ඔබ කැමැති දේ හිතින් දකින්න, ඒක ඔබට ලැබෙන්නේ මෙහෙමයි | Sanath Gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @vlogs-සාෂා
    @vlogs-සාෂා 6 วันที่ผ่านมา +4

    අහලා ක්‍රියාත්මක නොවෙන තාක් කිසිම දෙවිකෙනෙක් ජීවමාන වෙන්නෙ නෑ..බොහෝ ස්තූතියි සර්💐

  • @udeshikaekanayaka-v5i
    @udeshikaekanayaka-v5i 2 หลายเดือนก่อน +33

    මම 8 වසරෙන් වගේ තමා දවසක් ඉස්කෝලෙ යන්න ලෑස්තිවෙද්දි මට සර්ගේ කටහඩ ඇහුනේ රේඩියෝ චැනල් එහෙක... මට එදා ඒ කියපු දේවල් හොදටම දැනුනා... පස්සෙ කොහොමහරි මට සර්ව මගෑරුනා.. හැබැයි මන් සර්ගෙ නම මතක තියාගත්තා... මට 25න් වගේ phone එකක් ගත්තම මම සර්ගෙ නම youtube srch කරද්දි සර් එදා වගේම ලස්සනට වැඩසටහන් කරනවා.... මන් දැන් හැමදාම වගේ සර් දිහා බලාගෙනම එකම වැඩසටහන උනත් නිතර නිතර බලනවා...විශ්වයට ස්තූතියි සර්ව මට මුනගැස්සුවට...🙏🙂

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน +5

      ඔබේ වචන ලොකු ධෛර්යයක්

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries 2 หลายเดือนก่อน

      ​@@SanathGamagesir da mindfullness gana kare..radio eke

    • @DyanaMunasingha
      @DyanaMunasingha หลายเดือนก่อน

      බුදුසරණයි සර්.

    • @MishanthaKumara
      @MishanthaKumara 15 วันที่ผ่านมา

      Ow issara paththara wagayak beduwa me sirge

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 2 หลายเดือนก่อน +147

    ස්තුතියි සර්...මගේ බලාපොරොත්තු ඉටු උනා...අනේ දෙවියනේ ...මම හැමදාම සිතමින් සිටී දෙය.ඔබතුමා මට පෙන්වූ පාර ඔස්සේ මම ගියේ..ඉතින් ඔබතුමාට ත් අනේක වාරයක් ස්තුතියි ❤❤❤. විශ්වයට ස්තුති වේවා . නමස්කාර වේවා නමස්කාර වේවා , නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nilanthiegunasekera4925
      @nilanthiegunasekera4925 2 หลายเดือนก่อน +8

      මේ මහත්තමයා සමග කෙලින් ස්බඳවී කටයුතු කරන්න හැක්කේ ක්‍රමය මාහට කරුනාවෙන් දන්වන්න. ගොඩක් ස්තුතියි 🙏🏼

    • @slhermit
      @slhermit 2 หลายเดือนก่อน +3

      ලංකාවේ දියුණුව ලබන්න ඕන විද්‍යාව, ගණිතය, දර්ශන වැනි දැ
      වලින්. ලංකාවේ මිනිස්සුගේ දුර්වලත් ඔය විමසීමේ බව.
      ලංකාවේ බොහෝ අය දකුණු මොලේන් වැඩ කරන
      භක්තිවන්තයෝ. එක නිසා තමයි, බුරුවෙක්ට උනත්
      ලංකාවේ රජ වෙන්න පුළුවන්.
      මේ හිතලු නීති වලට මිනිස්සු ඇදෙන්නෙත් එකයි.
      බටහිර රටවල පවා ඔය 'හිතළු" වලට ඇදෙන්නේ
      නැණ අන්ධ දේවවාදියෝ මිස බුද්ධිමතුන් නෙමේ.
      ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි ගෙවලා භාණ්ඩයක්
      මිලදී ගැනීම, ආපනශාලාවකින් මුදල් ගෙවා ලබන සේවය
      වැනි දෑ හිතළු ආකර්ශනය නිතියක් හා සසදන
      නැණ අන්ධයෙක් මොහු.

    • @nilanthidissanayaka9049
      @nilanthidissanayaka9049 2 หลายเดือนก่อน

      අප්‍රමාණ ඇදහිල්ල තිබෙන අය දෙවියන් වහන්සේගෙන් සුවය ලැබුවා.ඇදහිල්ල නැති කෙනාට සුවය නැතා.තට්ස්ස්‍ර්​@@slhermit

    • @user-og4st4tc5d
      @user-og4st4tc5d 2 หลายเดือนก่อน

      ​@@slhermitඔබගේ විස්වාසය මත ඔබට ලැබෙවී අන් අයගේ විස්වාස මත ඔවුනට ලැබේවී කිසිවෙකුගේ විස්වාසයන්ට බොරුයී කීමට අකාරුනික නොවන්න... මිනිසා යනු දවස පුරා ඔහු සිතන පතන දෙයයී.❤ ස්තූතී

    • @JANASIRIWIKI
      @JANASIRIWIKI 2 หลายเดือนก่อน +7

      ​@@slhermitඇයි ඔය තරම් කුහක 😅 මේවගේ දෙවල් වලින් මිනිස්සුන්ගේ හිත්වල දනාත්මක ශක්තිය වැඩිවෙන එකම කොයිතරම් දෙයක්ද.....

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 2 หลายเดือนก่อน +31

    ඔබ තුමා වැනි සුවිශේෂ පුද්ගලයෙක් නිර්මාණය කළ විශ්වයට ආනේක. වාරයක් ස්තූතියි.

