පොල් සම්බෝල, පොල් කිරි,පොල් තෙල් ගැන ඇත්ත දැනගන්න |Coconut Sambol By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • 🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
    🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620
    References
    1.fdc.nal.usda.g...
    2.www.ncbi.nlm.n....
    3.fdc.nal.usda.g...
    4.fdc.nal.usda.g...
    5.www.ncbi.nlm.n...
    6.pubmed.ncbi.nl...
    7.pubmed.ncbi.nl...
    8.www.ncbi.nlm.n...
    9.www.ncbi.nlm.n...
    10.www.ncbi.nlm.n...
    11.www.ncbi.nlm.n...
    12.pubmed.ncbi.nl...

ความคิดเห็น • 481

  • @lmssuranga1
    @lmssuranga1 11 หลายเดือนก่อน +13

    ඇත්තටම වටිනා කම කියන්න බැරි වීඩියෝ එකක්...... ස්තුතියි ඩොක්ටර්... ඔබට නිරොහි සව දීර්ඝායුස ප්‍රාර්ථනා කරනවා......

  • @damikadamika4276
    @damikadamika4276 ปีที่แล้ว +10

    වෛද්‍ය තුමනි ඔබතුමාට බොහොම ස්තුතියි. දැනුවත් කළාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🇱🇰🙏🙏🙏👍

  • @chamilanipriyadarshani6157
    @chamilanipriyadarshani6157 ปีที่แล้ว +25

    අපි ඉතිං තෙලෙන් මලවලා කිරෙන් තම්බලානෙ කන්නෙ, ලෙඩ රෝග වැඩියි ඉතිං,
    ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +14

    අප වෙනුවෙන් ම මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කරන. ඹඛතූමාට ඛොහොම ස්තූතියි god bless

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤මමනමි සතියට දෙපාරක් හදනවා නවුඩුහාල් බතට.හැබැයි රැකැමට පෙල්ගාද්දීයි ටිකක් කනවා. බුදුන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @layarinjayanthi9056
    @layarinjayanthi9056 ปีที่แล้ว +15

    අපි පොඩි කාලෙ වැඩි පුර කැවෙ සම්බෝල සහ කිරි හොඳි හැබැයි ඉගෙන භාහින ලඩාක් හැදිලා නැහැ දැනුවත් කිරීම හොඳයි ඉස්තූතියි

    • @gayansameera5074
      @gayansameera5074 3 หลายเดือนก่อน

      පොඩි කාලේ යකඩ කෑවත් මොකුත් වෙන්නේ නෑ වයසත් එක්ක තමා ලෙඩ එන්නේ

    • @thejagamage7517
      @thejagamage7517 2 หลายเดือนก่อน

      මිනිස්සු ලෙඩ වෙලා තියෙන්නේ පොල්, පොල් තෙල් , මස් කාපු නිසා නෙවෙයි , පැනි රස හා පාන් පිටි , අලි බත් පිගානක් කන නිසා

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +4

    නිරෝගී ව ජීවිතේ ගෙනියන්න ඔබතුමාගේ වීඩියෝ ගොඩාක්ම වටිනවා ස්තුතියි ..

    • @padminiguruge9315
      @padminiguruge9315 ปีที่แล้ว

      දැනම ගොඩක් වටිනවා thanks

  • @mahindaw.arachchi3760
    @mahindaw.arachchi3760 ปีที่แล้ว +15

    නිර්ලෝභීව දැනුම ලබා දීම කෙරෙහි ඔබතුමාට බොහෝම පින්. තෙරුවන් සරණයි ❤

    • @Anurabsatharasinghe
      @Anurabsatharasinghe ปีที่แล้ว

      ගොඩක්ම වැදගත් කාර්යයක් 🎉 ස්තූතියි 🎉 හැබැයි බුදු සරණයි දෙව් පිහිටයි. SMS එකෙන් 🎉

    • @sarojanimala5011
      @sarojanimala5011 ปีที่แล้ว

      @@Anurabsatharasinghe.7
      .දැන් ඇඌචෙඈඈඇආ

    • @sarojanimala5011
      @sarojanimala5011 ปีที่แล้ว

      @@Anurabsatharasinghe ඈcw...

