ගෙදර දීම ලස්සනවෙන්න මේ ටික හදාගන්න | Home Remedies for Beauty By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • 🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
    🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620
    References
    1.www.ncbi.nlm.n...
    2.www.mayoclinic...
    3.www.ncbi.nlm.n....
    4.www.ncbi.nlm.n...
    5.pubmed.ncbi.nl...
    6.www.ncbi.nlm.n...
    7.www.ncbi.nlm.n...
    8.www.ncbi.nlm.n...

ความคิดเห็น • 738

  • @HaredaTeisahari
    @HaredaTeisahari 2 หลายเดือนก่อน +23

    අද ලංකාවේ "ආචාර්ය"පටම ගත්ත ඔක්කොම ගුරුවරු නෙමේනෙ.....මේ සර් ශාරීරික රෝගයනට බෙහෙත් නෙමේ .....ලස්සන පවත්වා ගන්න සාමාන්‍ය ස්වභාවික රූපලාවණ්‍ය ටිප් කියල දෙන්නෙ ......

    • @Vintagesoul78
      @Vintagesoul78 หลายเดือนก่อน +2

      Itin

    • @sakunthalaliyanaarachchi9068
      @sakunthalaliyanaarachchi9068 7 วันที่ผ่านมา

      ඔවි, හොද දැනුමක් ඇති නියම දොස්තර මහත්මයෙක්. තරැණ දරුවන්ට මේ කරුණු හරියට වටිනවා.❤❤❤

  • @WonderfulGreyCat-ys7hi
    @WonderfulGreyCat-ys7hi 2 หลายเดือนก่อน +7

    ඩොක්ට පීනස නිසා කොන්ඩය සුදු වෙන කෙස් කළඹ කලු කරගනේකොහොමදකීයලි වීඩීයෝ එකක් කරගන්නකො මේ වැඩසටහන් ගොඩක් වටිනවා බුදු,ඩොක්ට

  • @user-ku4nr4hf2d
    @user-ku4nr4hf2d ปีที่แล้ว +92

    ඉතාමත් පැහැදිලිව කියා දෙනවා..හරි ලස්සනයි කතා බහ..ඒකටම ගැලපෙන රූප දාන එක ගොඩක් වටිනවා..හරිම නිරවුල් පැහැදිලි කිරීමක්

  • @sumithrairanganee9686
    @sumithrairanganee9686 ปีที่แล้ว +290

    මූනේ එන පිග්මන්ටේශන් වලට සහ,කොන්ඩය ගැලවෙනවටයි ව්ඩියෝ එකක් කරන්න ඩොක්ට ,ගොඩාක් ස්තුති

    • @sandyakumariabekoon9012
      @sandyakumariabekoon9012 ปีที่แล้ว +10

      Pigmentation walata biluma skin cream eka gsnna

    • @sumithrairanganee9686
      @sumithrairanganee9686 ปีที่แล้ว +7

      @@sandyakumariabekoon9012 a crime eka kohenda ganna puluwan ,price kohomada?ගොඩාක් ස්තුති ඔයාට ,❤️

    • @priyakarunanayaka270
      @priyakarunanayaka270 ปีที่แล้ว +3

      Pigmentation වලට biluma cream එක hodaida

    • @nutriinfosl
      @nutriinfosl  ปีที่แล้ว +59

      මේකෙන් බලන්න th-cam.com/video/sK-FEn_WKVQ/w-d-xo.html

    • @lalanikumari39
      @lalanikumari39 ปีที่แล้ว +1

      @@sandyakumariabekoon9012 biluma ක්‍රීම් එක කොහොමද ගන්නේ කියන්න plzz

  • @warnalathaperera8120
    @warnalathaperera8120 8 หลายเดือนก่อน +4

    ඔබතුමා දෙවියෙකු වගේ නොදන්න දේවල් දැනුවත් කිරීම ගැන

  • @janakirathnayake3825
    @janakirathnayake3825 ปีที่แล้ว +84

    දැනුමක් එක්ක ගෙනෙන වැදගත් කරැණු ගෙනෙන ඔබතුමාට දීර්ඝායුස!

