3 6 9 මේක හරියට කළොත් ඔයාගේ සල්ලි ප්‍රශ්න ඉවරයි | Dr Chamin Warnakula | NETH FM UNLIMITED SATHUTA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ප්‍රවීණ යෝග උපදේශක , මෝහන හා මනෝ චිකිත්සක - ආචාර්ය චාමීන් වර්ණකුළ
    සමගින් - NETH FM UNLIMITED සතුට -
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #unlimitedsathuta #chaminwarnakula

ความคิดเห็น • 405

  • @sadalikalugalage3284
    @sadalikalugalage3284 4 หลายเดือนก่อน +133

    ඇත්තමයි ඔබතුම කියන දේ දැඩි විස්වාස යක් ඇතුව කරනවනම් ප්‍රතිඵල ලැබෙනවා සත්තයි .අත්දැකීමෙන් මන් කියන්නේ 100%🙏

    • @nelumthushari9737
      @nelumthushari9737 3 หลายเดือนก่อน +7

      ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට 🙏🌏💖

    • @manipriyanti6826
      @manipriyanti6826 3 หลายเดือนก่อน +1

      ADARANEEYA WESWA MATHAWATA ESTHUTHI ESTHUTHI ESTHUTHI ESTHUTHI ❤❤APTA LABU ❤❤NOLABU HAMA DAKATAMA🎉🎉❤❤ ESTHUTHI ESTHUTHI ❤❤.

    • @LiyanageDesliva
      @LiyanageDesliva 3 หลายเดือนก่อน

      ​@@nelumthushari9737mm mm mm.m. .mm m.. mmmm m mmmmmm mmmmm.m m.mm.mmmm mm.m . M.m.m . ..m.mmmmmmm mm.mm . .. .. m ...mm m.m .m. m..m..m......... m.mm. .m.... ... .. .m m m . ...m... . .

    • @Sumana-t3i
      @Sumana-t3i 3 หลายเดือนก่อน

      SW it,,​@@nelumthushari9737lhjllh byz😢tzd😢

    • @BuddhimathieWelipenna
      @BuddhimathieWelipenna 3 หลายเดือนก่อน

      Ape .amma

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 3 หลายเดือนก่อน +27

    අනිවාර්යයෙන් ආසිරි වනිගරත්න සර්, චාම්න් සර් සහා සනත් ගමගෙ සර්ගෙ මේ වැඩ සටහන් බලලා මාත් සෑහෙන්න කාලයක් තිස්සේ කරනවා.මාත් ගොඩාක් දුරට මේ විදිහට ඔලුව උස්සන් ඉන්නෙ ඒ නිසා.ඒක මන් නිර්ලෝභීව කියනවා.රට ඇවිත් අවුරුදු 10ක් එකම පඩියට වැඩ කරා එකම තැන.කවදාවත් ඒ මිනිස්සු පඩිය ඇරෙන්නේ සත පහක් දුන්නෙ නැ.දැන අවුරුදු 4ක් තිස්සෙ මෙවා කරන නිසා ගොඩාක් දෙවල් විසදාගත හැකි උනා.ස්තුතියි විශ්වයට.ස්තුතියි ගුරු බවතුන්ට❤❤

    • @Malani-wi7fr
      @Malani-wi7fr 2 หลายเดือนก่อน

      Thank you for this explanation

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 4 หลายเดือนก่อน +50

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .....🙏
    මේ දැනුම ලබා දීමට සම්බන්ධ වූ සියලුම දෙනාටත් බොහෝම ස්තූතියි .....🙏

  • @kanchanadissanayaka4661
    @kanchanadissanayaka4661 4 หลายเดือนก่อน +20

    ඔබතුමා නිසා මම අද රුපියල් සියක් හරි හොයාගන්නෙ.ඔබතුමා ගේ වැඩසටහන් බලනවා. ඔබතුමා ට වැඩි යෙන් ලැබෙන්න ඕනි. විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති. මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙවා.නිවෙදක දෙන්නා මම හරිම ආසයි. රෙඩ් යො එකෙ අහනවා. දකින්නට ලැබුණාට විශ්ව මාතාවට ගොඩක් ස්තුති.