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 2 หลายเดือนก่อน +51

    මට සියල්ලු සැප සම්පත් විශ්ව මෑනියන් දී අවසන්...ඇක්සිඩන්ට් එකකින් අසාද්‍ය තත්වයේ සිටින අයයා සුව අතට හර්වමින් සිටින නිසා විශ්ව මෑනියන්ට ස්තූති....

  • @danarinz867
    @danarinz867 2 หลายเดือนก่อน +34

    මගේ ජීවිතේ අති සාර්ථක වුනේ සර් නිසා.අද මම මවපු හීන ලෝකෙ ජීවත් වෙනවා.ගොඩාක් සතුටින්.සනත් ගමගේ සර් පින් ඔබට.🙏🙏ස්තුතියි විශ්වයට මේ අපූරු මිනිසව මුන ගැස්සුවට

    • @DhananjayaMahesh-it8ni
      @DhananjayaMahesh-it8ni 2 หลายเดือนก่อน +1

      Kohomd eka keranne Mn thawm me Gena igena gnnw

    • @DhananjayaMahesh-it8ni
      @DhananjayaMahesh-it8ni 2 หลายเดือนก่อน +2

      Kohomd eka keranne Mn thawm me Gena igena gnnw

    • @DhananjayaMahesh-it8ni
      @DhananjayaMahesh-it8ni 2 หลายเดือนก่อน

      Kohomd eka keranne Mn thawm me Gena igena gnnw

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน +2

      එන්න අපේ වැඩමුළු වලට

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน +2

      ජයවේවා

  • @ireshasandamali159
    @ireshasandamali159 2 หลายเดือนก่อน +19

    මට මෙතුමාගේ වැඩසටහන් බලන්න අවස්ථාව ලබාදුන්න විශ්ව මාතාවට මම ස්තූති වන්ත වෙමී❤️💫

  • @ireshamaduwanthi2584
    @ireshamaduwanthi2584 10 วันที่ผ่านมา +2

    මට මේ වැඩසටහන බලන්න ලබාදීම ගැන විෂමාථාවට අනෙක වාරයක් ස්තුතිවන්ත වෙනවා.මගේ හිතේ එකම බලාපොරොත්තු ඉෂ්ට වේවා!!!!!

  • @lifemusic4144
    @lifemusic4144 2 หลายเดือนก่อน +20

    මේ හැමදේම සත්‍යයක්❤...මගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවටත්, මා මේ තරම් ලස්සනට විශ්වයට දායාද කළ මාගේ මවට , දයාබර පියාටද, මේ මග යාමට මග පෙන්වූ ඔබ තුමාටත් අනේක වාරයක් ස්තූති වේවා!!!යහපතක්ම වේවා!!! තෙරුවන් සරණයී ඔබ සැමට...ඔබ සැමගේත් යහපත් සිතුම් පැතුම් ඉටු වේවා!!! නැවත නැවත මාගේ විශ්ව මාතාවට බොහෝ සේ ස්තූති වේවා !!!💚😇

  • @Amidu125
    @Amidu125 2 หลายเดือนก่อน +12

    මගේ ජිවිතෙ සැම දෙයක්ම ධනාත්මකව වෙනස් කළේ විශ්ව මාතාව. විශ්ව මාතාව මට ඔබ ගොඩාක් විශ්වාසයි.අම්මෙක් දරුවෙක් බලා ගන්නව වගේ ඔබ මාව බලාගන්නවා මට ඔබ විශ්වාසයි. මම ඔබතුමාගේ සෑම වීඩියෝ එකක්ම නරඹලා තියෙනවා එය නරඹලා මගේ ජීවිතයේ මං ගොඩාක් වෙනස් කරගෙන තියෙනවා හිතාගන්න බැරි විදිහට ජීවිතය බලාපොරොත්තු ඉටු වෙනකොට විශ්මාතාව කෙරෙහි තියෙන විශ්වාසය තවත් වැඩි වෙනවා.ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ ගෙනල්ලා අපිව දිරිමත් කරනවට ❤

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน

      ඔබට බොහොම ස්තුතියි අනිත් අයටත් බෙදා දෙන්න

    • @VivaGreenSrilanka
      @VivaGreenSrilanka 2 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @topreachuniversal195
    @topreachuniversal195 2 หลายเดือนก่อน +12

    මට දැනුම ලබාදෙන ඔබතුමාටත් ඒ වෙනුවෙන් කැපවෙන ඔබගේ කාර්‍ය මණ්ඩලයේ හැම දෙනාටත් ඔබ සැම මට මුණගැස්වූ ආදරණීය විශ්වයටත් අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.

  • @chandrikafernando1668
    @chandrikafernando1668 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි සර් . සර්ගෙ වචනයක් වචනයක් ගානෙ මම මගෙ වැරදි , අඩු පාඩු නැතිකරගන්නව. සර්ට ගොඩක් පිං . මම දැන් ගොඩක් සතුටෙන් ඉන්නව . ස්තුතියි විශ්වීය ස්වාමිනි .🙏🙏🙏🙏

  • @lalithnandakumara7471
    @lalithnandakumara7471 2 หลายเดือนก่อน +17

    මගේ සියලු සිතුම් පැතුම් ඉලක්ක සාර්ථක කරදුන් ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි සනත් සර් ඔබතුමාටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @Sapumali-p4t
    @Sapumali-p4t 2 หลายเดือนก่อน +5

