මාස 9ක් කොටි කදවුරක සැගව සිට දිවි බේරාගත් වීරයකුගේ කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 845

  • @msajithgunathilaka9191
    @msajithgunathilaka9191 ปีที่แล้ว +92

    පිස්සු හැදෙනවා.. මාස නවයක් කොහොමද බේරිලා හිටියේ කියලා හිතාගන්නත් බෑ.. ලයින් පනිද්දි කැලේ යද්දි එද්දි උනත් බට්ටො හැමතැනම. පුදුම ගේමක් දීලා බේරිලා ඉන්න ඇත්තේ, සිංහ රෙජිමේන්තුවෙන් උත්සවයක් තියලා පිලිගන්න එක ආයේ අහන්න දෙයක් නෑ❤ මේවානම් අගය කරන්නම ඕන, සංජීව අයියටත් ඔයාගේ ටීම් එකටත් බොහොම ගරු කරනවා මේවා සමාජගත කරන එකට ❤ ජය වේවා වනැස ❤

  • @upendregamage007
    @upendregamage007 ปีที่แล้ว +80

    WOOW♥️
    මේ සිදූවීම ඇමරිකාවේ උනානම්,
    සූපීරි Film එකක් ගහනවා අනිවාර්යයෙන්ම!!!

  • @muthumunishehan4712
    @muthumunishehan4712 ปีที่แล้ว +84

    තුවාල වෙලා කන්න නැතුව මාස ගානක් අර බංකරෙ හිටිය Ltte උන්ගෙ වෙපන් එක අරගෙන 4 දෙනාට වෙඩි තියලා එන්න තරම් කොච්චර මොරාල් එකක්ද ❤

    • @djisurukawshalya5367
      @djisurukawshalya5367 ปีที่แล้ว

      කොහොමද වැඩ්ඩගෙ නිහතමානීකම 🖤

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +15

    සරලව හිතන්න..මරණය පෙනි පෙනි..කන්න බොන්න දෙයක් නැතුව..යායුතු දිශාවක් හරිහැටි නොදැන..සතුරු ප්‍රදේශයේ සිට නැවත හමුදා පාලන ප්‍රදේශයට එන්න කොයිතරම් හිත හයිය වෙන්න ඕනද..ඒ දේ නම් හිතාගන්නවත් බෑ..

  • @shashindenipitiya3370
    @shashindenipitiya3370 ปีที่แล้ว +98

    අඩේහ් පිස්සු වගේ කියද්දී හිතින් මවා ගද්දී 😔❤🥺 අපේ ආයුශත් අරන් ජිවත් වෙන්න ඔනී සියලු දෙවියන්ගේ පිහිටයී ❤❤

  • @sumithperera8374
    @sumithperera8374 ปีที่แล้ว +198

    මහප්පේ අපි ❤ ආදරෙයි...
    ඔයා ගැන අපිට හරි ආඩම්බරයි .ඔබේ පවුලට ජයෙන් ජයම ලැබේවා 🙏🙏🙏❤.........

    • @SHAMMIDILEEPA
      @SHAMMIDILEEPA ปีที่แล้ว +2

      ඒ මීරිගම කොහෙද බන් මේ අයිය?

    • @sajithprem3900
      @sajithprem3900 ปีที่แล้ว +1

      Contact number ewanna puluwanda

    • @the.journey10.16
      @the.journey10.16 ปีที่แล้ว

      @@SHAMMIDILEEPA me sir mirigamada

    • @rumeshmadusha5285
      @rumeshmadusha5285 ปีที่แล้ว

      Wilwaththe malli

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +72

    එක හුස්මට කතාව ඇහුවා.චිත්‍රපටයක් හිතෙ මැවුනෙ.මේ සිදුවීම් කාලයෙ වැලිතලාවට යට උනා නම් අපරාධයක් .මහාවංසයේ ලියවෙන්න ඕනෙ දේවල් .🌹🌹🌹

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 ปีที่แล้ว +88

    මෙම රූපරාමුවට පිං සිදු වන්නට, ජීවමාන දෙවියෙකු මම දුටුවෙමි..... නමස්කාර වේවා,,, කන්නවත් නැතුව දුක් විඳ, මට ඉන්න තැනක් දුන්නට දෙවිඳුනි... 🙏

  • @lakmalmaduwantha
    @lakmalmaduwantha ปีที่แล้ว +41

    කිසිම සද්දයක් නැතුව රැ 11 විතර වෙනකන් ඉදලා මෙක අහනකොට එතන ඉන්නවා වගේ දැනේන්නේ මට විතරද❤❤

  • @gihaniphone7378
    @gihaniphone7378 ปีที่แล้ว +21

    Movie එකක් හදන්නෝනෙ කතාවක්!!! ❤️‍🔥 පිටරට ඒවා කැලේ මේ කතාව ෆිල්ම් එක්කට ගැහුවොත් . Based on true story !😮

