Ane docta mama lemon ekka hes bada coffe beuwa masah dekak kettu una den age alagic wage hema tenama age kalu patata visala pellam avit ea mokada plaese kiyanna
Godak pin api nodanna deval me vidiyata pahadili kara denavata mama madaperadiga rakiya karanne mama diyavadiya rogayen vadiyen pelena kenek namuth ma nithara panaya karanne nescafe kata cofe me cofe panaya kirima hoda deyak neveida
කෝපි පානය පිලිබද ලබාදුන්
උපදෙස් ගොඩාක් වටිනවා.
වෛද්‍ය තුමණි...මේ ගැන නොදැනුවත්ව හෝ අප කෝපි පානයට හුරුව සිටිමු.
කෙසේ උවත් උපදෙස් ලබාදීම ගැන .ඔබතුමාට බොහෝම පින්.
නිදුක් නිරෝගී දීර්ඝායු වේවා...!!!
මගේ ප්‍රියතම පානය..නැතුවම බෑ හැමදාම බොනවා දෙකක් වත් ..ස්තූතියි ඩොක්ටර්❤
මමත්🙈
හිමිදිරි පාන්දර වැහිබර දවසක, ජනේලය ලඟට වී කෝපි කෝප්පයක් බොනතරම් සතුටක් වේන කොහේ නම් ඇත්ද. බොහෝම අනර්ඝ පැහැදිිලි කිරීමක්
Thank you 🌹 doctor
මාත් මාරම ආසයි එහෙම කෝපි බොන්න 🥰
E filing ekaa❤
වල්පිට මුල්ලේ සද්දා සා ර හිමි
rrzzzzzzzzzzzzzzzzzzźr
ඔබට තුමාට බොහො පින් මේ පැහැදිලි කිරිම ගැන ස්තුතියි
ඉතාමත්ම වැදගත් කරුණු බොහොමයකින් අපව දැනුවත් කිරිිම ගැන ස්තුතියි .මම කැමතිම පානයක්.ඔබ තුමාට නිදුක් නීරෝගී සුව!
මම පොඩි කලේ ඉදන් කොපි බෝනවා . එක මගේ favorite පානය නිසා . මම කෝපි වලට ඇඩෙඩ් කියලා හිතෙනවා මම හොද නින්දක් අවශ්‍ය නම් හැම දාම රැට කොපි එකක් බොනවා .අනික දවසකට කෝපි එකක් බිව්වේ නැති වුනොත් දවස ටිකක් අවුල් වගේ දැනෙනවා.
යලු,ඔයත්,මම,වාගෙමයි,මට,දවස,ගෙවන්න,කෝපි,ඔිනමයි,ඒක,ඇබිබැහි,විමක්,කෝපි,තියෙනවනමි,නොකා,ඉන්න,වුනත්,පුලුවන්,,
ඔබට තුමාට බොහො පින් මේ පැහැදිලි කිරිම ගැන ස්තුතියි වෛයිද්‍ය තුමෙණි
ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
වෛද්‍යතුමනි ගොඩාක් දේවල් දැනුවත් වුනා ගොඩක් පින් දෙවියන් වහන්සේ ඔබ රැක ගන්න ඕනේ
තෙරැවන් සරණයි !!!බොහොම හොඳට පැහැදිලි කරලා..දුන්නා ..බොහොම ස්තුතිය ඔබතුමාට ...
වටිනා පැහැදිලි කිරීම ගැන ස්තුතියි බුදුසරණයි සරණයි ඔබතුමා ට
ගොඩක් ස්තුතියි දොස්තර මහත්තයත් පැහැදිලි කිරීම ගැන 💐💐💐
ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමක්.ගොඩාක් ස්තූතියි ❤
ඉතා වැදගත් පැහැදිලි කිරීමක්... බොහොමත්ම ස්තුතියි !