  • @GeethikaGunamuni-v9w
    @GeethikaGunamuni-v9w 6 หลายเดือนก่อน +1

    වැදගත් දෙයක් ගැන කියලා දුන්නාට බොහොම ස්තුතියි. 🙏👍❤

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +15

    අමිමෝ පොල් සම්බෝලයි රතුබත් කන්න මම නමි හරිම ආසයි දැන් .අපි කොයිතරම් කෑම .සමිබන්ධයෙන් දැනුවත් සිනි වෙනුවට රටඉදි නිවරදි සෞඛ්‍ය ආරක්ෂාකාරී ක්‍රම අනුගමනය කිරීම සදහාම වෙන්වූ වැඩ සටහනක් වශයෙන් හදුන්වා දෙන්න පුළුවන්
    ස්තූතියි වෛද්‍යතුමනි
    තෙරැවන්සරණයි
    ✍️✍️✍️👁️👁️👁️🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +2

    ඔබතුමා නොදන්න ගොඩාක් දේ කියලා දෙනවා. ඔබතුමාට ගොඩක් පින් 👍

  • @K_drama_fans_club2024
    @K_drama_fans_club2024 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤ අද video එක ගොඩක් වැදගත් උනා ❤😊 Doctor කියනකම්ම දැනන් ඉදියෙ නැ ❤

  • @champashirani2046
    @champashirani2046 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි වෛද්‍ය තුමණි බෙහෙවින්ම ස්තූතියි . අදත් මෙි වැඩසටහන මගින් බොහෝ වැදගත් දේ දැනගැනීමට හැකිවුණා . 🙏 🙏

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 7 หลายเดือนก่อน +1

    THANK you very much Doctor for your valuable instructions for healthier life

  • @dayawathiatthanayaka4355
    @dayawathiatthanayaka4355 4 หลายเดือนก่อน

    Duma ngena turu pol thell ටික රත් කරන එක නිතර සිදුවන වරදක් බව dan වැටහෙනවා oba
    Thumata thanks ...

  • @chamindae7
    @chamindae7 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ නිවැරැදි පැහැදිලි කිරීමක්👍👍👍

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා..බොහොම පින්..තෙරුවන් සරණයි .නීරෝගී සුවය ලැබේවා ..🙏🙏🙏

  • @inofdo1511
    @inofdo1511 ปีที่แล้ว +22

    සුභ උදෑසනක් ඔබතුමාට! හරිම වැදගත් video එකක්, ඒ වගේම නොදැන සිටී කරුණු ගොඩක් ලබා දුන්නාට ස්තූතිය!!! Olive oil ගැනත් video එකක් කරන්න.

    • @chandanirenuka9173
      @chandanirenuka9173 ปีที่แล้ว

      ඔලිවි ඔයිල් හොද නැද්ද කෑමට අනේ ඩොක්ටර් ඒ ගැනත් video එකක් දාන්නකො

  • @anulawijewardena242
    @anulawijewardena242 ปีที่แล้ว +2

    වෙෙද්‍ය තුමනි!බොහොම පින්.වටිනා අ අදහස් ටිකක් .ගෘහණියන්ට හරිම වැදගත්

  • @ranjianigodakanda6873
    @ranjianigodakanda6873 ปีที่แล้ว +2

    ගොඩාක් හොඳ දැනුවත් කිරීමක් බොහෝම ස්තුතියි බුදු සරණයි දෙවි පිහිටයි

  • @chandrikaedirisinghe7311
    @chandrikaedirisinghe7311 ปีที่แล้ว +1

    වටිනා උපදේශයක්.ඔබ තුමාට බොහොම ස්තුතියි.. ❤❤❤❤

  • @padmawickrema4597
    @padmawickrema4597 ปีที่แล้ว +27

    පුතාට තෙරුවන් සරණයි!!! ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ඒ වාගේම ඉතා අගනා පාඩමක්.හැමදෙනාටම වටින මාත් සොයමින්සිටි දේශණයක්. දොස්තර මහතාණෙනි. ඔබ තුමාට ජය වේවා.

