සිහින ඊළාමයේ අගනුවර ප්‍රභාකරන්ට අහිමි කළ රිවිරැස මෙහෙයුමේ සියළු විස්තර ඇතුළත් තුළනාත්මක විග්‍රහය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 203

  • @chamithkarunarathna2177
    @chamithkarunarathna2177 ปีที่แล้ว +34

    සහෝදරයා ඔයාලගේ වැඩසටහන ඉතාමත් අනර්ගයි..

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 ปีที่แล้ว +7

    විශිෂ්ඨයි සහෝදරයා.... මා දුටු සාර්ථකම ඉදිරිපත් කිරීමක්.🎉🎉🎉🎉🎉🎉

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +12

    මම මේ විඩියො සෙට් එක මාස කීපෙකට වරක් බලනව.

  • @Sweet-beesss
    @Sweet-beesss ปีที่แล้ว +26

    සුපිරිම ගනයේ යුධ වාර්ථා වැඩසටහන මේකයි ලංකාවෙ දැනට බිහිවූ ❤

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 ปีที่แล้ว +5

    හයවෙනි ගජබා ටීම් එක ගැන කියවෙන හැම තැනම සුපිරියටම වැඩදාපු ටීම් එකක් ❤❤❤

  • @ajithsrilal2062
    @ajithsrilal2062 6 หลายเดือนก่อน +5

    රිවිරුස මෙහෙයුම් අවසන් වෙන තෙක් යාපනයේ රුදී සිටියා යුද්ධයේදී අපෙන් සමුගත් සියලුම විරුවන් හට නිවන් සුවය පතමි ආබාධිත විරුවන් හට ඉක්මන් සුවය පතමි

  • @Asusudu
    @Asusudu 13 วันที่ผ่านมา +1

    අපි තාත්තත් ඒකෙ හිටියා🌹🌹🌹🥀🥀🥀🙏🙏🙏

  • @Dulantha_Wanninayake
    @Dulantha_Wanninayake ปีที่แล้ว +2

    Greatest yt channeel I founded on present time...Keep it up brother..Well done😇

  • @ramiaramia2917
    @ramiaramia2917 ปีที่แล้ว +7

    අපේ රත්තරන් රණවිරු සැමට තෙරුවන් සරණයි !!! දිර්ඝායුස ලැබෙිවා ❤❤❤❤❤🌹🌹🌹🙏🙏🙏

  • @ThusharaPradeep-lp5ok
    @ThusharaPradeep-lp5ok 6 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින් දැනුවත් කිරීමට
    අපේ වීරෝධාර රණවිරුවන් ට උතුම් නිරාවරණය ම අත් වේවා

  • @lakshan8539
    @lakshan8539 ปีที่แล้ว +10

    බලපු ලොකුම වීඩියෝ එක මරැ අයියෙ ❤

  • @dineshdissanayaka7281
    @dineshdissanayaka7281 หลายเดือนก่อน

    විරෝදාර රණවිරුවන්ට උපහාරයක් වේවා!!!මිය ගිය රණවිරුවන්ට නිවන් සුව.ආබාධිත රණවිරුවන්ට අපි සාදා ණය ගැතියි. ශ්‍රි ලංකා army ❤❤❤❤❤❤

