වැඩට යන ගමන් හෝ වැඩ කරන ගමන් නිතර අහන්න, දින 90ක් ඇතුළත ඔබ සිතන පතන බොහෝ දේ ලැබෙනවා | Sanath Gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • මින් සිදු වන්නේ කුමක්ද?
    මේ විඩියෝවේ ඇතුළත්ව ඇත්තේ ලොව දිනූ මිනිසුන්ගේ ස්වයං යෝජනා වේ. ජීවිතයක ඉරණම වෙනස් වෙන්නේ සිතුවිලිවලට අනුවයි. චිත්ත රූප මවනා ප්‍රබලම ස්වයං යෝජනා මිනිස් සිත වෙනස් කිරීමේ දැනට ලොව භාවිතා කරන ප්‍රබලම NLP ක්‍රමයන්ට අනුව ශ්‍රවණය කිරීමෙන් ඔබේ සිතේ එම රචනා තැන්පත් වී ජීවිතයම වෙනස් වෙනවා.
    ඇසිය යුතු වේලාව කොයි වගේද?
    දින 21 ක් නින්දට පෙර නරඹන්න. දින 21 න් පසුව නින්දේදී ඇසුවත් අවදියෙන් ඇසුවත් වෙනසක් නැහැ. දිවා කල වෙනත් වැඩක් කරමින් අසනවාට වඩා රාත්‍රී නිදන විට නැවත ඇසීම වඩා යෝග්‍යයි. උදෑසන පිබිදීමට ප්‍රථම සහ නිදාගන්න සූදානම්ව අතර ඇසීම වඩා සුදුසුය.
    ශබ්ද වල ගුණාත්මකභාවය
    ශබ්දවල ගුණාත්මක තත්ත්වය ඉහළ (Subwoofer/ සබ්වුෆර්) පහසුකම සහිත ස්පීකර් භාවිතා කරන්න.
    වාහනයක් පදවන විට භාවිතා කළ හැකි ද?
    මෙම වැඩසටහන් මුලින්ම ආරක්ෂිත සහිත තැනක අසන්න. ඔබට නිදිමතක් දැනෙන්නේ නැති නම් වාහනය ඇසුවාට කමක් නැහැ.
    කොපමණද කලක් ඇසිය යුතුද?
    මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අපගේ පුහුණු වැඩසටහන්වලට සහභාගී වන අයට ඉක්මනින් ම ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම ඉලක්කය වැඩසටහන් හරියට අනුගමනය කරන අයට ඉක්මන් ප්‍රතිඵල ලැබෙනවා. මෙම වීඩියෝ වල ඇති වෙනස ප්‍රබලව දැනෙන විට නතර කරන්න. කාලයක් ගත වන විට පැරණි සිතුවිලි නැවත මතුවන බව ඔබට දැනේ නම් නැවත අසන්න.
    ඉහළම ප්‍රතිඵල සඳහා කේන්ති යන හැම වෙලාවේ ම ආදරයෙන් සිත පුරවා ගන්න. දුක දැනෙන හැම වෙලාවේම ඩෝස් රසායන හදා ගන්න ක්‍රියාකාරකම් කරන්න. ලැජ්ජාවට ඉඩ නොදී අභිමානවත් ව ඉන්න. වැරදි වැඩවලින් ඈත් ව නිවැරදි වන්න. භක්තිමත් වන්න. මෙත් වඩන්න.
    බුද්ධිමය සම්පාදකවරයා ගැන
    සනත් ගමගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය වරයෙක්. රජරට සහ සබරගමු විශ්ව විද්‍යාල දෙකේ හිටපු උපදේශකවරයෙක්. දේශීය / විදේශීය විශ්වවිද්‍යාල 12ක බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස වැඩමුළු පවත්වා තිබෙනවා. ජනාධිපති කාර්යාලය පාර්ලිමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක වැඩසටහන් පවත්වා තිබෙනවා. පෞද්ගලික අංශයේ විශාලතම ආයතනවලටත් කුඩා ආයතනවලටත් වැඩසටහන් පවත්වා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය හා පාසල්වල තවත් වැඩසටහන් පවත්වා තිබෙනවා. පන්දහසකට වඩා වැඩි වැඩසටහනලින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම වැඩසටහන්වලින් ජීවිතය ආලෝකමත් කර ගෙන තිබෙනවා.
    Third Eye Opening Programme - "Poetic Brain"
    මහනුවරවැඩසටහන
    ස්ථානය - Hotel Okray - Gatabe Kandy
    ජූලි 1 සෙනසුරාදා සහ 2 වන ඉරිදා
    කොළඹ - මාලඹේ වැඩසටහන
    ස්ථානය - Regent Country Club
    ජූලි 8 සෙනසුරාදා සහ ජූලි 9 වන ඉරිදා
    ඔබ ප්‍රාර්ථනා කරන,
    ව්‍යාපාර සාර්ථකත්වය,
    අධ්‍යාපනයේ සාර්ථකත්වය,
    යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම ,
    වගේ ඕනෑම යහපත් ප්‍රාර්ථනාවක් ඉෂ්ඨ කරගන්න, කොටින්ම ඔබේ සිහින දිනාගන්න නම් කරන්න තියෙන්නේ
    සිනහ වෙලා ඉන්න එක ,
    හැමවිටම ස්තුතිවන්ත වෙන එක,
    අගය කරන එක,
    ක්‍රියාශීලිව වැඩ කටයුතු කරන එක,
    විතරමයි කියල කිව්වොත් පුදුමයි නේද?…….
    පුදුම වෙන්න දෙයක් නෑ..
    සිහින අරමුණු දිනාගැනීම වෙනුවෙන් ඔබේ මොලය හරියට සකස් කරගන්න එක විතරමයි කරන්න තියෙන්නේ..
    ඉතින් එසේ අරමුණක් වෙනුවෙන් මොලය සකස් කරගන්න විදිය, ප්‍රයෝගික ක්‍රියාකාරකම් මගින් පැහැදිලි කරදෙන තැන තමයි දින දෙකේ poetic brain වැඩසටහන කියන්නේ
    Poetic Brain 2days workshop
     Poetic Brain 2days workshop කාටද?
    අවුරුදු 7 සිට 70 දක්වා දරුවන්ට සහ වැඩිහිටියන්ට
    Poetic Brain 2days workshop අරමුණ ?
    අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
    නිර්මාණ ශක්තිය
    පරිකල්පන ශක්තිය
    මතක ශක්තිය
    සමතුලිත පෞරුෂ ශක්තිය
    භාව කළමනාකරණ ශක්තිය
    අවබෝධ ශක්තිය
    ආත්ම ශක්තිය
    එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
    මෙම වැඩසටහන තුළින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් වදගත් වෙනවා. ආකර්ෂණ නීතිය යොදා ගනිමින් සිතේ ඇති ශක්තිය මතු කරගන්න පුළුවන් වෙනවා. තමන් කැමති ඕනම දෙයක් දිනා ගන්නත් පුළුවන් වෙනවා.
     ස්ථානය
     Hotel Regent Country Club මාලබේ.
     කාලසටහන
     ජූලි 1 සෙනසුරාදා සහ 2 වන ඉරිදා
     ආයෝජනය
     රුපියල් 18,000.00
    මහනුවරවැඩසටහන
     ස්ථානය
     Hotel Okray - Gatabe Kandy
     කාලසටහන
     ජූනි 17 සෙනසුරාදා සහ 18 වන ඉරිදා
     ආයෝජනය
     රුපියල් 18,000.00
     දෙදෙනෙක් එකම පවුලෙන් එනවානම්, එක් අයෙකුට රු 15,000.00 ක් පමණයි
    සීමිත පිරිසක් පමණක් වැඩමුළුවට සහභාගී වන කරවන්න පුළුවන් නිසා, වැඩමුළුවේ ලියාපදිංචිය සදහා රු 5000/= ඉක්මනින් ගෙවා ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
    එහි ඔබේ නම, දරුවාගේ නම, වයස, සහ poetic brain යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0713 658 658යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න.
    **********
    ඉලක්ක දිනා ගන්න ආකර්ෂණ නීතිය ඉගෙන ගෙන විතරක් මදි. ඒ අනුව මනස වෙනස් කරගන්න ඕනි. දිනන්න මනස වෙනස් කරන වැඩමුළු තුනකට ලියා පදිංචිය පටන් ගන්නවා.
    1. ආනන්දනීය යුග දිවියක් - Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
    2. Resilience වැඩමුළුව - ලෝකය පුරා ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ ජීවිතයකට මග පෙන්වන වැඩමුළුව.
    3. Passionpreneur වැඩමුළුව - Passionpreneur කියන්නේ කෙනෙක් තමන්ගේ සහජ ආශාව තුළින් මිනිසුන්ගේ ජීවිතවලට සුබවාදී වෙනසක් බලපෑමක් ඇතිකර ඒ තුළින් ලාභදායි කල්පවතින ව්‍යාපාරයක් ඇති කරන කෙනෙක් කියන එකට. ඒ සඳහා එකතු වන ලංකාවේ පදිංචි ඔබට Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).