  • @djkaprico2382
    @djkaprico2382 3 หลายเดือนก่อน +24

    මෙි නි⁣වේදිකාව බුද්ධිමත් ව ප්‍රශ්න අහනව . සුබ පැතම් . Dr Chamin Warnakula ඔබතුමාට ස්තුති වේවා.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති යි 🙏🙏🙏

  • @munasindisanayaka900
    @munasindisanayaka900 2 หลายเดือนก่อน +5

    මෙි සවන් දිමට ඉඩකඩ සැලසු ඔබලාට සහ විශ්වමාතාවට ස්තුති 🙏

  • @KarthinieAbdue
    @KarthinieAbdue 2 หลายเดือนก่อน +8

    මම මේ දේ අත් හදා බැලුවා.
    හරියටම හරි ගියා.
    ඔබට ස්තුතියි!

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c 3 หลายเดือนก่อน +7

    විෂ්වමාතාවට ස්තුතියි ස්තූතියි ස්තුතියි ඔබ තුමාට බොහෝම පිං

  • @shanthijayalath4517
    @shanthijayalath4517 4 หลายเดือนก่อน +14

    ඔබ තිදෙනාටම තෙරුවන් සරනයි.. මෙවැනි වටිනා දේවල් දෙන චාමින් සර් ට බොහොම ස්තුතිය්..❤❤❤

  • @sunildharmarathna7263
    @sunildharmarathna7263 4 หลายเดือนก่อน +10

    ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි නිවේදනය කරන ඔබ දෙනාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @kalyanipathma7853
    @kalyanipathma7853 4 หลายเดือนก่อน +14

    විස්වමාතාවට ස්තුති ස්තුති .....ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @iroshimanel2407
    @iroshimanel2407 4 หลายเดือนก่อน +6

    දැනුම ලබා දුන් ඔබ සියලු දෙනටම විශ්ව අශිර්වද බොහෝ ලැබේවා ..ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🙏🙏🙏🙏🙏

  • @Sriyamangalika
    @Sriyamangalika หลายเดือนก่อน +2

    මේ වගේ වටිනා වීඩියෝ අපිට පෙන්වා දුන් ඔබට ස්තුතියි ...❤❤ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් 🙏 🙏🙏

  • @sriyakannangara8358
    @sriyakannangara8358 4 หลายเดือนก่อน +6

    හිතට දැනෙන විදිහට හොඳ පැහැදිලි කිරීමක් ඔබ තිදෙනාටම ස්තුතිවන්ත වෙනවා ! මේ දේවල් වලට යොමුකර දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි! ස්තුතියි! ස්තුතියි ❤️

  • @KarthinieAbdue
    @KarthinieAbdue 2 หลายเดือนก่อน +4

    මම මේ දේ අත් හදා බැලුවා. සීයට සීයක් සාර්තකයි.
    ස්තුතියි ඔබට!

  • @Pushpa-x6z
    @Pushpa-x6z 4 หลายเดือนก่อน +29

    නිවේදිකා අනර්ඝයි.

  • @EnthusiasticKelpie-cr8dn
    @EnthusiasticKelpie-cr8dn 9 วันที่ผ่านมา

    මෙිමවැඩසටහනඅසා මමඑයපිලිපදිමි හෙටසිට මෙයවැඩසටහන අාරමිබකරමි ඔබතුමාට ස්තියි පිංසිදුවෙිවා නෙත්එfමිසේවයේ වැඩසටහන මෙහෙයවු ඔබතුමාටත් ඔබතුමියටත්ස්තුතිවන්තවෙමි

  • @SamanthaHettiarachchi-dm9rc
    @SamanthaHettiarachchi-dm9rc 2 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ස්තුතියි මට ලොතරැයිි දිනුමක්.ලබාදුන්නාට🙏❤️🙏❤️🙏❤️අපිව දැනුවත් කරන.ඔබතුමාට ස්තුතියි🙏

  • @LathaJayakodi-tq2te
    @LathaJayakodi-tq2te 4 หลายเดือนก่อน +8

    ඔබ තුමාට බොහොම ස්තුති මේවගේ දේවල් කියල දෙනවට. තවද මෙි නි⁣වේදිකාව බුද්ධිමත් ව ප්‍රශ්න අහනව. අනෙක් අය වගේ ඔහේ කියවන්නෙ නෑ. ප්‍රශ්නය ට උත්තර දෙනතුරැ බලා ඉන්නව . හරිම හොඳයි . සුබ පැතම් . විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති යි.