    • @jkmalani1544
      @jkmalani1544 11 หลายเดือนก่อน +1

      Thank you doctar nivaradi Lesa danuwat karata

  • @muniswediwelachari6627
    @muniswediwelachari6627 ปีที่แล้ว +26

    අැත්තට ගොඩාක් වැදගත් දෙනුවත් කිරිමක්.පොල් තෙල් පිුතිකාරය ගොඩාක් හොදයි.ස්තුතියි ඔබ තුමාට

  • @shanakabrabath1240
    @shanakabrabath1240 7 หลายเดือนก่อน +5

    බුදු සරණයි 😉පරිසමෙින් ඉන්න ලෙඩක් දුකක් නැතුව හොදින් ඉන්න ලැබේ වා ❤️❤️❤️❤️❤️

  • @yaracell2605
    @yaracell2605 ปีที่แล้ว +15

    ඔබතුමා ට ගොඩක් ස්තුතියි මෙ සියලු දෙ කියා දුන්නේ නිසා ජේසු පිහිටයි

  • @edvatismantanammanm913
    @edvatismantanammanm913 ปีที่แล้ว +32

    බොහෝම ස්තූතියි සර්. ඔබතුමාට දීර්ඝායු වේවා !ගොඩක් විස්තර කරලා කීවනිසා හ්ප්දයි හොදටම තේරුනා සර් දෙවි පිහිටයි 🙏 පරිස්සමෙන් ඉන්න

  • @anneshiromi6904
    @anneshiromi6904 ปีที่แล้ว +35

    ග්ලිසරීන් ගැනත් වැඩසටහනක් කරන්න,,, 🙂🙏

  • @ahinsakalpani5724
    @ahinsakalpani5724 ปีที่แล้ว +50

    දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුතියි .නිදුක් නීරෝගී සුවයදායි දිවියක් ඔබතුමාට .තෙරුවන් සරණයි ඔබතුමාට ..!

  • @darshanabandara.
    @darshanabandara. ปีที่แล้ว +34

    Doctor, yellow teeth remedies වලට වීඩියෝ එකක් ඕනි

    • @YassyG55
      @YassyG55 2 หลายเดือนก่อน

      Doctor newei

  • @user-qd6ll6ii3b
    @user-qd6ll6ii3b 5 หลายเดือนก่อน +3

    ඩොක්ට ඔබේ වැඩ සටහන් ඉතාමත් වටිනවා ස්තුතියි ඔබට බුදුසරන යි

  • @merilperera3661
    @merilperera3661 ปีที่แล้ว +4

    ඩොක්ටර් මේ video එක හොදටම වටිනවා. ඩොක්ටර් මගේ කොන්ඩෙ මොන shampo දම්මත් ගට අරින්න නැහැ . ඒකට විසදුමක් දෙන්න .
    ඩොක්ටර්ට ගොඩක් ස්තුතියි . 🙏

  • @anushafernando9170
    @anushafernando9170 9 หลายเดือนก่อน +1

    ඔබතුමා බොහොම කෙටියෙන් පැහැදිලිව විස්තර කරනවා. එසේම ඔබතුමාට නීරෝගි දිවියක් ප්‍රාර්ථනා කරනවා .

  • @user-tw6qd8pq1n
    @user-tw6qd8pq1n 6 หลายเดือนก่อน

    ඩොක්ට මට තියන එකම පුශ්නයක් තියනවා මගෙ කමිබුල් දෙපැත්තටම ලොකුවට කලු පැල්ලමි තියනවා මොනවා ආලේප කරත් සුවයක් නැහැ.බෙහෙත් ගත්තා.මට මෙයට විසඳුමක් දෙන්න පින් සිද්ධ වෙයි කුවෙටි ගිහින් ලංකාවට ගියාට පස්සේ තබයි මෙය හැදුවෙ

  • @swarnathilaka7972
    @swarnathilaka7972 ปีที่แล้ว +39

    Pigmentation වලට පැල්ලම් මත පමනක් cosmelite ක්‍රීම් එක රාත්‍රි යට ගාලා උදේම face wash එකක් ගලා සෝදාන්න.දවල් ට sun block එකක් ගාන්න.අවුවේ යන්න එපා.