ความคิดเห็น • 1.2K

  • @sadamadsala5398
    @sadamadsala5398 ปีที่แล้ว +532

    මාසයක්වත් නෑ ඔබතුමාගෙ videos ගොඩක් බැලුවා...රෑට නිදාගන්න කොට මේ vedio වගේම channel eke තිබුන vedio ekakuth play කලා .රට හිටියට ඉතුරුවක් තිබුණෙ නෑ.ණය ගෙවන්න විදිහක් තිබුණෙ නෑ.මේ දේවල් කරන්න පටන් අරගෙන මාසයක් වෙන්නෙ මේ මාසෙ 28ට .ඒත් අද වෙනකොට ණය ඔක්කොම ඉවරයි.ඊයෙ ණය ගෙවන්න තියෙන කෙනෙක්ව මුණ ගැහෙන්න ගිය වෙලාවෙ මුදල එපා කිව්ව... ස්වයංයෝජනාව ලියනවා...එ වගේම pray කරලා හැමෝටම යහපත ප්‍රාර්ථනා කරනවා....දුබලව ඉන්න කොට pray kale jesusට අපිට මාර්ගයක් පෙන්නන්න කියල...ඔබතුමාගෙ vedio අහම්බෙන් දැක්කෙ...මගෙ ආගම එක්ක මේ හැම දෙයක්ම කරලා අද ලොකු ශක්තියක් ලැබුණා.ලංකාවට ආපු දවසක ඔබතුමාව මුණ ගැහෙන්න එනවා...jesus ගෙ කරැනාවෙන් සියලුම ජය ,සතුට දීර්ඝ ආයුෂ ලැබේවා!!!❤

    • @NISHISHANIKAREAL555
      @NISHISHANIKAREAL555 ปีที่แล้ว +7

      😍🙏

    • @isharapiyumali1703
      @isharapiyumali1703 ปีที่แล้ว +23

      ගොඩක් සතුටුයි ඔයාගෙ හැම යහපත් පාර්ථානාවක්ම බුදු සරණින් විශ්වයේ අනන්ත ශක්තියෙන් ඉශ්ට වේවා....♥️

    • @sadamadsala5398
      @sadamadsala5398 ปีที่แล้ว +8

      @isharapiyumali1703 thank you dear🧡

    • @shyamaleemendis950
      @shyamaleemendis950 ปีที่แล้ว +12

      අනේ ඔයා pley කරපු අනික් video ,එක මොකද්ද.මටත් ලොකු ප්‍රශ්න තියනවා.ඔයා ස්වයං යෝජනා ද ලිව්වේ,ව්ශ්වයට ලිපි ද්.plzz රිප්ලයි කරන්න මට.දවස් කියක් කලාද.මට පොඩ් දරුවො 3 ඉන්නවා....මට උත්තරයක් එවන්න ...

    • @sadamadsala5398
      @sadamadsala5398 ปีที่แล้ว +20

      Sir ge channel eke thiyena subminal thama api damme nida gannakota.....anika sanath sirge vedios godak thiyenawa ewath balanna ethakota apita positive hithanna godak udau wei...369 method eka kale...thiyena hamadetama thank karanna.naya gana katha nokara hamadama oyata uthuranna Salli thiyenawa kiyala kiyanna ...anith ayata udau karana vidiha hithanna...❤
      Oyatath oyage paule hamotamath jayen jaya❤❤🎉

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 ปีที่แล้ว +22

    අහබු ලෙස නෙත ගැටුනා.
    මා මාස 7 පුදුම ස්ට්‍රෙස් එකකින් හිටියේ. . ඊයේ මෙතුමගේ වීඩියෝ එකක් අහන්බෙන් දැක්කෙ. ......මාස 7ක් තිබුනු කටුක අතීතය අද මට හිතට හරී වෙනසක් දැනුනා....හිතේ තිබුනු බරගතිය අඩු උනා. ඇගේ තිබුනු අලස ගතියත් ටිකක් අඩු උනා. ඇත්තටම පැය 24 තුල මෙතුමාගේ වීඩියෝ කීපයක් නැරබූ මට මාස 7 තිබුනු ආතතිය මටවත් විශ්වාශ කරගන්න බැරි තරමටම අතුරුදන් වෙලා 🙏බොහොම ස්තූතියි සනත් ගමගේ වීරයානනී. සද්දන්තයානෙනි. බොහොමත්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි උත්තරීතර විශ්ව මාතාවට ස්තූතියි🙏 සියලූම දෙනාට නිදුක් නිරෝගී සුවපත් දිවියක ලස්සන හෙටක් උදාවේවා🙏 තෙරුවන්සරනයි 🙏 .

