කෝපි බොන්න කලින් අනිවාරෙන්ම දැනගන්න | Everything About Coffee By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 381

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +12

    කෝපි පානය පිලිබද ලබාදුන්
    උපදෙස් ගොඩාක් වටිනවා.
    වෛද්‍ය තුමණි...මේ ගැන නොදැනුවත්ව හෝ අප කෝපි පානයට හුරුව සිටිමු.
    කෙසේ උවත් උපදෙස් ලබාදීම ගැන .ඔබතුමාට බොහෝම පින්.
    නිදුක් නිරෝගී දීර්ඝායු වේවා...!!!

  • @fdobuddhika1
    @fdobuddhika1 2 ปีที่แล้ว +146

    හිමිදිරි පාන්දර වැහිබර දවසක, ජනේලය ලඟට වී කෝපි කෝප්පයක් බොනතරම් සතුටක් වේන කොහේ නම් ඇත්ද. බොහෝම අනර්ඝ පැහැදිිලි කිරීමක්

  • @shenaya_fernando_80
    @shenaya_fernando_80 2 ปีที่แล้ว +78

    මගේ ප්‍රියතම පානය..නැතුවම බෑ හැමදාම බොනවා දෙකක් වත් ..ස්තූතියි ඩොක්ටර්❤

  • @neethaamarasekera7988
    @neethaamarasekera7988 4 วันที่ผ่านมา +2

    උදේට කෝපි කිරි සමඟ භාවිතා කිරීමෙන් සිදුවන හිතකර හෝ අහිතකර බලපෑම් මොනවාද..

  • @dishmidasanayaka843
    @dishmidasanayaka843 ปีที่แล้ว +8

    මම පොඩි කලේ ඉදන් කොපි බෝනවා . එක මගේ favorite පානය නිසා . මම කෝපි වලට ඇඩෙඩ් කියලා හිතෙනවා මම හොද නින්දක් අවශ්‍ය නම් හැම දාම රැට කොපි එකක් බොනවා .අනික දවසකට කෝපි එකක් බිව්වේ නැති වුනොත් දවස ටිකක් අවුල් වගේ දැනෙනවා.

    • @jeni6757
      @jeni6757 ปีที่แล้ว +1

      යලු,ඔයත්,මම,වාගෙමයි,මට,දවස,ගෙවන්න,කෝපි,ඔිනමයි,ඒක,ඇබිබැහි,විමක්,කෝපි,තියෙනවනමි,නොකා,ඉන්න,වුනත්,පුලුවන්,,

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว +3

    මටනම්.නැතුවම.බැරි..බ්මක්.කෙපි
    පිටරට.ඉන්න.අපිට..මෙි.රටවල්වල..අදික..සිිතල.නිසා.කොපි..පානය..
    කරනවා.ඔබතඅමාට..ගොඩක්..
    ස්තුතියි..දැනුවත්...කිිරිම..🙏🌷🌷

  • @sriyaniwijedeera9536
    @sriyaniwijedeera9536 2 หลายเดือนก่อน +1

    ඉතාමත්ම වැදගත් කරුණු බොහොමයකින් අපව දැනුවත් කිරිිම ගැන ස්තුතියි .මම කැමතිම පානයක්.ඔබ තුමාට නිදුක් නීරෝගී සුව!

  • @ramanirodrigo7197
    @ramanirodrigo7197 2 ปีที่แล้ว +7

    වටිනා පැහැදිලි කිරීම ගැන ස්තුතියි බුදුසරණයි සරණයි ඔබතුමා ට

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +20

    ගොඩක් ස්තුතියි දොස්තර මහත්තයත් පැහැදිලි කිරීම ගැන 💐💐💐

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි !!!බොහොම හොඳට පැහැදිලි කරලා..දුන්නා ..බොහොම ස්තුතිය ඔබතුමාට ...

