ඉක්මනින්ම ඉංග්‍රීසි කතා කිරීමට ලෝකයේ දැනට තියන හොඳම ක්‍රමය: The Comprehensible Input Method

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 2.2K

  • @prasannakumara6159
    @prasannakumara6159 3 หลายเดือนก่อน +1158

    ලංකාවෙ ඉන්න අංක එකේ යු ටියුබර් අපෙ රුචිර සර්...ඔබ හැමදාම අපිට මාරම දැනුමක් දෙන video කරනවා....ආදරණිය රුචිර සර් නිදුක් නිරෝගි වේවා...ඔබතුමා ඇතුලේ පවුලේ සැම

    • @Sugatho
      @Sugatho 3 หลายเดือนก่อน +16

      200 mama laikkaranna labimath Sathutak Mawani Uthum misakuta Tharuwansaranai 🙏🙏🙏

    • @prasannakumara6159
      @prasannakumara6159 3 หลายเดือนก่อน +7

      @@Sugatho ❤️🙏සතුටුයි

    • @pradeepkumara7732
      @pradeepkumara7732 3 หลายเดือนก่อน +7

      Link ට්ක තියෙන තැන පෙනෙවන්නකෝ

    • @prasannakumara6159
      @prasannakumara6159 3 หลายเดือนก่อน

      @@pradeepkumara7732 description එක බලන්න

    • @factshub.17
      @factshub.17 3 หลายเดือนก่อน +7

      Ramuwa ඉන්නවා

  • @rajaekanayake2327
    @rajaekanayake2327 3 หลายเดือนก่อน +448

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ නම් මහාචාර්යවරයෙකි....

  • @Rick_Pi
    @Rick_Pi 3 หลายเดือนก่อน +525

    මේ පාර උසස්පෙලින් සමත් වෙලා වෛද්‍ය වෙද්‍යාලයට යන්න ඉන්න මට ඊලගට තිබ්බ අභියෝගය මේක සර්... ගොඩක් ස්තූතියි සර්❤

    • @dhananjamadhawa9021
      @dhananjamadhawa9021 3 หลายเดือนก่อน +24

      Congratulation ❤️

    • @Rick_Pi
      @Rick_Pi 3 หลายเดือนก่อน +8

      @@dhananjamadhawa9021 thnx🥰

    • @MayuraBandara-q6b
      @MayuraBandara-q6b 3 หลายเดือนก่อน +10

      Congratulations ❤

    • @lenson365withbabe
      @lenson365withbabe 3 หลายเดือนก่อน +14

      Happy to see this comment. Congratulations 😊😊

    • @maplefairy1277
      @maplefairy1277 3 หลายเดือนก่อน +5

      I wish you all the best!! Good Luck 👍

  • @rpwijesinghe
    @rpwijesinghe 3 หลายเดือนก่อน +80

    මිනිස්සුන්ට හොද දෙයක් කරන්න නිතරම ලොකු effort එකක් දාන ඔබ තුමා ඉතා වටින කෙනෙක්..

  • @NilminiJayawansha
    @NilminiJayawansha 3 หลายเดือนก่อน +194

    අපේ වාසනාවට ලංකාවේ පහළ උන් රත්තරන් මනුස්සයෙක් ඔබතුමා.

    • @ranjithsenadhira4889
      @ranjithsenadhira4889 3 หลายเดือนก่อน +1

      ❤👏👏💐

    • @nishanathawaidyathilake-dk2yf
      @nishanathawaidyathilake-dk2yf 2 หลายเดือนก่อน +2

      ලංකාවේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් උතුම් මනුස්සයෙක්.
      💚💚💚

  • @nalakajayasinghe8343
    @nalakajayasinghe8343 3 หลายเดือนก่อน +306

    මා දුටු සුන්දරම සන්නිවේදකයෙක්.. ඔබතුමා මේ රටේ බුද්ධිමය පරිවර්තනයක් කරන්න ගන්නා උත්සාහයට හිස නමා ආචාර කරමි.❤️🙏

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874 3 หลายเดือนก่อน +222

    ඔප දාන තරමට දිශ්නය වැඩිවන දියමන්තිය වගේ, ඉදිරිපත් කරන හැම වීඩියෝවකින්ම,ඔබතුමාගේ අද්විතීය බව බැබලෙනවා.
    හැමදාමත් ඔය අව්‍යාජ ලස්සන හිනාවත් සමග දෙන අදහස් අපේ ජීවිත වලටම ඇදී බැදී තිබෙන දේවල්.
    භාවනාවක් කලාට වඩා හිත සන්සුන් වෙනවා මේ සුන්දර කතාන්දර අහනකොට .
    මානව හිතවාදී කමේ උසස්ම සංකේතයක් ඔබතුමා.🎉

  • @ujitharanaweera6550
    @ujitharanaweera6550 3 หลายเดือนก่อน +361

    ඇත්තටම ඔබතුමා කිව්වා වගේ මට මෙතෙක් කල් තිබූ හරියට ඉංග්‍රීසි කතා කරන්න ඕන කියන මානසික බය නැති උනා. මම කොහොහරි මේ ක්‍රමයට ඉංග්‍රීසි කතා කරන්න හැකියාව ලබා ගන්නවාමයි. ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි. ❤

    • @darshanaedirisinghe1274
      @darshanaedirisinghe1274 3 หลายเดือนก่อน +8

      ඔහු මහාචාර්ය කෙනෙක් බව ඇත්ත..විද්‍යාඥයෙක් බවත් ඇත්ත...bbc එකෙන් ඩොකීමන්ට්රි එකක් ඇරගෙන මාහාසයක් තිස්සේ වද වේදනාවක් විඳලා විඳලා...ඉංග්‍රීසි ඉගෙන ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා ඔබ හිතනවද...ඒක මුලාවක්..කාලය කා දැමීමක් ...අපි කාටවත් කියන්න බෑ සිංහල ඉගෙන ගත්තෙ මෙහෙමයි කියලා...සුද්දත් එහෙම තමයි..
      ඒකට තියෙනවා ලොකු රහසක් ..ඉගෙන ගැනීමට ක්‍රමයක් සොයා ගැනීමේ තමාගේ වගකීමක්...බාහිර කෙනෙකුට කාටවත් ඉංග්‍රීසි කියා දෙන්න බෑ...එයාලට පුළුවන් මග පෙන්වීමක් කරන්න පමණයි...වසර ගණනාවක් තිස්සේ මම මේකට පිළියම් හෙව්වා..ක්‍රමය සොයා ගන්නකොට මම too late....මම නාලිකාවක් හදාගත්ත දවසට එය ක්‍රමය හෙළි කරනවා. 😜😜😜😜😜😜😜😜

    • @janakanawarathnage5183
      @janakanawarathnage5183 2 หลายเดือนก่อน

      Komada kiyla dan kiynna barida

    • @janakanawarathnage5183
      @janakanawarathnage5183 2 หลายเดือนก่อน

      ​@@darshanaedirisinghe1274.......wisthara dana gnna kamathi

    • @srilankanreport188
      @srilankanreport188 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂 කුහකයා​@@darshanaedirisinghe1274

    • @rwkwickramarathna
      @rwkwickramarathna 2 หลายเดือนก่อน

      ​@@darshanaedirisinghe1274mama me widihata hadagaththa. Uba mokada kiyanne dn 😂😂😂😂😂

  • @indunilmadhuwantha5785
    @indunilmadhuwantha5785 3 หลายเดือนก่อน +15

    ඔබතුමාට ගොඩක් ස්තූතී. Campus ගියාට තාම english කතා කරගන්න බෑ. Prasentation කරද්දි ඇඩෙනව. ලබන සතියෙත් එකක් තිය්නවා ගිය මාසෙ මේ video එක.හම්බුනානම් ඒක හොදට කරන්න තිබ්බා. ඔබතුමාට ගොඩක් pin

    • @araliyaprashani6301
      @araliyaprashani6301 2 หลายเดือนก่อน +2

      මටත් හරි අපහසුතවයට පත් වෙනවා කැම්පස් එකේදි මාත්

  • @පොඩිමිස්-ඝ6ඵ
    @පොඩිමිස්-ඝ6ඵ 3 หลายเดือนก่อน +26

    🙏🙏 මගේ ටාගට් එකට මේ විදියට මාසෙන් යන්න පුලුවන් වුනොත් සර්ට වැදලා යන්න එනවා මම. ගුරුමෘෂ්ටි නැති උසස් පුද්ගලයෙක් ..🙏