    • @loranidissanayake2995
      @loranidissanayake2995 9 หลายเดือนก่อน

      Doctor ethakota pigmentation nathi hariye skin ekata night cream ekak awashya nadda?

    • @ChamliRozairo
      @ChamliRozairo 9 หลายเดือนก่อน

      6month baby kenek inna amma kenekta use karanna puluvanda

  • @sumithraliyanage6764
    @sumithraliyanage6764 ปีที่แล้ว +10

    ඇත්තටම,ඔබ කියන්නේ ඇත්ත.මම ඒ දේ කළා.හරියටම හරි.තැන්ක් යූ,ඩොක්ටර්.

  • @swarnawerarathne8716
    @swarnawerarathne8716 9 หลายเดือนก่อน +4

    ගොඩක් හොඳ වැඩ සටහනක් ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🌹🌹🌹

  • @vishakaherath6092
    @vishakaherath6092 ปีที่แล้ว +2

    සුභ උදෑසනක් ඩොක්ටර්, ඩී විටමින් ලබාගැනීමට අපි අවිවෙි සිටින්න ඔින වෙලාව සදහන් කරන්න පුළුවනි නමි ඔබතුමාට ගොඩාක්ම පිං.

  • @tiurinaabeygunaratne3677
    @tiurinaabeygunaratne3677 ปีที่แล้ว +22

    බොහොම වැදගත් උපදෙස්, Dr ට බොහොම ස්තුතියි

    • @YassyG55
      @YassyG55 2 หลายเดือนก่อน

      Doctor newei

  • @chanpikaudayangani1953
    @chanpikaudayangani1953 ปีที่แล้ว +13

    ගොඩක් වටිනවා thank you ඔබතුමාට

  • @sandalianuththara2020
    @sandalianuththara2020 12 วันที่ผ่านมา

    Dr.කොණ්ඩය වර්ධනය කර ගැනීමට උපදේශයක් දෙන්න ❤

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 ปีที่แล้ว +7

    අපි කවුරුත් කැමතියි ලස්සනට ඉන්න. රූපලාවන්‍ය ආයතන වලට ගෙවන මුදල් වෙනුවට මේ උපදේෂක තුමාට මුදලක් ගෙවා ඔහුව වෙන්කර ගෙන ඔබට අවශ්‍ය උපදෙස් ලබා ගෙන තව, තවත් ලස්සන වෙන්න. විනාඩි දෙකෙන්, තුනෙන් සිදු වෙනව කියල කියන ආයතන වල කාන්තාවෝ මොන ඩිප්ලෝමා එකක් කරලද බොරු දේවල් කියා දෙන්නේ කියල හිතන්න. විද්ද්‍යාත්මක කරුනු කාරනා දන්නා කෙනෙක්ගෙන් මුදලක් ගෙවා දැන් ගැනීමෙන් එතුමාගෙන් ලබා ගන්නා උපදේශයන් වෙනුවෙන් ඔහු ලබා ගෙන ඇති පලපුරුදු වෙනුවෙන් ඔහුට උදව්වක් වෙනවා මෙන්ම ඔබටද උපකාරයක් වෙනවා.

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +14

    බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට 🙏🙏

  • @Senuhas
    @Senuhas 11 หลายเดือนก่อน +7

    ගොඩක්ම ස්තූතියි doctor ... හරිම වැදගත් වැඩසටහනක්....❤❤

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +13

    ස්තුතියි..🙏❤️ හොද දැනුවත් කිරිමක්.

  • @niroshani3932
    @niroshani3932 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි සර් හරිම වැදගත් විදිහට පහදා දෙනවා දීර්ඝායු ලැබේවා! තෙරැවන් සරණයි🙏🙏🙏

  • @Wimala-ql5mq
    @Wimala-ql5mq 4 หลายเดือนก่อน

    ඔබතුමාට , ගොඩාක් ස්තුත්‍යි.. මම මගේ හිසකෙස් සුදුවේලා තියෙන නිසා අමීන්.. පාවිච්චි කරනවා. හුගකලක්..මට.ගෙදරදී.හදාගන . පාවිච්චි කරන දෙයක් කරුනාකර දැනුවත්.කරනවද. ස්තුතියි . බුදුසරණයි

  • @uthpalashalini3716
    @uthpalashalini3716 ปีที่แล้ว +9

    ස්තුතියි! ස්වාභාවික face wash එකක් හදාගන්න විදිහ කියලා දෙන්න.