  • @nilamesenavirathna2000
    @nilamesenavirathna2000 ปีที่แล้ว +7

    මම අවුරුදු 73 ක වයසක පුද්ගලයෙක් ගේ මේ දැනුවත් කිරීමේ වැඩසටහන පිළිබඳව මම ඔබට සුබ පතන අතර රටේ පමණක් නෙවේ ලෝකය හැම ගොඩක් මිනිස්සුන් දැනගන්නට කැමති විෂයක් තියෙනවා මොකක්ද මේ alcohol කියන්නේ මොකක්ද araku සහ wishky කියන්නේ මෙහි දෙකේ තියෙන හානිකර තත්ත්වය කුමක්ද අරක්කු බිව්වට වැඩිය විස්කි බිව්වාම හොඳද මොකක්ද what is the difference between විස්කි සහ අරක්කු

    • @songshub2398
      @songshub2398 6 หลายเดือนก่อน

      නඳ වෙන්න ගහලා බුදු වෙන්න ඉන්න අංකල් 😅😅😅

  • @shriyanthihandugala1237
    @shriyanthihandugala1237 ปีที่แล้ว +1

    Doctor ,video එක ගොඩක් වැදගත්. Thankyou

  • @nittambuweanupama2797
    @nittambuweanupama2797 ปีที่แล้ว

    වටිනා වැඩසටහනක්. මේකෙ නම නියුට්‍රිඉන්ෆෝ ද ඉන් පෝ ද?

  • @anuruddhasenevirathna4276
    @anuruddhasenevirathna4276 ปีที่แล้ว +2

    Godak watina deyak ඔබතුමාට නිරෝගී සුව

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 ปีที่แล้ว

    හොඳ දැනුවත් කිරීමක් ඔබතුමාට නිරෝගී සුවය ලැබේවා

  • @sarathchandra9893
    @sarathchandra9893 ปีที่แล้ว +5

    අගනා පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි

  • @wijinirandunu4656
    @wijinirandunu4656 ปีที่แล้ว +4

    බෙහෙවින් ස්තුති ...
    දීඝායු වේවා !!

  • @princygamage4171
    @princygamage4171 ปีที่แล้ว +21

    ගොඩක් ස්තුතියි සර් පිටි කල පොල් කිරි ගැන පැහැදිලි සඳහනක් කරන්න පුලුවන්ද මොකද පිට රටක ඉන්න අපට පිටි කල පොල් කිරි තමයි ගොඩක් පාවිච්චි කරන්න වෙන්නේ

    • @strangerboydi8827
      @strangerboydi8827 ปีที่แล้ว +3

      Ehanm wadi kal hodin inna wena ekak ne yaluwa...denma nathara kranna please

    • @rohinipeduruarachci5335
      @rohinipeduruarachci5335 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @princygamage4171
      @princygamage4171 ปีที่แล้ว

      @@strangerboydi8827 ඇයි ඒ

    • @shanisilva6389
      @shanisilva6389 ปีที่แล้ว

      පොල් යන්ත්‍රටකට දමා, පිටි කරනවා,
      හොඳයි.

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +35

    ඔබටත් සුවැති දිවියක්ම වේවා අද video එක very informative 😊

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි වෛද්‍යතුමනි අපිව දැනුවත් කිරීමට හොඳ දේශනයක්

  • @samankamalasiri6042
    @samankamalasiri6042 ปีที่แล้ว +6

    ස්තුතියි . ඉතාමත් පැහැදිලි විස්තර කිරීමක්

  • @geethanganismith3937
    @geethanganismith3937 หลายเดือนก่อน

    These good comments should go to your parents. God bless u doctor.

