ආකර්ෂණ නීතිය වැඩ කලේ නැද්ද ? නින්දට පෙර මේ දෙය කරන්න |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Law of Attraction Workshop on Zoom
    🌷 මෙම Law of Attraction Workshop ආකර්ශණ නීතිය වැඩමුළුව කාටද?
    ආකර්ෂණ නීතිය පිළිබඳව යම් අවබෝධයක් තියෙන, එයින් යම් ප්‍රතිපලයක් ලබා ගත්, ඉහළම ප්‍රතිඵලයක් අපේක්ෂා කරන ඕනම කෙනෙක්ට
    🌷 මොකටද මේ Law of Attraction Workshop ?
    විශ්ව නීති 12න් එකක් වන ආකර්ෂණ නීතිය අනිවාර්යයෙන්ම නිවරදිව ක්‍රියාත්මක වෙනවා. එය සර්ව සාධාරණයි. හරියටම ප්‍රතිඵල ලැබෙන ක්‍රම මෙහිදී ඔබ සමග කරනවා. ඔබේ වැරදි මත ඉවත් වේවි.
    🌷 අපේ Law of Attraction Workshop අරමුණ තව පැහැදිලි කළොත් ?
    සජීවීව ක්‍රියා කාරී ලෙස පැවැත්වෙන මෙම වැඩමුළුවේදී ආකර්ෂණ නීතිය විද්‍යාත්මකව පැහැදිලි කරදී එය ගැන ඇති දුර්මත ඉවත් කරනවා. ඕනම කෙනෙක්ට ක්‍රියාත්මක කර ප්‍රතිඵල ඉහළ නංවන ක්‍රම කරනවා.
    🌷 අපේ කාල සටහන ගැන
    ජූනි 1 වන සෙනසුරාදා සවස 5 සිට රාත්‍රී 8:30 දක්වා
    🌷 වැඩමුළුව ට සම්බන්ධ වන්නේ කෙසේද?
    මැයි මස 31 වන දින සවස 4:00 දක්වා ප්‍රවේශ සේවා ගාස්තුව රුපියල් 1000 /= පමණක් ගෙවා වැඩ මුළුවට සහභාගී වන්න. එක් අයකුට වඩා සහභාගී වන්නේ නම් වැඩි වන එක් අයෙකු වෙනුවෙන් රු 500 බැගින් ගෙවන්න.
    ඔබට ලැබෙන අංකය සමග ඔබට ජූනි 1 වන සෙනසුරාදා සවස 4:45 වනවිට Zoom link ලින්ක් එකෙන් විඩියෝ ඔන් කරගෙන ඇතුල් වෙන්න. විඩියෝ ඔන් කරගෙන නැති හෝ වෙන අංකයකින් හෝ වෙනත් නමකින් ඉන්නා සියළු දෙනා Waiting Room එකේ ඉන්න වෙනවා. එහෙම Waiting room ඉන්න උනොත් අදාල කරුණ නිවරදි කරගන්න. ඔබට සහභාගී වෙන්න පුළුවන් වේවි.
    Memory Techniques Workshop on Zoom
    🌷 මෙම Memory Techniques workshop වැඩමුළුව කාටද?
    අවුරුදු 12 ට වැඩි ඕනිම දරුවෙක්ට
    දෙමාපියන් සමග සහභාගී වෙනවා නම් අවුරුදු 9ට වැඩි දරුවන්ට
    🌷 මොකටද මේ Memory Techniques workshop ?
    මිනිස් මොළය හැදිලා තියෙන්නේ දේවල් අමතක කරන්න. විභාග වලට පාඩම් කරන දෙයටත් එය අදාලයි. හැබැයි මොළයේ RAS ක්‍රියාවලිය වෙනස් කරලා ඔයාගේ මතකය වැඩි කරන මේ වැඩමුළුවට සහභාගි වෙන්න වෙනවා.
    🌷 අපේ Memory Techniques workshop අරමුණ තව පැහැදිලි කළොත් ?
    සජීවීව ක්‍රියා කාරී ලෙස පැවැත්වෙන මෙම වැඩමුළුවේදී මතකය වැඩි කරන ක්‍රම 9 ක් හඳුන්වා දෙනවා. මතකය වැඩිකරන පිළිවෙත් 9ක පෙන්වා දෙනවා. දෙමාපියන්ට දරුවා එක්ක වාඩිවෙන්න ආරාධනා කරනවා. මේ තුළින් නිවසේ මතක තබා ගැනීමේ කටයුතු වැඩි දියුණු වෙනවා.
    🌷 අපේ කාල සටහන ගැන
    ජුනි මස 15 වන සෙනසුරාදා සවස 5 සිට
    ජුනි මස 22 වන සෙනසුරාදා සවස 5 සිට
    🌷 වැඩමුළුව ට සම්බන්ධ වන්නේ කෙසේද?
    ජුනි මස 15 වන දින සවස 4:00 දක්වා ප්‍රවේශ සේවා ගාස්තුව රුපියල් 2000 /= පමණක් ගෙවා වැඩ මුළුවට සහභාගී වන්න. දරුවන් 1 කෙනෙකුට වඩා සහභාගී වන්නේ නම් වැඩි දරුවන් සඳහා රු 500 බැගින් ගෙවන්න.
    ඔබට ලැබෙන අංකය සමග ඔබට 15 වන සෙනසුරාදා සවස 4:45 වනවිට Zoom link ලින්ක් එකෙන් විඩියෝ ඔන් කරගෙන ඇතුල් වෙන්න. විඩියෝ ඔන් කරගෙන නැති හෝ වෙන අංකයකින් හෝ වෙනත් නමකින් ඉන්නා සියළු දෙනා Waiting Room එකේ ඉන්න වෙනවා. එහෙම Waiting room ඉන්න උනොත් අදාල කරුණ නිවරදි කරගන්න. ඔබට සහභාගී වෙන්න පුළුවන් වේවි.
    ඔබට මුදල් බැංකු ගත කරන්නට පහසු ඕනෑම ක්‍රමයක් තෝරාගන්න.
    ⚓Online transfer
    ⚓Direct Deposit
    ⚓Bank transfer
    ගෙවීම් කළ හැකි බැංකු පිළිබඳ තොරතුරු පහතින් සඳහන් වේ.
    Bank details
    1. Peoples Bank - Lucky Plaza Branch
    Name: S P H Gamage
    AC No: 331 1001 7040 8754
    2. Sampath Bank - Pelawatta Branch
    Name: S P H Gamage
    Ac No: 0063 5000 9041
    ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් ( Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න. එහි Law of Attraction සහ ඔබේ නම සඳහන් කර 0713 658 658 අංකයට WhatsApp කරන්න.
    සිහින දිනන්න ඔබට පුළුවන්... ඔබ වඩාත්ම සුදුසු මාර්ගය සොයන්න අපිට මග පෙන්වන්නේ මේ විශ්වාස පද්ධතිය කොහොමද කියලා අඳුරා ගන්න කරන අප කරන DMIT පරීක්ෂණයත් සමගින්.
    මෙහි අසිරිය නම් ඔබ තවමත් අඳුනා නොගත් ඔබේ සිතුවිලි හඳුනා ගන්න ඔබට ලැබෙන අනගි අවස්තාවයි. අපේ කොළඹ තියෙන කාර්යාලයට අමතරව අපි ඔබ ළඟට එනවා මේ දිනවල.
    වෙලාවක් වෙන් කරගන්න. 0710 658 658 / 0716 658 658
    මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහතා මෙහෙයවන Next Level Club සදහා Zoom ඔස්සේ ඔබට සම්බන්ධවන්න පුළුවන්.
    මේ සදහා සහභාගිවීමට ඔබ කැමති නම් අමතන්න.
    ශ්‍රී ලංකාවේ ඉන්න ඔබ - 0710 658 658
    විදෙස් රටක ඉන්න ඔබ - 0716 658 658
    අංක වෙත අමතන්න.
    සති 6ක් පැවැත්වෙන මෙහි අයකිරීම රු 6000/= පමණි.
    ඔබ සමග සජීවීව ප්‍රශ්න කතා කරමින් මෙම වැඩසටහන පැවැත්වෙන නිසා ඔබේ හැම ගැටළුවක්ම විසඳා ගන්න පුළුවන්.
    #sanathgamage#lawofattraction#sanathgamage
    Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 10 ක, විනාඩි 45 ක හෝ විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 හෝ 0710 658 658 අංකයට කතා කරන්න. නැත්නම් WhatsApp පණිවිඩයක් එවන්න.
    Sanath Gamage TH-cam Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 14 දක්වා කොටස් බලන්නවිශ්වය තෑගිදෙන ක්‍රියාව පටන් ගන්න වෙලාව. අනිවාර්යයෙන් ප්‍රතිඵල ලැබේවි #lawofattraction #sanathgamage

