හිතන දේ ආකර්ෂණය කරගැනීමට "369" ක්‍රමය භාවිතා කරන විදිය | The Secret Behind Numbers 369 Tesla Code

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • මහනුවරවැඩසටහන
    * ස්ථානය - Hotel Okray - Gatabe Kandy
    ජූලි 1 සෙනසුරාදා සහ 2 වන ඉරිදා
    කොළඹ - මාලඹේ වැඩසටහන
    * ස්ථානය - Regent Country Club
    ජූලි 8 සෙනසුරාදා සහ ජූලි 9 වන ඉරිදා
    ඔබ ප්‍රාර්ථනා කරන,
    ව්‍යාපාර සාර්ථකත්වය,
    අධ්‍යාපනයේ සාර්ථකත්වය,
    යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම ,
    වගේ ඕනෑම යහපත් ප්‍රාර්ථනාවක් ඉෂ්ඨ කරගන්න, කොටින්ම ඔබේ සිහින දිනාගන්න නම් කරන්න තියෙන්නේ
    සිනහ වෙලා ඉන්න එක ,
    හැමවිටම ස්තුතිවන්ත වෙන එක,
    අගය කරන එක,
    ක්‍රියාශීලිව වැඩ කටයුතු කරන එක,
    විතරමයි කියල කිව්වොත් පුදුමයි නේද?…….
    පුදුම වෙන්න දෙයක් නෑ..
    සිහින අරමුණු දිනාගැනීම වෙනුවෙන් ඔබේ මොලය හරියට සකස් කරගන්න එක විතරමයි කරන්න තියෙන්නේ..
    ඉතින් එසේ අරමුණක් වෙනුවෙන් මොලය සකස් කරගන්න විදිය, ප්‍රයෝගික ක්‍රියාකාරකම් මගින් පැහැදිලි කරදෙන තැන තමයි දින දෙකේ poetic brain වැඩසටහන කියන්නේ
    Poetic Brain 2days workshop
     Poetic Brain 2days workshop කාටද?
    අවුරුදු 7 සිට 70 දක්වා දරුවන්ට සහ වැඩිහිටියන්ට
    Poetic Brain 2days workshop අරමුණ ?
    අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
    නිර්මාණ ශක්තිය
    පරිකල්පන ශක්තිය
    මතක ශක්තිය
    සමතුලිත පෞරුෂ ශක්තිය
    භාව කළමනාකරණ ශක්තිය
    අවබෝධ ශක්තිය
    ආත්ම ශක්තිය
    එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
    මෙම වැඩසටහන තුළින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් වදගත් වෙනවා. ආකර්ෂණ නීතිය යොදා ගනිමින් සිතේ ඇති ශක්තිය මතු කරගන්න පුළුවන් වෙනවා. තමන් කැමති ඕනම දෙයක් දිනා ගන්නත් පුළුවන් වෙනවා.
     ස්ථානය
     Hotel Regent Country Club මාලබේ.
     කාලසටහන
     ජූලි 1 සෙනසුරාදා සහ 2 වන ඉරිදා
     ආයෝජනය
     රුපියල් 18,000.00
    මහනුවරවැඩසටහන
     ස්ථානය
     Hotel Okray - Gatabe Kandy
     කාලසටහන
     ජූනි 17 සෙනසුරාදා සහ 18 වන ඉරිදා
     ආයෝජනය
     රුපියල් 18,000.00
     දෙදෙනෙක් එකම පවුලෙන් එනවානම්, එක් අයෙකුට රු 15,000.00 ක් පමණයි
    සීමිත පිරිසක් පමණක් වැඩමුළුවට සහභාගී වන කරවන්න පුළුවන් නිසා, වැඩමුළුවේ ලියාපදිංචිය සදහා රු 5000/= ඉක්මනින් ගෙවා ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
    එහි ඔබේ නම, දරුවාගේ නම, වයස, සහ poetic brain යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0713 658 658යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න.
    **********
    ඉලක්ක දිනා ගන්න ආකර්ෂණ නීතිය ඉගෙන ගෙන විතරක් මදි. ඒ අනුව මනස වෙනස් කරගන්න ඕනි. දිනන්න මනස වෙනස් කරන වැඩමුළු තුනකට ලියා පදිංචිය පටන් ගන්නවා.
    1. ආනන්දනීය යුග දිවියක් - Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
    2. Resilience වැඩමුළුව - ලෝකය පුරා ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ ජීවිතයකට මග පෙන්වන වැඩමුළුව.
    3. Passionpreneur වැඩමුළුව - Passionpreneur කියන්නේ කෙනෙක් තමන්ගේ සහජ ආශාව තුළින් මිනිසුන්ගේ ජීවිතවලට සුබවාදී වෙනසක් බලපෑමක් ඇතිකර ඒ තුළින් ලාභදායි කල්පවතින ව්‍යාපාරයක් ඇති කරන කෙනෙක් කියන එකට. ඒ සඳහා එකතු වන ලංකාවේ පදිංචි ඔබට Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).