  • @Aisha_Muthu_Hansi
    @Aisha_Muthu_Hansi ปีที่แล้ว +240

    සර් කලින් වැඩසටහනකදි කිවුව යම් දෙයක් සිදු වෙන්න කලින් විශ්වය විසින් අපිට මුලින්ම දෙන්නෙ ඍනාත්මක දේවල් ඒව අපි ධනාත්මකව පිලිගන්න ඕනි කියල..එතකොට තමයි අපිට අපි පතන දේවල් ලැබෙන්නෙ කියල...ඒක ඇත්ත negative දේවල් සිදු වෙලා දැන් positive දේවල් සිදු වෙනව...ගොඩක් ස්තූතියි විශ්වයටත් ඔබ තුමාටත් 🙏🙏🙏🙏

    • @upamaliabayarathne4663
      @upamaliabayarathne4663 ปีที่แล้ว +6

      සර් ටත් විශ්ව මාතාවටත් බොහොමත්ම ස්තුතියි මනසට හරිම සැහැල්ලුවක් දැනෙනව

    • @chamarikumari9893
      @chamarikumari9893 ปีที่แล้ว +8

      මෙය දකින,වාරයක් වාරයක් පාසා සර්ටත් මේ මහා විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @raniabeysuriya6199
      @raniabeysuriya6199 ปีที่แล้ว +4

      ❤️🙏🙏🙏🌻🌻🌹🌻🌻🙏🙏🙏❤️

    • @gangasaroji9688
      @gangasaroji9688 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤❤❤

    • @nishanthabandara1505
      @nishanthabandara1505 ปีที่แล้ว +2

      Attamada 🥺 mmt wtenn puluwn uprim wtil inn klyk😪

  • @kwait3758
    @kwait3758 11 หลายเดือนก่อน +94

    මගේ පොඩි පුතා කුලියට හිටියේ ඉතින් පොඩි පුතාට ඉඩමක් අරන් දෙන්න මගේ හිතේ ආසාව තිබුනත් ආර්තික ප්‍රශ්න නිසා එකවර මුදල් සොයාගන්න අමරු නිසා හිතින් දුක් වුනා මේ වීඩීඕ එක විශ්වාසයෙන් ඇහුවා දවස් 70 ක් විතර අහද්දි මගේ ඉඩමේ සිහිනය ඉටු උනා හිතාගන්නවත් බැරි විදියට ටික ටික ගෙවන්න ගොඩාක් වටිනා අඩක් නිම කරන ලද නිවසක් සමග ඉඩමක් ලැබුනා ගොඩක් ඉතූතියි

  • @topreachuniversal195
    @topreachuniversal195 2 หลายเดือนก่อน +6

    මට ඇතිවෙන්න උතුරන්න මුදල් ලබා දුන්නාට ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි. මම නිදුක් නීරෝගී සැහැල්ලු සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මාවෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියල්ල මට ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.

  • @Renuka-g4h
    @Renuka-g4h 27 วันที่ผ่านมา +3

    🙏🙏🙏විශ්ව මාතාවට ස්තුතිය ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏මගෙ සියලුම පැතුම් ඉටු වේවා

  • @Thejan_Technic
    @Thejan_Technic ปีที่แล้ว +52

    සත්තකින්ම මම මොන mind එකක හිටියත් ආයිත් හිත හදාගන්න මේක මට දවස ගානෙම උදව් කරනවා ... අනේකවාරයක් ස්තූතියි සර්..🙏❤

    • @kumaranaranpanava
      @kumaranaranpanava 10 หลายเดือนก่อน

      MqmmllsmllslllnlpojokpliilmlllmlkllkllllklkppklKKkOnokogo lqm\a\a.lml.mlllllqqpO77

    • @Vinudifrancis
      @Vinudifrancis 6 หลายเดือนก่อน

      Me too

  • @LakmaliChan
    @LakmaliChan 6 หลายเดือนก่อน +24

    මාගේ පොඩි පුතාගේ අසනීප සියල්ලක්ම දුරු වී දරුවා නිදුක් නිරෝගී දරුවකු බවට පත්කර දුන් මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි.
    ස්තුතියි ස්තූතියි ස්තූතියි......

    • @anushadesilva1535
      @anushadesilva1535 3 หลายเดือนก่อน

      , mage vishwayata godak stuthi

  • @kawishkanadeeshan5017
    @kawishkanadeeshan5017 10 หลายเดือนก่อน +21

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sondranatasha
    @sondranatasha 4 หลายเดือนก่อน +11

    මට වෙලාවකට දිගටම මේ video එක අහන්න වෙන්නෑ .හැබැයි අහන දවසට , දවසම සුභයි ........

  • @Hasini.Rathnayake
    @Hasini.Rathnayake ปีที่แล้ว +58

    බොහොම ස්තුතියි සර්🙏, මෙය ශ්‍රවණය කරන සියළුම දෙනාගේ යහපත් වූ සියළු ප්‍රාර්ථනා සිහින බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු වේවා. යහපතක්ම වේවා. විශ්ව ශක්තියට ස්තූතිවන්ත වේවා !!!!🎇

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +64

    මගේ සවනට වැකෙන මෙම සත්සර නාදය අලුත් හැගිමක් මට ලබා දෙනවා සතුටින් ජීවිතය උතුරා යනවා මම අලුත් ලොවකට පියවර තබනවා විශ්ව යට ස්තුතිවන්ත වෙනවා ඔබතුමා ට කාර්ය මණ්ඩලය දරුවන් ටත් සමස්ථ ලොකයටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻

  • @shyamasamanthi2019
    @shyamasamanthi2019 ปีที่แล้ว +26

    ආදරනීය සර්....ජීවිතයේ ප්‍රශ්න වලින් පිරි සිටිය මොහොතක තමයි ඔබතුමාගෙ වීඩියෝ දැක්කෙ..එ දවසෙ ඉදල තමයි අයෙ නැගිට්නව කියල හිතුනේ....අද මට හැමදේම නැතිවෙලා...මුදල්, මිතුරන් , නෑදැයින්... නමුත් මමයි මගෙ මහත්තයයි විතරක්.....මොනදේ උනත් සර්ගෙ හඩ නිසා අයෙත් මම ජීවත්වෙනවා....සර් මම මගෙ ජීවිතය දිනනවාමයි....විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ....සර්ට ගොඩක් පින්❤️❤️❤️ වැටුනු හදවත්වලට ජීවය දෙනවට...👍👍දවසක සර්ව බලන්න එනවා....මම දිනනවාමයි....

