මේ මොහොතේ දුකින්ද? මේ මොහොතේම සතුට ජීවිතයට ළං කරගන්නේ මෙහෙමයි. හරියන ක්‍රමය - Law of Attraction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มี.ค. 2023
  • ආකර්ෂන නීතිය 100%ක් සාර්ථක ව ක්‍රියාත්මක වන විශ්ව නීතියක්. එය හරියටම හරියන විශ්ව ධර්මතාවයක්. එය 555, 369 හෝ මනසින් දැක්කා කියා විතරක් හරියන්නේ නැහැ. එයට බලපාන භව කළමණාකරණ කුසලතා හදා ගන්න ඕනි. ඒ සඳහා මග පෙන්වන විශ්ව ධර්මතා පෙළ මේ විඩියෝ පෙළ ඔබට ලබා දෙනවා. මෙය ඉලක්කය වැඩසටහන් වගේම ඔබට වැදගත් වෙනවා. ඉලක්කය ඔබට ආකර්ෂණ නීතියේ ක්‍රම හඳුන්වාදෙන අතර, මෙම Low of Attraction Check List විඩියෝ පෙළ විඩියෝ පෙළ ඔබ අතරමං වීම් වලින් බිඳ වැටීම් වලින් වලක්වාලයි.
    මේ පළමු විඩියෝව පරාවර්තන නීතිය පිළිබඳව ඔබේ අවබෝධය වැඩිකරවයි.
    ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරවන්න මෙම වීඩියෝ බලන්න.
    369 ක්‍රමය මගින් ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන්න
    • ටෙස්ලාගේ 369 ක්‍රමය ඔබ...
    369 ක්‍රමයෙන් විශ්වයේ රහස් ඉගෙන ගන්න. විශ්ව රහස් කියන 3 6 9 අංක
    • 369 ක්‍රමයෙන් විශ්වයේ ...
    ඉලක්කය වැඩසටහන් පෙළ
    • Ilakkaya
    99 සමාජයෙන් ඈත් වුනාම හීන ඉටු වෙන විශ්මිත ක්‍රමය. සිහින දකින දෙයක් දිනා ගන්න රහස ආකර්ෂණ නීතිය
    • 99 සමාජයෙන් ඈත් වුනාම ...
    සිතු පැතූ දේ ඉටු කරදෙන අරුම පුදුම විශ්මිත බලය ආකර්ෂණතාවය The Power of Attraction by Sanath Gamage
    • සිතු පැතූ දේ ඉටු කරදෙන...
    Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
    Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
    මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0773 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.

ความคิดเห็น • 455

  • @chandrikalalani6093
    @chandrikalalani6093 ปีที่แล้ว +17

    ඇත්ත මම කසාද බැදලා අවු.23 මාරම දුකක් වින්දා. ඒත් ජිිවිතය මම තදින් අල්ලගෙන ඉස්සරහට ම ආවා.දැන් මම ඉතාලියේ. මට හැම දෙයක්ම තියෙනවා. ඒත් දැන් මගෙ සැමියත් මෙහෙ.එයාට වෙන සම්බන්දයක් තියෙනවා.පුතත් ඉගෙන ගන්න වෙන රටකට ගියා. එයාටත් මාව අමතක වෙලා.මහත්තයත් හැම වෙලේම රන්ඩුකරනවා.ලගදි රන්ඩු කරලා මට ගහලා ගියා.දැන් මම තනියම මම හිතනවා ඉස්සරහට මට තව හොද වෙයි කියලා.දුකක් ආව හැම වෙලේම මම ආසිර්වාදයක් කර ගන්නවා.

  • @ireshasandamali2840
    @ireshasandamali2840 ปีที่แล้ว +76

    සර් මිනිස්සුන්ගේ හිත් නිවන තරමට සර්ට මතු යම් කිසිම ආත්මයක දුකක් නම් ඇති නොවේවි....ගොඩක් ස්තුතියි සර් ..❤❤❤

  • @champikaliyanage8416
    @champikaliyanage8416 ปีที่แล้ว +72

    ඔබ තුමා දෙවි කෙනෙක්. මන් මානසිකව වැටිලා ඉන්න හැම වෙලාවකම ඔබ තුමගේ වීඩියෝ එකක් හමබ වෙනවා. අවශ්‍යම වෙලාවට. මේ ධර්මය නම් පුදුම ආශචර්යයක්. ඔබ තුමාට සතුට සැනසීම, සැපයම ලැබේවා . නිදුක් නීරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා!!! 💜️💜️💜️

    • @jayanthathunga6864
      @jayanthathunga6864 8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏 ඔබගෙ සිත දුකෙන් මිදි විස්වයට ස්තුතිය වේවා ❤❤

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +37

    මමත් මේ කියන විදිහට තමයි මගේ ජීවිතය සැලසුම් කරල තියෙන්නෙ. අහංකාරකමකට නෙමෙයි , මම කාගෙවක්වත් , දානයක්වත් , පින්දීමක්වත්, යාච්ඤාවක්වත් , බලාපොරොත්තු වන්නේ නැහැ. මම මගේ වගකීම මමම අරගෙනයි ජීවත් වෙන්නෙ. මරණයෙන් පසු ලැබෙන දෙයට මම හැම මොහොතකම සුබවාදීව මුහුණ දෙනවා . මම කැමති නැහැ මම නිසා කාගෙවත් කාලයක් නාස්ති වෙනවට. දරුවන්ට වුනත් මම නිදහස දීල තියෙන්නෙ . මම හැමෝගෙන්ම ඉල්ලන්නෙ මට වඩා හැමෝම එක අඩියක් හරි ඉස්සරහට තියල දියුණු වෙන්න කියල.