  • @manikemanike1320
    @manikemanike1320 2 ปีที่แล้ว +33

    කවදත් ජිවිතයක යහපzවත්ම උදෙසා වට්නා උපදෙස් ලබාදෙන ඔබ තුමන්ට,යහපතක් ම වේවා වයිද්‍යතුමනි !!!🙏

  • @maryjasinthapremaniejayase9107
    @maryjasinthapremaniejayase9107 2 ปีที่แล้ว +4

    ඔබට තුමාට බොහො පින් මේ පැහැදිලි කිරිම ගැන ස්තුතියි වෛයිද්‍ය තුමෙණි
    ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 ปีที่แล้ว +7

    Dr. Milk coffee , plain coffee අතර ඇති වෙනස පහදා දෙන්න. Milk coffee ගැනීමෙන් ශරීරයට අහිතකර බැලපෑමක් සිදුවෙනවද. Please පහදල දෙන්න.

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +5

    ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමක්.ගොඩාක් ස්තූතියි ❤

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 2 ปีที่แล้ว +10

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක්... බොහොමත්ම ස්තුතියි !

    • @caterinadambra15
      @caterinadambra15 2 ปีที่แล้ว

      වැදගත් තොරතුරු රැසක්‌ කොපි පිළිබඳ ව පැහැදිලි කරාට ස්තුතියි

  • @SanduLokuge
    @SanduLokuge 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි 🙏 Doctor
    Doctor " මට දැනගන්න පුළුවන් ද ක්ෂණික ☕ කෝපි වලත් මේ ගුණම තියෙනවද?
    මොකද මම බොන්නෙ ක්ෂණික ☕ කෝපි , මම added වෙලා නැ ,
    නමුත් උදේන් නැගිටින්න ඕන නිසා බොනව, නැත්නම්, නැගිටලා ටික වෙලාවක් යනවිට නිදිමත එනව,
    තෙරුවන් සරණයි Doctor 🙏

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 2 ปีที่แล้ว +7

    හැමදාමත් වගේම ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා. ස්තූතියි ඔබතුමාට .

  • @sriyanijayanthi5263
    @sriyanijayanthi5263 2 ปีที่แล้ว +3

    දැනුවත් කිරීම ගැන සතුටුයි ඔබතුමාට ගොඩක් පින් !!තෙරුවන් සරණයි

  • @ramaniperera3556
    @ramaniperera3556 2 ปีที่แล้ว +4

    සර් ස්තුතියි ඔබතුමන්ට මේ පැහැදිලි කිරීම ගැන. මේ වගේම රටකජු ආහාරයට ගැනීම නිසා හිසට බර ගතියක් දැනෙන්නේ ඇයිද කියා කරුණාකර වටහාදෙන්න. ස්තුතියි.

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 2 ปีที่แล้ว +2

      ඔබට i ඉරුවාරදය තියෙනවාද බලන්න.

    • @ramaniperera3556
      @ramaniperera3556 2 ปีที่แล้ว

      තියනවා වෛද්‍ය තුමනි කුඩාකල සිට මට ඉරුවාරදය තියනවා. පිළිතුරු දීම වෙනුවෙන් ස්තුතියි ඔබතුමන්ට

  • @jayanathaponso9603
    @jayanathaponso9603 2 ปีที่แล้ว +4

    කෝපි කිරි සමග බීම,හොදද,නරකද?

  • @swarnawerarathne8716
    @swarnawerarathne8716 7 หลายเดือนก่อน

    Dr. ඔබ ජීවිතය ට වටිනා දේවල් කියල දෙනවා ඔබ තුමාට ගොඩක් පිං 🌹🌹

  • @gayanisoysa4190
    @gayanisoysa4190 ปีที่แล้ว +16

    Instant coffee saha normal coffee වල වෙනස පැහැදිලි කරන්න පුලුවන්ද

    • @seethaparara
      @seethaparara 3 หลายเดือนก่อน

      යාඑ මන් හිතන්නේ නෙස් කැපේ වගේ දේවල් වෙන්න ඔින

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 6 หลายเดือนก่อน

    බොහොමත් ස්තූතියි ඩොක්ට දැනුවත් කිරීම පිණිස ඇත්තටම ඩොක්ටර් ශරීරයට හොඳ නැති නිසා coffee බීම මම නතර කරලාම තිබුණේ. ඩොක්ටර් අද ඉඳලා මම කොෆී දවසට එකපාරක් හරි බොන්න උත්සාහ කරනවා නිස්කැපේ හොඳයි නේද doctor නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ වාර්තනා කරනවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤👌👍💪

  • @sunilperera4944
    @sunilperera4944 2 ปีที่แล้ว +3

    මේ උපදෙස් හරිම වැදගත් .දීර්ඝායුෂ වේවා ඔබ තුමාට.

