හිතන දේ ලැබෙන Vibe එක හදාගන්න | නොකඩවා දින 7ක් මෙය කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 1.3K

  • @nipusarathchandra5918
    @nipusarathchandra5918 6 หลายเดือนก่อน +403

    මම ගොඩාක් විශ්වාස කරන දෙයක් තමයි විශ්ව නීතිය❤ මම රෑට නිදා ගද්දී,උදේට ඇහැරෙනකොට මට ලැබිලා තියෙන හැමදේටම විශ්ව මාතාවට ස්තූති කරලා නිදා ගන්නේ 🙏🙏🙏 ඒ නිසාම ද කොහෙද මට හිතන පතන හැමදේම වැඩියෙනුත් එක්ක ලැබෙනවා🙏🙏🙏මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️

    • @adsbha6192
      @adsbha6192 3 หลายเดือนก่อน +10

      මුල පටන් ගත්ත හැටි කියන්න පුරුද්දක් විදියට

    • @RashmiAhinsa-m7q
      @RashmiAhinsa-m7q 2 หลายเดือนก่อน +6

      කොහොමද ඔයා කරන්නෙ

    • @rasf223
      @rasf223 หลายเดือนก่อน

      ඔය ඇත්තමද. අනේ ශෝක්නේ...😊😊😊😊

    • @sanjeewaniwalahena9285
      @sanjeewaniwalahena9285 19 วันที่ผ่านมา

  • @RCD_gang
    @RCD_gang 6 หลายเดือนก่อน +250

    හදවතින්ම විශ්ව මාතව විශ්වාස කරන අය..❤🥺💯...
    ස්තුති වන්ත වේවා විශ්වමාතාවනි.❤🎉

  • @shermimasha584
    @shermimasha584 6 หลายเดือนก่อน +150

    මෙය දකින්නට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🦋💗💗✨️✨️🙏🙏🙏🙏🙏

    • @tikka1967
      @tikka1967 5 หลายเดือนก่อน +3

      ව්ශ්වයට ස්තුතියි🙏🙏🙏🙏 ❤❤❤❤

    • @dulakshanipramodika4052
      @dulakshanipramodika4052 26 วันที่ผ่านมา

  • @lahiruhashintha9978
    @lahiruhashintha9978 6 หลายเดือนก่อน +66

    ඇත්තටම මෙච්චර දවසක් කරලා තියෙන්නෙ වල් පැළ තියාගෙනම මල් පැළ හිටවන්න හදපු එක...දැන් තමා තේරුනේ මුලින්ම වල් පැළ ගලවලා දාන්න ඕන කියලා..ගොඩක් ස්තූතියි සර් ඇත්තටම යූ ටියුබ් එකේ බලපු වටිනම වීඩියෝ එක..ගොඩක් ස්තූතියි සර්,,දීර්ඝායු වේවා ❤️🙏

  • @AlokaPrabath-f7n
    @AlokaPrabath-f7n 4 หลายเดือนก่อน +24

    මේක සම්පූර්ණ ඇත්ත මම දැන් මෙ විඩියො බලලම මාව වෙනස් කර ගන්න උත්සහ කරන ගමන් ඉන්නෙ මම උදේ රාත්‍රි හුස්ම ගැනීමේ අභයාසය පුහුණු කරන්න හදනව. නිදි මත එනව හරිම අමාරුයි ඒත් අමාරුවෙන් පුහුණු කරනව. මේ දැනුම බෙදා දෙන මේ මහතාටත් විශ්ව ශක්තිය ලැබේවා . නිදුක් නිරෝගි වේවා.!! මටත් මගේ අරමුණු වලට යන්න ඉඩ සලසා දුන් විශ්ව මෑනියන්ට ස්තූති ස්තූති ස්තූතිවේවා!!!

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 5 หลายเดือนก่อน +25

    සරලව ම කියනවා නම් "You become what you think"..."ඔබ හිතන දේ ඔබ බවට පත් වේ"❤🙏😌

  • @ThivankaChandrasekara
    @ThivankaChandrasekara 6 หลายเดือนก่อน +24

    අතීත අත්දැකීම් එක්ක ශරීරයට ඕන විදියට යටත් වෙලා හිටිය මට ශරීරය පාලනය කරන පාර පෙන්නුම් කරාට ඔබතුමාටත් විශ්ව මාතාවටත් ස්තුතිවන්ත වේවා...!🙏🙏🙏💗

  • @KaushiNethusha
    @KaushiNethusha หลายเดือนก่อน +4

    සර්ගෙ මෙම වීඩියෝ ඇත්තක් ,මමත් ගොඩක් මනසින් වැටුණු කෙනෙක්,සර්ගෙ වීඩියෝ බලන්න ගත්ත දවසෙ ඉදල මම ටිකෙන් ටික නැගිටිනව,සර්ට ගොඩක් පින් ඒවගේම අනේක වාරයක් ස්තුතියි ස්තුතියි

  • @KumaDissanayake-z6c
    @KumaDissanayake-z6c 6 หลายเดือนก่อน +92

    සර් තනියම video karanna....එතකොට සර්ගේ හිතේ හැමදේම පැහැදිලිව එලියට එනවා....වටිනා කරැනු මග හැරෙන්නැ.....ස්තුතියි සර්...🙏🙏🙏❤

  • @manojprasanna6697
    @manojprasanna6697 6 หลายเดือนก่อน +21

    මට ධනය සෞභාග්‍ය සාර්ථකත්වය ලබාදුන් විශ්ව ශක්ති මාතාවට කෘතඤ වෙමි.
    ඔබ තුමාට නිදුක් නිරෝගීකම තවදුරටත් වර්ධනය වේවා..!