    • @ramaniperera3556
      @ramaniperera3556 ปีที่แล้ว

      අගය කිරීම ගැන ස්තුතියි ❤❤❤

  • @delikaniroshani77
    @delikaniroshani77 6 หลายเดือนก่อน +11

    මගෙ දුක ඉවර වේගෙන එන්නෙ කියල මට හිතෙනව.ඒ ඔබතුමාගෙ හඩ මට අහන්න සැලැස්වූ නිසා.මේ හඩ අහන්න සැලැස්වු විශ්ව මාතාවට ස්තූතියි.මං ආයෙ දුක් වෙන්නෙ නෑ.මගෙ ලෝකෙන් දුක නැතිකර දැමූ විශ්වමාතාවට ස්තුතියි.🙏🙏🙏💕💕💕

    • @nayanapriyarathna
      @nayanapriyarathna หลายเดือนก่อน

      😇😂😂😂😂😂😂😂😂

  • @vikumigamage7673
    @vikumigamage7673 ปีที่แล้ว +12

    මේ වගේ දේවල් අහන්න ලැබුණු එකට ඔබ තුමාට වගේම විශ්වයටත් අනේක වාරයක් ස්තුති වේවා

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว +124

    මම ගොඩක් බණ අහනවා...ඒ වගේම පන්සල පිරිසිදු කරන්න සතියට දවසක් යනවා... හැම සෙනසුරාදා ම බෝධි පූජා වට සහභාගි වෙනවා.සර්ගෙ වීඩියෝ බලනවා...උපරිම සුභවාදී ව ඉන්න උත්සාහ කරනවා

    • @thejaprabha6502
      @thejaprabha6502 ปีที่แล้ว

      Pp

    • @thejaprabha6502
      @thejaprabha6502 ปีที่แล้ว

      000

    • @sumuduliyanage5804
      @sumuduliyanage5804 ปีที่แล้ว

      1¹¹

    • @deepaabeysinghe4330
      @deepaabeysinghe4330 ปีที่แล้ว

      ​@@thejaprabha6502 😮

    • @SasiKala-rb9pw
      @SasiKala-rb9pw ปีที่แล้ว +1

      ස්තුතියි සර් ඔබ මේ hemadama මටම කීව දේවල්. ඔබටත් weswa matwatath අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි❤️🌹

  • @nissankawijekumara6431
    @nissankawijekumara6431 6 หลายเดือนก่อน +9

    Sir ගොඩාක් පිං මමත් ගොඩාක් දුක් විදින කෙනෙක් පිං දහම් උපරිම කරනවා .ඔබ තුමාගේ දේශනය අහලා තවත් හිත හැදුණා තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @kushaninimanthika6424
    @kushaninimanthika6424 11 หลายเดือนก่อน +12

    සර් මානසික ඇදවැටුනු හිතක් සුවපත් කරනම පින්ම ඇති සර් නිවන් දකින්න අද ගොඩක් හිතිතේ තියන වේදනාවක් විස්වාස කරලා කියන්න කේනෙක් නෑ එහෙම හිතකට මේ වචනයක් පාස මහත් ශක්තියක් විශ්වමාතවට ස්තුති

  • @user-hi8uh2tv5h
    @user-hi8uh2tv5h 6 หลายเดือนก่อน +5

    මට අවශ්‍යම වෙලා තිබුන උපදේශයක් ඔබතුමාට ස්තූතියි! මාගේ ආදරණීය විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි! මට මේ ලබා දුන් යහපත් ජීවිතයට.🙏🙏🙏🙏

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว +13

    ඔබ තුමා අපේ හිතහදන පිනෙන් ඔබ තුමාට සසර ගමනේ කොතනකදීවත් දුකක අසතුටක් නොවේවා .ඔබ තුමාට තෙරුවන් සරණයි .ඔබ තුමා මුණගැස්සු ව්ෂ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි .ස්තුතියි .ස්තුතියි 🙏 🙏🙏

  • @nadeeshaniamarawardhana6158
    @nadeeshaniamarawardhana6158 ปีที่แล้ว +33

    මගේ හිතේ අසතුටින් ඉන්න වෙලාවක මම මෙක දැක්කා...ඔබ තුමාට ස්තුති යි...