    මමයි ,මහත්තයයි මෙච්චර කල් ඩරුවෙක් ගන සිතලා ගොඩක් ඩුකින් .ඩොක්ට කිව්ව ඩෙවල් නිසා අපි මානසිකව වටිලා හිටියෙ .ඒත් සර්ගෙ වඩසටහන් බලලා හිතට අලුත් බලාපොරොත්තුවක් ආවා .සර්ට ගොඩක් ස්තුතියි.සර්ගෙ වඩසටහන් බලන්න මග පඩු විශ්වයට ස්තුති වේවා

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน +1

      ඔබට යහපතක්ම වේවා

  • @100dineshyou
    @100dineshyou 2 หลายเดือนก่อน +22

    නමෝ බුද්ධාය 💐💐💐💐💐💐
    ජයෙන් ජය.. සියළුම දෙනාටම 🏆🏆🏆🏆🏆🏆, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි ඔබට සර් 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබ තුමාගේ සියළුම කාර්ය මණ්ඩලයටත් 🌷🌷🌷🌷🌷🌷🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් යටි සිතට 🌻🌻🌻🌻🌻🌻🏆🏆🏆🏆🏆🏆, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් විශ්වයට 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, මේ මුළු සක්වලේම, සියළුම දෙනාමත‍්, සියළුම සත්වයෝත‍්🌻🌷💐🌻🌷💐🙏🙏🙏🙏🙏🙏

  • @SathsaraniWijesekera
    @SathsaraniWijesekera 2 หลายเดือนก่อน +6

    ඔබතුමාගේ ම්‍රෙ video එක දකින්න ලැබුවා ට විශ්ව මාතාවට ස්තූතියි.

  • @slarmygirl1583
    @slarmygirl1583 หลายเดือนก่อน +3

    ඔබතුමාටත් මේ මොහොතේ මේ වීඩියෝ ඒක බලන්න සලස්වාපු විශ්ව මාතාවටත් ගොඩාක් ස්තුති.......❤

    • @SanathGamage
      @SanathGamage  หลายเดือนก่อน

      ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා. ආකර්ෂණ නීතිය ඉතාම ාර්ථකව ක්‍රියාත්මක කරන්න ඔබට පුළුවන්. වැඩිපුර දෙයක් ඉගෙන ගත්ත ා හොඳම වීඩියෝ අනිත් අයටත් බෙදා දෙන්න. ඔබට ජයෙන් ජයම වේවා

  • @asokapathmini8064
    @asokapathmini8064 24 วันที่ผ่านมา +2

    මම ගොඩක්, වසනාවනත් කේනේක මට ගෙයක් ගන්න සල්ලි ලැබේනවා මම ඉතා වාසනාවත් කේනේක බුදුන් වහන්සේගේ අනුහසින් විශේෂ මාතාවනි මාගේ සියලු බලාපොරොත්තු ස්සට කර දුනූ විශේෂ මාතාවට ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @sumansagarusinghe9269
    @sumansagarusinghe9269 หลายเดือนก่อน +4

    හරිම වෙලාවේ හරිම දේ ලැබුනට විශ්ව මාතාවට ස්තූතී.ස්තූතී.ස්තූතී.🕊️

  • @NadeeshaMadushani-xc3ij
    @NadeeshaMadushani-xc3ij 2 หลายเดือนก่อน +9

    මගේ සියලුම බලාපොරොත්තු ඉටු කර දුන්න ආදරණීය ව්ශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤සර්ටත් ස්තුතියි 🙏 🙏🙏🙏🙏 ❤❤

  • @NiroshaNirosha-vj2sj
    @NiroshaNirosha-vj2sj 2 หลายเดือนก่อน +12

    මගෙ බලාපොරොත්තු එකිනෙක ඉටු වෙනව ඔබතුමා ට ස්තුතියි

  • @prashanikalakshani2244
    @prashanikalakshani2244 2 หลายเดือนก่อน +3

    ස්තූතියි සර්. මට අවශ්‍ය සියලුම දේවල් මම ලබාගත්තේ සර්ගේ video මුල ඉදන්ම බලලා විශ්ව මාතාව විශ්වාස කරපු නිසා .මගේ උත්සහයෙන් මට අවශ්‍ය හැමදේම ලබා ගත්තා .ගොඩක් ස්තූතියි සර්.සර්ට ගොඩක් පින් 🙏❤

  • @JaicyDesilva
    @JaicyDesilva 2 หลายเดือนก่อน +6

    Sir ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං මගේ ජිවිතේ මං ගොඩක් වෙනස් කර ගන තියෙනවා හදවතින්ම ඔබ තුමාට නිරෝගී සුවය ප්‍රර්ථනා කරනවා

  • @maheeshagamage
    @maheeshagamage 2 หลายเดือนก่อน +47

    මම ගොඩක් වාසනාවන්තයි මම කැමැති හැමෝම මාත් එක්ක ඉන්නවා දැන් මං හරිම සතුටින් ❤😊

  • @damayanthirenu8312
    @damayanthirenu8312 2 หลายเดือนก่อน +7

    සතියකට දෙපාරක් වත් වීඩියෝ එකක් ගේන්න සර් ඔබතුමාට ගොඩාක් ස්තූතියි .මෙය දැකීමට සැලැස්වූ විශ්වයට ස්තූත්‍යි ..🎉❤

  • @chamindakumara9647
    @chamindakumara9647 2 หลายเดือนก่อน +8

    ස්තුතියි සර් වෙනදාට වඩා ඔබ අද ප්‍රසන්නයි ආදරනිය ඔබටත් ඔබගෙ සෙවකයින්ටත් ආදරනිය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉

  • @inokainoka8408
    @inokainoka8408 2 หลายเดือนก่อน +8

    මගේ බලාපොරොත්තු සියල්ල එකින් එක ඉටුවනවා මග පෙන්වු ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤ සියල්ල එකින් එක ඉටු කරන විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤

  • @danushkaruwan1076
    @danushkaruwan1076 2 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි සර්.සර්ගෙ විඩියෝ එකක් මග බලාගෙන ඉන්නේ. හැමදාම ගොඩක් ආසාවෙන් විඩියෝ එක බලන්නේ. ස්තූතියි ස්තූතියි ස්තූතියි. ඔබ තුමාගේ සියලුම බලාපොරොත්තු සාර්ථක වෙවා! ස්තූතියි! ස්තූතියි! ස්තූතියි! විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි!!

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน

      ජයෙන් ජයම වේවා

  • @deepthidarshani3354
    @deepthidarshani3354 2 หลายเดือนก่อน +4

    ජීවිතේ අලුතින් පටන් ගන්න තැනක් හොය හොය ඉන්නකොට මට හම්බුනේ මේ වීඩියෝ එක. අනේක වාරයක් ස්තූතියි.

  • @witharnaseetha1519
    @witharnaseetha1519 4 วันที่ผ่านมา

    Sir ඔබට මේ විශ්වයේ සියලු ආශීර්වාදය ලැබේවා තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න.. 🙏🙏🤲❤️

  • @KrishaniFanando
    @KrishaniFanando 2 หลายเดือนก่อน +4

    ♦️අද අගෝස්තු පළවෙනිදා.මාසේ මුල්ම දවසේ උදේපාන්දර ඔබතුමාගේ වටිනා උපදෙස් මට අහන්න සැලැස්වූ ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතිවන්ත වෙමි.❤❤❤❤❤

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน

      ජයවේවා

  • @premajeewasilva
    @premajeewasilva 2 หลายเดือนก่อน +2

    සර් දවස් හතරක් අසනීපව හිටිය දැන් ව්ඩියෝව දැක්කෙ විඩියෝ පෙලම මම බලනව මෙ දකින්න මග පැදු ආදරනීය විස්වයට ගොඩක්ම ඉස්තුතියි ඔබතුමාටහ් ගොඩක්ම ඉස්තුතියි

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน

      සුවපත් වේවා

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj 2 หลายเดือนก่อน +4

    ස්තූතියි සර්. Phone එක අතට ගත්ත ගමන් දැකපු වටිනාම video එක❤

  • @shirominirosha7332
    @shirominirosha7332 2 หลายเดือนก่อน +2

    මාව ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමට මහත් ශක්තියක් වන ආදරණීය සනත් ගමගේ සර්ට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා!!!

  • @anuruddikapremasiri5502
    @anuruddikapremasiri5502 2 หลายเดือนก่อน +3

    බෙහෙවින් ස්තුතියි සර් video එකක් දානකම් මග බලා ඉන්නෙ සර්. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා! ❤

  • @AmilaAmila-j3s
    @AmilaAmila-j3s 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ වැඩසටහන් නැරබීමට සලස්වාදුන් විශ්ව මාතාවට මම ස්තූතිවන්ත වෙමි ❤❤❤

  • @JaneeshaBinara
    @JaneeshaBinara 2 หลายเดือนก่อน +3

    උදේ පාන්දරම වීඩීයෝ එක බලුවේ...ඇගට ආපු ඒ ගැම්ම කියලා නිම කරන්න බෑ..මගේ ජීවීතයේ හැබෑ කර ගන්න තියෙන හීනේ මට තව ඉටු කරගන්න තියෙන්නෙ බොහොම පොඩි ප්‍රමානයක්..ඒ හීනේ දිගේ මෙච්චර දුරක් ආපු එක ගැන මටවත් හිතා ගන්න බෑ..ඒකට ස්තූති කරන්න ඕන සනත් සර්ට..ඒ හීනේ ලගදිම සාර්තක වෙන බව මම දන්නවා.මම දැන් ඒ වෙනුවෙන්ම දවස කැප කරලා වැඩ කරන්නෙ.ඒ දේ සාර්තක වූ විගස මම ඔබතුමාව හමුවෙන්න එනවා.මගෙ ලොකු පිනකට ඔබ තුමාගෙ වීඩීයෝවක් මුලුන්ම දැක්කෙ.ඔබ තුමාට ජය වේවා!!! ❤️❤️🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน

      ඔබ ලියා තියෙන දේ වල් අනිත් අයටත් ලොකු ආශිර්වාදයක් වෙයි. ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. සිහින පැතුම් ඉටු වේවා. තව තවත් වීඩියෝ බලන්න ඉගෙන ගන්න වා ජයගන්න. අනිත් අයටත් බෙදා දෙන්න

  • @CNS468
    @CNS468 2 หลายเดือนก่อน +1

    අවශයම මොහොතේ මේ video clip එක දැක්කේ .. ඔබතුමාට බොහොම ස්තූතියි❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි … ❤

  • @sriyachandani
    @sriyachandani 2 หลายเดือนก่อน +4

    ස්තුතියි සර්...තෙරුවන් සරණයි 🙏 අනේක වාරයක් පිං 🙏🙏🙏 විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @tharushisubashini7052
    @tharushisubashini7052 2 หลายเดือนก่อน +1