  • @Hasini.Rathnayake
    @Hasini.Rathnayake 6 หลายเดือนก่อน +28

    ආදරණීය ගුරුපියාණන්ට බෙහෙවින් ස්තූතිවන්ත වේවා 🙏

  • @janiiresha7030
    @janiiresha7030 3 หลายเดือนก่อน +11

    ඇත්ත මම ගොඩක් දෙවල් ලබාගත්තා හැමදේම ආසම දේවල් ලැබෙනව

  • @RenukaAlgewathage
    @RenukaAlgewathage หลายเดือนก่อน +6

    මමත් ගොඩක් විශ්වාස කරන දෙයක් තමයි විශ්වය විශ්ව මාතාව .ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @musiccity4501
    @musiccity4501 3 หลายเดือนก่อน +6

    මට මේ වීඩියෝ එක නැරඹීමට සැලසුවාට විශමාතෘකාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා

  • @wasana.8585
    @wasana.8585 6 หลายเดือนก่อน +16

    හරිම මොහොතෙ මේ vedio එක ලැබුනේ ස්තුතියි සර් කෝටි වාරයක් ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි 🙏🏾🙏🏾🙏🏾

  • @rosheshimalsha438
    @rosheshimalsha438 2 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතී සර් 🙏 .. විශ්ව මාතාව ස්තූතී වේවා ... ස්තුතී වේවා...✨️🌷

  • @Renuka-g4h
    @Renuka-g4h 4 หลายเดือนก่อน +7

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏මගෙ බලා පොරොත්තු සියලුම පැතුම් ඉටු වේවා 🙏🙏🙏

  • @kamalafernando1049
    @kamalafernando1049 3 หลายเดือนก่อน +13

    විශ්ව මාතාවට ආදරනීයව ස්තුතිවන්ත වෙමි.❤❤

    • @SanathGamage
      @SanathGamage  3 หลายเดือนก่อน

      ජය වේවා

  • @lakmalidilrukshi2253
    @lakmalidilrukshi2253 6 หลายเดือนก่อน +38

    11.11 ta me video eka dakke thank you univers❤❤

  • @RuwaniDeepasika-dw4yf
    @RuwaniDeepasika-dw4yf 6 หลายเดือนก่อน +25

    සර් කියපු හැමදේම අකුරක් නෑර කිව්වේ මටම ද කියලා හිතුනා. ඒ කියපු සියලු දේ ඒ ආකාරයෙන්ම මගේ ජීවිතේ සිදු වෙනවා. ජවයෙන් කරන්න පටන් ගන්න හැමදේම ටික කාලයක් යනකොට එපා වෙනවා මොනවා හරි හේතුවකට. නිතරම කලකිරීම්, තරහ යෑම ඇති වෙනවා. සර් කියපු දේ අද ඉඳන් පටන් ගන්නවා. බොහොමත් ම ස්තූතියි සර් 🙏

  • @amasinu7472
    @amasinu7472 5 หลายเดือนก่อน +6

    ආදරණීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 6 หลายเดือนก่อน +72

    මං ගොඩක් සතුටින් ඉන්නවා
    මට අවශ්‍යතාවයටත් වඩා මුදල් තියෙනවා
    මට පහසුවෙන් මුදල් ආකර්ෂණය වෙනවා
    මට යහපත් ආදරනීය මිනිසුන් ,හොද අවස්තා ආකර්ෂණය වෙනවා
    මං හරිම ආකර්ෂණීය කෙනෙක්.
    මං ගොඩක් ලස්සන කෙනෙක්.
    මම ආදරනීය සැනසිම පිරි පවුල් ජීවිතයක් ගත කරනවා.හරිම සතුටුයි😊
    මට ධනවත් සැපවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය මගෙ ගාර්ඩියන් ඒන්ජ්ල්ස්ටත් ස්තූතිය ❤

  • @Bella-amo
    @Bella-amo 2 หลายเดือนก่อน +3

    ගොඩක් දේවල් ලැබුනා මට විශ්වයෙ ආශිර්වාදයෙන්. මම මෙය ගොඩක් විශ්වාස කරනවා. ❤

  • @chandimapushpakumari3571
    @chandimapushpakumari3571 4 หลายเดือนก่อน +6

    ජීවිතේ ලොකු කඩා වැටීමක් උනා මට.හිත හදාගන්න බැරිව මාස දෙකක් විතර මම ගොඩක් ඇඩුව.මැරෙන්න හිතුන මට, ඔබ තුමාගෙ video බලල ගොඩක් හිත හදාගන්න පුළුවන් උනා
    හැම දෙයක්ම විද්‍යාත්මකව පැහැදිලි කරන නිසා හොදින් වැටහෙනව.හිත් රිදවන ,වේදනා දෙන මිනිස්සු ඉන්න සමාජයක ඔබතුමා වැනි උතුම් මිනිසකු ලොවට දායාද කළ විශ්වයට ස්තූතියි වේවා. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @nuwanwijesinghe456
    @nuwanwijesinghe456 4 หลายเดือนก่อน +9

