12 Tips for Building a Strong Personality | Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 2 หลายเดือนก่อน +197

    මේ boy හරිම attractive කෙනෙක්.මොකක්දෝ වෙනස් ලොකු quality එකක් personality එකක් පේනවා.හරිම ආසාවෙන් බලන්නෙ මෙයාගෙ videos.

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 2 หลายเดือนก่อน +4

    • @srilankanmax4448
      @srilankanmax4448 2 หลายเดือนก่อน +3

      Yes

    • @Skane-h1w
      @Skane-h1w 2 หลายเดือนก่อน

      ❤❤❤❤ape kollek eth thama thanikadai😊😊😊😊

    • @fishnegombo
      @fishnegombo 5 วันที่ผ่านมา

      Agree

  • @TheekshaniKushalya-wv5yl
    @TheekshaniKushalya-wv5yl 2 หลายเดือนก่อน +37

    මම මේ simplebooks / book review බලන්නෙ අහන්නෙ .2021 ඉදන් ඊට පස්සෙ මෙයලා ලොකු බිස්නස් එකත් අරගෙන අවා
    සරල බිල් පොතක් වගේ app එකක් හැදුව, ලොකු කුඩා වයාපර රෙජිස්ට්‍රාර් කරන්න හා එවා දියුනු කරන්න උපදෙස් දෙන දේ කරා..
    පස්සෙ ලොකු බිස්නස් වලින් වයාපාර විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ personality එක improve කරන්න course හැදුව.
    ගොඩක් uncommon ඒත් සුවිශේෂ චරිත interview කරා..මම එකේන් රමින්දු රන්දෙණිය වගේ මාර මනුස්සයෙක් ඉන්නවා කියලා දැනගත්තා,
    Thank you simplebooks ❤

  • @Shevon_Reacts
    @Shevon_Reacts 2 หลายเดือนก่อน +30

    මේ ගතිගුණ මගේ තියෙනවා ,දැන් තේරුණා රිජෙක්ට් වෙන්නෙ ඇයි කියලා ❤️
    Thank you simple books❤️

  • @Handlethis-g3d
    @Handlethis-g3d 2 หลายเดือนก่อน +48

    යකු මේ චැනල් එක පට්ටනෙ

  • @Methmalweerasekara
    @Methmalweerasekara 2 หลายเดือนก่อน +56

    අතාරින්නැතුව ගේම අල්ලන් ඉන්න මාර හයියක් ඔයාලගෙ වීඩියෝ
    Keep it brother ❤❤

  • @Thew.3zy
    @Thew.3zy 2 หลายเดือนก่อน +15

    මේ channel එක මට අපේ A/L සර් කෙනෙක් recomond කරේ ,බලපු මුල් video එකෙන්ම තේරුනා කොච්චර වටිනවද කියලා 😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤❤

  • @kanishkadissanayake2203
    @kanishkadissanayake2203 2 หลายเดือนก่อน +94

    1. මම සාර්ථක වෙලා තියෙනවා කියලා ලොකුවට හිතන්න එපා. තමන් ඇත්තටම achieve කරල තිබ්බත් ඒ ගැන කියවන්න එපා.
    2. හැමතිස්සෙම දිනන නිසා feedback එක එන තැන හෝ පුද්ගලය reject කරන්වා.
    3. නෑ සහ ඒත් කියල conversation එක start කරනවා. ඔයා වැරදි මම හරි කියල කියවෙනවා.
    4. Judge කරන mindset එකකින් යුතුව තමන් උසස් යැයි සිතනවා.
    5. හැම අවස්ථාවකම තමා උසස් යන ඇගයීම ලබාගන්න උත්සාහ කරනවා.
    6. මට අනිත් අය දෙයක් කරන්න ඕන එතකොට තමා මන් අනිත් අයට දෙයක් කරන්නේ කියල හිතෙනවා.
    7. සාකච්ඡාවක් පටන් ගන්නකොටම යමක් නිවැරැදි කරන්න යනවා invitation එකක් නැතුවම.
    8. Thanks කරන්න අමතක වෙනවා තමන් ගැන හිතන් ඉන්න විදිහ නිසා. Humbleness එක නෑ.
    9. තමන්ගේ වැරද්දක් වහන්න excuses දීම. වැරද්දේ ownership එක ගන් නෑ.
    10. වැඩිම අවධානයක් දියයුතු දේ අහන් ඉන් නෑ. මැද්දෙන් topic එක වෙනස් කරන්න හදනවා.
    11. හැමෝම තමන් ගැන හිතන් ඉන්න විදිහ strong වෙන්න විදිහට කටයුතු කරන්න.
    12. ශත 2 ක value එකක්වත් add කරන්න පුරුදු වෙන්න. සරල විදියට feedback එකක් දෙන්න පුරුදු වෙන්න.