  • @upulika4055
    @upulika4055 4 หลายเดือนก่อน +14

    ඔබ තුමා ගේ වැඩසටහන් අනිවාර්යයෙන්ම බලනවා ඒවා කරනවා ප්‍රථිපලත් තියනවා. සාර්ථකයි. පින් ඔබතුමාට

    • @karunanandachandrasekara5279
      @karunanandachandrasekara5279 4 หลายเดือนก่อน +1

      ඉතාමත් ප්‍රයෝජනවත් වැඩසටහනක් .නිවේදක නිවේදිකා දෙපලත් ඉතාමත් ප්‍රයෝජනවත් කරුණු එතුමාගෙන් විමසුවා . ඔබ සැමටම ස්තුතියි .

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 4 หลายเดือนก่อน +24

    හරියට කියල දෙනවා.කවුරුත් මේ විදිහට කියල දුන්නේ නෑ.ඹබට ස්තූතියි 🎉🎉

  • @trishanilanthi8636
    @trishanilanthi8636 4 หลายเดือนก่อน +14

    චමීන් මහතාටත් ඔබ දෙදෙනාටත් ස්තුතියි .ඔබතුමාගේ වැඩසටහන් නිතරම නරඹන කෙනෙක් මං එතුමාගේ වචනයක් ඇසුණොත් හිතු සුවපත් වෙනවා.❤️🙏

    • @IndraniKk-x1g
      @IndraniKk-x1g 3 หลายเดือนก่อน

      ඔබතුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @malikajayalath3036
      @malikajayalath3036 2 หลายเดือนก่อน

      චාමින් සර් ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏❤ මේ පැහැදිලිව කියාදෙනවාට නිවේදක මහතාටත් නිවේදිකා මහත්මියටත් ගොඩක් ස්තුතියි 🙏❤ මාගේ පාර්තනා ඉටුකර දුන් විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤

  • @WAJIRAMadarasinha
    @WAJIRAMadarasinha 3 หลายเดือนก่อน +5

    අනේ මේ වැඩසටහන මමහරිම ආසාවෙන් ඇහුව රේඩියෝවෙ ඒත් මට කාලයක්ම මග ඇරැන ඒත් අද අහමිබෙන් දකින්න ලැබුන ගොඩාක් සතුටුයි මට ස්තූතීයි ඔබලාටත් විශ්වයටත්

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 4 หลายเดือนก่อน +1

    මේදැනුම අපට ලබාදුන් ඔබටත් විශ්වයටත් බොහොම ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @amayaamaya6883
    @amayaamaya6883 2 หลายเดือนก่อน +4

    ඇත්තටම මේ 369 මාත් කරලා බැලුවා මම විශ්වයෙන් ඉල්ලපු දේ ලැබුනා ගොඩාක් විස්වාසයෙන් කරන්න ඕන ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @alwatanyphon9406
    @alwatanyphon9406 4 หลายเดือนก่อน +4

    ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමන්ට බෙහෙවින්ම ස්තුතියි

  • @nalakasampath3659
    @nalakasampath3659 3 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි ඔබතුමාට.. විශ්ව මාතාව ගැන විග්‍රහය . කර දුන්නාට. ස්තූති යි. ස්තූති යි. ස්තූති යි...🙏🙏🙏🙏

  • @shanthijayalath4517
    @shanthijayalath4517 4 หลายเดือนก่อน +3

    චාමීන් සර්ටත්, ආදරනීය විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි.. ස්තුතියි.. ස්තුතියි..❤❤

  • @shanthijayalath4517
    @shanthijayalath4517 4 หลายเดือนก่อน +6

    නිවේදක දෙපලටත්, නෙත් ආයතනයටත් බොහොම ස්තුතියි..

