කහ - කෝමාරිකා ජූස් එක කාටද? | Alovera & Turmaric Juice By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • 🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620
    1.Detox Water / ඩිටොක් ස් වෝටර් - • දෙහි දාලා වතුර බිව්වොත...
    2.Alovera කෝමාරිකා - • කෝමාරිකා ගැන මේ දේවල් ...
    3.Turmaric / කහ - • කහ දාලා කන හැම කෙනාම ...
    4.කහ කෝමරිකා short වීඩියෝ එක - #bloodpressure #health #diet #bloodsugar #dietplan #fitness #weightlossplan #food #dietplan
    • #bloodpressure #health...
    References
    1.pubmed.ncbi.nl....
    2.www.ncbi.nlm.n....
    3.pubmed.ncbi.nl....
    4.www.nccih.nih.....
    5.www.ncbi.nlm.n....
    6.www.who.int/ne....
    7.pubmed.ncbi.nl....
    8.www.ncbi.nlm.n....
    9.pubmed.ncbi.nl....
    10.www.who.int/en....
    11.pubmed.ncbi.nl....
    12.pubmed.ncbi.nl....
    13.pubmed.ncbi.nl....
    14.www.hindawi.co....
    15.www.researchga....
    16..ntp.niehs.nih.....
    17.pubmed.ncbi.nl....
    18.pubmed.ncbi.nl....
    19.www.cambridge.....
    20.pubmed.ncbi.nl....
    21.pubmed.ncbi.nl....

ความคิดเห็น • 361

  • @jkmalani1544
    @jkmalani1544 ปีที่แล้ว +64

    එක එක දවස් වලට ආදර්ශමත් වැඩ සටහන් ගෙන එන ඔබ තූමන්ට දීර්ගායු ලැබේවා

  • @MaiththreeKoswaththa
    @MaiththreeKoswaththa ปีที่แล้ว +7

    ප්‍රිය මහත්මයාණෙනි ;ඉතාමත් වැදගත් පැහැදිලි වටහාදීමක්.ඔබ තුමාගේ ⁣අත්හදා බැලීම් සාර්ථක වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +19

    ගොඩක් ගොඩාක් ස්තුතියි ඔබතුමාට. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා.

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +45

    බොහොම ස්තූතියි ඩොක්ට'ර් ......ස්වභාවික අවුෂධවලින් පරීක්ෂණ තවත් කරන්න අතුරු ආබාධ අඩුයිනෙ.හෙළ වෙද ක්‍රමය පිළිබඳ පරීක්ෂණ කරන්න.

  • @prema2669
    @prema2669 ปีที่แล้ว +18

    ගොඩක් ස්තුති යි Dr . හරි ම වටිනා වීඩියෝ එකක් !!!!ඔබතුමා කියලා දුන්න විදියට මම ඔය ජූස් එක පාවිච්චි කරනවා . නමුත් ඔබ තුමා කියලා දුන්න තොරතුරු දැනගෙන නෙවෙයි එහෙම කලේ .බයෙන් සැකෙන්... මේවගෙ ස්වභාවික දේවල් පිලිබදව තව තවත් සමාජය දැනුවත් කරන්න . !!!ඔබතුමා ට තෙරුවන් සරනයී !!

  • @PushparaniBaddage
    @PushparaniBaddage 4 หลายเดือนก่อน +3

    මට මෙම පානය දිව්‍ය ඖෂධයක් වගේ.බොහෝ කලක් දුක් වින්දා ගෑස්ට්‍රයිටිස් හොදටම හොදයි ඔබ තුමාට පින්

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +8

    ඹබතුමාට ගොඩාක් යිස්තුතියි පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා හරිම වටිනා විඩියෝ එකක් 🙏🙏🙏

  • @r.a.g.ranathunga3749
    @r.a.g.ranathunga3749 9 หลายเดือนก่อน +16

    නිදුක් නිරෝගි සුවය ලැබේවා තවත් මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +4

    ඔබතුමා අපට බොහෝ දැනුම ලබා දෙනවා. ස්තූතියි.