    ඔබ තුමාට තව තවත් මෙවැනි videos කිරීමට ශක්තිය ලැබේවා . විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා❤️ ❤❤

  • @tharanganiudayadiwakara6059
    @tharanganiudayadiwakara6059 5 หลายเดือนก่อน +1

    Wow great.....මට අදාලම කාරණා අදාල කාලයේදීම අසන්නට දකින්නට සැලැස්‌වීම ගැන විෂ්ව මාතාවට ස්තූතිවන්ත වේවා......

  • @raviniaberathna2846
    @raviniaberathna2846 4 หลายเดือนก่อน +4

    අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා සනත් සර් මේ වගේ වටිනා වීඩියෝ මාලාවක් ගෙන එනවාට❤
    විශ්ව මාතාවන්ට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි❤

  • @chamindasenarathna159
    @chamindasenarathna159 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තූති ඔබ තුමාට ...
    විශ්වයට ස්තූති මෙම වටිනා උපදෙස් මාලාව බැලීම උදෙසා මාර්ගය පාදා දුන්නාට ....
    මාගේ සියලු යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ...ස්තූති ....ස්තූති
    බුදු සරණයි

  • @NadeeshaMadushani-xc3ij
    @NadeeshaMadushani-xc3ij 6 หลายเดือนก่อน +7

    මගේ බලාපොරොත්තු ඉස්ට සිද්ධ කර දුන්න ආදරණීය ව්ශ්ව මාතවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏 ❤❤❤❤සර්ටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏 ❤❤❤❤

  • @Mylifestyle9917
    @Mylifestyle9917 5 หลายเดือนก่อน +2

    හිතේ තිබුන ලොකුම ගැටලුවක් විසඳුනා.
    ගොඩාක් ස්තූතියි සනත් සර් 🙏
    විශ්ව මෑනියනි අනේකවාරයක් ස්තූතියි 🙏

  • @nevidslanka
    @nevidslanka 3 หลายเดือนก่อน +3

    හිත කඩාවැටුණු හැම වෙලාවකටම ඔබ තුමාගේ දේශනා ඉමහත් අස්වැසිල්ලක් ❤❤❤❤❤❤

    • @SanathGamage
      @SanathGamage  3 หลายเดือนก่อน

      ජය වේවා

  • @rajaratalady2708
    @rajaratalady2708 6 หลายเดือนก่อน +3

    ස්තූතියි ඔබට සර්
    මේ වීඩියෝව මම කීප වතාවක් ඇහුවා
    හරිම වටිනවා
    හිතට කාවදින වා
    ස්තූතියි
    මේ වගේම
    මෙහි පොසිටිව් පැත්තත්
    විස්තරාත්මක ව වර්ණනා කරන්න
    ඒක මීටත් වඩා හිතට කාවදිවී ❤❤❤❤❤❤

  • @PasiduSadaruva
    @PasiduSadaruva หลายเดือนก่อน +2

    ස්තූති අනෙක වාරයක් විශ්වමාතාවට සර්ටත් අනෙක වාරයක් ස්තූති ස්තුති ❤

  • @umeshikapunsara2994
    @umeshikapunsara2994 6 หลายเดือนก่อน +8

    බෙහෙවින්ම ස්තූති සනත් ගමගේ මාමෙ...මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති❤️❤️❤️💐💐💐

  • @sudarshiariyarathna330
    @sudarshiariyarathna330 3 หลายเดือนก่อน +2

    අාදරනීය විෂ්වමාතාවට අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති.💪💪💪💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @NavodyaMadushani-ec7bu
    @NavodyaMadushani-ec7bu 3 หลายเดือนก่อน +3

    මට ඕනෙම වෙලාවක විශ්වය මට මග පෙන්නුවා...මේ වීඩියෝ එක පෙන්නලා..අනිවාර්යයෙන් මං මගෙ ජීවිතය වෙනස් කරගන්නවාමයි. මගෙ විශ්වයට අනේක වාරයක් ස්තූතීයී ❤ 🙏🧚‍♀️

    • @SanathGamage
      @SanathGamage  3 หลายเดือนก่อน +1

      ඔබේ පැතුම් ඉටුවේවා. ජයග්‍රහණයට දිගටම ගමන් කරන්නට හැකියාව ලැබේවා

  • @jayamalawijerathna9767
    @jayamalawijerathna9767 5 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ......🙏🙏🙏ඔබ තුමා ට තෙරුවන් සරණයි ..🙏