    • @ishanirajapaksha8805
      @ishanirajapaksha8805 ปีที่แล้ว +3

      ඔයාට වගේමයි මටත් නැති හැමදේම දැන් ලැබෙමින් තියෙනවා ඒ සර් නිසා විශ්වාසයෙන් ඉන්න අනිවාර්යයෙන් ඔයාට පුලුවන් සර් නිසා අපේ ජීවිතේ හදාගන්න පුලුවන් ❤❤

    • @shyamasamanthi2019
      @shyamasamanthi2019 ปีที่แล้ว

      Thanks dear❤️❤️❤️ thanks universe ❤️❤️❤️

    • @sgsomasiri2040
      @sgsomasiri2040 ปีที่แล้ว

      Pi

    • @sandaruwanigalle9574
      @sandaruwanigalle9574 ปีที่แล้ว +3

      Oyala hemoma dinanna one math dinanawamai matath oyalage ashirwadaya denna oyala siyalu denata vishwaye siyalu ashirwadaya

    • @shyamasamanthi2019
      @shyamasamanthi2019 11 หลายเดือนก่อน +5

      සර් අද මම මේ දේ ලියන්නට හිතුවෙ පුදුමාකාර සතුටකින් ඔබට ස්තූති කරන්න..❤️ හරියටම කියනවනම් මම මෙය උදේ හවස දින 60 ඇහුවා..ඉතාම විශ්වාශයෙන්....මගෙ හිතේවත් නොතිබුන විදිහට අපේ ප්‍රශ්න වලට විසදුමක් විශ්වය මට ගෙනත් දුන්නා...😊 දින 40 ඇතුලත යුරොප් රටකට වීසා ආවා..රට යන්න හිතකවත් මගෙ තිබුනෙ නෑ..😮 එත් මගෙ ජීවිතය වෙනස් මගකට ගෙනවෙ ඔබයි❤...අදට මම ඇවිත් දින15 ..මට ගොඩක් හොද රැකියවක් ලැබුනා..මෙහෙ අය මට ගෙදරටත් වඩා හොද පහසුකම් සපයලා මට ආදරෙන් සලකනවා...මගෙ ජීවිතෙ දිනන හැටි මට මැවිල පේනවා...ඔබටත් මේ විශ්වයටත් මම දහස්වාරයක් ස්තූතිවන්ත වෙනවා😊😊😊❤️❤️❤️

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 2 หลายเดือนก่อน +5

    මේ දවස් වල ප්‍රශ්න ගොඩක් එක්ක හිත කඩා වැ⁣ටිල ඉන්න කොට මට මෙය අහන්න ලැබුණ .හිතට ලොකු සුවයක් දැනෙනවා.ආදරණිය සර්ටත් මේ මහා විශ්වයට ත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤🙏🙏🙏

  • @Thushari-x8o
    @Thushari-x8o 8 หลายเดือนก่อน +20

    මේ වීඩියෝ එක අහන්න සලස්වනවාට ඔබතුමාට ♥️ අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ලක්ෂ කෝටි වාරයක් ස්තුති වේවා 🎉🎉🎉

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 3 หลายเดือนก่อน +6

    විශ්වයටත් මෙය අසන්න සැලසුම් කල ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏❤️❤️❤️ගොඩාක් ආදරෙයි. 🙏🙏🙏

  • @keerthikeerthisinghe4279
    @keerthikeerthisinghe4279 10 หลายเดือนก่อน +18

    මෙම හමුවීම හරිම ආශ්චර්‍යක්....විශ්ව මාතාව මා මෙසෙ යොමු කළාට විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 💕💕💕💕🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋

  • @nishanthapadmalal1893
    @nishanthapadmalal1893 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි ඔබ‍ට. තෙරුවන් සරණයි. 🥰😊❤

  • @umeshsadipaumesh4414
    @umeshsadipaumesh4414 3 หลายเดือนก่อน +7

    මෙය දැකීමට සැලසු ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏❤️❤️🙏❤️

  • @kawishkanadeeshan5017
    @kawishkanadeeshan5017 10 หลายเดือนก่อน +13

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +18

    තව දින 5 යි දින 90 ට. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐

    • @ShaliniKavindi
      @ShaliniKavindi ปีที่แล้ว +2

      Obathumat wenasak unada yahapat widiyt jiwite ???

    • @shahidaibrahim2917
      @shahidaibrahim2917 5 หลายเดือนก่อน +1

      ​@@ShaliniKavindi ehema ahanna epa. Eka seka karanawa wage. Oyata Hondak wenawa kiyala vishwasa karanna eth alenna yana epa ada weida heta weida kiyala.

  • @mihiranferez4054
    @mihiranferez4054 ปีที่แล้ว +11

    පුලුවන් නම් affirmations ad play වෙන්නෙ නැති විදිහට හදන්න සර්. රෑට නින්දෙන් අහනවා මේවා ඇඩ් ප්ලේ වෙනකොට නින්ද කැඩෙනවා 🥺

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 ปีที่แล้ว +9

    අහම්බෙන් වගේ දැක්කේ ඔබට පිං මේ විශ්ව මාතාවට පිං ඔබව මුණ් ගැස්සුවට 🙏🙏🙏🙏🙏

  • @bhagi6076
    @bhagi6076 ปีที่แล้ว +49

    ඔබතුමා මුණගැස්වූ මාගේ ආදරණීය විශ්වයට සේම මාගේ ඉටු දේවදූතයන් හට හදවතින්ම ස්තූතිවන්ත වේවා..😇❤🙏🌎

    • @jayanthagamarachchi4192
      @jayanthagamarachchi4192 ปีที่แล้ว +2

      ස්තූතියි ස්තූතියි ඹබ තුමාට මම මෙම විඩීයෝ එක දින පතාම අහනව

  • @chandanijayasundara3657
    @chandanijayasundara3657 ปีที่แล้ว +47

    ඔබ තුමාව මුන ගැස්‍වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .🙏🌍❤
    මේ දැනුම නොවඩුව ලබා දෙන ඔබ තුමාට විශ්ව ශක්‍තියේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .🙏.තෙරුවන් සරණයි.🙏

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 ปีที่แล้ว

      විශ්වයට ස්තුතියි මගෙමහත්තයමට ගෙනල්ල දුන්න

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 ปีที่แล้ว

      මගෙපුතාවිභාගෙන් පාස්උනා විශ්වයට ස්තුතියි

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 ปีที่แล้ว

      මගෙ නිවස හදල හදල දුන්න විශ්ව යට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Renuka-g4h
    @Renuka-g4h 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏මගෙ බලා පොරොත්තු සියලුම පැතුම් ඉටු වේවා 🙏🙏🙏

  • @ramyaadikari2274
    @ramyaadikari2274 7 หลายเดือนก่อน +6

    විශ්ව මාතාවට ලක්ෂ වාරයක් කොටිවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙි හැම දෙයක්ම මට ලබා දෙනවාට

  • @dinushasamanmali-mb5yt
    @dinushasamanmali-mb5yt 29 วันที่ผ่านมา +1

    සර්ට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏 මගේ විශ්ව මාතාවට නැවත නැවත ස්තුති වන්ත වෙමි 🙏🙏🙏

    • @NimaliRathnayaka-y1k
      @NimaliRathnayaka-y1k 25 วันที่ผ่านมา

      ඔබට ගොඩාක් ස්තුතියි,ස්තුතියි,ස්තුතියි .පුදුම ලස්සන අදහස් .ගග වගේ ගලනවා.මගේ ජීවිතය ට හරියට ම ගz ලපෙන වටිනාම ආශිර්වාදය ක්. අzත්තමයි ඔබට නම් අනේක වාරයක් ස්තුතියි,ස්තුතියි,ස්තුතියි

  • @aselafernando7417
    @aselafernando7417 ปีที่แล้ว +17

    ඉතාමත් හොද දනාත්මක ලස්සන සුබ්ලිමිනල් හදපටයක් ❤️❤️❤️🙏

  • @shyamalikrisanthiThenuwara
    @shyamalikrisanthiThenuwara 10 หลายเดือนก่อน +12