    • @user-eq9xy7vn3d
      @user-eq9xy7vn3d ปีที่แล้ว

      මමත්

    • @lorrainebalthazaar9277
      @lorrainebalthazaar9277 11 หลายเดือนก่อน

      මමත් අද තමයි මේ වීඩියෝ එක බැලුවෙ ලමයි රට යන එක ගැන හිත හිත හිටියේ මම තනිවෙයි කියලා

  • @kushanidanushika6964
    @kushanidanushika6964 6 หลายเดือนก่อน +3

    ස්තුතිවේවාඔබ තුමා ඇතුලුමුලු මහත් ව්ශ්වයටම ස්තුතිවේවා ව්ශ්ව මෑනියන්ට ස්තුතිවේවා මගේ යටි සිතටත් ස්තුතිවේවා අනේක වාරයක් ස්තුතිවේවා

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +27

    ඔව් සර් අපි දුක් වෙන්න හිතුවොත් දුකම තමයි ජීවියට හැමදාම හම්බෙන්නේ. දුක් වෙන එක කිසිම තේරුමක් නැති දෙයක්. ඒ කෙන් වෙන්නේ අපේ තියන ලස්සන පවා නැතිවෙන එක. ඉතිං හැමෝම මොනම. හරි විදියකට සතුටු වෙමු. සතුටින් ලැබෙන දේවල් හරිම ලස්සනයි. දුක් කරදර වැඩියෙන් දැනෙන්නේ ගොඩක් ලොකු වාසනාවක් ලග ලගම එන නිසා.❤❤❤❤❤❤❤❤❤✨✨✨✨✨✨🫂🫂🫂🫂

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 ปีที่แล้ว +5

      ඇත්ත dr♥️✨✨✨

    • @kmanil8689
      @kmanil8689 ปีที่แล้ว +5

      ඔයා හරියටම හරි මම කාලයක් දුක් වුණා හරියට ප්‍රශ්න වලට මම හරි කැත උනා පස්සේ මම කිසිම ප්‍රශ්නයක් උවමනාවට වඩා හිතුවෙ නැහැ මම මම ගැන වැඩිපුර හිතුවා exercise කෙරුවා වටෙ ඉන්න හැමෝටම ආදරය කරා තරහව පාලනය කර ගත්තා සත්තයි දකින හැමෝම කියන්න ගත්තා මම ගොඩාක් වෙනස් වෙලා young girl කෙනෙක් වගේ ලස්සන වෙලා කියලා මට හරි සතුටුයි මම දිගටම ධනාත්මක විදිහටම හිතනවා

    • @jayanijaya2638
      @jayanijaya2638 ปีที่แล้ว +1

      ❤❤❤❤❤

    • @dniroshani6954
      @dniroshani6954 11 หลายเดือนก่อน +1

      5:08

  • @ayeshamaduwanthi1735
    @ayeshamaduwanthi1735 ปีที่แล้ว +18

    "කදුල අවසානයේ ශක්තිමත්ව නැගී සිටින්න"💖💖🧚
    Thank you very much sir💐💐🙏♥️💫

  • @kapilalakmal5260
    @kapilalakmal5260 8 หลายเดือนก่อน +6

    සර් ඔබට බොහොමත් ස්තුති ❤ මෙය අහන්න ඉඩ ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති.❤❤❤

  • @sewwandinalini6380
    @sewwandinalini6380 ปีที่แล้ว +8

    අනේක වාරයක් පින් ඔබට. ඔබේ සසර ගමන කෙටි වීමට අන් අයගේ මනස හදනා මේ පිනත් හේතු වේවා

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว +12

    බොහොම පිං ඔබ තුමාට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයේ ශත්තිය තව තව නොවඩුව ලැබේවා කෙනෙකුගේ ජිව්තයට ශක්තිය දෙන්න ලැබිම ඔබට පිං වාගේ මනසික සුවයත් ලැබෙනවා දුකින් ඉන්න කෙනෙකුට ශක්තිය දුක් ඔබට ඉක්මනින් නිවනින් සැනසිම ලැබේවා

  • @user-sp1fj9yk9z
    @user-sp1fj9yk9z ปีที่แล้ว +3

    ඔබ දෙන ගුරුහරුකම් වලට ඔබ‍ට ගොඩාක් පිං නිදුක් නිරෝගිව හැමදාම ඉන්න ලැබේවා 🙏

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 ปีที่แล้ว +5

    ඔබතුමා කිව්වා වගේ අපල කාලයක් සෙනසුරු අපල කාල එන එක හොදය.
    ඒ කාල තුලදි ශාරිරික මානසික පිඩා දෙනවා ගොඩක් නමුත් ඒක ඉවර වෙනවත් සමග අපිට ලැබෙනවා ඒකෙන් ගොඩ එන්න පුලුවන් හොද දේවල්.හොද ආධ්‍යාත්මික ශක්තියක් ලැබෙනවා අපිට, හිටියට වඩා අපේ තත්වය උසස් වෙනවා. ජිවිතේ අමරෙැ පාඩම් අපිට ඒ අපල කාල තුලද් ඉගෙන ගන්න ලැබෙනවා, අපිව පරිණත කරනවා .
    දුක දුන්නට ඒවා අවසාන වනවිට ගොඩක් අත්දැකීම් හොදම දේවල් ලැබෙනවා,අපිව ගොඩක් ශක්තිමත් කරනවා✨✨✨