  • @shamethpeiris5622
    @shamethpeiris5622 ปีที่แล้ว +2

    All the best 👍 was waiting for a long video 👍

  • @nadeepchaminda2373
    @nadeepchaminda2373 ปีที่แล้ว +4

    නොදන්නා කරුණු ගොඩාක් දැනගත්තා ගොඩක් ස්තූති 🙏🙏🙏

  • @prasadelukthenna4523
    @prasadelukthenna4523 ปีที่แล้ว +25

    මේ රිවිරැස මෙහෙයුමට අපේ අයියත් ගියා 53 ගුවන් සංක්‍රමණික බලකාය 🙏💐🙏

    • @migaramadu9145
      @migaramadu9145 ปีที่แล้ว +2

      අයියා ඉන්නවා නම් number එක දාන්න පුලුවන්ද

    • @prasadelukthenna4523
      @prasadelukthenna4523 ปีที่แล้ว

      @@migaramadu9145 අයියා නැතිවුණා 2001 අග්නිඛීල මෙහෙයුමේදී මුහමාලේ දී

    • @PoshamPosham-n2x
      @PoshamPosham-n2x ปีที่แล้ว +2

      Man giya rivirasa Dan malesiya inne

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 ปีที่แล้ว +2

    විරුවානනි.. ඔබ සැමටම අපගේ උත්තමාචාරයයි......මේ ❤❤❤💐💐💐💐

  • @sunnywijethilaka4230
    @sunnywijethilaka4230 10 หลายเดือนก่อน +1

    දිවි පිදූ රණවිරුවන්ට මාගේප්‍රනාමය.❤❤

  • @kasunjayasekara3052
    @kasunjayasekara3052 ปีที่แล้ว +2

    Professional voice high quality content thanks :)

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 11 หลายเดือนก่อน +4

    සිංහ එඩි පෑ අපේ සිංහයෝ..❤️👍

  • @ramithayasas3042
    @ramithayasas3042 5 หลายเดือนก่อน +5

    1995.11.23 රිවිරැස මෙහෙයුමේදි මගෙ තාත්තා නැති උනේ. එතකොට මම මගේ අම්මගෙ බඩට අවිල්ලා මාස 3යි. මන් තාත්තා දැකලා නෑ ඒ නිසා. 😢

    • @pramod_wickramathilaka
      @pramod_wickramathilaka หลายเดือนก่อน

      :( heros blood line. proud of... takecare of the mother.goodluck for you

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි .වටිනා ව්ඩීයෝ එකක්.

  • @premalalsenanayaka1372
    @premalalsenanayaka1372 ปีที่แล้ว +2

    ටෝනි අයියා,ජයවේවා.....ආදරෙයි.

  • @JANAKA12
    @JANAKA12 6 หลายเดือนก่อน +1

    යුධ ටැංකියක් හැසිරවූ මගේ මාමා කුලසිරි LD මිය ගියේ 96.අප්‍රේල් 20 මෙම මෙහෙයුමේදී හිසට එල්ලකරපු ස්නයිපර් ප්‍රහාරයකින්.

  • @ruwantharaka4411
    @ruwantharaka4411 7 หลายเดือนก่อน

    Eththma marama watinawa me wedasatahana. Man godak beluwa hebei Mata petalila tiyenne. Meka wedasatahan 1,2,3 kiyala kotas vidiyata upload karanam marama watinawa aiya

  • @e.a.t.anuradha6563
    @e.a.t.anuradha6563 ปีที่แล้ว +2

    සුපිරි 🍓🍓🍓🍓👍👍👍👍👍👍👍

  • @migaramadu9145
    @migaramadu9145 ปีที่แล้ว +12

    මට කවුරු හරි ඔය operation රිවිරැස එකේ 1995 දෙසැම්බර් 5 වෙනිදා මගේ බාප්පා නැති වුනා යාපනේ town එකට ඔන්න මෙන්න තියෙද්දී ....4 ගජබා රෙජිමේන්තුවේ ....කවුරු හරි ඒ unit එකේ ඉන්න කෙනෙක් ඔය mission එකේ හිටපු ඉන්නවා නං මට කියන්නකෝ ......මට විස්තර දැනගන්න ඕනේ.......

  • @lbnadiranga5814
    @lbnadiranga5814 ปีที่แล้ว +12

    රත්වත්තේ ජෙනරාල් පට්ටම ඇදලා නොතිබුන නිසා හමුදා පතිවරු ලස්සනට වැඩේ ඉවර කරා.. ඒකට ජයසිකුරු මෙහෙයුම..

  • @malakamunasinghe
    @malakamunasinghe ปีที่แล้ว +1

    Excellent narration.....👏👏👏👏

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 ปีที่แล้ว +25

    රිවිරැස කලින් කොටස් වශයෙන් දාපු වීඩියෝ පෙළම නැර‍‍ඹුවා හරිම පිළිවෙලට ඉදිරිපත් කරල තියෙනවා.❤

  • @JANAKA12
    @JANAKA12 6 หลายเดือนก่อน +1

    Armoured car හිටපු කුලසිරි Ld ව දන්න කවුරු හරි ඉන්නවද මේ මෙහෙයුමට සම්බන්ධවූ.