    • @artideas3861
      @artideas3861 หลายเดือนก่อน +1

      වැඩෙ හරි ගියාද මචං

    • @kasunmax8130
      @kasunmax8130 17 วันที่ผ่านมา

      වැදලා ගියාද

  • @dayaperera5239
    @dayaperera5239 3 หลายเดือนก่อน +127

    අවුරුදු හැට හයක් තිස්සෙ ඉගෙන ගන්නවා.අද තමයි හරිම ක්‍රමයක් සවිස්තරාත්මකව දැනගත්තේ.කොච්චර වචන දැනගෙන හිටියත් කතාබහ කරනවිට අදහස් එන්න ප්‍රමාදයි. මොළෙන් භාෂා දෙක පරිවර්තනය කරල කියන විට
    අදහස් ගලාගෙන එන්නේ නැහැ.ඒ ගැටලුව මේ ක්‍රමයට හුරු වූ පසු නිරාකරණය කරගන්න හැකිවෙන බව ට
    විශ්වාසය තහවුරු වුණා.ඔබට ස්තූතියි.

    • @purnimakodithuwakku3284
      @purnimakodithuwakku3284 22 วันที่ผ่านมา

      Mata tiyenneth oya prasnemy.. idea wala flow ak ne..struck wenwa wachana nathuwa

  • @ishanirathnayaka4170
    @ishanirathnayaka4170 3 หลายเดือนก่อน +97

    English ගැන මම මෙතෙක් අහපු හොදම පැහැදිලි කිරිම සර්.අදම පටන් ගන්නවා!!!

    • @upekshantm2065
      @upekshantm2065 หลายเดือนก่อน

      Kohomada improvement?

  • @ashengunathilake8663
    @ashengunathilake8663 3 หลายเดือนก่อน +156

    කට දිහා බලාගෙන ඉන්න ආසයි,.එච්චරම ලස්සනට කතාකරනව,.....ඉංග්‍රිසි වගේම සිංහලත් .....,...මුහුණේ සිනහව රදාවාගෙන කතාකරන එකත් ....වෙනමම talent එකක්,.....බොහොමත් වටිනවා ඉංග්‍රිසිත් උගන්වන්න පටන් ගත්තොත් .....මේ humble request එකක්❤

    • @sama-oz3wl
      @sama-oz3wl 3 หลายเดือนก่อน +9

      ඔබතුමා නියම ගුරුවරයෙක් ජේසු පිහිටයි!!

    • @sajinishashankadimunguheaw4144
      @sajinishashankadimunguheaw4144 23 วันที่ผ่านมา

      ow sir if you can please teach english

    • @ChampikaPalliyaGuruge
      @ChampikaPalliyaGuruge 10 วันที่ผ่านมา

      🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @SarathDissanayake-oe5lh
    @SarathDissanayake-oe5lh 2 หลายเดือนก่อน +12

    හරිම පිුයමනාප පුද්ගලයෙක්.සිනහව සමග ජිවත්වන ඹබට තෙරුවන් සරණයි.ඉංග්‍රීසි භාෂාව ඉගැන්විමට උපන් හපනෙක්.දිර්ගායු වෙිවා!!

  • @jithmasenevirathne7215
    @jithmasenevirathne7215 3 หลายเดือนก่อน +24

    වචනයෙන් පරිසමාප්තියෙන්ම ඔබ සැබැම මනුස්සයෙක් .❤️

  • @melodystudio1253
    @melodystudio1253 3 หลายเดือนก่อน +113

    අද උදේ හිතුව english ටික හදාගන්න ඕන කියල. රෑ වෙද්දි video 1 දැක්ක . ❤ දෙන දෙවියො ගෙට ගෙනවිත් දෙනව කියන්නෙ මේවට. Thnk you sir. ❤

  • @nohalparearaFhdyybdhr
    @nohalparearaFhdyybdhr 3 หลายเดือนก่อน +203

    මමත් මගෙ දුවට මේ විදියට තමයි ඉගැන්නුවේ. මමත් තියරියට දැනගෙන නෙවෙයි. හැබැයි මටත් හරියටම කතාකරන්න බැහැ. හැබැයි දුව ඉතාම හොදට කතාකරනවා. වගේම ලියනවා. Creative writing වලිනුත් ඉදිරියෙන්ම ඉන්නවා

    • @srinathgoonerathne9180
      @srinathgoonerathne9180 หลายเดือนก่อน

      agee

    • @srinathgoonerathne9180
      @srinathgoonerathne9180 หลายเดือนก่อน +1

      like the word techniqe

    • @Mahindaize
      @Mahindaize หลายเดือนก่อน

      ඔය ටික ඉංගිරිසියෙන් නොලිව්වේ මන්ද, මන්දා 😢

  • @dineshweerathunga9528
    @dineshweerathunga9528 3 หลายเดือนก่อน +55

    සර් ඔබතුමා ඉංග්‍රීසියෙන් කථාකරත් ඒකත් කියන විදියට හොදට තේරෙනවා

  • @heshanakila12
    @heshanakila12 3 หลายเดือนก่อน +9

    සර් කිව්ව වගේම මන් මගේ english improve කරගන්නත් මේ ක්‍රමේ උදවු වෙලා කියල මට දැන් තේරෙනව, මන් ගොඩක් වෙලාවට කරන දෙයක් තමා මොකක් හරි අවස්ථාවක් හිතෙන් මවාගෙන ඒ ගැන විස්තර කරන එන උදාහරණයක් ව්දිහට ක්‍රිකට් තරඟයක අවස්ථාවක් හිතේ මවාගෙන ඒකට commentry කරන එක, ඒ වගේම foreign කෙනෙක්ට දෙයක් විස්තර කරනව වගේ හිතාගෙන ඒක හිතින් කරන එක, කවුරුත් ලඟපාත නැත්තම් තනියම හයියෙන් කියපු අවස්ථාත් තියනව,
    නමුත් මන් පැහැදිලිවම දන්නව මට කතා කරගන්න යම් මට්ටමකට ඒකෙන් පුලුවන් කමක් ලැබිල තියනව නමුත් මගේ writing skills ඒ විදිහට දියුණු වෙලා නෑ, මන් දැකපු මට තියන ලොකුම අවුලක් ඒක , මම practical ඒක අත් විදිනව උදාහරණයක් විදිහට exam එකකදි මට දැනෙන අදහස ම⁣ට මුමුනල කියන්න පුලුවන් නමුත් මට ඒක ලියාගන්න බෑ, grammar වැරදි ඒ වගේම වචන වල අකුරු වැරදි, නමුත් මේ අවුල කතා කරනකො⁣ට මට එන්නෙ නෑ හැබැයි document එකක් කියවනකො⁣ට ඒක තේරුම් ගන්න පුලුවන් , සර් පුලුවන් නම් writing skills හදාගන්නත් video එකක් දාන්න අපිට ඒක ගොඩක් වැදගත් වෙයි

  • @k.t.2429
    @k.t.2429 2 หลายเดือนก่อน +3

    සර්, හරිම සරලව කියල දුන්නා ඉස්කෝලෙ අවුරුදු දහතුනක ඉංග්‍රීසි පාඩම් වලදීවත් ඉගැන්නුවේ නැති වටිනාම පාඩමක්. ගොඩක් ස්තුතියි.

  • @prasannakumara6159
    @prasannakumara6159 3 หลายเดือนก่อน +64

    ඇත්තටම සර් අවුරුදු 13ක් ඉස්කොලේ ඉගැන්නුවට ළමයි 95%කට විතර al pass වෙලා කැම්පස් ගියත් english බැහැ...හරිම දුකයි ඒක අපරාධයක් english උගන්වන්න යොදවපු කාලය පාසලෙන්. ඉංදියාව පිලිපිනය වගෙ රටවල පාසල් ලමුන්ට english හොදටම උගන්වවා ඒක නිසා ඔවුන් ලොව පුරා රැකියා කරල විදේශ විනිමය ඒ රටවල ට යවනව

    • @chansam8966
      @chansam8966 3 หลายเดือนก่อน +3

      Agree with you.