  • @kevinlevin4525
    @kevinlevin4525 ปีที่แล้ว

    ඉතාම වටිනා තොරතුරු ... ස්තූතිය ..💛💚

  • @mudiyanserala5579
    @mudiyanserala5579 ปีที่แล้ว +22

    අතක් පයක් හොල්ලන්නෙ නැතුව පුටු රත්කරන එවුන් ගානට මැනල කාපල්ල...මහන්සි වෙන මිනිස්සු කෑවට මොනවත් වෙන්නෑ...

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 ปีที่แล้ว +9

    ❤❤❤...ඉදිරිපත් කරන ආකාරය විශිෂ්ටයි.... ❤❤❤..

  • @sujeewaliyanage199
    @sujeewaliyanage199 5 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි හරිම වැදගත් ❤

  • @inokajayalath9464
    @inokajayalath9464 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට. හොඳික් දැනුවත් බ උනා. බුදු සරණයි

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 ปีที่แล้ว +2

    ස්තූතියි. වෛද්‍ය තුමනි. සුවැති. දිවියක්. ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏

  • @nimalweerasinghe7164
    @nimalweerasinghe7164 ปีที่แล้ว +3

    පොල් ,පොල් තෙල් , අඩංගු සෑම දෙයක් ගැනම, පොල් වල ඇති වටිනාකම , ඒ තුලින් ආහාර සකස් කර ගන්නා වඩාත්ම නිවැරදි ක්‍රම පිළිබදව ඉතාමත් ප්‍රායෝගික සියළුම දෙනාට පහසුවෙන් තේරැම් ගත හැකි විස්තරාත්මක ඉතාමත් වටිනා වීඩියෝවක්. ගොඩක් ස්තූතියි෴

  • @ThalathaWeerakkodi
    @ThalathaWeerakkodi 6 หลายเดือนก่อน

    ස්තූති හොඳ පැහැදිලි කිරීමක් ..

  • @srilankandairyfarmer6385
    @srilankandairyfarmer6385 ปีที่แล้ว

    Pahadili karapu eka nam godak watinawa.. Thank you.. Meke 100g walata wedi neda doctor..

  • @y.k.dkamani6754
    @y.k.dkamani6754 ปีที่แล้ว +8

    ඉතා වටිනා කරුනු රැසක් ලබා දුන් ඔබට සුවැති දිවියක් ලැබේවා!!

  • @saecomtech5890
    @saecomtech5890 ปีที่แล้ว +52

    පොල් සම්බෝල නම් හැමදාම එක වේලකට කෑවත් ප්‍රස්නයක් නම් වෙන්නෙ නෑ,, හෙළවෙදකමට අනුව පාරම්පරිකව සම්බෝල කියන්නෙ ඖෂධ ගුණයෙන් සසිරි ආහාරයක්,, වර්ථමාණයෙ කන විකෘති ආහාර රටාව හින්ද තමයි මිනිස්සුන්ට 70%ක් බෝනොවන ලෙඩ රෝගවලට ගොදුරුවෙන්නෙ,, අනිත් දේ තමයි සම්බෝල,කෑමෙන් ඇඟට ඇතුල්වෙන විස සහිත සංඝ්‍යක විශාල ප්‍රමානයක් ඉවත් වෙනව,, ඒවගේ දේවල් බටහිර විද්‍යාවෙන් කියන්න යන්නෙ නැහැ,,ඒත් බටහිර සමාජයතුල දැන් බහුලව පොල්,සහ තෙල් විවිද ක්‍රම මගින් ආහාර වලට ගන්න දැඩි උනන්දුවක් තියනව. ලංකාවෙ මිනිස්සුන්ට හරියන්නෙ ලංකාවෙ පැවති පෙරදිග ආහාර රටාව. ඔබතුලා හරිනම් කරන්න ඕනි පවතින විකෘති ආහර පිලිබඳ දැනුවත් කරන එක. පාන්පිටි ආහාර කෑම ලෙඩ වලට ප්‍රධානම හේතුවක්,, ඒ වගේම පොල් තෙල් කියල ෆාම් තෙල් ආහාර, නොයෙක් විශ සහිත රසකාරක, වගේ දේවල් ගැනත් කිව්වනම් වඩාත් වටිනව.