    ගොඩක් කරදර බාදක මැද හිටිය මට ඔබ තුමාගෙ මග පෙන්විම මහ මෙරක් ඔබටත් විශ්වයටත් අනේක වාරයක් ස්තුුතියි පුසංසා වෙිිවා.....බුදු සරනයි

  • @indikarelapanage5380
    @indikarelapanage5380 ปีที่แล้ว +52

    ඔබතුමාගේ වීඩියෝ එකක් නැවත ලැබෙනකම් බලාගෙන හිටියේ. ඔබතුමාගේ මගපෙන්වීම යටතේ අපේ ජීවිත දැන් බොහෝම හොඳින් ගත වෙමින් පවතිනවා. ඊට බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට... අපේ ගෙදර හැමෝම සතුටින් ඉන්නේ. ස්තූතියි ස්තූතියි ස්තූතියි. විශ්වයටත් ස්තුතියි!..තෙරුවන් සරණයි🙏🙏🙏🙏

    • @nisansalafernando8993
      @nisansalafernando8993 ปีที่แล้ว +2

      😊😊😅😅😊😅

    • @kumarirajapaksha2142
      @kumarirajapaksha2142 ปีที่แล้ว

      ස්තූතියි ඔබතුමාට

    • @nandajayasinha
      @nandajayasinha ปีที่แล้ว

      ❤❤❤❤❤😂❤❤🏘🏘🏘🏘🏘🏘🏖🏖🏖🏖🏖🏖🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘❤❤❤❤❤❤❤😂😂😂

    • @ramyasamadhi8579
      @ramyasamadhi8579 ปีที่แล้ว +1

      ❤❤❤❤❤🙏🙏🙏🙂🙂🙂

    • @GaneshaKumari-q9b
      @GaneshaKumari-q9b 5 หลายเดือนก่อน

      Oba thumata aneka warayak ස්තුතියි .

  • @Renuka-g4h
    @Renuka-g4h 3 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏මගෙ බලා පොරොත්තු සියලුම පැතුම් ඉටු වේවා 🙏🙏🙏

  • @dharshanihtp5250
    @dharshanihtp5250 ปีที่แล้ว +11

    මගේ ජීවිතය වෙනස් කල හැටවුම් ලක්ෂය සර් 🙏🙏🙏🙏සර් නිසා මගේ දරුවා අද හිතාගන්න බැරිතරමට වෙනස් වෙලා.මට සර්ව මුනගැස්සු ආදරණීය විශ්වයට ස්තුතියි ❤❤මට අද සර් කියනවා වගේ සල්ලි ඇතිවෙන්න උතුරන්න තියෙනවා . 🌹🌹🌹. ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ❤❤❤

  • @sriyanikiramaarachchige
    @sriyanikiramaarachchige หลายเดือนก่อน +1

    Adaraniya vishwa Amma oyata godak sththiei mahata laksha dahayaka lotharaei wasanawak uda Kara dun vishwa mathawata siththiei siththiei anaka warayek sththiei mathawani ❤❤❤❤❤❤

  • @renukhaperere5181
    @renukhaperere5181 7 หลายเดือนก่อน +7

    විස්වය මට ලබා දුන් මගේ අලුත් රැකියාවට මට ගොඩක් සතුටුයි විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @geethakumari8099
    @geethakumari8099 3 หลายเดือนก่อน +1

    මගේ ඒකම හිනේ මගේ දරුවන්ට ලස්සනට ඉන්නවා දකින්න විශ්වට ස්තූතිය ස්තූතිය

  • @dillifestyle
    @dillifestyle ปีที่แล้ว +24

    වඩාත්ම වටින්නේ ජීවිතයට ධනාත්මක සිතුවිලි හැගෙන්න , ඇසෙන්න , දැනෙන්න දෙන එක , මහේ ජීවිතේ තියෙම ලොකුම හීනය මගේ දෙමාපියන්ට ලස්සනට ජිවත් වෙන්න එයාලට ගෙයක් හදලා දෙන්න , එය ඉතාම ඉක්මණින් ඉටුවන බව මට විශ්වාසයි ....
    🙏🙏🙏🙏🙏
    මගේ ආදරණීය විශ්ව මාතාව ඔබ මගේ ජීවිතය බොහොමයක් ආලෝකමත් කලා ඔබට අනේක වාරයක් ස්තූති වේවා....
    🙏🙏🙏🙏🙏
    ඔබතුමන්ගේ මේ මග පෙන්වීම් වලටත් බොහොමයක් ස්තූතියි ....!
    🙏🙏🙏🙏🙏

    • @priyanthikakaluarachchi4642
      @priyanthikakaluarachchi4642 ปีที่แล้ว +5

      ඔබට ඉතා ඉක්මනින් නිවසක් සාදා ගැනීම ට හැකි වේවා

  • @worldoffish769
    @worldoffish769 ปีที่แล้ว +12

    ඇත්තටම මටනම් මේකේ ප්‍රතිඵලයක් දැනෙනවා. මන් තාම සතියයි ඇහුවෙ. මන් කරන වැඩ කම්මැලි කමක් නැතුව දැන් කරන්න පුලුවන් වෙලා තියෙනවා. හිතට ලොකු නිදහසක් දැනෙනවා. පීඩනයක් දැනෙන් නෑ. සර්ට ගොඩාක් ස්තූතියි.🙏 විශ්ව ශක්තියටත් ස්තූතියි .🙏

  • @TharakaJayasinghe-fe3vl
    @TharakaJayasinghe-fe3vl หลายเดือนก่อน +1

    මං මේක හැමදාම උදේ හවස අහනවා. ගොඩක් ස්තූතියි ඔබ තුමාට. විශ්ම මාතාවටත් අනේකවාරයක් ස්තූතියි මට හැමදේම ලබා දෙනවට 🙏❤️

  • @kushanidanushika6964
    @kushanidanushika6964 ปีที่แล้ว +13

    ජීවිතයේ පාර කියාදුන් ඔබ තුමන්ටත්මුලු මහත් විශ්වයටත් ස්තුතිවේවා පින්සිදුවේවා

  • @ThakshilaMadushani-qi8tk
    @ThakshilaMadushani-qi8tk ปีที่แล้ว +18

    මෙනම් බාවනාවක් මම හිතුවෙ නැ මට මෙතරම් හිතට සහනයක් ලැබෙයි කියලා ඇත්තටම ඔබතුමා ට බොහෝම ස්තුතියි 🙏බොහොම පින්🙏🙏🙏🙏❤️

  • @dilaniradika6798
    @dilaniradika6798 ปีที่แล้ว +82

    මගේ ජිවිතයේ හිතන පතන විදිය වෙනස් කරලා සැනසීම ලබාදුන් කටහඩක් 🙏🏻 විශ්ව මාතාවට බොහොමත්ම ස්තුතී මට මේ කටහඩ ඇහෙන්න සැලැස්සුවාට ❤