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 2 ปีที่แล้ว +11

    මම කෝපි බොනකෙනෙක්.උදේට පමනක්.ඉතින් මේ පැහැදිලිකිරීම හරිම වැදගත්.ඔබට ස්තූතියි doctor .🙏🙏🙏❤️

    • @sumithkahingalage8319
      @sumithkahingalage8319 2 ปีที่แล้ว

      Well done

    • @Vibrant_441
      @Vibrant_441 ปีที่แล้ว

      උදේට හිස්බඩ බොන්න එපා.

    • @Vibrant_441
      @Vibrant_441 9 หลายเดือนก่อน +1

      @@sriyanichandri4298 ehema nam awlk nehe echchra

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් ඔබට නිහතමානීව අපිට හැමදේම පැහැදිලි කර දීම සදහා ගන්න උත්සහයක් .❤❤

  • @mallikasilva2416
    @mallikasilva2416 7 หลายเดือนก่อน

    වැදගත් පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි.

  • @sangeethanjalee209
    @sangeethanjalee209 8 วันที่ผ่านมา +1

    කෝපි වලට රුධිර පීඩනය වැඩි වෙනවාද ? මට කෝපි බිව්වම එහෙම වෙලා තියනවා, මට හිතුණේ කෝපි නිසා කියලා .

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +3

    බොහොම පින් doctor ...
    තෙරුවන්සරණයි ..

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +1

    දැනුවත් කලාට බොහොම ස්තුති ඔබතුමාට හැමෝටම යහපතක් වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethwijesinghe5724
    @sunethwijesinghe5724 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට ජිවිතේට වටිනා උපදෙස් ලබා දීම ගැන

  • @nethu1089
    @nethu1089 5 วันที่ผ่านมา

    බොහොමත්ම ස්තූතියි Dr. මං හිතනවා අපි කවුරුත් Subscribe කරලා තියාගන්නම ඕනි Channel එකක් තමයි මේ NuTri InFo කියන්නෙ. ❤❤❤

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 2 ปีที่แล้ว +5

    First like eka magen. තේ ගැනත් vedio එකක් කරන්න

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ปีที่แล้ว +6

    මෙම වැඩසටහන් ජීවිතයට ඉතා වැදගත් සහ අපට හොඳ දැණුමක් ලබාදෙනවා.
    ස්තුතියි ඩොක්ටර්.

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 2 ปีที่แล้ว +4

    Thank you very much. God Bless you . Theruwan Saranai. Pls also inform of CHOCOLATE (COCO powder) Hot Chocolate drinking & Chocolate drink tetrapaks.

  • @palliyaguruge4548
    @palliyaguruge4548 2 ปีที่แล้ว +1

    මෙම දැනුවත් කිරිම ඉතා වැදගත් thanks a lot

  • @lasithapadmini805
    @lasithapadmini805 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි කෝපිපානය සදහාලබාදූන්පිලිතූරැසදහා ස්තුතියිඔබ තූමාට❤❤

  • @SanjuEkanayaka-r6w
    @SanjuEkanayaka-r6w 9 หลายเดือนก่อน

    සීනි වෙනුවට මී පැනි පාවිච්චි කලොත් අනවශ්‍ය විඩිහට කැලරි එකතු වෙන එක අඩුකරගැනීමට පුලුවන්ද?

  • @achinikaushala4668
    @achinikaushala4668 ปีที่แล้ว +2

    මන් හැමදාම කෝපි බොනවා බිවුවේ නැති උනොත් දවසම හරි නැ ..කොපි වලට අබ් බැහි වෙලා ඉන්නෙ හොදටම 😮 කොපි බිවුවාට හැමදාම කිසිම අවුලක් නැ එත් මට.