  • @travelmaldives1061
    @travelmaldives1061 ปีที่แล้ว +108

    ඒ නිහතමානීකම ... මහත්තයා .. පට්ට චරිතයක් ❤❤ රට වෙනුවෙන් ජීවිතේම දීලා තමන් වෙනුවෙන් මුකුත් නොලැබුන රණවිරුවන් ..😢😢

    • @chamindaramanayaka2996
      @chamindaramanayaka2996 ปีที่แล้ว +1

      වෙදගත්..කතාවක්....රන.විරුවන්ට.ලෙබුනේ.දුක.පමනයි

  • @kasunhasaral3150
    @kasunhasaral3150 ปีที่แล้ว +14

    18:14 දි "එයාලා යනව අපිව පාස් කරගෙන ,දැක්කෙ නෑ" ඒ ටික කියනකොට ආපු හිනාව,දුවගෙන ඇවිත් බදාගෙන අඩන්න හිතුන අයියෙ,උබල අපිව ආරක්ෂා කරන්න විදපු දුකක්,ඉපදෙන හැම ආත්මයක් ආත්මයක් පාසා ණයගැතියි නුබලාට .රණවිරුවනි නුබල වගේ වීරයො නිසයි අපි මේ නිදහස බුක්ති විදින්නෙ.කරන කියන ,හිතන පතන සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව අයියෙ.බුදුසරණයි 💛🙏💚

  • @harshaprabhath8720
    @harshaprabhath8720 ปีที่แล้ว +26

    Cpl...මහින්ද....අපිත් එක්ක අවුරුදු තුන හතරක් හිටියා...කියලා වැඩක් නෑ සුපිරි වැඩ්ඩෙක් තමයි...😍😍 54 DIVISION මන්නාරම්

  • @tharindudilshandilshan5278
    @tharindudilshandilshan5278 ปีที่แล้ว +19

    ලෝකයේ සිටින ආත්ම ශක්තියෙන් වැඩිම විශිෂ්ටතම හමුදාව ශ්‍රී ලංකා

  • @windy5483
    @windy5483 ปีที่แล้ว +136

    අනෙ මගේ දෙයියෝ.... අපි වෙනුවෙ නෙද මෙහෙම දුක් වින්දේ..අම්මා දන ගහලා වදින්න හිතෙනව හොයගෙන ගිහින්....දෙයියනේ. අනේ ඔබට දීර්ඝායුෂ ලැබෙව 🙏😔...පට්ට දුකයි අහන කොට... පපුව ගැල්වෙන්න වගේ...ශික්.. මගෙ තත්තත් කාල තුවක්කු හමුදාවෙ..එත් එයා මෙහෙම කියන්නෙ නැහැ...මගේ රත්තරං තාත්තත් මෙහෙම දුක් විදින්න ඇති දෙයියනෙ.. අම්මා හැම රනවිරුවෙක්ටම අපි නය ගැති ...දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කර්නව හදවතිනම..❤🙏🙏අපි වෙනුවෙන් යුද බිමේ නැති උන රනවිරුවන් ට , අමා මහ නිවන් සුව ලැබේව......

  • @sasandiwankara7303
    @sasandiwankara7303 ปีที่แล้ว +188

    කියන්න දෙයක් නෑ හැමදාමත් වදින්නම් හිස නමා වීරයිනි ලක් මාතාව බේරා දී නිදහසේ හුස්ම ගන්නට ඉඩ ලබා දුන්නට ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @arunaaruna6555
      @arunaaruna6555 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම 🙏

    • @isharaudayakumara9434
      @isharaudayakumara9434 ปีที่แล้ว

      @@arunaaruna6555🙏🙏දෙවිවරු

  • @sachinifernando6825
    @sachinifernando6825 ปีที่แล้ว +22

    ඇග හිරිවැටෙනවා මේ කතා අහද්දී. මනුස්සයෙක්ට මෙච්චර දුකක් ඉවසන්න පුලුවන්ද?ඇත්තටම මිහිපිට ජීවමාන දෙව්වරු මේ.❤️💕🙏🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      ඒ කැපකිරීම් කිසිම කෙනෙක් ට කරන්න බැහැ

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ ปีที่แล้ว +30

    ඔයාලට උදව් කරාපු දෙමල අයට හදවතින්ම ප්‍රනාමය 🙏💙

  • @prasadelukthenna4523
    @prasadelukthenna4523 ปีที่แล้ว +23

    රට වෙනුවෙන් රණවිරුවන් ඒ කරපු කැපකිරීම් වලට ණය ගෙවලා ඉවර කරන්න බැරිවෙයි කවදාවත් අපිට නම් 💐💐💐💐 🙏..... ලංකාවේ දක්ෂ අධ්‍යක්ෂක වරයෙක් හිටියානම් මේ කතාව චිත්‍රපටයකට ප්‍රතිනිර්මාණය කරයි ඒ තරම් විශිෂ්ඨ සංවේදී සත්‍ය සිදුවීමක් නිසා 💐💐💐💐

  • @dananjaleedananjale3048
    @dananjaleedananjale3048 ปีที่แล้ว +91

    රටට ණය නැති නියම වීරයො😌🥺 බුදු සරණයි ❤️🥺

  • @KM-fn5pk
    @KM-fn5pk ปีที่แล้ว +14

    වීරයා ගෙදර ඇවිත් කතාව බලපු උන් කෝ?

