කහ - කෝමාරිකා ජූස් එක කාටද? | Alovera & Turmaric Juice By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น •

  • @jkmalani1544
    @jkmalani1544 ปีที่แล้ว +60

    එක එක දවස් වලට ආදර්ශමත් වැඩ සටහන් ගෙන එන ඔබ තූමන්ට දීර්ගායු ලැබේවා

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +17

    ගොඩක් ගොඩාක් ස්තුතියි ඔබතුමාට. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා.

  • @MaiththreeKoswaththa
    @MaiththreeKoswaththa ปีที่แล้ว +7

    ප්‍රිය මහත්මයාණෙනි ;ඉතාමත් වැදගත් පැහැදිලි වටහාදීමක්.ඔබ තුමාගේ ⁣අත්හදා බැලීම් සාර්ථක වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .

  • @prema2669
    @prema2669 ปีที่แล้ว +17

    ගොඩක් ස්තුති යි Dr . හරි ම වටිනා වීඩියෝ එකක් !!!!ඔබතුමා කියලා දුන්න විදියට මම ඔය ජූස් එක පාවිච්චි කරනවා . නමුත් ඔබ තුමා කියලා දුන්න තොරතුරු දැනගෙන නෙවෙයි එහෙම කලේ .බයෙන් සැකෙන්... මේවගෙ ස්වභාවික දේවල් පිලිබදව තව තවත් සමාජය දැනුවත් කරන්න . !!!ඔබතුමා ට තෙරුවන් සරනයී !!

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +44

    බොහොම ස්තූතියි ඩොක්ට'ර් ......ස්වභාවික අවුෂධවලින් පරීක්ෂණ තවත් කරන්න අතුරු ආබාධ අඩුයිනෙ.හෙළ වෙද ක්‍රමය පිළිබඳ පරීක්ෂණ කරන්න.

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +8

    ඹබතුමාට ගොඩාක් යිස්තුතියි පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා හරිම වටිනා විඩියෝ එකක් 🙏🙏🙏

  • @r.a.g.ranathunga3749
    @r.a.g.ranathunga3749 8 หลายเดือนก่อน +16

    නිදුක් නිරෝගි සුවය ලැබේවා තවත් මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා

  • @HgChandralatha-w4p
    @HgChandralatha-w4p 9 หลายเดือนก่อน +2

    පැහැදි කිරිමට ගොඩක් ඉස්තුති

  • @PushparaniBaddage
    @PushparaniBaddage 3 หลายเดือนก่อน +1

    මට මෙම පානය දිව්‍ය ඖෂධයක් වගේ.බොහෝ කලක් දුක් වින්දා ගෑස්ට්‍රයිටිස් හොදටම හොදයි ඔබ තුමාට පින්

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 9 หลายเดือนก่อน

    බොහොමත් ස්තූතියි ඩොක්ටර් ගොඩක් පින් දිගායු වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage 2 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ඔබතුමාට ස්තූති

  • @senanandathantrige2584
    @senanandathantrige2584 ปีที่แล้ว +3

    Dr වැදගත් mrthukawak
    Oba thumata niduk nirigi bawa ලැබේවා
    ඒවාගෙම oba thumage දෙමව්පියන්ට esema වේවා
    Tripple gems bless you

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +4

    ඔබතුමා අපට බොහෝ දැනුම ලබා දෙනවා. ස්තූතියි.