    මම යහලු පිරිමි ලමයගේ ජීවිතය සාර්ථක කරල දුන්නට විශ්වයට අනේකවාරයක් ස්තූතියි...😊❤️🙏

  • @sewwandiNM
    @sewwandiNM 2 หลายเดือนก่อน +3

    මේ අපූරු දහම මා හට කියා දුන් ඔබ තුමාට ස්තූති වේවා...!
    මේ අපූරු මිනිසා මා හට මුණගැස්වූ විශ්ව මාතාවට ස්තූති වේවා..!
    මාහට ලැබී ඇති සෑම සියළු දෙයක් සදහාම විශ්වමාතාවට ස්තූති වේවා...! 🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน +1

      ඔබේ සියළු පැතුම් ඉටුවේවා! යහපතක්ම වේවා

    • @sewwandiNM
      @sewwandiNM 2 หลายเดือนก่อน

      @@SanathGamage ඔබතුමාව මුණගැහෙන එක මගේ wish list එකේ තවත් එකක්.. මම ලංකාවට ආව දවසක ඔබතුමාව දකින්න එනවා.. ඔබතුමාට දීර්ඝායුෂය ලැබේවා..! 🙏🙏🙏

  • @Fafam4t
    @Fafam4t 2 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමාට අගයකරනවා ඔබතුමාගේ නිහතමානීත්වය ගැන 🎉 ඔබ තුමා කාර්‍ය්යා මන්ඩලයේ හැමෝගෙම නම් කිවා ගොඩාක් ප්‍රධානීන්ට ඔහුන් ලගම ඉන්න කෙනාගෙත් නම මතක නැතිතරම් හිස උදුම්වාගෙන ඉන්නෙ මම හිතනවා මේ නිහතමානීත්වය ත් කෙනෙකුගේ සාර්ථකත්වයට බලපානවා කියලා ❤❤

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි

  • @dularigamage-x3c
    @dularigamage-x3c 2 หลายเดือนก่อน +6

    මම කලින් විශ්වය විශ්වාස නොකරපු කෙනෙක්. ඒත් දැං මන් දන්නවා විශ්වය නොපෙනෙන බලවේගයක්. ව්ශ්වය විශ්වාස කරන්න පටන් ගත්ත දා ඉදන් මගේ ජීවිතය ගොඩක් වෙනස් වෙලා. ❤
    ආදරනීය විශ්ව මෑණියන්ට ස්තූතියි..

    • @SashikaPaul
      @SashikaPaul หลายเดือนก่อน

      ඔබ කොහොමද විශ්වය විශ්වාස නොකලෙ??? ඔබත් විශ්වයේම කොටසක් වෙනකොට? මේ සියලු දේම විශ්වයේ කොටස් වෙනකොට??

  • @NiroshaNirosha-vj2sj
    @NiroshaNirosha-vj2sj 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමා ට මේදැන් සතුටු පනිවිඩයක් ලැබුනා මට හරිම සතුටුයි ස්තුතියි විශ්ව මාතාවට

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 หลายเดือนก่อน +3

    මගේ සිහින ඉටු උනේ ආදරණීය සර්ගේ දැනුම තුලිනුයි.ස්තුතියි සර්ට..සර්ව මට මුණ ගැස්සු ආදරණීය විශ්වයට ස්තුතියි.ස්තුතියි.🙏💖🌎💚💖⚘

  • @thanujabatagoda2084
    @thanujabatagoda2084 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට මෙවැනි video එකක් අපිට බලන්න සැලැස්සුවාට....ආදරනීය විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @slremix3012
    @slremix3012 2 หลายเดือนก่อน +5

    මට මෙතුමාගේ වැඩසටහන් බලන්න අවස්ථාව ලබාදුන්න විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි

    • @SanathGamage
      @SanathGamage  หลายเดือนก่อน

      ජය ලැබේවා

  • @TharundiThiweja
    @TharundiThiweja 2 หลายเดือนก่อน +1

    ❤❤ ඉස්සෙල්ලාම sir ta නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා..අද මම ගොඩක් සතුටින් ඉන්නේ sir නිසා..sir මට මුණගැස්සවීමට අවස්ථාව ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි..❤❤❤

  • @YasasviSOshadi
    @YasasviSOshadi 2 หลายเดือนก่อน +3

    ස්තුති සර් මෙ දවස් වල ඇත්තටම ලොකු දෙයක් හිතමින් ඉන්නෙ ඒක කරන්න ඕන විදිය මට පෙන්නුවට

  • @NishanSanjeewa-jz2rr
    @NishanSanjeewa-jz2rr หลายเดือนก่อน +2

    ඔබතුමාටත්, විශ්වයටත් ස්තූතිවන්ත වේව.!!!!!

  • @jayantharajarathna2795
    @jayantharajarathna2795 2 หลายเดือนก่อน +17

    ස්තුතියි සර් මැරෙන්න ගිය මට ජීවිතයක් දුන්නා පරාජයක් නැත මම වටිනා කෙනෙක් මට ඉන්නේ මම .....මම දිනනවාමයි 🙏

  • @SunethraRanasingha-x2q
    @SunethraRanasingha-x2q 2 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි මේවා අහන්න ලැබීම. ඔබතුමාට සහ විශ්යට බොහොම ස්තුතියි ,!

