ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

The Hidden Truth of The Law of Attraction...ආකර්ෂණ නීතියේ සැඟවුණු සත්‍යය | Chandana Gunawardane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2021
  • 01. Success Story of Mr. Daminda Perera (Chairman of Rasoda Dairies Pvt. Ltd):
    • Success Story 01...මම ...
    02. Success Story of Ms. Bonali Perera (Mrs. Sri Lanka for Mrs. Earth 2019):
    • Success Story 02...මම ...
    03. Success Story of Mr. Asanka Wanasinghe (Managing Director of Wanasinghe Holdings Pvt. Ltd):
    • Success Story 03...මම ...
    04. Success Story of Mr. Dhanushka Udayanga Herath, Certified Trainer of Human Skills Development & Practical Psychology
    • Success Story 04...මම ...
    05. Success Story of Mr. & Mrs. Janith Perera from Italy
    • Transformation 01... ව...
    06. ආකර්ෂණ නීතියෙන් 2020 ජයගත් අපේ සිටුවරු...
    • Great Achievers Who Wo...
    • Great Achievers Who Wo...

ความคิดเห็น • 831

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe 3 ปีที่แล้ว +536

    ආකර්ෂණයේ නියාමය ලංකාවේ මිනිසුන් අතට පත් කළ නියමුවෙකු වන ඔබගේ අදහස් ඉතාම ඉහළින් අගය කරනවා. ජය වේවා.

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  3 ปีที่แล้ว +101

      ස්තුතියි නදීපා. ආකර්ෂණ නීතිය තුළින් ජීවිතය ජයගත් ඔබට මගේ සුභ පැතුම්! එමෙන්ම අන් අයගේ ජීවිත තව තවත් බලගන්වන්නට නොමද ආශීර්වාදය!

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe 3 ปีที่แล้ว +47

      @@ChandanaGunawardane බොහොම ස්තුතියි ❤

    • @pushpakumara411
      @pushpakumara411 3 ปีที่แล้ว +10

      Raamuwa beluwada

    • @gunapala1000
      @gunapala1000 3 ปีที่แล้ว

      @@ChandanaGunawardane bub

    • @poornikarashmi551
      @poornikarashmi551 3 ปีที่แล้ว +1

      ❤️

  • @SanathGamage
    @SanathGamage 3 ปีที่แล้ว +211

    ඔබේ විශිෂ්ටත්වය් මේ විඩියෝවෙන් පෙන්වනවා. ඉතාම විද්‍යාත්මකයි චන්දන. ජය වේවා!!!

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  3 ปีที่แล้ว +45

      සනත්, සැබැවින්ම ඔබේ අගය කිරීම ගැන ඉතාමත් ස්තුතියි. එය මට ශක්තියක්! ආකර්ෂණ නීතියේ ශක්තියෙන් ඔබේ සියළු කටයුතු සාර්ථක වේවා!

    • @SalonLAMONDOSL
      @SalonLAMONDOSL 3 ปีที่แล้ว +7

      ගොඩාක් ස්තුතියි සර් 🙏ඔබ තුමාටත් ඔබෙ මෑණියන්ටත් ගොඩාක් පිං 🙏🙏🙏🙏

    • @ayeshrathnasekara6104
      @ayeshrathnasekara6104 3 ปีที่แล้ว +7

      මේ ඉන්නෙ තවත් හොද උදාහරනයක්..සනත් සර්..❤

    • @princydilishyapinto140
      @princydilishyapinto140 3 ปีที่แล้ว

      මමඉතාලියේ නිසා සයිනර්ජි වැඩසටහනට සහභාගි වන්නේකොහොමද

    • @priyankajayaweera5287
      @priyankajayaweera5287 2 ปีที่แล้ว +1

      @@princydilishyapinto140 ඉතාම අනර්ඝයි සර් කාලෝචිත මග පෙන්වීමකි ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @wikitalks6835
    @wikitalks6835 3 ปีที่แล้ว +87

    මේවගේ වීඩියෝ එකකට ලයික් 500ක් නෑ... කෝහේහරි නිලියක් ඩිවෝස් වෙලා ගෙවන සැප ජීවිතය කියල හෙඩිමක් දැක්කොත් 500K likes 😊🙏 ලංකාවේ මිනිස්සු ආස තමන්ගැන ගවේශනයයට වඩා අනුන්ගෙ කුණු හොයමින් කාළය ගතකරන්න.. කාලය ගත උනාම තමන්ට අහිමිවෙන දේවල් වලට කාටහරි දොස් කියල තාවකාලිකව ආතල් එකක් ගන්න..!!