  • @kassa7566
    @kassa7566 ปีที่แล้ว +32

    ගලෙ ගහලවත් මරන්න බැරි මිනිස්සු 👍👍

  • @obataimeforyou
    @obataimeforyou ปีที่แล้ว +9

    පොඩි දෙයක් උනත් දුක් වෙන අපිට මොනවද උනේ අපිට මොනවද අඩු කියල හිතෙනව මේවා බැලුවම.වැටෙන හැමවෙලාවකම මේ දේ මතකෙට ආවම ජීවිතේට ලොකු හයියක්.යුද්දෙන් දිවි ගලවා රට බේරගත් මේ වගෙ විරුවන්ගේ කතාවල් පොත් විදිහට ලියල දෙන්න ඕනි හැම කෙනෙක්ටම කියවන්න.ඒ වගෙම ඒ පොත් පිටරට අයටත් දෙන්න ඕනි අපේ ලංකාවේ වීරයන්ගේ ශක්තිය ගැන.මේ අයගේ කතා කෞතුකාගාරවල සංරක්ෂණය කරන්න ඕනි.ඒත් රජයෙන් මේ අයගේ කතාවට එහෙම වටිනාකමක් දෙනවනම් අපිට ජාතියක් විදිහට කලගුන සැලකීමක් ඒක.විරුවාණනි ඔබට ආයුශ බොහෝ වේවා🙏

  • @JAY-yb3gl
    @JAY-yb3gl ปีที่แล้ว +210

    මාස ගානක් කෑමක් නැතුව එකතැන් වෙලා හිටිය කියල, තප්පර දෙක තුනෙන් කිව්වට නිකමට හිතල බලපුවහම එච්චර කාලයක් අපිටත් ඉන්න උනොත් කියල පිස්සු හැදෙනවා❤ඒ කැප කිරීම මටනම් හිතන්නවත් බැ.තවත් හිතේ රැදෙන කතාවක්.

    • @SamSam-cx9ny
      @SamSam-cx9ny ปีที่แล้ว +7

      සිරාවටම Film එකක් හදන්න පුලුවන් කතාවක් මේක ඉක්මනින් කියලා දැම්මට.

    • @r.m.i.sshenu
      @r.m.i.sshenu ปีที่แล้ว

      T

    • @arunaaruna6555
      @arunaaruna6555 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම 🙏

    • @udarakandy
      @udarakandy ปีที่แล้ว +2

      මට නම් ඇඩුන එහෙම කියද්දි..

    • @kasundeshappriya554
      @kasundeshappriya554 ปีที่แล้ว

      Ekema

  • @vimokshats8637
    @vimokshats8637 ปีที่แล้ว +30

    දැනෙන වේදනාව කියාගන්න තේරෙන්නෙ නෑ. බුදුබව ලැබෙනවා මේ කරපු සේවාවට..මිහිපිට දෙවිවරු... ❤❤❤

  • @malingaperera2490
    @malingaperera2490 ปีที่แล้ว +13

    අම්මෝ පට්ට මොරාල් මනුස්සයෙක් ❤❤❤❤❤මනුස්සයෙක් නෙවෙයි මේ මට තේරෙන්නෙ නෑ කියන්නෙ,මිහිපිට දෙවියන් කියන්නෙ ඒකනෙ ඉතිං ආදරෙයි අයියෙ බුදු සරණයි 💖💖💖💖

  • @ireshansachinthana6663
    @ireshansachinthana6663 ปีที่แล้ว +3

    ලංකාවෙ සිනමාවෙ නිශ්පාදනය වෙන්න ඕනි මෙන්න මේ වගේ ජීවිත කතා නැතුව රටට විහිලු සපයන ඒවවත් එක එකාගෙ ඒව කොපි කරන එකවත් නෙමෙයි මේ දේවල් මුලු ලෝකෙම දකින්න ඕනි ඒකට හොදම මාද්‍ය තමයි සිනමාව

  • @prasatv2799
    @prasatv2799 ปีที่แล้ว +14

    මාස 9 දින 10 ඒ කතාව අහපුවාම එක පාරටම හිතෙන්නෙ මේ වීරයා නැවත අම්මගෙන් කුසේ ඉදල කට්ටක් කාල මෙලොව එලිය දුටුවා වාගේ "පුනරුප්තතියක්" ඔබලාට ගොඩාක් පිං බුදුසරණයි

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +43

    ජය වේවා වීරයෙක් අදත් 🇱🇰 යකෙක් අදත් ස්තූතී නිවේදක තුමා ජය ඔබට ❤ දිගටම කරගෙන යමු මේ වැඩසටහන බුදු සරණයි ජේසු පිහිටයි