  • @thimashisansala2420
    @thimashisansala2420 ปีที่แล้ว +15

    මගේ අත් ගොඩක් කලු වෙලා තියෙන්නෙ ඇගට වඩා මූනෙත් ටිකක් එහෙමයි.ඒකට video එකක් දාන්නකො.ඒ වගේම මූනේ ඉක්මනින්ම rash එනවා ඒකටත් දෙයක් කියන්නකො

  • @nimanthiweronika1400
    @nimanthiweronika1400 ปีที่แล้ว +22

    ඉතාම වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි 🙏💕💕💕

  • @user-kq3uy8cm2o
    @user-kq3uy8cm2o ปีที่แล้ว +33

    ගොඩාක් වැදගත් දේයාක් doctor 🙏

  • @miurinspaladeniya3677
    @miurinspaladeniya3677 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි.
    කොණ්ඩය ගැලවී යාම සඳහා ප්‍රතිකාරයක් කියන්න ඩොක්ටර්.

  • @Senadeerapriyantha
    @Senadeerapriyantha 9 หลายเดือนก่อน +2

    මටනම් ගොඩක් වටිනවා මේ තොරතුරු

  • @nilanthinilanthi2923
    @nilanthinilanthi2923 ปีที่แล้ว +8

    ඔබතුමාගේ දැනුවත් කිරිම ඉතා වැදගත්.ස්තුතියි ඔබතුමාට.තෙරුවන් සරණයි.

  • @janakadesilva581
    @janakadesilva581 8 หลายเดือนก่อน +1

    ඔබ ලබාදෙන්නාවු සේවය විශිෂ්ඨයි ...

  • @senusamuditha7963
    @senusamuditha7963 หลายเดือนก่อน +1

    බොහොම වැදගත් ස්තුති 🙏

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 ปีที่แล้ว +1

    ඩොක්ටර් මුනේ කම්මුල් දෙපැත්තෙ එන පිග්මන්ටේසන් වලට බෙහෙතක් කියන්න.බුදුසරණයි ඔබතුමාට

    • @adsbha6192
      @adsbha6192 14 วันที่ผ่านมา

      Uda kenek daala thiyenwa balanna

  • @user-se8fs4uq9g
    @user-se8fs4uq9g 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබට මෙවා කියලා දෙන එකට මමත් ස්වභාවික ක්‍රම වලට ආසාවක් තියෙනවා 🎉🎉🎉

  • @ayeshafernando3453
    @ayeshafernando3453 9 หลายเดือนก่อน +1

    ❤ ස්තුතියි සර් දෙවිපිහිටයි හොද වැඩසටහනක් 🙏🙏

  • @sriyaniruwanbura1996
    @sriyaniruwanbura1996 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි doctor ක්ටර් ගොඩාක් වටිනා වීඩියෝ එකක් බුදු සරණයි

  • @kaveeshabandara1779
    @kaveeshabandara1779 ปีที่แล้ว +4

    Dr.කොන්ඩේ ගැලවෙනවාට මොකද කරන්නේ

  • @imeshamadhuwanthi6155
    @imeshamadhuwanthi6155 ปีที่แล้ว +1

    කොණ්ඩේ ගැලවෙන එකටත් කරන්න පුළුවන් දේවල් ගැන වීඩියෝ එකක් දෙන්නකෝ

    • @nutriinfosl
      @nutriinfosl  ปีที่แล้ว

      Watch this th-cam.com/video/_0Mif0K-rzU/w-d-xo.html

  • @indranimallika7574
    @indranimallika7574 ปีที่แล้ว +1

    ස්තුතියි වෛද්‍ය තුමනි . ඔබ‍ට තෙරුවන් සරණයි

  • @bianlofa9151
    @bianlofa9151 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් .තෙරුවන් සරණයි ...