ความคิดเห็น • 823

  • @최선규-g7u
    @최선규-g7u 5 หลายเดือนก่อน +58

    මට මේ විඩියෝ එක බලන්න සැලැස්සූ විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ❤

  • @UdeniFdo-sk2wq
    @UdeniFdo-sk2wq 5 หลายเดือนก่อน +87

    මේ විදිහට කරලා මගේ ජීවිතේ ගොඩාක් බලාපොරොත්තු හීන ඉෂ්ට වෙලා තියෙනවා සර්ට ගොඩක් ස්තූතියි ජය වේවා! ජය වේවා ජය වේවා

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 5 หลายเดือนก่อน +1

      මෙ හිතට තව කොච්චර නම් වහල්කම් කරනවාද ?
      " මම " නඩත්තු කරන්න කන කට්ට
      ( අංගන්ගොඩ පඤ්ඤාවංස හිමිගේ ඡීවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාව අහන්න...... යටි හිතට ඇත්තටම කතා කරන්න ඕන නම්..... ඔය කතා කරලා තියෙන්නෙ යටි හිතට නම් නෙමෙ ..... යටි හිත ගැන ඔයාට හිතා ගන්නවත් බැරියො)

    • @lalaninilanthi1827
      @lalaninilanthi1827 หลายเดือนก่อน

      Monawada kale

  • @shermimasha584
    @shermimasha584 5 หลายเดือนก่อน +205

    මෙම වීඩීයෝ එක මා හට දකින්නට සැලැස්සෙව්වට අනන්ත වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤

  • @ShawinduInduwaraRathnayake
    @ShawinduInduwaraRathnayake 4 หลายเดือนก่อน +19

    මේ වීඩියෝ එක අහන්න සලස්සපු මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා 🙏🙏🙏ඒ වාගේ්ම මේ වීඩියෝ එක ගෙනාපු සර්ට සහ නිවේදක මහත්තයට ගොඩාක් ස්තූතියි 🙏🙏 🙏...

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 5 หลายเดือนก่อน +70

    11:11 මගේ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ම ඉටු කරදුන් විශ්වයටත් මගෙ යටි හිතටත් අනේකවාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤ 😊

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 5 หลายเดือนก่อน +1

      " මම " යා නඩත්තු කරන කන කට්ටක් අම්මපා ...... මෙ මිනිස්සු

    • @sarathkumara-jg4gn
      @sarathkumara-jg4gn 2 หลายเดือนก่อน

      ​@@sewwandidesilva7926මමත්වයෙන් මිදෙන්නත් "මම" නඩත්තු කල යුතුයි.

    • @Leo2.0-v5u
      @Leo2.0-v5u หลายเดือนก่อน

      1111🥺

    • @ruwanijayawardhana1111
      @ruwanijayawardhana1111 หลายเดือนก่อน

      @@sewwandidesilva7926 මොකක්ද තේරුනේ නෑ 🙄??

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 5 หลายเดือนก่อน +47

    මට මතක් උනේ චුටි කාලේ කියවපු, රුසියානු සුරන්ගනා කතා.."රෑට නැති නුවණ උදේට පහළ වෙනවා කියලා "...ඒ කතාවල තිබුනා, මමත් මේක අත්දැකලා තියෙනවා ...ස්තුතියි ව්ශ්වය 🙏

  • @dilukshidilu
    @dilukshidilu หลายเดือนก่อน +7

    22:12 ස්තුතියි ඔබතුමාට මේ විශ්ව ශක්තිය ට මේ vidieo එක දකින්න සැලැස්සුවා ට ...☺️☺️💐💐

    • @SanathGamage
      @SanathGamage  หลายเดือนก่อน +2

      ඔබටත් යහපතක් ම වේවා

    • @SanathGamage
      @SanathGamage  หลายเดือนก่อน +2

      ඔබටත් යහපතක් ම වේවා

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l 5 หลายเดือนก่อน +25

    ඔබ .තුමාගෙ මෙවැනි දේශනා ඉදිරිපත් කිරිමෙන්.මෙය.අසනා සියලුම මිනිසුන්ගේ සියලු යහපත්.බලාපොරොත්තු ඉශ්ට සිද්ද වී සිත් පහන් වේවා!තෙරුවන් සරනයි මහත්මයානෙනි .