  • @Renuka-g4h
    @Renuka-g4h 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏මගෙ බලා පොරොත්තු සියලුම පැතුම් ඉටු වේවා 🙏🙏🙏දෙව් පිහිටයි

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +37

    ස්වභාව දහමෙ සියලු සත්වයන් හට ලබා දුන් ආශීර්වාදය ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻 විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹 ඔබතුමා හටත් කාර්ය මණ්ඩලය ටත් දරුවන්ට මගේ හදපිරි භක්තියෙන් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻 මගේ දයාබර සුපහන් සිත ට මම නිරතුරුවම ගරු කරනවා මට අලුත් මාර්ග පෙන්වා දෙනවා මම මගේ යටි සිතට භක්තියෙන් යුතුව ආදරය කරනවා විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🌻

    • @jayanthagamarachchi4192
      @jayanthagamarachchi4192 ปีที่แล้ว

      සියලුම මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන් කරන උදාර සේවයට ස්තූතියි ස්තූතියි ගුරු තුමනි ස්තූතියි විශ්වයට ස්තූතියි ස්තූතියි

  • @inokasanjeewani9467
    @inokasanjeewani9467 11 หลายเดือนก่อน +9

    මම ත් පුළුවන් හැමවෙලාවෙම සිහියෙන් අහනවා .....ගොඩක් ස්තූතියි ❤....දිනෙන් දින මම ත් යහපත් වෙනවා...මම දැන් භාවනාත් කරන්න පටන් ගත්තා...විනාඩි 10ක්...ඒක ලොකු ජයග්‍රහණයක්

  • @topreachuniversal195
    @topreachuniversal195 2 หลายเดือนก่อน +1

    මට ඇතිවෙන්න උතුරන්න මුදලි වාසනාව ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.

  • @wickramadulani3773
    @wickramadulani3773 ปีที่แล้ว +59

    විශ්වයට විශ්ව ශක්තියට මෙන්ම ඡලයට වාතයට සහ ඔබතුමාට මා අාශ්වාස කරනා වාරයක් පාසා ස්තුති වන්ත වෙමි.🙏🙏🙏🙏🙏

  • @PasiduSadaruva
    @PasiduSadaruva 5 วันที่ผ่านมา +1

    ස්තූති ස්තූති ස්තුති විශ්ව මාතාවටත් ඔබතුමාටත් ❤

  • @suranganikumari5514
    @suranganikumari5514 ปีที่แล้ว +7

    හිත නොසන්සුන් වෙලාවක ඔබ තුමාගේ මේ වචන දිවඔසුවක් මෙය අසන්න සැලැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🌹🙏❤️

  • @TushariTushari-es1db
    @TushariTushari-es1db 3 หลายเดือนก่อน +2

    මගේ ජිවිතේ ගොඩක් ප්‍රශ්න තිබුනේ මේ කාට හඩ අහන්න ගත්ත පස්සේ ප්‍රශ්න ටිකෙන් ටික අඩු උනා මේ කාට හඩටත් 🙏විශ්ව මතා ටත් ස්තුතියි ස්තුතියි 🙏🙏🌹🌹🌹

  • @Universal_universal1_
    @Universal_universal1_ ปีที่แล้ว +7

    හැම වචනයක්ම යහපත් විදිහට තමයි හිතෙන්නෙ.මම දැන් ගොඩක් සතුටින් ඉන්නෙ මම ගතකරන හැම දවසකටම විශ්ව මතාවට අනෙකවරයක් ස්තුතියි වන්ත වේමි

  • @lalithawanniarachchi8436
    @lalithawanniarachchi8436 10 หลายเดือนก่อน +6

    Mata ona wenne mage දෙමාපියන් hata sathutin ජීවත් wenna අවස්ථාව ලබාදෙන wishwa මාතාවට ස්තුති පුදන්න .wishawa මාතාවට ස්තුති වේවා !!!

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว +27

    ඇත්තටම ඔබ තුමා නිසා මම හිතපු ව්දිහ වෙනස් කරගත්තා ඔබ තුමා මට මුනගැස්සු ව්ෂ්වමාතාවට අනේක වාරයක් ස්තුති වේවා ❤ 🙏🙏🙏

  • @pradeepjanaka7408
    @pradeepjanaka7408 ปีที่แล้ว +8

    මාගේ ජීවිතයට ආලෝකය ...ජය දියුණුව...සතුට ..සැනසුම ...ගෙනදුන් විශ්වමාතාවට ....මා මේ ජීවන ගමන නිම කරන මොහත දක්වාම ස්තුති කරමි ...ස්තුති වේවා....ස්තුති වේවා...ස්තුති වේවා...මා ගත කරන සෑම මොහතකම...ලැබෙන සෑම දෙයකටම ..විශ්ව ශක්තියට ස්තුති වේවා....ස්තුති වේවා..ස්තුති වේවා....ඔබතුමාටත් ..ඔබතුමා වටා සිටිනා අයටත් ස්තුති කරමි...

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +7

    ඔබට අනේක වාරයක් ස්තූතිය සර් ඔබගේ සියලුම වැඩ කටයුතු සාර්තක වේවා දෙනෙන් දින නිදුක් නිරෝගී වේවා සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏

  • @sl-preydator906
    @sl-preydator906 ปีที่แล้ว +8

    ඔබතුමා ව මා හට මුණ ගැසීමට ඉඩ සැලසූ විශ්වයට අනේක වාරයක් ස්තුතියි. ඔබතුමාගේ මග පෙන්වීම මත මගේ සිත දැන් ගොඩක් සන්සුන්. මගේ මුළු ජීවිතය ම සතුටින් පිරිලා. මා බලාපොරොත්තු වූ සතුට, සාමය, සෞභාග්‍යය සපිරි ජීවිතය දැන් මම භුක්ති විඳිනවා. විශ්වයට අනේක වාරයක් ස්තුතියි. ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි.

  • @sameeandthanu
    @sameeandthanu ปีที่แล้ว +10

    සර් ගොඩාක්ම පින් සර් විශ්වයෙ අශිර්වාදය අපිරිමිත ශක්තිය නිරතුරුවම ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @ishanirajapaksha8805
    @ishanirajapaksha8805 ปีที่แล้ว +12

    මගේ ජිවිතේ සතුටින් ඉන්න මොහොතක් පාසා සර්ටත් මගේ විශ්ව මෑණියන්ටත් ස්තුති ❤❤

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 ปีที่แล้ว +7

    තෙරුවන් අනන්ත ගුණ බෙලෙන් ඔබතුමාට නිරෝගී බව, දීර්ඝායුෂ ලැබේවා. ඔබතුමාට ගොඩක් ස්තුතියි. මේවා අපිට ඇසෙන්නට සැලැස්වූවාට විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.

  • @1111මන්දාකිනි
    @1111මන්දාකිනි 11 หลายเดือนก่อน +3

    අවුරුදු 6ක් ඉදන්ම උත්සාහ කරපු රැකියාව මට ලැබුනා. විශ්වයටත් , ඔබතුමාටත් අනේකවාරයක් ස්තූතියි ..