  • @nethmisanjana3682
    @nethmisanjana3682 ปีที่แล้ว +2

    ඇත්තටම ඔබතුමා නම් දෙවියෙක් .මානසිකව වැටී ඉන්න හැම මොහොතේ ම හම්බුන video ekk තෙරුවන් සරනයි !🙏

  • @lisanda5907
    @lisanda5907 ปีที่แล้ว +5

    \සියලු මිනිස් වර්ගයා වෙනුවෙන් කරන මෙහෙය කොතරම් උතුම් ද ඔබ තුමාට සියලු ශක්තිය ලැබේවා .යහපතම උදාවේ වා.විශ්වයට ස්තූතියි🙏

  • @Anita-vv7cq
    @Anita-vv7cq ปีที่แล้ว +4

    ඔබතුමාට තෑන්ක්යූ ශ්‍රී ලාංකික ජනතාවට විශේෂ කාන්තාවන්ට ඉතාමත්ම වටින කතාවක් 😁🙏

  • @chpinidiya2368
    @chpinidiya2368 ปีที่แล้ว +6

    සර් ට ගොඩක් පින්.. නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා සර් .. බොහෝ දෙනාගෙ හිත සුව පිණිස තව බොහෝ කලක් මෙම සේවය කිරීමට සර් ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා .... ❤❤🎉🎉🎉🎉

  • @ireshasandamali2840
    @ireshasandamali2840 ปีที่แล้ว +6

    සර් වගේ දවසක මිනිසුන්ගේ දුක් නිවනවාමයි සර් ...ඒ හැමදේකම පින ඔබතුමාට සර් ...❤❤❤❤

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 6 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔවී සර්..මමත් ඒවගේ බොහෝ දුරට හිතින් දුක් උනු කෙනෙක්..සර්ගේ මේ වීඩියෝ තුලින් මං බොහෝ දුරට මගේ මනස සාදා ගනු ලැබුවා..ස්තුතියි .ස්තුතියි..ස්තුතියි...ස්තුතියි..ස්තුතියි ස්තුතියි...සර්ට අනේකවාරයක්..🙏💚💚💚💚

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 ปีที่แล้ว +2

    වටින වීඩියෝ එකක්.. අතිශය අසීරු මොහොතක් මේ කාලය.. මමත් මගෙ වාසනාව, එහෙමත් නැත්නම් සර් කියන විදිහට අවස්තාවට සූදානම හමුවෙන මොහොත වෙනකල් මාව ඵලදායි වටින කෙනෙක් කරගන්න ගමන් තමා ඉන්නෙ.. නවත්තන්න වෙන අවස්තා එමටයි.. ඒත් මගෙ අරමුණ වෙනුවෙන් මම වැඩ කරනවා.. දුකකදී අනිවාර්‍යයෙන් අඬනවා.. මොකද දුකක් හිතේ තියාගෙන ඉන්න බැහැ. පාලුවක් දැනෙද්දි සින්දුවක් අහනවා.. වෙනස මාරයි.. හිත සුවපත් වෙන තරමට මොන තරම් බාධක ආවත් සතුටින් ඉස්සරහට යන්න පුලුවන්.. අද්දැකීම් වැඩි වෙන තරමට ගන්න තීරණ නිවැරදී.. ගොඩාක් ස්තූති සර්.. සර්ගෙ වීඩියෝ වලින් ගන්න දැනුම බොහෝයි... ❤❤ මේ වෙනකොට මම මානසිකව ගොඩාක් ශක්තිමත්.. ඉතිං බලාපොරොත්තුවෙන් ඉන්නව මගෙ හැම හීනයක්ම ඵල දරන කාලය ලඟයි කියල... ❤

  • @hasinthabandara9768
    @hasinthabandara9768 ปีที่แล้ว +3

    ස්තුතියි සර් , මට ජීවිතේ සතුටින් ඉන්න කියලා දුන්නා ඔබතුමා . මම හිතලාම සතුටින් ඉන්නවා . ප්‍රශ්න වලට නොබියව මුහුණ දෙන්න ඉගෙන ගත්තා . පුදුම සහනයක් . ඔබතුමා අපට මිහිපිට දෙවි කෙනෙක්

  • @janakachamerarathnakumara5599
    @janakachamerarathnakumara5599 ปีที่แล้ว +4

    ඔබතුමාටත් මෙම වැඩසටහන සැකසූ සියලු දෙනාටත් තෙරුවන් සරණයි.යහපතක්ම වේවා.මෙවැනි වැඩසටහනක් නැරබීමට අවකාශ ලැබීම පිළිබඳව මා විශ්වයට ස්තුති කරමි.. ස්තුති වේවා.....🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @ireshasandamali2840
    @ireshasandamali2840 ปีที่แล้ว +4