  • @Isurindi-s7r
    @Isurindi-s7r หลายเดือนก่อน +3

    මා හට මෙය ඇසීමට සැලැස්සු විශ්වමාතාවට අනේක වාරයක් ස්‍තූති

  • @surangasampath485
    @surangasampath485 3 หลายเดือนก่อน +1

    මට මේ වීඩියෝව බලන්න සැලැස්වූ උතුම් විශ්ව මාතාවටත් ඔබ තුමාටත් ගොඩක් ස්තුතියිවන්ත වෙමි

  • @RasangaEdirisnha
    @RasangaEdirisnha 6 หลายเดือนก่อน +3

    මගේ ජිවිතේ මං දිනනවාමයි....ස්තුතියි සර්

  • @chathuriperera8221
    @chathuriperera8221 2 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතිය sir...❤❤❤. මාගේ විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වේවා ....❤❤❤❤❤❤❤❤

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි. ජයවේවා

  • @kickers5
    @kickers5 6 หลายเดือนก่อน +14

    මගේ හිත හැමතැනම දුවනව.පාලනය කරගන්න බෑ.ඇස් දෙක පියාගෙන මොනා හරි හිතන්න ගත්තාම නින්ද යනව.මොන විදියට හිතන්න පටන් ගත්තත් දන්නෙම නැතුව පරණ සිතුවිලි වලටම,පරණ සිතුවිලි වලටම ආයෙත් ඇවිත්

    • @inokasanjeewani9467
      @inokasanjeewani9467 4 หลายเดือนก่อน

      හිතෙන දෙ ලියන්න

    • @inokasanjeewani9467
      @inokasanjeewani9467 4 หลายเดือนก่อน

      එතකොට ආයි ඒ දේ නිතර හිතෙන්නෙ නෑ

  • @mixall6197
    @mixall6197 หลายเดือนก่อน +2

    සනත් මහත්මයයි මමයි ස්වාධීන රූපවාහිනී සේවය ගොඩක් කල් වැඩසටහන් කරා ඇත්තම වටිනාකම දැනගත්තේ....ඔබතුමාට ගොඩක් ස්තුතියි විශ්වයටත් කුඩාක් ස්තුතියි! ඔබතුමාව මට සම්මුඛ කිරීම පිළිබඳව

  • @NorshaimaSindatok
    @NorshaimaSindatok 2 หลายเดือนก่อน +6

    මාත් මෙ විශ්ව මාතාව ගොඩාක් විස්වාස කරනව.මට හැමදේම ලබා දුන් මෙ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏

  • @madushasilva9245
    @madushasilva9245 2 หลายเดือนก่อน +1

    මෙය දකින්න
    සැලැස්වු විශ්ව මතාවට ස්තුතිය වේවා .🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 6 หลายเดือนก่อน +6

    ස්තූතියි ඔබතුමාට 🙏 දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏 මගේ ජිිවිතයේ සාර්ථකත්වයට මාව රැගෙන යාමට ශක්තිය ලබාදුන් ආදරණීයම විශ්ව මාතාවට අනන්ත වාරයක් ස්තුතියි🙏🙏🙏

  • @DesignPlus-gb8ue
    @DesignPlus-gb8ue 6 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්වයටත් හැමදාමත් වගේ යහපත් ලෙස මග පෙන්වන ඔබතුමාටත් අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🙏❤

  • @krishanimanjula4974
    @krishanimanjula4974 6 หลายเดือนก่อน +16

    මම මේ මොහොත වෙද්දී ගොඩක් හිතිනුත් කයිනුත් මානසිකව වැටිච්ච කෙනෙක්.ඉතින් මට ගොඩක් සතුටුයි මේ video එක බැලුවට පස්සේ.ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මෙවැනි videos අප වැනි අයට බලන්නට ඉඩ සලස්වා දෙන එකට.ආදරණීය විශ්ව මාතාවටත් ආදරණීය සනත් සර් ඔබතුමාටත් ස්තුතියි, ස්තූතියි,ස්තුතියි.බුදු සරණයි.💕🙏💕🫶

    • @himashaparakrama3007
      @himashaparakrama3007 3 หลายเดือนก่อน

      Same❤

    • @kalindudasanayake7307
      @kalindudasanayake7307 3 หลายเดือนก่อน +3

      Mamath ehemai.... Api hitha haiya karan nagitimu.... Katawath apiwa hollana bari wenna..... ❤

    • @mrsfathima9428
      @mrsfathima9428 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤​@@kalindudasanayake7307

    • @MallikaEkanayaka-q3m
      @MallikaEkanayaka-q3m หลายเดือนก่อน

      💐💐💐💐💐👏👏👏👏

  • @M.A.SArachchi
    @M.A.SArachchi 5 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුතියි ඔබ තුමාට තව තවත් විශ්ව ශක්තිය ආසිරිවාදය ලැබේවා මෙවන් වැඩ සටහන් කිරීමට ස්තුතිය මේ හැමදේම ලබා දෙන විශ්ව මාතාවට ස්තූතියි❤❤❤

  • @PodimanikeDisanayaka-km9ub
    @PodimanikeDisanayaka-km9ub 4 หลายเดือนก่อน +5

    මේ වීඩියෝ එක අහම්බෙන් දකින්න ලැබුණේ ඒ මගේ වාසනා වට කියලයි මට හිතෙන්නේ .මට එය දකින්න ලැබීම ඔබතුමා ටත් විශ්වයටත් ස්තූතියි....ස්තුතියි ...ස්තුතියි ...