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  3 ปีที่แล้ว +6

      ඔබේ ආශීර්වාදය සහ සුබ පැතුම් හදවතින්ම අගය කරමි. බොහොම ස්තුතියි. සියළු කටයුතු සාර්ථක වේවා! ජය ශ්‍රී!

    • @helagedarajayan6979
      @helagedarajayan6979 3 ปีที่แล้ว +2

      Good says.❤👌🔥

    • @moonlighting4661
      @moonlighting4661 3 ปีที่แล้ว

      Oba thumata budu saranay

    • @aree8952
      @aree8952 3 ปีที่แล้ว +1

      Ekata hethuwa ethuma video eka arambayedima kiuwa

    • @nandikasiyambalanduwa9684
      @nandikasiyambalanduwa9684 3 ปีที่แล้ว

      @@helagedarajayan6979 එහෙමද

  • @chathunimanthi8907
    @chathunimanthi8907 7 หลายเดือนก่อน +13

    විශ්ව ශක්තිය නිසා මට ගොඩක් දේවල් ලැබිලා තියනවා ..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ❤🙏

  • @subodanipremathilaka3563
    @subodanipremathilaka3563 ปีที่แล้ว +29

    විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක්.ස්තුතියි විශ්ව මාතාවනි ❤❤💙💚💜️

  • @dharshanapriyantha4251
    @dharshanapriyantha4251 3 ปีที่แล้ว +64

    කට හඩ ඇසෙන විට පාවා හිත නිවෙන මිනිසා ඔබයි. ඔබේ වටිනා සේවය අපිට ගොඩක් වටිනවා ස්තූතියි.

  • @joygolden4852
    @joygolden4852 3 ปีที่แล้ว +19

    I first participated in your positive thinking programme as a Medical officer. I managed to continue further studies very sucessfully. Please donot get disheartened by people who can see only the negative side and make harsh comments .All the best !

  • @madurangawijesinghe4754
    @madurangawijesinghe4754 2 ปีที่แล้ว +27

    ඔබතුමා කියපු පමණක් දේවල් වලට කදුලුත් ආව විශ්වයේ ශක්තිය ඔබතුමාට තව තවත් ලැබේවා...🥰❤️

  • @anukumarasinghe6552
    @anukumarasinghe6552 3 ปีที่แล้ว +47

    ඇත්තටම විශ්ව නීති 7 ගැන තවත් වීඩියෝ එකක් ඕනේ සර්. එය බලාපොරොත්තුවෙන් සිටිමි.

  • @gayashansangeeth1626
    @gayashansangeeth1626 3 ปีที่แล้ว +24

    රාමුව කරන රන්දික කියන්නෙ..මිනිස්සුන් ට පහර ගහන මනුස්සයෙක් නෙවේ...මම දකින විදියට..මේ කමෙන්ට් එක දැම්මෙ රාමුව මේ වීඩියෝ එකට ගාවගෙන තියෙන නිසා...රාමුව බලන්නෙ මම, චන්දන සර්ගෙ වීඩියෝ වලට පස්සෙ...සර්ගෙන් මම ලොකු දේවල් ඉගෙන තියෙනවා..කවුරු කොහොම කිව්වත් හැමෝටම තමන්ගෙ අදහස ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා..අධික අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් තමන්ගෙ හීන වලට රෑ දවල් නොබලා වැඩ කරන මනුස්සයෙක්ට ආකර්ෂණ නීතිය කියලා කියන්නෙත් එකම දෙයක්..තමන්ගේ වැඩ පිළිවෙළ එකදිගට තමන්ගෙ අරමුණ තෙක් අරගෙන යනකොට ඒක කොහොමත් ආකර්ෂණයක් වෙනවා..තමන්ගෙ වැඩ කටයුතු සාර්ථකව කරන මනුස්සයට මේක සාමාන්‍ය දෙයක්, නැතිව කම්මැලිකමේ ගෙදරට වෙලා ඉදගෙන low of attraction follow කරනව කිව්වට වැඩක් වෙන්නෙ නෑ...තමන් කරන දේ බොක්කෙන්ම බැහැලා කරනවනම් මම කියන්නෙ ඒකම තමයි ආකර්ෂණය කියලා කියන්නේ...රාමුව කියන්නෙත් එක්තරා විදියක ලොකුම ලොකු දැනුම් සම්භාරයක් කියන එක, මේ වීඩියෝ එකට රාමුව සම්බන්ධ කරපු අයට අමතක කරන්න එපා කියන එකයි මම කියන්නෙ...චන්දන සර්ත් ඒ වගේම වටින කෙනෙක්...ඒ නිසා හැමෝගෙන්ම ගන්න පුලුවන් හොද ම දේ අරගෙන විවේචනය නොකර හිටියොත් ඒක හරි හොද දෙයක් වෙයි කියල,මම විශ්වාස කරනවා...හැමෝටම ජය වේවා...අධිෂ්ඨානයෙන් අරමුණු කරා යන්නට සුභ පතනවා...❤️🙏