  • @lakisuruhandcrafts9152
    @lakisuruhandcrafts9152 3 หลายเดือนก่อน

    මුලින්ම ස්තුතියි නෙත් fm නාලිකාවට. කසුනිටත් තරංගටත් බොහොම ස්තූතියි.අපි කැමතියි ආකර්ෂණ නීතිය ගැන දැනගන්න.තව තවත් වැඩසටහන් කරන්න ඔබලාට ශක්තිය ධෛර්යය ලැබේවා.ඒ වගේම යෝගා උපදේශක චාමින් වර්ණ කොළ මහතාටත්.බොහොම පිං. ඔබලාව අපට සමීප කර මේ විශ්වයටත් බොහොම ස්තුතියි.

  • @kalyanipathma7853
    @kalyanipathma7853 3 หลายเดือนก่อน

    ඇත්තටම ඔබ තුමා කියා දෙන දේවල් මම ප්‍රයෝජන ගත්තා ...හරිම හරි පිලිවෙලට කරනවා නම් හරි ...විස්වමාතාවට ස්තුති 🙏

  • @methumliyuhasna9607
    @methumliyuhasna9607 3 หลายเดือนก่อน

    විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ප්‍රාර්ථනා ඉශ්ට කර දුනනාට 🙏🙏🙏💓
    ඔබ සියලු දෙනාගේ සියලු යහපත් කටයුතු දිනෙන් දින සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා 💓💓🙏

  • @seelaganegoda9077
    @seelaganegoda9077 4 หลายเดือนก่อน +5

    ඔබතුමාට ස්තුතියි පැහැදිලිව කියා දුන්නාට..වැඩ සටහන ලබා දුන් ඔබදෙදෙනාටම ස්තුතියි..

  • @malanirajapaksha2345
    @malanirajapaksha2345 4 หลายเดือนก่อน +12

    ඔබතුමාට ස්තුතිවන්ත වෙවා විස්වමාතාවට මගේ ස්තුතිය වෙවා

    • @sriyanisamankanthi6801
      @sriyanisamankanthi6801 4 หลายเดือนก่อน

      විශ්ව mathawata ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

    • @lalaninilanthi1827
      @lalaninilanthi1827 4 หลายเดือนก่อน

      369 මෙතඩ් එක කරනකොට එක සැරයක් ලියන්න බැරි වුනොත් මොකද කරන්නෙ .මට එහෙම වුනා

    • @ranjithmkr4984
      @ranjithmkr4984 3 หลายเดือนก่อน

      ❤Best of luck sir

  • @damayanthi651
    @damayanthi651 4 หลายเดือนก่อน +6

    මා ණයබරින් නිදහස් කළ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @Sanduni-o4y
    @Sanduni-o4y 3 หลายเดือนก่อน +2

    මෙය සත්‍යක්...ඔබතුමාට දීර්ගායුශ වේවා...❤

  • @hgyiuy6315
    @hgyiuy6315 4 หลายเดือนก่อน +3

    විශ්වාසය ගොඩාක් ඉස්තුතියි ඔබ තුමාටාත් ගොඩාක් පින්

    • @gayanilasantha858
      @gayanilasantha858 3 หลายเดือนก่อน +1

      Kohomada sir liyanne ekama deda 3parak liyanawada sir budu saranai

    • @thakshilagunathilaka5287
      @thakshilagunathilaka5287 3 หลายเดือนก่อน

      ඔව් එකම දේ ලියන්න කීවෙ

  • @desilva381
    @desilva381 3 หลายเดือนก่อน +1

    දුව ඔබ ඉතාමත් හොද ප්‍රශ්න අහනවා .ස්තුතිය

  • @NeranjalawaruniJauasirige
    @NeranjalawaruniJauasirige 23 วันที่ผ่านมา

    විශ්වයට ස්තුතියි ,විශ්වයට ස්තුතියි .