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +3

    ස්තුතියි වෛද්‍ය තුමනි පැහැදිලි කරාට තෙරුවණ් සරණයි ඔබතුමාට

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 ปีที่แล้ว +22

    මහත්මයානෙනි, බඩවැල් වල තුවාල වලට හිතකර සහ අහිතකර කෑම වර්ග මොනවාද කියා කරුණාකර පහදා දෙන්න.
    ස්තුතියි

    • @dayawansaratnayaka2206
      @dayawansaratnayaka2206 9 หลายเดือนก่อน +1

      කිතුල් පිටි කැඳ හෝ උතුරන වතුරෙන් තම්බා බීම ගුණදායක බව මගේ අත්දැකීමයි.

  • @senanandathantrige2584
    @senanandathantrige2584 ปีที่แล้ว +3

    Dr වැදගත් mrthukawak
    Oba thumata niduk nirigi bawa ලැබේවා
    ඒවාගෙම oba thumage දෙමව්පියන්ට esema වේවා
    Tripple gems bless you

  • @sriyani20hiru96
    @sriyani20hiru96 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා DR ❤ . මේ රෝගවලින් මම පීඩා විදිනව බුදුසරණයි

  • @NiranjalaSamarakoon-x5x
    @NiranjalaSamarakoon-x5x 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුටතුති ඩොක්ට.කෙස් සුදු වීම් තිබෙන අයට ගෙදරදීම හදා ගත හැකි ඔයිල් එකක් හා ශැම්පො එකක් තියෙනවද ඩොක්ට

  • @menakagalgamuwa3943
    @menakagalgamuwa3943 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි ඔබතුමන්ට වට්නා දේවල් කියලා දෙනවට මමත් කහ ඉගුරු සතියක ව්තර ඉදන් එක දිගට බිව්වා ඔබතුමන්ගේ වැඩ සටහන නිසා දැන ගත්තා හරියටම මේවා ගන්න ඕන ව්දිය . තෙරුවන් සරණයි ඔබතුමන්ට

  • @UKSiriyangani-wk1tb
    @UKSiriyangani-wk1tb ปีที่แล้ว +2

    ඩොක්ට ඔයා තේරෙන විදියට හැමදේම කියනවා මාත්තයට දි්ර්ගායු සම්පත් ලැබේවා

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 10 หลายเดือนก่อน

    බොහොමත් ස්තූතියි ඩොක්ටර් ගොඩක් පින් දිගායු වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️

  • @HgChandralatha-w4p
    @HgChandralatha-w4p 10 หลายเดือนก่อน +3

    පැහැදි කිරිමට ගොඩක් ඉස්තුති

  • @Sirani-pn8ml
    @Sirani-pn8ml ปีที่แล้ว +4

    උදේ හිස්බඩට නැත්තම් රාතිුයේ
    නිදාගන්න කලින් බි්වට කමක්
    නැද්ද ඩොක්ටර්

  • @shyamaleepathirana7976
    @shyamaleepathirana7976 10 หลายเดือนก่อน

    ඔබතුමා කෙටියෙන් කරැනු ඉදිරිපත් කරන වාට ගොඩක් තුති

  • @Samankumari-r7q
    @Samankumari-r7q หลายเดือนก่อน +1

    මට ගැස්ට්‍රයිටිස් හැදුනම පිටකොන්ද රිදෙනවා .මෙම තත්වය මෙම රෝගයේ කුමන අවස්තාවක්ද.මෙම තත්ත්වයට කල යුත්තේ කුමක්ද?පිලිතුරක් දෙනවානම් ගොඩක් පින්

  • @sriyani20hiru96
    @sriyani20hiru96 9 หลายเดือนก่อน

    ඔබතුමාට පින් DR වැදගත්‍ වන දෙයක් පැහැදිලි කරාට ❤❤❤ඔබතුමාට නීරෝගි සුවය !!!