  • @nisansalajayakody1873
    @nisansalajayakody1873 6 หลายเดือนก่อน +1

    වෙනදාට වඩා වෙනස්ම ස්වරයක්...රිද්මයක් ...සර් ගේ කතා ව ම භාවනාවක් වගේ...ස්තුති සර් 🙏🙏🙏

  • @ramaniperera3556
    @ramaniperera3556 6 หลายเดือนก่อน +21

    ආදරණීය සර් ඔබතුමා හරියට මටම කිව්වා වගේ. අතීශයෙන්ම ඉලක්කයන් දිනාගෙන දිනාගෙන ආවට ආයෙත් ආයෙත් අතීත පරාජයන් සමග පොරබදන්න වෙනවා. ඒ වන්වූ වෙලාවකයි ඔබතුමා මේ වීඩියෝවෙන් කතා කලේ. දයාබර ගුරු පියාණනී ඔබතුමන්ට ජයම වේවා !!! ❤❤❤

  • @sandaruwanjajaganesha4013
    @sandaruwanjajaganesha4013 3 หลายเดือนก่อน +2

    සර් ඔබ තුමටා අනෙකවාරයාක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏

  • @tharangasanjeewa2220
    @tharangasanjeewa2220 6 หลายเดือนก่อน +4

    මනසේ හැසිරීම පිලිබදව සැබෑම විශ්ලේෂණයක්.ස්තුතිය සර්.....❤

  • @mudithachandani1835
    @mudithachandani1835 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාටත්, කාර්ය මණ්ඩලයටත් මෙවැනි වීඩියෝ එකක් අපවෙත ලබා දීම ගැන .නිවැරැදි මාවතක ගමන් කිරීමට ඔබතුමාගේ උපදෙස් ගොඩක් වටිනවා .විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏❤💙

  • @subhanidhamayanthi4696
    @subhanidhamayanthi4696 4 หลายเดือนก่อน +3

    Obathumaatath wiswayatath behewinma sthuthi wewaa.sthuthu wewaa..sthuthiwewaa...!! ❤❤

  • @anusewmini7712
    @anusewmini7712 3 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.🙏

  • @MadushaJayathunga
    @MadushaJayathunga 6 หลายเดือนก่อน +9

    මං වගේම අන් හැමටත්...ඔබ තුමානන් විශ්වය දුන් අපුර්ව තිලිණයක් වගේ...ස්තුති සර්....🙏....ලංකාවේ මිනිසුන්ගේ ජිවිත වලට මේ තරම් ශක්තියක් වෙන්න ...විශ්වයට ස්තුතිය ලංකාව ට ම තිලිණ කලාට ..🙏🙏🙏🙏♥️♥️💐💐

    • @MallikaEkanayaka-q3m
      @MallikaEkanayaka-q3m หลายเดือนก่อน

      💪💪💪💪💪💪👑👑👑👑🌹👏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 5 หลายเดือนก่อน +2

    දැනුවත් කරාට බොහොම ස්තුතියි .අද වෙසක් පුන් පොහෝදා ඔබතුමාගේ මාර්ග උපදේශ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙමි.

  • @mytubemy
    @mytubemy 6 หลายเดือนก่อน +6

    Wooooow... what a beautiful explanation to the point ❤❤❤❤

  • @Ratnayakemp
    @Ratnayakemp 6 หลายเดือนก่อน +2

    මේ දේ මටත් වෙන නිසා ඒකට කරන්න දෙයක් කල්පනා කර කර ඉන්නකොට අවශ්‍යම වෙලාවේ මේ වීඩියෝ එක හම්බ වුණේ. සනත් සර්ට ගොඩක් ස්තූතියි.. අතීතය ගැන කල්පනා කරන එක සෑහෙන්න අඩු වුණත් මගේ ජීවන රටාව එක්ක ඒ දේ වෙන්නේ කියලා මං තේරුම් ගත්තා. සර් කියපු විදියට උත්සහ කරලා බලන්නම් සර්.. මේ වීඩියෝ එක අවශ්‍යම මොහොතේ මට දකින්න ලැබුණට විශ්වයට ස්තූතියි..

  • @LovelyCoastline-zt7sj
    @LovelyCoastline-zt7sj 5 หลายเดือนก่อน +3

    ගොඩාක් පිං සර්..මගෙ ආයුශත් අරගෙන ඔබ වහන්සේ තව ජීවත් වෙන්න ඕනෙ...මට යන්න ඕන නිවැරදි ක්‍රමය කියා දුන්නට...මට උදව් කරන්න මට නියම මනුස්සයෙක් වෙන්න..ඔබ තුමාට මම සදා නයගැතියි......ඔබ තුමාට බුදු බව අත්වෙන්න ඕනෙ මේ කරපු ජීවිතයක් අපායට යන එක නවත්තල දිවිය ලෝකේට හරි නිවනට යන්න පාර කියල දීපු එකට.......ඔබ තුමා තමයි මම දැකපු මගේ ජීවිතේ හොදම කල්‍යාන මිත්‍රයා......