  • @rosalialgama6250
    @rosalialgama6250 3 ปีที่แล้ว +9

    Thank you so much. Valuable info.
    So sorry about what others talk about your mom. Your thoughts are strong and you are powerful. Awesome 👏🏾.

  • @lifeadvice9662
    @lifeadvice9662 6 หลายเดือนก่อน +5

    “ඔබේ දෛවයේ නිමැවුම්කරුවා ඔබමය”
    “You are the creator of your own destiny”❤
    Law of attraction theory ගැන වටිනා සුභවාදී කරුණු බුදු දහම ඇසුරින් ද ඉදිරිපත් කරමින් බොහෝ දෙනාගෙ දෑස් විවර කල ඔබතුමාට අමාමහ නිවන් සුව ලැබේවා.!🌼

  • @jayanitinni1230
    @jayanitinni1230 3 ปีที่แล้ว +35

    මමත් නොදැනුවත්වම මේ දේවල් කරලා තියෙනවා කියලා මට මෙය බලද්දී වැටහුණා. "මම අනිවාර්යයෙන්ම සරසවි යනවාමයි " කියලා පුහුණු කරා.. ඒ දේ ඉටු වුණා.. වැඩි දුරටත් ආකර්ෂණය නීතිය දැන ගන්න ඕන...ඔබ අප මේ ආකාරයට දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තුතියි.. දීර්ඝායුෂ ලැබේවා.. බුදු සරණයි

  • @mahindakarunarathne4951
    @mahindakarunarathne4951 3 ปีที่แล้ว +13

    මේක නම් හරිම විශිශ්ටතම වීඩියෝ එකක් සර්.. සමහර තැන් වල සර් කියන කතා වලට කදුලුත් ආවා.. බුදු දහම ගැන හරි අපූරු පැහැදිලි කිරීමක් අහන්න ලැබුනා

  • @lakshithasilva614
    @lakshithasilva614 3 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි සර්.
    ආකර්ෂණ නීතිය පිළිබඳ මූලධර්ම සහ පදනම පිළිබඳ විශිෂ්ඨ විග්‍රහයක් ඔබ තුමා විසින් පෙන්වාදීම ඉතා අගය කල යුතු කාලීන ක්‍රියාවක්.
    තව දුරටත් මේ පිළිබඳ අපට මුල සිට දැනුවත් විය හැකි වීඩියෝ ඉදිරිපත් කරනමෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි.
    ස්තුතියි .

  • @473616
    @473616 3 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් ස්තූතියි. කරුණු පැහැදිලි kalata. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඔබ තුමාට ජේසු පිහිටයි

  • @helagedarajayan6979
    @helagedarajayan6979 3 ปีที่แล้ว +31

    සර් ඔබ යොමුකරන සෑම ඉංග්‍රීසී යෙදුම්වල අර්ථ සිංහලෙන් පරිවර්තනයත් ලබාදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනව. 🙏🙏❤️

  • @chalaniwijesinghe3797
    @chalaniwijesinghe3797 3 ปีที่แล้ว +3

    Well said video sir, do more videos about Universal Laws and Law Of Attraction Techniques.Thank you for sharing these details.

  • @nilanthirenuka8621
    @nilanthirenuka8621 3 ปีที่แล้ว +9

    ඔබ තුමා ගේ අගනා පහදා දීමක්.පුන්චි අවිස්වාසයක් තිබුනා....බොහෝ ම ස්තූතිය ......

  • @Tv-zl6zq
    @Tv-zl6zq 3 ปีที่แล้ว +3

    හරිම වැදගත්. ස්තුතියි ඔබතුමාට .😊

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +43

    Sir කරන පිං වැඩම ඇති සර් අපුරු වු මහා විශ්ව බල මහිමයේ ආශිර්වාදය ලැබෙන්න.තෙරුවන්සරණයි සර්ට🙏

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  3 ปีที่แล้ว +5

      ඔබේ ආශීර්වාදය සහ සුබ පැතුම් හදවතින්ම අගය කරමි. බොහොම ස්තුතියි. සියළු කටයුතු සාර්ථක වේවා! ජය ශ්‍රී!

