369 ක්‍රමයෙන් විශ්වයේ රහස් ඉගෙන ගන්න. විශ්ව රහස් කියන 3 6 9 අංක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 265

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +23

    බොහොම ස්තුති ඔබතුමාට මගේ උපන්දිනේ 69.9.3 විස්වයෙන් ඉල්ලුවා මගෙ උපන්දිනේ දවසෙම කරඩු වහන්සේ තුන් නමක් පූජා කරන්නට අශිර්වාදය ලැබේවා කියලා අතේ සල්ලි කීයක්වත් තිබුනෙ නෑ හැමෝටම කියලා මම පින්කම මගේ උපන්දිනේ දවසෙම කරා ඔබතුමාට කාරෙක ලැබුන වගේ තමයි විශ්වයෙ අසිර්වාදය හැමෝටම ලැබේවා බුදු සරනයි 🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️💰💰💰💰💰

  • @nipunihansika4328
    @nipunihansika4328 3 ปีที่แล้ว +70

    ඔබතුමාගෙ කටහඬ ඇහුනත් හිතට ලොකු සැනසීමක් දැනෙන්නෙ.ස්තුතියි😊❤️

    • @upaliranasinghe4393
      @upaliranasinghe4393 2 ปีที่แล้ว +2

      💜️💚💗❤️🙂 thank you sir

    • @julanmax
      @julanmax 2 ปีที่แล้ว +2

      එක ඇත්ත

    • @s.abeykoon1972
      @s.abeykoon1972 2 ปีที่แล้ว +2

      Attmai.. e voice ekath bawanawak ❤

    • @julanmax
      @julanmax 2 ปีที่แล้ว +1

      @@s.abeykoon1972 sirawata

    • @thushanichandrasekara3163
      @thushanichandrasekara3163 2 ปีที่แล้ว +1

      @@upaliranasinghe4393 ĺĺph

  • @keerthiwarnasiri9540
    @keerthiwarnasiri9540 ปีที่แล้ว +16

    මේ විශ්වයටත් ඔබ තුමන්ටත් ස්තූති වන්ත වේවා .සියලු දෙනාගේ පැතුම් ඉටුවෙන වාසනාවන්ත අනාගතයක් උදා වේවා .අද 2022.11.11 විශ්වයේ විශේෂ දිනයක්

  • @prabathidirisinghe6166
    @prabathidirisinghe6166 2 ปีที่แล้ว +13

    නොහිතන මානයකට මිනිසාගේ මනස අවදි කල විද්වත් මහත්මානනි ඔබතුමාට පිං, මෙවන් අවදි කිරීමිි තුලින් ජීවිත
    සාර්ථක කරගැනීමට දෙන පිටුවහල අති මහත්ය,

  • @malindasampath1718
    @malindasampath1718 7 หลายเดือนก่อน +1

    ලෝකයක් වටින ඔබතුමාගේ මේ වීඩියෝ මට පෙනීමට ස්ලැැස්වූ විශ්ව ශක්තියට අනේක වාරයක් ස්තුතියි 🙏 🙏🙏

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 ปีที่แล้ว +9

    ඔබ මේ කරන සේවයට මම බෙහෙවින් ස්තූති වන්ත වෙමි.❤️☸️🕉️ විශ්වයට ද ගොඩාක් ස්තූති වන්ත වෙනවා මට මේ දෙය මුණ ගස්වා මා හට දැනුමක් ලබා දුන්නාට.🌼🌼

    • @matheeshamatheesha2962
      @matheeshamatheesha2962 2 ปีที่แล้ว +1

      මනසේ අරුමය තේරුම් කරල දෙන ඔබටත් සර්වඥයන් වහන්සේගේ ඥානයෙන් කොටසක් හරි පිහිටලා තියෙනව නිසැකවම
      ඒ මැජික් එක අපට තේරුම් කරලා දෙන ඔබට තුති
      හරිම පැහැදිලියි
      ආයුෂ බොහෝ වේවා

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 2 ปีที่แล้ว +6

    🙏🏼🙏ඔබ තුමාට බොහොම ස්තුතියි මේ දේවල් කියලා දෙනවට මේ විශ්වයේ ආශිර්වාද ය ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @lakeegayani1589
    @lakeegayani1589 ปีที่แล้ว +1

    369 ක්‍රමය ඉතාමත් සාර්ථක ක්‍රමයක් , එ් පිළිබදව අපව දැනුමත් කල ඔබතුමාට අනේක වාරයක් ස්තුති .