    • @slhermit
      @slhermit 2 หลายเดือนก่อน

      ටෙනිසන්-බන්දු මතක් උනා මේ උම්බෑ කතා අහද්දී
      එක්කෙනෙක් කතා "හදනවා", අනිත් කෙනා හුමිටි දෙනවා; එල

  • @chamindikavitharama4075
    @chamindikavitharama4075 5 หลายเดือนก่อน +19

    මං ඔබතුමාගේ Next Level club programme එක එක්ක එකතු වෙලා ඉන්නේ. පළමු දවසෙ ඉඳන්ම ලොකු වෙනසක් දැනෙනවා. ගොඩක් ස්තූතියි❤

  • @JayantaKumari
    @JayantaKumari 5 หลายเดือนก่อน +3

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤ සර්ටත් අනික් සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝගායුශ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 5 หลายเดือนก่อน +4

    සර් ට ගොඩක් ස්තුතියි මේව දැනුවත් කරට ජේසු වහන්සෙගෙ නාමෙන් විස්ව මාතවටත් ඔබටත් අනෙක් වාරයක් ස්තුතියි වේවා 🙏🙏❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤

  • @kithsiriwl7657
    @kithsiriwl7657 5 หลายเดือนก่อน +32

    සනත් මහත්මය මහත්මිය ඔබතුමා ඇතුළු සිය පවුලටම දීර්ඝායුෂ ලැබේවා🙏 වැඩසටහන කරන මහත්මයාටත් එසේම වේවා🙏🙏🙏

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 5 หลายเดือนก่อน +2

    ඔබතුමා ගේ මේ මාර්ගයේ ගමන් කොට සියලු දෙනා සුවපත් වේවා..සුවපත් වේවා , ඔබතුමාට ත් මේ පුතා සහ සියලු කාර්‍යමන්ඩලයටත්‍යහපත්ක්ම වේවා 🙏🙏🙏

  • @100dineshyou
    @100dineshyou 5 หลายเดือนก่อน +66

    විශ්වය කියන්නේ හරිම ලස්සනයි, පුදුමාකාරයි.. මම පහු ගිය දවස් ටිකේ මා හට තියෙන එක්තරා නෙළුම් මලක් ගැන මගෙ ආදරණීය බලවත් යටි සිත සමඟ කතා බහ කරමින් සිටියේ..
    නියමයිනේ.. අද යටි සිත සමඟ කතා බහ කරන නියම විදිය,, ඔබ තුමන් ඇතුළු සියළුම කාර්ය මණ්ඩලය, විශ්වය විසින්ම, මා වෙනුවෙන්ම නිර්මාණය කරන ලද්දක්..
    නියමයි.. නියමයි.. සතුටුයි,, සතුටුයි.. ස්තූතියි, ස්තූතියි, ස්තූතියි,.. මගේ ආදරණීය විශ්වය.. 🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆

  • @WasanthaJayasekara-xp6dh
    @WasanthaJayasekara-xp6dh 5 หลายเดือนก่อน +11

    සර් ඔබතුමාගේ මෙවැඩ සටහන්බලාගන්න බලන විට් මාගේ සිතට පුදුම සහනයක් ලැබෙනවා විෂ්වමාතාව ගේආෂිර්වාදයෙන් මාව මේ වගේ සතුටක් ලබාදුන් ඔබටත් විෂ්වමාතාව ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

  • @gayaniperera9325
    @gayaniperera9325 5 หลายเดือนก่อน +3

    ස්තූති සර් ..🙏🙏හිතට පුදුම නිදහසක් ලැබුනා...මෙ විඩියො එකෙන්.ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම දීර්ඝයුශ ලැබෙවා.🙏🙏..

  • @rasikaalagoda1386
    @rasikaalagoda1386 4 หลายเดือนก่อน +1

    ගොඩක් ආසාවෙන් හිටියේ සනත් ගමගේ මහත්තයා බලන්න ..දැක්ක ......සතුටුයි ..ඔබ තුමාගෙ දේශනවලට මම ගොඩක් ආසයි...

  • @asokapathmini8064
    @asokapathmini8064 หลายเดือนก่อน +1

    ඇත්ත ටම අපි දන්නේ නෑ ඔබ තුමාට ගොඩක් පීං අපිට මේ හැමදේම පැහැදිළි ක‌‌‌ර,දුණු තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj 5 หลายเดือนก่อน +471

    අනේ මම මේක කරා හැබැයි මම මේ ගැන කිසිම දෙයක් දැනගෙන නෙවෙයි කරේ.හැබැයි මම හිතන දේ හරියනවා.මගේ ප්‍රශනවලට කොහෙන් හරි උත්තර ලැබෙනවා.මේක ඇත්තම ඇත්ත ❤️ ස්තූතියි ඔබ තුමාටත් මගේ ආදරණීය යටිහිතටත් 🙏🙏❤️❤️❤️

  • @IndikaJayasekara-c6l
    @IndikaJayasekara-c6l 2 หลายเดือนก่อน

    ඔබ තුමාට සහ මෙම වැඩසටහන සංවිධානය කරන ලද සියලුම දෙනාට සහ මෙම වැඩසටහන නරඹන මා ද ඇතුළුව සියලුම දෙනාට විශ්ව මාතාවගේ ආශීර්වාදය ආශීර්වාදය නොඅඩුව ලැබෙවා ❤❤❤❤🎉🎉🎉🎉

  • @PathumBro-g3m
    @PathumBro-g3m 2 หลายเดือนก่อน +3

    ආකර්සන නීතිය බුදු දහමේ විස්තරවෙනවා මට ඒක උනා දියුණුවෙන්නනම් බුදු දහම ❤❤❤

  • @Joyful264
    @Joyful264 5 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තූති සර්.හරිම වෙලාවට විශ්වය විසින් මේ වීඩියෝ එක මට දකින්න සැලැසුවා.අනේක වාරයක් ස්තූති 🙏සර්ට ගොඩක් පිං ❤