  • @Dammikaniroshani-y5v
    @Dammikaniroshani-y5v 2 หลายเดือนก่อน +8

    සර්ගෙ විඩියෝ එකක් එනකල් මග බලන් ඉන්නෙ.දවසම හරි ප්‍රබෝධමත් දැක්කාම.ජීවිතය හදා ගත්තෙ සර්ගෙන්.සර්ගෙ දෙමව්පියන්ට ගොඩාක් පිං.සර්ටත් මේ වැඩසටහන්වලට සම්බන්ධ සියලු දෙනාටත්,සියලුම දේටත්,අපට සර්ව මුණගැස්වූ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි !ස්තූතියි !ස්තූතියි !🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @madhuhatharasinghe7380
    @madhuhatharasinghe7380 2 หลายเดือนก่อน +2

    ❤❤❤ thankyou sir. මගේ හැම බලාපොරොත්තුවක්ම හිතුවටත් වඩා හොදින් සාර්ථක වුනා..❤ මේ විශ්ව මෑණීයන්ට අනේක වාරයක් ස්තුති.❤❤ ඒ වගේම සර්ට තව තවත් මේ වගේ විඩියෝ පළකරන්න ශක්තිය ලැබේවා..ස්තුති සර්ට අනේක වාරයක් .❤❤❤

  • @darshiherath2131
    @darshiherath2131 2 หลายเดือนก่อน +3

    මාගේ සිහින ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️🙏🙏🙏

  • @ChandiKumari-w6p
    @ChandiKumari-w6p 2 หลายเดือนก่อน +1

    ආදරණිය ගුරුතුමා ට ගොඩක් ස්තුතියි. මගේ ජීවිතය ගොඩක් වෙනස් වුනා.❤❤❤❤

  • @asankachamara1047
    @asankachamara1047 2 หลายเดือนก่อน +6

    අනෙක වාරයක් ස්තුතිවන්ත වෙමි ❤️❤️❤️❤️

  • @dahamidilshini9869
    @dahamidilshini9869 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් සර් මෙ හැමදෙම කියලා දෙනවට සර්ටත් විශ්ව මාතාවටත් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුති ස්තුති ස්තුති 🙏❤🙏❤🙏❤ස්තුති

  • @chandranawagamuwa9527
    @chandranawagamuwa9527 2 หลายเดือนก่อน +4

    මගේ සිහින එකින් එක ඉටු කර දෙන විශ්ව මෑනියන්ට ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤❤❤

  • @chamindasenarathna159
    @chamindasenarathna159 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තූති ඔබ තුමාට ජීවිතේට මූණ දෙන්න ශක්තියක් ලබා දුන්නට .....
    ඔබතුමාට සහය දෙන සියලු දෙනාටමත් ස්තූති ..ස්තූති ...ස්තූති
    මෙම වීඩියෝ එක බැලීමට සැලැස්සුවාට විශ්ව මාතාවගේ විශ්ව ශක්තිය ට අනේක වාරයක් ස්තූති ...ස්තූති ....ස්තූති
    බුදු සරණයි

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน

      හැමදේම සාර්ථක වේවා

  • @SepalikaSepalika-b6i
    @SepalikaSepalika-b6i 2 หลายเดือนก่อน +6

    ඔබ තුමාගේ වැඩ සටහන් බලන්න මම හරිම කැමතියි ස්තුතියි ඔබ තුමාට

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน

      ජයෙන් ජයම වේවා

  • @CK28679
    @CK28679 2 หลายเดือนก่อน +1

    සර් මම ඔයාගෙ හැම දේශනයක් ම වගේ අහනවා .දැන් මට අවශ්‍ය හැමදේම ලැබෙනවා.ඵ් මාර්ගය පහදා දුන් ඔබ තුමාටත් මෙි විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි

  • @smruwan8816
    @smruwan8816 2 หลายเดือนก่อน +14

    Mage සියළුම බලාපොරොත්තු ඉටුකර dun wishwayata ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @නිර්වානමග
    @නිර්වානමග 15 วันที่ผ่านมา

    උතුම් තෙරුවන් සරනයි 🙏🙏🙏💜️☸️ ස්තුති ..පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා සියලු යහපතක්ම උදාවෙවා ...🙏🙏🙏💜️☸️

  • @Imasha_Welivita
    @Imasha_Welivita หลายเดือนก่อน +3

    සර් කියලා දෙන්න පුලුවන් ද කේන්දර, සංසාරෙ අනං මනං පැත්තකට දාලා.. අපි කැමති කෙනා එක්ක ප්‍රශ්න නැතුව ජිවත් වෙන ව්දිය හිතින් දකින විදිය , සූදානම් වෙන විදිය
    එහෙම ජීවත් වෙන්න පුලුවන් ද සර්? අපි කැමති කෙනා එක්ක අපිට කැමති ජීවිතයක් ගෙවන්න පුලුවන් ද? 🙏

    • @vlogs-සාෂා
      @vlogs-සාෂා 6 วันที่ผ่านมา

      ඔව් අනිවාර්යයෙන් පුලුවන් .කේන්දර,සoසාර මුකුත් ඕනි නෑ මේ සර් කියලා දීපු මේ මොහොතෙ ජීවත් වෙන්න පුලුවන් නම් ,පසුතැවෙන්න දුක් වෙන්න දෙයක් තියේනම් ඒ අතීත සිදුවීමක් හරහායි.සියල්ල සිදුවෙලා තියෙන්නෙ මේ මොහොතේ ඔයාට මේ turning point එක ගන්න කියලා විශ්වාසයෙන් සියල්ල නිවැරැදි පැත්තට පෙරලන්න.අන්න සුභවාදීව මේ මොහොතට පය තැබුවා ඔබ.දැන් සර් කිව්ව වගේ සැකයක් බියක් දැනේනම් ඒ අනාගතය කොහොම වෙයිද කියලා මේ මොහොතට ඈදා ගත්තොත් විතරයි.අනාගතය තීරණය වෙන්නෙ ශක්තිමත් මේ මොහොත තුළින් නම් ,ඔබට තියෙන්නෙ මේ මොහොතේ කැමති කෙනා එක්ක අවoක හිතින් සතුටින් පරිත්‍යාගශීලී ගෞරවනීය ලෙසින් ජීවත් වීමයි.එතකොට අර කිසිවක් බලපාන්නෙ නෑ.සියල්ලට ස්තූති වන්ත වෙන්න.💐