    • @upalidodampegamage2786
      @upalidodampegamage2786 ปีที่แล้ว

      You are well said.🌹🌹🌹🤔🤔🤔🤔🤔

    • @chakmabakul8315
      @chakmabakul8315 8 หลายเดือนก่อน +1

      Ubala wage gobba minissu dahas ganan lankawe bihi wewa.. lankawe minisunge badawal tika dekkama penwa polwala pratipala.. wena ratawala pol thel use karanne kanna nwe..

    • @DeseePremalatha
      @DeseePremalatha 7 หลายเดือนก่อน +1

      Cricket
      Maatch

    • @chamweer7866
      @chamweer7866 6 หลายเดือนก่อน +1

      Boru

    • @mauriceabeyrathna9001
      @mauriceabeyrathna9001 4 หลายเดือนก่อน

      Kk

  • @thanujamaheshika8802
    @thanujamaheshika8802 ปีที่แล้ว +2

    Dr api inne lankawe nemei.apita thiyenne pitikala polkiri.ewa healthy nadda?

  • @malshanonis7661
    @malshanonis7661 ปีที่แล้ว +2

    Thank u doctor. Pol blend karala kiri gannawanam eka hoda nadda

  • @tiurinaabeygunaratne3677
    @tiurinaabeygunaratne3677 ปีที่แล้ว +12

    අවශ්‍යම video එකක් Dr බොහොම ස්තුතියි ඔබට, Dr දැන් ආහාර පාලනයේදී මේද වැඩිපුර අඩංගු diet plan ජනප්‍රිය වෙලා තිබෙනවා, ඒක ශරීරයට සුදුසු ද කියා දැනගන්න කැමතියි, fatty liver ඇති කෙනෙක් මෙය නොදැන කලොත් සෞඛ්‍ය මය ගැටළු ඇතිවේද Dr, හැකිවිටෙක මෙය පහදා දෙන්න , ඔබතුමාට දීර්ගායු වේවා!

  • @suvineethailukwaththalage2336
    @suvineethailukwaththalage2336 ปีที่แล้ว

    බොහෝ වැදගත් කරුණු බොහොමයක් ඉදිරිපත් කිරිම ගෘහනියක් ට ඉතා වැදගත්.ඔබතුමාට තෙරුවන් සරණයි...

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 ปีที่แล้ว +4

    වියන්ගාර්ථය, පොල් තෙල් හොඳනැහැ, එළවළු තෙල් පිටරටින් ගේන ඒවා මොනවා විදියට හැදුවත්?

    • @dilupamendis247
      @dilupamendis247 ปีที่แล้ว

      Harima වැදගත් වැඩසටහනක් .නොදන්නා කරුණු රාශියක් දැනගත් tha.pitikala polkiri paket gana දැනගන්නට සලසන්නේ nam වටිනවා ...ගොඩාක් pin අපිව දැනුවත් කළාට ...

  • @annefernando5183
    @annefernando5183 ปีที่แล้ว +4

    Very useful program. Thank you. Learned a lot of things that I didn't know.

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว

    ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතියි දැනුවත් කලාට ඩොක්ටර්. තෙරුවන් සරණයි ඔබට ⚘❤🙏

  • @nimshialoka3884
    @nimshialoka3884 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා දැනුවත් කිරීම ක් 👍👍

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 ปีที่แล้ว +4

    👍 හොද පැහැදිලි කිරීමක්. 🙏

  • @geetaniweerakoon1581
    @geetaniweerakoon1581 ปีที่แล้ว

    ගොඩක් ස්තුති oba thumata puluwannam kiyanna sir pitikala polkiri bavitha karana akaraya thanks