    සර් ඇත්තටම සර්ට ස්තූතියි කරන්න ඕනි කොහොමද කියලා මට තේරෙන්නෙ නෑ..මිහිපිට දෙවියෙකු දැක්කා නම් ඒ ඔබතුමා තමයි සර් ...සර් ඔබතුමාට පින් මේ vedio එක අද දැම්මාට.❤❤❤

  • @sayuridulanjala304
    @sayuridulanjala304 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි සර්🙏🙏 අපේ සිත් නිරන්තරයෙන් සුවපත් කරනවට , හැමවෙලේම සර්ගෙ වීඩියෝ බලන්න ලැබෙනවට විශ්වයට ස්තූතියි🙏 සර්ටත් ගොඩාක් ස්තූතියි 🙏, හැමවෙලේම අපි motivate වෙනවා මේ වීඩියෝ බලද්දී❤️❤️🙏🙏💖👍

  • @sunithasenanayake
    @sunithasenanayake ปีที่แล้ว +3

    ස්තූතියි සර්.මේ වෙලාවෙ මම අතිශයින්ම දුකෙන් ඉන්නෙ.මගෙ වටේට හිටිය හැමෝම මගෙන් ඈත් වෙලා.දරුවො පවා කියන දේ අහන්නෙ නෑ.ස්තූතියි සර්.විශ්වයට ස්තූතියි

  • @anomarodrigo7039
    @anomarodrigo7039 ปีที่แล้ว +3

    After listening to your most of your motivational programs
    I became a positive and calm person in negative situations
    Thank you so much Mr. Gamage

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +2

    මාත් ප්‍රශ්න ගොඩක් එක්ක ඉන්න කෙනෙක් . මොකක් හරි ප්‍රශ්නයක් එනවා හැමදාමත් . රැකියාව සතුටින් කරන්⁣න කොච්චර හිත හදාගත්තත් ඒකත් එපාවෙනවා වෙලාවකට. ඔබතුමාගෙ වීඩියෝව මට හොඳම උත්තරය දුන්නා . ස්තුතියි ඔබතුමාටත් විශ්වයටත්🙏🙏❤️❤️

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 ปีที่แล้ว +1

    විශ්වයට ස්තුතියි වන්ත වේවා
    සනත් සර් ගොඩක් ස්තුතියි ස්තුතියි මේ දැනුම අපට ලබා දෙනවට .ජීවිතේ ගැන අලුතින් හිතන්න පුරුදු කරනවට.ස්තුතියි හදවතින්ම ❤️❤️❤️

  • @hemalathamunasinghe5872
    @hemalathamunasinghe5872 ปีที่แล้ว +2

    ස්තුතියි හිතට දැනෙන දුක අප්‍රමාණ යි..ඒත් සතුටෙන් දරාගැනීමේ ශක්තිය ඊටත් වඩා අප්‍රමාණයි

  • @janakajayaweera8528
    @janakajayaweera8528 10 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා වැඩසටහන් ඔබතුමාටත් කාර්යමන්ඩලයටත් විශ්වමාතාවටත් ස්තූතියී

  • @anuruddhikaperera8774
    @anuruddhikaperera8774 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි සර් මං ගොඩක් දුකින් ඉන්න වෙලාවක තමයි මම මේ වීඩියෝ එක දැක්කේ සර්ටගොඩක් පිං 💖

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට ❤️🙏✨️

  • @harshinadika6306
    @harshinadika6306 ปีที่แล้ว

    මේ වැඩසටහන ඉතාමත් වටිනවා කීව කරුණු ගොඩාක් වැදගත් ...බොහොම ස්තුතියි සර් ...තුරුණුවන් සරණයි

  • @rickyvedasinghe8755
    @rickyvedasinghe8755 ปีที่แล้ว +2

    Thank you so much !!Thanks universe !!

  • @shalikaperera6957
    @shalikaperera6957 ปีที่แล้ว +1

    ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි. මෙම වැඩසටහන නිසා මගේ සිත නිවුනා.

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว

    ජීවිතය සතුටින් ගත කරන්න . ආත්ම ශක්තියෙන් ජීවිතය ජය ගන්න වටිනාම උපදෙස් ටිකක් . ස්තූතියි ඔබතුමාට . තෙරුවන් සරණයි .