  • @JasonBrody892
    @JasonBrody892 ปีที่แล้ว +14

    මේ කතාව අහද්දි තනිකරම හිතේ මැවුනේ මරණ භය විතරයි 😢 ජීවත් වෙන්න අධිෂ්ඨානයෙන් ආපු නිසාම කෝමහරි බේරිලා ඇවිත් ❤ බුදුසරණයි ❤

  • @worldbest5775
    @worldbest5775 ปีที่แล้ว +3

    මේ වගෙ යුද්දයක් ඉන්දියාවෙ වගෙ තිබ්බනම් එයලගෙ රනවිරුවො ගැන අබිමානයක් ඇති වෙන විදියෙ ෆිල්ම්ස් සෑහෙන් ප්‍රමානයක් හදල.ඒකට මේ හිගන රටේ ෆිල්ම් 4ක් 5ක් වගේ හැදුවෙ..එකෙනුත් හොද ඒව 2ක් වගෙ තිබ්බෙ..මේ youtube චැනැල් එකේ ගිය සමහර සිද්දි ගැන සුපිරි films ටිකක් හදන්න පුලුවන්..එච්චරටම කියද්දි හිතේ මැවෙනව

  • @ratawatawithshashi99
    @ratawatawithshashi99 ปีที่แล้ว +39

    මම ජීවිතය ආපස්සට යන්න හදන හැම තත්පරයකදීම මෙවැනි වැඩසටහන් නරඹලා නැවත මාරම පිම්මක් පනින මම👈👊ස්තුතියි සංජීව ඔබට❤ අපේ රණවිරු දෙවියන්ටද දීර්ඝ ආයුෂ පතමි🙏

  • @araanwm3870
    @araanwm3870 ปีที่แล้ว +14

    අපි නම් දවස් 3ක් ඉදි උපරිම 😞
    සදා ණය ගැතියි සර් ඔබට..❤️❤️

  • @kavishkagimhan1489
    @kavishkagimhan1489 ปีที่แล้ว +20

    වචන නෑ කියන්න සැබැවින්ම ජාතික වීරයෝ කොතනද සිංහල ලේ හැලුනේ එතනයි නිදහසේ මල් පිපුනේ ජය ශ්‍රී

  • @sahanpulasthi4825
    @sahanpulasthi4825 ปีที่แล้ว +13

    එකෙන්ම වීරයෙක්🥺❤ආඩම්බරයි මේ වගේ අපේ මිනිස්සු ගැන🥺එච්චර අමාරු වෙලාවකත් යාළුවව අතාරින්නෙ නැතුව හිටපු එකත් මාරයි❤හැමදේම හරියන්න ඕනි

  • @kamalchandana7119
    @kamalchandana7119 ปีที่แล้ว +16

    සංජිව අයියේ මුලින්නම කියන්නේ ඉල්ලිමක් පුලුවන්නම් අර මුලතිව් කැලේ අතරමං උන අනිත් අයගේ කතාව පුලුවන්නම් ගේන්නකෝ🙏🙏🙏🙏. නූතන ඉතිහාසයේ වීර පුරන් අප්පුලගේ ආගමනය වැනස tv .මේ කරන මෙහෙවර ආනගත ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙයි🙏🙏🙏❤️❤️

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +40

    ජිවිතේ කොටසක් වු වනැස ..සදා වන්දනීය හමුදා වීරුවන්ට ජාතියේ ප්‍රනාමය .....

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny ปีที่แล้ว +7

    මේ අයියා එක්ක ආපු අනිත් අයියාවත් අරන් ඇවිත් තව විස්තරාත්මක ප්‍රෝග්‍රෑම් එකක් කරමු...

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv ปีที่แล้ว +2

    මේ කතාව ඇමරිකාවෙි එහෙම උනා නම් නියම ෆිල්ම් එකක් හදලා...ඒකට අපේ උන් ඩොට්ට නවරියං...රත්තරං පුතා..එ වගෙ ගොං පාට් .මෙන්න චරිත ඉතිං...නියම වීරයෝ.....😍. survival ෆිල්ම් එකක් බැලුවා වගෙ...😍

  • @සුදුමහත්තයා-ඝ3ඞ
    @සුදුමහත්තයා-ඝ3ඞ ปีที่แล้ว +5

    දෙමල මිනිස්සු හැමෝම නරකත් නෑ බං🥺

  • @alwissemini7628
    @alwissemini7628 ปีที่แล้ว +20

    අදත් අඬන්න unu dawasak..😢😢..