  • @sat901
    @sat901 ปีที่แล้ว +3

    ඩොක්ට පිටි කල පොල් කිරි කෑමට එකතු කර ගැනීම හොදයිද 🙏🙏

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 ปีที่แล้ว +3

    අපව දැනුවත් කල ඔබ තූමන්ට බෝහෝමත්ම පීන් වෛද්‍ය තූමණි 🙏🙏🙏

  • @akashrashmika6808
    @akashrashmika6808 ปีที่แล้ว +1

    ඔබතුමා kiyanna ko dannawanam ,,,,pol kiri dala එළවළු haduowth and thel dala එළවළු hadowoth mokende wadi බලපෑම්

  • @maladamayanthi8872
    @maladamayanthi8872 ปีที่แล้ว

    තෙරුවන් සරණයි වෛද්‍ය තුමෙනි රටවල් වල ගොඩාක් පොල් ගෙඩි නැහැ තියෙන්නේ පොල් වලින් සකසා ගත් ඩෙසිකට් කියන පොල් කෑලි ඒවා වලින් තමා අපි පොල් සම්බෝල හදා ගන්නේ අනික් මැගි පොල් පිටිකිරි ඒවා ගැනත් පොඩ්ඩක් තේරුම් කර දෙන්න පුලුවන්ද මම නම් මුලු වීඩියෝ එක බැලුවා ගොඩාක් වටිනවා අපි පිටරට ජීවත් වෙන නිසා ඔබතුමාගේ සෑම දෙයක්ම බලනවා වැදගත් වටිනා දේවල් ඔබතුමාටත් නිදුක් නීරෝගිමත්ව චිරාත් කාලයක් වෛද්‍ය සේවයේ රැදී සිටින්නට තෙරුවන් බෙලෙන් ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා

  • @bianlofa9151
    @bianlofa9151 ปีที่แล้ว +2

    හොද දැනුවත් කීරීමක් .බොහොම ස්තූතියි ඩොක්ටර් 🙏🙏🙏

  • @IamtheLord1987
    @IamtheLord1987 ปีที่แล้ว +6

    සුපිරිම පැහැදිලි කිරිමක් ,බොහොම ස්තුතියි 🙏

  • @AnushiGunawardhane
    @AnushiGunawardhane 5 หลายเดือนก่อน

    Pol wala kurutta ekka aharayata ganna hoda nadda ?

  • @samanPriyantha-fp6jb
    @samanPriyantha-fp6jb 2 หลายเดือนก่อน

    Oba labu danuma thawath ayge jeewithaya nawatha ipadeemak karala aluth panak laba denawa obathumatath nirogi jiwithayak labewa sri

  • @roceanali2965
    @roceanali2965 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති ඩොක්ටර් 🙏🙏🙏🙏🙏🙏

  • @ssmobile4953
    @ssmobile4953 ปีที่แล้ว +26

    මමපොඩිකාලෙ ඉස්කෝලෙ ගියේ අම්මා හදල දෙන දිය බත් කාල පොල් දාල හදන ඒ බත් හරිම රසයි ගුනයි ඉස්කෝලෙ ඇරිල ඇවිත් කෑවෙ පොල්සම්බල් සහ බත් ඉත්න් දැන් මට අවුරුදු 50 ක් වෙනව නිරෝගිමත් ශරීර සවුක්‍ය ක් තියෙනව තාමත් මගෙ කෑමවේලට මම බොහෝ අවස්තාවල පොල් සම්බල් දියබත් එකතුකරගන්නව

    • @nihalsurasingha567
      @nihalsurasingha567 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @ssmobile4953
      @ssmobile4953 ปีที่แล้ว

      @@nihalsurasingha567 ඔබත් එසේමද

    • @sadathraka9472
      @sadathraka9472 ปีที่แล้ว +8

      පොඩිකාලේ පොල් ගාද්දි කාපු පොල් ගැන කියන්න හිරමනේට කතා කරන්න පුලුවන්නම් කියයි අපි නිතරම කැවේ සම්බෝලෙ" අදටත් පුරුද්දට කන්න හොයන්නෙම සම්බොලෙ හාල්මැස්සො බැදුම පොල්තෙල්"කැව තරම් වඩේ බැදපු තෙල් බත් එකට දාගෙන කලා තියෙනවා හැබැයි ඒ කාලේ ඉහෙන් බැස්ස රෝගයක් තිබුනේ නැ