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha7594 4 หลายเดือนก่อน +8

    ඔබතුමාට ස්තුති වේවා විශ්ව මාතාවට ස්තුති වේවා

  • @HSNilushaLakmali
    @HSNilushaLakmali 2 หลายเดือนก่อน

    ඔබතුමා ට ගොඩක් ස්තූතියි❤❤

  • @lmsh1967
    @lmsh1967 3 หลายเดือนก่อน

    මහත්මයාණනි' ඔබතුමාව හමුවිමට උවමනයි, කෙසේද පවසන්න, ව්ස්වමාතාවට ස්තුත්‍යියි, ස්තුත්‍යි,ස්තුත්‍යි,,🙏🙏🙏🙏

  • @premalalpremalal8076
    @premalalpremalal8076 4 หลายเดือนก่อน +7

    මම ආසම මහත්මයෙක් හරි දේ සරලව කියා දෙනවා ...👍👍👌🙏

  • @dhammiweerasinghe176
    @dhammiweerasinghe176 4 หลายเดือนก่อน +1

    ඔබතුමන්ගේ වැඩසටහන හරිම වැදගත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 2 หลายเดือนก่อน

    මේ දැනුම ලබාදෙන ඔබතුමන්ට නිදුක්, නිරෝගීමත් ජීවිතයක් උදාවේවා !!!බොහෝ පිං ලැබේවා !!!

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l 4 หลายเดือนก่อน +15

    ත්‍රිවිධ .රත්නත්ත්‍රයේ පිහිටයි මහත්මයානෙනි .

  • @lakshmidesilva9403
    @lakshmidesilva9403 4 หลายเดือนก่อน +5

    මෙම වැඩ සටහන විකාශනය වන අවස්ථාවේ ඇහුවා...ආයෙත් අහනවා...බොහොම ස්තූතියි නෙත් fm....❤️🤗

    • @leelaniweththasinghe3189
      @leelaniweththasinghe3189 4 หลายเดือนก่อน

      චාමින් සර් අරිගතෝ නෙත්
      Fm අරිගතෝ ස්තුතියි❤🎉❤🎉❤🎉❤🎉 හැකියාවන් දියුණු වෙිවා

  • @hemanthadissanayake6927
    @hemanthadissanayake6927 4 หลายเดือนก่อน +6

    මම අදමයි මෙි වගේ දෙයක් ඇහුවෙි නොයෙකුත් ආර්ථික අපහසුතාවයන්ගෙන් හෙමිිබත් වෙලා සිටන මට මෙය මහත් අස්වැසිල්ලක් වෙිවා මම මෙය විශ්වයට ස්තුතියි කරමින් සිදුකරමි ඔබ තුමා⁣ට පින් නිවෙදක සොයුරන් දෙදෙනාටත් ස්තුතියි විශ්ව මාතවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤

  • @Dewakasamarasinghe
    @Dewakasamarasinghe 4 หลายเดือนก่อน +5

    ස්තූතියි සර් ඔයාගෙ මේ සත්ක්‍රියාවට.❤❤❤❤❤

  • @erandasamihira7863
    @erandasamihira7863 4 หลายเดือนก่อน +3

    ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 💓💓💓🙏🙏🙏

  • @monikalakshmi1241
    @monikalakshmi1241 3 หลายเดือนก่อน

    මමත් ඔබ තුමා කියන විදියට දේවල් kala ,mage මුදල් prshna ඉෂ්ට una,ඔබ තුමාta ස්තුති වේවා
    Vishwa ශක්තියta ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා

  • @AshaNirmalanilangika
    @AshaNirmalanilangika 3 หลายเดือนก่อน

    ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @chathurikadharmapala1715
    @chathurikadharmapala1715 2 หลายเดือนก่อน +2

    මම 897 කරා මට හරි ගියා සර් ගොඩක් ස්තූතියි විශ්ව යට අනේක වාරයක් ස්තුතියි

  • @vishakadesilva1115
    @vishakadesilva1115 4 หลายเดือนก่อน +3

    Thank you Dr. Chamin Warnakula for the very clear explanation.

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමා ට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @bandusena8046
    @bandusena8046 2 หลายเดือนก่อน

    ඔබතුමා අති විශිෂ්ඨ යි සර්. අපේ රට ට මහගු සම්පතක්. දීර්ගායු වෙවා.