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      මෙහෙම දුශ්කර දේවල් තමයි තියෙන්නේ යුද්ධය පුරාවටම

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +29

    ඇඩෙනවා දෙයියනේ කැප කිරීම් 😢😢😢 මැරිලා ඉදපු රණවිරුවන් කොච්චර දුක් විදලා මැරෙන්න ඇතිද 😢😢😢සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏🙏 සංජිව අයියා ගොඩක් පිං 🙏🙏🙏

    • @djisurukawshalya5367
      @djisurukawshalya5367 ปีที่แล้ว

      කොහොමද වෙඩි කාලා තුවාල කුණු වෙලා තනියම කැලේක මැරිලා යනකොට දැනෙන හැඟීම.😞

  • @DJP706
    @DJP706 ปีที่แล้ว +25

    බුදුසරණයි අභීත රණවිරැවාට ....🙏🙏🙏💎💎💎😍😍😍

  • @surangapradeep7723
    @surangapradeep7723 ปีที่แล้ว +7

    අප්පට සිරි මහින්ද 25 SR එකේ ඇල්පා එකේ හිටියේ මම අයින් වෙනකොට 2015 එතකොට සාමාන්‍ය සෙබළ හිටියේ සුපිරි කොල්ලේක් කොච්චර සිනියර් උනත් බැජියා කියලා කතා කරන්නේ මාව මතකද දන්නේ නැ

    • @asanthakumarakumara7040
      @asanthakumarakumara7040 ปีที่แล้ว

      2015 වෙන කොට යුද්ධ ඉවරයි නද..මෙි කතාව යුද්ධ කාලේ නද ..මෙයා කියන විදිහට 2015 ාවන කොට මෙියා පුල් කොප්‍රල් කෙනෙක් නද...

  • @fujiruzi3618
    @fujiruzi3618 ปีที่แล้ว +11

    නොකා නොබී දුක්විදි ඔබට අපගේ උත්තමාචාරය රත්තරන් මහත්තයෝ 🙏

  • @sadaruNSandu
    @sadaruNSandu ปีที่แล้ว +10

    පොඩ්ඩ මිස් උන ගමන් අටපාස් උන් කියන්නේ හොද කියන කටින්ම තමයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      එහෙම කියන්න උනේ මේ මැතක හමුදා වට සම්බන්ධ උන අය නිසා තමයි

  • @k.w1231
    @k.w1231 ปีที่แล้ว +13

    මැරෙන මිනිසුන් අතරේ නොමැරෙන විරුවෝ. අප වෙනුවෙන් කල කැපකිරීම් වලට අනේක වාරයක් පින්.🥷

  • @dananjayanilupul6005
    @dananjayanilupul6005 ปีที่แล้ว +7

    අපි ගන්න හුස්ම පොදේ අයිතිකරුවන්... 🖤 ජීවමාන දෙවිවරු.. ! 🥺🙏🙏

  • @damithrathnayaka5473
    @damithrathnayaka5473 ปีที่แล้ว +5

    කෝප්‍රල්.... අම්මා ගේ කිරි.... තාත්තාගේ.... දාඩිය....ආඩමිබරයෙන්....දිදුලනවා.....මුලු මහත් ජාතියේ උත්තමාචාරය.....

  • @dewminibimansa6277
    @dewminibimansa6277 ปีที่แล้ว +13

    අපේ නගරයේ තවත් වීරයෙක් ආඩම්බරයි නුබ ගැන දීරගායු ලැබේවා

  • @tharindudananjaya8340
    @tharindudananjaya8340 ปีที่แล้ว +100

    මම ඉන්නෙ uae වල මට කමාන්ඩො එකේ ඉදපු අයිය කෙනෙක් හම්බුනා මෙහෙදි එයාව කොටි අල්ලං ගිගිං අවෘදු 1.5ක් තියාගත්තලු දස වද දුන්නලු ඒ අයියගෙ අතපය කපපු පාරවල් හිටං පෙන්නුවා සුපිරිම වීරයො තමා මෙයාලා ❤️

    • @udarajayasekara6549
      @udarajayasekara6549 ปีที่แล้ว +1

      Commando කෙනෙක් කවදාවත්ම සතුරට යටත් වෙන්නේවත් සතුරා අතටවත් පත්වෙන්නෙවත් නැහැ.ඒක කවදාවත්ම වෙන්නේ නැති දෙයක්.

    • @kavehgangh7525
      @kavehgangh7525 ปีที่แล้ว

      ​@@udarajayasekara6549 ඔව් සහෝදරයා එහෙම තමයී ඒ උනාට ඒ ඒ අවස්තාව කියන්න බෑනෙ බන් එතන වාතාවරණය අපි දන්නෙ නෑ නෙ

    • @deshapriyacodm8419
      @deshapriyacodm8419 ปีที่แล้ว +8

      @@udarajayasekara6549 ub dnn pcc nee whutto

    • @ishancreation8397
      @ishancreation8397 ปีที่แล้ว +1

      Aniwarenma

    • @udarajayasekara6549
      @udarajayasekara6549 ปีที่แล้ว +1

      @deshapriya උබ මොනාද උට්ටෝ හමුදාව ගැන දන්නේ.යකෝ කොහොම මොනවා කලත් sf commando කියන්නේ අවසාන මොහොතේ එක බුලට් එකක් හරි එක grenade එකක් හරි තියාගන්නවා.ඒකයි හැටි.කවදාවත්ම හතුරාගේ අතට පත් වෙන්නේ නැහැ.උබ දන්නවා උට්ට

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +14

    මේ කතාවන අහනකොට 😓😓 අපි වෙනුවෙන් විදපු දුක් අසිමිතයි විරුවානනි. 🙏

  • @hasindupriyankara3030
    @hasindupriyankara3030 ปีที่แล้ว +3

    ඉවසීම ...හිතේ හයිය 🙄 අහන කොටත් මැවිල පේනවා....