    • @mdenz8320
      @mdenz8320 ปีที่แล้ว

      අපිට deanata weadiyeanma keaweannea pol eaka leadakwath neaa

    • @delinsumithra1138
      @delinsumithra1138 ปีที่แล้ว

      No😮sangithe

  • @kathaluwadedunu3283
    @kathaluwadedunu3283 ปีที่แล้ว +2

    Piti kala pol kiri bhawitha kiri me guns aguna ganath video ekak karanna. Pita rata aya sadaha.

  • @chamodinduwara5315
    @chamodinduwara5315 6 หลายเดือนก่อน

    Belke ethi thel thattu iwath kara ganna monawada waidza thumani karanna one

  • @A.rKumaree
    @A.rKumaree หลายเดือนก่อน

    Harima watina desanay labuna tanks obatumata

  • @dilanaravinna
    @dilanaravinna 7 หลายเดือนก่อน +1

    As per my knowledge you can eat anything you want as long as you are doing exercise at least 4days in week

  • @jagathfernando6433
    @jagathfernando6433 ปีที่แล้ว

    ඉතාම වටිනා වැඩසටහනක් .👏

  • @1111මන්දාකිනි
    @1111මන්දාකිනි 11 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමාට

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 ปีที่แล้ว +6

    සුභ උදෑසනක් වේවා🇩🇪
    ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක්.
    මම කාලයක් තිස්සේ Vegan diet කන එක්කෙනෙක්. තවද Intermittent Fasting diet කරනවා. මට වයස අවුරුදු 66 . හැමදාම kg 48 50 බර පවත්වා ගන්නවා.
    අවුරුදු තුනකට පළමුව stants දෙකක් දැම්මා ජර්මනියේ දී. මට කවුරුවත් කිව්වෙ නෑ මේ ක්‍රමය කරන්න කියලා.
    Raw Vegan diet ගැනීමෙන් ඇතිවෙන වාසි සහ අවාසි දැනුවත් කරන්න කරුණාකරලා.🇩🇪🇩🇪🇩🇪

  • @chandraweragoda7791
    @chandraweragoda7791 ปีที่แล้ว +2

    පුතා ට බුදුසරණ යි

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 11 หลายเดือนก่อน

    විදෙස්ගත අපි සම්බෝලයක් හදාගන්නෙ වේලපු පොල් වලින් ,, මෙහි ගුණාත්මක බවේ වෙනසක් තිබේද

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 ปีที่แล้ว

    Sthuthi obathumata mewani danumaklabadun demawpiyantath gurwaruntathDeergayu prarthana kara gethara obathumatath itha atharayen suwathi deviyak prarthanakaranawa. Budusarani. 🙏❤

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 10 หลายเดือนก่อน

    වැදගත් දැනුමක් ස්තූතියි

  • @wellcome1996
    @wellcome1996 ปีที่แล้ว +3

    දිනකට එක C විටමින් පෙත්තක් බැගින් ගැනිම ශරිරයට හිතකරද,අහිතකරද?
    දන්න කෙනෙක් පිළිතුරු දෙන්න🙏 .

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 3 หลายเดือนก่อน

    Dr oba thumata bohoma pin.
    Suwapath wewa!

  • @geeganage6328
    @geeganage6328 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබතුමාට දැනුවත් කළාට බුදු සරණයි

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 ปีที่แล้ว

    Api pol kiri koppayak dama hadana hoddak 1k ayek novei, keepa dene kemata gannawa neda. Ehema unoth gapu pol 100g ekka sansandhanaya harida ?

  • @menakamayadunne6854
    @menakamayadunne6854 ปีที่แล้ว +4

    ඔබට බොහොම ස්තුතියි 😊

  • @madhunice3497
    @madhunice3497 ปีที่แล้ว +3

    Kanna deyak nathi wenawa oya kiyana widihata 🌴 kirith hoda naththan

  • @ChamariDias-x6h
    @ChamariDias-x6h 2 หลายเดือนก่อน

    Very valuable video Thank you.