  • @sriyani20hiru96
    @sriyani20hiru96 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා DR ❤ . මේ රෝගවලින් මම පීඩා විදිනව බුදුසරණයි

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +3

    ස්තුතියි වෛද්‍ය තුමනි පැහැදිලි කරාට තෙරුවණ් සරණයි ඔබතුමාට

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +5

    ඉතාමත් වැදගත් වැඩසටහන ක්‌ තෙරුවන් සරණයි දීර්ගායු ෂ ලැබේවා

  • @UKSiriyangani-wk1tb
    @UKSiriyangani-wk1tb ปีที่แล้ว +2

    ඩොක්ට ඔයා තේරෙන විදියට හැමදේම කියනවා මාත්තයට දි්ර්ගායු සම්පත් ලැබේවා

  • @shyamaleepathirana7976
    @shyamaleepathirana7976 9 หลายเดือนก่อน

    ඔබතුමා කෙටියෙන් කරැනු ඉදිරිපත් කරන වාට ගොඩක් තුති

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 ปีที่แล้ว +9

    කෝමාරිකා වර්ග තිබෙනවා .වෙන රටවල ඒවා වෙන්න ඕන. අපේ රටේ තිබුනේ පළල් මස් සහිත පත්ත්‍ර තිබෙන වර්ගයක් පින්තූරයේ තිබුනා. ඒවාඅපේ නම්
    පේටන්ට් ගන්න පුලුවන් නෙ. නම් එක උනාට වෙන රට රටවල ඒවා වෙනස් ද
    සොයා බලන්න . මේවා
    තද පිලිස්සුම් වලදී
    මොනර තෙල්. මීපැණි
    සමග බාවිතා කරන වා 1960 ගනන්වල මා
    දැක තිබෙනවා .

  • @ranjithkarunarthne7669
    @ranjithkarunarthne7669 ปีที่แล้ว +8

    බෙහෙවින්ම ස්තුතියි ඩොක්ටර්

  • @menakagalgamuwa3943
    @menakagalgamuwa3943 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි ඔබතුමන්ට වට්නා දේවල් කියලා දෙනවට මමත් කහ ඉගුරු සතියක ව්තර ඉදන් එක දිගට බිව්වා ඔබතුමන්ගේ වැඩ සටහන නිසා දැන ගත්තා හරියටම මේවා ගන්න ඕන ව්දිය . තෙරුවන් සරණයි ඔබතුමන්ට

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz ปีที่แล้ว +3

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් වෛද්‍යතුමනි අනේක වාරයක් ස්තුතියි 😊😊😊😊😊

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @shiromipunchi6157
    @shiromipunchi6157 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි 🙏ඔබ තුමාට

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +13

    ගොඩක් ස්තුතියි සර් මේ වගේ වට්නවා දැනුම ලබාදෙනවාට තෙරුවන්සරනයි 🙏

    • @chandrakanthi1277
      @chandrakanthi1277 ปีที่แล้ว

      ඔබතුමාට ස්තුතියි

    • @chandrakanthi1277
      @chandrakanthi1277 ปีที่แล้ว

      මටකෙමාරීකාවලට.සෙම.හැදෙනවා

  • @SarathBandara-u9n
    @SarathBandara-u9n 2 หลายเดือนก่อน

    Ane Dr.harima watina video oba thuma gena enawa bohoma pin, sthuthi, thnx oba hmtma Sri dalada samidu saranai DP TC wishwa mathawage Asirwadaya nitharma lebewa niduk, nirogi, dirgau, sampathama labewa ♥️🙏🙏🙏👍

  • @anulawickramasinghe4552
    @anulawickramasinghe4552 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි
    තෙරුවන් සරණයි

  • @malidesilva7504
    @malidesilva7504 ปีที่แล้ว +7

    DR. THANKS SO MUCH FOR YOUR VALUABLE INFORMATION TO US. TRIPLE GEM BLESS YOU !!!

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි වෛද්‍ය තුමනි ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක්

  • @aruniroshan5896
    @aruniroshan5896 ปีที่แล้ว +3

    Thanks for everything 🙏

  • @nawarathnabandara7033
    @nawarathnabandara7033 2 หลายเดือนก่อน

    හරිම වටිනවා, ඔබතුමාට බොහොම ස්තූතියි...