    • @wasanawasana8492
      @wasanawasana8492 3 ปีที่แล้ว +2

      @@ChandanaGunawardane තෙරුවන්සරණයි සර් හැමදේම සාර්ථකම වේවා ඔබතුමාගේ!

  • @jayamaliwanniarachchi8136
    @jayamaliwanniarachchi8136 2 ปีที่แล้ว +2

    උදේ පාන්දර ලස්සන හා වටිනා කියන හැගීම දෙන වීඩියෝවක් බැලුවා. ස්තූතියි බොහෝමත්ම ඔබට ....🙏❤️

  • @sharmiladissanayake6729
    @sharmiladissanayake6729 3 ปีที่แล้ว +11

    ගොඩාක් ස්තූතියි සර් .ආකර්ශණ නීතිය පිළිබඳ නීති 7 සම්බන්ධව vedio එකක් බලාපොරොත්තු වෙන්වා.

  • @githahollupathirage3121
    @githahollupathirage3121 2 ปีที่แล้ว +9

    ඔබතුමා විසින් අපව දැනුවත් කිරීමේ න් අපට ලොකු උදව්වක් ඔබට ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @pushpagamage2023
    @pushpagamage2023 3 ปีที่แล้ว +2

    I am so impressed. Thanks. Stay blessed.

  • @shiranthi2954
    @shiranthi2954 ปีที่แล้ว +1

    Thank you for sharing this video 🙏…
    “What You Think You Create. What You Feel You Attract. What You Imagine You Become.”👍

  • @hansanidesilva4154
    @hansanidesilva4154 10 หลายเดือนก่อน +7

    මා හට ඔබතුමාව මුන ගැස් වු මගේ ආදරණීය විශ්වය මාතාවට කෘතවේදී වෙමි ❤️🙏.

  • @janapriyatv2855
    @janapriyatv2855 3 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි..

  • @GirayaVideos
    @GirayaVideos 3 ปีที่แล้ว +37

    Sir විශ්ව නීති 7 ගැන අපිට වීඩියෝ එකක් ඕනි...

  • @sdhanushka8689
    @sdhanushka8689 10 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ..පිංවත් ඔබ තුමාට බොහොම ස්තූතියි 🙏 ...බොහෝ නොදන්නා වැදගත් කරුණු රාශියකින් දැනුවත් උනා....ලංකාවේ හැමොවම මේ ගැන නිවැරැදි අවබෝධයක් ලැබේවා පතමි..!!..ආදරණීය විශ්වයට බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @renukasamarasinghe2641
    @renukasamarasinghe2641 3 ปีที่แล้ว

    බොහොම වැදගත් පැහැදිලි කිරීම ක්.ජයමවේවා.බොහොම ස්තූතියි ඔබතූමාට

  • @syedjaan3165
    @syedjaan3165 2 ปีที่แล้ว

    බොහොම .වටිනා .දේශනයක්.ඔබතුමාට .ස්තුතියි .තෙරැවන් .සරනයි ..

  • @lifeturne9073
    @lifeturne9073 3 ปีที่แล้ว +19

    රාමුවේ රන්දිකට හොඳ පිලිතුරක්, මේ වීඩියෝව.හැම තැනින්ම කරුණු එකතු කරගෙන ඕනෑම දෙයක් තර්කයෙන් බොරු කරන්න පුලුවන් ඒත් ලෝක සත්‍යයන් වෙනස් කරන්න බැහැ.බොහොම ස්තූතියි චන්දන සර්! ඔයාට විශ්ව ශක්තියේ ආශිර්වාදයම ලැබේවා.

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  3 ปีที่แล้ว +4

      ඔබේ ආශීර්වාදය සහ සුබ පැතුම් හදවතින්ම අගය කරමි. බොහොම ස්තුතියි. සියළු කටයුතු සාර්ථක වේවා! ජය ශ්‍රී!

    • @girlanuu3105
      @girlanuu3105 3 ปีที่แล้ว +1

      Aththa🤍

    • @nalakaalwis5726
      @nalakaalwis5726 3 ปีที่แล้ว +5

      Ramuwe Randika low of attraction gan kiyanna gihilla angathada manda.

    • @sumudupallewatta6416
      @sumudupallewatta6416 3 ปีที่แล้ว +3

      Raamuwa program eke Kena hodata kata karanna dannawa.wena deyak etana na

  • @ramanipushpalatha7416
    @ramanipushpalatha7416 ปีที่แล้ว +5

    ඔබතුමාට තව තවත් මෙවන් අදහස් ඉදිරිපත් කිරීමට ධර්‍යය ශක්තිය ලැබේවා !තෙරුවන් සරනයි

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara7458 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ඔබතුමා gee me දැනුම ලබා දීම ට..ගොඩාක් පින් ..බුදුසරණයි

  • @nishla6877
    @nishla6877 3 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻 what an explanation. I was waiting for this . Thank you thank you sir

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 ปีที่แล้ว +5

    Pansil රකින භාවනා කරන්න බුදු ගුණ bwanwa තුලින් ආකර්ෂණීය ලබනවා me viswaya

  • @indikapeiris4771
    @indikapeiris4771 3 ปีที่แล้ว +10

    ඔබතුමාට බොහොමත්ම ස්තුතියි මට හිතෙන්නෙ සතිමත් බව මේ හැම එකටම මූලාරම්භය වන බවයි

  • @subi7669
    @subi7669 3 ปีที่แล้ว +5

    ඔබතුමා ඉතාම අපූරැවට පැහැදිලි කරල දුන්නා ආකර්ශන නීතියේ සත්‍යතාවය. ඔබගේ දැනුම මේ රටට ඉතාමත් වටිනවා. ඔබට පින්. 'THE KYBALION' පොතේ සිංහල පරිවර්තනයක් හෝ ඒ හා සමාන පොතක් තිබෙනවාද?

  • @prasadarachchl127
    @prasadarachchl127 3 ปีที่แล้ว +11

    ඉතාම වැදගත් දේශණයක්..ඔබ තුමන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා...
    තෙරැවන් සරණයි ඔබ තුමන්ට..

  • @clachannel3597
    @clachannel3597 3 ปีที่แล้ว +17

    ඔබතුමාට බැනල comment දාපු කෙනා සුවපත්වේවා....ඔබතුමා කල video අතුරින් ඉතාම විශිශ්ටවූ වීඩියෝවකි මෙය.... ඔබතුමට මෙවැනි වීඩියෝ තව තවත් හොදින් කිරීමට ශක්තිය දයිර්‍ය ලැබේවා ලැබේවා...ඔබට ජය .තෙරුවන් සරනයි

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  3 ปีที่แล้ว +2

      ඔබේ ආශීර්වාදය සහ සුබ පැතුම් හදවතින්ම අගය කරමි. බොහොම ස්තුතියි. සියළු කටයුතු සාර්ථක වේවා! ජය ශ්‍රී!

    • @mahindakarunarathne4951
      @mahindakarunarathne4951 3 ปีที่แล้ว

      ඇත්තටම මේක හරි අපූරු දේශනයක්... විශිශ්ටයි...

    • @merygamagefernando2704
      @merygamagefernando2704 2 หลายเดือนก่อน

      Iththi sar❤❤❤❤

  • @hasininissanka901
    @hasininissanka901 3 ปีที่แล้ว +14

    ඔබතුමාට මම ගොඩාක් ගෞරව කරනවා....මම උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරනවා....ඔබතුමාව හමුවෙන්න හරිම කැමති...
    බුදු සරණයි!!! ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!🙏

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว +1

    අපිට දැන් වයසට ගිහිල්ල ඒත් ඔබ තුමාගේ පැහැදිලි කිරීම අතිව්ශිෂ්ඨයි ඔබට දීර්ඝායු වේවා ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @anukumarasinghe6552
    @anukumarasinghe6552 3 ปีที่แล้ว

    සර් ඇත්තටම ගොඩක් සතුටුයි. මේ වැඩසටහන කිරීම සම්බන්ධ ව සර්ගෙ මේ වැඩසටහන තුළින් මා ඉගෙනගත් දේ බොහෝය. ලංකාවේ මිනිසුන් අනිත් කෙනාට ශාරීරිකව මානසිකව වචනයෙන් හෝ පීඩා කරන මිනිසුන් කොටසක් සිටින බව අප දනිමු. හොඳ හිතින් හොද වැඩ කරන කෙනාට කවදාවත් වරදින්නෙ නැහැ සර්. සර් ගොඩක් හොද වැඩ කරපු කෙනෙක්. ඒ දේවල් වලින් අපිත් දෙයක් ඉගෙන ගන්නවා. මේ වගේ උතුම් වැඩසටහන් සර්ට ඉදිරියටත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබ වැනි උත්තමයන් බිහිකරපු මෑණියන්ටත් මා බෙහෙවින් ස්තූති කරමි. ඒ වගේම සර් කියපු හැම දෙයක්ම මා ක්‍රියාවට නංවමි. ස්තුතියි බුදු සරණයි සර්.

  • @srimathigunathilaka5432
    @srimathigunathilaka5432 2 หลายเดือนก่อน

    Thank you very much for releasing this video.i believe in this very much and have got some of what i wanted through this system

  • @mohamedniswar7721
    @mohamedniswar7721 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි ඔබට සර් මම නිරන්තරයෙන්ම ඔබතුමාගේ videos බලනවා. මම දැන් මගේ ජීවිතයේ වෙනසක් දකිනවා law of attraction තුලින් thank u so much sir ❤

  • @Menakaudagedara3588
    @Menakaudagedara3588 3 ปีที่แล้ว +1

    ඔබට බොහොම ස්තූතියි මේ පැහැදිලි කිරීමට..

  • @kumaripathirana4789
    @kumaripathirana4789 3 ปีที่แล้ว +3

    Respect Sir..Excellent. May tripple gems bless you!

  • @niralathaudage1738
    @niralathaudage1738 3 ปีที่แล้ว +7

    One of the most comprehensive contents I've seen in TH-cam about Law of Attraction. Appreciate your efforts.

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว

    God bless you, budusarani Devipihiti obathumata.

  • @duneeshaliyanage9630
    @duneeshaliyanage9630 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්.නොදැන හිටපු බොහෝ දේවල් ඉගෙන ගන්න ලැබුනා.ස්තූතියි ❤️

  • @sayananishadi8372
    @sayananishadi8372 2 ปีที่แล้ว

    It is great video Sir. Thanks a lot Sir. GOD bless you.

  • @anitadharmaraj1256
    @anitadharmaraj1256 3 ปีที่แล้ว +2

    Thank you sir...wish to join with your program one day....

  • @shanthimangalika8973
    @shanthimangalika8973 ปีที่แล้ว

    Thankyou sir ape budu dahama atthatama aascharyai.soba dahamata pin.vishva mathavata sthuthi

  • @priyanthaphilianga3997
    @priyanthaphilianga3997 ปีที่แล้ว

    great video thank you very much

  • @lalanthaviraj45
    @lalanthaviraj45 3 ปีที่แล้ว

    ස්තුති ඔබතුමාට ඇත්ත පැහැදිලි කර දුන්නාට . 🙏 වැදගත් කරුණු රාශියක් දැනගන්නට ලැබුනා.

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි. සියළු කටයුතු සාර්ථක වේවා! ජය ශ්‍රී!

  • @dulanjaleemadhuwanthi1547
    @dulanjaleemadhuwanthi1547 2 ปีที่แล้ว +2

    ඇත්තටම මාත් ආකර්ශන නීතිය ගැන හොයනවා..නදීපා මිස් වගේම සනත් සර් අදහස් දක්වලා තියෙනවා දැක්කමත්,සර් ඒක පහදලා දෙන ආකාරයටත් හොඳ පැහැදීමක් ඇතිවුණා.සුභ පැතුම් සර්.

  • @suranjithtoday
    @suranjithtoday 3 ปีที่แล้ว +26

    මගෙ කල්‍යාණ මිතුරෙක් වන චන්දන මහතා මෙවන් video වක් කරන්ඩ හෙතුවු කරනාවට ඉස්තුතියි

    • @izubuddi3355
      @izubuddi3355 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @rupiniganegoda3115
    @rupiniganegoda3115 3 ปีที่แล้ว +11

    අපිට හරි මග පෙන්නවා ඔබතුමාට ස්තූති තෙරුවන් සරනයි රට ඉන්න අපිට ගොඩක් වටින්නේ ඒකත් පිනක් තවත් මෙවැනි වටිනා වැඩසටහන් ගේන්න සර්

  • @jeevaniefernando8533
    @jeevaniefernando8533 3 ปีที่แล้ว

    Sir godaak pahadili me deshanaya. Thank you sir. Budu saranai! Wishwaye ashirwadaya obatath labewa! Ayu boho wewa!

  • @hemanthaprasadarunasiri8042
    @hemanthaprasadarunasiri8042 3 ปีที่แล้ว +1

    Thanks sir, how it use for military life

  • @pinkipinki9717
    @pinkipinki9717 3 ปีที่แล้ว

    Thank you for sharing

  • @chathurkachanaka
    @chathurkachanaka 3 ปีที่แล้ว

    The best vedio i ever watched in you tube.. thank you..!