  • @hongkonglife4848
    @hongkonglife4848 หลายเดือนก่อน +3

    Thank you simple book youtube ඕප දුප බලන්න පුරුදුවෙලා හිටපු මම වෙනස්ම මාවතකට ගෙනාව

  • @madhavi.kothalawala2047
    @madhavi.kothalawala2047 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි.මගෙත් ගොඩක් අඩුපාඩු ගොඩක් තියෙනවා.ඒවා හදාගන්න ඕනෙ❤

  • @Daham_Thilakshana
    @Daham_Thilakshana 2 หลายเดือนก่อน +21

    YES, Extremely True ❤

  • @dilanrandika9893
    @dilanrandika9893 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔහොම මිනිස්සු ඉන්නවා මම දැකල තීනව .
    yes it is true.

  • @niroshanlakmal677
    @niroshanlakmal677 2 หลายเดือนก่อน +47

    සැබෑම නිහතමානී මිනිස්සු ලග මේ ලක්ශන 12 ම තියෙනවා.

  • @Usetbro
    @Usetbro หลายเดือนก่อน +1

    මේක මටම කීවා වගේ අයියේ ඔයාගෙ අදහසක් දෙන ගන්න කැමතියි ❤❤❤

  • @Kasun_677
    @Kasun_677 2 หลายเดือนก่อน +9

    Lankawe thiyena hodama youtube channel walin ekak simplebooks❤

  • @PravinMr-u4j
    @PravinMr-u4j หลายเดือนก่อน +1

    Yes , simple books kiyanne mge life eke meet vunu supirima channel (focus,bullet proof mind,and personality development )
    Adi Deval thulin mge life mn hadagannava ❤ mustaaq sir is the best morltivator🎉

  • @dGavesh
    @dGavesh 2 หลายเดือนก่อน +5

    This video really helped me to recognize my weaknesses and improve my personality. Thank you very much❤

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 27 วันที่ผ่านมา

    Simple books channel එකට ගොඩක් ම ආදරෙයි.. වඩාත් වටින දේවල් සරළව ගේන්නෙ simple book s..... Thank you so much ❤🎉🎉

  • @dhammikawijayasiri7850
    @dhammikawijayasiri7850 2 หลายเดือนก่อน +8

    YES, Its Extremely True.

  • @sahansithumina4743
    @sahansithumina4743 2 หลายเดือนก่อน +13

    අයියගෙ වීඩියෝ නම් සුපිරි ...😍🔥

  • @thisarudenuwan-ek7oo
    @thisarudenuwan-ek7oo หลายเดือนก่อน +1

    දැන් නම් simpel book පිස්සුවක් වෙලා ❤බැලුවේ නැත්තම් මාර අව්ල්

  • @ThenukaDasanayake
    @ThenukaDasanayake 2 หลายเดือนก่อน +5

    Gratefull to listen you again MR. MUSHTHAQ

  • @MC13133
    @MC13133 2 หลายเดือนก่อน +1

    Being too much honest is not good to have a strong personality..unfortunately that is what i have practized throughout my life..
    Thank you very much Mr Idroos.. U hv done a grate job ❤️
    This is the video i was looking for..

  • @ChamathDillrukasahan
    @ChamathDillrukasahan 2 หลายเดือนก่อน +7

    Thanks ... මුස්ටාත්...❤❤❤

  • @Nawuwa1125
    @Nawuwa1125 หลายเดือนก่อน +1

    " Yes " ❤ All are true Thank you !

  • @Mytalk.123
    @Mytalk.123 2 หลายเดือนก่อน +3

    Simplebook is a great TH-cam channel that has changed our lives positively.
    ~ Respect Mr. Idroos ~ 😘

  • @Neocortex-p6r
    @Neocortex-p6r 2 หลายเดือนก่อน +7

    Another valueble video. Thank you Simplebooks

  • @Aotpromax
    @Aotpromax หลายเดือนก่อน

    මේ ට්ක මට තිබුනා.මේක බලලා මම හැදුනා👍Thanks simple books❤

  • @sajeewa999
    @sajeewa999 2 หลายเดือนก่อน +6

    Yes, you guys are doing a great job❤
    keep it up 💯

  • @tharindubandara2163
    @tharindubandara2163 2 หลายเดือนก่อน +2

    This channel is not just a university,
    you are colouring people's life path.
    Thank you for the give us your knowledge and experiences. ❤️

  • @SandamaliWijesundara-n2s
    @SandamaliWijesundara-n2s 2 หลายเดือนก่อน +5

    Listening to your speech is the first thing I do most of the mornings. ❤

  • @Useradmondanthe
    @Useradmondanthe 13 วันที่ผ่านมา +1

    Yes 💞

  • @Shanus_Stories
    @Shanus_Stories 2 หลายเดือนก่อน +4

    So Valuable .
    Thank you simplebook❤
    True video
    Yes
    14:14 only,I don't have..