    • @maheshikaudayangani1492
      @maheshikaudayangani1492 4 หลายเดือนก่อน

      මෙයා ඩොක්ටර් කෙනෙක් නෙවෙයිලු

  • @lalithaambepitiya
    @lalithaambepitiya ปีที่แล้ว +4

    බොහෝම වැදගත් කරුණු! ස්තුතියි!!

  • @pavithrapriyadarshni
    @pavithrapriyadarshni ปีที่แล้ว +2

    Doctor ge උපදෙස් godak watinawa oba thumata godak pin mage konde godak giya thatte pena tharamatama doctor ge video ekak dakala mn බෙහෙත් kara dan konde aluthen awith konde godak wawila thamaasa dekai බෙහෙත් karanna aran harima sathutui godak pin නිදුක් නිරෝගී සුවදායි දිවියක් labewa oba thumata

    • @user-nl8dw1ov4q
      @user-nl8dw1ov4q 4 หลายเดือนก่อน

      ANE MAGETH KONDE YNW OY MOKADA KALE KIYNNKO PLZ

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 9 หลายเดือนก่อน +2

    බොහෝ ම වැදගත් කරුණු ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @user-rk7bb9we8u
    @user-rk7bb9we8u 8 หลายเดือนก่อน +1

    ෙගා.ඩාක්.ස්තුතියි.ෙඩාක්ට.දැනුවත්කලාට.බුදුසරණයි

  • @user-wm1ei8eu7p
    @user-wm1ei8eu7p ปีที่แล้ว +4

    Thank you doctor. හරිම වටින vedio දානවා ඔබතුමා

  • @shamindimahinsha4253
    @shamindimahinsha4253 ปีที่แล้ว +52

    ඩොක්ටර් මොනවා කලත් තොල් වල අදුරැ පාට අඩු වෙන්නෙම නෑනේ. ඒකට මොනාද කරන්න ඕනි කියලා කියන්න පුළුවන් නම් ලොකු උදව්වක් 😒🥺🙏

    • @rosi7888
      @rosi7888 ปีที่แล้ว +10

      සීනි වේලට දෙහි danna gala nidaganne hariyatama hari

    • @dmradissanayake42
      @dmradissanayake42 ปีที่แล้ว

      මටත් ඒක දැනගන්න ඕන. තොල්වල කලු පාට මහ වදයක්

    • @rosi7888
      @rosi7888 ปีที่แล้ว

      Eka කරන්න eka hariyatama hari

    • @dmradissanayake42
      @dmradissanayake42 ปีที่แล้ว

      @@rosi7888 eka dawasak kalaata madhida dr.Man iye kala. Hamadama karanna omada.kochchara kalayak karanna onada.👍👍thanks dr

    • @rosi7888
      @rosi7888 ปีที่แล้ว

      හැමදාම කරන්න oni ne,,satiyata eka parak කරන්න hodatama ඇති

  • @princycristian7311
    @princycristian7311 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති වද්‍යෙතුමනි

  • @udenimihirani4579
    @udenimihirani4579 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි!🙏🏼🙏🏼🙏🏼

  • @nilminikumari1502
    @nilminikumari1502 ปีที่แล้ว +3

    වැදගත් වීඩියෝවක් ඩොක්ටර් දැනුවත් කලාට ගොඩක් ස්තුතියි ❤

    • @raninivithigalage
      @raninivithigalage ปีที่แล้ว

      oba thuma me karana sewayata watinakama maninna danna wachana madi.godak pin docter.💚🌹💎

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +6

    දැනූවත් කලාට ඛොහොම ස්තූතියි ඹඛතූමිට god bless

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 ปีที่แล้ว

    Aligatapera. Dodam pothu. Aligatapera. Thakkali. Saladakola. Pipinya. Komadu peshal. Kadala piti aiswathura. Lunukudu. Piti warga. Rosawathura. Midi wathura. Hal wathura. Dehi wathura. Kurumba wathura.