  • @rashinthasenadeera7017
    @rashinthasenadeera7017 ปีที่แล้ว

    බණ දේශනාවක් ඇහුවම නොතේරෙන දේවල් ඔබතුමාගේ කතාවෙන් හොඳටම තේරෙනවා බුදු රජානන් වහන්සේ වදාළ ධර්මය මිනිස්සුන්ට තේරෙනාඅකාරයෙ න් කියලා දෙන ඔන තුමාට බොහොම පින්

  • @shehanimadusika4000
    @shehanimadusika4000 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට. භාවනා ක්‍රම ගැන video එකක් ඉක්මනින්ම ලබා දෙන්න😊

  • @user-ke1rw4gp6k
    @user-ke1rw4gp6k 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ මෙවැනි වීඩියෝ අහන්න දකින්න ලැබීම හරිම සතුටක්. 🙏 ගොඩක් ජිවිතේ ප්‍රශ්න ගොඩක ඉද්දි සිත දියුණු කර ගැනීමට මෙය මට මහත් ආශීර්වාදය උනා. ඔබටත් විශ්වයටත් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @methsiriruwantha2480
    @methsiriruwantha2480 ปีที่แล้ว +10

    Thank you happy universe 🌌 about your reaching between us. Congratulations 🎊 Sir, you are as attractive as the universe to our life. Everyday you give more universe energy and power to our life.! 🎉

  • @malachandani-qz5go
    @malachandani-qz5go ปีที่แล้ว +2

    Sir I was so sad... before watching this video... thank you sir!... now I am very happy!... May the LORD BUDDHA Bless you!...

  • @nilanthiwijesinghe946
    @nilanthiwijesinghe946 ปีที่แล้ว +9

    බුදු සරනයි දෙව් පිහිටයි ....
    සර් නිසා මගේ හිත හදාගන්න පුළුවන් උනා ...මම පුතා ගැන හිත හිතා ගොඩක් දුක් උනා දැන් සර්ගෙ වැඩ සටහන් නැරඹීම තුලින් හිත සැහැල්ලු වෙන් ජීවිතය සාර්ථක කර ගන්න පුළුවන් සර්ට ගොඩක් පින් ..තව තවත් වැඩ සටහන් කරන්න ශක්තිය ලැබේවා ගොඩක් ස්තුතියි

    • @chandaniherath308
      @chandaniherath308 ปีที่แล้ว +1

      ගොඩාක් පින් ඔබතුමාට

  • @harshaniyatawara6290
    @harshaniyatawara6290 ปีที่แล้ว +1

    විශ්වයට අනේක වාරයක් ස්තුති වේවා .මම දුකින් ඉන්න වෙලාවට ඔබතුමාගෙ වීඩියෝ එකක් හම්බෙනවාමයි.හරිම ආශ්චර්‍යක් .තෙරුවන් සරනයි

  • @anomapriyadarshani4456
    @anomapriyadarshani4456 ปีที่แล้ว

    ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. ඔබ තුමාට සහ ඔබ තුමාගේ කාර්ය මණ්ඩලය සහ විශ්වය ට 💖💖💖💖💖💖

  • @prashanikalakshani2244
    @prashanikalakshani2244 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්.ගොඩක් පින්.අපි වෙනුවෙන් හැමදාම නොවරදවා කරන මේ වැඩසටහන් බලන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා .සර් නිසා මට මාව වෙනස් කරගන්න පුලුවන් වෙලා තියෙනවා අද වෙද්දී .❤

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 ปีที่แล้ว +1

    සර්ගෙ විඩියො නිතරම බලනව මනස හදාගන්න බොහොම වටිනව සර්ට බොහොම බොහොම ස්තුති

  • @motivationaloneminute
    @motivationaloneminute ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබ කරන සේවයට....💐🙏🙏🙏💐...
    සර් පොඩි යෝජනාවක් තියනව... සර් පුළුවන් නම් mindfulness practice සම්බන්ධ වීඩියෝ වක් කරන්න පුළුවන් නම්.... ඒක වටීවී ගොඩක් අය දුක ප්‍රස්න ගැනම ඉන්නේ මනස සන්සුන් කර ගන්න අමාරු කම නිසා හිත සංසුන් කර ගන්න පුළුවන් උනොත් positive mind set වැඩි කර ගන්න පුළුවන් ...... 🎉

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @user-gw3ed8ov1b
    @user-gw3ed8ov1b ปีที่แล้ว

    හරිම පැහැදිලි සර්.මම ඔබෙන් ඉගෙන ගත් දේ බොහෝමයි.ඔබට බෙහෙවින්ම ස්තුතියි .යහපතක් ම වේවා ....

  • @udanipiyumali5010
    @udanipiyumali5010 ปีที่แล้ว +1

    හදවතින්ම ස්තුතියි සර් ❤️

  • @wdakash
    @wdakash ปีที่แล้ว

    අද මේ වීඩියෝ එක දකින්න මම වාසනාවන්ත වුනා.ස්තූතියි ඔබට.ස්තූතියි විශ්වයට

  • @harshanikodithu4370
    @harshanikodithu4370 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමන්ට ..🙏❤️

  • @malanialwis6080
    @malanialwis6080 6 หลายเดือนก่อน

    ස්තුතියි විශ්ව යට සර්ට විශ්ව යෙ ආශිර්වාදය ලැනෙවාසයි❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +1