  • @thusharajayasinghe6858
    @thusharajayasinghe6858 24 วันที่ผ่านมา

    සම්පූර්ණයෙන්ම ඇත්ත, වගේම ගොඩාක් වටිනවා.....

  • @asa-w1s
    @asa-w1s 2 หลายเดือนก่อน +3

    Your videos are vey valuable and very important .thank you so much
    .Please make another video for making many friends

  • @yasazchathuranga7361
    @yasazchathuranga7361 หลายเดือนก่อน +2

    Yes..... 6 point එක මං ලග දරුනුවටම තියන දෙයක්... මං මොකද කරන්නෙ ඒකට....

  • @pasanyapabandara7402
    @pasanyapabandara7402 2 หลายเดือนก่อน +3

    True, It would be great if you can remind 12 points once again in the end of the video

  • @VipulAndarahannadige-b9m
    @VipulAndarahannadige-b9m 2 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව මේ බොහෝ වැරදි මගේ කගත්තියෙන බව දැනුයි දන්නෙ 🙏

  • @Thew.3zy
    @Thew.3zy 2 หลายเดือนก่อน +3

    Yes ,it is extremely true ❤❤❤❤❤❤

  • @RuwanithaIshuwara
    @RuwanithaIshuwara 2 หลายเดือนก่อน +1

    From this video, I learned a lot of things necessary to prepare a good and high position among people in the society. thank you simple books❤

  • @malakapriyashantha6346
    @malakapriyashantha6346 2 หลายเดือนก่อน +2

    හරිම වටින අදහස් ටිකක් .... බොහොම ස්තුතියි සහෝදරයා...

  • @sahankanuwana
    @sahankanuwana 2 หลายเดือนก่อน +1

    Yes True.
    I got little confused on the title and content.
    The content was about MUST NOT-HAVES to improve for strong personality.

  • @DumiduLakmalSamarakoon
    @DumiduLakmalSamarakoon 2 หลายเดือนก่อน +7

    Yes it is true ❤🎉

  • @anusha8007
    @anusha8007 2 หลายเดือนก่อน +1

    ⁣හැදෙන කෙනෙකුට හොද වීඩියෝ එකක්❤

  • @wageesh_alahakoon
    @wageesh_alahakoon 2 หลายเดือนก่อน +4

    9:12 Yes ❤

  • @thushankakarunasekara3787
    @thushankakarunasekara3787 2 หลายเดือนก่อน +1

    seriously such valid facts are there in specially related to private sector too. thanks a lot for giving so valuable thoughts in a way most of can understand very well because of your excellent communication skills too.

  • @ChanuliParindaya
    @ChanuliParindaya 2 หลายเดือนก่อน +3

    Yes it is true 🎉

  • @KavinduNadeeth-b6o
    @KavinduNadeeth-b6o 26 วันที่ผ่านมา +1

    Useful advices❤️🎉

  • @LORD.MALAKAR
    @LORD.MALAKAR 2 หลายเดือนก่อน +4

    I found the biggest mistake in my life. Thank you very much❤. May I know that when we gain knowledge, is it the way to make the mind happy and interested?

  • @pasindudilshan-o6r
    @pasindudilshan-o6r 2 หลายเดือนก่อน +1

    මම ඉල්ලුව video එක ❤❤🎉🎉🎉 ගොඩාක් වැදගත් වෙන video එකක් 🥰❤️ thanks simplebooks🎉

  • @UdaraErandi-fz6wg
    @UdaraErandi-fz6wg 2 หลายเดือนก่อน +4

    Yes. All are true😊 Thank you!

  • @keerthikanaheraarachchi6114
    @keerthikanaheraarachchi6114 หลายเดือนก่อน

    Yes. This is a valuable video. I am watching this for the second time as it’s an eye-opener. Thank you very much and all the very best for your future endeavours.