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +5

    ඉතාමත් වැදගත් වැඩසටහන ක්‌ තෙරුවන් සරණයි දීර්ගායු ෂ ලැබේවා

  • @HimeshRandika
    @HimeshRandika 5 หลายเดือนก่อน +2

    එ උනාට ඩොක්ටර් මම කොමාරිකා නැතුව කහා විතරක් දලා බිව්වා පැහැපත් උනා හැබයි මගෙ මුනෙ කුරැලැ තියෙනවා වැඩි උනා සති දෙකක් තුනක් වගෙ පාව්චි කරා ගෙඩි දැම්මා

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz ปีที่แล้ว +3

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් වෛද්‍යතුමනි අනේක වාරයක් ස්තුතියි 😊😊😊😊😊

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage 3 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ඔබතුමාට ස්තූති

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 ปีที่แล้ว +9

    කෝමාරිකා වර්ග තිබෙනවා .වෙන රටවල ඒවා වෙන්න ඕන. අපේ රටේ තිබුනේ පළල් මස් සහිත පත්ත්‍ර තිබෙන වර්ගයක් පින්තූරයේ තිබුනා. ඒවාඅපේ නම්
    පේටන්ට් ගන්න පුලුවන් නෙ. නම් එක උනාට වෙන රට රටවල ඒවා වෙනස් ද
    සොයා බලන්න . මේවා
    තද පිලිස්සුම් වලදී
    මොනර තෙල්. මීපැණි
    සමග බාවිතා කරන වා 1960 ගනන්වල මා
    දැක තිබෙනවා .

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි වෛද්‍ය තුමනි ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක්

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් 🙏

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 ปีที่แล้ว +59

    හැමදාමත් ඉතාම වැදගත් අර්ථවත් දැනුමක් ලබාදෙනවාට ගොඩක් ස්තුතියි Dr.🙏 ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබෙිවා

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +13

    ගොඩක් ස්තුතියි සර් මේ වගේ වට්නවා දැනුම ලබාදෙනවාට තෙරුවන්සරනයි 🙏

    • @chandrakanthi1277
      @chandrakanthi1277 ปีที่แล้ว

      ඔබතුමාට ස්තුතියි

    • @chandrakanthi1277
      @chandrakanthi1277 ปีที่แล้ว

      මටකෙමාරීකාවලට.සෙම.හැදෙනවා

  • @sumithrasilva3795
    @sumithrasilva3795 7 หลายเดือนก่อน +1

    මම සතියකට 3,4 පාරක් උදේ කිරි එකට කහ තේ හැදි 1 දාල බොනව.🙂ස්තුති ඩොක්ටර් ...🙏🙏🙏

    • @Mahindaize
      @Mahindaize 7 หลายเดือนก่อน +1

      කිරි බොන්න පව් නැද්ද ? කිරිවලින් මනුෂ්‍ය යින්ට ඇතිවෙන ගුණයක් නැහැ. වහුපැටියටත් සීමිත කාලයයි මවු කිරි අවශ්‍ය වෙන්නේ. ඔබ වැනි මිනිසුන්ට කිරි දොවා ගැනීම සන්දහා එළදෙන නිතරම ගැබ්ගෙන ඉන්නා බැව් ද
      එසේ යුතු බව ද නොදන්නේද? කොයි තරම් දුකක් උහුලාගෙන සිටිය යුතුද එළදෙන. පව් නේද .

    • @gihanuduwanage7775
      @gihanuduwanage7775 7 หลายเดือนก่อน

      Oya kotharam kalayak meya karanawada?
      Eya hodaida?

    • @rizmiburhan
      @rizmiburhan 3 หลายเดือนก่อน

      ​@@Mahindaizepissek da bn 😂

  • @SuraSura-ng9fx
    @SuraSura-ng9fx 3 หลายเดือนก่อน +1

    අර්ශස් සදහා සුදුසු ආහාර ගැන වීඩියෝ එකක් නැද්ද. ඒ සදහා විඩියෝ එකක් කරන්නකො ❤

  • @SarathBandara-u9n
    @SarathBandara-u9n 4 หลายเดือนก่อน

    Ane Dr.harima watina video oba thuma gena enawa bohoma pin, sthuthi, thnx oba hmtma Sri dalada samidu saranai DP TC wishwa mathawage Asirwadaya nitharma lebewa niduk, nirogi, dirgau, sampathama labewa ♥️🙏🙏🙏👍

  • @shiromipunchi6157
    @shiromipunchi6157 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි 🙏ඔබ තුමාට

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 ปีที่แล้ว +5

    Dokta mama maasakata 1 paarak loku komareka atthakma hisbadata kanawa akan maga gastek natewalama geya ❤❤❤

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 6 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුවය ලැබේවා. ගොඩක් පින් ඔබ තුමාට. තෙරුවන් සරණයි 🙏🙏

  • @NethugiNethu
    @NethugiNethu ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ඩොක්ට වකුගඩු ගල් වලට ඖෂධයක් කියන්න ඩොක්ට ඔපරේශන් එකකින් අයින් කිරීමට අපහසු ගලක් වකුගඩු වෙ තියෙනවා බෙහෙතක් කියා දෙන්න ඩොක්ට 🙏🙏

    • @StelaKumarihami
      @StelaKumarihami 10 หลายเดือนก่อน

      Kekiri kanna digatama

    • @t.wbandara9314
      @t.wbandara9314 4 หลายเดือนก่อน

      දියබෙරලිය කැද හදලා බොන්න දවස් 3ක්

    • @anushadassanayake1836
      @anushadassanayake1836 4 หลายเดือนก่อน

      Neeramulliya thambalA bonna.parippu walata dala kannath puluwan. Kochchera loku galak unath iwath wenawa

  • @ranjithkarunarthne7669
    @ranjithkarunarthne7669 ปีที่แล้ว +8

    බෙහෙවින්ම ස්තුතියි ඩොක්ටර්

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @padminiyatiagalagama5418
    @padminiyatiagalagama5418 7 หลายเดือนก่อน +3

    බොහොම ස්තුති වෛද්‍ය තුමාට

  • @somaSoma-o1u
    @somaSoma-o1u ปีที่แล้ว +2

    ස්තුතියි. සර්. පැහැදිලි. කරාට. ගොඩක්. පිං. බුදුසරණයි. 🙏🙏👍👍

  • @anulawickramasinghe4552
    @anulawickramasinghe4552 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි
    තෙරුවන් සරණයි

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 5 หลายเดือนก่อน +21

    වෛද්‍යතුමනි. මට ගෑස්ට්‍රයිටිස්. හැදුනාම . ලංකාවේ. ඉන්න කොට තැබිලි. ගෙඩියේ. වතුරට. කොමාරිකා. හොඳට වැඩුණු පිත්තකින්. අගල්. 5/6 පමණ. කෑල්ලක් දාලා. බොනවා ගෑස්ට්‍රයිටිස්. ඉවරවෙනකම්. දවසට දෙපාරක් බොනවා. ඒක. තැබිලි ගෙඩියක් කොමාරිකා. කෑල්ලත්. වරු. දෙකටම. සෑහෙනවා. හැබැයි. මෙම. අමාරුවෙන්. පෙලෙන අයට. යෝග්‍ය නොවේ. වෛද්‍යතුමනි. ඔබටත්. පවුලේ. සෑම සියලු දෙනාටමත් ලක්වාසී. ලෝකවාසී. සෑම සියළුම. දෙනාටමත්. නිදුක් නිරෝගී සුවයම ලැබී. සතුටින්. සාමාන්‍යයෙන්. පිරිව. චිරාත් කාලයක් ජීවත් වේවා ! ❤ තුණුරුවන් සරණින්. සතර වරම් දෙවි පිහිටයි! ❤. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ ආශිර්වාදයම. ලැබේවා 🪷🪷🪷🪷🙏🪷🪷🪷🪷🙏🪷🪷🪷🪷♥️

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +2

    another great post as always appreciated take care TRIPLE GEMs BLESS YOU !!! බොහොම ස්තූතියි ඩොක්ට'ර් THANKS

  • @dayawathiatthanayaka4355
    @dayawathiatthanayaka4355 8 หลายเดือนก่อน +3

    වකුගඩු gall tiyenawa nam කහ කුඩු බීම හොඳ නැහැ කියලා kiyaddima නැවත සමහර අය අහනවා ,වකුගඩු we gall tiyenwa ,මේක බොන්න හොඳයි නේද කියලා ..සවන් dema හොඳ මට්ටමේ නැහැ ..එය අවදානම් කියලා හිතෙනවා ...

  • @HRMMENÌKE
    @HRMMENÌKE 3 หลายเดือนก่อน

    Dokta mata Hattak teyanawa mata Fisoil pavhhi kranna hodaida Samanyan milgram kiyaka witarada

  • @malidesilva7504
    @malidesilva7504 ปีที่แล้ว +8

    DR. THANKS SO MUCH FOR YOUR VALUABLE INFORMATION TO US. TRIPLE GEM BLESS YOU !!!

  • @dermasaudi9393
    @dermasaudi9393 9 หลายเดือนก่อน

    Thanks tharuvan saranai docter maga padaya nahara gata gahalaa ethin.eeta kaha juse.galapanavada plc tharuvan saranai davi pihitai 🙏🏽

  • @thanujawikramarathna3753
    @thanujawikramarathna3753 ปีที่แล้ว

    වකුගඩු වලට කොහොම බලපාන වද ඩොක්ට කහ කෝමාරිකා පානය.

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @chandaniperera5734
    @chandaniperera5734 9 หลายเดือนก่อน +2

    ඩොක්ට කට වටෙිට කලු වෙන්නේ ඇයි එකට හේතුව කියන්න

  • @aruniroshan5896
    @aruniroshan5896 ปีที่แล้ว +4

    Thanks for everything 🙏

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 3 หลายเดือนก่อน +1

    මම ෙකා්මාරිකා බිම ගත්තා උගුරට එ්ම සදහා සාර්තකයි ෙඩා: ස්තුතියි.

  • @asokawijesuriya9156
    @asokawijesuriya9156 6 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම ස්තුතිය. 🎉

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 ปีที่แล้ว +1

    STHUTHI Dr obathumata mama komarika komarika just eka pawichci karana niwaradi kramaya kiyala dunnnata. Budusarani

  • @surangabro3914
    @surangabro3914 ปีที่แล้ว +2

    Doctor මේක උදේට හිස්බඩ බිව්වට කමක් නැද්ද

  • @nilankasongwanasingha8026
    @nilankasongwanasingha8026 ปีที่แล้ว

    Doctor g6pd deficiency ganath vidio1k karanna puluwanda? Kuppa meniya sambal kala mt marantika una aakath harima watinawa danuwath karanm bohoma sthuuthi doctor

  • @nawarathnabandara7033
    @nawarathnabandara7033 3 หลายเดือนก่อน

    හරිම වටිනවා, ඔබතුමාට බොහොම ස්තූතියි...

  • @Onis-357
    @Onis-357 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී සුවපත් වේවා!

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම සම්බන්දව ස්තූතියි

  • @dineshgajaba892
    @dineshgajaba892 ปีที่แล้ว +2

    Mata cynasitis thiyenawa. Aloevera biwwama sema wedi wenawane.

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 9 หลายเดือนก่อน

    (1) ඕනෑම රටක පැලවෙන කෝමාරිකා පාවිච්චි කරන්න පුළුවන්ද?
    (2) මම අහල තියෙන්නේ‍, කහ ඇඟට උරාගන්නේ ගම්මිරිස් එක්ක ගත්තොත් කියලා. ඒ ඇත්තක්ද?

  • @MelishaSanuli
    @MelishaSanuli 3 หลายเดือนก่อน +1

    ස් තුතියි
    4:06

  • @yamunasriyani9182
    @yamunasriyani9182 ปีที่แล้ว +3

    බොහෝම පින් දීර්ඝායුෂම වේවා

  • @Sandalichathurya-e3b
    @Sandalichathurya-e3b 7 หลายเดือนก่อน

    Uthum teruwan saranai pinwath Doctor obatuwama dakimath satutak harima sundara widiyata obatuman Apita wedakama pahada denawa bohoma pin obatumata

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 8 หลายเดือนก่อน +5

    ස්තූතියි වෛද්‍ය තුමනි ඔබේ පැහැදිලි කිරීමට 🎉🎉

  • @KanthiHettiarachchi-kp5fp
    @KanthiHettiarachchi-kp5fp ปีที่แล้ว +3

    Much more thanks Dr. For the valuable information ❤❤❤❤

  • @amazing6357
    @amazing6357 ปีที่แล้ว +4

    හැමදාම වගේ වැදගත් ❤

  • @dammadamma1759
    @dammadamma1759 ปีที่แล้ว +4

    උතුරන වතුර ඇගට වැටුනම කෝමාරිකා ගාන්න.

    • @ChathurikaLakmali-j1f
      @ChathurikaLakmali-j1f 5 หลายเดือนก่อน

      හොද නැහැ...පිටතින් ආවරනය කලොත් රස්නය ඇතුලට ගමන් කරනවා..ඒ නිසා වතුරෙන් සේදිම තමා හොද...

    • @dammadamma1759
      @dammadamma1759 5 หลายเดือนก่อน

      @@ChathurikaLakmali-j1f නැහැ මගෙ අත්දැකීමක් තියෙන නිසා කිව්වෙ . සත්තකින්ම.

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 ปีที่แล้ว +5

    ස්තුතිය ඔබතුමාට ලබා දුන් දැනුමට ❤

    • @EvaChandani-jg7tk
      @EvaChandani-jg7tk 9 หลายเดือนก่อน

      හැම විටම ,හැම කෙනෙකූටම නිරොගී දිවියට, උපදෙස් ලබා දෙන ඔබ වැනි අය රටට, සම්පතකී. තව තවත්, ධෛර්ය ,ශක්තිය වැඩිවී ලොකයාට යහපතක් කිරීමට තුනූරුවනෙ, ආශිර්වාදය ඔබට හිමිවෙනවා!!!

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 11 หลายเดือนก่อน +1

    Very important. Thank you ✨🎀♥️

  • @samanthiranathunga-if8qh
    @samanthiranathunga-if8qh 3 หลายเดือนก่อน

    Dokta amu kha tmbala bonna hoda nadda

  • @prarthanajayathilaka463
    @prarthanajayathilaka463 ปีที่แล้ว +2

    මාරම වැදගත් , Thank you so much Dr

  • @milaniudeshikammuthugala7636
    @milaniudeshikammuthugala7636 ปีที่แล้ว

    Doctor, kojic acid gana video ekak karanna.e gana wadi wisthara dana ganna kamathi

  • @Sandu-chathu
    @Sandu-chathu 8 หลายเดือนก่อน

    මට ගැස්ට්‍රයිටිස් අඩු වෙන්නෙ කොමාරිකා බිවම විතරයි...ප්‍රෙග්නට් කාලෙ කොමාරිකා බොන්න හොද නැද්ද?

  • @dias510saman3
    @dias510saman3 4 หลายเดือนก่อน

    දෙන දැනුමට බෙහෙවින්ම ස්තූතියි.

  • @gneiazmia2723
    @gneiazmia2723 ปีที่แล้ว +4

    Much more thanks Doctor for the information stay safe and take 💕

  • @ramaniramani5551
    @ramaniramani5551 ปีที่แล้ว +1

    Thank you doctor good lesson. 👍

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 5 หลายเดือนก่อน +1

    Thank you Mr. Niroshan 👍👌

  • @kanthigamanayake766
    @kanthigamanayake766 ปีที่แล้ว +1

    Useful facts. Thank you very much dear doctor 💐

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 ปีที่แล้ว +1

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ❤❤❤

  • @chulanidilruk
    @chulanidilruk 11 หลายเดือนก่อน

    Sir uluhal gene wisthereyak kiyanne

  • @NelumLanka
    @NelumLanka 8 หลายเดือนก่อน

    කෝමාරිකා මදය ජලයට මිශ්‍ර කර ඇස් සේදීම හොදයි ද ඩොක්ට..

  • @mondjourney9147
    @mondjourney9147 ปีที่แล้ว +4

    Thank you very much DR. ! VERY USEFUL!

  • @shiamwickram3424
    @shiamwickram3424 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි සර්
    තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว

    මම අහල තියනවා කහ වතුරේ දිය වුනාට ශරිරයට අවශෝෂණය කරගැනීම අපහසුයි කියල එක තෙලේ බැදෙන තරමට දිරවිම පහසු කරගැනිම පහසුයි කියල

  • @jayanthajanavira3225
    @jayanthajanavira3225 ปีที่แล้ว +1

    Komarika usada kolapata kotasath ekkada pawichchi karanne?

    • @rasikaabeygunawardena585
      @rasikaabeygunawardena585 ปีที่แล้ว

      නෑ . මැද තියෙන ජෙලි වගේ ට්ක විතරයි ගන්නේ.

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 ปีที่แล้ว +1

    Apita nirogiwa Inna upades Dena oba niduk nirogi wewa theruwan saranai ❤️😍

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +3

    මේක කිව්වටම බොන්න එපා කෙනාගෙං කෙනාට සෞඛයට අහිතකර වේවි😢

  • @rodneyperea181
    @rodneyperea181 ปีที่แล้ว

    කහ කීවේ අමු කහද 🙏🏻

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 ปีที่แล้ว +3

    Dr godaak sthuthi🙏

  • @rasikavinodani7077
    @rasikavinodani7077 10 หลายเดือนก่อน

    Mn maseta 2.3. Watawak hadala bonawa habai kaha dalanam na dahi dala beela teyenawa. Aye komareka uyalath kanawa hamooma Ahanawa kohomada haduwe kiyala harema rasai.hareyata wetakulu kirata iuwa wagai harema rasai.
    Habai guna gena hituwenam na.
    Komareka walipolawe hudata hadenawa kompost pohorata lokuuwata hadenawa Attatama gedara uyanna elawaluwak nate welawata hada ganna puluwam.

  • @manelwijethunge83
    @manelwijethunge83 ปีที่แล้ว +3

    DR THANKS GOD BLESS
    YOU AND YOUR FAMILY

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว +2

    Much obliged .theruwan saranai ❤❤

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 11 หลายเดือนก่อน

    බොහොම istute Doctor දැනුවත් කලට

  • @anulawathieb.a.9195
    @anulawathieb.a.9195 5 หลายเดือนก่อน

    Godak pin ..nomiledenuma labadena nisa.mudalma soyana kalataka.meweni dek kirima harima pudumai

  • @nirannayanajith5181
    @nirannayanajith5181 4 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ඔබගේ උපදෙස්

  • @PriyaniAbeywardana
    @PriyaniAbeywardana 2 หลายเดือนก่อน

    Budusaranai Oba thumata 🙏

  • @ritamudalige5828
    @ritamudalige5828 9 หลายเดือนก่อน

    Bohoma isthuthi doctor atta ta ma ithama watina danuwath kerimak