  • @Fernando-or8vu
    @Fernando-or8vu ปีที่แล้ว +4

    ❤ස්තුතියි

  • @hansanaAyash
    @hansanaAyash ปีที่แล้ว +1

    Maru machan niyamata wade krnawa danne nathi dewal godaaak igena gaththa ❤digatama krnne 🎉

  • @nethu225
    @nethu225 ปีที่แล้ว +1

    🏵️🏵️✨✨සුබ උදැසනක් වේවා 🏵️🏵️ ✨✨
    ༺═─⃝─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃝─═༻
    🦋⃝❉⃟࿔ꦿ🦋⃝❉⃟࿔ꦿතැවුනු ,ඇවිලුන සිත් නිවී 🥀🥀🥀සුවපත් වී
    රෝ බිය දුරු වී
    පීඩාවක්⭐⭐⭐ නොදැනෙන
    🌠🌠🌠සුන්දර සුබ උදැසනක් වේවා🌠🌠🌠
    🦋⃝❉⃟࿔ꦿ🦋⃝❉⃟࿔ꦿ🦋⃝❉⃟࿔⃝❉⃟࿔ꦿ❀❀❀
    🌼🌼Good Morning 🌼🌼🌼🌼
    💦නෙතු 🇸🇦💦

  • @sumedhapdissanayake3822
    @sumedhapdissanayake3822 8 หลายเดือนก่อน +9

    රිවිරැස මුල සිට අග දක්වා මා හිටියා..52 සේනාංකය

  • @ruwanpushpakumara3236
    @ruwanpushpakumara3236 ปีที่แล้ว +82

    මගේ අයියා 1sf එකේ හිටියේ අයියා නැති උනා 1995.12.24 M.H.ජයරත්න

    • @ruwanpushpakumara3236
      @ruwanpushpakumara3236 ปีที่แล้ว +5

      මගේ අයියා දන්නා අය ඉන්නවද

    • @sudeerapriyantha
      @sudeerapriyantha ปีที่แล้ว +2

      😂

    • @dimuthumadushan7659
      @dimuthumadushan7659 ปีที่แล้ว +1

      🙏🙏🥺 😢නිවන් සුව ලැබේවා

    • @FfDarke
      @FfDarke 10 หลายเดือนก่อน +2

      අයියාව දන්නේ නම් නෑ ඒත් ඹයාගේ අමිමා ඒවගේ හොද වීරයෙක් හදලා තියෙන්නේ ❤❤❤

    • @hughglass8281
      @hughglass8281 8 หลายเดือนก่อน

      @@sudeerapriyanthaponna sudeeraya mokada wenne machan😂😂

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 ปีที่แล้ว +4

    දිවිදුන් විරුවන්ට ජාතියේ උත්තමාචාරය ❤️❤️

  • @bro6275
    @bro6275 ปีที่แล้ว +3

    Videos දානකමි බලන් ඉන්නෙ පදුම ආසාවක්න් ❤🎉

  • @SLDC_KOREAN
    @SLDC_KOREAN ปีที่แล้ว

    මගේ මාමා 2000 හේ නැති උනා මේ රිවිරැස්ස මෙහෙයුමෙන් 1 වෙනි කමාන්ඩෝ රෙජිමේන්තුවේ 🥲❤️

  • @KavinuWijesooriya
    @KavinuWijesooriya ปีที่แล้ว +8

    ණැනස අංකල්! ඊලඟට අලිමංකඩ සටන (2000) ගැන ඕනෙ!!