    පලමුව මම ඔබලාට ස්තුතියි කරනවා.හැම දවසකම මට ප්‍රරශ්නයක් ආදවසට ඔබතුමාගේ විඩියෝ එකක් මට දකින්න අහන්න ලැබේනවාමයි. ඒක මට විෂ්වයෙන්ම දෙන දායදයක් කියා මම පිලි ගන්නවා. අති විශාල දැනුමක් මට ලැබේනවා ඔබතුමාගෙන් .ගොඩක්ම පිං. ඔබගේ සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටුවේවා. ඔබ මට ඉෂ්ට දෙවියෙක් කියලා හිතන එක මා නිවැරදියි .❤ 🙏

  • @shiranilal6406
    @shiranilal6406 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර්ට 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @deepikakumari302
    @deepikakumari302 ปีที่แล้ว

    ඔබ තුමා කියන්නේ ඇත්ත තරහ yana දෙයක් wela තරහ ගත්තොත් දිගටම වෙන්නේ e wage දේවල් ma tamai.ඔබ දෙපලටම ස්තුතිවන්ත වෙමි

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว +1

    Most Valuable information.Thank you Sir. Good Luck.

  • @gayathrimadushani744
    @gayathrimadushani744 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට 🙏😇 ආදරණීය විශ්වය ඔබට ස්තූතියි ස්තූතියි 🙏💐✨

  • @piumiumanga8098
    @piumiumanga8098 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තුතියි 🙏🙏

  • @leeshanihemawansha4780
    @leeshanihemawansha4780 ปีที่แล้ว

    බොහොම ස්තුතියි!

  • @anomakahawandala6816
    @anomakahawandala6816 ปีที่แล้ว +1

    Thank you very much for your advices

  • @kumarikothalavala7143
    @kumarikothalavala7143 6 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොම ස්තුතියි..ලොකූ දෙයක් ඉගෙන ගත්තා..ස්තුතියි ස්තුතියි ස්තුතියි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @manikedisanayaka389
    @manikedisanayaka389 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි බොහොම ස්තුතියි ඔබ දෙපලටම

  • @buddhikaweerasooriya652
    @buddhikaweerasooriya652 ปีที่แล้ว

    Harima rasawat harawat lecture ekak sir.. obatuma nam arumai pudumai.. obata yahapatakma wewa!!!

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්ට..මාත් සර්ගේ වීඩියෝ නිතර අහනවා...මට තිබුනු හුගාක් ගැටලු වලට පිලිතුරු ලැබුනා...♥️🙏♥️

  • @anuruddikaanuruddika7047
    @anuruddikaanuruddika7047 ปีที่แล้ว

    Oba tumata aneka vaarayak pinsiddha venawa. Obatuma harima awasthawe hama athinma manasika diyrryak denawa. Thank you.💐

  • @kalpanidanthanarayana258
    @kalpanidanthanarayana258 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබතුමාට ,🙏🙏❤️❤️

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 6 หลายเดือนก่อน

    ඔබ තුමට අනේක වාරයක් ස්තුතියි මෙම වැඩසටහන නිසා මගේ සිත නිවුන

  • @chamaragunasekara1212
    @chamaragunasekara1212 ปีที่แล้ว

    ගොඩක් පිං සර් ට...

  • @NilukaAlmeda
    @NilukaAlmeda 2 หลายเดือนก่อน

    සාර්ථක වීමේ.ජය තියෙන්නේ ඔබ ලග මයි .සර් වා....වා....නියමයි සුපිරි බෙහෙවින් තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස් ඔබට

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 10 หลายเดือนก่อน +1

    මාත් ගොඩාක් ඇඩුවා සර්..
    ඒ පිටුපස ,සතුට ගොඩාක් තිබුනා ..
    ස්තුති ඔබ ට සර්..ඒ කදුල ගොඩාක් බර වැඩියි සර්...❤🙏🙏🙏

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว

    ස්තූතියි සර්🙏🙏 හරිම මොහොතෙ මෙ විඩියො එක දැක්කෙ...ස්තූතියි විශ්වමාතාවට 🙏🙏❤️🌹

  • @sathminisarangika
    @sathminisarangika ปีที่แล้ว

    දුක හිතෙන හැම වෙලේම සර්ගෙ වීඩියෝ බලනවා......❤ ස්තූතියි සර්...