  • @nadeeshaattanayaka1140
    @nadeeshaattanayaka1140 ปีที่แล้ว +6

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතවට ස්තුතියි ඔබතුමාට සියලු දෙනාගෙම බලාපොරොත්තු ඉශ්ට වේවා 🙏🙏🙏❤️❤️❤️❤️

  • @dilmaliliyanage4403
    @dilmaliliyanage4403 ปีที่แล้ว +7

    ආදරනීය විශ්ව මාතාවටත් ..මේ දේවල් අපිට බෙදා දෙන ඔබතුමාටත් ගොඩාක්ම ඉස්තුතියි.

  • @sumalinisansala452
    @sumalinisansala452 ปีที่แล้ว +5

    මගේ ජීවන ගීතයේ තාලයට මුලු විශ්වයම පාද තබනවා...❤❤❤❤🙏🙏🙏🙏

  • @udaniranasinghe8012
    @udaniranasinghe8012 ปีที่แล้ว +8

    ජූලි පලවෙනිදා ඉදං සර්ගේ ස්වයං යෝජනා අපේ ගෙදර හැමෝටම ඇහෙන්න සලස්වනවා.... ගොඩක් සතුටුයි ගොඩක් ස්තූතියි ඔබතුමාට වගේම විශ්වයටත්.... ❤❤

  • @thusadanuwansith6203
    @thusadanuwansith6203 ปีที่แล้ว +7

    මගේ ජීවිතය ලස්සන දවසක් කිරීමට mata උදව් උන ආදරණිය විශ්ව මාතාවටත් මාගේ ඉටු දෙවියන්ටත් ඔබතුමාටත් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏

  • @anushikadilani1111
    @anushikadilani1111 ปีที่แล้ว +4

    ඔබතුමාගේ කලින් සබ්ලිමිනල් වීඩියෝ එකත් මේ වනතුරු දිනපතා අහනවා. ඇත්තෙන්ම බොහෝම ප්‍රතිඵල තියෙනවා. මේ විඩියෝ එකත් ඊටත් වඩා ප්‍රතිඵල ලබාදෙන බවට විශ්වාසයි. ඔබටත් කාර්‍යමණ්ඩලයටත් බොහොම ස්තූතියි ❤🌻

  • @jeevikarathnamali5341
    @jeevikarathnamali5341 ปีที่แล้ว +13

    ඔබ තුමාට බොහෝම ස්තූතියි . මගේ දරුවො දෙන්නෙක් ගොඩක් පොඩියි
    ඒ නිසා මට රෑට අහන්න අමරුයි. දෙන්නම විටින් විට ඇහැරෙනවා. මට මේක ඕන වෙලාවක අහන්න පුලුවන් . ඔබතුමාට බොහෝම ස්තූතියි . 🙏🙏

    • @gayanirukshika2050
      @gayanirukshika2050 ปีที่แล้ว

      බොහෝම ස්තුති ඔබතුමාට .යහපතක්ම වේවා තෙරුවන් සරණින් නිදුක් නිරෝගී බව ලැබේවා .❤

  • @geethakumari8099
    @geethakumari8099 3 หลายเดือนก่อน +1

    මගේ බලාපොරොත්තුව හැම දෙයක්ම ඉශ්ඨ වේවා

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 8 หลายเดือนก่อน +3

    මා.ගතකරන.සැමමොහොතක්ම.සතුට්න්..ගතකරන ..මට .පිළිවන්..ඔබතුමට .ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @Renuka-g4h
    @Renuka-g4h หลายเดือนก่อน

    🙏🙏🙏විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏මගෙ සියලුම පැතුම් ඉටු වේවා

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +7

    අප සියලු දෙනාම ඉවසීම උතුම් තපසක් ලෙස සලකා දැත් පටලා ඉදිරියට ගමන් කරමු එය අපිට විශ්ව මාතාවගේ න් ලැබුනු ආශිර්වාදය යයි මෙය සිතන්න අවකාශය ඉඩ සළසා දුන් ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි ස්තූතියි ස්තූතියි කියා සුබ පතනවා ♥️🙏🌹

  • @Renuka-g4h
    @Renuka-g4h 21 วันที่ผ่านมา

    🙏🙏🙏විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏මගෙ සියලුම පැතුම් ඉටු වේවා

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +13

    දියුණු වෙ මං පෙත විවර කර දුන් ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️🙏 විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙවා ♥️🙏🌹

  • @hiranlasanthi7176
    @hiranlasanthi7176 ปีที่แล้ว +6

    ගෙවන හැම මොහොතකම ඔබතුමාටත් විශ්වයටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @sadunwejasinha9932
    @sadunwejasinha9932 ปีที่แล้ว +15

    හදවතින් ම ගරුත්වය පුද කරනවා ඔබතුමාට.කියන්න වචන නෑ.ඇතතටම වාසනාවකි ඔබතුමා මුණගැසීම .මන් ගොඩක් පින් වන්තයි.ඒකයි මට ඔබ තුමාව මුන ගැසුනෙ.මගේ ජීවිතයේ ගොඩාක් වෙනස් වෙලා .මන් දැන් හරීරීරීරීම සතුටින් .ගොඩක් ස්තුතියි සර්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukashyamali459
    @nilukashyamali459 ปีที่แล้ว +6

    විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි!!!

  • @chandraniruberu8624
    @chandraniruberu8624 ปีที่แล้ว +3

    2023 june අග සිට අද දක්වා නොවරදවා රෑ මෙි ක අහනවා
    ලොකු වෙනසක් දැනෙනවා
    දවසම සතුටින් ඉන්නෙ
    නොයෙක් අවස්තා ලැබෙනවා
    සමාජයේ යන යන තැන කැපි පේනවා, රැකියාවේ හිරවෙලා තිබුනු promotion එක ලැබුනා අවුරුදු 4ක හිග වැටුපත් සමග..........තව බොහෝ බලපො⁣රොත්තු දල්වා සිටිනවා.....සර්ට ගොඩක් පින්

  • @WathsalaWaruni-ul9rr
    @WathsalaWaruni-ul9rr ปีที่แล้ว +7

    මග බලන් හිටියා ඔබ තුමගේ වීඩියෝ එකක් කොයි වෙලාවෙද ලැබෙන්නෙ කියලා. ඒ තරමටම ඔබගේ හැකියාවන් එක්ක බැන්දිලා ඉන්නවා. ඔබගේ වීඩියෝ මගේ ජීවිතේ උදේ පාන්දර ඉර පායනවා වගේ.හැම මොහොතකම සෑම දෙයක් එක්කම ඔබගේ සොන්දුරු හන්ඩ එකතු වෙලා. ඔබ තුමාට ගොඩාක් ස්තුතී. වගේම දීර්ගායුශ අපේ ජීවිත එලිය කරනවාට. තෙරුවන් සරනයි.❤️❤️

  • @ashinikaherath269
    @ashinikaherath269 ปีที่แล้ว +8

    ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනන්ත අප්‍රමානව ස්තූතිවන්ත වෙමි මාහටත් මාගෙ ආදරනීයන්ටත් සුකිත මුදිත ජීවිතයක් ලබා දීම පිලිබදව🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +7

    ආවත් ලොකෙන් ගැරහුම් ඉවසන්න ට පුලුවන් නම් එයයි මගේ සිත සුපහන් ♥️🙏🌹විස්වයට ස්තුතිවන්ත වෙනවා මෙය පෙන්වා දී අපි සියලු දෙනා යහපත් දවසක් කරා ගමන් කරන්න ඔබ තුමාට අනෙකුත් සියලු දරුවන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🌻

  • @shanikanimanthi8134
    @shanikanimanthi8134 ปีที่แล้ว +9

    ඔබතුමාව මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤ අපගේ ජීවිත ආලෝකමත් කරන ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏

  • @ChandanaKumar-li6iv
    @ChandanaKumar-li6iv 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සර්, මෙය ශ්‍රවණය කරන සියළුම දෙනාගේ යහපත් වූ සියළු ප්‍රාර්ථනා සිහින බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු වේවා. යහපතක්ම වේවා. විශ්ව ශක්තියට ස්තූතිවන්ත වේවා !!!!