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 หลายเดือนก่อน

    සනත් සර්,
    ඔබතුමාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ! සුවපත් වෙත්වා !
    ඔබට බෙහෙවින් ස්තූතියි !
    ආදරණිය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @manjulakarunarathna
    @manjulakarunarathna 5 หลายเดือนก่อน +6

    සර් බොහොම ස්තුතියි. හැමෝටම සතුට සැනසුම සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන ඔබතුමාට සියලුම යහපත වේවා. ❤🙏

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 5 หลายเดือนก่อน +6

    ආදරණීය.විශ්වයටම.ඔබ.තුමාටත්.ස්තූතියි.ස්තූතියි🙏🙏🙏🙏🙏🙏

  • @SandamaliSenanayaka-no1cr
    @SandamaliSenanayaka-no1cr 4 หลายเดือนก่อน +3

    ඇත්තටම මං මේක විශ්වාස කරනවා ප්‍රශ්නෙක ඉද්දී මං youtube එකට ආවේ අනේ මං කොහොදම මේක විසද ගන්නේ කියලා හිතලා විඩීයෝ එකක් හරි බලලා මේ ප්‍රශ්නේ ටිකකට අමතක කරන්න ඕනෙ කියලා හිතලා මේකට ආව ගමන්ම මං මේ විඩීයෝ එක දැක්කා දැන් මං මගේ ප්‍රශ්නය යටි හිතට ගොඩක් විශ්වාසෙන් භාර දීලා බලන් ඉන්නවා අනිවාර්යයෙන් මගේ ප්‍රශ්නයට පිලිතුරක් මගේ යටිහිත ලබා දෙනවා කියලා මට විශ්වාසයි !!!🙏

  • @dimuthu0821
    @dimuthu0821 5 หลายเดือนก่อน +1

    දැන්නම් එන්න එන්නම ඔබතුමාගේ දේශනවලට පුදුම ආකර්ෂණයක් .මට වීඩියෝවක් නොබල ඉන්න බැරි තරමට හිත ඉල්ලනවා.හිතට එන ශක්තියට ඔබ තුමාට පින්.ඒවගේම චන්දිමාල් ඔයාත් සුපිරි.අපිට අවශ්‍ය පැනයම ඔයා අහන්නේ විශ්ව ශක්තිය වගේ.බුදු සරණයි.

  • @RGSCHPathirana
    @RGSCHPathirana 5 หลายเดือนก่อน +180

    පෙර කල අපේ පැරණියන් නින්දට පෙර තෙරුවන් නැමද පන්සිල් ගෙන නිදන්ට ගියා එහෙම කලේ පරශ්න අභියෝග අධික වෙන කොට. දකුණු ඇලයට නිදාගන්න කීවේ හදවතට පහසු වෙන්න හා භයානක සිහින වලින් මිදෙන්න. හදවත තුල හිත පවතිනවා හදවතේ එක කොටසක අපිරිසිදු ලේ හා අනිත් කොටසේ පිරිසිදු ලේ පවතිනවා .පිරිසිදු ලේ ඇසුරු කරගනිමින් තමයි ධනාත්මක චින්තනය ගොඩනැගෙන්නේ. තථාගත ඉගැන්වීම් ආනුව මේ විශ්වයම සටන් භූමියක් සෑම තැනකම දෙපැත්තක් තියෙනවා දෙපැත්තෙන්ම නිතර ගැටෙනව එකක් බලවත් වෙන්න උත්සාහ කරනවා. එහෙත් තනිපැත්තක් විතරක් විශ්වයේ කොහෙවත් ඵවතින්නෑ. එහෙම පවතින්න බැහැ. උඩ පවතින්න නම් යට ඕනමයි.එකක් විතරක් පවතින දෙයක් තියනවා ඒ නිර්වාණ ධාතුව

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 5 หลายเดือนก่อน +5

      ඔය කියන නිර්වාණ ධාතුව වෙන කොහෙවත් නැ ....හිතෙම තමයි තියෙන්නෙ...... ආකාර්ෂණ නිතීයට වඩා මැදුම් පිලිවෙත වඩන්න........
      හිතට වහල් කම් කරලා ඇති වෙලා නම්

    • @ireshathiswardisamazinggod9104
      @ireshathiswardisamazinggod9104 4 หลายเดือนก่อน

      Thank you so much for your giddiness

    • @sanjeewanigodakumbura2729
      @sanjeewanigodakumbura2729 4 หลายเดือนก่อน +1

    • @IndraniWijewikrama
      @IndraniWijewikrama หลายเดือนก่อน

      ​@@sanjeewanigodakumbura2729❤

  • @pubudupriyankara7864
    @pubudupriyankara7864 28 วันที่ผ่านมา

    විශ්ව මාතාවට ස්තූති වන්ත වෙනව මෙම වීඩියෝ එක දකින්න සැලැස්සුවාට❤️

  • @rasikajayaneththi662
    @rasikajayaneththi662 2 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤ ඔබ තුමාටත් ස්තුතියි ❤

  • @WasanthjBalagamage-vt5pv
    @WasanthjBalagamage-vt5pv 5 หลายเดือนก่อน +1

    ආදරනීය විස්ව මාතාවටටත් ඔබ තුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ShyamaleeNilrukshi
    @ShyamaleeNilrukshi 5 หลายเดือนก่อน +1

    හුගක් වෙලාවට මට ආකර්ෂණ නීතිය වැඩකලා. මම ඔබතුමාගේ වීඩියෝ ඔක්කොම බලනව ඒත් මම මාසයක විතර ඉදලා ඉන්නේ ප්‍රශ්න කීපයක හිතට ශක්තිය ගන්නවා ආයෙත් වැටෙනවා. මගේ අධිෂ්ඨානය නැගිටින්න. අද මේ වීඩියෝ එකෙන් ආයෙමත් මට ශ්ක්තිය ආවා. ඔබට බෙහෙවින්ම පින් ස්තූතියි .