  • @DgnisanthaKulathunga
    @DgnisanthaKulathunga หลายเดือนก่อน +1

    වැටෙන අවස්ථාවක නැගිටින්නට උදව් කරන ඔබතුමාට ගොඩාක් පින් විශ්වයට අනේක වාරයක් ස්තුති වේවා

  • @ajithrohan9326
    @ajithrohan9326 2 หลายเดือนก่อน +3

    Office එකෙ ඉන්න මහේෂ් ඉන්ද්‍රජිත් කලකනි මිනිහගෙන් අපිට වෙන මානසික කරදර අඩුවෙවා…

  • @NethminiEkanayaka
    @NethminiEkanayaka 7 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි සර් ඔබට... බොහොම ස්තුතියි❤️ බොහොම ස්තුතියි❤️ බොහොම ස්තුතියි❤️ විශ්ව මාතාවට... සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි....

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 2 หลายเดือนก่อน +1

    සර්ටත් බොහොම ස්තූති.බිංදුවටම වැටිල ඉදපු මට අද සෑම ආශීර්වාදයම දී තිබෙනව.අනේක වාරයක් ස්තූති විශ්‍ව මෑනියනෙ..මගේ යටි සිතටත් කෝටි වාරයක් ස්තූති.මේ සෑම දෙයක් ලබා ගැනීමට දුන් ශක්තිය නිසා.

  • @dilininavodyaedirisingeara3185
    @dilininavodyaedirisingeara3185 หลายเดือนก่อน +1

    සර්ට ගොඩක් ස්තුතියි මේ video එකට ඒවගේම විශ්වයට හදවතින්ම ස්තුතියි කරනවා ✨🌍🙏🏻🌌💗

  • @tharangadipali8057
    @tharangadipali8057 หลายเดือนก่อน +1

    ඔබ තුමාටත් මේ වීඩියෝ එක දකින්න සැලැස්සූ
    ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 🙏 🙏

  • @sdwk27
    @sdwk27 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මෙ මොහොතේ මා ද සුරක්ෂිතයි. මේ මොහොත වෙනකම් මට ලැබුණු සියලු දේට ආදරණීය විශ්වයට ස්තූතියි !!! ✨️❤️ Thank you sir !!! 🙏

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน +1

      යහපතක් වේවා

  • @chandrikafernando1668
    @chandrikafernando1668 หลายเดือนก่อน

    ස්තුතියි සර් . අනේක වාරයක් ස්තුතියි . විශ්වීය ස්වාමින්වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා ! ඔබතුමා ඇතුළු සැමටම දෙව් පිහිටයි ! බුදු සරණයි !

  • @deshavidurangiwanigatunga9125
    @deshavidurangiwanigatunga9125 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාටත්, විශ්වයටත්. ❤

  • @NandanaDias
    @NandanaDias หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබ තුමාට ..ස්තූතියි විෂ්ව මාතාවට හදවතින්ම ...

  • @NishamaliNirmali
    @NishamaliNirmali หลายเดือนก่อน +1

    අහම්බෙන් දැකපු වීඩියෝ එකක්.ස්තූතියි 🙏 ❤

  • @harshaniyatawara6290
    @harshaniyatawara6290 2 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම සර් ඔයාට ගොඩාක් ස්තූතියි.අද උදේම මම මේ වැඩසටහන බලන ගමන්.හිතට අලුතින් බලාපොරොත්තු එක්ක සතුටින් දවස ආරම්බ කරනවා.🙏🙏🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน

      ජය වේවා

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 2 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබ තුමාට,ජයෙන් ජය ලැබේවා.

  • @RmsRathnayaka-du9vo
    @RmsRathnayaka-du9vo 2 หลายเดือนก่อน +1

    සර් ඉස්සරට වැඩිය දැන් ගොඩක් ලස්සනයි. සර්ව හැඩ කර දුන් විෂමාථාවට බොහොමත්ම ස්තුතියි

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน

      ඔබ මාව දිරිගන්වනවා

  • @subasinidissanayaka254
    @subasinidissanayaka254 หลายเดือนก่อน

    ස්තූතියි සර්. ගොඩාක් ස්තූතියි . මෙ ව්ශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!!

  • @Kumudunihemalatha-g6q
    @Kumudunihemalatha-g6q 2 หลายเดือนก่อน +1

    Oba තුමාගේ video ලැබෙන සුළු welawen බලනවා විදේශ gathawa inna නිසා වේලාව සීමිත නිසා comment එකක් වත් daganna beri wenawa samawenna sir නමුත් ජීවිතය ඉදිරියට යනවා obathumatath mage ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harshaniniranjali9163
    @harshaniniranjali9163 2 หลายเดือนก่อน +1

    ...මං දක්ෂ ව්‍යාපාරිකාවක්...ඇත්තටම ගොඩාක් ස්තුතියි විශ්ව මෑණියන්ට... මට හැම දෙයක්ම දැන් අංග සම්පූර්ණයි...මං හිතපු හැම දෙයක්ම ධනය බලය මුදල් හැම දෙයක්ම ලැබුණා ඇත්තටම ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි...!!!❤🌍🙏🦋🦋🦋🦋🦋