    • @DihainD6446
      @DihainD6446 3 หลายเดือนก่อน +2

      It is true 😢

    • @gangashashinika846
      @gangashashinika846 3 หลายเดือนก่อน +2

      True

    • @tharii314
      @tharii314 หลายเดือนก่อน

      ඉංග්‍රීසි උගන්නන්න අපේ ඉස්කෝල වලින් හරි ආකාරයේ effort එකක් දෙන ගුරුවරු හරිම දුර්ලභයි. නමුත් ගුරුවරයා හොඳවුණා හෝ නැතා හෝ බහුතරයක් ළමයින්ගෙ උනන්දුව මදි ගතියක් තමයි පේන්න තියෙන්නෙ. ඉංග්‍රීසියෙන් කතාකරනව ඇහෙද්දි එහෙමත් ළමයි කින්ඩියට කියයි අඩෝ අර මිස් මට බනිනව බං කියල.
      සමස්තයක් විදිහට ගත්තම නම් හරියට වැඩේ අල්ලන් යන සුළුතරයකුත් ඔය අතර නැතුවා නෙමෙයි.

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 3 หลายเดือนก่อน +71

    I m a teacher conducting tuition classes for students , and deeply respect❤ this professor and admire his excellent knowledge on every field. මගේ දරුවන්ටත් ඔබේ ක්‍රමවේද භාවිතා කරමි. ස්තූතියි❤

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes 3 หลายเดือนก่อน

      Tuition classes about what subjects? You can do it on youtube to reach a broader audience. One You can start to charge money from youtube students.

  • @ගලගෙදරකසුන්
    @ගලගෙදරකසුන් 3 หลายเดือนก่อน +267

    ඔබ හොඳ ශ්‍රීලාංකිකයෙක්.

  • @shehankawishka6068
    @shehankawishka6068 2 หลายเดือนก่อน +9

    පුංචි අදහසක් ...
    වීඩියෝ එකේ උපසිරැසි කළු පාටින් වෙනුවට වෙනත් කැපී පෙනෙන පාටක් පාවිචි කරොත් එය වඩා පැහදිලි .
    තව උපසිරසි මාරු වෙනකොට තරමක් අවධානය යොමු කරන්න ..
    ඉදිරියටත් මෙවැනි වීඩියො ගෙන එන්න ..
    ජය වේවා !

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 2 หลายเดือนก่อน +48

    Ape uni කියල ඇප් එකක් තියෙනව ඒක දාගෙන speaking practice කරන්න documentary බලන්න වෙලවක් නැති අය

  • @ShiraniDhammika-l4u
    @ShiraniDhammika-l4u 3 หลายเดือนก่อน +58

    මේ පාරත් මගෙ චූටි පුතාටම දාපු කදිම වීඩියෝවක්. එයා අද තමා උසස් පෙල ඉහලින්ම පාස් වෙලා ඉන්ග්‍රීසි ඉගන ගන්ට මුල පුරන දවස. සර් මගෙ පුතාටමයි මේකනන්. ගොඩක්ම පින්. ඔබ වැනි ප්‍රච්නා වන්තයෙක්ගෙ එ හඩ අහගෙනම ඒ ඉගනිම පටන් ගන්ට ලැබීම.

    • @lalkulathunga7933
      @lalkulathunga7933 3 หลายเดือนก่อน +5

      Your son is very lucky

    • @DmasSenadhira
      @DmasSenadhira 3 หลายเดือนก่อน +2

      T hank you sir your teaching method is great

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 3 หลายเดือนก่อน +27

    ඔබ විශිෂ්ඨ පුරවැසියෙක්,ගුරුවරයෙක්.ඔබ සමාජයට නිතරම දෙන්නෙ හොදම සහ නිවැරැදි දේමයි. ඒ වෙනුවෙන් අපේ ප්‍රනාමය!🙏

  • @sampathkumara6717
    @sampathkumara6717 3 หลายเดือนก่อน +87

    සර් මේකෙ උපසිරැසි පේන්නෙ නෑ.. කහපාට වගේ බැක්ග්‍රව්න්ඩ් එකක් දැම්මනම් හරි... ඒක ගොඩක් වටිනව...❤❤❤

    • @chathuwa6096
      @chathuwa6096 3 หลายเดือนก่อน +16

      එහෙම තියෙන එක හොදයි ....එතකොට අපි අමාරුවෙන් සිංහල වචනෙ දිහා බලන්නෙ...ඒම වෙද්දි ඒක එපා වෙනවා...එතකොට අපි ඉංග්‍රීසි කෝමහරි තේරුම් ගන්න බලනවාඅ...ටිකක් හිතන්න ❤

    • @Lucky_mie
      @Lucky_mie 3 หลายเดือนก่อน +1

      Poddak uwamanawen balanna ethakota penawa.

    • @danukachathuranga5818
      @danukachathuranga5818 3 หลายเดือนก่อน +9

      එයා ඒක හිතලාම තමයි කරලා ඇත්තෙ

    • @sampathkumara6717
      @sampathkumara6717 3 หลายเดือนก่อน +5

      I know the language I don't want any assistance to understand what he is saying. I just made that request for our students who don't understand the language much... It would be a greate help for them... The idea of publishing on social media is for everyone not for a single minority group.. how someone can be such a narrow minded..?

    • @udenadesaram8941
      @udenadesaram8941 3 หลายเดือนก่อน +1

      Thank you sir

  • @tharindukrishan544
    @tharindukrishan544 2 หลายเดือนก่อน +2

    පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ඔබතුමාල වගේ මහත්වරුන්.. මෙම මෙහෙවරට ඉතාමත්ම පිං. බුදුසරණයි...

  • @nikithaperera4805
    @nikithaperera4805 3 หลายเดือนก่อน +3

    ඇත්ත. TH-cam එකේ යන english cartoons හෝ පොඩි අයගේ films නිතරම බලනවනම් ඒ english dialogues සහ වචන අපි ලේසියෙන්ම absorb කරගන්නවා. පොඩි ළමයි ඉක්මනට අල්ල ගන්නවා .

  • @chandimawanninayake7080
    @chandimawanninayake7080 3 หลายเดือนก่อน +187

    ඔබතුමාට අපේ ජාතියම ණයගැතියි

  • @ROSHAN2023new
    @ROSHAN2023new 3 หลายเดือนก่อน +20

    Thank you very much Sir. I'm living in UK.I would say that in the UK, many Romanians, Polish, and other Europeans who speak English often struggle with using even "has" and "have" correctly. However, they still communicate their message clearly and quickly to the listener. This demonstrates that effective communication is not solely dependent on perfect grammar. The ability to convey ideas, emotions and intentions often relies more on context, tone and body language than on strict adherence to grammatical rules. I hope everyone will use this system, I wish all Sri Lankans can speak English.

    • @dissanayakevidura
      @dissanayakevidura 3 หลายเดือนก่อน +3

      Well, although communication does not always require grammatical accuracy, an excellent command of English can be quite beneficial when climbing up the career ladder. It should also be understood that the nationalities you have mentioned above might be able to enhance their speaking skills if they start paying attention to the native English speakers using the language on a regular basis. Unfortunately, not everyone is enthusiastic about mastering speaking skills even after spending a couple of years in England, Australia, etc because of their cultural and educational background, which is understandable. On the other hand, not being able to convey a message properly even after living in such countries for several years can also imply that their peers or circle of friends, who are native English speakers, have been able to tolerate the mistakes as long as the ideas are not misunderstood. Anyway, though I would like to appreciate almost everything shared in this video, I am an avid admirer of people speaking fluent English as non native speakers because of my line of work. The crux of my argument is since English is the most widely used lingua franca in the world, sounding more fluent in English can usually open up more opportunities financially, educationally, and professionally if you are a non-native speaker. Finally, I would like to let you know that I have just shared my knowledge and experience as a TEFL-certified tutor for adults. I don't intend to open up a can of worms by sharing my input even though it occurs most of the time when I share my views on language learning. I hope this helps! ❤❤❤❤❤

    • @SarojaDadigama
      @SarojaDadigama 3 หลายเดือนก่อน

      Thank you so much sir...i downloaded the app.