  • @AnomaJayawardhane
    @AnomaJayawardhane 4 หลายเดือนก่อน +5

    ඔබ තුමාට බොහොම ස්තුති මේ ද නුවත් කලාට ❤❤❤❤❤❤❤විස්වය්ට ස්තුති මට ල ක්ස10ලබා දුන්නාට❤❤❤❤❤❤❤

  • @monikalakshmi1241
    @monikalakshmi1241 4 หลายเดือนก่อน +6

    ඔබ තුමාta ස්තුති වේවා

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara5279 3 หลายเดือนก่อน +3

    වැඩසටහන ඉතාමත් ප්‍රයෝජනවත් .විශේෂයෙන්ම නිවේදිකාව සහ නිවේදික දෙපලත් ඉතා හොදයි.

  • @SheelaSheela-e1b
    @SheelaSheela-e1b 4 หลายเดือนก่อน +14

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤

  • @ys-kitchen
    @ys-kitchen 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏

  • @IsharaSajeewani
    @IsharaSajeewani 3 หลายเดือนก่อน

    මෙ හැමදෙම හරියටම හරි සත්තයි, ඔයාට පින් ස්තුතිය ,සිර්

  • @rohinihettiarachchi4497
    @rohinihettiarachchi4497 3 หลายเดือนก่อน

    බුදු සරනයි සියලු දෙවි රැක වරනයි තුන් දෙනාටම ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sadalikalugalage3284
    @sadalikalugalage3284 4 หลายเดือนก่อน +4

    බොහෝමත් ස්තූතියි අද ගොඩක් දේවල් කියල දුන්නා❤🙏❤️

  • @kumarinadugala5900
    @kumarinadugala5900 4 หลายเดือนก่อน +1

    Oba thumata behewin sthuthi.oba kiwwa godak dewal mama kala .ස්තුති විශ්ව මාතාවට හැමදේම හරිගිය 🙏🙏🙏🙏 ...

  • @AshokaKumari-bs5jj
    @AshokaKumari-bs5jj 4 หลายเดือนก่อน +7

    මොන පාට පෑනකින්ද මේක ලියන්නෙ. ස්තූතියි මේ මහා විශ්වයට!!

    • @AshokaKumari-bs5jj
      @AshokaKumari-bs5jj 4 หลายเดือนก่อน +1

      3,6,9 ලියන්නෙ කොලපාටින්මද

    • @madusaumya373
      @madusaumya373 4 หลายเดือนก่อน +1

      Mudal dambandawa nm kola pata thamai

    • @nilminipathirana7966
      @nilminipathirana7966 4 หลายเดือนก่อน

      මුදල් සම්බන්ධව නම් කොළ පාට කිව්වෙ.වෙන කාරනාවක් නම් රතු පාට ​@@AshokaKumari-bs5jj

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc หลายเดือนก่อน

      Vidiyowa balannawath iwasimak nethi thamunta mona 369da?🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @virginiperera5343
    @virginiperera5343 4 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩාක් පිං අපිට මේ දැනුවත් කිරීමට 🙏

  • @mshekhran5693
    @mshekhran5693 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති මෙය දැනුවත් කරාට 🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 หลายเดือนก่อน +3

    ❤😂❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @tharanganiudayadiwakara6059
    @tharanganiudayadiwakara6059 4 หลายเดือนก่อน +4

    මෙවැනි දැනුම ලබාදීම පිළිබඳව විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා......

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 3 หลายเดือนก่อน +1

    Duva oya buddhimath prashna ahala api t hoda pilithuru labadenawa ❤❤❤❤ thanks so much for your sharing

  • @namalienamalie1566
    @namalienamalie1566 4 หลายเดือนก่อน

    ඔබතුමා.ලබාදෙන.දැනුම.ඉතාම.වටිනවා.පුතිපල.තියෙනව...බොහොම.පින්..ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..