  • @mr.creative1075
    @mr.creative1075 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ගුරුපියානනි ඔබට ❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි එ වගේම ඔබතුමාව මුනගස්සපු ව්ෂ්ව මාතාවට ස්තුතිවන්ත වේවා

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @OshaliGunawardhana
    @OshaliGunawardhana หลายเดือนก่อน +1

    ස්තූතියි සර්..ඔබතුමාගේ වැඩසටහනක් හැමදාම බලනවා..ඔබතුමාට ජය🎉

  • @subashinimadu6360
    @subashinimadu6360 25 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි සර් ඔබ තුමන්ට වගේම මේ විශ්ව මාතාවට 🙏🙏

  • @DKMUSIC-g1k
    @DKMUSIC-g1k หลายเดือนก่อน

    ස්තූතියි සර්.තව තවත් මෙවන් වීඩීයෝ පල කිරීමට ඔබතුමාට ශක්තිය , ධෛර්‍ය ලැබේවා...!

  • @adithyaprabash2994
    @adithyaprabash2994 11 วันที่ผ่านมา

    ජයවේවා ඔබ සියලුම දෙනාට,සනත් සර් ඔබට බොහොම පින්🙏🙏

  • @ShashikalaMaduwanthi-dp8fc
    @ShashikalaMaduwanthi-dp8fc 2 หลายเดือนก่อน +1

    ස්තුතියි විශ්වයට...ස්තුතියි සනත් ගමගේ සර්..විශ්වයේ ආශිර්වාදය ඒකාන්තයෙන් ලැබේවා ඔබට සහ සියලු දෙනාටම...

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน

      ජයෙන් ජයම වේවා

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 2 หลายเดือนก่อน +1

    ගුරුතුමනි ඔබට නිදුක් නීරෝගී සුව වේවා..ඔබ පවසන සියල්ල ඇත්ත ❤

  • @gcseditz220
    @gcseditz220 2 หลายเดือนก่อน +1

    දැනුම ලබාදීම සම්බන්ධව ඔබතුමා ට ස්තුතියි , වි්ශ්ව මෑණියන්ට ස්තුතියි

  • @SanjeewaBandara-kq4ek
    @SanjeewaBandara-kq4ek 2 หลายเดือนก่อน +2

    ගොඩාක් පින් සර්...මේදේවල් 100%ක් ඇත්ත
    මම දැන් දැන් අත්විඳිනවා ඒ දේවල්.හරියටම වෙලාව ආවම හැමදේම කියන්නම්.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..සර්ට අනේක වාරයක් ස්තූතියි...මේ දේවල් මාවෙත හැමදාම ලබා දෙනවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..ගොඩක් ආදරෙයි සර්..ඔබනම් දෙවි කෙනෙක්..❤

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน

      සියලු කටයුතු සාර්ථක වේවා

  • @deepikasiriwardhana1475
    @deepikasiriwardhana1475 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි!!!!!!! ඔබතුමාට ගොඩක් ස්තූතියි!!!!!❤❤❤🦋🦋🦋🦋🙏🙏🙏🙏

  • @MtRathnayake
    @MtRathnayake หลายเดือนก่อน

    ස්තූතී.....ස්තූතී.....ස්තූතී ....සර් ඔයාට ගොඩක් මේ ගැන අපිව දැනුවත් කළාට.❤

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 2 หลายเดือนก่อน +1

    මගේ ජිවිතේ දැන් නිතරම හොද දෙවල් සිද්ධ වෙනවා,මට ගොඩක් දෙවල් දැන් ලැබේනවා ආදරනීය විශ්ව මතාවට ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏 එ වගේම ඔබ තුමාටත් බොහොම ස්තුති 🙏💐🙏 සර් නිසා අපේ ජිවිතේ ගොඩක් දෙවල් වෙනස් වෙලා තියනවා

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน

      ජයවේවා

  • @Madhuvolgs-so9ut
    @Madhuvolgs-so9ut 2 หลายเดือนก่อน +2

    ස්තූතියි සර්..තව තවත් සර්ගෙ ජීවිතේ සතුටින් පිරේවා!!!!

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน +1

      ඔබට සතුට උතුරන්න ලැබේවා

    • @Madhuvolgs-so9ut
      @Madhuvolgs-so9ut 2 หลายเดือนก่อน

      @@SanathGamage ❤

  • @parithyagamage3423
    @parithyagamage3423 27 วันที่ผ่านมา

    ස්තුතියි සනත් සර්.. විශ්වයට ස්තුතියි ! වටිනා වීඩියෝවක්

  • @harshasaman1459
    @harshasaman1459 4 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි සර්. ජය වේවා🙏🙏🙏

  • @thushanperera888
    @thushanperera888 2 หลายเดือนก่อน +1

    Thank you Sir..Very happy to be a part of your NLC & HFC..
    You are amazing
    Chandimal is surely a ģreat asset who really represent us with such value and thank you..
    Thanks to other team members too

  • @mgks.lankapriya5981
    @mgks.lankapriya5981 วันที่ผ่านมา

    මෙම ධනාත්මක සිතුවිලි පල කරනුලබන ඔබ තුමමාට ස්තුතියි....😂🎉❤

  • @TOM-g8k2j
    @TOM-g8k2j 4 วันที่ผ่านมา +2

    2024/10/14 අවදානය දරුණු වන තරමට ජයග්‍රහණය අභිමානවත් වේ..!❤🎉