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +1

    another great post as always appreciated take care TRIPLE GEMs BLESS YOU !!! බොහොම ස්තූතියි ඩොක්ට'ර් THANKS

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 ปีที่แล้ว +4

    Dokta mama maasakata 1 paarak loku komareka atthakma hisbadata kanawa akan maga gastek natewalama geya ❤❤❤

  • @padminiyatiagalagama5418
    @padminiyatiagalagama5418 6 หลายเดือนก่อน +3

    බොහොම ස්තුති වෛද්‍ය තුමාට

  • @sriyani20hiru96
    @sriyani20hiru96 7 หลายเดือนก่อน

    ඔබතුමාට පින් DR වැදගත්‍ වන දෙයක් පැහැදිලි කරාට ❤❤❤ඔබතුමාට නීරෝගි සුවය !!!

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 ปีที่แล้ว +22

    මහත්මයානෙනි, බඩවැල් වල තුවාල වලට හිතකර සහ අහිතකර කෑම වර්ග මොනවාද කියා කරුණාකර පහදා දෙන්න.
    ස්තුතියි

    • @dayawansaratnayaka2206
      @dayawansaratnayaka2206 8 หลายเดือนก่อน +1

      කිතුල් පිටි කැඳ හෝ උතුරන වතුරෙන් තම්බා බීම ගුණදායක බව මගේ අත්දැකීමයි.

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 ปีที่แล้ว +59

    හැමදාමත් ඉතාම වැදගත් අර්ථවත් දැනුමක් ලබාදෙනවාට ගොඩක් ස්තුතියි Dr.🙏 ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබෙිවා

  • @somaSoma-o1u
    @somaSoma-o1u ปีที่แล้ว +1

    ස්තුතියි. සර්. පැහැදිලි. කරාට. ගොඩක්. පිං. බුදුසරණයි. 🙏🙏👍👍

  • @amazing6357
    @amazing6357 ปีที่แล้ว +3

    හැමදාම වගේ වැදගත් ❤

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් 🙏

  • @KanthiHettiarachchi-kp5fp
    @KanthiHettiarachchi-kp5fp ปีที่แล้ว +3

    Much more thanks Dr. For the valuable information ❤❤❤❤

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 5 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුවය ලැබේවා. ගොඩක් පින් ඔබ තුමාට. තෙරුවන් සරණයි 🙏🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම සම්බන්දව ස්තූතියි

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 4 หลายเดือนก่อน +1

    Thank you Mr. Niroshan 👍👌

  • @gneiazmia2723
    @gneiazmia2723 ปีที่แล้ว +4

    Much more thanks Doctor for the information stay safe and take 💕

  • @NiranjalaSamarakoon-x5x
    @NiranjalaSamarakoon-x5x 2 หลายเดือนก่อน

    බොහොම ස්තුටතුති ඩොක්ට.කෙස් සුදු වීම් තිබෙන අයට ගෙදරදීම හදා ගත හැකි ඔයිල් එකක් හා ශැම්පො එකක් තියෙනවද ඩොක්ට

  • @yamunasriyani9182
    @yamunasriyani9182 ปีที่แล้ว +3

    බොහෝම පින් දීර්ඝායුෂම වේවා

  • @HimeshRandika
    @HimeshRandika 3 หลายเดือนก่อน +2

    එ උනාට ඩොක්ටර් මම කොමාරිකා නැතුව කහා විතරක් දලා බිව්වා පැහැපත් උනා හැබයි මගෙ මුනෙ කුරැලැ තියෙනවා වැඩි උනා සති දෙකක් තුනක් වගෙ පාව්චි කරා ගෙඩි දැම්මා

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 ปีที่แล้ว +1

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ❤❤❤

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 ปีที่แล้ว +1

    STHUTHI Dr obathumata mama komarika komarika just eka pawichci karana niwaradi kramaya kiyala dunnnata. Budusarani

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 ปีที่แล้ว +1

    Apita nirogiwa Inna upades Dena oba niduk nirogi wewa theruwan saranai ❤️😍

  • @nirannayanajith5181
    @nirannayanajith5181 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ඔබගේ උපදෙස්