  • @tharangajayasundara7745
    @tharangajayasundara7745 หลายเดือนก่อน

    මා හට සියලුම සම්පත් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්ටත්,නිවේදක දෙපලටත් විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාවයි 🙏❤🙏

  • @sunethragodakubura7601
    @sunethragodakubura7601 4 หลายเดือนก่อน +4

    ව්‍ස්ව මාතාවට අනේක වරයක් ස්තුති ස්තුති ස්තුති වෙවා 🎉🎉🎉

  • @AnandaPadmasiri-c3y
    @AnandaPadmasiri-c3y 4 หลายเดือนก่อน

    හරිම හොද වැඩ සටහනක් විශ්ව මාතාවට ස්තූතියි

  • @dammikadammikapushpalatha
    @dammikadammikapushpalatha 4 หลายเดือนก่อน +2

    මා හට මුදල් ලබා දුන් ව්ශ්වයට ස්තුති ...අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏🙏🙏🙏

  • @WAJIRAMadarasinha
    @WAJIRAMadarasinha 3 หลายเดือนก่อน +1

    නංගී මම ඔයාට ගොඩාක් ආදරේ කරන අක්ක කෙනෙක් මේකනමි පුදුම සහගත සිදුවීමක් ස්තූතීයි❤❤❤❤

  • @chandralathayapa3057
    @chandralathayapa3057 2 หลายเดือนก่อน

    මාගේ බලාපොරොත්තු ස්ට කරදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ashasurangani6262
    @ashasurangani6262 4 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුතියි ඔබතුමාටත් ස්තුතියි

  • @chaliewijayagunasekara
    @chaliewijayagunasekara 3 หลายเดือนก่อน +1

    Dear sir Thanks a lot godak pin for the valuable information Cw🎉

  • @sandasandasanda9480
    @sandasandasanda9480 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමා ට 🙏🙏🙏 ස්තුතියි

  • @krishanthakumara1531
    @krishanthakumara1531 4 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 2 หลายเดือนก่อน

    සැමට ස්තූතියි

  • @kukumari5258
    @kukumari5258 4 หลายเดือนก่อน

    විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියි ❤❤

  • @RenukaNilangani
    @RenukaNilangani 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තුතියි ❤

  • @proline7079
    @proline7079 4 หลายเดือนก่อน +8

    ඔබතුමාට නිවැරැදි දේ කියා දෙන ඔබට ස්තුතියි

  • @wrajapakse4717
    @wrajapakse4717 4 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @ChandrawathiW
    @ChandrawathiW 4 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබ තුමාට විශ්ව යට අරිගතෝ අරිගතෝ

  • @zonezone2549
    @zonezone2549 4 หลายเดือนก่อน +1

    Visewa මාතාවට අනේක වාරයක් ❤ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය visweyta ❤ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය ඔබට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @DharmasiriSilva-nh4cp
    @DharmasiriSilva-nh4cp 3 หลายเดือนก่อน +3

    Very very exelant 369 methed all the best ❤❤❤❤❤❤

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 3 หลายเดือนก่อน

    විශ්ව මාතවට අනෙක වාරයක් 🌹ස්තුතියි 🌹ස්තුතියි 🌹ස්තුතියි

  • @nilukaliyanamendis3252
    @nilukaliyanamendis3252 4 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @marycamilas364
    @marycamilas364 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනෙකාවරයක් ඉස්තුතියි.. ඉස්තුතියි.. ඉස්තුතියි

  • @D.perera45
    @D.perera45 4 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @VimaniWashika
    @VimaniWashika 4 หลายเดือนก่อน

    අද මගේ සියළු පුශ්ණ වලට විසදුම් ලබා දුන්නාට විශ්වයට ස්තුතියි

  • @rupirupi7629
    @rupirupi7629 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි තෙරැවන් සරණයි ❤❤❤

  • @suseemajayathilaka9690
    @suseemajayathilaka9690 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @WishYasho
    @WishYasho 3 หลายเดือนก่อน +1

    godak watina vedio ekak godak dewal danagaththa announcer dennama hoda prashna tikak ahuwe pChamin sir lassanata pahadili Kara epa wen nathuwa ewara wenakan balanna puluwan Akka ge voice eka lassanai 🥰 Thank you so much univers 🌍🙏 Thank you so much Neth ❤️💐

  • @biyankawathukara3544
    @biyankawathukara3544 4 หลายเดือนก่อน

    ස්තුතියි සියලු දෙනාටම

  • @hgswarnamali9683
    @hgswarnamali9683 4 หลายเดือนก่อน

    ඔබ තුමගේ ගොඩාක් වැඩ සටහන් බලුවා ඇත්තටම සාර්තක උනා