  • @kasunsandeepa7934
    @kasunsandeepa7934 ปีที่แล้ว +111

    රටට ණය නැති වීරයෙක්...
    නිදි වරා,පණ පුදා රැක ගත්තේ අපේ දේශය...🇱🇰 රණවිරුවනි ඔබලා සදා අමරණීයී...❤️
    ජය වේවා රණවිරුවානෙනි...🙏

    • @jagathkiringoda5861
      @jagathkiringoda5861 9 หลายเดือนก่อน

      අමරණීය මිනිස්සු ❤

  • @damithdamith1025
    @damithdamith1025 ปีที่แล้ว +10

    මචෝ පුලුවන්නම් අර අහින්සක දෙනල ගමට ගිහින් උදව් කරන්න ජීවිතේ බේරුවට

  • @ShalikaNandajeewa
    @ShalikaNandajeewa ปีที่แล้ว +23

    ගමේ කෙනෙක්, හදවතින්ම සතුටුයි ❤👍

    • @sajeewarathnayaka3192
      @sajeewarathnayaka3192 ปีที่แล้ว +1

      මහින්ද මාත්එක්ක මැනික් පාමි වල හිටියා රන්ජිත් රත්නායකට ඉන්නම දෙන්නම නැහැ විහුලු කරනවා, මම රත්නායක 24 vir

  • @matarawcw2405
    @matarawcw2405 ปีที่แล้ว +6

    මේසිද්දිය එදා ප්‍රවෘත්ති වලින් බැලුව අද දකින්න ලැබීම සතුටුයි

  • @____nima___x
    @____nima___x ปีที่แล้ว +8

    දවස් ගෙවිලා තියෙන්නෙ තත්පර වගේ කතා කරල වැඩක් නෑ මෙන්න වීරයෝ ♥️🥰

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +19

    මේ කැපකිරීම් අපි නිසයි නේද. අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ වීරෝදාර අභීත විරැවනි අපි සදා ණයගැතියි ඔබට දීර්ගායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️❤️

  • @Advane23
    @Advane23 ปีที่แล้ว +8

    දිනා දුන් දේශය සම හරක්ට අමතකයි.. ඒක ඇත්ත ✋✋☝☝

  • @chathuralakshika9334
    @chathuralakshika9334 ปีที่แล้ว +7

    සන්ජිව නිසා මෙ වැඩ සටහනෙන් ගොඩක් දෙවල් දැන ගත්තා ..අපි වෙනුවෙන් විදපු දුක ...සාද අමරනිය ඔබලා.....

  • @chanakanimesh1186
    @chanakanimesh1186 ปีที่แล้ว +15

    මේ රණවිරුවො මෙච්චර දුක්‌ විදලා අපේ රට ආරක්ෂාකරලා දුන්නේ, දේශපාලුවන්ට අපේ රට විනාශ කරන්න නොවේ.

  • @v_i_b_e_z_z
    @v_i_b_e_z_z ปีที่แล้ว +7

    මීනු, AK , ගල්ටා , කොඩී , මීනුගෙ තව ඕනේ

  • @nethulilinara7764
    @nethulilinara7764 ปีที่แล้ว +7

    මේ ඉහළට ගන්න හුස්ම වල අයිතිකාරයෝ අපි සදාකල් නයයි නුබලට අපේ ආයුශත් අරන් ජීවත් වේවා .........❤️🙏🙏🙏🙏

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +12

    අම්මෝ මොන දුකක් වේදනාවක් විදලද ජීවිතය බේරගෙන ඇවිල්ලා තියෙන්නේ අනේ ජීවිත දානය දුන් අපේ විරුවෝ මොන තරම් වේදනාවක් විදින්න ඇද්ද බුදු සරණයි ඔබ තුමාට

  • @eshanlakshitha8235
    @eshanlakshitha8235 ปีที่แล้ว +10

    මෙච්චර අමාරුවෙන් බේරගත්ත රට නේද මේ දේශපාලන කාලකන්නි විනාස කරන්නෙ ❤️🇱🇰🥺

  • @jana4150
    @jana4150 ปีที่แล้ว +8

    සංජීව මල්ලි ......තවදුරටත් මේවගෙ වෙනස්කම් කරන්න.පුදුම හිතෙන කතාවක් .......ස්තුති දෙවිපිහිටයි තෙරුවන් සරනයි.මීරිගම මල්ලි ටත් ඔබටත්......👍👍👍