  • @sat901
    @sat901 ปีที่แล้ว +35

    ගොඩක් වැදගත් දෙයක් 🙏❣️

  • @siyanykula2689
    @siyanykula2689 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @sheyf7562
    @sheyf7562 29 วันที่ผ่านมา

    Very informative. Thanks dr. Please do more genuine DI easy methods

  • @sriyanigodagampala4845
    @sriyanigodagampala4845 ปีที่แล้ว +15

    ගොඩාක් ගොඩාක් ස්තූතියී Docter🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඉතාම ඉතාම වටිනා අදහස් රැසක් කියා දුන්නාට.....🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @user-oo6uk3rh8e
    @user-oo6uk3rh8e หลายเดือนก่อน

    ඔබතුමාට ඉස්තුතියි තෙරැවන් සරනයි

  • @chathudlk6389
    @chathudlk6389 11 หลายเดือนก่อน +2

    Swabawika dewal walata kemathi mata raththaran watina video ekak sir.. Thank you so much.

  • @damayanthiweerasinghe980
    @damayanthiweerasinghe980 ปีที่แล้ว +1

    ඔබ අපට සම්පතකි
    දීර්ඝායුෂ පතනවා

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 9 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට ❤❤❤❤

  • @himankaaa6530
    @himankaaa6530 ปีที่แล้ว +4

    ගොඩක් හොදයි.ඉතාමත් වැදගත් .

  • @ap92207
    @ap92207 7 หลายเดือนก่อน

    ඔබතුමට බොහොම ඉස්තුතියි ❤️

  • @dasunigamage1923
    @dasunigamage1923 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් විඩීයෝ එකක්

  • @HashithaMadushan
    @HashithaMadushan 11 หลายเดือนก่อน +1

    ගොඩක් පැහැදිලි thank

  • @piyumipiyumi2664
    @piyumipiyumi2664 ปีที่แล้ว +9

    Mata kiyanna puluwnda ..open process ..siduru ,spot nathi karala muna clear karaganna glass skin ganna puluwn cream ekk..pharmacy eken ganna puluwn ekak.😥😥plz

  • @user-rk7bb9we8u
    @user-rk7bb9we8u ปีที่แล้ว +1

    ෙගාඩාක්.ඉස්තුතියි.ෙඩාක්ට
    ෙතරුවන්සරනයි

  • @nature4396
    @nature4396 7 หลายเดือนก่อน +3

    pol thel gawa ma nm sudu wenawa.... ape ballage makko bo wela....mn mage gagena ballage pol thel gawe.....sathiyak withara eka digata kara....mage atha paya suduy wage danuna........

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 ปีที่แล้ว +13

    ගොඩක් ස්තුතියි ඔබතුමාට..පොල්තෙල් ශරීරයේ ආලේප කිරිමෙන් රෝම වර්ධනයක් වෙන්නෙ නැද්ද

    • @danielnuwan8089
      @danielnuwan8089 ปีที่แล้ว

      Polthel gewama konde wewenawanam ay Roma wewenne nadda

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 ปีที่แล้ว +2

      @@danielnuwan8089 මම හිතන්නේ පොල්තෙල් වලින් කොන්ඩේ වැවෙන එකට වඩා කොන්ඩෙට පෝෂණයක් ලැබෙනෙවා වෙන්න ඕන.
      කොණ්ඩේ ඕනම කෙනෙක් ගේ වැවෙනවනේ.
      මම හරියටම කියන්න දන්නැ ඒ ගැන.ඒකයි මෙතනදි මම ඩොක්ටර් ගෙන් ඇහුවේ

  • @dilueshi2734
    @dilueshi2734 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඔබතුමාට ❤❤❤

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว +3

    ස්තුතියි බුදුසරණයි 🙏🌹🌹🌹

  • @ramanikeshala9341
    @ramanikeshala9341 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 ปีที่แล้ว +1

    අපිට ගොඩක් වට්න ව්ඩ්යො එක ගොඩක් පින් ඩොක්ට තෙරුවන් සරණයි ඩොක්ට 🙏🙏🙏🙏🙏🙏

  • @WijithaPalliyagorugewiji-pr4jw
    @WijithaPalliyagorugewiji-pr4jw ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඩොක්ට.👍👍

  • @Seetha-pj8yi
    @Seetha-pj8yi 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබ තුමාට🙏

  • @ashmitharanasinghe387
    @ashmitharanasinghe387 6 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ඩොක්ට