  • @hasarukalsara8161
    @hasarukalsara8161 11 หลายเดือนก่อน

    කියන්න වචන නෑ.අනර්ඝ පැහැදිලි කිරීමක්.ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි.විශ්වයට උපහාර වේවා!

  • @surendramalki1794
    @surendramalki1794 ปีที่แล้ว +2

    ගොඩක් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 ඔබ තුමාට බුදුසරණයි

  • @dilmi2134
    @dilmi2134 ปีที่แล้ว

    අපේ අරමුනු ජය ගැනීමට මෙවැනි වටිනා වීඩියෝ ඉදිරිපත් කරන්න ඔබ තුමාට නිදුක් නීරෝගී බාවය ලැබේවා ශක්තිය දහිර්ය ලැබේවා ඒ වගේම මෙම වීඩියෝව මට අසන්නට සලස්සපු විශ්ව මාතාවටත් සූර්ය දේවතාන් වහන්සේටත් මගේ ඉශ්ට දේවතාවන්සෙලාටත් තිස්තුන් කෝටියක් දෙවියන්ටත් ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතී ස්තුතී ස්තුතී ස්තුතී ස්තුතී ස්තුතී

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว +3

    හරිම පුදුමයි වටිනා දේ කියා දුන් ඔබතුමාට විශ්වයේ ආශිර්වාද ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @HaiHai-ku5ll
    @HaiHai-ku5ll 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🌹 තෙරුවන්සරණයි..! මහත්මයාණෙනි ඔබ‍ට 🙏

  • @pravithravidurangi7334
    @pravithravidurangi7334 11 หลายเดือนก่อน

    ඔබතුමා ට ගොඩාක් ස්තූතියි මේ දේවල් කියාදෙනවට. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏💞💕💞💞🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

  • @rasanthafernando4076
    @rasanthafernando4076 2 ปีที่แล้ว

    මේක මම බලාපොරොත්තු වුන වීඩියෝ එකක්. අපට එය ගොඩක් පැහැදිලිව තේරුම් කර දුන්නා . ඔබ තුමාට ගොඩක් පින්.

  • @lalithnandakumara7471
    @lalithnandakumara7471 3 หลายเดือนก่อน

    ස්තූතියි සර් අපරිමිත විශ්වයේ සුභවාදී බලයෙන් සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @sumithrapedris9073
    @sumithrapedris9073 2 ปีที่แล้ว +1

    ඔබ.තුමාට .ගොඩක් .පින් .බුදු සරනයි

  • @nadeeshaariyarathna4069
    @nadeeshaariyarathna4069 3 ปีที่แล้ว +16

    ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ දේවල් කියලා දෙනවට විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @priyanthabandara149
    @priyanthabandara149 11 วันที่ผ่านมา

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මට මේ වීඩියෝ එක බලන්න සැලැස්වීම ගැන

  • @සදතාරුකා
    @සදතාරුකා 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ..කවදාවත් අහලා නැති දෙයක් කියලා දුන්නට..
    සර් වැඩිහිටි අය ඉන්නවා ඉංගිරිසි අකුරක් වත් දන්නේ නැති..ඒත් මේ වගේ දේවල් බලන අහන අය..ඒ නිසා අන්තිමට ඉංගිරිසියෙන් දාපු ඒවා සිංහලෙනුත් දාන්න ..දන්න අය දන්නවා උනාට නොදන්න අය කොහොමද ඒවා තේරුම් ගන්නේ..
    ස්තුතියි ..විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා..

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 3 ปีที่แล้ว +3

    ❤කවදාවත්ම මේ වගේ දෙයක් ගැන අහලා තිබුනේ නෑ. ඔබ තුමාට ගොඩක් පින්. 👍

    • @shirlysl
      @shirlysl 2 ปีที่แล้ว +1

      th-cam.com/video/wCSMvc2Fs1o/w-d-xo.html

  • @hemamalani1381
    @hemamalani1381 ปีที่แล้ว

    ස්තූතියි ස්තූතියි ස්තූතියි...!!මේ මහා විශ්ව ධාතුවටම,සනත් සර්ට සහ මේසියලු දේට ස්තූතියි.

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +1

    අලුත්ම දැනුමක් ඔබෙ වීඩියෝ එකෙන් දැක්කා. අප නොදන්න දේවල් අපමණයි. තතු දුන් ඔබතුමාට ස්තූතියි.