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 หลายเดือนก่อน +1

    ආදරණීයම විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🌹💖 ඔබතුමාට ත් චන්දිමාල් ඔබටත් දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏 උතුම් තෙරුවන් සරනයි 🙏

  • @premakulathilaka950
    @premakulathilaka950 4 หลายเดือนก่อน +4

    අහගන ඉන්න ආසයී සක්ච්චාව.....දෙදෙනාම සුපිරි ..ස්තූතියි..❤❤❤❤❤

  • @upekshadisanayaka272
    @upekshadisanayaka272 5 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට බොහොම ස්තුතියි❤️ ,ඔබතුමාටත් බොහොම ස්තුතියි❤️

  • @Asha-cg4le
    @Asha-cg4le 4 หลายเดือนก่อน +2

    එකදිගට එකදිගට නොහිතපු විදියෙ ප්‍රශ්න ආපු දවස් කීපයක් පහුකරමින් ඉන්න වෙලාවක ජීවිතේ එපා කියල හිතෙන වෙලාවක සර් ගෙ මේ vedio එකෙන් හීනි ආසාවක් ලැබුන ආයෙ බිමටම වැටිල ඉද්දි දණින් නැගිටින්න.😔❤🙏

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 5 หลายเดือนก่อน +39

    කතෝලික දහම තුළ කියනවා ජේසු තුමා කියනවා ඉල්ලන්න දෙනු ලැබේ, සොයන්න සම්බ වේ, තට්ටු කරන්න දොර හරිනු ලැබේ කියලා. ජේසුස් වහන්සේ රෝගීන් සුව කරනකොට කිව්වෙ මම ඔබව සුව කලා කියලා නෙමෙයි ඔබේ විශ්වාසය ඔබ සුව කලෙහිය සාන්ත සිතින් යන්න කියලා. උන් වහන්සේගේ දේශනා කිරීම්වල ගැබ් වෙලා තියෙන්නෙ විශ්වාසය බලාපොරොත්තුව තුළ ජීවත් වෙන්න, හැමෝටම ආදරය කරන්න. අපි යමක් තුළ විශ්වාස කරන තරමට තමයි එය අපට ලැබෙන්නෙ.

    • @KaveeOmaya
      @KaveeOmaya 2 หลายเดือนก่อน +5

      ඔව් අනිවාරෙන් ජේසූගෙන් ඉල්ලුවොත් ලැබෙනවා විශ්වාස කරන තරමට හැමදේම ලැබෙනවා ඉතින් ඒ වගේම තමා හැමදේ ගැනම රිනාත්මකව හිතුවොත් වෙන හැමදේම රිනාත්මකයී දානාත්මක සිතුවිලි තිබුනොත් අපි කරන හැමදේම දනාත්මක උනොත් හැමදේම හොද විදියට වෙනවා

    • @saumyafernando474
      @saumyafernando474 16 วันที่ผ่านมา

    • @usha858
      @usha858 14 วันที่ผ่านมา

  • @Niroshani-kt8wt
    @Niroshani-kt8wt 5 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Channelsaku692
    @Channelsaku692 5 หลายเดือนก่อน +12

    චන්දිමාල් හිටපු නිසා හරිම ටෙක්නික් ටික දැනගත්තා .. සනත් සර් මර්සියා 😂.... ස්තුති සනත් සර් ❤❤

  • @ramanijayalathathewahettig9527
    @ramanijayalathathewahettig9527 5 หลายเดือนก่อน +20

    අවශ්‍යම මොහොතේ අවශ්‍යම උපදෙස් ලබා ගැනීමට මග පෙන්වූ විශ්වය පුදුමාකාරයි. විශ්වාසය තව තවත් වැඩිකළ විශ්වයට දස දහස් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි, ඔබ තුමන්ට බෙහෙවින්ම ස්තුතියි මෙවන් දැනුවත් කිරීම් පිලිබදව. මේ පිනම ඇති ඔබ තුමන්ට. මට හිතෙනවා ඔබ තුමන් පෙර ආත්මවල ව්ද්‍යාත්මක දේවල් සොයා ගත් අය අතර සිටි කෙනෙක්දෝ කියලා, අපට දැනුම් ලබා දෙන විදියෙන් ඒක වැටහෙනවා. තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා. බුදුසරණයි, ජේසු පිහිටයි, ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ දෙපළටම. ♥️🙏🙏🙏♥️🙏🙏🙏♥️♥️♥️♥️🙏🙏♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachinisachini9980
    @sachinisachini9980 2 หลายเดือนก่อน

    ඔබතුමන් දෙපලට ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!🙏🙏🙏 ආදරනිය විෂ්ව මාතාවට අනෙක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .!!!🙏🙏🙏

  • @darkdevil6513
    @darkdevil6513 หลายเดือนก่อน

    මෙි විඩියෝව නැරැඹීමට මට සැලැස්වු විශ්ව මාතාවට මා ඇනේක වාරයක් ස්තුති වන්තවෙනවා 🙏🙏🙏

  • @krishanimanjula4974
    @krishanimanjula4974 5 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි විශ්වයටත්.බෙහෙවින්ම ස්තුතියි ඔබ දෙදෙනාටත්.බුදු සරණයි.💕🙏💕

  • @anushasurangi3612
    @anushasurangi3612 5 หลายเดือนก่อน +1

    ස්තුතියි විශ්ව මාතාවට මගෙ යටිහිත ඇහරවන්න උදව් කලාට ඔව් මගේ යටිහිත හරිම බලවත් ශක්තිමත් මන් දන්නවා පොඩි කාලයක් අරගෙන මට මගේ යටිහිත උදව් කරනවා ❤ ස්තුතියි ඔබ දෙපලටම තෙරුවන් සරණයි ❤❤ ජෙසු පිහිටයි ❤❤

  • @rasikajayaneththi662
    @rasikajayaneththi662 3 หลายเดือนก่อน

    ආදරණීය විශ්වයටත් ඔබතුමාටත් ස්තුතියි ❤

  • @chamindasenarathna159
    @chamindasenarathna159 2 หลายเดือนก่อน

    මෙම වීඩියෝ එක බැලීමට සැලැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ....ස්තූති ....ස්තූති
    ඔබ තුමාටත්,අපේ නිවේදක චන්දිමාල් සොයුරාටත් අනේක වාරයක් ස්තූති ...ස්තූති ...ස්තූති
    මට මාගේ සියළු ?ගැටළු විසදා දුන් ආදරණීය යටිසිතට අනේක වාරයක් ස්තූති ....ස්තූති ....ස්තූති
    ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ කර දෙන විශ්ව මාතාවගේ විශ්ව ශක්තිය ට අනේක වාරයක් ස්තූති ...ස්තූති ....ස්තූති
    බුදු සරණයි