ความคิดเห็น • 1.1K

  • @nandanimallika9130
    @nandanimallika9130 5 หลายเดือนก่อน +67

    මෙම වැඩ සටහන නෙත ගැටීමට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤❤

  • @jankirosy
    @jankirosy 8 หลายเดือนก่อน +29

    මානසිකව බෙහෙවින්ම වැටිල සිටි මොහොතක මෙම වැඩසටහන නෙත ගැස්සු ආදරනීය විශ්ව මාතාවට ස්තූති වේවා ..ස්තූති වේවා .. ස්තූති වේවා ..!!❤❤❤

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 ปีที่แล้ว +466

    සර් කියන එක ඇත්ත.මන් ගොඩාක් කල් ඉදලා ලියන්නෙ 369.මට මගෙ හැමදෙම කර ගන්න 369 ලිව්වෙ.මගෙ සියල්ලම ඉටුවෙලා තියෙනවා.ගොඩාක් පින් සර්.බොහොම ස්තුති ❤❤❤ තෙරුවන් සරනයි

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +186

    හිත කඩාවැටිල ඉඳපු වෙලාවක අහම්බෙන් වගෙ මේ කතාබහ මුණගැස්සුවට විශ්වයට, ඔබ දෙදෙනාට සහ කණ්ඩායමේ සියලු දෙනාට ස්තුතියි! 😊

    • @shamalidevika4435
      @shamalidevika4435 ปีที่แล้ว +3

      Matath

    • @sharmifrenendo2152
      @sharmifrenendo2152 ปีที่แล้ว

      matath🙏🙏🙏

    • @chathurikanadeeshani3255
      @chathurikanadeeshani3255 10 หลายเดือนก่อน +3

      Dont worry friend💪Be strong.. This is the best time to focus on yourself and improve yourself. I'm sure you can do this. Achieve your every targets step by step. Everything will be alright. I wish you the best... 🌻😌

    • @user-xy5pq1qk1n
      @user-xy5pq1qk1n 9 หลายเดือนก่อน +1

      D

    • @samithriwee855
      @samithriwee855 9 หลายเดือนก่อน

      ස්තූතියි සර්...❤

  • @Fusion.5
    @Fusion.5 ปีที่แล้ว +92

    අපේ නිවේදක මහත්මයා උපරිම උත්සාහය ගත්තා අපිට තියෙන ප්‍රශ්න ඒ විදියටම අහලා විසඳුම් ලබා ගන්න.ඔබට බොහෝම ස්තූතියි! සනත් ගමගේ සර් ඔබතුමා ලබා දුන් දැනුම බොහොම වටිනවා.ස්තූතියි ඔබ සැමට ❤

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +112

    මෙම වැඩසටහන මාහට අසන්නට දකින්නට සැලැස් වු විශ්වයට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤🌍

  • @user-zb2wk7uh9e
    @user-zb2wk7uh9e 6 หลายเดือนก่อน +13

    සර් ඔබ තුමා තමයි මගේ ඉෂ්ට දේවතාවන් 👌ඔබ තුමා නිසයි මං අද දිනුවේ. ඔබ තුමාව මා හට මුණ ගස්වල දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤️

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 8 หลายเดือนก่อน +20

    මේ වැඩසටහන නැරඹීමට මග පෙන් වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි, ස්තූතියි, ස්තූතියි ඔබ දෙපලටත් ස්තූතියි

  • @priyadasuninilushkaa7834
    @priyadasuninilushkaa7834 ปีที่แล้ว +66

    උදා වන ඒ ලස්සන මොතොත අත්විදින්න මගේ සිත ඉතාමත් ප්‍රමෝදයෙන් මග බලන් ඉන්නවා. ❤❤❤❤

  • @kattangetissa5142
    @kattangetissa5142 ปีที่แล้ว +58

    නිවෙිදකගේ කටහඩ හරේන්ද්‍ර ජයලාල්ගේ කටහඬට සමානයි ..

  • @berlingate9484
    @berlingate9484 8 หลายเดือนก่อน +7

    මම විශ්ව මාතාව මාතාව ට ස්තුතියි කරන්න පටන් අරන් වැඩි දවසක් ගියේ නැහැ මට ගොඩක් සූභ දේවල් ලැබුනා ස්තුතියි මගේ විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ahinsadulari2316
    @ahinsadulari2316 5 หลายเดือนก่อน +14

    විශ්ව ශක්තිය ගැන දැනගන්න ලැබීම අවංකවම මට ඈති වෙන්නෙ කියන්න බැරි තරම් සතූටක් .ස්තුතියි.