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තූතියි ඩොක්ට. ඔබට තෙරුවන් සරණයි.

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 2 หลายเดือนก่อน

    Goda wedagath video ekak stuthiy sir 🙏🙏🙏👍🏼

  • @chapakumari9880
    @chapakumari9880 ปีที่แล้ว

    Nodanna deyak therum kara dunnta oba thumata bohoma pin theruwan sranny.....

  • @shymaperera6886
    @shymaperera6886 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි!

  • @indeerasilva5814
    @indeerasilva5814 ปีที่แล้ว +8

    For the first time I watched this program. Very clear and informative explanation. simple and genuine. So anyone can understands easily. Thanks!

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 ปีที่แล้ว +2

    හරිම වැදගත් 👍

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +22

    අපේ ආච්චි සිය අම්මා තාත්තා ගමේ මිනිස්සු වැඩි පුරම හැම වේ ලකටම වගේ පොල ් සහිත කැම ගත්තෙ
    මමත් අත් දැකීමෙන් දන්නව පොල්තෙල් කද්දී මළ බද්ධ ය ඇතිවීම අඩුයි.
    අපේ වැඩි හිටි අයට පොල්තෙල් කද්දී හැදෙන ව කියන ලෙ ඩ තිබුණේ නැ
    තෙරුවන් සරණයි!

  • @RanjithPiramana
    @RanjithPiramana 10 หลายเดือนก่อน

    ඔබ ලබන ආත්මේ පඩිවරයකු වී ඉපධේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanarathnayaka3256
    @dayanarathnayaka3256 ปีที่แล้ว

    ❤❤❤🙏🙏🙏Thnks fpr the valiuble ideas ...Dr..🙏🙏🙏

  • @deepthideepthi965
    @deepthideepthi965 ปีที่แล้ว

    ස්තුතියි හොද පැහැදිලි කිරීමක්.

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබතුමාට 🙏🙏🙏🌹🌹🌹❤️

  • @RaNi-gr6ch
    @RaNi-gr6ch ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි වීඩියෝ එකට

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 ปีที่แล้ว +4

    Thank you for the fine explanation. You have educated a lot in different ways. Budusarani.

  • @sudarshanisudu7783
    @sudarshanisudu7783 ปีที่แล้ว

    me hadunwa dima api sama denatama hugak watinawa .obathumata bohoma pin . budusaranai ...!!!

  • @ramaniramani5551
    @ramaniramani5551 ปีที่แล้ว +2

    Very good coconut 🥥 lesson plan thankyoudoctor.

  • @samithmadushan450
    @samithmadushan450 ปีที่แล้ว +7

    අන්න අර වන්නකු doka කියන්නේ sambole ඕනතරම් කන්ඩ කියලා

    • @sunithafernando7638
      @sunithafernando7638 6 หลายเดือนก่อน

      Director ,ow වන්නකු කියනවා දවසගානේ පොල්සම්බෝල කන්න කියල

    • @dulanganishshanka1784
      @dulanganishshanka1784 4 หลายเดือนก่อน

      ඒක වෙනම diet technique එකක් නේ
      එයාගේ plan එකේදි carbohydrates ඉවත් කරලා තියෙන්නේ
      එයාගේ plan එක කරනවා නම් ඒක විතරක්ම කරන්න ඕනි අනිත් diet plan එක්ක කවලම් නොකර
      වන්නකු plan එක එක්ක carbohydrates ගත්තොත් නම් මාස 2 කින් heart attack ෂුවර් 😂

    • @seethaseetha6797
      @seethaseetha6797 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @PemaGamage-rw1rv
      @PemaGamage-rw1rv หลายเดือนก่อน

      CT😢hc

    • @PemaGamage-rw1rv
      @PemaGamage-rw1rv หลายเดือนก่อน

      ​@@dulanganishshanka1784by b CT CT😊
      ,: by

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว

    මහත්මයාණෙනි ගොඩක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