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 3 หลายเดือนก่อน

    මෙම අර්ථවත් වීඩියෝව ලබාදුන් සර්ට ස්තුතියි.ස්තුතියි.ස්තුතියි..ආදරණීය විශ්වයට ස්තුතියි.ස්තුතියි ස්තුතියි..🙏🌍💚🌏♉💖👍💟🌏

  • @shashikadilshan2962
    @shashikadilshan2962 23 วันที่ผ่านมา

    දෙවනි පාරට බලන්නෙ මේක දෙවෙනි පාරටත් ස්තූති ❤

  • @sltechnoteacher6707
    @sltechnoteacher6707 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමාට සහ ඔබතුමාගේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්...සර්ගේ video එකක් එනකන් හරිම ආසාවෙන් බලන් ඉන්නෙ අපි..මම සාමාන්‍යයෙන් youtube video බලන්නෙ play speed එක වැඩි කරල..ඒත් සර්ගෙ video නම් කවදාවත් එහෙම බලන්නෙ නෑ..ඒ තරම් ආසයි සර්ගේ උපදෙස් අහන් ඉන්න..තෙරුවන් සරණයි ගුරුතුමනි ..🙏🙏🙏❤️

  • @mnzoysa8157
    @mnzoysa8157 5 หลายเดือนก่อน +2

    ඔබතුමාට ත් විශ්වය ටත් ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි...!

  • @Sumedhalakmali190
    @Sumedhalakmali190 5 หลายเดือนก่อน +9

    චන්දිමාල්....ඔබ නිසා programme එක හරිම හොදින් ගලාගෙන යනවා.....සර් ට ඔබව හොදින් ගැලපෙනවා......ස්තූතියි ඔබ දෙපලටම.....🙏❤️

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 4 หลายเดือนก่อน

    නිතර බලන්න අවශ්‍ය වෙන vidio එකක් .බොහෝම ස්තුතියි සර් ඔබටත්. චන්දිමාල් ටත් .

  • @deepadammika9446
    @deepadammika9446 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබට දෙපලට හැමදාම වටිනා අදහස් අපේ ජීවිත වලට එකතු කරනවට විශ්වයටත් ඔබටත් බොහොම ස්තූතියි ස්තුතියිස්තුතියි 🙏❤🌎☀️🌟

  • @SithumiHansika-q2d
    @SithumiHansika-q2d 4 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 4 หลายเดือนก่อน

    මේක ආශ්චර්‍යක් ආශ්චර්‍යක් ආශ්චර්‍යක් .....thank universe 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanisamaranayake9246
    @sriyanisamaranayake9246 5 หลายเดือนก่อน +3

    ස්තුතියි!!!!!!!!!!❤thank you Sir, respect you admire you too

  • @nalakashantha1018
    @nalakashantha1018 5 หลายเดือนก่อน

    ව්ශ්වය මාතාවට අනේක වාරයක් ස්තූතී ස්තූතී ස්තූතී ❤❤❤❤

  • @SumedikaMadushani
    @SumedikaMadushani 5 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්‍තූතියි ❤ ස්තුතියි ❤ස්තුතියි ❤ ස්තුතියි ❤ස්තුතියි ❤ ස්තුතියි ❤ස්තුතියි ❤

  • @Doubles4
    @Doubles4 5 หลายเดือนก่อน +24

    වාසනාවට සර් කිව්වෙ ඇත්තම කතාවක්.. මගෙ ප්‍රශ්න වලට විසඳුම් රාත්‍රීයෙදි සිහිනෙන් දැකල ඒ දේ මතකයෙන් කරල ප්‍රශ්න විසඳගෙනත් තියෙනව සර් ඒ හැමදේම 💯 සත්‍යයක් 😇 ස්තූතියි සර් ඔබටත් විශ්ව මාතාවටත් 🙏🙏

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 5 หลายเดือนก่อน

      මෙ හිතට කොච්චර නම් වහල්කම් කරනවාද?

  • @rashithnimesh4913
    @rashithnimesh4913 5 หลายเดือนก่อน +1

    අද මම මේ දේ කරලා බලනවා....

  • @WonderfulGreyCat-ys7hi
    @WonderfulGreyCat-ys7hi 4 หลายเดือนก่อน +13

    ඔබතුමා අපට පහලවුණු දෙවි කෙනෙක් ඔබතුමාට සහ චන්දිමාල් මල්ලිටත් කාර්ය මණ්ඩලයටත් ගොඩාක් පින් පින් පින්

  • @prabodhairoshini9493
    @prabodhairoshini9493 2 หลายเดือนก่อน +2

    උඩු හිතින් ගොඩක් ප්‍රබෝධවත් උනත් යටි හිත හරිම අමාරුයි එක තැනකට ෆෝකස් කරගන්න.පුලුවන් කියලා උඩු හිතින් හිතුවත් පොඩි හරි සැකයක් යටි හිතින් හිතනවා.මේක පාලය කරගන්න ඕනී සර් මට. හරි කලබලයි මගේ හිත.දෙයක් වෙන්න කලිනුත් ගොඩක් ඒක ගැන හිතනවා. හැබැයි වෙන්නේ වෙනමම දෙයක්. මටම අමාරුයි ඒක වෙලාවකට.මට මේක පාලනය කරගන්න ඕනී සර්.මට මඟක් පෙන්නවන්න.සර්ටත් විශ්වමාතාවටත් ස්තූතියිවන්ත වේවා...!!!✨

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน +1

      විශ්ලේෂණාත්මක මනසක් analytical mind ගැන කරපු දවස් හතකින් ජීවිතයේ වෙනස් කරගන්න කියන වීඩියෝ එක බලන්න. ඒක ක්‍රියාත්මක කරන්න. පුළුවන්නම් වැඩමුළුවකට එන්න. ඔය තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්.

  • @Poornika-i8l
    @Poornika-i8l วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි ඔබතුමාට..🙏

    • @SanathGamage
      @SanathGamage  วันที่ผ่านมา

      ඔබට බොහොම ස්තූතියි. ආකර්ෂණ නීතිය ඉතාම බලවත්. තාක්ෂණය මෙන්ම පදනමත් අවබෝධ කරගන්න මේ වීඩියෝ උදව් වේවි. අනිත් අයටත් ලබා දෙන්න

  • @asokapathmini8064
    @asokapathmini8064 5 หลายเดือนก่อน

    ,ඔබ,තුමාට, ගොඩක් පීං ❤,විශ්ව, මාතාවට ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි ස්තූතියි

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 หลายเดือนก่อน

    ව්ශ්ව මාතාව ට බොහොම ස්තුතියි වේවා

  • @nishadibhagya8719
    @nishadibhagya8719 5 หลายเดือนก่อน +15

    මට අවශ්‍යම වෙලාවෙ ඔබතුමාගේ විඩියෝ එක මට ලැබුණා ඔබතුමාටත් ස්තූතියි. මේ විශ්වයටත් ස්තූතියි ස්තුතියි

  • @PrasangaDenesh
    @PrasangaDenesh 3 หลายเดือนก่อน

    මේ දෙය මට අහන්න salasuwata විශ්වයට අනෙක වරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @utailors2408
    @utailors2408 5 หลายเดือนก่อน +1

    ගොඩක් කල් ඉදලා හොයා පු රහසක් තමයි අද ඔබතුමා කියලා දුන්නෙ .කුරුනැගලට එනකම් බලාගෙන ඉන්නෙ.ස්තූතියි .හැමොටම,,,

  • @Nimnthi-rd5sm
    @Nimnthi-rd5sm 4 หลายเดือนก่อน

    ආකර්ශනීතිය මට හැමදාම වැඩ කලා..විස්වයට ..ස්තුතියි 🙏🙏

  • @mymobile4216
    @mymobile4216 2 หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තූති වේවා 🙏

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน

      ස්තුති වේවා

  • @lalithnandakumara7471
    @lalithnandakumara7471 2 หลายเดือนก่อน

    මගෙ සියලු සිතුම් පැතුම් ඉලක්ක සාර්ථක කර දුන් ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @heshangunawardana2024
    @heshangunawardana2024 5 หลายเดือนก่อน

    ආදරණිය විශ්වයටත් ඔබතුමන්ටත් ස්තුතියි ❤❤

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 5 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතී ස්තූතී ස්තූතී ❤❤ සනත් සර්...🎉🎉🎉
    ස්තූතී ස්තූතී ස්තූතී විශ්ව මෑනියන්ට🙏🙏🙏🙏🙏
    ස්තූතී ස්තූතී ස්තූතී මගෙ යටි හිතට❤❤❤❤❤❤❤

  • @sumudurandima7613
    @sumudurandima7613 5 หลายเดือนก่อน

    ආදරණීය සර්
    ස්තුතියි 💖🙏 විශ්ව මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි
    🙏🙏🙏

  • @rumeshrumesh-ru6my
    @rumeshrumesh-ru6my 5 หลายเดือนก่อน +20

    සර් මගේ හිත හදාගන්න බෑ.උත්සහ කරනවා.හරිම කලබලයි හිත.එත් මට දියුණු වෙන්න ඕනේ.සර් මම හරිම පීඩනයකින් හැම වෙලේම ඉන්නේ.ඕනාවට වැඩිය හිතන්න ගිහින් අන්තිමට කිසිම දෙයක් හරියට කරගන්න බැහැ.ඒත් විශ්වයේ. ආශිර්වාදය මට තියෙනවා කියල විශ්වාසයි

    • @SanathGamage
      @SanathGamage  5 หลายเดือนก่อน +2

      බැහැ කියලා දේවල් නැහැ උත්සාහ කරන්න

    • @kusumwijerathnamenike1795
      @kusumwijerathnamenike1795 3 หลายเดือนก่อน +1

      ඔබට හිත හදාගත්ත පුලුවන් වෙනවාමයි .සැනසීම ලැබේවා ❤

  • @isharawanninayaka77
    @isharawanninayaka77 4 หลายเดือนก่อน +8

    මම උපරිම මානසිකව වැටිලා ඉන්න වෙලාවක මම sirge මේ vedioes balanna gaththe. Sir kiyapu dewal mn a widihatama kara. Mn බලාපොරොත්තු una widihatama mn asama job ake interview akata mn select una . Sir me kiyana dewal ඔක්කොම aththa. Sirta wagema sirwa muna gaswapu wishwa mathawatath අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි..❤❤

  • @AshinshaShilpadeepani
    @AshinshaShilpadeepani 2 หลายเดือนก่อน +2

    ඔව් ඇත්තටම මම සාමන්‍ය ප්‍රඑල කාලේ ..ගානක් හදනකොට කොහේ හරි තැනක උත්තරය ගන්න බැරි උනාම මට ඉබේම නින්ද යනවා විනාඩි 10/12 ඇහැරිලා ගාන බලද්දී හදන ගානේ මිස් උනු තැන ඉක්මනින් පෙනිල ගාන හදාගන්න පුළුවන් වෙනවා ethkota mn law of attraction gen denan hitiye n ...

  • @ruwankumara-lu6eo
    @ruwankumara-lu6eo 5 หลายเดือนก่อน +17

    මාරම විස්තර කිරීමක්...සෑම දෙයක් ගැනම ධනාත්මකව සිතීම... ස්තුති විශ්ව මාතාවනි....මං මෙච්චර කාලයක් මේ විඩීයෝ ටික දැක්කෙ නෑ අද දකින්න ලැබුණා ❤🌍💚☘️

    • @slhermit
      @slhermit 2 หลายเดือนก่อน

      ටෙනිසන්-බන්දු මතක් උනා මේ උම්බෑ කතා අහද්දී
      එක්කෙනෙක් කතා "හදනවා", අනිත් කෙනා හුමිටි දෙනවා; එල

  • @himalirajakaruna7550
    @himalirajakaruna7550 5 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා!