  • @Madhura.Madhushankha
    @Madhura.Madhushankha 3 หลายเดือนก่อน +17

    ගොඩක් ස්තූතියි සර් මේ කරන සේවයට.මම 2023 A/L කරා.මම පාඩම් කරේ සර්ගේ කලින් වීඩියෝ කිහිපයක තිබුණ මතක තියාගන්න පුළුවන් වෙන්න භාවිතා කරන්න පුලුවන් ක්‍රම ටික පාවිච්චි කරලා.මට හොඳ result එකක් දාගන්න පුළුවන් උනා.මන් හිතනවා මේකත් වැඩ කරයි කියලා. ❤❤❤

  • @thilinamadushanka9471
    @thilinamadushanka9471 3 หลายเดือนก่อน +3

    මෙතුවක් කාලයකට ලංකාවෙන් බිහිවු අද්විතීය utuber❤ thnk you sir.

  • @chalitharangika4572
    @chalitharangika4572 3 หลายเดือนก่อน +11

    සර් ඔබතුමා මේ දෙන උපදෙස් සහ ක්‍රමවේද මිල කරන්න බැරි තරම් වටිනවා . ගෙඩාක් පිං

  • @bhantesila
    @bhantesila 3 หลายเดือนก่อน +9

    I live in the US and work. At work, I must talk with only Americans, but when I must talk in front of Sri Lankans, I hesitate because I know Sri Lankans criticize grammar and pronunciation. This video made me much more confident and helped me to adjust my defects, especially in speaking. Thank you so much.

  • @maashamaasha8395
    @maashamaasha8395 3 หลายเดือนก่อน +147

    සර් මේක මගේ අත්දැකීම. අපේ ගෙදර අම්මා තාත්තා නිතරම කතාකලේ සිංහල. නමුත් වයස දෙකේ තුනේ ඉදලම වගේ මම ඉංග්‍රීසි ලමා කාටූන් බලන්න වඩාත් කැමති නිසා මට ඒවා බලන්න දීලා තියනවා. හැබැයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන කියන අරමුණ ඇතිව නෙමේ දෙමාපියන් එහෙම දීලා තියෙන්නේ. මම ඒවට ආසා නිසයි ඒවා බලන්න දීලා තියෙන්නේ. ඒකෙන් තමයි කතාකරන්න හුරුව ඇතිවුනේ.ඒ නිසාම පාසලේදී මට ඒ විශය කතාකරන්න වගේම ලියන්නත් පහසුවුනා. පුංචි කාලෙ ලමයින්ට නිතර ඇහෙන ඕනෑම භාශාවක් ඉක්මනින්ම හුරුවෙනවා. ඒ අනුව මොලේ නියුරෝන සැකසෙනවා. ❤ස්තුතියි .

    • @Catalog.lk2
      @Catalog.lk2 3 หลายเดือนก่อน +7

      Hodai athdakeem beda gaththu Eka. Thank you

    • @maashamaasha8395
      @maashamaasha8395 3 หลายเดือนก่อน

      @@Catalog.lk2 කුඩාකල සිටම ඉංග්‍රීසි කතාන්දර සහ ගීත වගේ ඒවත් ඇහෙන්නට සලස්වන්න පුලුවන්.අම්මා කෙනෙකුට පුලුවන් කුසේ දරුවා සිටින කාලේ ඉදන්ම ඉංග්‍රීසි හැකියාව දරුවා තුල වර්ධනය කරන්න. අම්මා දිනපතා එවැනි දේ ශ්‍රවණය කරනවානම් පසුකාලීනව දරුවාට එම භාෂාව ඉතා ඉක්මනින්ම වැඩිදියුණු කරගන්න එය පිටිවහල් වෙනවා..

    • @damithchanaka1751
      @damithchanaka1751 3 หลายเดือนก่อน +7

      අපේ බබාල දෙන්නත් ඔය වගේම තමයි, එයාල International school යනකොට හරියට English දන්නෙ නැහැ , හැබැයි එයාල මාසෙන් අල්ල ගත්‍ත. එයාලත් පොඩි කාලෙ English videos තමයි බැලුවෙම

    • @janakagunasekara3863
      @janakagunasekara3863 3 หลายเดือนก่อน +8

      ලමයින්ට හොඳ cartoon මොනවාද දැනුවත් කරන්න

    • @maashamaasha8395
      @maashamaasha8395 3 หลายเดือนก่อน

      @@janakagunasekara3863 දැන් අන්තර්ජාලය මගින් ලමා කාටූන් , කතාන්දර , ගීත , චිත්‍ර පටි ඕනෑ තරම් පහසුවෙන්ම හොයාගන්න පුලුවන්. ලමයින්ගේ අතට පෝන් එක නොදී එය TV එකට සම්බන්ධ කරගෙන බලන්නට පුලුවන්. THE LION KING Movie එකත් ලමයි වගේම වැඩිහිටි අයත් ආසාවෙන් බලන්න කැමති .

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 3 หลายเดือนก่อน +49

    ඔබතුමා කීවා හරියටම හරි.සිංහල රටේ සිංහල හරිහැටි බැරි මිනිස්සු ඉංග්‍රීසි භාෂාව වරදුනොත් ඒක අල්ලගෙන දගලනවා.
    ගොඩක් රටවල මූලික තැන දෙන්නෙ තමන්ගෙ රටේ භාෂාවට.අනිත් භාෂා සියල්ල ඉගෙන ගන්නවා විතරයි.රටේ පාලකය වෙන්නත් ඉංග්‍රීසි ඕන කියල ලංකාවේ සමහර මිනිස්සු හිතා ඉන්නවා.ඒක මොන තරම් මෝඩ අදහසක්ද කියල ඔබතුමාට උනත් පැහැදිලි ඇති.

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 3 หลายเดือนก่อน

      ඹවි අප දියුනු රටක් නමි උදා-- (පුංශය /ජර්මනිය/ජපානය/ ෙනදර්ලන්තය/ ඉතාලිය/ දකුනු ෙකාරියාට/රැසියාව/චිනය) ෙමම අය වැඩකරන්ෙන එම අය ෙග බාෂාෙවන් එම අය බඩු අපනයනය කරනව අාර්කිකය දියුනුයි නමුත් එම අය ෙහාදින් ඉංගිරිසි කතා කරනව ලියන්නත් පලුවන්

    • @subhashiniwijewardane7816
      @subhashiniwijewardane7816 3 หลายเดือนก่อน +3

      මාත් ඉංග්‍රීසි ගුරුවරියක් . වසර තිහක් පමන පාසල් හා උසස් අද්‍යාපන ආයතන වල ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රමවේද අත් හදා ඇති මම අවසානයේ මේ වන විට video භාවිතය හා ඒ ඇසුරින් කතා කිරීමේ ක්‍රමවේදය ඉගැන්වීමට දැන් පාවිච්චි කරනවා. එය මෙබඳු පිලිගත් ක්‍රමවේදයක් බව දැන නොසිටියත් , ඉවෙන් එහි සාර්තක බව වටහාගෙන භාවිතා කලා. ඉතාම පලදායී ක්‍රමයක් බව කිවයුතුයි.

    • @ravindumadushan2103
      @ravindumadushan2103 3 หลายเดือนก่อน +2

      රටක පාලකයා වෙන්න නම් ඉංග්‍රිසි දැනුම අවශ්‍යයි.. හිඟන ජෙප්පෙක් වගේ. 😂😂

    • @laliwells228
      @laliwells228 3 หลายเดือนก่อน

      Exactly right.