  • @senakavithanage5236
    @senakavithanage5236 ปีที่แล้ว +18

    ඇස්දෙකට කදුලු එනව . දිනූ පොලවට බරක් නැති මිනිස්සුනේ ඔබ සදා අමරණීයයි 🙏

  • @kawadishorts
    @kawadishorts ปีที่แล้ว +10

    ලංකාවේ ඇගයිමට ලක් විය යුතු වැඩසටහනක් ජය වේවා අපේ විර සෙබළුන්ට සහ වනැස කණ්ඩායමට❤❤

  • @niroshi5943
    @niroshi5943 ปีที่แล้ว +16

    ස්තුති සංජිව මල්ලි හැමෝටම බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි 🙏🙏🙏🙏

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 ปีที่แล้ว +6

    මෙතමා රටෙ මුර දේවතාවන් ඔයලට සියලු දෙවියන්ගෙ පිහිටයි

  • @thisaramadu4060
    @thisaramadu4060 ปีที่แล้ว +19

    ආදරෙයි සංජීව අයියා ❤❤හැමදාම වගේ ජය වේවා

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 ปีที่แล้ว +9

    ජිවිතේ බලපු හොදම video වැඩසටහන wanasa ජිවිතේ අපි වෙිනුවෙින් පන දිපු සිංහල යක්කු

  • @malmi7918
    @malmi7918 หลายเดือนก่อน +2

    මේවා මහාවංශයේ අකුරක් නෑර ලියවෙන්න ඕන කථාවස්තු❤

  • @champikamrc3303
    @champikamrc3303 ปีที่แล้ว +12

    නියම විරයෝ කතාව අහන කොටත් අග හිරිවැටෙනවා අපි සදා නය ගැතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍🌺🌺🌺🌺🌺🌺🌺

  • @shalikakuweju1414
    @shalikakuweju1414 ปีที่แล้ว +18

    ඉතිහාස පොතේ රන් අකුරින් ලිවිය යුතු කතාවක්....💖💖💖

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +20

    කටුක, කටෝර කැපකිරීම් රැසක් සිදුකර රටේ ඒකීයත්වය සහ සාමය තහවුරු කළ විරු දෙවිවරුන්.... ❤✌️. ඔවුන් සතු මානසික හා කායික ශක්තිය, අභීත බව හොදහැටි ඔප්පු වෙන කතාවක්. සජීවීව ඒ අත්දැකීම් කොහොම විදින්න ඇතිද කියලා මැවිලා පෙනුනා... සුපිරි වැඩසටහනක්. ඒ වගේම AK, ගල්ටා ,හක්කා,මීනු,කොඩී,මංගල, අමරේ වගේ සෙබළු නැවත වැඩසටහන් කීපයකට ගෙන්වන මෙන් ඉල්ලා සිටිනවා... ජයවේවා වණැස... ❤✌️

  • @nishanthagunathilaka5093
    @nishanthagunathilaka5093 ปีที่แล้ว +1

    මොකාද මේ බෙරිහන් දීගෙන කෑ ගහන කණ්ණාඩි වීරයා....?😡😡😡ඌ යුද්ධ කලා වගේ...

  • @dilandhanuka232
    @dilandhanuka232 8 หลายเดือนก่อน +1

    මාස 9ක් අතරමංවෙලා කැලේ නෙනැසී ජීවිත් වෙනවා කියන්නේ කොහොම බඩගින්නක් එහෙම දැනෙන්න ඇතිද 🥺.ගලේ ගහලවත් මරන්න බැරි අපේ යක්කු ❤

  • @prabhathpriyadarshanarathn7350
    @prabhathpriyadarshanarathn7350 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපි අද සැනසුම් සුසුම් හෙලන්නේ ඔබ වැන්නන් නිසාවෙනි. අප සදා ණයගැතියි.

  • @priyanthakumara6023
    @priyanthakumara6023 ปีที่แล้ว +6

    අනේ අර මග වැටිලා ඉන්නවා දැක්ක කිව්ව අපේ කොල්ලො පිස්සු හැදෙනවා

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +5

    ඔබ කල සේවය වචන වලින් කියන්න බෑ ඒක සදාකල් අප හදවත් තුල පවතිව් බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏q

  • @hiranshaminda8455
    @hiranshaminda8455 ปีที่แล้ว +14

    වනැස ... ඇබ්බැහිවෙන සුලුයි....❤️❤️❤️

  • @asankarangajeewa2479
    @asankarangajeewa2479 ปีที่แล้ว +10

    හැමදාමත් ආදරෙයි වනස tv❤️❤️❤️

  • @manjulanishanthi6741
    @manjulanishanthi6741 ปีที่แล้ว +3

    චිත්‍රපටයක් කතාවක් වගේ මාස නවයක් හතුරෝ අතරම සිතල වැස්ස ලෙඩ රෝග තුවාල අසනිප අතරේ සටනක් දිලා බෙිරිලා ආව ඔබ තුමන්ට දිර්ඝායු වෙිවා

  • @gayankrishan6282
    @gayankrishan6282 ปีที่แล้ว +7

    බුදු සරනයි නිදුක් නිරෝගී සුවය ලැබේවා ...ජාතියට අඩමිබරයක්

  • @khanthipaloaustralia6878
    @khanthipaloaustralia6878 ปีที่แล้ว +3

    2000 april 22 අලිමංකඩ කඳවුරේ උනු දේ ගැන වැඩසටහනක් කරන්න.