  • @k.s.gunasekera623
    @k.s.gunasekera623 3 ปีที่แล้ว

    Very good hope the teaching of Budha will be understood by our politicians to develop our economy without depending on foreign laws and foreign funds

  • @sanjayauditha83
    @sanjayauditha83 3 ปีที่แล้ว +5

    මගේ ජීවිතයේ ලොකු වෙනස් වීමක් වුන වීඩියෝ පෙලක්.. 👈❤️💖💖

  • @wickramanayake1234
    @wickramanayake1234 3 ปีที่แล้ว

    very good lecture.

  • @astro1235
    @astro1235 2 ปีที่แล้ว

    මට හරි සතුටුයි මට මෙ විඩියෝව බලන්න ලැබිම ගැන. ඔබතුමාට බොහොම පින්. Thank you 🙏 thank you 🙏 thank you 🙏 Sir. ඔබතුමා මගේ ජීවිතේට අළුත් අරමුණක් ලබා දුන්නා.

  • @sigoo369
    @sigoo369 3 ปีที่แล้ว +4

    පින් අනුමෝදන් වෙත්වා,, නිරෝගී වෙත්වා,, සුවපත් මනස තුළ කළ හැකි ප්‍රතිහාර්යය පැහැදිලි කිරීම සිදු කළ කෙනෙක් මම හදූන්වා ගතිමි,,

  • @ruviniid
    @ruviniid 3 ปีที่แล้ว +1

    Superb... 🙏🙏🙏 Me also confused after watching that vedio.. but we want to get, what we want only from that.. Thank you sir..

  • @sunethsolomon7200
    @sunethsolomon7200 3 ปีที่แล้ว

    Thanl you very much Sir .....
    God Bless you ......

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 3 ปีที่แล้ว

    Srthuthi Sir... Obage mawata paribawa kala amana pudgalaya meken wath hedunoth hondai

  • @janakasilva1412
    @janakasilva1412 10 หลายเดือนก่อน

    මම අද තමයි මෙම වීඩියෝ එක බැලුවේ ඉතාම පැහැදිලිව අවබෝධ කරලා දෙනවා ඔබතුමා වැනි පුත්‍රර රත්නයක් බිහිකල දෙමවුපියන්ට අනේක වාරයක් පිං

  • @inuthipathirana
    @inuthipathirana ปีที่แล้ว

    Respect for your valuable words...

  • @chathuathavuda3569
    @chathuathavuda3569 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා බොහොම ස්තුතී සර් 🙏💐💓

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි sir ...හොඳ පැහැදිලි කිරීමක්..💐🙏

  • @Travel-with-me1-vlog
    @Travel-with-me1-vlog 3 ปีที่แล้ว

    Apita me dewal kiyala denawata obatumata pin, Obatumanta niduk neerogee deergayusha labewa.....!!!!

  • @buddhichathuranga2910
    @buddhichathuranga2910 3 ปีที่แล้ว

    Sir ge vedio godak watinawa apita, godak dewal ape jivitheta ganna puluwan, Loki gammak enawa, akarshana nithiya gana apita kiyala denna sir, sirta me wage vedio, wada sataha karanna shakthiya dhairya labewai pathami, jayawewa!

  • @julgodamanagenadeera733
    @julgodamanagenadeera733 2 ปีที่แล้ว

    Obatumage desanawawatagath watinawa.tèruwan saranai. Thanks.
    Ok I will be
    Ok I will be able too

  • @sudmudmud357
    @sudmudmud357 8 หลายเดือนก่อน +1

    One of the best talks , thank you very much, from Australia 🇦🇺

  • @sandradesilva2767
    @sandradesilva2767 ปีที่แล้ว +1

    Respect you Sir, your knoldge canot be compared with anyone. I fallow all your videos. Love the way you presents and explains them in a simple way. Thamk youb sir

  • @tharakasax
    @tharakasax 3 ปีที่แล้ว +1

    ඔබතුමාගේ පැහැදිලි කිරීමට බොහෝම ස්තූතියි🙏🙏

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි. සියළු කටයුතු සාර්ථක වේවා! ජය ශ්‍රී!

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 3 ปีที่แล้ว

    Bohoma pin sir ratatama yahapathak karanna obathumata dairya shakthiya vishwaye ashirwadaya himiwewa theruwan saranai

  • @suranabeywardhana9091
    @suranabeywardhana9091 3 ปีที่แล้ว

    ඉතා විශිෂ්ට පැහැදිලි කිරීමක්.බොහෝම ස්තුතියි ඔබ තුමාට....!

    • @ariari-zn1ft
      @ariari-zn1ft ปีที่แล้ว

      budu dahamath ekka akar sana neethiya galapa kala desa naya godak watinawa obatumata deergausa patanawa

  • @catvideo2
    @catvideo2 3 ปีที่แล้ว

    Godak watinawa sir. Thank you. 🙏🙏🙏

  • @p.n.skumariteacher2215
    @p.n.skumariteacher2215 3 ปีที่แล้ว +1

    Sir පුහුණු විම් තියෙන කොට දැනුවත් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි බොහෝ ම ස්තුතිය සර්

  • @Jayanath_amaradewa
    @Jayanath_amaradewa ปีที่แล้ว +1

    I learned a lot about low of attraction thanks sir❤

  • @priyangasenewirathne6876
    @priyangasenewirathne6876 3 ปีที่แล้ว

    Very important vedio clip. Thank you so much sir

  • @jeevanipushpakanthi6922
    @jeevanipushpakanthi6922 3 ปีที่แล้ว +1

    ඔබගේ විග්‍රහයට සහ මඟ පෙන්වීමට ස්තූතියි

  • @kaveeshasandeepani7245
    @kaveeshasandeepani7245 3 ปีที่แล้ว

    Thank you very much sir🙏🙏🙏

  • @anudilhani5920
    @anudilhani5920 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට මේ දැනුමට

  • @girlanuu3105
    @girlanuu3105 3 ปีที่แล้ว

    Mama low of attraction follow karana kenek.,ata hoda dewal godak sidda wela thiyanwa.ramuwa you tube channel eka baluwa.dan sathutuy man meh video eka balamu eka.thank you sir🙏

  • @surangarenuka1473
    @surangarenuka1473 3 ปีที่แล้ว

    Thank you Sir...........................

  • @srimalkarunarathne
    @srimalkarunarathne 3 ปีที่แล้ว

    Very good sir...plz do a programme of theories of this law of attaction...plz sir...

  • @pasindusrimal5408
    @pasindusrimal5408 ปีที่แล้ว +1

    Excellent sir your work👍

  • @kalpachaturanga1358
    @kalpachaturanga1358 2 ปีที่แล้ว

    Thank you so much....!!! Sir

  • @ramanifernando1461
    @ramanifernando1461 3 ปีที่แล้ว +8

    Sir හරිම වැදගත් පැහැදිලි කිරීම ඔබ වැන්න න් පහල වීම ජතියේ පිනට උන දෙයක් හොදින් වැඩ කරගෙන යන්න ශක්තිය ලැබේවා

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  3 ปีที่แล้ว +1

      ඔබේ ආශීර්වාදය සහ සුබ පැතුම් හදවතින්ම අගය කරමි. බොහොම ස්තුතියි. සියළු කටයුතු සාර්ථක වේවා! ජය ශ්‍රී!

  • @KK-ce6ks
    @KK-ce6ks 3 ปีที่แล้ว +2

    බෙහෙවින් ස්තූතියි 🙏. ලංකාවෙ මිනිස්සු අනාගතය වෙනස් කරන්න ට දායක වෙන්න ට තව තවත් ශක්තිය ලැබේවා ..

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  3 ปีที่แล้ว

      ඔබේ ආශීර්වාදය සහ සුබ පැතුම් හදවතින්ම අගය කරමි. බොහොම ස්තුතියි. සියළු කටයුතු සාර්ථක වේවා! ජය ශ්‍රී!

  • @wasanthahapuarachchige1243
    @wasanthahapuarachchige1243 2 ปีที่แล้ว

    Thank you sir, l tink you are true. I also belive tou tell every.

  • @ireshapriyanthika8602
    @ireshapriyanthika8602 3 ปีที่แล้ว +1

    Godak sthuthi sir ..

  • @janakaparis5262
    @janakaparis5262 3 ปีที่แล้ว +1

    සර් ලබා දෙන උපදෙස් ජීවිතය වැදගත්. ඉදිරියටත් ඔබට මෙවෙනි සේවයක් කරන්න ශක්තිය ලැබේවා

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  3 ปีที่แล้ว

      ඔබේ ආශීර්වාදය සහ සුබ පැතුම් හදවතින්ම අගය කරමි. බොහොම ස්තුතියි. සියළු කටයුතු සාර්ථක වේවා! ජය ශ්‍රී!