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 3 หลายเดือนก่อน +1

      දියුනු හැම රටක්ම ඉංගිරිසි පාවිචිචි කරන් ෙන ෙටලදාම සහ අධ්‍යාපනය සදහා ජපන්නුන්ට 95% ඉංගිරිසි පුලුවන්

  • @ranjanjayarathne
    @ranjanjayarathne 3 หลายเดือนก่อน +2

    ඔබතුමා එක්ක සංවාදයක් කරන්න ආස හිතුන හැම වැඩසටහනක්ම මම බලනවා දරුවන් දෙන්නත් ආසාවෙන් බලනව හම්බවෙලා කථා කරන්නත් ආශාවක් ඇති උනා

  • @kaushalyawijesiri5342
    @kaushalyawijesiri5342 หลายเดือนก่อน +2

    හරිම ප්‍රියමනාපයි, පැය ගාණක් උනත් අහගෙන ඉන්න පුලුවන්... ගොඩක් වැදගත් කරුණු ඉදිරිපත් කිරීමක් ❤️😍

  • @anestapriyangani4405
    @anestapriyangani4405 3 หลายเดือนก่อน +13

    මේ කලයට අවශ්‍යම කරන වීඩියෝවක් . මමත් English ඉගෙන ගනිමින් ඉන්නෙ. ඔබට ජයෙන් ජයම වේවා
    ජේසුගේ ආශිර්වාදය නිතර ලැබේවා

  • @sampathkumara6717
    @sampathkumara6717 3 หลายเดือนก่อน +143

    සර් සර්ට පුළුවන්නම් ඉංග්‍රීසි භාශාව ප්‍රවර්ධනය කරන පොඩි විඩියෝ ටිකක් දාන්න ඒක ලොකු උදව්වක් වෙයි මේ රටේ මිනිස්සුන්ගෙ මොළ පෑදෙන්න දියුණු වෙන්න..🙏🙏🙏

    • @loshithaliyanage
      @loshithaliyanage 3 หลายเดือนก่อน +5

      Please do it.

    • @dilshanjeff9137
      @dilshanjeff9137 3 หลายเดือนก่อน +6

      මේක english කියලා දෙන channel එකෙක් නෙමෙය. මේ channel එකේ කරන්නේ මොකක් හරි දෙයක් ගැන සමාජයේ බහුතරයක් දෙනා දකින්නෙ නැති විද්‍යාත්මක පැත්තෙන් විශ්ලේෂකයක් කරලා පැහැදිලි කරන දෙන එක. මේකේ english කියලා දෙන්න පටන් ගත්තොත් ඉලග දවසේ ඉදලා මේකේ original fan base එක හැලෙන්න ගන්නවා.english ඉගන ගන්න ඔනේ නම් මේකේ තියන idea එක අරගෙන youtube එකේ ඕනේ තරම් english tutorial තියන්වා ඒවා බලන්න👈👈

    • @sampathkumara6717
      @sampathkumara6717 3 หลายเดือนก่อน

      @@dilshanjeff9137 මේ ඔයා පණ්ඩිතය නොවී ඉන්නවද, මම ඒක කිව්වෙ උගත්, වැදගත්, බුද්ධිමත් මනුස්සයෙකුට... ඔයාලා වගේ බක පණ්ඩිතයි එක්ක මම කතාවට ආවෙ නෑනෙ... කොච්චර චැනල් තිබුනත් වැඩක් නෑනෙ මනුස්සයෙකුට තේරෙන්න දෙයක් උගන්නන්න දන්නෙ නැතුව... සල්ලි හොයන්න චැනල් එකක් අටවගත්තට ගුරුවරු වෙනවද? මේ සර් වීඩියො ඔක්කොම බලන කෙනෙක් විදියට මම හොඳටම දන්නව අපේ මිනිස්සුන්ට මේ විද්‍යාත්මක,දාර්ශනික දැනුම එන්නෙ නැති වෙන්න ප්‍රධාන හේතුව ඉංග්‍රීසි භාශා දැනුම නැතිකම... අන්තිමට බිහිවෙන්න ඔයාලා වගේ පටු විදියට හිතන මුකුත් බැරි වුනාට මෝඩකම ප්‍රදර්ශනය කරන ලොන්ත සෙට් එකක්... මේ සර්ට පැහැදිලිව දෙයක් තේරුම් කරන්න පුළුවන්... මම කිව්වෙ උගන්නන්නත් නෙමේනෙ මිනිස්සුන්ට ඉංග්‍රීසි භාශාවට යොමු වෙන්න හිතෙන විඩියෝ ටිකක් කරන්න කියල විතරයි... කොහෙවත් ඉන්න වැඩ බැරි ටාසන්ල මැදට පනිනවනෙ...

  • @thisalindumina7203
    @thisalindumina7203 3 หลายเดือนก่อน +37

    Technology ගැන උනන්දු අය ඉන්නවනම් MKBHD (Marques Brownlee) ගේ videos අනිවාරෙන්ම බලන්න. ඇමරිකන් කෙනෙක් උනත් ඔහු කතා කරන ඉංග්‍රීසි හොඳට තේරෙනවා. ❤🎉

    • @erandiperamunugamage3583
      @erandiperamunugamage3583 3 หลายเดือนก่อน +3

      එවැනි අය තව දන්නවනම් දක්වන්න

    • @tharii314
      @tharii314 หลายเดือนก่อน

      ​​@@erandiperamunugamage3583
      Veritasium
      The Action Lab
      Linguamarina
      The 8 bit guy
      ElectroBOOM

  • @sarathw5740
    @sarathw5740 2 หลายเดือนก่อน

    9:00 Apple සමාගමේ CEO Steve job. මම අලෙවිකරණ සහ ව්‍යාපාර උපාධිධාරියෙකු බැවින් ඔහුගේ කතාව මට හොඳින් වැටහුණි.
    9:00 Steve job CEO of Apple. I fully understood his speech as I am a marketing and business graduate. Good video.

  • @Mashi_Gamaethige
    @Mashi_Gamaethige 3 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් පින් සර්...අනිවාර්යයෙන්ම මම මේ ක්‍රමය අනුගමනය කරනවා..ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්‍යය ලැබේවා සර්🙏🙏🙏

  • @danstonperera
    @danstonperera 3 หลายเดือนก่อน +118

    සර් මේ දවස්වල මම මේ ගැන තමා හිත හිත හිටියේ අද උදේ නමයට විතර තමයි මම වීඩියෝ එක සර්ගේ බැලුවේ මට පුදුම හිතුනා සර් නම් මරු

    • @mycat743
      @mycat743 3 หลายเดือนก่อน +1

      Math

    • @kumudushamali4845
      @kumudushamali4845 3 หลายเดือนก่อน

      Thanks, this is very informative and interesting video,

    • @ashenimalsha5669
      @ashenimalsha5669 3 หลายเดือนก่อน

      me too bro.....

    • @lex2679
      @lex2679 3 หลายเดือนก่อน

      මටත්

    • @MayuraBandara-q6b
      @MayuraBandara-q6b 3 หลายเดือนก่อน

      Same

  • @upulimahinadapala2988
    @upulimahinadapala2988 3 หลายเดือนก่อน +12

    මටත් ඉංග්‍රීසි කතා කරන්න ඕන....මගෙන් ඇදුම් මහගන්න එන අය එක්ක කතා කරන්න ඕන වෙනව මට .ඒත් වරදීවි කියල බයයි..මෙහාට එන චූටි ලමයි ඉංග්‍රීසියෙන් සමහර දේවල් ඇහුවම මම උත්තර දෙන්නෙ සිංහලෙන්....දුකයි ඒ වෙලාවට .කියන දේවල් හොදට තේරෙනව ...වචනත් දන්නවා කියල හිතෙනවා ....
    ස්තුති සර්.....මේ ක්‍රමය කරල බලනවමයි මම .....🙏🙏

  • @warbywar1
    @warbywar1 3 หลายเดือนก่อน +6

    My age is 58 years . Im studying even today . Im going to follow profession english couse in Technical college - Kurunegala .
    Really valuable lesson . Tnx Sir
    WAR

  • @sssuga1
    @sssuga1 3 หลายเดือนก่อน +4

    ඔව් රුචිර සර් අංක 1 කීමම මම විරුද්ධයි මොකද මෙතුමා රැල්ලට නොව ඇත්තටම අවශ්‍ය දේ ජනගත කරන විද්වතෙක් වශයෙන් තමයි මම හඳුන්වන්නේ, මේක තමයි විද්‍යාඥයෙක් සහ යූ ටියුබර් කෙනෙක් අතර වෙනස රටට වගේම දැයට ජනතාවට ආදරය කරන වගේම නිරහංකාර විද්‍යාඥයෙක් මෙතුමාට මේ යූටියුබ් හෝ මොන කෙහෙම්මලක්වත් අවශ්‍ය නෑ හැබැයි මෙතුමන්ට අවශ්‍යයයි යමක් රටට දෙන්න අන්න ඒ නිසයි මෙතුමා විශේෂ යූ ටියුබර් කියන වචනයට වඩා වැඩි යමක් ඔහුතුලින් ගම්‍යමාන වේ. යන්න මාගේ මතයයි.