  • @sawmyakalhari6707
    @sawmyakalhari6707 ปีที่แล้ว +2

    ස්තුති oba thaunata.mama ayeth nagitta me kathawa ahala.ස්තුති ස්තුති hamadetama විශ්ව mathawata ඉෂ්ට දේවතාවන් tath 🙏🙏🙏

  • @janidunimesh821
    @janidunimesh821 5 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩක් පිං

  • @judeprasanna1806
    @judeprasanna1806 ปีที่แล้ว

    බොහෝම පින් ඔබතුමාටත් ඔබතුමියටත් බොහෝම ස්තුතියි

  • @A.u.A.u
    @A.u.A.u ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාටත් .විශ්වයටත්.🙏🙏

  • @hemanthabandara8899
    @hemanthabandara8899 ปีที่แล้ว

    Sar ඔබ තුමාගේ වැඩ සටහන් ගොඩක් හොඳයි ස්තුති බුදු සරණ

  • @hasinthabandara9768
    @hasinthabandara9768 ปีที่แล้ว +1

    ස්තුතියි විශ්වය 🙏 උතුම් මිනිසුන් මුනගැස්සවීම පිලිබදව

  • @SupunR-cz9yd
    @SupunR-cz9yd 8 หลายเดือนก่อน

    ඇත්තටම ආදරෙ ප්‍රශ්නෙකින් ඉදියේ. විඩියො එක බලල අවසාන වෙනකොටම ඔබතුමා ආදරෙ ගැන කිව්වා. මට හිතගන්න බෑ. ඔබතුමාට ගොඩක් ස්තූතියි . මගේ ආදරනීය යටි සිතට අනේක වාරයක් ස්තූතියි .මෙ විශ්ව ශක්තියට ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි . මට ආදරය අඩුවක් නැතුව දුන්න ඇයටත් අනේක වාරයක් ස්තූතියි ❤️ . මෙ මුලු විශ්වයටම මේ ගෙවෙන මොහොමත මා මේ විදින ස්වාබාවයට අනේක වාරයක් ස්තූතියි ❤️

  • @hashinipremadasa2250
    @hashinipremadasa2250 ปีที่แล้ว

    Thank you sir... thank you universe 🙏🏻❤️

  • @user-no5sx5ou7q
    @user-no5sx5ou7q 10 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඔබ තුමාට
    බොහෝම වටිනවා මෙය

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමන්ට ගමගේ මහත්මයා.

  • @anushanilanthijayathilaka9691
    @anushanilanthijayathilaka9691 ปีที่แล้ว +1

    මම ගොඩක් ගොඩක් ම වේදනාවඑන් හිටපු මොහොතක මේ වීඩියෝ ව ඇස ගැටුනෙ මගෙ හිත ගොඩක් සුවපත් උනා ඔබ තුමාට ගොඩක් පිං🙏🙏🙏🙏

  • @nadeekajayasinha1617
    @nadeekajayasinha1617 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම පින් බුදුසරනයි 🙏🙏

  • @nadeekarandeniya9082
    @nadeekarandeniya9082 ปีที่แล้ว

    ඔබතුමාට බොහොමයක් ස්තුතියි ..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +1

    බොහෝම ස්තුති සර් ! 🙏

  • @kushanidanushika6964
    @kushanidanushika6964 ปีที่แล้ว +1

    ස්තුතිවේවා ඔබතුමාගේ වීඩියෝ සියපාරක් බැලුවත් එපාවෙන්නෙ නැහ ඔබතුමාගේ.හැම වීඩියෝ එකක් තුලින්ම.ලොකු ශක්තියක් ජීවිතය හදාගන්න. ජීවිතයේ එන.හැම.ප්‍රස්නයක්ම නැති කර.ගන්න.ලොකු.ශක්තියක් උදෙන්ම.මේ.වීඩියෝ එකක් බැලුවම. බැලුවම මුලු දවසම.සතුටින් වැඩ කරගන්න ලොකු ශක්තියක් තෙරුවන් සරනයි ඔබතුමාට අද මම සතුටින් ඉන්නෙ මේ වීඩියෝ බලල මගේ.හිත ශක්තිමත්ව. ගොඩනගාගත්තෙ.මේ තුලින් විශ්ව ශක්තියේ.බලය තව තවත් වැඩීවේවා.ඔබ තුමාට ගොඩක් පින් මේකරන මෙහෙයට🎉🎉🎉🎉🎉

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාර මගේ සිතට ලොකු සතුටක් ගේනවා. අනිත් අයටත් බෙදා දෙන්න.

  • @user-sx8xk7sl2i
    @user-sx8xk7sl2i 11 หลายเดือนก่อน

    මම ත් ගොඩක් කදුළු. වලින් ජ්විතේ. ගෙවන්න අද මම සර් ගෙ. වීඩියෝ. බල ල. තේරුම් ගත්ත. ගොඩක් ස් තුති.

  • @ganeeshamadhumali6195
    @ganeeshamadhumali6195 ปีที่แล้ว

    ඔබතුමාගේ මේ වචන හිත නිවන භාවනාවක් සර්.🙏🙏🙏🙏🙏බොහොම පින් සර්. පුදුම සැනසීමක් දැනෙන්නේ .. Thank you thank you thank you sir🙏

  • @rinozashashika7082
    @rinozashashika7082 ปีที่แล้ว

    පුදුම සැහැල්ලුවක් දැනුනා බොහොම පිං ඔබතුමාට ස්තුතියි සියත🙏

  • @nirmalapamala7784
    @nirmalapamala7784 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @pradeepsandaruwan2627
    @pradeepsandaruwan2627 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි .