ටෙස්ලා 369 ක්‍රමය | විශ්ව ආකර්ෂණ නීතිය | Law of Attraction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2021
  • #Lawofattractionsinhala
    විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal
    • විශ්ව ආකර්ශනය නීතිය හැ...
    විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations
    • විශ්ව ආකර්ෂණ නීතිය| 2 ...
    විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method
    • විශ්ව ආකර්ෂණ නීතිය | 5...
    විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method
    • ටෙස්ලා 369 ක්‍රමය | වි...
    විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students
    • විශ්ව ආකර්ෂණ නීතිය 5 |...
    විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting
    • විශ්ව ආකර්ෂණ නීතිය (Sc...
    විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board
    • විශ්ව ආකර්ෂණ නීතිය | D...
    විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method
    • විශ්ව ආකර්ෂණ නීතිය | L...
    FAQ's - Law of attraction
    • විශ්ව ආකර්ෂණ නීතිය Law...

ความคิดเห็น • 1.3K

  • @CabinCrew.Com.
    @CabinCrew.Com.  2 ปีที่แล้ว +206

    විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal
    th-cam.com/video/vI1osfE3ZTg/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations
    th-cam.com/video/_mMWxVcZNjk/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method
    th-cam.com/video/AlcdXy8UzxA/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method
    th-cam.com/video/e6l0Jo8fHK8/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students
    th-cam.com/video/JsKgdJd7_DA/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting
    th-cam.com/video/NSlBHfqKyfw/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board
    th-cam.com/video/cSq64iQ00fM/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method
    th-cam.com/video/WKTwrpYwOZU/w-d-xo.html
    FAQ's - Law of attraction
    th-cam.com/video/bVb3Nhe34jM/w-d-xo.html

    • @kgshn2413
      @kgshn2413 2 ปีที่แล้ว

      Dawas 15 nethuw 21 nethuw masa 6/7 nam mokda liynna ona

    • @gimhanianjalika8671
      @gimhanianjalika8671 2 ปีที่แล้ว +2

      A/l result wlt me method aka use krnn puluwnd

    • @sanjali3609
      @sanjali3609 2 ปีที่แล้ว

      Thanks

    • @sanjali3609
      @sanjali3609 2 ปีที่แล้ว

      Thanks 👍

    • @sanjali3609
      @sanjali3609 2 ปีที่แล้ว

      බොහෝ ම ස්තූතියි

  • @hiru.3612
    @hiru.3612 5 หลายเดือนก่อน +52

    මන් මේක අද ඉදලා කරන්න පටන් ගත්තා.ඔයාලා හැමොම ප්‍රාර්ථනා කරන්න මට මගේ ආදරේ නැවතන් ලැබේවා කියලා..විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤ 😘😘😘❤️❤️😘🦋🦋🦋🦋

  • @Lasibaba1223
    @Lasibaba1223 10 หลายเดือนก่อน +102

    මට අම්මා කෙනෙක් වෙන්න අවස්ථාව ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි , ස්තූතියි ,ස්තූතියි ❤

  • @anushanchandima8069
    @anushanchandima8069 ปีที่แล้ว +162

    මේ වගෙ හොද වීඩියෝ එකක් youtube එකෙන් මගේ ඇස ගැටෙව්වාට , එය බැලීමට මාගෙ සිත මෙහෙව්වාට විශ්වයට ස්තූති වේවා ! ☺️

    • @chandranihewasinghe6125
      @chandranihewasinghe6125 ปีที่แล้ว +1

      Thanks universe.Thanks universe Thans universe

    • @umeshsadipaumesh4414
      @umeshsadipaumesh4414 ปีที่แล้ว +1

      මාගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි

  • @harshanirathnayake6000
    @harshanirathnayake6000 ปีที่แล้ว +35

    දවස් 16න් ප්‍රතිපල ලැබුනා...විශ්වයට ස්තූතිවන්ත වේවා!

  • @MUSIC_FOR_MIND-556
    @MUSIC_FOR_MIND-556 ปีที่แล้ว +32

    තමන්වත් ගොඩදාගෙන අනුන්වත් ගොඩ දාන්න හදන සුපිරි චරිතයක් විශ්වයේ බලයෙන් මේ වගේ තවත් මේ චැනල් එකේ අයිතිකරියට තවත් ශක්තිය දයිරයය ලැබේවා

  • @avi449
    @avi449 2 ปีที่แล้ว +241

    මේක මාගේ දෙනෙතට හා ශ්‍රවණයට හසු කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වන්ත වෙමි .. ඔබතුමියටත් බොහොම ස්තුතියි 🙏🙏🙏🙏❤ ඒ වගෙම පින් රැස් වේවා 🙏🙏

  • @tharushideepani3507
    @tharushideepani3507 9 หลายเดือนก่อน +28

    මට විද්‍යාපීඨ යන්න වරම් ලැබුණට විශ්ව මාතාවට ස්තූතී. ❤️

  • @chethanaamali9297
    @chethanaamali9297 2 ปีที่แล้ว +318

    අක්කේ ඔයා නම් මාරයි මේ වගේ දේවල් කියාදෙන්නත් ලොකු කැමැත්තක් එන්නේ නෑ හැමෝටම අක්ක්ගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනී..... බුදුසරණයි 🙏 ඔයාට හුගක් පිං

    • @sddssamaraweera4307
      @sddssamaraweera4307 2 ปีที่แล้ว

      Mama uthsaha karanawa .oyata prathipala liyannam

    • @sudarshiariyarathna330
      @sudarshiariyarathna330 ปีที่แล้ว +3

      විවාහයක් සදහා මෙය යොදා ගන්න පුළුවන්ද. ස්තුති ඔබ තුමියට.

    • @suwarnamallika164
      @suwarnamallika164 ปีที่แล้ว

      ස්තුති වේවා විශ්වයට

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว

      @@sudarshiariyarathna330 ඕනෑම දෙයක් නිසා හැකි වන්න ට ඕනෑ නමුත් සමහරවිට වඩා හොඳ ක්‍රමයකුත් ඇති!

  • @chey2382
    @chey2382 2 ปีที่แล้ว +248

    මගේ ජීවිතයට සාර්ථකත්වය ලබා දුන්නට විශ්වයට මම ස්තූතිවන්ත වෙනවා ❤

  • @menuri1313
    @menuri1313 ปีที่แล้ว +322

    මට මේක සාර්ථක උනා.දවස් 15 දී ප්‍රතිඵල ලැබුනා 🥺♥️🔥🌹 ඔබතුමියටත් විශ්ව මාතාවටත් බෙහෙවින්ම ස්තූතියි මාව සතුටු කලාට🙏🙏

    • @kalpanihapuarachchi529
      @kalpanihapuarachchi529 ปีที่แล้ว +7

      ඊට පස්සෙ එතනින් එහාට දවස් 21 වෙනකන් ඔයා ලිව්වද

    • @kavndisandanika88
      @kavndisandanika88 ปีที่แล้ว +5

      විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි! . . .

    • @menuri1313
      @menuri1313 ปีที่แล้ว +5

      Na sarthaka unt passe liyanna one na.

    • @user-wt8eh1ce2w
      @user-wt8eh1ce2w ปีที่แล้ว +5

      Daruwek yaha magat ganna meka sarthkada ane kiyannako

    • @Akarsha_Ja
      @Akarsha_Ja ปีที่แล้ว

      Kola wala liwwt kmk neane

  • @shanumagiliya2065
    @shanumagiliya2065 11 หลายเดือนก่อน +39

    මට මේක හරි ගියා මට දවස් 20 ප්‍රතිපල ලැබුනා විශ්වයට ස්තූති වන්ත වේවා💖💖😘

  • @isharaprasanna4109
    @isharaprasanna4109 2 ปีที่แล้ว +29

    ජීවිතේ සාර්ථක ගමනක් යන්නට මග පාදා දුන් ඔබටත් විශ්වයටත් ගොඩක් ස්තුතියි.🙏

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +45

    විශ්වයට ස්තූතිවන්ත වෙනවා මට නිකොලා ටෙස්ලා වැනි උගත් බුද්ධිමත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් පිලිබදව දැනගන්න ඉඩ සැලස්සුවාට... 🙏🙏🙏
    විශ්වයට ස්තුතිවන්ත වෙනවා මට ඔබතුමිය වැනි කරුනාවන්ත ගුරුතුමියක් මුන ගැස්සුවාට .. 🙏
    විශ්වයට ස්තුතිවන්ත වෙනවා මගේ ජිවිතයට අළුත් මඟකට යොමු කලාට..🙏
    විශ්වයට ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා 🙏 ස්තුතිවන්ත වේවා 🙏 🙏🙏

  • @gayanijayalath4664
    @gayanijayalath4664 11 หลายเดือนก่อน +33

    තරංගයි ශානිකයි නැවත එකතු කරපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤❤❤❤❤

  • @Anji9620
    @Anji9620 ปีที่แล้ว +30

    මේ ක්‍රමය 100%ක් සාර්ථක ක්‍රමයක්.මම දෙපාරක් මේ ක්‍රමය උත්සාහ කළා.ඒ අවස්ථා දෙකේදීම මට ප්‍රතිඵල ලැබුනා.ඔබත් හිතේ විශ්වාසයෙන් මෙය උත්සාහ කරන්න. අනිවර්‍යයෙන්ම ප්‍රතිඵල තියෙනවා....විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏🌍❤️

  • @nipuniishara8444
    @nipuniishara8444 2 ปีที่แล้ว +32

    මේ වගේ ජීවිතය ට වටිනා පනිවඩ ලබා දෙන් ඔබට ත් මා හට මෙම වීඩියෝ ව නැරඹීම සදහා හිත යොමු කරූ විශ්වයට ත් ගොඩක් ස්තූතියි 😊😊

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +43

    කියන්නන් වාලේ කියන අයට අවංක පැහැදිලි කිරීමක් කරලා දුන්නේ ඔබතුමිය විතරයි ..අර රූපවාහිනී වැඩ සටහනක් කරපු කෙනෙකුත් කියෙව්වා විතරයි ..මේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා ..ස්තුතියි ඔබතුමියට ..
    ජයවේවා ..🌷🌷🌷❤️❤️❤️🌹🌹🌹

  • @nishssp9523
    @nishssp9523 2 ปีที่แล้ว +109

    ❤ මැඩම්.. ඔයා වගෙ මනස හදන්න පුළුවන් කෙනෙක් මට මුන ගැස්වුවාට විශ්වයට මා ස්තූතිවන්ත වෙමි.. 🙏

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 ปีที่แล้ว +9

    හරිම වැදගත් පැහැදිලි කිරීමක් දිව්ව්‍යයම වැඩසටහනකට සහභාගි වීමට අවස්ථාව උදාකර දුන්න විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @georgelloyedpereraperera6061
    @georgelloyedpereraperera6061 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි ඔබතුමියට.බොහොම පැහැදිලිව විශ්ව ආකර්ශන නීතිය කියල දුන්න.සිතට ලොකු සැනසීමක් ලැබුනා.ගොඩක් පිං... තෙරුවන් සරනයි ඔබ තුමියට...

  • @gayumiudeshi1637
    @gayumiudeshi1637 3 ปีที่แล้ว +26

    මේක ගැන මේ තරම්ම දැන ගත්තෙ ඔබතුමියගෙන්....මේක සාර්ථක ක්‍රමයක්,මං දේවල් ලබා ගෙන තියෙනවා...ස්තුති ඔබට ,වැඩිදුරටත් පහදා දීම පිළිබදව

  • @rundulentertainment6507
    @rundulentertainment6507 ปีที่แล้ว +10

    Great explanation , I have been waiting for this kid of video long time. Now I’m so happy. My negative thoughts vanished. Should start practicing today.
    God bless you. Thanks so much for you.

  • @naughtyd1660
    @naughtyd1660 ปีที่แล้ว +23

    මේ වීඩියෝව මගේ ඇසට මුණගස්වපු විශ්ව මාතාවට ස්තූතියි

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 ปีที่แล้ว +21

    ඔබතුමියටත් ,විශ්ව මාතාවටත් , මේ වීඩීයෝ ගැන කිව්ව සුගතදාස මහතාටත් බොහොම ස්තූතියි 🙏❤️

  • @praneethediriarachchi5532
    @praneethediriarachchi5532 3 ปีที่แล้ว +10

    තව මෙවගෙ video කරන්න.ඔයාට සුභ පතනව.මම ඔයාගෙ video එක දැක්කෙ අහම්බෙන් මගේ ජිවිතේ අමුතු සැහැල්ලුවක් දැනෙනවා 🙏

  • @nimalpriyantha8628
    @nimalpriyantha8628 ปีที่แล้ว +7

    මේ පිලිබදව දැනුවත් කලාට ඔබතුමියට විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා 🙏

  • @dilhara675
    @dilhara675 2 ปีที่แล้ว +28

    විශ්ව ආකර්ෂණ නීතිය ඇත්ත 😘😘 මන් ගොඩක් විශ්වාස කරනවා අක්කි thank you. Love you😊

  • @dilshaniyapa6661
    @dilshaniyapa6661 2 ปีที่แล้ว +35

    අද තමා මේක තේරුනේ. ඔබව මුන ගැස්ස්වූවාට විශ්වයට ස්තූති. 🙏🙏

  • @sewwandiapasara6331
    @sewwandiapasara6331 2 ปีที่แล้ว +9

    ඔයාගෙ හැම වැඩක් ම සාර්ථක වේවා අක්කේ .මට මේ වීඩියෝව බලන්න ලැබීම ගැන මං ස්තූති වන්ත වෙමි

  • @dlakmini338
    @dlakmini338 ปีที่แล้ว +12

    මේ වටිනා වීඩියෝ වන ඉදිරිපත් කල අක්කේ ඔයාටත්... මෙය මගේ නෙත ට හසු කලාට විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා,... ❤️❤️❤️🙏🌅

  • @darshanamasinghe8424
    @darshanamasinghe8424 ปีที่แล้ว +7

    Thanks for your willingness to provide your understanding about such a valuable methods to develop , change and achieve the success in life. Your clarity in xplanations are highly appreciated. Keep continuing with this great work. Thank you very much.

  • @saticin
    @saticin 2 ปีที่แล้ว +3

    මේ වගේ ජීවිතය ට වටිනා පනිවඩ ලබා දෙන ඔබට ත් මා හට මෙම වීඩියෝ ව නැරඹීම සදහා හිත යොමු කරූ විශ්වයට ත් ගොඩක් ස්තූතියි

  • @dilhanisakunthala4361
    @dilhanisakunthala4361 ปีที่แล้ว +8

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් අනේකවාරයක් ස්තූතියි ..🙏🙏🙏 ❤️

  • @maragenandani9751
    @maragenandani9751 2 ปีที่แล้ว +8

    මිස්ට ගොඩාක් ස්තූතියි අපිට ව්ශ්වයෙන් ලබා ගන්න හැමදෙයක් ගැනම පැහැදිලිව කියලා දෙනවට.🙏🙏🙏

  • @nadee92
    @nadee92 ปีที่แล้ว +11

    මේ ක්‍රමයෙන් මට සාර්ථක ප්‍රතිඵල ලැබුනා විශ්වයට ස්තූතියි.

  • @suvinisanjula5136
    @suvinisanjula5136 ปีที่แล้ว +5

    ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවක අහම්බෙන් වගේ මේ වීඩියෝ එක දැක්කෙ.ඇත්තටම ගොඩක් පිං ඔබතුමීට..විශ්වයට මං ස්තුති වන්ත වෙනවා මට ඔබතුමියගෙ මේ වීඩියෝව මට පෙන්නුව එක ගැන..❤

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූති ඔබට..මේ විදියට කිසිම කෙනෙක් පහදලා na....ඔබේ බලාපොරොත්තු හිත්න අයුරින්ම ඉටු වේවා!!!❤️❤️❤️❤️

  • @tharindalaknidu2808
    @tharindalaknidu2808 ปีที่แล้ว +9

    ඔබ අපට හමු වීම සම්බන්ධව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි🙏❤️

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 2 ปีที่แล้ว +4

    මම පළමු වරට ඉතා පැහැදිලිව law of attraction පිළිබඳ ව ඉගෙන ගත්තා.. ඔබට ස්තුතියි. ඔබට ජය පතමි... 🙏

  • @mahendrasenarathna62
    @mahendrasenarathna62 ปีที่แล้ว +6

    අක්කා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන වීඩියෝවලට ගොඩක් අය ලයික් කරලා තිබ්බා.මන් ලයික් එක දාද්දිම ඒක 111 උනා🥺එකම ඉලක්කම මේ වගේ වැටුනම / දැක්කම ඒකත් විශ්වයේ ශක්තියක් කියලා මට ගොඩක් තැන්වලදි දකින්න ලැබුනා.අපි දුරකතනයෙන් වෙලාව බලද්දිත් මට හැමවෙලාවකදිම 1.11 , 2.22 , 3.33 වගේ එකම ඉලක්කම දකින්න ලැබෙනවා.🥺❤️❤️
    මන් විශ්ව ශක්තිය හැමදාම විශ්වාස කරනවා.මට මේ ලබාදුන් සියලුම දේවල්වලට මාගෙ විශ්වයට ස්තූතිවේවා❤️❤️

  • @user-zy6rz1wq4c
    @user-zy6rz1wq4c 2 ปีที่แล้ว +5

    විශ්ව ආකර්ෂ්න නීතිය යනු කුමක්ද යන තැනේ සිටම අකුරෙන් අකුර සියළුම දේ ඉගෙන ගෙන අද වන විට ධනාත්මක චින්තයක් ඔස්සේ සාර්ථක ගමනකට යොමු වී ඇත්තේ ඔබගේ මේ විඩියෝ මාලාව නිසයි.විශ්ව මාතාවට මා අනේකවාරයක් ස්තූතිවන්ත වනවා මට මෙවැනි විඩියෝ මාලාවක් සහ ඔබ වැනි මග පෙන්වන්නියක් මුණ ගැස්වීම පිළිබදව.ඔබටත් බෙහෙවින් ස්තූතී❤️

  • @nishakariyawasam4806
    @nishakariyawasam4806 ปีที่แล้ว +4

    මගේ බලාපොරොත්තුව ඉශ්ට වූවාට විශ්වයට ස්තූතියි .ඔබව මුන ගැස්වීම සම්බන්දව විශ්වයට ස්තූතියි

  • @nethminavodya703
    @nethminavodya703 ปีที่แล้ว +3

    ඔබ තුමියව මුනගැස්සුවාට විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤️❤️

  • @BensikaShirani-cv9zb
    @BensikaShirani-cv9zb 10 หลายเดือนก่อน +7

    මගේ විදේශ සිහිනය ඉක්මනින් හැබෑ කරගන්න අවස්ථාව ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට ගොඩක් ස්තූති ස්තූති ස්තූති ❤ ඒ වගේම මේ වීඩියෝ එක මුන ගස්වපු විශ්වයටද අනේක වාරයක් ස්තූති ❤

  • @chandimasamarasinghe4353
    @chandimasamarasinghe4353 ปีที่แล้ว +3

    ඔබ තුමියටත් මේ මහත් වූ විශ්වයටත් අනේකවාරයක් ස්තුති වේවා🙏🙏🙏......

  • @imalibandara8178
    @imalibandara8178 ปีที่แล้ว +5

    මට මේය දකින්නට සැලැස්වු ඔබටත්, විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි. !!!

  • @sethusathsara4094
    @sethusathsara4094 ปีที่แล้ว +12

    මට මේ පණිවිඩය ලබා දුන් ඔබටත් විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතී 🥰❤

  • @prasannabandara1596
    @prasannabandara1596 ปีที่แล้ว +5

    මේ පණිවිඩය මා හට මුණගැස්සුවාට විශ්වයට ස්තුතියි . එය රැගෙන ආ ඔබතුමියටත් ගොඩක් ස්තුතියි

  • @janakamadushanka9691
    @janakamadushanka9691 ปีที่แล้ว +3

    අක්කි ඔයාට මුලින්ම ස්තූති කරන්නෙ ඔයාගෙ video එක බලලා මිනිස්සුන්ට ගැටලු සහගත තැන් comment කරලා ඔයාගෙන් පිලිතුරු බලාපොරොත්තු වෙනවනෙ ,ඒ ප්‍රශ්නවලට පිලිතුරු දීම ගොඩක් වටිනවා.ඔයාව ඔයගේ videos මිනිස්සු විශ්වාස කරන්නෙ අන්න ඒ නිසා.
    අවුරුද්දකට පසුව හෝ ඔබව මට අහම්බෙන් මුනගැස්වීම පිලිබද විශ්වයට ස්තූති කරමි.❤❤️

  • @dilmiimasha9352
    @dilmiimasha9352 ปีที่แล้ว +4

    මේ දේ මට අහන්න දකින්න සැලැස්වූ විශ්වයට බොහොම ස්තූතිය් 🙏 ❤❤ඔයාටත් ස්තූතිය් අක්කේ

  • @dineshchaminda2384
    @dineshchaminda2384 ปีที่แล้ว +5

    බොරු කියවිලි, ආටෝප නෑ.... අවන්කවම මේ දේවල් කියාදෙන ඔබට ස්තූතිය්....

  • @vindyarathnayake2044
    @vindyarathnayake2044 11 หลายเดือนก่อน +3

    මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා කියන සිතුවිල්ලෙන් නිරන්තරව ජීවත් වෙනවා..විශ්ව මැණියනි...ඔබ මෑණියන් වහන්සේට දහස් වාරයක් ස්තූතියි...ගුරුතුමියනි දීර්ඝායු වේවා..!

  • @Jokevideovirel
    @Jokevideovirel 10 หลายเดือนก่อน +8

    මාගේ සිතේ සියලු ප්‍රාර්ථනා ඉටු කල විශ්ව මාතාවට ස්තූති වේවා

  • @ajithkumara1372
    @ajithkumara1372 ปีที่แล้ว +6

    මේ video එක මගේ දෙනෙතට දකින්න කනට අහන්න ලැබුණට ආදරණීය විශ්වයට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය .........ස්තුතිය ...........ස්තුතිය ....🙏🙏🙏🙏🙏🙏

  • @pushpakumara3865
    @pushpakumara3865 ปีที่แล้ว +1

    ඉතාම හොදම විදියට තේරැමි කරලා දෙනවට ඔබ තුමියට ගොඩක් ස්තුතියි 🙏 🙏🙏 විශ්ව මැණියන්ගේ පිහිට ලැබේවා ලැබේවා ලැබේවා

  • @kavndisandanika88
    @kavndisandanika88 ปีที่แล้ว +4

    විශ්ව මාතාවටත් ඔබටත් අනේකවාරයක් ස්තූතියි! මගේ සියලුම බලාපොරොත්තු ඉටු කර දුන්නාට.....

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 10 หลายเดือนก่อน +6

    ඇත්තටම මම මේක හෙට උදෑසන ඉදලාම පටන් ගන්නවා. ඔයාට ගොඩක් ස්තුතියි. මේ විශ්වයට ,මගේ ඉෂ්ඨ දේවතාවන්ට ගොඩක් ස්තූතියි. ❤

  • @achiniupeksha6668
    @achiniupeksha6668 2 ปีที่แล้ว +23

    අැත්තටම බොහොම ස්තූතියි විශ්වයට වගේම ඔබ තුමියටත් මට මාස 5ක් තිස්සේ කරගන්න බැරිව තිබුනු දෙයක් මේ පොත දවස් 3ක් ලියනකොට ලැබුනා බොහොම ස්තූති😍🙏

    • @amithabandara8024
      @amithabandara8024 ปีที่แล้ว

      Is it really?I have a problem.I’ll do it

  • @lifelovofficial2058
    @lifelovofficial2058 ปีที่แล้ว +2

    මේ වගේ දෙයක් ගැන දැනුවත් කරාට විශ්වයටත්,මැඩම්ටත් ගොඩාක් ස්තූතියි...!!!

  • @upaliranaweera7106
    @upaliranaweera7106 ปีที่แล้ว +3

    මෙම වීඩියෝව මාහට දැකීමට
    සැලැස්වීම ගැන ඔබ තුමියට ස්
    තුතියි. ඒවගේම විශ්ව මාතාවට
    අනේක වාරයක් ස්තුති වේවා.

  • @harshanibandara8296
    @harshanibandara8296 ปีที่แล้ว +4

    ආදරණීය විශ්වයට ස්තූති අනේක වාරයක් ස්තූති ඔයාටත් අනේක වාරයක් ස්තූති මේ වීඩියෝ එක ලබා දුන්නට 🙏❤

  • @tharushinavodya1028
    @tharushinavodya1028 2 ปีที่แล้ว +10

    ඔබටත් විශ්ව මාතාවටත් ස්තූතිවන්ත වේවා 🙏🙏🙏🙏

  • @user-kj3nd5iz4n
    @user-kj3nd5iz4n 8 หลายเดือนก่อน

    මේ වගේ වැඩසටහනක් දකින්න සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවේවා ස්තූති වේවා

  • @user-kj3nd5iz4n
    @user-kj3nd5iz4n 8 หลายเดือนก่อน +1

    මේවගේ වැඩ සටහනක් දකින්න සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවේවා ස්තූති වේවා

  • @chathunimanthi8907
    @chathunimanthi8907 ปีที่แล้ว +5

    මගේ බලාපොරොත්තු ඉටු කරාට විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ❤️🙏🦋

  • @kaveeshagamage2017
    @kaveeshagamage2017 ปีที่แล้ว +7

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා❤️🙏

  • @nuwanchathuranga7850
    @nuwanchathuranga7850 ปีที่แล้ว +1

    සම්පූර්ණ ඇත්ත. ඔබ තුමියට සහ විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා

  • @thanujadeepani8694
    @thanujadeepani8694 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි නංගි ඔයාට. මේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. බුදුසරණයි ඔයාට

  • @d.a.s.u.........7446
    @d.a.s.u.........7446 ปีที่แล้ว +12

    ආදරනීය විශ්වය මට මෙය පෙන්නුවාට ඔබට ස්තූතියි ❤️

  • @udaniapsara9633
    @udaniapsara9633 8 หลายเดือนก่อน +5

    මට මෙතෙක් ලැබී ඇති සියලුම දේට මා විශ්ව මාතාවට බොහොම ස්තූති වන්ත වෙමි ❤

  • @M_girl.
    @M_girl. 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මේ ගැන දැනුවත් කලාට. මම විශ්වාස කරනවා මේ දේ ගැන 🙏

  • @madurikamadurika9388
    @madurikamadurika9388 2 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට සහ විශ්වයට ... මෙම පණිවිඩය මා වෙත ලබා දුන්නාට

  • @menakadevabandu
    @menakadevabandu ปีที่แล้ว +4

    මේ පිලිබඳව මට දැනගන්න ලැබුනාට විශ්වයට ස්තූතියි 🙏

  • @kaveeshanethmini9926
    @kaveeshanethmini9926 2 ปีที่แล้ว +59

    ඔබතුමියටත්,මේ විශ්ව මාතාවටත් ,ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏🙏💚

  • @sunilperera4944
    @sunilperera4944 ปีที่แล้ว +2

    තේරුම් කිරීම නියමයි .සරලව පැහැදිලි කලාට ස්තුතියි

  • @rashmikasarangi1923
    @rashmikasarangi1923 11 หลายเดือนก่อน +2

    මෙම video එක බැලිමට ඉඩ සැලැස්සු විශ්වමාතාවට මෙන්ම අක්කෙ ඔයාටත් අනේක වාරයක් ස්තුතියි ❤💛🙏

  • @petsfun9938
    @petsfun9938 2 ปีที่แล้ว +8

    Thank you soo much for clear explanation 🙏💜

  • @lathalatha1056
    @lathalatha1056 2 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබතුමියට විශ්ව ශක්තියේ ආසිර්වාදය ලැබේවා

  • @deepikamadushani8397
    @deepikamadushani8397 ปีที่แล้ว +2

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි මේ විඩියෝ එක දකින්නට සැලැස්වූවාට🙏මහේෂි අක්කෙ ඔයාටත් අනේකවාරයක් ස්තුතියි🙏

  • @oshani7451
    @oshani7451 ปีที่แล้ว +11

    මම තවමත් ඉගෙන ගන්න වයසෙ ඉන්න කෙනෙක්.මට මේ ක්‍රම ගොඩාක් වටිනවා මගෙ පාඩම් වැඩ සාර්තකව කර ගන්න.විශ්ව මාතවට අනේකවරයක් ස්තූතියි.ඔබතුමියටත් බෙහෙවින් ස්තූතියි

  • @madhumalideshanjaliwijekoo5798
    @madhumalideshanjaliwijekoo5798 ปีที่แล้ว +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🏻

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 ปีที่แล้ว

    මම සිතන හැම දේම හරියනවා
    ව්ශ්ව මාතාවටත් ඔබ තුමියටත්
    අනේක වාරයක් ඉස්තුති වේවා

  • @gayanganishadi5174
    @gayanganishadi5174 ปีที่แล้ว +27

    මට ජපන්‍ යන්න වීසා ලැබුනා ඒකට ගොඩක් ස්තූතියි විශ්වය 😊❤
    ( මෙහෙම ලිව්වම හරිද)

    • @Julian_1990
      @Julian_1990 11 หลายเดือนก่อน +1

      ඔබට ජය වේවා

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +4

    විශ්ව ආකර්ශන නීතිය සැබෑවක් .ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ මේ විඩියෝව මට පෙන්නූ විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @chamilalasanthi1999
    @chamilalasanthi1999 2 ปีที่แล้ว +4

    wish u all the best akki, may ur all dreams and goals come true

  • @user-mm7wj4pz8j
    @user-mm7wj4pz8j ปีที่แล้ว

    මට මේ වීඩියෝ එක දකින්න ලැබුනට විශ්ව මාතාවට වගේම ඔබ තුම්ට බොහොම ස්තූතිය ❤

  • @shameinchathuranga1533
    @shameinchathuranga1533 ปีที่แล้ว +1

    මගේ ජීවිතය සාර්ථක කරගැනීමට මා මෙහෙයවූ විශ්වයටත් මෙම වීඩියෝවටත් ස්තුතියි ..

  • @thakshilasewwandi7845
    @thakshilasewwandi7845 ปีที่แล้ว +23

    My life is completely changed because of LOA ❤🎉

  • @supuntrenz2577
    @supuntrenz2577 8 หลายเดือนก่อน

    ජිවිතේට ගොඩක් වටින , ජීවිතේ සාර්ථකත්වයට යන හරිම මාර්ගයක ගමන් කරන ආකාරය නිර්ලෝභීව අවබෝධ කර දුන් ඔබතුමියටත් ඒ සඳහා මට අවස්ථාවක් ලබා දුන් මේ විශ්වයටත් හදවතින්ම ස්තූති කරනවා ..❤❤❤

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 2 ปีที่แล้ว +4

    මමත් විශ්වය, ස්වභාවධර්මය විශ්වාස කරනවා. මම යම් දෙයක් සම්බන්ධව යම් ආකාරයකට කටයුතු කරනවා. එමගින් ස්වභාවධර්මය මට එම කාරණාවේ දි සෑම දිනකම වාගේ උදව් කරනවා යැයි සිතනවා. එයත් මේ වීඩියෝ එකේ කිව්වා වගේ ප්‍රායෝගික දෙයක්. නිතර කල හැකි දෙයක්. ලගා කර ගත හැකි දෙයක්.
    වීඩීයෝවට ස්තුතියි

  • @nimeshapathmasiri1111
    @nimeshapathmasiri1111 ปีที่แล้ว +4

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට 🌹🌹🌹ඔබව හමුවීම ගැන ආදරණීය විශ්වයට ස්තූතියි වේවා 🌹🌹🌹🌸🌸🌸🌻🌻🌻🌷🌷❤❤❤

  • @dinugajayalanka3826
    @dinugajayalanka3826 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි අක්කේ . අක්කාගේ
    කට හඬ හරිම ලස්සනයි.

  • @gunadasalakshman5626
    @gunadasalakshman5626 4 หลายเดือนก่อน

    අද දවසෙ මෙම වීඩියෝ ව මුනගැස්සූ විශ්ව මාතවට අනේකවාරයක් ස්තූති .අනේකවාරයක් ස්තූති .අනේකවාරයක් ස්තූති

  • @shashihendeniya154
    @shashihendeniya154 2 ปีที่แล้ว +8

    ආදරණීය විශ්වයට සහ ඔබතුමියට අනේකවාරයක් ස්තූතියි ❤️ ස්තූතියි ❤️ස්තූතියි❤️🙏

  • @dileepawijesinghe336
    @dileepawijesinghe336 ปีที่แล้ว +16

    Perfect clarity in explanation, keep up your good work and deliver more valuble sessions regularly. Excellent 👏👏

  • @ShanthaPHewa
    @ShanthaPHewa 11 หลายเดือนก่อน +2

    Thank you so much for hearing this great lesson, thanks universe!

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි විශ්වයට මේ විඩියෝ එක දුන් ඔබටත් ස්තුතියි

  • @yanindran.hemachandra848
    @yanindran.hemachandra848 2 ปีที่แล้ว +26

    ගොඩක් ස්තූතියි අක්කේ.. ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් සරලව තේරුම් කරලා දෙනවා. ලොකු progress එකක් අනිවාර්යයෙන්ම තියේවි. 🤩

    • @DigitalNestsolutions
      @DigitalNestsolutions ปีที่แล้ว +1

      දැනුම ලබාදුන් ඔයාටත්
      විශ්වය ටත් ස්තුතියි ස්තූතියි ස්තුතියි

  • @dinuweragoda91-ef9xv
    @dinuweragoda91-ef9xv ปีที่แล้ว +4

    මාගෙ බලාපොරොත්තුව ඉටු කර දුන් ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි🙏❤️