  • @jagathprasanna3760
    @jagathprasanna3760 3 หลายเดือนก่อน

    ඉතාමත් හරි.මම භාවිතා කලේ...තනියම යන විට බස්/දුම්රිය වගේ මොකක් හරි මාතෘකාවක් අරගෙන ඒ ඔස්සේ කතාකරනවා..සමහර තැන්වල හිරවෙනවා..පස්සේ වචනේ හොයාගන්නවා...

  • @senavirathnapsl3875
    @senavirathnapsl3875 3 หลายเดือนก่อน +45

    ඔබ තුමා මෙලෙස දැනුම ලබා දෙන පිනෙන් මෙ භවයෙදීම නිවන් දකීවායි පතමි

  • @RAKSHA-
    @RAKSHA- 3 หลายเดือนก่อน +41

    අද පටන් ගන්නවා.. සර්ට මාසෙකින් comment එකක් දාන්නම් ❤

    • @kaveeshakavindi402
      @kaveeshakavindi402 2 หลายเดือนก่อน +2

      How is your english level now 😊

    • @rwkwickramarathna
      @rwkwickramarathna 2 หลายเดือนก่อน

      Hey ko

    • @YashanDeMel
      @YashanDeMel 2 หลายเดือนก่อน +1

      What's the progress ?

  • @deepthilakmali7051
    @deepthilakmali7051 3 หลายเดือนก่อน +22

    English ඉගෙන ගැනීම ගැන මේ වගේ වෙනස් කතාවක් ඇහුවමයි. අනිවාර්යයෙන්ම try කරලා බලනවා sir.. thank u so much sir..🙂🙂🙂

    • @rashmimadhuka7999
      @rashmimadhuka7999 3 หลายเดือนก่อน

      Randika sir geth vedio balanna.
      Ramuwa

    • @rwkwickramarathna
      @rwkwickramarathna 2 หลายเดือนก่อน

      ​@rashmimadhuka7999 eke nane newaaa

  • @sisirakumara5044
    @sisirakumara5044 2 หลายเดือนก่อน +3

    සර්ගෙ සංකල්ප හරිම විද්‍යාත්මකයි සහ ප්‍රායෝගිකයි .

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 2 หลายเดือนก่อน +3

    ඔබතුමාගෙ කතා විලාසය ප්‍රසන්නයි, සිත් ඇදගන්නා සුළුයි

  • @Hirusa6808
    @Hirusa6808 3 หลายเดือนก่อน +5

    සර් වටිනා පැහැදිලි කිරීමක් .ප්‍රංශයේ අපි භාෂාව ඉගෙන ගන්න කොට අපිට පාඩකේ කොටසක් වීඩියෝඑකක් අහන්න දීල අපිට ඇහුන දේ පෙනෙන දේ ගැන අදහස් ඉදිරිපත් කරන එක .දැන් තේරෙන්නෙ ඒකෙ වටිනාකම .ස්තූතියි ඔබ තුමාට

  • @shenyamunasinghe7880
    @shenyamunasinghe7880 3 หลายเดือนก่อน +16

    This discussion is excellent and extremely essential to emphasise the importance of improving listening, speaking, reading, and writing skills in English. Though it is our second language, many parents do not consider learning English an important thing to open up their children's minds towards a horizon of knowledge. English always paves the path to changing our typical Sri Lankan mindset. Sir, I highly appreciate your discussion.

  • @jagathfernando6433
    @jagathfernando6433 3 หลายเดือนก่อน +6

    ඔබ තුමා නියම මානව හිතවාදියෙක්. ඔබගේ ජීවිත කාලය පුරාවටම නීරෝගීබව,සතුට සහ ජයම හිමිවේවා.👏

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 3 หลายเดือนก่อน +1

    අවුරුදු 13ක් ඉගෙනගෙනත් අවුරුදු 4ක් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි ඉගෙනගෙනත් කතා කරගන්න බැරුව ඉන්නෙ ඇත්තටම උගන්නන විදිහෙයි අවුල තියෙන්නෙ. මේක ප්‍රයෝජනයක් නෑ කියලා දැන දැනත් තවමත් අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙලා නැති එක ගැන හරිම දුකයි

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 3 หลายเดือนก่อน +1

    හැට හතරක් වෙලත් ක්‍රමය සොයා සොයා හිටපු මට අද ග්‍රහනය කරගත් කොටස හරිම කියල හිතෙනවා ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊

  • @mkjayathilaka5746
    @mkjayathilaka5746 3 หลายเดือนก่อน +37

    සර් මම දැනට මෙහෙම සිංහලෙන් ලියනවා. තව මාස දෙක තුනක් යන කොට ඉංග්‍සියෙන් ම කමෙට් ලියනවා. මම බලපු චැනල්වලින් වටිනාම චැනල් එක සහ චැනල් එකකින් වැඩිම වීඩියෝ ප්‍රමානයක් බලපු චැනල් එකත් මේ චැනල් එකයි. ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.

  • @sampathperera5953
    @sampathperera5953 3 หลายเดือนก่อน +8

    කොහොම ස්තුති කරන්නද මන්ද? මේ රට ගොඩගන්න දරන වෑයමට. ඇත්තටම සර් අද ඉදන් මමත් ඉගන ගන්නවා....මාරම ජවයක් ආවේ....ස්තූතියි නැවතත් ඔබ තුමන්ට...

  • @priyanthapremathilaka2213
    @priyanthapremathilaka2213 3 หลายเดือนก่อน +13

    මම දැනට අවිිරුදු 25ක විතර ඉදල ට්‍රයි කරණවා ඉංග්‍රීසි වලට ඒත් වැඩක් උනේ නෑ.අන්තිමට පෂ්චාත්තාප වෙනව විතරයි. හැබැයි මට ලොකු විෂ්වාසයක් තිබුන සර් ඒකට නිවැරැදි මර්ගය පෙන්වයි කියලා.මම සර්ගෙ "වැඩ කල්දාන්න බැරි ඇයි " වීඩියෝ එක බලල කමෙන්ටිි කලා මෙි ගැන. සර් පොරොන්දු වුනා.ඒ පොරොන්දුව අද ඉෂ්ටකරල. මම සර්ගෙ ඒ වීඩියෝ එක බලල ජීවිතේ ආපස්සට දාපු ලොකුම පුරුද්ද නැතිකරගත්තා ඒ තමයි fb යන එක මම හිතෙනවා මෙි ගේමත් මට ගහන්න පුළුවන් ෂුවර්. සර් සර්ට මම කොහොමද ස්තූති කරන්නෙ කියලා මම දන්නෑ. මම ඉංග්‍රීසි හදාගෙන සර්ව හමිිබවෙන්න එනවා. සර් බුදුන් දැක නිවන් දකින්න ඔිිනි.

  • @nayanarupika1988
    @nayanarupika1988 3 หลายเดือนก่อน

    I couldn't agree more! From my personal experience, I've noticed that many people struggle to speak a second language because they feel shy, lack of exposure, and are afraid of being judged. The good news is, there are so many free resources available online to help improve English skills. Anyone can leverage all these resources to create their own English learning environment. Personally, I made huge progress in my English speaking skills by joining English learner communities on Facebook and actively participating. However, some people prefer to have a teacher do all the work for them instead of immersing themselves in the language. It's like wanting to learn to swim without getting into the water!