වැදගත් තොරතුරු රැසක් කොපි පිළිබඳ ව පැහැදිලි කරාට ස්තුතියි
කවදත් ජිවිතයක යහපzවත්ම උදෙසා වට්නා උපදෙස් ලබාදෙන ඔබ තුමන්ට,යහපතක් ම වේවා වයිද්යතුමනි !!!🙏
මමත් කොපිබොන්න හරීම ආසයි නමුත් හොදනරක දන්නෙනැති අවබොදයක්නොමැතිනිසා බයෙසිට්යෙ දැනුවත් කරාට ඔබතුමාට ගොඩාක් ස්තූතියි
මටනම්.නැතුවම.බැරි..බ්මක්.කෙපි
පිටරට.ඉන්න.අපිට..මෙි.රටවල්වල..අදික..සිිතල.නිසා.කොපි..පානය..
කරනවා.ඔබතඅමාට..ගොඩක්..
ස්තුතියි..දැනුවත්...කිිරිම..🙏🌷🌷
සර් ස්තුතියි ඔබතුමන්ට මේ පැහැදිලි කිරීම ගැන. මේ වගේම රටකජු ආහාරයට ගැනීම නිසා හිසට බර ගතියක් දැනෙන්නේ ඇයිද කියා කරුණාකර වටහාදෙන්න. ස්තුතියි.
ඔබට i ඉරුවාරදය තියෙනවාද බලන්න.
තියනවා වෛද්‍ය තුමනි කුඩාකල සිට මට ඉරුවාරදය තියනවා. පිළිතුරු දීම වෙනුවෙන් ස්තුතියි ඔබතුමන්ට
බොහෝම පින් ඔබ තුමාට .මිල කල නොහැක අපිට දැනුවත් කිරිම.තෙරුවන්සරනයි ❤ 👍👃
හැමදාමත් වගේම ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා. ස්තූතියි ඔබතුමාට .
2
දැනුවත් කිරීම ගැන සතුටුයි ඔබතුමාට ගොඩක් පින් !!තෙරුවන් සරණයි
Dr. ඔබ ජීවිතය ට වටිනා දේවල් කියල දෙනවා ඔබ තුමාට ගොඩක් පිං 🌹🌹
දැනුවත් කලාට බොහොම ස්තුති ඔබතුමාට හැමෝටම යහපතක් වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට ජිවිතේට වටිනා උපදෙස් ලබා දීම ගැන
Dr. Milk coffee , plain coffee අතර ඇති වෙනස පහදා දෙන්න. Milk coffee ගැනීමෙන් ශරීරයට අහිතකර බැලපෑමක් සිදුවෙනවද. Please පහදල දෙන්න.
වැදගත් පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි.
ගොඩක් ස්තුතියි ඩොක්ටර් ඔබට නිහතමානීව අපිට හැමදේම පැහැදිලි කර දීම සදහා ගන්න උත්සහයක් .❤❤
Dr.platelts aduanne ai.mata una hadila bada ridenna aran blod chk karama platlets aduwima una.beth gatt.egna danaganima tone.lesson ekak karnna puluwanda pin.
බොහොමත් ස්තූතියි ඩොක්ට දැනුවත් කිරීම පිණිස ඇත්තටම ඩොක්ටර් ශරීරයට හොඳ නැති නිසා coffee බීම මම නතර කරලාම තිබුණේ. ඩොක්ටර් අද ඉඳලා මම කොෆී දවසට එකපාරක් හරි බොන්න උත්සාහ කරනවා නිස්කැපේ හොඳයි නේද doctor නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ වාර්තනා කරනවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤👌👍💪
Thank you very much. God Bless you . Theruwan Saranai. Pls also inform of CHOCOLATE (COCO powder) Hot Chocolate drinking & Chocolate drink tetrapaks.
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි තෙරැවන් සරනයි
මෙය පැහැදිලි කරාට
මේ උපදෙස් හරිම වැදගත් .දීර්ඝායුෂ වේවා ඔබ තුමාට.
මෙම වැඩසටහන් ජීවිතයට ඉතා වැදගත් සහ අපට හොඳ දැණුමක් ලබාදෙනවා.