  • @shiamwickram3424
    @shiamwickram3424 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි තෙරැවන් සරනයි
    මෙය පැහැදිලි කරාට

  • @kaviro1873
    @kaviro1873 ปีที่แล้ว +2

    මන් අවුරුදු 5ක් තිස්සෙ හැමදාම උදේට කෝෆි බොනව දැන් උදේට බිව්වෙ නැත්තම් ඒ දවසෙ වැඩ කරගන්න අමාරුයි 🥱

  • @chamaligunatilake7679
    @chamaligunatilake7679 2 ปีที่แล้ว +9

    One of the most informative subsriptions I've made.👍

  • @shyamaperera6229
    @shyamaperera6229 ปีที่แล้ว

    උදේ පාන්දර හිස්බඩ කෝපි කෝප්පයකට දෙහි යුශ බෑවක ප්‍රමානයක් යුශ දාල බොන්න හොදයිද ඩොක්ටර් ..මේදවස් වල බොනව..ඒකයි අහන්නෙ..ස්තූති ඔබට ගොඩාක් 🙏

  • @nandithf
    @nandithf 2 ปีที่แล้ว +4

    බොහොම වැදගත් කරුණු ටිකක් 👍

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 ปีที่แล้ว +1

    හැමදාම වැදගත් හරවත් දේවල් ගෙනෙන ඔබට ස්තුති යි

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +5

    ඉතාමත් වැදගත් පැහැදිලි කිරිමක් වෛද්‍යතුමනි 🙏

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว

    මගේ priyathama පානය coffee dan අඩු කරන්න ඕනි doctor ඔබ තුමාට ස්තුති 🌷🌷

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ඔබතුමාට 🌹♥️

  • @ferialvilcassim946
    @ferialvilcassim946 2 ปีที่แล้ว +4

    It’s very good the way you explain thank you may god bless you for along life👍

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ปีที่แล้ว

    Coffee සමග Coffee Mate බොන එක හොදයිද , ඩොක්ට

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සර්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤

  • @serimaserima2019
    @serimaserima2019 2 ปีที่แล้ว +4

    බොහොමත්ම පිං ඔබ තුමාට බුදුසරණයි දීර්ගායු වේවා ❤️❤️🙏

  • @tyronesautohub
    @tyronesautohub ปีที่แล้ว +1

    මම දවසට හතර පස් වතාවක් කෝපී පානය කරනවා ඩොක්ක.තේ බොන්නෙම නෑ.දැනට අවු.හතරකට විතර උඩදී තේ බොන එක නවත්වලා දැම්මා ඒකට ආදේශකයක් විදිහට මම තෝරගත්තේ කෝපී.මම දිනපතා කෝපී බාවිතා කරනවා.හැබැයි මට මුකුත් අසනීප තත්ත්වය පෙන්නුම් කරන්නේ නෑ.මට හේතුව පැහැදිලි කරන්න පුලුවන් ද ඩොක්ට..මේක බොරුවක් නම් නෙවෙයි.ඩොක්ටර් මේ කියපු කරුනූ අනුව තමයි මම මේ ප්‍රශ්නය අහන්න හිතුවේ..

  • @akilachinthaka2296
    @akilachinthaka2296 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ඔබතුමාගේ පැහැදිලි කිරිම් ගොඩක් පින්

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක්පිං බුදුසරණයි

  • @sulochanakuruppu9545
    @sulochanakuruppu9545 ปีที่แล้ว +1

    Nescafe cofee හොද නැතිද

  • @renuka6010
    @renuka6010 ปีที่แล้ว

    ගෑස්ටික් වලට හොඳයි ද

  • @انوشاانوشا-ز1ظ
    @انوشاانوشا-ز1ظ ปีที่แล้ว

    Doctor ඔයාගේ උපදෙස් ගොඩක් වටිනවා. මන් hama vedio එකක් ම බලනවා

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 ปีที่แล้ว

    මම උදේට බිත්තර කෝපි හදල බොනවා,,බිත්තර 3k දානවා,,හැබැයි එක ක‍හ මඳක් විතරයි දන්නේ,,මෙක හැම දාම බිව්වා ට කමක් නැද්ද කියලා කියන්න පුළුවන් ද,,

  • @kumudujayawardhana4336
    @kumudujayawardhana4336 ปีที่แล้ว +2

    දියවෙලා යන කෝපි (Brue) සහ කෝපි කුඩු අතර වෙනසක් තියෙනවා ද..?