  • @100dineshyou
    @100dineshyou 5 หลายเดือนก่อน +9

    💐💐💐💐💐💐නමෝ බුද්ධාය 💐💐💐💐💐💐ස්තූතියි, ස්තූතියි, ස්තූතියි ඔබට සර් 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, ඔබ තුමාගේ සියළුම කාර්ය මණ්ඩලයට 🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් යටි සිතට 💪💪💪💪💪💪⚡⚡⚡⚡⚡⚡, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් විශ්වයට 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, මේ මුළු ලෝකයේම ජීවත් වන සියළුම දෙනාමත‍්, සියළුම සත්වයෝත‍් 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthawijeraja
    @nishanthawijeraja 4 หลายเดือนก่อน

    මේ විෂ්වයට ගොඩාක්ම ස්තුතියි ❤❤

  • @asokapathmini8064
    @asokapathmini8064 5 หลายเดือนก่อน

    ,ස්තූතියි ස්තූතියි විෂය මාතාවට ස්තූතියි අනේක වරයක් ස්තූතියි විෂය මාතාවට ස්තූතියි අනේක වරයක් ස්තූතියි ඔබ තුමාට ගොඩක් පීං තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐 විශේෂ මාතාවට ස්තූතියි අනේක වරයක් ස්තූතියි

  • @wasana.8585
    @wasana.8585 4 หลายเดือนก่อน

    ස්තුතියි සර් ඔබ තුමා කියල දෙන සියළු දේ සත්‍යයි 🙏🏾🙏🏾🙏🏾

  • @NilukaAlmeda
    @NilukaAlmeda 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට .ඔබ දෙපලට මෙවන් වටින.දෙවල් මට ලබා දුන් නාට..ස්තුතියි මේ.මහ ත්.විශ්ව යට ම.ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️♥️♥️♥️♥️ස්තුතියි

  • @anoddhyathilini3747
    @anoddhyathilini3747 5 หลายเดือนก่อน +19

    ඇත්තටම මේක හරියටම හරි මාස ගානක් තිස්සෙ මං worry උන ප්‍රශ්ණයක් තිබුනා ඒක මගෙ business එකට අදාල දෙයක් මං ගොඩාක් දේවල් කලා ඒක හොයාගන්න ඒත් ඒ එකක්වත් success වුනේ නෑ ඒත් ම⁣ං මේවිදිහට මගේ subconscious mind එකට මගේ ප්‍රශ්ණය බාර දුන්නා කරල දවස් දෙයක් යනකොට මට හිතාගන්නවත් බැරි විදිහට ඒක ලැබුනා absolutely thank u soo much sir❤🙏

  • @MuthuMuthu-uo5js
    @MuthuMuthu-uo5js 5 หลายเดือนก่อน

    භාවනාවක් වගේ ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්

  • @NekshikaPerera
    @NekshikaPerera 5 หลายเดือนก่อน +5

    ස්තුතියි සර්ට සහ චන්දිමාල් ඔබටත්. මං මේ කාලේ අත්විඳින අත්දැකීම් සම්පූර්ණයෙන් අද වීඩියෝ එකෙන් පැහැදිලි කරා. විශ්වයට ස්තුතියි .🙏🙏🙏❤❤❤

  • @AIAttanayake
    @AIAttanayake 2 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි සර්.

  • @induupachara5762
    @induupachara5762 4 หลายเดือนก่อน

    හරිම වටිනවා සර්
    බොහොම ස්තූතියි❤ස්තූතියි❤ස්තූතියි❤

  • @lalanisakunthala1281
    @lalanisakunthala1281 5 หลายเดือนก่อน +7

    ඔබතුමා විශ්වයෙන් ලද තාග්‍යක් ,
    බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම

  • @raveenakarunathilaka401
    @raveenakarunathilaka401 5 หลายเดือนก่อน

    ඔබ දෙපළටම බෙහෙවින්ම ස්තූතියි 🙏❤️

  • @nisansalasadamali2749
    @nisansalasadamali2749 5 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොමත් ස්තූතියි🙏🙏

  • @MklMkl-i6b
    @MklMkl-i6b 4 หลายเดือนก่อน +1

    මෙය athle මමත් nidagannavita උදේට අවදි වෙන්න ඕනෑ වේලාව hitanwa viswa matawata istuti වෙන්න mata semadama ඔරලෝසුව netiwa mata mama කියන වේලාවට aeherenawa

  • @ThanujaSamarasinghe-k4p
    @ThanujaSamarasinghe-k4p 5 หลายเดือนก่อน +4

    සර් කියන දේවල් ඇත්ත.මගෙ ලොකුම හීනය වුනේ ජපානයේ රැකියාවකට යන එක.මම දැන් ජපානයේ හොද රැකියාවක් කරනවා.සර් කියන දේවල් තමන්ට ගැලපෙන විදිහට ගොඩනගාගන්ට.විශ්වයේ බලය ඇත්තක්.සර්ට ස්තුති

  • @sriyanikrishan9224
    @sriyanikrishan9224 5 หลายเดือนก่อน +7

    අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔබ දෙපලට සහ ආදරනීය විශ්වයට.

  • @ShamaliRanasingha-bn8yi
    @ShamaliRanasingha-bn8yi 5 หลายเดือนก่อน +5

    Good luck sir thank you🎉
    අවශ්‍යම මොහොතක ලැබුනු වීඩියෝ එකක්.🎉🎉

  • @bhagyashyamali1457
    @bhagyashyamali1457 5 หลายเดือนก่อน

    නිවේදකතුමා ගේ හැකියාව 🙏

  • @melanwickramasooriya_mac
    @melanwickramasooriya_mac 5 หลายเดือนก่อน +4

    විශ්වයට ස්තූතිවන්ත වේවා අපේ ආදරණීය සනත් ගමගේ ගුරුපියාණන්ට ස්තූතිවන්ත වේවා 🙏🙏🙏💖💖💖

  • @mudithachandani1835
    @mudithachandani1835 5 หลายเดือนก่อน +23

    ආදරණීය විශ්වයට ,ඔබ දෙදෙනාටත් බෙහෙවින්ම ස්තුතියි .මම අද මුලින්ම පෝන් එක අතට ගන්නකොට දුටුවේ මෙය .මගේ හිතට ලොකු ශක්තියක් ආවා ඔබතුමාගේ වචන වලින් .මගේ බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ඉටු වෙනවා .ස්තුතියි ඔබ සියලු දෙනාට .🙏🙏🙏❤💙

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 5 หลายเดือนก่อน

      " මම " යා නඩත්තු කරන කන කට්ටක්......

  • @HasiniRathnayeka
    @HasiniRathnayeka 2 หลายเดือนก่อน

    ව්ශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน

      ඔබට යහපතක්ම වේවා