  • @Takashiwarrior
    @Takashiwarrior 6 หลายเดือนก่อน +1

    මගෙ ආධුනික කාලය 1වන බළඇණි ගජබා රෙජිමෙන්තුවෙි හිටියෙ, යාපනය කොටුව ඇල්ලුවාම ලොකු සතුටක් දැනුනා

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 ปีที่แล้ว +3

    ස්තුතියි

  • @YashmikaSheharaZ
    @YashmikaSheharaZ ปีที่แล้ว +7

    ගොඩ කාලෙක ඉදලා ඉල්ලන්නේ මානුෂීය මෙහෙයුම ආරම්භයේ සිට අවසානය දක්වා Video මාලාවක් ඕනේ 😢❤

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +7

      මානුෂීය මෙහෙයුම නොහොත්, සිව්වැනි ඊළාම් යුද්ධය. කෙටියෙන් කරන්න බෑනෙ. තුන්වැන්න ඉවර කරල යමු ඉදිරියට

    • @YashmikaSheharaZ
      @YashmikaSheharaZ ปีที่แล้ว +1

      @@insight-nenasa එහෙම හොඳයි අපි බලාගෙන ඉන්නවා 🇱🇰🙏❤️

    • @SanjeewaRanasinghe-us2tl
      @SanjeewaRanasinghe-us2tl ปีที่แล้ว

      ​@@insight-nenasa Yarnhub TH-cam channel EKA BALANNA. GODAK WEDAGATH WEI IDIRI VIDEO NIRMAANAYATA

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว +3

    Sada nomiyena wiruwo enne apita api naya gathi..obalata..miya giya wiruwani obalata niwan suwa labenawamai..❤❤❤

  • @madusankakumara9517
    @madusankakumara9517 10 หลายเดือนก่อน

    රණවිරුවන්ට තෙරුවන් සරණයි !

  • @ureshanidamayanthiwuuuqihw3966
    @ureshanidamayanthiwuuuqihw3966 ปีที่แล้ว +2

    Niyamaiii .me deshapaluwo eda hariyata idiyanam hoda moral sebalu niladarin ewakata hidiya.

  • @sachinthadilshan7880
    @sachinthadilshan7880 ปีที่แล้ว +6

    ලොකු මාමා අතුරුදහන් උනෙ මෙකට ගිහින් අද වෙනකන් නැ😪😪

  • @MonsterGaming01-u7e
    @MonsterGaming01-u7e ปีที่แล้ว +2

    Line of dog අම්මො සුපිරි අපේ අයත්😂❤️

  • @RamithD
    @RamithD ปีที่แล้ว +1

    Perfect 👍

  • @KavinuWijesooriya
    @KavinuWijesooriya ปีที่แล้ว +2

    Insight nenasa❤😊

  • @harischandra475
    @harischandra475 8 หลายเดือนก่อน

    Great ,,,,,,,💜💜💜💜💜

  • @chamithkarunarathna2177
    @chamithkarunarathna2177 ปีที่แล้ว +4

    මෙම සටනේදී අපගේ වීරෝධාර රනවිරුවන්විසින් ත්‍රස්තවාදන්ගේ ආයුධ කොපමන සංක්‍යාවක් අත්පත්කරගත්තද කියලා විස්තරකලානම් තවත් වටිනවා..

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว +7

    හොඳ සවිස්තරාත්මක වාර්තාක්.මේ මෙහෙයුම නිසා ලද පරාජයට පලිගැනීමට ltte මුලතිව් ප්‍රහාරය දියත් කලෙ.

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ siri ලංකා යුද්ධ හමුදාවට ගහන්න කිසිම කෙනෙකුට behe හයි fawar

  • @malindafernando1963
    @malindafernando1963 ปีที่แล้ว +4

    Great effort with lot of info. But something missing I guess , that's Col Jayavi Fernando injured due to heavy shelling by LTTE . Anyways comprehensive program for those who are keen on the fact that what happened in Operation Riviresa.
    Thank You Bro..!