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 ปีที่แล้ว +7

    අපේ 🙏ජිවිත වලට 🙏 වටිනා කමක් සක්තියක් 🙏ආදරයක් දෙන අපිට දියුණුවේ මග කියා දුන්නු සර්ට ගොඩක් පිං මේ 🙏 විශ්වයේ අපිට පිහිටක්‌ විශ්වයට ස්තුතියි සර්ට පිං ස්තුතියි බුදුසරණයි 🙏🙏ජේසු පිහිටයි 🙏🙏

  • @nelumamugoda127
    @nelumamugoda127 ปีที่แล้ว +4

    Very nice video Sir thank you very much

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn ปีที่แล้ว +12

    අපේ සිත දිඋනු කරගන්න මේ වගේ දේවල් අපට දුන්නට ඔබ තුමාට අනෙක වාරයක් පින් 🙏🙏🙏. මන් තම අහන්න අරන් පොඩි කලයි

  • @kanchanapushpakumara4502
    @kanchanapushpakumara4502 6 หลายเดือนก่อน +3

    ගොඩක් ගොඩක් ස්තුති මේ මුලු විශ්වයටම...තවත් අනේක වාරයක් ස්තූති වන්ත වේවා සර් ඔබ තුමා මගේ ජීවිතේට මුන ගැස්වූ විශ්වමාතාවට...🙏💐🥰

  • @priyanthidesilva6665
    @priyanthidesilva6665 7 หลายเดือนก่อน +3

    Me videowa ahanna salassu obathumata sthuthi wawA mAga siyaluma pathum itukara danna wiswa mathawata anaka warayak sthuthi wawA sthuthi wawA sthuthi wawA maga mulu hadawathinma sthuthi wawA sthuthi wawA sthuthi wawA

  • @shyamaleemendis950
    @shyamaleemendis950 ปีที่แล้ว +5

    හරිම හරවත් මේ වීඩියෝ එකට ඔබ තුමාට ස්තුති ...ආදරනීය ව්ශ්වයට ස්තූති වන්ත වෙම් ...🙏🙏සර් video එක අතරේ ඇඩ් නොදා සිටියානම් මෙය ඉතා සාර්තකයි...

  • @chamindakumara9647
    @chamindakumara9647 ปีที่แล้ว +4

    ඔබතුමාට ගොඩක් පිං ඔබතුමාටත් ඔබගෙ කාර්‍ය්මන්ඩලයටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @InokaKumari-bc5fc
    @InokaKumari-bc5fc 4 หลายเดือนก่อน +1

    මම අවුල් වෙන හැමවෙලාවෙම මෙි video එක අහනවා.හරි ම නිවිමක් දැනෙනවා.sir ඇතුළු සියලු දෙනාටම මෙි video එක දකින්න සැලැස්සු හැමට ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @dilinimadhu3560
    @dilinimadhu3560 ปีที่แล้ว +4

    වැටෙන හැම මොහොතකම ඔබතුමාගෙ වීඩියෝ බලනව මගේ ජීවිතේට ලැබුන ලොකුම ශක්තියක් ... ස්තූතියි විශ්වයට මා හට ලබාදුන්නා වූ ශක්තියට

  • @udenimunasinghe5189
    @udenimunasinghe5189 2 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවට ස්තූතියි මේ සනත් සර් ට ස්තූතියි. මගේ සිතට සඇහැල්ලුව සතුට ගලාගෙන ඇවිත් ප්‍රශ්න අඩුවෙන බව තේරෙනවා. බොහොම ස්තූතියි❤❤❤

  • @sunethranandani9721
    @sunethranandani9721 ปีที่แล้ว +4

    ගොඩක් පින ස්තූතියි සර් අපි වෙනුවෙන් කරන සේවයට 👍❤️🙏 ස්තුතියි විශ්වය 🙏❤️

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 6 หลายเดือนก่อน +2

    ස්තුතියි ව්ශ්ව මාතාවණි ..🙏🙏🙏🙏🦋🦋🦋🦋

  • @nirmalimadu9813
    @nirmalimadu9813 ปีที่แล้ว +3

    අප වෙනුවෙන් මේ කරන මෙහෙයට ඔබට අනෙකාවරයක් ස්තුතියි ❤️❤️

  • @brilliantworks3494
    @brilliantworks3494 ปีที่แล้ว +4

    ස්තුතියි!🙏 ඔබතුමාටත් ඔබතුමා සමඟ ඉන්න සැමටම ගොඩක් ස්තුතියි!🙏 ❤❤❤

  • @IreshaSandamali-vo1go
    @IreshaSandamali-vo1go ปีที่แล้ว +9

    බෙහෙවින්ම ස්තුතියි සර්.නිරතුරුවම අපේ ජිවිත අාලෝකමත් කරනවට.ඹබතුමාට දිර් ඝායුෂ වේවා සර්..🙏🙏🙏❤❤❤

  • @hkmamarajeewa8191
    @hkmamarajeewa8191 8 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️

  • @ChamaraRuwan-ki8bn
    @ChamaraRuwan-ki8bn ปีที่แล้ว +4

    සර්ගෙ වීඩියෝ එකක් බලපු 1 දවසේ මං හිතාගත්තු දෙයක් තමා මං අපෙ ගමට සර්ව ගෙන්නල මං ගානෙ වැඩසටහනක් කරනව කියල එක මම කරනවම තමා.මොකද ඒ වීඩියෝ එක බලපු දවසෙ තමා මම මං ගැන ලොකුවටම හිතුවෙ 😎❤️

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      Very proud of you

    • @ChamaraRuwan-ki8bn
      @ChamaraRuwan-ki8bn ปีที่แล้ว

      Thank you so much sar ❤ thank you universe ❤️🌏

  • @geethkumar9697
    @geethkumar9697 ปีที่แล้ว +2

    විශ්ව ශක්තියට ස්තුති විශ්ව ශක්තියට ස්තුති විශ්ව ශක්තියට ස්තුති මේ පාඨමාලාව කියාදුන්නු ගුරුතුමාට බෙහෙවින් ස්තුතියි