  • @chanukaprasanna2028
    @chanukaprasanna2028 5 หลายเดือนก่อน +14

    විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතියි🙏❤️

  • @santhur2010
    @santhur2010 9 หลายเดือนก่อน +16

    ඔබ තුමන්ලා මුන ගැස්සවූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏

    • @nadeekaliyanarachchi8610
      @nadeekaliyanarachchi8610 2 หลายเดือนก่อน

      ඔබ තුමාගේ මේ විඩියොව දකින්නට ලැබිම..විශ්ව මාතාවට ස්තුති. වේවා

  • @x___alone
    @x___alone 5 หลายเดือนก่อน +16

    369 විශ්ව මාතාවට ස්තුති මම මෙ වැඩ සටහන බලපු මුල් දින අදයි ස්තිතියි මෙි උපදෙශ් මා නෙතට වෙමුකල විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි sirtගෙඩාක් ස්තුතියි

  • @sriyanikrishan9224
    @sriyanikrishan9224 ปีที่แล้ว +7

    මෙය දකින්නට සැලැස් වු විශ්වමාතවටත්,ඔබ දෙපලත් අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @nadeeshatharangani9436
    @nadeeshatharangani9436 9 หลายเดือนก่อน +12

    මම හිතන්නේ මගේ ලස්සන ම කාලය දැන් තමයි ඇවිත් තියෙන්නේ ❤️ ඔබතුමාට ගොඩක් පිං මේවගේ විශ්ව ශක්තිය ගැන කියලා දෙන එකට 🙏 ඔබතුමා ගේ video බලන්න ලැබීම විශ්ව මාතාව මට ලබා දුන් ආශීර්වාදය ක්‍ 🙏🙏🙏❤ මේ දේවල් මෙහෙම ලබදෙන ඔබ සැමටම තෙරුවන්සරණයි ❤️

  • @pamburudeniya8667
    @pamburudeniya8667 9 หลายเดือนก่อน +13

    විශ්ව ආකර්ෂණ නීතිය පිලිබඳ අපිව දැනුවත් කරන සනත් සර්ටත් නිවේදක මහතාටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ..!

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 ปีที่แล้ว +28

    ස්තුතියි ඔබ තුමාට මේ සියල්ල කරමින් කඩා වැටුන ජිවිතේ ගොඩ නගන්න උත්සාහ කරනවා.මගේ පිළිකා ව සුව කරගන්න මානසික ශක්තිය ගොඩ නගාගන්න මම ඔබ තුමාගේ වැඩසටහන් ඉවහල් උනා.බොහොම පිං සර් ❤❤🙏

    • @WMmh_pHoToLaB
      @WMmh_pHoToLaB ปีที่แล้ว +3

      Get well soon..❤️

    • @stmcuts3345
      @stmcuts3345 ปีที่แล้ว +1

      ඉක්මන් සුවය ලැබේවා !

    • @methmaleesha6294
      @methmaleesha6294 10 หลายเดือนก่อน +1

      ඉක්මනින්ම සුව වේවා , ඔබට අනිවාර්යයෙන් සුව වෙනවා

    • @asankaroshini650
      @asankaroshini650 10 หลายเดือนก่อน +1

      ඉක්මනට සනීප වේවා

    • @RanRany_6154xA-ms9td
      @RanRany_6154xA-ms9td 8 หลายเดือนก่อน +1

      විස්ව මාතාවගෙපිහිටෙන් ඔබව සුව වෙනවාමයි

  • @HasiniNRajapakshe.......
    @HasiniNRajapakshe....... ปีที่แล้ว +12

    මගේ ජීවිතයේ ලස්සනම දවස් අද ඉදන් ආරම්භ උනා....සනත් ගමගේ සර් ඔබට ස්තූතියී.ඔබව මට මුනගැස්සූ විශ්ව මාතාවටත් බොහෝමයක් ස්තූතිවන්ත වෙනවා❤❤

  • @user-yt5mf7un8w
    @user-yt5mf7un8w 6 หลายเดือนก่อน +10

    විශ්ව. මතාට. ස්තුතියි මෙය අහන්න ලැබීමත් විශ්මතාවට. ස්තුතියි

  • @anju0310
    @anju0310 3 หลายเดือนก่อน +4

    මේ විඩියෝ එක බැලීමට සැලැස් වීම විශ්ව මාතාවට ස්තූතියි🙏🥺♥️

  • @hmrenuka2287
    @hmrenuka2287 ปีที่แล้ว +9

    මේ වැඩ සටහන අහන්න සැලැස්සවු විශ්වයට ස්තුතියි වේවා ස්තුති වේවා ස්තුති වේවා

  • @neranjalarajapaksha1144
    @neranjalarajapaksha1144 ปีที่แล้ว +12

    විශ්වයේ ආකර්ශනය නිසාම ජීවිතය ජයගන්න මාර්ගය කියාදුන් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි !!
    විශ්ව මාතාවට ස්තුතියි !!!!

  • @user-zq9gc7xp4t
    @user-zq9gc7xp4t 2 หลายเดือนก่อน +5

    මෙතෙක් ජීවිතයේ වැටෙන හැම වෙලේම මා නැගිටවු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.

  • @user-cw4fg5es9m
    @user-cw4fg5es9m 7 หลายเดือนก่อน +8

    මෙම වීඩියෝව මම දැක්කෙ අද .එය මට දකින්න ලැබීම වෙනු වෙන් ඔබතුමාටත් නිවෙදක මහතාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි.

  • @niroshaperera2832
    @niroshaperera2832 9 หลายเดือนก่อน +14

    ජීවිතේට මෙවන් වටිනා අවස්ථාවක් මුණගැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි....!! ❤❤❤❤❤❤

  • @dammikarunathilaka9884
    @dammikarunathilaka9884 9 หลายเดือนก่อน +6

    ඔබ වැනි උතුම් පුද්ගලයකු බිහි කල විශ්ව .මාතාවට ස්තුති ස්තුති ස්තුති

  • @user-rk8cf6jp3p
    @user-rk8cf6jp3p 5 หลายเดือนก่อน +6

    බෙහෝම ස්තූතී... ඔබ දෙපලට .. විෂ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති වන්ත වෙිවා...❤🙏

  • @nadeeshadilhani5689
    @nadeeshadilhani5689 11 หลายเดือนก่อน +8

    මෙය ඇසීමට සැලැස්සු විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏

  • @gamagemanju4442
    @gamagemanju4442 ปีที่แล้ว +8

    ඔබ තුමන් දෙපලට විස්ව මාතාවගේ පිහිට ලැබේවා

  • @NandaniRodrigo-qd4ch
    @NandaniRodrigo-qd4ch 4 หลายเดือนก่อน +4

    අනේක වාරයක් ස්තුතියි ඔබතුමාට තුන්සිය හැට නවය හරියටම දැනගන්නේ කොහොමද කියල හිත හිත ඉන්න වෙලාවේ ඔබතුමාගේ වැඩසටහන දැක්කේ ස්වයං යෝජනා එකකට වඩා තිබුණොත් ඒ හැම එකක්ම තුන් පාර ගානේ එක වෙලාවෙ ලියන්න ඕනද ලියනකොට පෑන මොන පාටද ඔබතුමාට ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @sheelakeeragala
    @sheelakeeragala ปีที่แล้ว +27

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මට 369 හොදට වැඩ කරනවා. Thank you universe ♥️ 🙏
    Thank you very much sir

    • @sasangaimasha7618
      @sasangaimasha7618 11 หลายเดือนก่อน +1

      කොහොමද කරන්නෙ

    • @dinushalakmini6540
      @dinushalakmini6540 2 หลายเดือนก่อน

      Hi dear
      Kohomada meka start karanne ❤

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 ปีที่แล้ว +19

    මම ජීවිතේ ගොඩක් ප්‍රශ්න වල හිටපු කෙනෙක් සර්ගෙ ආශිර්වාදයෙන් මම දැන් ඉතාම හොද තැනක ...ස්තුති ඔබතුමාට ..🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +59

    මේ අවස්තාවේ මේවැඩසටහන දැකගන්න අවස්තාව සැලස්සපු සියලුම දෙනාටත් ඒ සදහා සහ සම්බන්ද වු සියලුම දෙනාටත් මගේ ප්‍රනාමය.ස්තුතියි. 💐

  • @dineshatharangani-fq3wh
    @dineshatharangani-fq3wh ปีที่แล้ว +56

    අද උදේම මෙය මට අසන්නට අවස්තාව සලසා දුන් විශ්ව මාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය

    • @shehanimenushika-kt8fx
      @shehanimenushika-kt8fx ปีที่แล้ว

      @@gallagedilan5685 🙂😂vishwyt lingikathwyk nh ehm kiynne ape bakthiyt adreta

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 ปีที่แล้ว +25

    විශ්වයට ස්තූති ඔබ වැනි පිංවන්ත පුද්ගලයෙක් මා හට මුන ගැස්සුවට .🙏

  • @user-qw8sb3wd8p
    @user-qw8sb3wd8p ปีที่แล้ว +7

    මගේ සිතත් හොදටම කඩා වැටිලා තියන වෙලාවේ මේ 369 ගැන අසන්නට ලැබීම ගැන විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!🙏🙏🙏🙏

    • @edwardsmith6036
      @edwardsmith6036 ปีที่แล้ว

      මේ 3 6 9 කියන දෙයින් ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා ගණිතය මගින් explain කරපු වීඩියෝවක් දැක්කා Madujith Sagara TH-cam channel එකේ.

  • @jayaminihemali1573
    @jayaminihemali1573 10 หลายเดือนก่อน +10

    ස්තූති ඔබ තුමන්ලාටත් විශ්ව මෑණියන්ට ත්..❤️❤️❤️❤️🙏🙏🙏

  • @raniparanamana8217
    @raniparanamana8217 9 หลายเดือนก่อน +4

    ඔබ තුමන් දෙපලටත් මේ කතා බහ අපට අහන්න සැලසුම් කල සියලුම කාර්ය මන්ඩලයටත් විශ්ව මාතාවටත් බෙහෙවින්ම ස්තුතිය 🙏.....මා ඔබ තුමන්ව සැබැවින්ම දැක තිබෙනවා .ඔබ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතිය ...🙏❤️❤️❤️

  • @isharatr6572
    @isharatr6572 ปีที่แล้ว +19

    ඔබතුමා මට ලොකු ශක්තියක්. ටික දවසකට කලින් මනසින් අන්තෙටම වැටිලා හිටපු වෙලාවක ඔබතුමාගේ හඬ අහන්න ලැබුණා. මං ඔබතුමාගේ අඩිපාරේ යනවා. ඒ සාර්ථකත්වය ළඟා කරගන්නවාමයි. නමුත් තවම මනස නිරවුල් නැති නිසා මන් පේ වෙන්න උත්සාහ කරනවා. මගේ දරු දෙන්නටත් ඒ මග පෙන්වන්නයි මට ඕන. ඔබතුමාටත් පවුලේ සියලුම දෙනාටමත් මාගේ හදවතේ අවංක ස්තූතිය භක්තියෙන් පුද කරනවා. බුදු සරණයි සර්.

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว

      ඔබ සාර්ථක වනු ඇති !

  • @sumedhamadhupathumi5
    @sumedhamadhupathumi5 3 หลายเดือนก่อน +2

    මෙම වැඩසටහන ඉදිරිපත් කළ ඔබතුමාටත් මෙහෙයවන මහතාටත්, ඒ වගේම අද මේ වැඩසටහන බැලීමට මා යොමුකළ විශ්වයට මා ස්තුතිවන්ත වෙමි......
    ස්තුතියි......❤
    ස්තුතියි.......❤
    ස්තුතියි.......❤

  • @sakusv6055
    @sakusv6055 ปีที่แล้ว +6

    ඔබ තුමාටත් මේ වැඩසටහන පිටුපස සිටියා වූ සියළු දෙනාටත් බොහෝම ස්තූතියි

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි සර් මං හරිම ආසාවෙන් බලනවා වීඩියෝ සේරම හිතට හරිම සැහැල්ලුවෙන් අහනවා උදේ ඉඳන් වැඩ කරලා රෑට නිවාඩු වෙලාවට රට ඉන්න අපිට ගොඩක් වැදගත් වැඩ සටහනක් ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්

  • @shamalinikawatte6848
    @shamalinikawatte6848 5 หลายเดือนก่อน +6

    මෙම වැඩ සටහන නෙත ගැටිමට සැලැස්වු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏♥️🌷 ස්තුතියි🙏♥️🌷 ස්තුතියි🙏♥️🌷

  • @v.smunasinha1444
    @v.smunasinha1444 ปีที่แล้ว +34

    මගේ ජීවිතයේ වාසනාවන්ත ම ලස්සන ම කාලය අද ආරම්භ උනා ස්තුතියි පිංවත් ගුරු පියානනි 🙏 සොබාදහමට විශ්ව සක්තියට ස්තුතියි ඔබ තුමන්ගේ දැනුම ලෝකයට ලබා දෙන්න සක්තිය වාසනාව ලැබේවා තෙරුවන් සරනයි

  • @user-uz3nb9pj6r
    @user-uz3nb9pj6r ปีที่แล้ว +7

    අනන්ත වු විශ්වයේ බලයෙන් මටත් හැමෝටම සෙතක් වේවා 🙏..

  • @hansiwickramasinghe6662
    @hansiwickramasinghe6662 ปีที่แล้ว +70

    අපේ ජීවිතය දිනවන්න ඔබතුමා කොච්චර ලොකු මහන්සියක් කැපවීමක් ගන්නවද. ස්තූතිය ස්තුතිය ස්තුතිය ඔබතුමාට. ඔබතුමා උතුම් ගෞරවාන්විත ම්නිසෙක්. 🙏🙏🙏

    • @lahirusudarshana5947
      @lahirusudarshana5947 ปีที่แล้ว +1

      We should really appreciate the service that you have been doing for the society thank you sr

    • @welgamagepadmalatha8942
      @welgamagepadmalatha8942 ปีที่แล้ว +2

      මෙක රැට ලියනවාද කොහොමද ලියන්නෙ මම අද බලන්නෙ කොහොමද කරන්නෙ කියලා විස්තර ටිකක් දෙන්න

    • @Sunanda-it7zv
      @Sunanda-it7zv ปีที่แล้ว

      🤔🤔

    • @MalkanthiGamage
      @MalkanthiGamage 7 หลายเดือนก่อน

      7

    • @MalkanthiGamage
      @MalkanthiGamage 7 หลายเดือนก่อน

      ​ 6:41 @@Sunanda-it7zv

  • @IshanAnuruddha-fx4xv
    @IshanAnuruddha-fx4xv 10 หลายเดือนก่อน +5

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @roshaniimalaka3480
    @roshaniimalaka3480 11 หลายเดือนก่อน +3

    මේ දැනුම දෙනවට ඔබතුමන්ටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +19

    හිතට වදින වටිනාම වීඩියෝවක්... ස්තුතියි ඔබ තුමාට ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏

  • @v.smunasinha1444
    @v.smunasinha1444 ปีที่แล้ว +51

    මගේ ජීවිතයේ වාසනාවන්ත ම ලස්සන ම කාලය අද උදා උනා ස්තුතියි පිංවත් ගුරු පියානනි 🙏 ඔබ තුමන්ගේ අනන්ත දැනුම ලෝකයට බෙදා දෙන්න වාසනාව නොඅඩුව ම ලැබේවා තෙරුවන් සරනයි

  • @NilminiChandrika-yv3ot
    @NilminiChandrika-yv3ot ปีที่แล้ว +7

    මට මේ වාසනාවන්ත ජීවිතය ලබා දුන් විශ්වයට ස්තූතියි 🙏

  • @DeepikaLiyanage-vj6pr
    @DeepikaLiyanage-vj6pr 2 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි..!!! ඔබ දෙපලට.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි...!!!

  • @pravithravidurangi7334
    @pravithravidurangi7334 ปีที่แล้ว +4

    ඇත්තටම ලොකු සැහැල්ලුවක් දැනෙනවා සර් මේ වැඩ සටහන්වලින්. ඔබ තුමා ඇතුළු සියලුම දෙනාටත් විශ්ව මාතාවට ක් ස්තූතිවන්ත වේවා.ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @user-cy3po6mn8x
    @user-cy3po6mn8x 6 หลายเดือนก่อน +3

    ආධ්‍යාත්මික ආලෝකය තුළින් බොහෝ දේ කල හැකියි....ඒක සත්‍යයක්..ස්තූතියි.

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 5 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤ ස්තූතියි ❤ ස්තූතියි ❤️

  • @nadeeshaninadee4869
    @nadeeshaninadee4869 ปีที่แล้ว +5

    ඔබ තුමාට සහ විශ්වයට ස්තුතියි .මගේ මැලේසියා සිහිනය ඉස්ට වුනා විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +7

    මම හරිම වාසනාවන්ත මවක් මගේ දයාබර යටි සිත මට හොදම දෙය ලබා දූන්නා මගෙ දයාබර සුපහන් යටි සිත මගේ දරුවන් තුන් දෙනා ට නිවාස ඉඩම් ලබා දුන්නා විවාහ වද තින්දු කලා මුලින්ම විශ්වයේ ආකර්ෂණය ශක්තියක් පිහිට ලැබුණා ස්තූතියි ස්තූතියි ❤️ ස්තූතියි ආලොකය ගමන් මග පෙන්වීම සහ පිලවත කියා දෙන සනත් ගමගේ මහතා ට බොහොම ස්තුතියි ස්තූතියි ❤️ ස්තූතියි තවද භක්තියෙන් යුතුව නිතිපතා ආවර්ජනය කරම්❤️🙏🌼🌹🌼🌹🌼🌹🙏❤️

  • @hasinirathnasiri273
    @hasinirathnasiri273 ปีที่แล้ว +4

    විශ්ව මාතාවට බොහෝම ස්තූතිවන්ත වෙනවා ඔබ තුමාව මුනගැස්සුවට...🙏🙏🙏

  • @thecbcreations6934
    @thecbcreations6934 5 หลายเดือนก่อน +2

    මේ වගේ වටින දේවල් ඔබතුමාගෙන් ඉගෙන ගන්න ලැබුනට විශ්ව මාතාවට හදවතින් ම ස්තුතියි❤❤❤

  • @user-ju6gf6ld6q
    @user-ju6gf6ld6q 5 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ...❤

  • @supunvishmi4130
    @supunvishmi4130 ปีที่แล้ว +3

    මේ වීඩියෝව බලන්න මුන ගැස්සුවාට විශ්ව මාතාවනී ඔබට ස්තුතිය වේවා 🙏❤

  • @pulinasathsara2420
    @pulinasathsara2420 ปีที่แล้ว +1

    thank you sir...මම 369ගැන දැනගෙන ගොඩාක් කල් ..ඒත් නියම අවබෝධයක් නැති නිසා තව තව අධ්‍යනය කලා..ගිය මාසෙ කලා ඉතා වැදගත් කාරනාවක් වෙනුවෙන්...විශ්වාස කරන්න මට සාර්ථක ප්‍රතිපල ආවා...මට පුදුමයි....ස්තූතියි විශ්වයට ..ස්තූතියි නිකොලා ටෙස්ලා මහත්මයාට..ස්තූතියි මෙය අපට හඳුන්වා දුන් ඔබ තුමා සහ මගේ අවබෝධයට සහයෝගයක් උනු සියලු දෙනාටම.

    • @upul1984
      @upul1984 10 หลายเดือนก่อน

      Oya kohomada liwe

  • @shanthijayalath4517
    @shanthijayalath4517 ปีที่แล้ว +3

    සර්ගේ මේ අගනා වටිනා උපදේශනය මාහට ඇසීමට දැකීමට ආධාර උපකාර වූ සියලුම අංගොපාංග වලටත්, විශ්වයටත් බෙහෙවින්ම ස්තුතිය්.. ස්තුතිය්.. ස්තුතිය්..

  • @shiromimenaka4985
    @shiromimenaka4985 ปีที่แล้ว +3

    ඔබතුමා හැදු දෙමාපියන්ටත් බොහොම පින්.විශ්ව මාතාවටත් බොහොම ස්තුතියි

  • @ushanitekshila7359
    @ushanitekshila7359 ปีที่แล้ว +23

    ස්තුතියි ඔබතුමාට .මම මාස 5ට කලින් 369 කරා ඇත්තටම එකා හරි යනවා .හැබැයි එක හදවතින්ම කරන්න ඕන .ස්තුතියි විශ්ව මතාවණි.

    • @upul1984
      @upul1984 10 หลายเดือนก่อน

      Kohomada liwe please

  • @user-rq1gb9pb8x
    @user-rq1gb9pb8x 2 หลายเดือนก่อน

    මේ වටිනා වීඩියෝව නෙත්ගැටෙන්න සැලැස්වූ විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතිය ...ඔබ දෙපලටත් දීර්ඝායූවේවා !!තෙරුවන් සරණයි

  • @user-vf4yx4sp2b
    @user-vf4yx4sp2b 11 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔබ තුමාටත්❤

  • @Akshana2012
    @Akshana2012 8 หลายเดือนก่อน +2

    ඔබ දෙපලටත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @nishmek
    @nishmek 5 หลายเดือนก่อน +4

    විශ්වයට ස්තුති මෙය නැරබීමට සැලස්සුවාට

  • @LalaniPriyangika-cr4ry
    @LalaniPriyangika-cr4ry 4 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක බලන්න සලස්වපු විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා ඒවගේම ඔබ තුමාටත් ස්‍තූති වන්ත වේවා🙏🙏🙏

  • @nalijay9461
    @nalijay9461 3 หลายเดือนก่อน

    මේ වැඩසටහන නැරඹීමට අවස්ථාව සැලසූ විශ්ව මාතාවට බොහොම ස්තූතියි !🙏🙏❤️❤️

  • @nirashadeawmi6563
    @nirashadeawmi6563 ปีที่แล้ว +12

    මෙක මට දකින්න සලස්සපු විශ්වයට ගෝඩාක් ස්තූතියි❤

  • @hemamalani1381
    @hemamalani1381 ปีที่แล้ว +3

    සනත් සර්ගෙ විශ්වයට සිතූති කරන්න කියන වීඩියෝව මම බලපු දවස් දින වශයෙන් අමතක උනත් එදා සිටම මා බුදුන් දෙවියන් මේ මහා විශ්වයටත් මා සැමදාමත් ස්තූති කරනව.ඔබ තුමන්ලාටත් බොහොම ස්තූතියි..

  • @harshaniperera6564
    @harshaniperera6564 9 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩාක් ස්තූතිය මේ වීඩියෝ එක මට බලන්න ලැබුනට,සර්ට ගොඩාක් පිං අපිවගේ මිනිස්සුන්ගේ සිතුවිලි ඔසවා තබනවට.ගොඩාක්ස්තූතියි විශ්ව මාතාවනී❤️

  • @SenuNethu-bv8kv
    @SenuNethu-bv8kv 9 วันที่ผ่านมา

    ස්තූතියි අනේක වාරයක් ස්තූතියි විශ්ව මාතාවට ...සහ ඔබ සියලු දෙනාට ❤️✨️🌈️🌀⚛️💫

  • @sadhashiwannaiarachchi4420
    @sadhashiwannaiarachchi4420 5 หลายเดือนก่อน +3

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 ปีที่แล้ว +6

    නිවේදක මහත්මයා ගේ කටහඩ හරිම ලස්සනයි ❤

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว

      ආකර්ෂණීය යි!

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 16 วันที่ผ่านมา

    මෙම වැඩසටහන නැරඹීමට සැලැස්සු ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතිය ❤

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 10 หลายเดือนก่อน +1

    මෙය ඇසිමට සැලැස් වු විශ්වයට ස්තුතියි..සර්ටත් බොහොම ස්තුතියි...අපගේ නිවේදක තුමාටත් ස්තුතියි.❤❤❤

  • @malathiranaweera3747
    @malathiranaweera3747 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි !සර් මම 369 කරේ උදේට විතරයි සර්. එහෙම කරලත් මොන ප්‍රශ්න තිබ්බත් එදා කියන දවසට වඩා අද හොඳට ඉන්නව සර්. 369 සර් ඔය කිව්ව විදිහටම කරල බලන්නම් සර්.බුදු සරණයි !ස්තුතියි මුලු විශ්වයටම!🙏🙏

    • @sugandhisugandhi661
      @sugandhisugandhi661 9 หลายเดือนก่อน

      Kohmede meke keranne kiyannko oyate pinsiddewei

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 ปีที่แล้ว +4

    369.මෙය පැහැදිලි කර දුර ඔබ දෙපලට බොහොම ස්තුති .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @RaviniPamalka
    @RaviniPamalka 3 หลายเดือนก่อน

    ඔබතුමාගේ වැඩසටහන් බැලීමට අවස්ථාව උදා කර දුන් විශ්වයට මාගේ හද පිරි ස්තුතිය....❤❤❤

  • @nalikasusanthi1292
    @nalikasusanthi1292 2 หลายเดือนก่อน

    ගොඩක්ම හිතට දුකක් දැනුනු වෙලාවෙම මේ විඩියෝ පටය මට අසන්නට දකින්නට ලැබීම ගැන ඔබ තුමාට ගොඩක්ම පිං ඒ වගේම විශ්ව මාතාවට අනෙක් වරායක් ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති

  • @successlives655
    @successlives655 ปีที่แล้ว +24

    ජීවිතයේ සාර්ථකත්වයට මග කියාදෙන ආදරණීය ගුරුතුමනි ඔබට ගෞරවාන්විත ස්තුතිය.

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt 5 หลายเดือนก่อน +2

    ආදරනිය විශ්වමාතාවට හදවතින්ම ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏

  • @preethikaindatissa779
    @preethikaindatissa779 8 หลายเดือนก่อน +1

    මේ wada සටහන බලන්න සැලැස්සුවා ට ගොඩක් ස්තුති ඔබ දෙදෙනාට ත් ගොඩක් ස්තුති .ආදරනිය විශ්ව මාතාවට ස්තුති අනේක වාරයක් ස්තුති .❤🙏🙏😊

  • @bodimejeewithe
    @bodimejeewithe 5 หลายเดือนก่อน +1

    විශ්වයට ස්තුතියි . මම මේක අද ඉදලා කරනවා. සනත් මහත්මයාට ස්තුතියි 🙏

  • @sumudukathriarachchi1798
    @sumudukathriarachchi1798 ปีที่แล้ว +4

    ඔබ තුමන් දෙපලටම බෙහෙවින්ම ස්තුතියි. ජීවීතේ වෙනසක් වෙන්න ඕන කියලා හිතුන වේලාවේදි මුණ ගැහුනු වීඩියෝ එකක්.. අනේක වාරයක් ස්තුතියි ඔබ තුමාලාට...🙏🙏🙏🙏

  • @samanprasad3524
    @samanprasad3524 5 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි...

  • @user-og4sm4bk1z
    @user-og4sm4bk1z 6 หลายเดือนก่อน +2

    මට මෙ වීඩියො එක දකින්න සැලසුම් කලාට විශ්වයට ස්තුති 🙏🙏

  • @GunaseleKuragama-cy3ye
    @GunaseleKuragama-cy3ye 9 หลายเดือนก่อน +1

    බෙහෙවින් ස්තුතියි ඔබදෙපලට ශක්තිය ධහිරිය ලැබෙිිවා විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරැවන් සරනයි

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +4

    ඔබතුමන්ලා දෙදෙනාටම බොහොමත් ස්තුතියි වටිනා උපදෙස් ලබාදුන්නාට නිරෝගි සුවය හා දිර්ඝායු වේවා මට මේ සෑම දේම ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว +6

    ස්තූතියි ඔබ තුමා ටත් ........සුවපත් වේවා මහතා නෙනි ...

    • @hansikasamadhi6428
      @hansikasamadhi6428 ปีที่แล้ว

      තෙරුවන් සරනයි ,විශ්වයේ ආසිර්වාදයෙන් ඔබ තුමාට ආයුබොහෝ වෙිවා .

  • @warunideepika7441
    @warunideepika7441 3 หลายเดือนก่อน

    වැඩසටහන නරඹන්න සලස්වා දුන්නාට විශ්ව මෑනියන්ට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි

  • @pathminijayawardana7660
    @pathminijayawardana7660 4 หลายเดือนก่อน

    අනේක වාරයක් ස්තුතියි මේ විශ්ව මාතාවටත් ඔබ දෙදෙනාටමත්.ස්තූතියි.

  • @sadusilva3369
    @sadusilva3369 5 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට‍ ස්තුතියි 🙏❤🙏🌍🌍🌍

  • @thilinipeiris3612
    @thilinipeiris3612 ปีที่แล้ว +4

    මේ දැනුවත් කීරිම් ගැන ඔබතුමා ට සහ සහය මන්ඩලයට බොහෝම ස්තුතියි .🙏🙏

  • @user-ug3no4xy1j
    @user-ug3no4xy1j 2 หลายเดือนก่อน

    සනත් සර්ගේ නිවේදක මහත්මයාට ගොඩක් ගොඩක් ස්තුතියි ස්තුතියි අපිව තේරුම් අරන් සර්ගෙන් ප්‍රශ්න අහල රිප්ලයි අරන් දෙනවට.... ඔබ දෙදෙනාටම විශ්ව ශක්තියෙන් ආශිර්වාදය ලැබේවා.... විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