    • @minoligoonetilleke5868
      @minoligoonetilleke5868 ปีที่แล้ว

      Brue soya ඇට මඟින් සාදා ගනු ලබයි

  • @pc-fx5xu
    @pc-fx5xu ปีที่แล้ว

    අක්මාවේ කොලොස්ටරෝල් තියන අයට කොෆී සහ දෙහි පානය හොදද

  • @AnuHerath-sn6lm
    @AnuHerath-sn6lm 11 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි වෛදයතුමනි.

  • @chandrikajayawardene3831
    @chandrikajayawardene3831 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබට. මමත් යුරෝපියන් විදියට espresso කෝපි දවසට 2 ක් විතර බොනවා. ඒක ගොඩක් සැර නමුත් බොහොම පොඩ්ඩයි. මමනම් ඇඩික්ට් වෙලා වගේ. නැතුවම බැහැ ඩොක්ටර් .

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +3

    මම බොන්නෙ Nescoffee 3in1 හොද නැද්ද දවසට එක පාරයි

    • @dhjjgjj6726
      @dhjjgjj6726 2 ปีที่แล้ว +1

      මමත් එහෙමයි

  • @thusharatharanga6000
    @thusharatharanga6000 8 วันที่ผ่านมา

    රට ඉදි හා වැල් දොඩම් ආහාරයට ගැනිමෙන් අපට ලැබෙන දේවල් පිළිබඳව විස්තර ඇතුලත් විඩියෝවක් ඉදිරිිපත් කරන්න පුලුවන් නම් හොදයි. කෝපි භාවිතා කිරිමෙන් ලැබෙන දේවල් පිලිබදව දැනුවත් කිරීම පිලිබදව මාගේ ස්තුතිය පුද කරමි. මම ගොඩාක් ඔබගේ විඩියෝ බලලා තියෙනවා. ගොඩාක් හොදයි ඔබගේ සියලුම විඩියෝ. මම ඉහත කියපු දේවල් පිලිබදව විඩියෝවක් අරගෙන එන්න. ස්තුතියි.

  • @sehannanasara-yk9yh
    @sehannanasara-yk9yh 5 หลายเดือนก่อน

    ස්නායු වර්ධනයට බේතක් කියන්නකො

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว

    බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි තෙරුවණ් සරණයි ඔබතුමාට

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว

    කෝපි හොඳ මොකක්ද ඩොක්ටර් ? අර කඩවල් වල තියෙන පොඩි පැකට්ද

  • @priyanthitennakoon6351
    @priyanthitennakoon6351 5 หลายเดือนก่อน

    Does drinking coffee has relationship with constipation

  • @ජයන්ති.වීරසිංහ
    @ජයන්ති.වීරසිංහ 2 ปีที่แล้ว +2

    ස්තුතියි dr මම කෝපි බොන්නෙම නැහැ bp,වල හොද නැහැ කියන නිසා.

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว

    ස්තුති ..වටිනා vedio ekak .

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn ปีที่แล้ว

    Good morning thanks petarata enna apewa danumath karata doctor.bs

  • @mohmedmohmmed9819
    @mohmedmohmmed9819 2 ปีที่แล้ว +8

    පිහිට පිහිට දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා දිගු කල් වැජඹේවා

  • @dharmadassanayake4989
    @dharmadassanayake4989 ปีที่แล้ว +3

    Thanks. You are giving us very important information about our health.

  • @sasankauvanpriya4897
    @sasankauvanpriya4897 ปีที่แล้ว

    Coffee වලට කෙට්ටු වෙනවා කියන්නේ ඇත්තද doctor?