ස්තුතියි ඩොක්ටර්.
බොහොම පින් doctor ...
තෙරුවන්සරණයි ..
මෙම දැනුවත් කිරිම ඉතා වැදගත් thanks a lot
It’s very good the way you explain thank you may god bless you for along life👍
ගොඩක් ස්තූතියි කෝපිපානය සදහාලබාදූන්පිලිතූරැසදහා ස්තුතියිඔබ තූමාට❤❤
One of the most informative subsriptions I've made.👍
Yyrrrooytr
මම කෝපි බොනකෙනෙක්.උදේට පමනක්.ඉතින් මේ පැහැදිලිකිරීම හරිම වැදගත්.ඔබට ස්තූතියි doctor .🙏🙏🙏❤️
Well done
උදේට හිස්බඩ බොන්න එපා.
@@sriyanichandri4298 ehema nam awlk nehe echchra
බොහොම ස්තූතියි ඔබතුමාට..
මගේ priyathama පානය coffee dan අඩු කරන්න ඕනි doctor ඔබ තුමාට ස්තුති 🌷🌷
Mamath hemadame milk coffee bonawe bath ara karanne bene
ඔබතුමාට ගොඩක්පිං බුදුසරණයි
බොහොම ස්තූතියි ඔබතුමාට 🌹♥️
Doctor ඔයාගේ උපදෙස් ගොඩක් වටිනවා. මන් hama vedio එකක් ම බලනවා
ගොඩක් ස්තුතියි සර්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤
හැමදාම වැදගත් හරවත් දේවල් ගෙනෙන ඔබට ස්තුති යි
බොහොමත්ම ස්තූතියි Dr. මං හිතනවා අපි කවුරුත් Subscribe කරලා තියාගන්නම ඕනි Channel එකක් තමයි මේ NuTri InFo කියන්නෙ. ❤❤❤
Thanks. You are giving us very important information about our health.
බොහොම වැදගත් කරුණු ටිකක් 👍
Instant coffee saha normal coffee වල වෙනස පැහැදිලි කරන්න පුලුවන්ද
යාඑ මන් හිතන්නේ නෙස් කැපේ වගේ දේවල් වෙන්න ඔින
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි තෙරුවණ් සරණයි ඔබතුමාට
Very useful and very clear explanation, thanks
Good morning thanks petarata enna apewa danumath karata doctor.bs
ඔබ තුමාගෙ දැනුවත් කිරීමගැන ස්තූතියි මමගොඩක් අසයි කොපිඋදේටකිරිසමග බොන්න
මන් හැමදාම කෝපි බොනවා බිවුවේ නැති උනොත් දවසම හරි නැ ..කොපි වලට අබ් බැහි වෙලා ඉන්නෙ හොදටම 😮 කොපි බිවුවාට හැමදාම කිසිම අවුලක් නැ එත් මට.
First like eka magen. තේ ගැනත් vedio එකක් කරන්න
බොහොම ස්තූතියි 🙏 Doctor
Doctor " මට දැනගන්න පුළුවන් ද ක්ෂණික ☕ කෝපි වලත් මේ ගුණම තියෙනවද?
මොකද මම බොන්නෙ ක්ෂණික ☕ කෝපි , මම added වෙලා නැ ,
නමුත් උදේන් නැගිටින්න ඕන නිසා බොනව, නැත්නම්, නැගිටලා ටික වෙලාවක් යනවිට නිදිමත එනව,
තෙරුවන් සරණයි Doctor 🙏
Mamath. Nescofee one mata 😢
උදේට කෝපි කිරි සමඟ භාවිතා කිරීමෙන් සිදුවන හිතකර හෝ අහිතකර බලපෑම් මොනවාද..
👍👌🌷Thank you .coffee pilibandawa godak dewal oba thumagen fana gaththa.
බොහොම ස්තුතීයි සර් 🙏🙏🙏
ස්තුති ..වටිනා vedio ekak .