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว +4

    විශ්වයෙ අපිට පුළුවන් විශ්මිත අනාවැකි දකින්න පුළුවන්,,,,3,,6,,9, අරමුණ සොයාගෙන,ඒගමන,මතපියමං,කරමූ,,👃🙇💛

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තූතියි බොහොම පිං ...මම බොහෝ දේදැනගත්තෙ ඔබතුමාගෙ වීඩියෝ තුලින්❤🙏

  • @prasadanimuthu875
    @prasadanimuthu875 ปีที่แล้ว

    නුඹතුමා විශ්වයට ශක්තියක්.ආභරණයක්.ආධරණිය පියතුමේක් නුඹතු මාට දීර්ඝායුෂ වේවා.❤❤❤❤❤🎉🙏🙏🙏

  • @chulaniranawana2825
    @chulaniranawana2825 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමාට ❤️🙏

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 2 ปีที่แล้ว +1

    බොහෝ අපූරු පාඩමක් ,ස්තූතියි 🙏🙏🙏🙏

  • @sarathperera6476
    @sarathperera6476 3 ปีที่แล้ว +5

    විශිෂ්ට යි නිර්මාණශිලි යි ඔබතුමන්ගෙ ඉදිරිපත් කිරිම
    හදාරන්නෙකුට ඔබතුමන් සැබැ ගුරුවරයෙක්...
    ඔබට දිරිය සමග සුවය පතනවා .....
    මම මාධ්‍ය පර්යෙෂක සරත්

    • @shirlysl
      @shirlysl 2 ปีที่แล้ว

      th-cam.com/video/wCSMvc2Fs1o/w-d-xo.html

    • @shirlysl
      @shirlysl 2 ปีที่แล้ว

      th-cam.com/video/wCSMvc2Fs1o/w-d-xo.html

  • @sajeedesilva8173
    @sajeedesilva8173 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබටත් මෙ අවස්ථාව ලබා දුන් විශ්ව මාතාවටත්

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබෙන් ලැබෙන ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි. අනිත් අයට බෙදා දෙන්න

  • @pathmakalupahana4579
    @pathmakalupahana4579 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි. විශ්වයේ ආශිර්වාදය ලැබේවා.🙏😍

  • @nayanadamayanthi1545
    @nayanadamayanthi1545 2 ปีที่แล้ว +3

    ඔබ තුමා ට දීර්ගායු ...

  • @beautifulmemories2358
    @beautifulmemories2358 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ස්තුතියි !!.ආදරනීය විශ්වයට ස්තුතියි !!

  • @udayakumara5870
    @udayakumara5870 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ඔබතුමාට

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ඔබට අනෙක් වරයක් විස්වමතවට ස්තුතියි

  • @amandiaashinsa7716
    @amandiaashinsa7716 2 ปีที่แล้ว

    ඔබතුමා දන්න දේවල් මේ විදිහට අපිත් එක්ක බෙදා ගන්න එකට බොහොම ස්තූති.

    • @shirlysl
      @shirlysl 2 ปีที่แล้ว

      th-cam.com/video/wCSMvc2Fs1o/w-d-xo.html

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 ปีที่แล้ว

    හැම වෙලාවෙම වෙලා බැලුවාම මට විනාඩි 33 තමයි තියෙන්නෙ. බැටරි චාර්ජ් බැලුවත් ගොඩක් වෙලාවට 33යි. මගේ උපන් දිනය 18. මේ ගැන යමක් කියන්න. යහපතක්ම වේවා ඔබට.

  • @avishkadeshan4045
    @avishkadeshan4045 ปีที่แล้ว +1

    🇰🇷අවිශ්ක ඔයාට කොරියාවට ඉක්මනින් යන්න ලෙබේවා!!! 🇰🇷Jaya wewa sir oyatath.

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏

  • @anojaweerathunga4465
    @anojaweerathunga4465 2 ปีที่แล้ว

    Oba thumat ස්තුති godak pin mawani දේවල් තේරුම් කරලා denwata...adarniya viswayata ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 3 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ තුමාට... ගොඩාක් වටින විස්තරයක් ..

  • @sudharmachandika
    @sudharmachandika 3 ปีที่แล้ว +1

    නොදන්නා දෙයක් හොදට තෙරුම් ගන්න පුලුවන් විදිහට කියලා දුන්නා .බොහොම ඉස්තුතියි. .🙏

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 ปีที่แล้ว +1

    Thank you very much for making aware us about 369.

  • @madhumaliarachchi2055
    @madhumaliarachchi2055 ปีที่แล้ว

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️ ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️

  • @yuwanidinethma7339
    @yuwanidinethma7339 3 ปีที่แล้ว +4

    Thank you sir ගොඩක් පින් මම ඒක හැමදාම කරනවා sir.