  • @Kovinda-gi4ib
    @Kovinda-gi4ib 2 หลายเดือนก่อน +4

    Yes

  • @KavindaJayasank
    @KavindaJayasank หลายเดือนก่อน

    නියමයි.මට ගොඩක් වැදගත් video එකක්.කියනදෙයත් හොදට පැහැදිලියි ❤ super

  • @sidathsenna
    @sidathsenna 2 หลายเดือนก่อน +7

    වෙලාවට වැඩ නොකරණ මිනිස්සු රොත්තක් මැද වෙලාවට වැඩ කළාම ඒක දුර්වල පෞරෂ ලක්ෂණයක්ද???

    • @ashankarunathilaka
      @ashankarunathilaka 2 หลายเดือนก่อน +3

      එතන ඉන්න අනිත් අයටනම් ඒක එහෙම තමා ඒත් ඔයා ඔයාගෙ විදිහට වැඩ කරන්න.

    • @Shanus_Stories
      @Shanus_Stories 2 หลายเดือนก่อน +2

      නෑ.. ඇත්තටම අර වේලාවට වැඩ කරන්නැති අයට තමයි දුර්වල තාවය තියේන්ne oya Japan vage giyoth eka තේරුම් ගන්න පුලුවන්...

  • @nuwan9266
    @nuwan9266 2 หลายเดือนก่อน

    Yes. I have few of these point in me too. But this video made me to see them n think about them. Thank you for the amazing video.

  • @shenal670
    @shenal670 2 หลายเดือนก่อน +1

    Thank you simple books. to share this valueble content

  • @ranjithyapa8430
    @ranjithyapa8430 หลายเดือนก่อน +1

    ඉතාම වැදගත් වීඩියෝවක්

  • @samanranasinghe9046
    @samanranasinghe9046 2 หลายเดือนก่อน +1

    Everytime Great. ❤

  • @anulasilva8070
    @anulasilva8070 2 หลายเดือนก่อน +1

    I founded biggest mistakes of my life....!
    Thanks for you....!
    Lots of value....!

  • @සුපිරියක්_Dn8
    @සුපිරියක්_Dn8 หลายเดือนก่อน

    Yes.. keep going i most like your personality ... i have learned lot of important things in your channel ..❤

  • @wishvayashod9649
    @wishvayashod9649 2 หลายเดือนก่อน +1

    I found 5 things of me. Im gonna correct them. Thank you❤

  • @dasunsenanayaka2092
    @dasunsenanayaka2092 2 หลายเดือนก่อน +1

    Your points are valid and true.. Thanks for sharing

  • @tharusha1394
    @tharusha1394 2 หลายเดือนก่อน +2

    Yes it is true...awsome😊❤

  • @WisdomLens-tr9jv
    @WisdomLens-tr9jv 2 หลายเดือนก่อน +1

    Yes , It's absolutely true.💯

  • @shiraniperera1959
    @shiraniperera1959 หลายเดือนก่อน

    Yes 100%true and correct ..
    Thank you So much..

  • @nimeshidissanayake8330
    @nimeshidissanayake8330 2 หลายเดือนก่อน +1

    Yes this is true , I have my own experience 👍

  • @shamendraanton4645
    @shamendraanton4645 2 หลายเดือนก่อน

    Personality = අන් අය මා ගැන හිතන විදිය ( ප්‍රතිරූපය ) + මම මගේ ගැන සිතන ව්දිය ( ආත්ම විශ්වාසය +ආත්ම අභිමානය )
    මේ දෙකම එකිනෙකට සම්බන්ධය.
    මේ video එක අනුන් තමා ගැන සිතන විදිය වෙනස්
    කරන අයුරු කියාදෙයි.

  • @navodyanethmini547
    @navodyanethmini547 2 หลายเดือนก่อน

    Yes it’s tue❤Mushtaque u are a really good presenter.Simplebooks u guys are doing really a great job.

  • @DilshanDeZilva
    @DilshanDeZilva 2 หลายเดือนก่อน

    Most Expensive This Video... But Free for People...
    I Appreciate for Giving Us...✨️❤

  • @chinthanawickramasinghe
    @chinthanawickramasinghe 2 หลายเดือนก่อน +1

    Very valuable Vedio , Thank You Simplebooks ❤

  • @mikapp7624
    @mikapp7624 28 วันที่ผ่านมา

    Oyage explain kirilla nam ahan inna asai.. supiri , thava marketing vedios one

  • @DilNana
    @DilNana 2 หลายเดือนก่อน +1

    ❤ Yes , very useful video
    Thank you.