ස්තුතියි ඔබ තුමාට 🙏
Thank you doctor, very good your explanation.👍🙏🏼
ගොඩාක් ස්තුතියි doctor ගොඩාක් පින්
බොහොම ස්තූතියි ඔබට. මමත් යුරෝපියන් විදියට espresso කෝපි දවසට 2 ක් විතර බොනවා. ඒක ගොඩක් සැර නමුත් බොහොම පොඩ්ඩයි. මමනම් ඇඩික්ට් වෙලා වගේ. නැතුවම බැහැ ඩොක්ටර් .
Ow doctor mn inne italy wala me rate hamakenekma dawalta kaama kala caffe punchi koppayak bonawa matath Dan eka purudu wela godak thanks apita obage wadasatahana budusaranai 🙏🙏🙏❤️🇱🇰
මමත් උදේටවිතරයි පවිචිචි කරාන්නේ ස්තුතියි ඩොක්ටර්.
ස්තුතියි වෛදයතුමනි.
මන් අවුරුදු 5ක් තිස්සෙ හැමදාම උදේට කෝෆි බොනව දැන් උදේට බිව්වෙ නැත්තම් ඒ දවසෙ වැඩ කරගන්න අමාරුයි 🥱
ස්තුතියි
ගොඩක් ස්තූතියි ඔබ තුමාට❤
තෙරුවන්ඝරණයි 🙏
Thank you doctor mamat diyawediya tiyenkenek
Nexcofi kapahcino bonna hodada doctar
ඔබ තුමාට ගොඩක් පින්
Thank you Doctor 🤔👂
බුදු සරණයි දෙවි පිහිටයි
Ane docta mama lemon ekka hes bada coffe beuwa masah dekak kettu una den age alagic wage hema tenama age kalu patata visala pellam avit ea mokada plaese kiyanna
Thak you doctor.god bless you
Godak pin api nodanna deval me vidiyata pahadili kara denavata mama madaperadiga rakiya karanne mama diyavadiya rogayen vadiyen pelena kenek namuth ma nithara panaya karanne nescafe kata cofe me cofe panaya kirima hoda deyak neveida
ස්තූතියි වෛද්‍යතුමනි 💐
තෙරුවන් සරණයි.
බෙහෙවින් ම ස්තූතියි
Docter clesthor thiyana ayata father lewr thiyan ayata copy bema hoda nanda
අපගේ දැනුවත් කරවීමට ගන්නා ...
ස්තුතිය .ගස් ලබු(පැපොල් ) ගැනත් කියන්න කෝ
ගොඩක් වටිනවා ඔබතුමාගේ පැහැදිලි කිරිම් ගොඩක් පින්
කෝපි කිරි සමග බීම,හොදද,නරකද?
පිහිට පිහිට දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා දිගු කල් වැජඹේවා
බොහොමත්ම පිං ඔබ තුමාට බුදුසරණයි දීර්ගායු වේවා ❤️❤️🙏
❤Dr godak vatina video ekak.godak sthuthiii.🙏
ඉතාමත් වැදගත් පැහැදිලි කිරිමක් වෛද්‍යතුමනි 🙏
ස්තුතියි dr මම කෝපි බොන්නෙම නැහැ bp,වල හොද නැහැ කියන නිසා.
බොහොම ස්තුති
Doctor .coffee drugs ekak kiyala ahala thiyenwa .eka aththada? Ehema wunoth medical test karanakota drugs pawichchi karala kiyalada ahu wenne?
Thanks Doctor, very informative video.
He is a nutritionist.. not a doctor
ස්තුතියි ඔබ තුමාට බුදු සරණයි🙏
Obata godak pin doctor ..harima pehedili ..
Sthuthiyi sir
theyruwan saranai
Dhirgayu weewaa. ..
DR, mta raata ninda yanne naa, pls dr , behethak kiyannako
THANKU SO MUCH SIR.GOD BLESS
Does drinking coffee has relationship with constipation
බොහෝම ස්තුතියි ඩොක්ටර්