  • @kumudusamanthi2126
    @kumudusamanthi2126 ปีที่แล้ว

    ඔබ තුමා මගෙ ජිවිතය ලස්සන කරගන්න විදිහ කියාදුන්නා ඔබතුමාගේ ජිවිතය බැබලේවා විශ්වමාතාවට ස්තුතියි

  • @ManikeEkanayaka-e5r
    @ManikeEkanayaka-e5r 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @chamoditharushika8447
    @chamoditharushika8447 2 ปีที่แล้ว +1

    Obatath mta me video eka pennapu vishvayath aneka varayk stuthi ❤️🙏

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 2 ปีที่แล้ว

    නිකොලා ටෙස්ලා ට පේටන්ට් 200 ගානක් තියෙනවා. ඒ වගේඑම එතුමා තමනගේ පරීක්ශණ, සමීක්ශණ බොහොම විද්‍යාත්මක ක්‍රමවේදයකට වාර්තා සටහන් තබපු කෙනෙක්.
    ඉතින් ටෙස්ලා මේ 369 ගැන කියපු මූලාශ්‍ර ගැන ඉදිරිපත් කරනවානම් හොඳයි. මට ඇත්තටම එහෙම එකක් කොහේවත් හමු වෙලා නැහැ. මම ලෝකෙ තියෙන ප්‍රධාන පෙලේ journal and research paper publications ඔක්කොගෙම වගේ සොයා බැලුවා.
    එහෙම මූලශ්‍ර දෙන්නෙ නැත්නම්, මේක නිකම්ම නිකං සංක්‍යා රටා ටිකක් ගැන වැඩසටහනක් විතරයි

  • @priyadarshaniteacher6267
    @priyadarshaniteacher6267 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මාත් ලිව්වා තුන් පාරක් හරිම ආසාවෙන් ලියනවා

  • @dilrukshiweerasinghe3543
    @dilrukshiweerasinghe3543 6 หลายเดือนก่อน

    ස්තූතියි විශ්වයට සහ ඔබතුමාට❤❤❤

  • @dmgschathurika1994
    @dmgschathurika1994 8 หลายเดือนก่อน +1

    බොහොමයක් ස්තුතියි සර්

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට....K.S.A

  • @uppalawannasamarakoon4670
    @uppalawannasamarakoon4670 2 ปีที่แล้ว +1

    In hinduism we chant mantras 108 times or 1008 times to great results.

  • @ShanthaPHewa
    @ShanthaPHewa ปีที่แล้ว

    Thank you so much showing me this great lesson and thanks to universe too!

  • @kpadma7714
    @kpadma7714 3 ปีที่แล้ว

    ඉතා වටිනා වීඩ්‍ යෝවක්. සර් ගොඩාක් ස්‍තුතියි. බුදුසරනයි.🙏🙏🙏

  • @RuwaniWathsala-lz4mu
    @RuwaniWathsala-lz4mu 6 หลายเดือนก่อน

    Sir pls reply mn gratitude journal eka liynwa pothaka.... habai iynne day time eke eka aulk ndda....

  • @hashiahangama3153
    @hashiahangama3153 2 ปีที่แล้ว +2

    විශ්ව මාතාවට ස්තුතියි!!!ස්තුතියි!!!!ස්තුතියි!!!

  • @Beatit11
    @Beatit11 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @pulinasathsara2420
    @pulinasathsara2420 ปีที่แล้ว

    බොහොම ස්තූතියි sir......ජය වේවා...

  • @100dineshyou
    @100dineshyou 9 หลายเดือนก่อน

    ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර් 😊😊😊😊😊😊💪💪💪💪💪💪ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය බලවත් යටි සිතට 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය බලවත් ඉෂ්ඨ දෙවියන් වහන්සේට 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @sidath939
    @sidath939 ปีที่แล้ว

    Dheergayu vehva obata chiran jayathu nidhik nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @ChamilaLakmali-ro5zm
    @ChamilaLakmali-ro5zm 10 หลายเดือนก่อน +1

    Thank you sir

  • @ManulaDeemantha
    @ManulaDeemantha 5 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @HashiniMadhuwage
    @HashiniMadhuwage ปีที่แล้ว

    Meka attak sir... matat hari giya sir. attamai mata hitagannawat ba. thank u sir
    .. and universe.

  • @jagathweerasinhe4668
    @jagathweerasinhe4668 3 ปีที่แล้ว +1

    Thank you sir, it was today that I got to know about 369 properly and I'm waiting to watch other videos from you as well. Thank you

  • @dpdeepani8132
    @dpdeepani8132 3 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම ස්තුතියි ..විශ්වයේ ආශිර්වාදය ඔබතුමාටත් ලැබේවා ...