  • @prarthanajayathilaka463
    @prarthanajayathilaka463 ปีที่แล้ว +2

    මාරම වැදගත් , Thank you so much Dr

  • @sumithrasilva3795
    @sumithrasilva3795 6 หลายเดือนก่อน +1

    මම සතියකට 3,4 පාරක් උදේ කිරි එකට කහ තේ හැදි 1 දාල බොනව.🙂ස්තුති ඩොක්ටර් ...🙏🙏🙏

    • @Mahindaize
      @Mahindaize 6 หลายเดือนก่อน +1

      කිරි බොන්න පව් නැද්ද ? කිරිවලින් මනුෂ්‍ය යින්ට ඇතිවෙන ගුණයක් නැහැ. වහුපැටියටත් සීමිත කාලයයි මවු කිරි අවශ්‍ය වෙන්නේ. ඔබ වැනි මිනිසුන්ට කිරි දොවා ගැනීම සන්දහා එළදෙන නිතරම ගැබ්ගෙන ඉන්නා බැව් ද
      එසේ යුතු බව ද නොදන්නේද? කොයි තරම් දුකක් උහුලාගෙන සිටිය යුතුද එළදෙන. පව් නේද .

    • @gihanuduwanage7775
      @gihanuduwanage7775 6 หลายเดือนก่อน

      Oya kotharam kalayak meya karanawada?
      Eya hodaida?

    • @rizmiburhan
      @rizmiburhan 2 หลายเดือนก่อน

      ​@@Mahindaizepissek da bn 😂

  • @dias510saman3
    @dias510saman3 2 หลายเดือนก่อน

    දෙන දැනුමට බෙහෙවින්ම ස්තූතියි.

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 ปีที่แล้ว +5

    ස්තුතිය ඔබතුමාට ලබා දුන් දැනුමට ❤

    • @EvaChandani-jg7tk
      @EvaChandani-jg7tk 7 หลายเดือนก่อน

      හැම විටම ,හැම කෙනෙකූටම නිරොගී දිවියට, උපදෙස් ලබා දෙන ඔබ වැනි අය රටට, සම්පතකී. තව තවත්, ධෛර්ය ,ශක්තිය වැඩිවී ලොකයාට යහපතක් කිරීමට තුනූරුවනෙ, ආශිර්වාදය ඔබට හිමිවෙනවා!!!

  • @shiamwickram3424
    @shiamwickram3424 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි සර්
    තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉

  • @ramaniramani5551
    @ramaniramani5551 11 หลายเดือนก่อน +1

    Thank you doctor good lesson. 👍

  • @kanthigamanayake766
    @kanthigamanayake766 ปีที่แล้ว +1

    Useful facts. Thank you very much dear doctor 💐

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 ปีที่แล้ว +3

    Dr godaak sthuthi🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 7 หลายเดือนก่อน

    Thanks tharuvan saranai docter maga padaya nahara gata gahalaa ethin.eeta kaha juse.galapanavada plc tharuvan saranai davi pihitai 🙏🏽

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 10 หลายเดือนก่อน +1

    Very important. Thank you ✨🎀♥️

  • @mondjourney9147
    @mondjourney9147 ปีที่แล้ว +4

    Thank you very much DR. ! VERY USEFUL!