  • @worldmovies683
    @worldmovies683 5 หลายเดือนก่อน

    Doctor coffee වලින් ගර්භාශයට හානි වෙන්න පුලුවන්ද? අනේ මට මේකට reply එකක් දෙන්න please doctor

  • @haritasudu3977
    @haritasudu3977 ปีที่แล้ว

    Waida.tumani.rte.copipanaya.hodaida

  • @dhjjgjj6726
    @dhjjgjj6726 2 ปีที่แล้ว +2

    නෙස්කැෆේ භාවිතය සුදුසුද

  • @100piyum
    @100piyum 8 หลายเดือนก่อน

    Stent දාපු අයට තියෙන බලපෑම කොහොමද?

  • @mullertyronne1099
    @mullertyronne1099 2 ปีที่แล้ว +2

    Very useful and very clear explanation, thanks

  • @surangabro3914
    @surangabro3914 11 หลายเดือนก่อน

    Doctor මොනවඳ මේ maca coffee kiyanne

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว +2

    Nexcofi kapahcino bonna hodada doctar

  • @amazing6357
    @amazing6357 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට❤

  • @dildilshan5360
    @dildilshan5360 3 หลายเดือนก่อน

    මම prework out එකට බිත්තර 10 ක් එක්ක කෝපි එකක් බොනවා අවුලක් නැද්ද

  • @jesminjauffer9314
    @jesminjauffer9314 2 ปีที่แล้ว

    👍👌🌷Thank you .coffee pilibandawa godak dewal oba thumagen fana gaththa.

  • @Seewasu
    @Seewasu ปีที่แล้ว +1

    Mamath hemadame milk coffee bonawe bath ara karanne bene

  • @agneskaru8583
    @agneskaru8583 2 ปีที่แล้ว +6

    Dr.platelts aduanne ai.mata una hadila bada ridenna aran blod chk karama platlets aduwima una.beth gatt.egna danaganima tone.lesson ekak karnna puluwanda pin.

  • @thilinialoka5406
    @thilinialoka5406 ปีที่แล้ว

    Colesterol teyana ekanakta coffie bona eka hodaida????

  • @chamitharanga7273
    @chamitharanga7273 ปีที่แล้ว +9

    මම නම් coffee බීවත් හොදටම නින්ද යනවා...

  • @chamikadhanushka8199
    @chamikadhanushka8199 ปีที่แล้ว

    Doctor I am usually taking espresso 3 times per day(every day same volume), is it good or bad for my physical and mental health. Please explain me

  • @Astrogregary
    @Astrogregary 6 หลายเดือนก่อน

    High pressure eka adu venava, cofee drink eken.

  • @kumarapererakasadoruge6064
    @kumarapererakasadoruge6064 2 ปีที่แล้ว

    දිනකට කොපමන ප්‍ර්‍රමානයක් භාවිතා කලයුතුද

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 2 ปีที่แล้ว

    අපගේ දැනුවත් කරවීමට ගන්නා ...
    ස්තුතිය .ගස් ලබු(පැපොල් ) ගැනත් කියන්න කෝ

  • @kanthi1038
    @kanthi1038 8 หลายเดือนก่อน

    ස්තූතියි වෛද්‍යතුමනි 💐

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 2 ปีที่แล้ว

    ඔබ තුමාගෙ දැනුවත් කිරීමගැන ස්තූතියි මමගොඩක් අසයි කොපිඋදේටකිරිසමග බොන්න

  • @malvisoriya1309
    @malvisoriya1309 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.
    බෙහෙවින් ම ස්තූතියි

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 2 ปีที่แล้ว +5

    කෝපි නිසා ශරීරයෙ ආම්ලිකතාවය වැඩිවෙන වද

    • @Vibrant_441
      @Vibrant_441 ปีที่แล้ว

      උදේට හිස්බඩ බොන්න එපා.

  • @chandraperera6258
    @chandraperera6258 ปีที่แล้ว

    Thank you very much Dr.for your valuable advice. God bless you!🙏🏻🤞👍

  • @myfanpage3523
    @myfanpage3523 ปีที่แล้ว

    Meca coffee කියන්නෙ මොනවාද , 😇

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว

    Thank you Doctor 🤔👂
    බුදු සරණයි දෙවි පිහිටයි