  • @thimalkawshika2646
    @thimalkawshika2646 ปีที่แล้ว +6

    අය්යේ කර්නල් මුතාලිෆ් ගැන එක ගැන විඩියො එක දෙන් නැද්ද

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +2

      ඉක්මනින් දෙන්නං

  • @supunsupun9656
    @supunsupun9656 ปีที่แล้ว +3

    T89,bmp mark2,wmz551 brawo යුද ටැංකි කාපු ඩයල් තමා අපිත්

    • @RasikaDonold95
      @RasikaDonold95 8 หลายเดือนก่อน

      එහෙනම් කියපන් බලන්න යුධ ටැංකි දෙකක් ප්‍රවාහනය කරනකොට දෙක අතර මැද්දට හිර වෙලා මැරුණ පලවෙනි කොල්ලගේ නම සහ ගම

  • @kavindu94759
    @kavindu94759 ปีที่แล้ว +7

    හතර වෙනි ඊලම් යුද්ධය ගෙන විඩියෝ එකක් ගෙන්නකො

  • @RedmiRedmi-et5og
    @RedmiRedmi-et5og ปีที่แล้ว +1

    එය එකම රටක උපන් මිනිසුන් සමඟ යුද්ධයක් වූ අතර ශ්‍රී ලංකාව කිසි විටෙකත් වෙනත් රටක් සමඟ සටන් කළේ නැත. ජනතා විමුක්ති පෙරමුණත් එක කාලයක ආණ්ඩුව සමඟ මෙවැනි සටනක් කළා. කොටි දෙමළ නිසා අපි මේ ගැන කතා කරන්නේ වෙනත් ආකාරයකට. JVP එකත් ඒ කාලෙ කිසිම හේතුවක් නැතුව මිනිස්සුන්ව මරලා ලයිට් කණුවල බැඳලා. දෙමළ ජනතාවත් අපේ රටේ මිනිස්සු. යාපනය තවත් රටක් නොවේ.

  • @SLlion2005
    @SLlion2005 ปีที่แล้ว +7

    අම්මෝ කොටි 2063 කොහොමද එ damage එක .සැර වැඩිද මන්දා 😂😂

  • @lahiruwickramanayake3621
    @lahiruwickramanayake3621 ปีที่แล้ว +5

    brother ප්‍රභාකරන්ගෙ අවසානය වෙච්ච ස්‍තානයට ගිහින් වැඩ සටහනක් කරමුද.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      කරමු අනිවාර්‍යයෙන්

    • @prashathnadaraj
      @prashathnadaraj ปีที่แล้ว

      😂

    • @lahiruwickramanayake3621
      @lahiruwickramanayake3621 ปีที่แล้ว +2

      @@prashathnadaraj ඇයි උබ හිනා වෙන්නෙ මම ගිහින් තියනව ආයෙ යද්දි උබේ අම්මවත් එවපන්

    • @nuwanperera2055
      @nuwanperera2055 4 หลายเดือนก่อน

      ​@@prashathnadarajDukadaprabh bll nathi ekata😂😂😂😂

    • @prashathnadaraj
      @prashathnadaraj 4 หลายเดือนก่อน

      @@lahiruwickramanayake3621 English reply me

  • @NayananandaniNayna
    @NayananandaniNayna 5 หลายเดือนก่อน

    දරුවෝ එක්ක ගැහැණු ටික තනිඋනා.හම්බඋන තැග්ග එපමනයි.

  • @prasannadassanayake2943
    @prasannadassanayake2943 10 หลายเดือนก่อน

    මං අහපු විදිහට නම් කොලොන්නාව තෙල් සංස්ථා සංකීර්ණයට බෝම්බ දෙකක් දාලා තියෙනවා. ඒකෙන් එකක් භූමිතෙල් ටැංකියකට වැටිලා ඒක විනාශ වුණාලු අනිත් එක මඩ වලකට තමයි වැටිලා තියෙන්නේ ඒකෙන් නම් කිසිම හානියක් වුණේ නැහැලූ...

  • @rhythems
    @rhythems ปีที่แล้ว +1

    මේවගේ දිග වීඩියෝ ඕනේ....

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +4

    ආර් පේමදාස කියන ජනාධිපති බල්ලා තමයි ltte එකට ආයුද දුන්නේ උඉ තමා රට කෑවේ 😬😬😬😬😬😬

  • @ISH2652
    @ISH2652 ปีที่แล้ว +2

    මාවිල්ආරු එකෙන් පටන් නන්දිකඩාල් වලින් ඉවර කර එකෙත් ඕනි…❤❤

  • @isharadilshan274
    @isharadilshan274 ปีที่แล้ว +5

    එතකොට බලාගෙන ගියහම
    චන්ද්‍රිකාගෙ කාලෙ යුද්දෙන්
    තුනෙන් දෙකක්ම ඉවර කරලනෙ ❤

    • @shalithaprageeth7350
      @shalithaprageeth7350 ปีที่แล้ว +1

      දැක්කද චන්ද්‍රිකා වෙපන් එකක් අරන් හමුදාව එක්ක දුවනව 😂

    • @dilansadamal9930
      @dilansadamal9930 ปีที่แล้ว +2

      ඒත් පස්සෙ රනිල්ගෙ සාමගිවිසුමත් එක්ක හිටියට වඩා කොටි බලවත් උනා

    • @isharadilshan274
      @isharadilshan274 ปีที่แล้ว +1

      @@dilansadamal9930
      ඒක ඇත්ත.
      සාම ගිවිසුම නිසා තමයි යුද්ධය ඒ තරම් කාලයක් ඇදුනෙ

    • @milanokrish
      @milanokrish ปีที่แล้ว +2

      මිලේනියම් සිටි case එකෙන් තමා LTTE එක ආපහු ප්‍රබල උනේ

  • @tharusha119
    @tharusha119 3 หลายเดือนก่อน

    රිවිරැස කියන්නෙ අපි උපායමාර්ගිකව කරගත්තු වැරැද්දක්.රිවිරැස නිසා තමයි ජයසිකුරු මෙහෙයුමට පාර කැපුනෙ.ඉස්සර්ලා කරන්න තිබුනෙ නැගෙනහිර මුදවාගෙන සම්පූර්ණ බලය යොදවා උතුරු ප්‍රදේශය අත්පත් කර ගැනීම 2006-2009 කාලෙ කලේ මේක

  • @Maliizz7
    @Maliizz7 ปีที่แล้ว +1

    Wanni operation eka ganat A to Z me wge video ekak one 👍

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      පැය ගාණක් වෙයි 😀

  • @sujithpriyantha5833
    @sujithpriyantha5833 5 หลายเดือนก่อน

    අච්චුවේලි නාවක්කරි ඇල්ලුවේ 53 සේනාකයේ ගුවන්සංග්‍රාමික බලසේනා සහ ස්වදින බලසේනාව

  • @krishnagayashan1907
    @krishnagayashan1907 ปีที่แล้ว +1

    👌

  • @Asnaka-kl3vy
    @Asnaka-kl3vy 10 หลายเดือนก่อน

    Uddayedi miya giya සියලුම රණවිරුවන් ta niwan suwa lebewa

  • @sisarusahan1564
    @sisarusahan1564 ปีที่แล้ว +3

    ❤️👍💫

  • @mishalrizmy4088
    @mishalrizmy4088 ปีที่แล้ว

    ඔයාම නේද වනැස එකත් කරන්නෙ. කටහඩ එකම වගේහ් ❤️❤️❤️❤️

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +3

      නැහැ, වනැස කරන්නෙ සංජීව.

  • @mskboysmsk4013
    @mskboysmsk4013 ปีที่แล้ว +4

    Recpact srilankan army ❤❤

  • @rishanthaindrajith3264
    @rishanthaindrajith3264 ปีที่แล้ว

    4cli Alpa, brawo thmi
    kolombuthurei අන්තිමට මුහුදු ariya eke allaganna ගියේ .A කණ්ඩායම ewkata කපිතාන් වසන්ත ,B කණ්ඩායම ewakata කපිතාන් gdyr පෙරේරා. Mage group eke හිටිය kumara r.c. merune kolombuthurei last fight ekedi.

  • @maheshsushantha4783
    @maheshsushantha4783 11 หลายเดือนก่อน

    🔥🔥🔥

  • @chamilamadushanka6733
    @chamilamadushanka6733 13 วันที่ผ่านมา

    👍👍👍👍👍❤️❤️❤️

  • @M.H.-bk1oz
    @M.H.-bk1oz 7 หลายเดือนก่อน

    ඔය නමම තියෙන මගෙත් බාප්පෙක් ඉන්නවා හමුවේ .. Munugoda hewage ජයරත්න

  • @meghanada8922
    @meghanada8922 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @sl7132
    @sl7132 ปีที่แล้ว +1

    58:43 ඔතන්ට ගිහින් තියෙනවා

  • @Mudhunters90
    @Mudhunters90 ปีที่แล้ว +1

    ❤❤❤❤❤ Air Force missions karanna thava.. mig.. kafir.. mi24 missions..

  • @thegoat-1107
    @thegoat-1107 11 หลายเดือนก่อน +1

    Sri Lankan army is powerful than LTTE,

  • @kandeupul9414
    @kandeupul9414 ปีที่แล้ว +2

    🙏❤🙏

  • @sudeshry3
    @sudeshry3 ปีที่แล้ว +2

    ❤❤

  • @mr.malalgoda5031
    @mr.malalgoda5031 ปีที่แล้ว

    Wow first viewer

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว

    SF..වගෙ.කරට කර පුහුණුව එයාර්මොබයිල් ටත් ලබා දුන්නා.රජයත් යුධහමුදාවත්

  • @SirisenaNandasena-xh4bl
    @SirisenaNandasena-xh4bl ปีที่แล้ว

    මේ කඩ්ඩමුරවිකුලම් සිද්ධිය ගැන වැඩසටහනක් ගේන්න

  • @Athauda-w6j
    @Athauda-w6j 3 หลายเดือนก่อน

    Man kaites idea newdu ankota nawa yataynwa k k swala

  • @tharidulekmal8278
    @tharidulekmal8278 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunvikash8418
    @sadunvikash8418 ปีที่แล้ว

    අනිත් ටිකත් දෙන්න

  • @kavishkagimhana5182
    @kavishkagimhana5182 ปีที่แล้ว +1

    ❤️🙏

  • @ajithpriyankara5076
    @ajithpriyankara5076 ปีที่แล้ว +1

    1st GAJABA

  • @RamithD
    @RamithD ปีที่แล้ว +1

    Do a this type of video for 4th Elam war

  • @srilalwijesinghe478
    @srilalwijesinghe478 11 หลายเดือนก่อน

    👍

  • @ureshanidamayanthiwuuuqihw3966
    @ureshanidamayanthiwuuuqihw3966 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️Nanasa mage thathath me op eke giaa 5 vir

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      අප ඔහුට දීර්ඝායුෂ පතමු 🙏

  • @DewanandaDpk
    @DewanandaDpk 7 หลายเดือนก่อน

    Me yuddaye smpoornama wasiya damila janathawata labeema thula owunata sri lanka hamudawan pilibadawa gourawayak athiwiya yuthumaya..epamanak nowa owunage galawum karuwan lesa thriwida hamudawa dakwoo dayakathwaya owunda wasarak pasa samariya yuthumaya ,a dawasa lankawe uda kala yuthumaya ..eyada kala hakiya... ewita oya bada gostharawadee batahira kalli walata sada soththi wanu atha ....eyada kala hakiya

  • @shanestewan4599
    @shanestewan4599 ปีที่แล้ว

    ඇයි සර් මේ රූප රාමු බොද කරල තියෙන්නෙ

  • @NayananandaniNayna
    @NayananandaniNayna 5 หลายเดือนก่อน

    මියගිය රනවිරුවො අපරාදේ .දැන් නායකයො කරන දේවල් එක්ක බැලුවම

  • @Rohan-u6i
    @Rohan-u6i ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shaneperera298
    @shaneperera298 ปีที่แล้ว +1

    API HARIMA ASARANA JAATHIYAK. EHENG HAMBAYO GAHANAWA MEHENG DEMALA UNG GAHUWA. MUNG DEGOLLOMA PITA JAATHING. ETH APITA MUNG DEGOLLOMA INNA DENNE NAHA. MUNG AI APE RATATA AWE KAALAKANNI.