  • @chathumihilani4677
    @chathumihilani4677 ปีที่แล้ว

    ස්තුතියි ,ව්ශ්වයට අනෙක වාරයක් .ස්තුතියි

  • @Rashmi-xw2pv
    @Rashmi-xw2pv ปีที่แล้ว

    Thank u sir❤️me vedio eka mata muna gahunatath vishwayata sthuthi wewa

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว +2

    වීශ්වයේ ආශිර්වාදය ලැබේවා.

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 2 หลายเดือนก่อน

    thank you so much sir.thanks mother universe !!!!❤❤❤❤❤

  • @francisdes3454
    @francisdes3454 2 ปีที่แล้ว +1

    Excellent explanation 👌

  • @roshanpradeepjayakodi1978
    @roshanpradeepjayakodi1978 3 ปีที่แล้ว

    ආදරෙයි sir godak ස්තුති oba තුමාට apita me viswaye රහස kiyala දෙනවට

  • @sagarajayaweera8163
    @sagarajayaweera8163 ปีที่แล้ว +1

    ස්තුති සර් .....❤

  • @aldin7100
    @aldin7100 3 ปีที่แล้ว +2

    Wait for more sir??? I've to ask that if it's ok to learn about this 369 during doing A/L this year... please let me know ... i'm soo curious about this... thank you sir...❤♥️🙏

  • @gayathrimadushani744
    @gayathrimadushani744 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි සර් 🙏🙏🙏

  • @tuhsharituhshari7422
    @tuhsharituhshari7422 ปีที่แล้ว

    Oba tumata gadak istutui viswa saktiyatat istutui obatumage watina Adahas godak hodai

  • @chamararodrigo777
    @chamararodrigo777 2 ปีที่แล้ว +2

    Majestically Amazing ! ❤🙏

  • @nethminavodya9409
    @nethminavodya9409 9 หลายเดือนก่อน

    ඔබට ස්තූතියි❤

  • @harshiharshi8265
    @harshiharshi8265 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට

  • @shanthapriya4780
    @shanthapriya4780 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට ස්තූතියි විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @denisajade9745
    @denisajade9745 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට ,,,!!! !!!!!! !!!!!!!!!

  • @srilalchandana6374
    @srilalchandana6374 3 หลายเดือนก่อน

    Thank you so much mother universe ❤

  • @chirathmenaka7120
    @chirathmenaka7120 4 หลายเดือนก่อน

    Thank you very much sir 💜

  • @priyankaranjanee914
    @priyankaranjanee914 2 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තුතියි ! 🙏

  • @cylonevontrails
    @cylonevontrails 5 หลายเดือนก่อน

    ස්තූතියි සර් ❤ 🙏

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    Thank you very much sir ..thank you very much mother universe

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාටත් මෙි විශ්වයටත්

  • @NilukaShamali-in9cj
    @NilukaShamali-in9cj 5 หลายเดือนก่อน

    Sir,obata deergausha wewa.

  • @rupiniganegoda3115
    @rupiniganegoda3115 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @ASho-td4uz
    @ASho-td4uz ปีที่แล้ว

    Weseayen
    Lebunu
    Dayadayak
    Eana
    Obatuma
    Ape
    Jeawethayata
    Alokayak
    Stutei
    🎉🎉🎉Weswayeasrwadaya❤❤😂
    Apita
    Leabeawa

  • @sumihiriekanayake2834
    @sumihiriekanayake2834 3 ปีที่แล้ว

    🙏🏻ගොඩාක් ස්තුතියි සර්! ජය වේවා! 🌹🌹🌹

    • @shirlysl
      @shirlysl 2 ปีที่แล้ว

      th-cam.com/video/wCSMvc2Fs1o/w-d-xo.html

  • @athulakumara8601
    @athulakumara8601 ปีที่แล้ว

    ස්තුති

  • @wijesiriperis6904
    @wijesiriperis6904 9 หลายเดือนก่อน

    1963උපන් යහලුවන් හරිම දක්ෂයි සර්

  • @subodhasadalisubodhasadali1810
    @subodhasadalisubodhasadali1810 ปีที่แล้ว

    Thank you verymuch sir

  • @kokilajayaratne7470
    @kokilajayaratne7470 2 ปีที่แล้ว

    Thank you so much.💐

  • @divishatharu4251
    @divishatharu4251 2 ปีที่แล้ว +1

    𝑻𝒉𝒂𝒏𝒌 𝒀𝒐𝒖 𝑺𝒊𝒓......❤️🙏

  • @WBanduMedia07
    @WBanduMedia07 ปีที่แล้ว

    බොහොම ස්තූතියි