  • @Dilushrathnayake
    @Dilushrathnayake หลายเดือนก่อน

    මේ වගේ දේවල් තව කරන්න ශක්තිය ලැබේවා ඔබට ❤

  • @ruchiranganiwijekoon8789
    @ruchiranganiwijekoon8789 หลายเดือนก่อน

    Big yes from me. Thank you

  • @Smektofin5770
    @Smektofin5770 2 หลายเดือนก่อน +2

    Yes ,this was helpful
    I literally have most of these qualities 😂 , thank you for show me them ❤

  • @ajithpriyantha7078
    @ajithpriyantha7078 หลายเดือนก่อน

    ගොඩක් දේ ඉගෙන ගත්තා .. Thank you

  • @ChathurikaPriyadarshani-ec5uh
    @ChathurikaPriyadarshani-ec5uh 2 หลายเดือนก่อน +1

    Sii.mage anagatheta watinama video tikak..mama hari kamaththen thamai balanne..Thank you..bs

  • @shehanimadushi5150
    @shehanimadushi5150 2 หลายเดือนก่อน +1

    What a perfect channel !!! Thank you ❤

  • @priyanthabudagodage3278
    @priyanthabudagodage3278 2 หลายเดือนก่อน +1

    Thats thrue i always waiting your video thanks

  • @ChamodiMalshani-h7t
    @ChamodiMalshani-h7t 2 หลายเดือนก่อน +1

    Super video ,i like it.❤

  • @ChamodyaWidanapathirana
    @ChamodyaWidanapathirana 2 หลายเดือนก่อน

    Humble people have all these qualities…Very useful video & the content is so true

  • @miloneshan2937
    @miloneshan2937 2 หลายเดือนก่อน +1

    Really true simple book❤

  • @nipunawijesinghe5845
    @nipunawijesinghe5845 2 หลายเดือนก่อน

    Yes. Thank you Simplebooks 🖤

  • @pasindujayasekara4056
    @pasindujayasekara4056 หลายเดือนก่อน

    Your efforts are truly commendable, and I deeply appreciate the time and dedication you've put into making a positive impact on the community. The work you’re doing is incredibly valuable, and it's inspiring to see such commitment toward helping others. Thank you for your thoughtful contributions.

  • @sapumalwimalasiri4013
    @sapumalwimalasiri4013 2 หลายเดือนก่อน +1

    EXCELLENT
    YES LOTS OF VSLUBLE THINGS .
    LITS OF EXPRENCE about people.

  • @sanjeewaprasad6664
    @sanjeewaprasad6664 2 หลายเดือนก่อน +1

    simplebooks is not just a you tube channel. ❤

  • @ChulakshaniKasunika
    @ChulakshaniKasunika 25 วันที่ผ่านมา

    Thank you sir ගොඩක් වැරදි හදාගත්ත❤

  • @oshadividushika9902
    @oshadividushika9902 2 หลายเดือนก่อน +1

    Thank you for this valuable video ♥️

  • @nayanakumari9216
    @nayanakumari9216 หลายเดือนก่อน

    Really true points..thank you so much...

  • @janithkalhara7626
    @janithkalhara7626 2 หลายเดือนก่อน +1

    Its valuable content. much love

  • @sachiwaliyanage
    @sachiwaliyanage หลายเดือนก่อน

    Thank you simple books. Valuable video♥️

  • @Healthy_living369
    @Healthy_living369 2 หลายเดือนก่อน +1

    Yes. Thank you❤

  • @Jeewanthi-iy4yk
    @Jeewanthi-iy4yk หลายเดือนก่อน

    Yes. Great. Everything is on the point. Need more videos

  • @SandunBandara-u3i
    @SandunBandara-u3i 2 หลายเดือนก่อน +1

    A Really true explained.Thanks Mushtaq❤

  • @LRNcreate8168
    @LRNcreate8168 2 หลายเดือนก่อน

    Yes.. It is true👍thank you..❤️

  • @h-fdo429
    @h-fdo429 2 หลายเดือนก่อน

    Yes, U reveal the reality...I love all these your efforts man...!

  • @HmArts1
    @HmArts1 หลายเดือนก่อน +1

    Yes, it is true.

  • @madhuvishumtc2087
    @madhuvishumtc2087 หลายเดือนก่อน

    Really , really i love this programs ...
    All the best of luck sir ❤❤

  • @SachinthaLakshan-jm9ei
    @SachinthaLakshan-jm9ei 2 หลายเดือนก่อน +1

    thank you simplebooks .❤

  • @DandyMaxMens-hs8sb
    @DandyMaxMens-hs8sb 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔය කියන ජාතියෙ මිනිසු හරියට ඉන්නවා , මටත් ඔය වගේ උං පේන්න බෑ. මේ video එක නම් හරියටම හරි.