  • @UdeshikaPubuduni
    @UdeshikaPubuduni 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමා ට🙏
    English වචන දැනගෙන හිටියට එවා අමුණලා වාක්‍යයක් හදාගන්න බැරිව හිටියේ, මම අදම මේ ක්‍රමය පටන් ගන්නවා.
    හරියටම මාසෙකින් මාගෙ අදහස කියන්නම් 😊

  • @AsankaSolomons
    @AsankaSolomons 3 หลายเดือนก่อน +29

    පට්ට සර් ! ඉන්ග්‍රීසි කතාකරනවා අහගෙන ඉන්නත් ආසයි .
    තෙරුවන් සරනයි !
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RioGamersLK
    @RioGamersLK 3 หลายเดือนก่อน +62

    ඔව් සර් කීව කතාව ඇත්ත. මම එක්තරා අරමුනක් නිසා english වෙන රටවල අයත් එක්ක කතා කරන ගමන් practice වෙනවා. ඒ කිසිම කෙනෙකුට grammar mistake වැදගත් උනේ නෑ. හිනා උනේ නෑ. කියන හැම එකම තේරුම් ගත්තා.
    ඒත් අපේ ලංකාවේ අය එක්ක ඒක බෑ. පොඩි mistake එකක් තිබුනත් හිනාවෙනවා. හැබැයි ඒ හිනා වෙන කෙනාට මම කතා කරපු තරම්වත් කතා කරන්නත් බෑ.
    ඔන්න ඕකයි ලංකාවේ තත්වේ.
    අන්න ඒ නිසා නිකන් test එකකටවත් ලංකාවේ සිංහල අය එක්කනම් english වචනයක් වත් කතා කරන්නේ නෑ. එයාලා english වලින් ඇහුවත් සිංහලෙන් තමා උත්තර දෙන්නේ.
    තනිකරම මාන්නයක් හදන් මත් වෙලා ඉන්නේ english කියන්නේ හරිම ලොකු දෙයක් කියලා.
    මේ දවස් ටිකේ වෙන රටවල දෙතුන් දෙනෙක් එක්ක වැරදි වැරදි කතා කරලා friendship එකක් හදාගත්තා.
    Edited 3:26PM
    මම පාවිච්චි කරන්නේ ඩිස්කොර්ඩ් ඇප් එක. ඒකේ ඉංග්ලිශ් චැනල් එකක් තියෙනවා. අන්න ඒකේ ඕනි වෙලාවක කතා කරන්න අය ඉන්නවා. මම මගේ චැනල් එකේ වීඩීඕ එකක් දැම්මා ඒ ගැන. අන්න ඒකෙත් ඔයාලට බලාගන්න පුලුවන් අපිට එක තැනකදි වරදිනකොට අපිට වැරදුන නිසා හිනා වෙන අයව. හැබැයි ඔයාලා ගිහින් කිසිම වෙලාවක ඔයාලගේ සිංහල අය සෙට් උනා කියල සිංහලෙන්නම් කතා කරන්න එපා. මම ඕක කලින් අවුරුද්දේ දෙපාරක් හදුන්වල දුන්නා අපේ අයට. අපේ අය එක්ක බෑ සිංහලෙන් කතා කරනවා අර පිට රට අය ඉන්න තැන. මම (මල්ලි) කරපු වීඩිඕ එකේ ලින්ක් එක පල්ලෙන් දාන්නම්

    • @sampathfernando8180
      @sampathfernando8180 3 หลายเดือนก่อน +1

      Oya mokakda use karana app eka kiyanna puluwan da online katha karana

    • @ananda2194
      @ananda2194 3 หลายเดือนก่อน +2

      thanks sir , I like to meet you , I am teacher, principal, and counsellor, now I'm pensioner. please give me 5 minutes. thanks more.

    • @chandanagunawardena5494
      @chandanagunawardena5494 3 หลายเดือนก่อน +2

      I was so lucky talk to Dr.Ruchira. You must talk to him.
      what an Important Asset to the Universe.
      Believe me.

    • @prabhatwikcramasuriya1841
      @prabhatwikcramasuriya1841 3 หลายเดือนก่อน

      Discord eke mokadda chennel eka

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 หลายเดือนก่อน +17

    මට english කතා කිරිමේ හැකියාව තියෙනවා, මම බොහොවිට මගෙ රාජකාරි කටයුතු ගනුදෙනු කරන්නෙ වීදේශ
    ජාතින් එක්ක, ඒ අයවලුන් සමග කතා කරන කොට සමහරවිට english වචන වරදිනවා, නමුත් කවදාවත් ඒ අය නිකමටවත් හිනාවෙන්නෙ නැහැ , ඒත් මම ලංකාවේ කලුසුද්දොත් එක්ක කතා කරනකොට ටිකක් බයක් දැනෙනවා ,, මොකද ඒයට අපහාසයට හිනාවෙනවා... ඒ වෙලාවට මම කරන්නේ මගේ දැනුමෙන් ටිකක් professional බර වචනයක් දාලා කතා කරනවා ,, ඕන්න එතකොට උන් ටිකක් ඇඹරෙනවා...😄😄😄😄

  • @ashanisandhya281
    @ashanisandhya281 3 หลายเดือนก่อน

    මෙතෙක් කල් අහපු හොඳම පැහැදිලි කිරිම ඉංග්‍රීසි පිළිබඳ , ස්තුතියි ඔබට සර්..🙏🙏

  • @supunsandika5455
    @supunsandika5455 3 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි රුචිර sir. ඔබේ ඉදිරිපත් කිරීම් අති විශිෂ්ටයි

  • @sdmpsd9988
    @sdmpsd9988 3 หลายเดือนก่อน +4

    වෙන චැනල් එකක මෙහෙම topic එක්කින් vedio එකක් දාලා තිබ්බ ම කියන්නෙ vedio එක බලන්න කලින් කීවැහැකි කොහෙහරි කෝස් එකක් promote කරන්න කරපු marketing vedio එකක් කියලා,ප්‍රායෝගිකව ප්‍රතිඵල සහිත මෙහෙ ක්‍රමයන් ගැන vedio එකක් මට හම්බුනාමයි,නැත්තන් හුගක් තියෙන්නෙ english knowledge එක වැඩිදියුනු කරගන්නවට වඩා grammar පැත්ත හරි නැත්තන් කොහෙ හරි කෝස් එකක් promote කරන vedio තමා.ගොඩක් ස්තූතියි ඔබ තුමාට❤ලංකාවෙ තරුන පරම්පරාවට මේක දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ දැන්

  • @dheerapartha6168
    @dheerapartha6168 3 หลายเดือนก่อน +31

    අති විශිෂ්ඨ පැහැදිලි කිරිමක් සර් ගොඩක් ස්තුතියි සර්ලා වගේ ගුරුවරු ලංකාවෙ තව හිටියනම් ලංකාව ගොඩ

  • @InsightWithAmith
    @InsightWithAmith 3 หลายเดือนก่อน +10

    සමාජයට ඉතාම ඉහල අගය එකතු කිරීමක් .සාරවත් සංකල්ප සහ දැනුම තමයි සමාජයක් නගා සිටවන්නේ.මේ දැනුම ලංකාව පුරාම පැතිරෙනව නම් හොදයි.ස්තූතියි ඔබට 🙏

  • @kum1991
    @kum1991 3 หลายเดือนก่อน +1

    Dr. Ruchira, It's so important that you started speaking in English, because I have noticed that there are so many English teachers who are using Sinhalese to teach English. Actually they can't speak fluently, what they do is they study something from Internet and try to teach others. that's why English learners can't speak fluently. It's a disaster, I suppose. Everybody try to earn money, somehow and do whatever they can. How professionally unqualified people teach a language?

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 3 หลายเดือนก่อน +7

    චැනල් නම් චැනල්...රුචිර සර් තමයි ලංකාවෙ නම්බර් වන් වැදගත් යූටිටුබර්...හරි නම් මේ වගේ චැනල් මිලියන පහත් පැනල තියෙන්න ඕන...

  • @rgljayawardena8551
    @rgljayawardena8551 3 หลายเดือนก่อน +7

    සර් Like දෙකක් දාන්න පුලුවන් නම් මම දෙකක් දානවා සර්ට ඒ තරම් වටිනවා මේ පාඩම.

  • @wapasela
    @wapasela 3 หลายเดือนก่อน +5

    ස්තුති ඩොක්ටර්, ඉංගිසියෙන් හිතන එකනම් ගොඩාක් වැදගත්, ඒ වගේම තනියම කතා කිරීම.