  • @mallikadayakanthi2728
    @mallikadayakanthi2728 ปีที่แล้ว +1

    Thank you so much doctor. So great program. 👌👌👌

  • @kuwaithyyug9228
    @kuwaithyyug9228 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි doctor

  • @amalimadu4156
    @amalimadu4156 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 ปีที่แล้ว +4

    Hungak hondata pahadili kireemak kala.Thank you so much doctor ..!🙏

  • @AruniWickramasinghe-mh8uu
    @AruniWickramasinghe-mh8uu 4 หลายเดือนก่อน +1

    අවුවට අවපැහ වු සම යථා තත්ත්වයට ගන්නෙ කොහොමද

    • @sunethraw4752
      @sunethraw4752 4 หลายเดือนก่อน

      කෝමාරිකා තමයි හොද .

  • @user-fk1hw5bl9y
    @user-fk1hw5bl9y ปีที่แล้ว +2

    පිග්මන්ටෙසන් වලට අඩු කර ගන්න විදියක් කියන්නකො ඩොක්ට

    • @nutriinfosl
      @nutriinfosl  ปีที่แล้ว

      විටමින් සී මගින් pigmentation අඩු වෙනවා

  • @dorasony6666
    @dorasony6666 8 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @123-12h
    @123-12h ปีที่แล้ว +2

    මට තියෙන ගැටලුව ඩොක්ටර් ,,,මගෙ අල්ල ,ඇගිලි අග පුපුරන එක ,,මොනා කලත් වැඩක් නෑ ...හොද වෙන්නෙම නෑ ඒක මට මානසික වදයක් වෙලා...

    • @handystores8701
      @handystores8701 ปีที่แล้ว

      Ane mageth athe agili palenawa

    • @123-12h
      @123-12h ปีที่แล้ว

      අනේ මන් නොකරපු දෙයක් නෑ....

    • @shaar9394
      @shaar9394 ปีที่แล้ว +1

      Watura bonna lamaiii

    • @Everything-464
      @Everything-464 ปีที่แล้ว +1

      ඩොක්ටර් කෙනෙක්ට ගිහින් පෙන්නුවා නම් බෙහෙත් , ක්‍රීම් දෙයි.

  • @tharushimadhushika7374
    @tharushimadhushika7374 7 หลายเดือนก่อน

    අත් කකුල් වල තියෙන කැලැල් එහෙම නැතිකරගන්න මොනාද කරන්න ඔනී😊

  • @royfonseka5123
    @royfonseka5123 ปีที่แล้ว

    Good program 👍 doctor jesu phihitai

  • @ayomakanthi3421
    @ayomakanthi3421 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා උපදෙස් 🙏🙏

  • @udenikimari2830
    @udenikimari2830 ปีที่แล้ว +1

    ස්තූතියි ඩොක්ටර්

  • @saduishara
    @saduishara ปีที่แล้ว +3

    පොල්තෙල් මුහුනේ ආලේප කිරීමෙන් කුරුලෑ වැඩි වීමක් නැතිවෙයිද

    • @nutriinfosl
      @nutriinfosl  ปีที่แล้ว +2

      පොල්තෙල් වල anti bacterial / antifungal prperties නිසා එහෙම වෙන්නෙ නෑ . මිනිත්තු 10න් සෝදා හරින්න. මුහුන නිතරම් පිරිසිදුව තබාගන්න

    • @saduishara
      @saduishara ปีที่แล้ว

      Ok

  • @sujathasuja302
    @sujathasuja302 ปีที่แล้ว +4

    Thank you doctor. God bless you

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 ปีที่แล้ว +1

    Very useful , Thank you so much

  • @thusharirathnapala4463
    @thusharirathnapala4463 2 หลายเดือนก่อน

    Thank you for your explanation ❤🙏

  • @indikapiyangani1355
    @indikapiyangani1355 9 หลายเดือนก่อน

    ගොඩාක් වැදගත් දේයාක් doctor

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im 6 หลายเดือนก่อน

    කොන්ඩයට monawahari bhitak kiyanna ser budu saranai 🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් විඩියෝ එක ගොඩක් ස්තුතියි Dr...

    • @pereraperera3327
      @pereraperera3327 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදු සරණයි