  • @DilkiDil-yu6ur
    @DilkiDil-yu6ur 4 หลายเดือนก่อน +1

    මෙම video දකින්න සැලැස්සු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤❤❤🎉🎉🎉🎉

  • @PriyangikaRanasingha
    @PriyangikaRanasingha 6 หลายเดือนก่อน +24

    Sir ස්තුතිය .මම ලොකු මානසික ගැටලු වක ඉන්නෙ.නුබගෙ මෙම දෙශනය මම සුව පත් කලා .මම ආයෙ ආයෙ අහනව.සර් ට ගොඩක් පින්.මම ස්ර් මුනගහෙන්නඔනි. මම ඉක්මනින් මරණය ප්‍රර්තනා කර කර හිටියෙ. මේ වඩසටහන අහල මම වෙනස් උනා

    • @ajanthagamage-qd1jp
      @ajanthagamage-qd1jp 2 หลายเดือนก่อน

      Yahapathakma wewa! eeta awashya dhirya shakthiya labew!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kgdisanayaka1554
      @kgdisanayaka1554 7 วันที่ผ่านมา

      Mamath oya wage

  • @gayaniranathunga8675
    @gayaniranathunga8675 6 หลายเดือนก่อน +2

    මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️ඔබ තුමාටත් ගොඩාක් ස්තූතියි සර් ❤️❤️🙏🙏🙏

  • @dharmakumari6359
    @dharmakumari6359 2 หลายเดือนก่อน +10

    මම මේක දකින්නේ උදේ වෙලාවක.මම හිතුවා මගේ ජීවිතේට අවශ්‍යම වීඩියෝව මට දකින්න ලැබේවා කියලා
    හරි පුදුමයි සර් මේ වීඩියෝ එක මටම කිව්වා වගේ.
    ඔය කියපු දේම තමා මට වෙලා තියෙන්නේ.හිතාගෙන ඉන්න කිසිම දෙයක් කරන්න වෙන්නේ නෑ.පරණ පුරුද්දටම තමයි ඇදිලා යන්නෙ.
    මේක අහනකොට අදනම් තරයේම හිතට ගත්තා.අද ඉඳලා එහෙම වෙන්නදෙන්නේ නෑ .අලුතෙන්ම ජීවිතය පටන් ගන්නවා කියලා.මේක දින හතක් අහනවා..ඒ වගේම ජීවිතය ජය ගන්නවා.සර්ට බොහොම පින්.මේ විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි මට මේ වීඩියෝව නැරඹීමට සැලසුවාට.ස්තුතියි ආදරණීය විශ්වයට.❤❤❤❤❤❤

  • @shereenreckermen5754
    @shereenreckermen5754 4 หลายเดือนก่อน +1

    මම මනසින වැටිලා ඉන්න මොහොතක මෙක දැක්කේ මම කොහොම හරි උත්සහ කරනවා. ස්තුතියි ඔබ තුමාට 🙏

  • @sandasisandasi4177
    @sandasisandasi4177 6 หลายเดือนก่อน +12

    ස්තුතියි සර්...මං පුංචි කාලේ ඉදන්ම මානසිකව වැටිචිච කෙනෙක්...මෙි දේශනය මගෙ මනස සුවපත් කරා...විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ...

  • @JayanthiRathnasinghe
    @JayanthiRathnasinghe 5 หลายเดือนก่อน

    මම බලපු හොඳම වැඩ සටහන මේ වැඩ සටහන ඔබ තුමාට බොහොම ස්තුතිය!

  • @shanikasalgadu
    @shanikasalgadu 6 หลายเดือนก่อน +7

    ඇත්තටම හදවතින්ම ස්තුති කරනවා ජේසු පිහිටයි 🙏🏾 සර් අප වෙනුවෙන් කාලය වැය කරලා අපිව දැනුවත් කිරිම් පිලිබඳ ස්තුතියි 🙏🏾 ගොඩක් පිං ඔබට 🤍

  • @jayantharohini2029
    @jayantharohini2029 2 หลายเดือนก่อน +1

    අදරනිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ස්තූති ස්තූති 🙏🙏🙏❤️❤️❤️

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @GihanManohara
    @GihanManohara 2 หลายเดือนก่อน +3

    විශ්ව මාතාව කියල දෙයක් නෑ. තමන් තමන්ව විශවාස කරන්න. යටිසිත ඔබට ඕන දේවල් ඔබ කරා රැගෙන ඒවි❤අනිවාරෙන්

  • @lilanidias9026
    @lilanidias9026 6 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ සර් ට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ...ඔබතුමා ට සියලු යහපත උදාවේ වා දිනෙන්දින දියුණුවට පත්වේ වා .සියලු දෙනාගේ ජීවිත ආලෝක මත් කරන්න ඔබ තුමාට තව තවත් දිරිය ශක්තිය නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි

  • @LovelyCoastline-zt7sj
    @LovelyCoastline-zt7sj 5 หลายเดือนก่อน +112

    මම කැමතී මං කරපු වැර්දී පිලිගන්න...මට ඕන ඒව නිවැරදි කරගන්න නෙවෙයි..කරපු වැරදි නවත්තලා හොද දේවල් විතරක් කරලා හොද මනුස්සයෙක් වෙලා මැරිල යන්න...කොටින්ම දෙවියන්ටවත් මං නරක මනුස්සයෙක් නෙවෙයි මූ වැරදි හදාගෙන හොද මිනිහෙක් වෙලා හොදම මිනිහෙක් වෙලා මූ මැරිල ගියේ ගියේ කියල දෙවියන් උනත් මං ගැන අනුකම්පා හිතන තත්වෙට එන්න ඕන තැනට මං එනව.....ඒක මං කරනවාමයි...ඔබ තුමා තමා මගේ ජීවිතේ ගුරුවරයා.....මං ඒක කරන සර්....මෙතැන් සිට ඒක කරනවා...සත්තයි...

    • @mixmo3032
      @mixmo3032 5 หลายเดือนก่อน +2

      Good luck

    • @inokasanjeewani9467
      @inokasanjeewani9467 4 หลายเดือนก่อน +5

      අන්න ඒකයි වටිනාකම ...වැරදි මර්ගය අත් හැර යහපත් විදිහට එක දිනයක් ජීවත් වුනත් වටිනව.....❤

    • @RenukaThissakuttige
      @RenukaThissakuttige 4 หลายเดือนก่อน

      ❤❤❤👍

    • @pushpakalyani2922
      @pushpakalyani2922 4 หลายเดือนก่อน

      Good luck...

    • @NilanjanaBandara-r6w
      @NilanjanaBandara-r6w 3 หลายเดือนก่อน

      💝💝💝👍👍👍👍👍

  • @rohotharajapaksha
    @rohotharajapaksha 2 หลายเดือนก่อน +1

    ඔබතුමාට දිර්ගායුස ලැබේවා ව්ස්වසක්ති මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @Rush-qc6bb
    @Rush-qc6bb 6 หลายเดือนก่อน +10

    11:11 and 33:33 ☺️
    Thank you sir ❤
    Thank you universe ❤
    Thank you god ❤

  • @priyanthiwickramasinghe1601
    @priyanthiwickramasinghe1601 6 หลายเดือนก่อน +1

    Mage සිතුවිලි වෙනස් kara ගැනීමට me video eka laba dun ඔබට ගොඩක් ස්තුති ස්තුතියි ස්තුතියි

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 6 หลายเดือนก่อน +5

    අපේ වටිනා ගුරු පියාණනි ඔබට ඔබම මිස නැත උපමා🙏🙏🙏🙏❤️❤️👍👍
    විශිෂ්ටත්වයට ආදේශක නොමැත 👍👍👍👍👍👍👍👍👍

    • @samanthikamadhumali2935
      @samanthikamadhumali2935 6 หลายเดือนก่อน +1

      Thank you so much ❤😘😍🎁🤩🤗🎉💭💝💖

  • @tharindumihiran7659
    @tharindumihiran7659 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි සර්.... විශ්ව මාතාවට සියදහස් වාරයක් ස්තුතියි🙏❤️

  • @RaniMallika-ws5dw
    @RaniMallika-ws5dw 6 หลายเดือนก่อน +4

    ඔබ තුමාට විශ්ව මෑණියන්ගෙ ආශීර්වාදයෙන් දිර්ගායුෂ ලැබෙනවා
    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @priyanthabandara149
    @priyanthabandara149 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මට මේ වීඩියෝ එක බලන්න සැලැස්වීම ගැන ඔබ තුමාට ත් ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @renukakarnan2639
    @renukakarnan2639 3 หลายเดือนก่อน

    හරිම වැදගත් අර්ථවත් දේශනයක් ඔබතුමාට ගොඩක් පින් ..

  • @ViharaThisarani
    @ViharaThisarani 5 หลายเดือนก่อน

    ඔබ තුමා ගෙන් අහපු අර්ථවත් ම හිතට දැනුන ම වීඩියෝ එක.....ඔබ තුමා ට බොහෝ ම ස්තූතියි.බුදු සරණයි

  • @KamjamakumariKamjamakumari
    @KamjamakumariKamjamakumari 3 หลายเดือนก่อน

    මෙම වීඩියෝව බැලීමට සැලැස්වූ විශ්ව මාතාවට ස්තූති වේවා.. ස්තූති වේවා ස්තූති වේවා ....

  • @maneldissanayake3551
    @maneldissanayake3551 6 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමාට.
    විශ්ව මාතාවගේ ආශීර්වාදය අප සැමටම ලැබේවා. ස්තුති වේවා. ස්තුති වේවා. ස්තුති වේවා.

  • @Navodya13
    @Navodya13 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර් !!! ❤️✨️🦋💐අනන්ත තුනුරුවනේ ආශිර්වාදයෙන්
    සියලු දෙනාගේම ජීවිත දිනෙන් දින දියුණුවට පත් වේවා !!!