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 4 หลายเดือนก่อน +20

    වෛද්‍යතුමනි. මට ගෑස්ට්‍රයිටිස්. හැදුනාම . ලංකාවේ. ඉන්න කොට තැබිලි. ගෙඩියේ. වතුරට. කොමාරිකා. හොඳට වැඩුණු පිත්තකින්. අගල්. 5/6 පමණ. කෑල්ලක් දාලා. බොනවා ගෑස්ට්‍රයිටිස්. ඉවරවෙනකම්. දවසට දෙපාරක් බොනවා. ඒක. තැබිලි ගෙඩියක් කොමාරිකා. කෑල්ලත්. වරු. දෙකටම. සෑහෙනවා. හැබැයි. මෙම. අමාරුවෙන්. පෙලෙන අයට. යෝග්‍ය නොවේ. වෛද්‍යතුමනි. ඔබටත්. පවුලේ. සෑම සියලු දෙනාටමත් ලක්වාසී. ලෝකවාසී. සෑම සියළුම. දෙනාටමත්. නිදුක් නිරෝගී සුවයම ලැබී. සතුටින්. සාමාන්‍යයෙන්. පිරිව. චිරාත් කාලයක් ජීවත් වේවා ! ❤ තුණුරුවන් සරණින්. සතර වරම් දෙවි පිහිටයි! ❤. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ ආශිර්වාදයම. ලැබේවා 🪷🪷🪷🪷🙏🪷🪷🪷🪷🙏🪷🪷🪷🪷♥️

  • @WickrmarthnaVidanelage
    @WickrmarthnaVidanelage 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට 🙏

  • @anulawathieb.a.9195
    @anulawathieb.a.9195 4 หลายเดือนก่อน

    Godak pin ..nomiledenuma labadena nisa.mudalma soyana kalataka.meweni dek kirima harima pudumai

  • @manelwijethunge83
    @manelwijethunge83 ปีที่แล้ว +3

    DR THANKS GOD BLESS
    YOU AND YOUR FAMILY

  • @Kumari-d6i
    @Kumari-d6i ปีที่แล้ว +2

    නියමයි ❤❤❤❤❤❤❤

  • @SuraSura-ng9fx
    @SuraSura-ng9fx 2 หลายเดือนก่อน +1

    අර්ශස් සදහා සුදුසු ආහාර ගැන වීඩියෝ එකක් නැද්ද. ඒ සදහා විඩියෝ එකක් කරන්නකො ❤

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 10 หลายเดือนก่อน

    බොහොම istute Doctor දැනුවත් කලට

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว +2

    Much obliged .theruwan saranai ❤❤

  • @dsspkimesha1923
    @dsspkimesha1923 5 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට❤❤❤

  • @LalithaSwarnapali-m6z
    @LalithaSwarnapali-m6z 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට බොහොමත්ම 🎉🎉🎉🎉

  • @asokawijesuriya9156
    @asokawijesuriya9156 5 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම ස්තුතිය. 🎉

  • @janakabhadrangani2968
    @janakabhadrangani2968 5 หลายเดือนก่อน

    වටිනා වැඩ සටහනක් ❤👍

  • @sarathchandra9893
    @sarathchandra9893 6 หลายเดือนก่อน

    දැනුවත් කිරීම ගැන ස්තුතියි.❤

  • @manishsundararaj2010
    @manishsundararaj2010 ปีที่แล้ว +3

    Thank you sir and God bless you ❤🙏

  • @nirmalidinushika913
    @nirmalidinushika913 ปีที่แล้ว +3

    බොහොම ස්තුතිය doctor ❤❤❤

  • @Sandalichathurya-e3b
    @Sandalichathurya-e3b 6 หลายเดือนก่อน

    Uthum teruwan saranai pinwath Doctor obatuwama dakimath satutak harima sundara widiyata obatuman Apita wedakama pahada denawa bohoma pin obatumata

  • @PriyaniAbeywardana
    @PriyaniAbeywardana 19 วันที่ผ่านมา

    Budusaranai Oba thumata 🙏

  • @Golden_roblox-nice
    @Golden_roblox-nice 5 หลายเดือนก่อน

    ස්තුතියිමහත්මයා❤දැනුවත්කලුට❤❤❤

  • @nilankasongwanasingha8026
    @nilankasongwanasingha8026 ปีที่แล้ว

    Doctor g6pd deficiency ganath vidio1k karanna puluwanda? Kuppa meniya sambal kala mt marantika una aakath harima watinawa danuwath karanm bohoma sthuuthi doctor

  • @dineshgajaba892
    @dineshgajaba892 ปีที่แล้ว +2

    Mata cynasitis thiyenawa. Aloevera biwwama sema wedi wenawane.

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 6 หลายเดือนก่อน

    Dr oba thumata bohoma pin.
    Suwapath wewa!!!

  • @asokawijesuriya9156
    @asokawijesuriya9156 4 หลายเดือนก่อน

    වැදගත් වීඩියෝ එක ක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sudharshanianushika2861
    @sudharshanianushika2861 ปีที่แล้ว +1

    ස්තුතියි වෙද්‍යතුමනි,

  • @gawriy9289
    @gawriy9289 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤වැදගත් කාරනාවක්

  • @jayanthijayanthi9446
    @jayanthijayanthi9446 ปีที่แล้ว +1

    බුදු සරනයි දිර්ග ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි

  • @rasikavinodani7077
    @rasikavinodani7077 8 หลายเดือนก่อน

    Mn maseta 2.3. Watawak hadala bonawa habai kaha dalanam na dahi dala beela teyenawa. Aye komareka uyalath kanawa hamooma Ahanawa kohomada haduwe kiyala harema rasai.hareyata wetakulu kirata iuwa wagai harema rasai.
    Habai guna gena hituwenam na.
    Komareka walipolawe hudata hadenawa kompost pohorata lokuuwata hadenawa Attatama gedara uyanna elawaluwak nate welawata hada ganna puluwam.

  • @NimalJayasinghe-ox3hu
    @NimalJayasinghe-ox3hu 6 หลายเดือนก่อน +1

    ඔබට බොහොම ස්තුතියි !

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +3

    මේක කිව්වටම බොන්න එපා කෙනාගෙං කෙනාට සෞඛයට අහිතකර වේවි😢

  • @HRMMENÌKE
    @HRMMENÌKE หลายเดือนก่อน

    Dokta mata Hattak teyanawa mata Fisoil pavhhi kranna hodaida Samanyan milgram kiyaka witarada

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr ปีที่แล้ว +7

    THANKS DOCTOR

  • @bathoolmuharramnapawala
    @bathoolmuharramnapawala ปีที่แล้ว +3

    Thanks doctor Allah bless you

  • @milaniudeshikammuthugala7636
    @milaniudeshikammuthugala7636 11 หลายเดือนก่อน

    Doctor, kojic acid gana video ekak karanna.e gana wadi wisthara dana ganna kamathi

  • @NethugiNethu
    @NethugiNethu ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ඩොක්ට වකුගඩු ගල් වලට ඖෂධයක් කියන්න ඩොක්ට ඔපරේශන් එකකින් අයින් කිරීමට අපහසු ගලක් වකුගඩු වෙ තියෙනවා බෙහෙතක් කියා දෙන්න ඩොක්ට 🙏🙏

    • @StelaKumarihami
      @StelaKumarihami 8 หลายเดือนก่อน

      Kekiri kanna digatama

    • @t.wbandara9314
      @t.wbandara9314 3 หลายเดือนก่อน

      දියබෙරලිය කැද හදලා බොන්න දවස් 3ක්

    • @anushadassanayake1836
      @anushadassanayake1836 2 หลายเดือนก่อน

      Neeramulliya thambalA bonna.parippu walata dala kannath puluwan. Kochchera loku galak unath iwath wenawa

  • @LalithaSwarnapali-m6z
    @LalithaSwarnapali-m6z 6 หลายเดือนก่อน

    ස්තුතියි 🎉🎉🎉

  • @Sirani-pn8ml
    @Sirani-pn8ml ปีที่แล้ว +3

    උදේ හිස්බඩට නැත්තම් රාතිුයේ
    නිදාගන්න කලින් බි්වට කමක්
    නැද්ද ඩොක්ටර්