่แล้ว +2

      Walas thel gapan

    • @Fusion.5
      @Fusion.5 ปีที่แล้ว

      reula weunath nathath shave karanna dawas 2kata serayakwath.kalayak yanakota reula ganawela wawenna gannawa.

    • @saman-w8t2t
      @saman-w8t2t ปีที่แล้ว +1

      රැවුල කපලා හැමදාම් E විටමින් ගාන්ම

    • @sujeewakariyawasamsujeewa9573
      @sujeewakariyawasamsujeewa9573 ปีที่แล้ว

      😂edaru thel godak hodai 😮

    • @USAඅපි
      @USAඅපි 8 หลายเดือนก่อน

      Minoxidil ගාන්න ඒක තමා හොදම solution එක. අත්දැකිමෙන් කියන්නේ it worked

  • @MrCccppp
    @MrCccppp 9 หลายเดือนก่อน

    ලෙමන් පෙත්තක් කෝප්පයකට දමා එයට උතුරන උණු වතුර දමා මදක් නිවෙන්නට හැර බිමට ගන්නා ලෙසයි මා අසා ඇත්තේ, එසේ කිරීම ,හොදද? ගුනද අගුනද? මේ සම්බන්දව ඔබතුමා අපව දැනුවත් කරන්නේ නම් අගෙයි.

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +5

    දෙහි නම් අපි දන්නවා..ලෙමන් කියන්නේ මොනවද??

    • @dineshapriyani381
      @dineshapriyani381 ปีที่แล้ว

      Ay ane lankawe thiyenawa lemon

    • @shamalperera4875
      @shamalperera4875 ปีที่แล้ว

      ​@@dineshapriyani381දොඩම් ගෙඩිද .ලෙමන් කියන්නේ ?

    • @janaka_dilinirajapaksha1309
      @janaka_dilinirajapaksha1309 ปีที่แล้ว

      කහ පාට ලෙල්ල තියෙන ලොකු දෙහි ගෙඩිය

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 11 หลายเดือนก่อน

      ලංකාවෙ නෙවෙයිද ....😂😂

    • @TharikaSiwmali
      @TharikaSiwmali 11 หลายเดือนก่อน

      🍋 me thiyenne lemon ❤

  • @anjuanju3707
    @anjuanju3707 ปีที่แล้ว +1

    Ane doctor,oba thumage videos dakke adamai.puduma hoda pahadili keremak. Harima vidiya oba thumagn dana gannawa.deergau wewa theruwansaranai devipihitai 🙏

  • @shanakabrabath1240
    @shanakabrabath1240 7 หลายเดือนก่อน +1

    බෙහොම ස්තුතියි❤❤❤❤

  • @LasanthaSampath-c9l
    @LasanthaSampath-c9l 7 หลายเดือนก่อน

    Thanks hemadema හොඳට පැහැදිලි doctor

  • @LionKing-r8m
    @LionKing-r8m 7 หลายเดือนก่อน

    Obathumata godak pin..apita me dewal kiyala denawata...budusaranai dalada samiddunge pihita araksawa lanbewa....❤❤

  • @mahumbiz789
    @mahumbiz789 ปีที่แล้ว +1

    Thanks dear , Excellent 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

  • @RenukaRenuka-fs6co
    @RenukaRenuka-fs6co 8 หลายเดือนก่อน

    එතකොට ඩොක්ට. දෙහි ලෙල්ල තමබනකොට කමක් නැද්ද කියන්න මන ඉන්නෙ රට මට සිනි තියනවා බොහොම ස්තූතියි ඩොක්ටර්ගෙ වැඩ සටහන් මන් බලනවා තෙරුවන් සරණයි

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 ปีที่แล้ว +2

    මෙය හොද වාජීකරණ දෙයක්. බලන්න වෙනසක් තියේද කියලා

  • @samanthikaranwala7372
    @samanthikaranwala7372 9 หลายเดือนก่อน

    තයිරොක්සීන් ගන්න අය කොහොමද මේ දෙහි පානය ගන්නෙ කියල පැහදිලි කරන්න පුලුවන්ද්? මීට අමතරව telmisatan 40, ආතරයීස් නිසා mtx සහ folic acid ගන්නවා. ඒවට මේකෙන් බලපෑමක් වෙයිද? පැහැදිලි කර දෙන්නේ නම් වටිනවා.

  • @NadeekaKarunathilaka
    @NadeekaKarunathilaka 8 หลายเดือนก่อน

    ඔබ තුමාට.බොහොම.පින්

  • @vjvvhavec9089
    @vjvvhavec9089 7 หลายเดือนก่อน

    ඔබතුමාට.බෝහෝදම.ස්තුතියි..දැනුවත්.කිරිිම..❤.෴..🌹

  • @Gayasha101
    @Gayasha101 ปีที่แล้ว

    දෙහි බිවම ගෑස් හැදෙනවනේ ඒකට මොනවද කරන්න ඕනෙ ඔබතුමාට ගොඩක් ස්තූතියි වටින වීඩියෝඑකක්

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      දෙහි බිව්වම ගෑස් එන්නෙ නෑ ඒක බොරුවක් නමුත් ගෑස් තියෙන කෙනෙක්ට දෙහි බිව්වොත් ඒක වැඩි වෙන්න පුලුවන් ඉස්සෙල්ලා ගෑස් හොඳ කරන් ඉන්න වෙනව නැත්තම් දෙහි පානය වඩාත් තනුකව හදාගන්න ඒ කියන්නේ වතුර වැඩිපුර එකතු කරන්න

  • @winfridfernando7827
    @winfridfernando7827 9 หลายเดือนก่อน

    Thank you sir for your wonderful program. Before I drank lemon juice to adding. Cold water or some times with little warm water I like very much the way you are explain.

  • @PathumJayanath
    @PathumJayanath 5 หลายเดือนก่อน

    ලොකු විස්තරයක් දැන ගත්තා ❤❤❤❤

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 8 หลายเดือนก่อน +1

    Perfect explanation txs

  • @samithekanayaka5543
    @samithekanayaka5543 10 หลายเดือนก่อน

    🙏🙏🙏මම බිවෙත් උණු වතුර සමග.. බොහොම පිං පැහැදිලි කිරීමට.. බුදුසරණයි 🙏🙏👍🏽👍🏽

    • @NurseHesh
      @NurseHesh  10 หลายเดือนก่อน

      🙏🏿❤️