  • @dptfeed6882
    @dptfeed6882 ปีที่แล้ว +8

    වැලන්ටයින් තෑගී❤️❤️

  • @migarapradeep4461
    @migarapradeep4461 ปีที่แล้ว +5

    ඇත්තටම රට ගැන හිතලා මේ කරලා තියෙන දේවල් ඇහුවම පුදුමත් හිතෙනවා.ඒ කැපකිරීම නිසා අපිට අද සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන් වෙලා තියෙනවා.ඉතිං සෑම රනවිරුවෙක්ටම නිදුක් නිරෝගී චිර ජීවනයෙන් පිරි දිවියක් උදාවේවා.....!!!!!!

  • @dinelkajayalath2124
    @dinelkajayalath2124 ปีที่แล้ว +1

    මෙි ලෝකේ මොකාටද මෙි විදිහට ඉන්න පුලුවන්...අපේ ආමි එක තරමි දුක්විදපු සටන් කරපු හමුදාවක් ලොකේ තවත් නැත...මෙිවා comment කරද්දි සමහරක් ....ගොංතඩියෝ අමෙරිකාවටට ආවඩනවා උංලු ලොකේ හොදම හමුදාව කියලා..

  • @kushi2
    @kushi2 ปีที่แล้ว +6

    සැබෑ වීරයෝ ❤️

  • @vajirakantha
    @vajirakantha ปีที่แล้ว +4

    ඔබ තුමා කරන මේ program එකේ වටිකාකම කියන්න බෑ. මගෙ ඇල හිරිවැට්ගුන මෙතුමගෙ කතාව අහල. වල් පර දේශපාලන හැත්ත කන්න හදන්නෙ මෙතුමන්ල බේර ගත්ත අපේ රට තමයි. කාලකණ්ණි දැනටම කාල ඉවරයි.
    Sir ගොඩක් පිං ඔබ තුමන්න කරපු කැපවීමට. කියන්න වචන නෑ😭😭😭😭😭😭😭😭😭😭

    • @Black33369
      @Black33369 ปีที่แล้ว

      Ow oba hari....

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +2

    ඉපදුණු මවුබිමට ණය නැති වීරපුතුන්...නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...ආත්මාර්ථකාමී දේශ පාලුවන්නිසා අපේම රණවිරුවන් කොපමණ දුක් ගැහැට වින්දාද කියල ලෝකයටම පෙන්වා දෙන වනැස ටීවී නාලිකාවට ඉතාමත් ගෞරවයෙන් ස්තුතියි ..

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +8

    කරපු කැපවීම් සදා ණයගැති.. සහෝදරයා ජයවේවා ඔබ‍ට 🙏👍💗

  • @nilankasubashini9529
    @nilankasubashini9529 ปีที่แล้ว +6

    දෙවියනේ කියන්න වචන නැහැ.මටනම් අහන්නත් දුකයි.මේ තමයි නියම වීරයෝ.

  • @ashanmadusanka5693
    @ashanmadusanka5693 ปีที่แล้ว +4

    මිනිස්සු නෙවෙයි ඔයාලා යක්කු ❤ වචනයේ පරිසමාප්තියෙන්ම වීරයෝ

  • @ravimadushanmax1195
    @ravimadushanmax1195 ปีที่แล้ว +2

    ඔබට තෙරුවන් සරනයි රනවිරුවානෙනි.❤️🥺

  • @rashmikanuwan2753
    @rashmikanuwan2753 ปีที่แล้ว +24

    රට වෙනුවෙන් කල සේවය හිස නමා ආචාර කරනවා ඔබ ඇතුලු අනෙකුත් සියළුම රණවිරුවන් හට තෙරුවන් සරණයි..!🙏❤❤🇱🇰

  • @kelumgunathilaka9495
    @kelumgunathilaka9495 ปีที่แล้ว +2

    සුපිරී චරිතයක්....මගෙ බොක්කක් 😘😘😘😘😘😘

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 ปีที่แล้ว +2

    මෙච්චර ලේසියට කීවට කොච්චර දුකක් විදින්න ඇද්ද මේ මහත්තුරු දෙන්නා.සතුරු ඒරියා එකේ.පව් දෙයියනේ...දුක් වින්ද දෙන්නෙක් ගොඩාක්...සදාරනයක් කරන්න ඕන මෙයාලට