  • @sanjeewanikumari73
    @sanjeewanikumari73 หลายเดือนก่อน

    ඇත්තටම සර් ගොඩක් දැනුනා👍👍 හොඳටම තේරුණා පැහැදිලි කිරීම ඔබ තුමාගේ..තව තවත් ශක්තිය දීර්ඝායුශ සතුට ඔබ තුමා ඇතුළු පිරිසට ලැබේවා !! ස්තූතියි ❤❤❤

  • @chandrikafernando1668
    @chandrikafernando1668 5 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි . ආදරණීය ගුරුතුමාණනි . ඔබතුමාට විශ්ව ශක්තියේ පිහිට ආශිර්වාදය නොඅඩුව ලැබේවා !දෙව් පිහිටයි ! බුදු සරණයි !

  • @nilukaruwanpathirana4649
    @nilukaruwanpathirana4649 5 หลายเดือนก่อน

    ස්තුතියි විශ්වයට .වටිනා දේශනයක් අහන්න සැලැස්සුවා ට..උදේම ..ඔබතුමාට ස්තුතියි බහෙවින්ම...අනිවාර්යයෙන් .ජීවිතය වෙනස් කිරීමට මෙය දායක වනවාමයි

  • @عيسىالعنزي-ل8ب
    @عيسىالعنزي-ل8ب 3 วันที่ผ่านมา

    Mema video eka බලන්න සැලස්වූ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි වේවා..!!!❤🙏

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 หลายเดือนก่อน

    මෙම වැඩසටහන ඇසීම සහ පෙන්වා දුන් ඔබතුමාටත් ,ආදරනිය විෂ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @Imasha_Welivita
    @Imasha_Welivita หลายเดือนก่อน +1

    අනේ විශ්ව මාතාවට ස්තූති වේවා 🥺🙏 මට මේ වගේ දැනුම ලබා දෙනවට!

  • @amithauyangoda9490
    @amithauyangoda9490 3 หลายเดือนก่อน +2

    අනන්ත විස්වයට,, මම ආදරෙයි,, ආදරෙයි,, ආදරෙයි,, මේතාක් මා හට දුන්නාවූ සියළුම යහපත් සුභ දේ ටත්,, ඉදිරියට මා හට දෙන්නාවූ සියළුම යහපත් සුභ ආකර්ෂණ සක්තින්ටත් විස්ව මාතාවට මුළු හදවතින්ම ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි,, මගේ පුතා ගේ රැකියාව ආරක්ෂා කර දුන්නාටත් සරු වැටුපක් ලබා දුන්නාටත් විස්ව මාතාවට ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි

    • @SanathGamage
      @SanathGamage  3 หลายเดือนก่อน

      ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා. ආකර්ෂණ නීතිය ඉතාම ාර්ථකව ක්‍රියාත්මක කරන්න ඔබට පුළුවන්. වැඩිපුර දෙයක් ඉගෙන ගත්ත ා හොඳම වීඩියෝ අනිත් අයටත් බෙදා දෙන්න. ඔබට ජයෙන් ජයම වේවා

  • @AnilLakshitha-pg7dq
    @AnilLakshitha-pg7dq หลายเดือนก่อน +1

    බොහොම ස්තූති සර්......ප්‍රශ්න ගොඩක හිටියෙ.අනේ හිතාගන්න බෑ මේ පැය බාගෙ ඇතුලත මම හිතන විදියත් වෙනස් වුන❤❤❤❤❤❤

  • @maneldissanayake3551
    @maneldissanayake3551 6 หลายเดือนก่อน

    ඔබතුමා ගේ අපේ සිත ගැන ඉතාමත් අපූරු විග්‍රහයක් ඉදිරිපත් කර අපිට අලුතෙන් හිතන්න පුරුදු පුහුණු කරනවා. ඔබතුමා ට
    විශ්ව මාතාවට ස්තුති වේවා. ස්තුති වේවා. ස්තුති වේවා.
    ඔබතුමාට දිගාසිරි ලැබේවා. තෙරුවන් සරණයි

  • @seethawijesinghe6860
    @seethawijesinghe6860 26 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට.තෙරුවන් සරණයි.මට මොනදේ කරන්න ගියත් අධික නිදිමත ලොකු බාධාවක් වෙනව ඒත් මේ වීඩියෝ එක බලල අද ඉඳන් ආයෙ පටන් ගන්නව..

  • @සශුගර්ල්
    @සශුගර්ල් 4 หลายเดือนก่อน

    හදවතින්ම විශ්වාස කරන දෙයක්. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා❤❤❤❤

  • @RoshiniDhammika
    @RoshiniDhammika 2 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..... ‼️‼️‼️

  • @shashinikasanjeewani6993
    @shashinikasanjeewani6993 5 หลายเดือนก่อน

    ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි

  • @sandysandy6727
    @sandysandy6727 2 หลายเดือนก่อน

    මෙය දකින්නට සැලැස්සූ විශ්ව මාතාවට ස්තුතියි ❤❤