  • @whitegossip8691
    @whitegossip8691 3 หลายเดือนก่อน +42

    මේක මම බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක්. අනිවාර්යයෙන්ම සර් මම මාසෙකින් comment එකක් දානවා
    Thank you sir❤

    • @change6522
      @change6522 3 หลายเดือนก่อน

      Jaya wewa congratulations in advance

    • @YashanDeMel
      @YashanDeMel 2 หลายเดือนก่อน

      Masayak iwarai. Moko wune ?

    • @whitegossip8691
      @whitegossip8691 2 หลายเดือนก่อน +1

      ​@@YashanDeMel ඇත්තටම හොදයි .
      මම මේක සති තුනක් විතර කලා. මොකද මට වැඩ ගොඩයි. ඒවත් එක්ක අමාරුයි කරන්න. ඒත් මේක මම කලින් ඉගෙන ගත්ත ඒවට වඩා වෙනස්. ඒක මරු❤ ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. උත්සාහය තියෙනව නම් මේකම ඇති.

  • @anurashanthashantha1310
    @anurashanthashantha1310 3 หลายเดือนก่อน +4

    ඉතාමත් වැදගත් වැඩසටහනක්. ස්තූතියි ඔබ තුමාට.

  • @krishanfernando4526
    @krishanfernando4526 8 วันที่ผ่านมา

    සර් වගේ කෙනෙක් දැකපු පලමු වතාව. සර්ට ගොඩාක් ස්තුතිය

  • @KasunDasun-xh8ws
    @KasunDasun-xh8ws 3 หลายเดือนก่อน +13

    මේ ක්‍රමය 200% හරි ❤
    මටත් පුළුවන් උනෙ මේ ක්‍රමය ට තමයි ❤
    හැබැයි මේ ක්‍රමය දැනගෙන නෙවෙයි, නොදැන කරලා තියෙන්නේ මේ ක්‍රමයට තමයි
    ජයවේවා ❣️

    • @rwkwickramarathna
      @rwkwickramarathna 2 หลายเดือนก่อน +1

      Ehenam ai video eka baluwee

    • @KasunDasun-xh8ws
      @KasunDasun-xh8ws หลายเดือนก่อน +2

      @@rwkwickramarathna
      ඔයාට හිතෙන්නෙ කොහොමද

  • @Akshini_Perera
    @Akshini_Perera 3 หลายเดือนก่อน +9

    සර් මේ වීඩියෝ එකෙන් පස්සෙ තමා තේරුණේ භාෂාවක් උරාගැනීම සහ ඉගෙනගන්න එක අතර වෙනස. Thank you. 😊

  • @muditharandunu9585
    @muditharandunu9585 3 หลายเดือนก่อน +10

    කවදාවත් නොහිතපු පට්ට vdo එකක් ❤️

  • @madushanofficial..
    @madushanofficial.. 3 หลายเดือนก่อน

    මම දැකපු නියම ගුරුතුමෙක්🙏🙏🙏තමන් ඉගෙන ගත්ත දෙය හැමෝටම දැන ගන්න කියලා දෙනවා කියන්නේ ඉතින් ආය ඒ ගැන කියන්න වචන....respect ruchira sir...❤❤❤

  • @nayomidealmeida5061
    @nayomidealmeida5061 3 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම ස්තුතියි 🙏 මං පටන් ගත්තා ඔබතුමා කිව්ව විදියට BBC අහන්න බලන්න ගත්තා. හැබැයි මට මගදි නින්ද ගිහින් තියෙන්නේ. කොහොම හරි උත්සහ කරන්න ඕනෙ

  • @udeninalika4525
    @udeninalika4525 3 หลายเดือนก่อน +12

    මම බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝවක් මාසයකින් කමෙන්ට් කරන්නම් ස්තුතියි

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 3 หลายเดือนก่อน +13

    ❤❤❤ රුචිර සර් ඔබට ජය වේවා !!!

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 3 หลายเดือนก่อน +12

    ජීවිතේට ලැබුන ලොකුම තෑග්ගක්. මේක උත්සාහ කරන්න ඕනි.

  • @chintha07
    @chintha07 3 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝවක්. සර් කියන කතාව ඇත්ත තමයි. මගෙ යාලුවෙක් ඉන්නව නිතරම ටැමිල් ෆිල්ම් බලන.එයාට දැන් Subtitles ඕනම නෑ. ටැමිල් වගෙම තෙලිඟු දෙබස් පවා හොඳටම තේරෙනවා.

  • @nilminigunawardana4745
    @nilminigunawardana4745 หลายเดือนก่อน +1

    ඔබට ස්තුතීයි, අපව වෙනස් කරන මහ පහන් taba ඔබ වෙයි

  • @sanjyasampathwijerathne4754
    @sanjyasampathwijerathne4754 3 หลายเดือนก่อน +7

    අදාල උනත් නැතත් සර් දාන ඕනම වීඩියෝ එකක් බලනවා... ❤

  • @traveldiarysrilanka184
    @traveldiarysrilanka184 3 หลายเดือนก่อน +7

    අපේ ලමයින්ට english වගේම දෙමල භාශාවත් මේ විදියට උගන්නනනවා නම් ලමුන් ඉක්මනින් දෙමල කතා කරාවි.ජාති වාදෙ එතනින්ම ඉවරයි

    • @Testd48
      @Testd48 3 หลายเดือนก่อน +4

      Degollontama English ugannamu eka hodai neda 😊😊😅

  • @yasirunjayasooriya9629
    @yasirunjayasooriya9629 3 หลายเดือนก่อน +36

    මේක miss උනොත් ලොකු අපරාධයක් ❤

  • @travelwithchabiya
    @travelwithchabiya 3 หลายเดือนก่อน +1

    TH-cam එකේ දැනුම බෙදා දෙන අංක 1 චැනල් එකක් ❤❤❤❤

  • @SudheeraGodaabaddage-yr4qo
    @SudheeraGodaabaddage-yr4qo 3 หลายเดือนก่อน +1

    Dear Mr. Ruchira,
    Absolutely brilliant! Chat GPT technique is superb for everyone. Wishing you a good health and good wealth!

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 3 หลายเดือนก่อน +7

    English භාෂාව ලෝකයේ ජාත්‍යන්තර භාෂාවක් නිසා එය දැන ගැනීම අතිශය වැදගත්.

  • @sangeethjayasekara704
    @sangeethjayasekara704 3 หลายเดือนก่อน +5

    Sir ඉංග්‍රීසි ගැන idea එකක් කිය්ල දෙන්න කියල ඉල්ලපු අය අතර මාත් එක්කෙනෙක්... thank you sir, ඒ වගේම තව ඉල්ලීමක් කරන්න කැමති ඔබ තුමාගෙන්,,,, ලමයින්ට ගණිතය, විද්‍යාව වගේ විශයන් උගන්නවද්දී ගුරුවරුන්ට භාවිතා කරන්න පුලුවන් ගොඩක් පලදායි ක්‍රම මොනවාද????? අපේ රටේ හැමෝටම එකම පහසු කම් නෑ. ගොඩක් වෙලාවට විශයන් 9ක් 10ක් ඉගෙන ගන්න ලමයින්ට තියෙන්නෙ පන්ති කාමරයක් සහ බෝඩ් එකක් විතරයි....ඉතින් ඒ පරිසරයේම ගුරුවරුන්ට භාවිතා කරන්න පුලුවන් techniq මොනවාද වඩා හොද තිරසාර දැනුමක් ලමයින්ට ලබා දෙන්න පුලුවන්.......

  • @pakaya8007
    @pakaya8007 3 หลายเดือนก่อน +4

    You're the best teacher i've ever seen keep up sir , these country needs most of them like you. ❤

  • @ruwankeerthi823
    @ruwankeerthi823 3 หลายเดือนก่อน

    මටත් ඉස්සර Discovery Documentaries බලනකො ට සමහර දේවල් නිකම්ම තේරුම් ගන්න පුලුවන් වුනා Thank You Very Much Sir !! , Sir English කතා කරද්දි හරි පැහැදිලියි. අහන් ඉන්නත් ආසයි. ❤❤❤

  • @pathummadushan2997
    @pathummadushan2997 3 หลายเดือนก่อน +1

    ලංකාවේ සුපිරිම යූටියුබර් ❤️🔥
    ගොඩක් පිං සර් 🙏🙏🙏
    (ChatGPT වෙන්න ඕන)